Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 679 | 2024-03-28 | Hiru TV

2024 ж. 27 Нау.
280 692 Рет қаралды

Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZhead 24x7 live - hiru.lk/5SKhWR
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер
  • ශිවා වන්නකුගේ අවසන් කටයුතු නියමාකාරයෙන් අවසන් කරයි. සමරේ වීරවර්ණ මුදලාලි මුනගැසී මුදලාලිට වැඩකල අයට සලකපු ආකාරය ගැන නොසතුට පලකරයි. පල්ලියෙ ස්වාමි ශිවාගේ හොද ගතිගුන අගයයි. සරස්වතී හා මාගරට් වන්නකුගෙ මලබත උයයි. මේ අතර පෙරේරාට හා සමරේට ඇන්ටන්ව තනිවම මුනගැසෙයි. අද එතැන් සිට.

    @HiruTVOfficial@HiruTVOfficialАй бұрын
    • Thank ❤

      @DineshGunawardana-iv4wk@DineshGunawardana-iv4wkАй бұрын
  • අනිත් උන්ටත් බෙදන්නෙ වන්නකුට බෙදපු හැන්දෙන්ම තමා🤣

    @user-du8tm7zs4o@user-du8tm7zs4oАй бұрын
    • 😂

      @MauriSewwandi@MauriSewwandiАй бұрын
    • Hmm eka aettha ❤

      @anulabathi6088@anulabathi6088Ай бұрын
    • අනිවාර්යයෙන්ම 👍👍

      @ravindramadusanka4302@ravindramadusanka4302Ай бұрын
  • මම කවදාවත් මන්ත්‍රීගෙ කොටස් බලල නෑ

    @hemamalipriyanthika2525@hemamalipriyanthika2525Ай бұрын
    • බලන්න ආස හිතෙයි

      @iroshimasandamali3091@iroshimasandamali309123 күн бұрын
  • පව් කැතරින් කවද හරි සිවා හින්ද කැතරින් මැරෙයි කියල මට විතරද හිතෙන්නෙ

    @user-xg3cc9hz5r@user-xg3cc9hz5rАй бұрын
  • මේකට මේ ටීචර් කෙනෙක් ගෙනත් දාල.කතාව එපා කරවනව.

    @sanjayasadaruwan@sanjayasadaruwanАй бұрын
  • 😂😂 මේකේ ශිවා බාබුගෙයි තාත්තගෙයි පලිය ගන්න කලින් වීරවර්ණ වයසට ගිහින් මැරෙයි වගේ 😂😂

    @Susantp253@Susantp253Ай бұрын
    • එක නම් ඇත්ත මේ කතා කවදකවත් ඉවර වෙන කතා නෙවෙයි ,ශීවා කොලඹ යනවා, අයේ අවුරුද්දක් විතර අර ගණිකාමඩමේ අල බතල කලු තඩියගේ විකර බල බලා ඉන්නම්

      @user-ti9ez8ur6m@user-ti9ez8ur6mАй бұрын
    • 😂😂😂

      @maheshchandana7219@maheshchandana7219Ай бұрын
  • ඔක්කොටෝම හික් ගෑවෙන්න සරස්වතී කියලා නම දාන්න ශිවා බෝට්ටුවට

    @user-ni9yu5ws1x@user-ni9yu5ws1xАй бұрын
    • මම එකට කැමති නෑ සුදු මැනිකෙගෙ තැන කාටවත් දෙන්නෙ කොහොමද සරස්වති තමයි ෂිවා බේර ගත්තෙ එහෙම කියලා එ අම්මා කෙනෙකුගෙ ආදරෙ සිවාට ❤️සුදු මැනිකෙ කියලා නම දාන්න ඔන බොට්ටුවට එච්චරයි 😘😘😘

      @pathminiherath4915@pathminiherath4915Ай бұрын
    • ශිවා දාන්නේ බාබු කියලා 😢😢

      @Teachertraining149@Teachertraining14928 күн бұрын
    • ​@@pathminiherath4915ethakota ammata wada kohewath inna musala ganiyek watinawada 🙂😂😂

