Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 695 | 2024-04-19 | Hiru TV

2024 ж. 18 Сәу.
314 262 Рет қаралды

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 695 | 2024-04-19 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/5jKWzR
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZhead 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #rallaweralataadarei #රැල්ල_වෙරළට_ආදරෙයි

Пікірлер
  • අනුරාධ කාතාවට ඒපා කියන අය❤

    @sinier4404@sinier440426 күн бұрын
    • Epa

      @user-gk8ei9ni5u@user-gk8ei9ni5u26 күн бұрын
    • wikarayak..epa

      @KaushalyaDeSilva-kd3kr@KaushalyaDeSilva-kd3kr26 күн бұрын
    • Apoooooooooo

      @sirisja1095@sirisja109526 күн бұрын
    • Mala hotthuwak

      @dammikadasanayaka8153@dammikadasanayaka815326 күн бұрын
    • Epa

      @warunikulathilaka2512@warunikulathilaka251226 күн бұрын
  • අපේ පාලිත මහාතාට නිවන්සුව ලැබෙිවා 🙏🙏🙏🙏🙏

    @renukakumari4061@renukakumari406126 күн бұрын
    • 🙏🙏🙏🙏🙏❤❤❤

      @user-hd3xx7xp9b@user-hd3xx7xp9b26 күн бұрын
  • අනේ මේ අනුරාධාව කතාවෙන් අයින් කරනවනම් ලොකු දෙයක්.ඒ කොටස් කොහොමත් කතාව බලන බාගයක්ම් ස්කිප් කරනවනෙ ඉතින්

    @JanithaDisanayaka-ym5yk@JanithaDisanayaka-ym5yk26 күн бұрын
    • Ita wadiya hodai nobala hitapan modaya 🙂😂😂

      @dinithwaduge6853@dinithwaduge685315 күн бұрын
  • අනුරාධ මෙි කතාව ට වැඩ ක් නැහැ

    @sarathwejesingha9477@sarathwejesingha947726 күн бұрын
    • සිරාවටම

      @user-pi8do2zg5f@user-pi8do2zg5f26 күн бұрын
    • මචං ඒක ඇත්ත

      @sriyaninimsara8132@sriyaninimsara813226 күн бұрын
    • Ow

      @nethzd@nethzd26 күн бұрын
    • තොපල ඒහෙනම් එකි අයින් කරල තොට අසා විදිහට නාට්ට් ලියන්න බැ හුත්තියෙ

      @kalumsenevirathne345@kalumsenevirathne34526 күн бұрын
    • Ane hutti

      @dilushaperera4334@dilushaperera433426 күн бұрын
  • අනුරාධා මෙලෝ රහක් නැ.

    @ajithgunarathna4217@ajithgunarathna421726 күн бұрын
    • Sirama kathava

      @user-sh4uj4jp3n@user-sh4uj4jp3n24 күн бұрын
  • මේ අනුරාධ බම්බුව අයින් කරල වෙන කෙල්ලෙක් ගන්න බැරිද මේ කතාවට..ඒකිගේ යාලුවත් ඒ වගේ එපා වෙනවා

    @manjuvlog4984@manjuvlog498426 күн бұрын
    • Eka athta

      @user-gk8ei9ni5u@user-gk8ei9ni5u26 күн бұрын
    • Ita wadiya hodai nobala hitapan modaya 🙂😂😂

      @dinithwaduge6853@dinithwaduge685315 күн бұрын
  • මෙන්න මෙ අනුරාදව අයින් කරලා බාබුව ආයමත් ගෙනාවනම් හරි කියන අය කො

    @Anusha-xq9vm@Anusha-xq9vm26 күн бұрын
    • 👍👍👍👍

      @DiluWickramasingha@DiluWickramasingha26 күн бұрын
    • Ou

      @user-iw6ur7bl7e@user-iw6ur7bl7e26 күн бұрын
    • Anurada nisha prasna godai

      @user-iw6ur7bl7e@user-iw6ur7bl7e26 күн бұрын
    • අනුරාධ හිටියාට කමක් නැ බාබු ඔනේ අප්පා

      @badlife2834@badlife283425 күн бұрын
    • Anuradhawa epaa

      @user-fn6kv7pl5m@user-fn6kv7pl5m25 күн бұрын
  • අප්පෝ මේ ටීච ගෑනු දෙන්නනම් මල වාතයක් 😏

    @dilmikachalani7722@dilmikachalani772226 күн бұрын
    • Ow

      @sitharaperera2277@sitharaperera227726 күн бұрын
    • Ou appa😡

      @ChalaniMadushika-pq4so@ChalaniMadushika-pq4so25 күн бұрын
    • Nobala hitapan ko 🙂😂😂

      @dinithwaduge6853@dinithwaduge685315 күн бұрын
  • මෙන්න මෙ අනුරාධා මොන රෙද්දකට ගත්තද මෙ කතාවට.ඕකුන් දෙන්න අයින් කරලා දාන්න

    @kumararas5989@kumararas598926 күн бұрын
    • හා

      @niroshantraders2457@niroshantraders245726 күн бұрын
    • Aiyo thama...maki kathawa mula hedan aweth waga

      @dammikadasanayaka8153@dammikadasanayaka815326 күн бұрын
  • දැන් නම් අනුරාධ අසුචි වළංක්

    @sunandagamini2531@sunandagamini253126 күн бұрын
  • අනුරාධ එපා

    @sunandagamini2531@sunandagamini253126 күн бұрын
  • අනුරාදාව මොන මගුලටද මේ කතාවට ගෙනාවේ අප්පා අයින් කරන්නකෝ 😒😒

    @tfhhjvi@tfhhjvi26 күн бұрын
  • බෝට්ටුව වතුරට දානකම් බලන් ඉන්න ගොන් අපි 😂😂😂

    @user-jw5ix3ns8h@user-jw5ix3ns8h26 күн бұрын
  • අනුරාධා කැතරින්ගෙ ලගින් වත් තියන්න පුලුවන්ද.කැතරින් ලස්සන කෙල්ලෙක්.

    @JanithaDisanayaka-ym5yk@JanithaDisanayaka-ym5yk26 күн бұрын
  • සුදු මැණිකේ හැමදාම ශිවාගේ අතේ😂😂

    @PasinduDilhara-mr8pb@PasinduDilhara-mr8pb26 күн бұрын
  • මේ අනුරාධායි ඒකිගෙ යාලුවයි එපෝ.අප්‍රසන්නයි අප්පා 😢

    @user-my8ml8fr8m@user-my8ml8fr8m26 күн бұрын
  • අද