      @dinithwaduge6853@dinithwaduge685325 күн бұрын
  • ජුඩා ගෙ අම්මා ලොකු ටොක් දිගෙන නාට්ටියෙ හිටියා දැන් පෙන්නවත් නැ අවුරුදු 3.4 අදින නාට්ටි වලට නාලු නිලියෙ එන්නැ

    @kalumsenevirathne345@kalumsenevirathne345Ай бұрын
  • ඔක්කෝටම වඩා ශිවාට ආදරේ කරන්නේ සරස්වතී අක්කා. සරස්වතී ගේ ආදරය එක්ක බලද්දි අනිත් උන් ඇදුමේ චූ දාගන්න අත දරුවෝ..😊😊

    @ruwanchamara9042@ruwanchamara9042Ай бұрын
    • Sira kathawa 🤣

      @Cr7goat370@Cr7goat370Ай бұрын
  • මුදලාලියාගේ ඉලඟ ටකට්2 තමයි තුරුල් කරන් ඉන්නෙ😂😂😂😂😂

    @user-rc2pt7ru8o@user-rc2pt7ru8oАй бұрын
    • මටත් ඕකම හිතුනා..

      @kumudu526@kumudu526Ай бұрын
    • 😂😂😂😂😂😂

      @Nilanka-nw5ni@Nilanka-nw5niАй бұрын
  • මේ‌ කතාවේ නලු නිලියන් සියලුම දෙනා බොහොම ලස්සනටම රඟපානවා සුපිරි ❤😜💕💖

    @RIVIKA_OFFICIAL_BUS@RIVIKA_OFFICIAL_BUS18 сағат бұрын
  • දැන් ටෙලිඩ්‍රාමා කියලා යන්නේ එකතැන පල් වෙන කුණු ගොඩවල් ඉස්සර වගේ නෙමෙයි ...මුල මැද අග කිසිම ගැලපීමක් නැහැ .එදාට හිතෙන දේ කතාවට දානවා..

    @Sevonsilva@SevonsilvaАй бұрын
  • ශිවා ට ඇගිලි ලෙව කන්න එපා කියලා නේද සුදු මැණිකේ තියෙන්නේ මතක නැද්ද 😮😢

    @sunandagamini2531@sunandagamini2531Ай бұрын
  • ලාලුත් ෂිවාගේ කන ලකුණු වැඩි ඇතක නැ 😂😂😂

    @asankaroshan3521@asankaroshan3521Ай бұрын
  • මුදලාලි අරැන් දෙන්නගේ ඔලුව අතගාල ටොක්ක දෙන්න හදන්නේ 😢😢😢 යසයි ඇන්ටාට

    @supuneranga450@supuneranga450Ай бұрын
    • කෝ බං දවස තවම නෑ

      @damithushantha-mp6pk@damithushantha-mp6pk6 күн бұрын
  • Iyaaaaa සිවා මොනවාද ඇඟිලි 5hama ලෙව කන්නෙ.......

    @chandrachandra1654@chandrachandra1654Ай бұрын
  • කැතරින් පව් කියන කට්ටිය කෝ 😢❤

    @sisirakumara7069@sisirakumara7069Ай бұрын
    • සාපයක්😅

      @thushanpramodya4534@thushanpramodya4534Ай бұрын
    • 😂😂😂😂😂😂

      @Ajith-ir9pn@Ajith-ir9pnАй бұрын
    • Sapayak 😅

      @isuruprabath8517@isuruprabath8517Ай бұрын
    • ​@@thushanpramodya4534❤

      @priyangahemamali@priyangahemamaliАй бұрын
    • අපෝ නෑ

      @user-rm8bq1bx1p@user-rm8bq1bx1pАй бұрын
  • වීරේ උබ තමයි ඊලග ටාගට් එක ප්කයා😂😂😂😂

    @ravindramadusanka4302@ravindramadusanka4302Ай бұрын
  • අද රැල්ල වෙරළට ආදරෙයි කතාව මාරම ලස්සනටම හදලා තියෙනවා සුපිරි මේ කතාවේ විශේෂ ස්තූතිය කතාවේ අධ්‍යක්ෂක නිවන්ත අයියා සහ hiru tv එකේ කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට බොහොමයක් ස්තූතියි මේ ලස්සන ආදර කතාව හැදුවාට‌ 😍🙏💝🤟👇💕

    @RIVIKA_OFFICIAL_BUS@RIVIKA_OFFICIAL_BUS18 сағат бұрын
  • මොකද අනේ චාමර මහත්ත යෝ මේ මුදලාලියව ඉක්මනින් පොලිසියට අල්ලා දෙන්න කෝ මේ කතාව මල වදයක්

    @kantyy6399@kantyy6399Ай бұрын
  • අම්මෝ මෙකිගේ හිනාව යාකෝ බුදු අම්මෝ මගෙ බඩ වුත්තො 😂😂😂

    @asankaroshan3521@asankaroshan3521Ай бұрын
  • කැතා පව් අනුරාධා නම් සාපයක්

    @user-my8ml8fr8m@user-my8ml8fr8mАй бұрын
    • Anuradai samarei thama cld aket wada karanne anik colabin 2 awane akkenek samare, anth kena anurada wenna barida

      @user-vo6zm4mc3w@user-vo6zm4mc3wАй бұрын
  • ජූඩ් පවු ඒ වගේ තව අය ඉදීද

    @gunawathepathiraja1022@gunawathepathiraja1022Ай бұрын
    • ජූඩ් මොනවාහරි හොයනවා මුදලාලි ගේ කනේන් රින්ගයි වගේ😅

      @MauriSewwandi@MauriSewwandiАй бұрын
  • ඇන්ටා ඉලග බිල්ල

    @kinsle4633@kinsle4633Ай бұрын
    • Matath hithuna

      @hasadalakshan3971@hasadalakshan3971Ай бұрын
  • මෙච්චර මිනි මරපු මුදලාලිට අර හාල්මැස්සා මරන එක ගේමක් නෑ😂.කතාව පල් කර කර ගොං කතාවක් කරනවා

    @famousyoutuber98@famousyoutuber98Ай бұрын
  • කැතරින් පව්.😢

    @sajithruwantha8584@sajithruwantha8584Ай бұрын
  • කවදා හරි මුදලාලියාව මරන්නේ ජූඩ් 🤣🤣

    @g.v.nadeemalakmali7219@g.v.nadeemalakmali7219Ай бұрын
  • සරස්වතී ශිවායි දැන් තමයි නියම අක්කායි මල්ලී

    @iroshimasandamali3091@iroshimasandamali309123 күн бұрын
  • ඔහොම කියලා තාමයි වන්නකුටයි සොට් එක දුන්නෙ 😂😂😂

    @asankaroshan3521@asankaroshan3521Ай бұрын
    • සිරාවටම

      @user-rc2pt7ru8o@user-rc2pt7ru8oАй бұрын
    • 😅

      @user-pr7yk7rl7z@user-pr7yk7rl7zАй бұрын
    • වෙඩිලාල්. 😢😢සිරිල් 🥸🥸

      @LalaniKumari-rp2sq@LalaniKumari-rp2sqАй бұрын
    • අනේද කියන්නෙ කපටි විරේ 🤪🤪

      @pathminiherath4915@pathminiherath4915Ай бұрын
  • මේ කතාවේ මරාගන්නම ඇරෙන්න කිසිම නැද්ද මනුස්සයන්ට දහමක් ගැන 18:54

    @RenukaDana@RenukaDanaАй бұрын
    • තියෙනවා දහමක් තියෙන ඒවා ඔයා වෙන කතාවක් බලන්න එහෙනම් 😂

      @iroshimasandamali3091@iroshimasandamali309123 күн бұрын
  • බෝට්ටුවෙ නම තියෙන්න ඔන සුදු මැණිකෙ කියලා අනිවාර්යයෙන් හැමෝටම හිකිස් ගැවෙන්න 🙄🙄🙄පට්ටයි අද සුදු මැනිකෙ ඔහොම තමා ඉන්න ඔන හැමදාම බයෙ ඉදලා හරි යන් නැ 🇦🇪🇦🇪🇦🇪

    @pathminiherath4915@pathminiherath4915Ай бұрын
  • ජූඩ් ලස්සනයි අද

    @user-ed1kp7xd4i@user-ed1kp7xd4iАй бұрын
  • මේ කතාව ලියන එකාටයි අද්‍යක්ෂකයටයි සැමන් ට්න් එකක් ගෙනත් දිපල්ල දියත උයනේ හිගාකන්න... ගෝතපාලුවො ... මුන් හොදයි වෙසක් නාට්ටි හදන්න😂😂

    @ideaIT_lk@ideaIT_lkАй бұрын
  • අනේ අම්මෝ බුදු අම්මෝ 🤣🤣🤣🤣🤣👍

    @sithaaiabgsnialm5308@sithaaiabgsnialm5308Ай бұрын
  • ජුඩා හැන්සම් ❤

    @dinukasapumal8943@dinukasapumal8943Ай бұрын
  • සුදු මැණිකගෙ රඟපෑම මරු ❤️‍🔥🌹 මං මුලින් බැන්නා නිලියක් නැතුවට ද අමන්දව ගත්තෙ කියලා 😢 ඒත් එයා නියමයි ❤

    @amandarajakaruna9333@amandarajakaruna9333Ай бұрын
  • රෑ වෙලා උදේත් වෙලා දවස තවම නෑ

    @damithushantha-mp6pk@damithushantha-mp6pk6 күн бұрын
  • කැමරා සෙට් කරානම් මුගෙ කෙරුවාවල් ඉවරයි

    @AAs-mq1fm@AAs-mq1fmАй бұрын
  • Sudu maniketa kamathi aya ko

    @abbasrishana1430@abbasrishana1430Ай бұрын
  • මුදලාලි ඇන්ටා මරලා ශිවා අල්ලයි නැත්නමි ජුඩි තමයි

    @dddffeff5114@dddffeff5114Ай бұрын
  • වසර ❤100ක්

    @user-od9vx8hb9d@user-od9vx8hb9d29 күн бұрын
  • මේ කතාව බලන අය හරි කැතලීන්ට කියන්න මේ කතාවේ විස්තර ටික

    @ThusharaKumara-yd4qm@ThusharaKumara-yd4qmАй бұрын
  • බලෙන් ආදරය ගන්න බැනේ කැතරින් තේරුම් ගනින්.😂😂😂ශිවා උබට කැමති නැ ..බලෙන් වැඩේ කොරගෙන වැඩකුත් නැනේ.😂😂😂

    @creativeideas8571@creativeideas8571Ай бұрын
  • Mage video walatath like karannako ❤❤

    @maalandlakshi@maalandlakshiАй бұрын
  • යකෝ ජුඩෝ උබේ තාත්තා maruwe උබේ ඔය මාමාන්ඩී ඒ මාමන්ඩි තවත් ලොකුකරගන ඉන්නේ

    @user-hb9jj8pq7q@user-hb9jj8pq7qАй бұрын
  • ජූඩ් පව්

    @chandrakumari2908@chandrakumari2908Ай бұрын
  • ලස්සනයි❤❤❤

    @user-pd7fg8zi2m@user-pd7fg8zi2m29 күн бұрын
  • සරස්වති Kohoma hari shiwage geta ringuwa.paw ara welle miniya 😂😂

    @maheshchandana7219@maheshchandana7219Ай бұрын
  • මුදලාලි බෑනටත් වැඩේ දෙයි වගේ

    @kanchanajayawardana4130@kanchanajayawardana4130Ай бұрын
  • ශිවා ව වෙඩිලාල්ගෙ මිනිස්සු ටික මරයි ද

    @kavindyamusicstudio370@kavindyamusicstudio37028 күн бұрын
  • සුදු මැණිකේ පට්ට

    @sunandagamini2531@sunandagamini2531Ай бұрын
  • කතාව පට්ට වෙන්නේ මුදලාලි හාල්මැස්සව මරපු දවසට.නැත්තම් මේක ගොං කතාවක්

    @famousyoutuber98@famousyoutuber98Ай бұрын
  • ඒ පැය 72 තව අවුරුද්දක්වත් යයි😂😂

    @sameeramadushan8269@sameeramadushan8269Ай бұрын
  • මේ මොකක්ද අනේ බෝට්ටුට දානව කිව්ව නම.තේරෙන් නෑනෙ..

    @user-yt3cd4vm4r@user-yt3cd4vm4rАй бұрын
    • මමත් ආවේ ඒක හොයාගන්න 😁

      @LithiraAkesha-ti5hj@LithiraAkesha-ti5hjАй бұрын
    • Emmanuel. Saraswathi ge miniha 😅

      @kushfdo6910@kushfdo6910Ай бұрын
    • බෝට්ටුවෙ නම හොයන්න කමෙන්ට් බලපු මම 😅😅

      @Amapatirana@AmapatiranaАй бұрын
  • අනේ බොට්ටුවෙ නම ඇහෙන්නේ නෑ

    @dilipasanjeewa-tp6op@dilipasanjeewa-tp6opАй бұрын
  • මුදලි ඉවර කරන්න

    @sampathkumara1241@sampathkumara1241Ай бұрын
  • Sewara job 1 nana kohmada kanna bonna🤔

    @user-kw4ee5gb1j@user-kw4ee5gb1jАй бұрын
  • වෙන වැඩක් නැ.කට්ටියම හිටගෙන 😂😂😂😂

    @creativeideas8571@creativeideas8571Ай бұрын
  • පවු දෙයියනේ කැතරින් 😂😂😂

    @kumarisrilanka4452@kumarisrilanka4452Ай бұрын
  • සුදු මැණිකේ පවි😅😅😅😅😅

    @ChithraChandi@ChithraChandiАй бұрын
  • හොද වැඩෙ කැතට😅

    @priyanthipriyanthi132@priyanthipriyanthi132Ай бұрын
  • ❤❤❤❤❤

    @sisirakumara7069@sisirakumara7069Ай бұрын
  • Mata hithana vidiha ilaga antawa maranna inne😢

    @hasadalakshan3971@hasadalakshan3971Ай бұрын
  • Katharinge charithaya ta mama kamathi.

    @sirisja1095@sirisja1095Ай бұрын
  • බෝට්ටුවේ නම මාක්ස්

    @Shama-hu4sx@Shama-hu4sx29 күн бұрын
  • බෝට්ටුවේ නම එමානුවෙල් 😂😂😂😂

    @Mevan_Aluthwatte@Mevan_AluthwatteАй бұрын
  • වීරවර්න පීචන් වෙලා😂

    @MalshanPathmasiri-tz3tx@MalshanPathmasiri-tz3txАй бұрын
  • බෝට්ටුවෙ නම බාබු ඕන්න බලපල්ලා

    @user-bt4yf7lz6k@user-bt4yf7lz6k29 күн бұрын
  • තව අවුරුදු 10ක් තිබුනොත් ඇති මේ කතාව 😂😂😂

    @creativeideas8571@creativeideas8571Ай бұрын
  • ශිවා ඇගිලි ලෙවගැවොත් සුදු කොහොන් අල්ලා ගනිද දන්නේ නැහැ

    @sunandagamini2531@sunandagamini2531Ай бұрын
  • Jud.ara.nareya.mede.kawa.waga.thama.ohata.wanna.bala.enna.sudu.maneka.shewa.akka.panala.yanakam❤

    @mallikamali9644@mallikamali9644Ай бұрын
  • හැබැයි ශිවාට මොනවා හරි උනොත් සුදු මැණිකෙ නිකන් ඉන්න එකක් නෑ

    @ranifrando@ranifrando29 күн бұрын
  • Thushi dan wenas wenna patan aran😮😮😮😮😢😢

    @PadmawathiWidane@PadmawathiWidaneАй бұрын
  • Sarawatitaoi,maniketai,kethatai,anuradatai okkamata Arianna ona

    @SarathPriyantha-bv5im@SarathPriyantha-bv5imАй бұрын
  • @amandu2983@amandu2983Ай бұрын
  • Spa වෙඩිලාල්ටත් HIV හැදිලා ඇති කියන කට්ටිය කෝ

    @TheWriterX02@TheWriterX02Ай бұрын
  • Sarashwati harima adarey siwata

    @sujithkumarathunga2172@sujithkumarathunga2172Ай бұрын
  • Aentai rajai rewatila inne mudalalita 😅😅😅

    @anulabathi6088@anulabathi6088Ай бұрын
  • Pessuda.ana..shewawa.maranna Awana.aya.athara.babu.ennawa.shewawa.adura.gannawa.hared

    @mallikamali9644@mallikamali9644Ай бұрын
  • කාතවේ උනත් මොකොද මුදලාලිට දඩුවම් නොදෙන්නේ

    @rgrenuka3058@rgrenuka3058Ай бұрын
    • 👍👍🤔🤔🤔

      @dehiwslagemiyurin9804@dehiwslagemiyurin9804Ай бұрын
  • ❤❤❤❤❤❤

    @user-zu9hq1px1y@user-zu9hq1px1yАй бұрын
  • Me rekde manthiri kotas onema ne appa

    @rmlakshitha2738@rmlakshitha2738Ай бұрын
  • Bantat gema diwage

    @tmhinbanda@tmhinbandaАй бұрын
  • Vira varnna hithana tharam lese ne sivava .maranna .anith aya maruvata .siva va maranna be ...hinayak vithrae vira varnata .

    @user-pq3sb7uf1d@user-pq3sb7uf1d28 күн бұрын
  • Sirilata giya kala yakoooo😂😂😂😂

    @tharushimadushanki2992@tharushimadushanki2992Ай бұрын
  • Katharin api danna badimu

    @nalindasampath1393@nalindasampath1393Ай бұрын
  • garaj anandada spa lalda ammoooo

    @amithwickramasinghe1641@amithwickramasinghe1641Ай бұрын
  • Ma. Vaga mudalaila koi taram athda..saba jeevita vala

    @user-up7lw3xp7u@user-up7lw3xp7uАй бұрын
  • katarin pau 😢

    @user-te8tn8nb8m@user-te8tn8nb8mАй бұрын
  • Sathaya wage duwala enna thaththala paw. Hitiyata wada narumayo wenawa

    @shyamaligayathri926@shyamaligayathri92626 күн бұрын
  • 😋

    @shanukamadushanka628@shanukamadushanka628Ай бұрын
  • Ketharin pau

    @user-wd6ht3gj5e@user-wd6ht3gj5eАй бұрын
  • Ane Walley inne Antalya wage gon harak da

    @nilankashamali1874@nilankashamali1874Ай бұрын
  • Paw bn saraswathi shiwate tkk akka gane adaraniya wenna thibba mita wada

    @hashandisanayake4252@hashandisanayake4252Ай бұрын
  • සුදු මැණිකේ මරු ❤😊

    @KaushalyaVijebahu@KaushalyaVijebahuАй бұрын
  • Katharinta kamathi aya ko

    @abbasrishana1430@abbasrishana1430Ай бұрын
  • Ketarin paw tamai

    @NadeekaRanaweera-pu5qr@NadeekaRanaweera-pu5qrАй бұрын
  • Anuradata kamathi aya ko

    @abbasrishana1430@abbasrishana1430Ай бұрын
  • Anna hary sudu manike oya wage minimaru thaththekta baya wennama epa..gammata enna siva wage

    @SanthiSanthi-ho9ef@SanthiSanthi-ho9efАй бұрын
  • 😮😮😮

    @user-ks8sq7jz8b@user-ks8sq7jz8bАй бұрын
KZhead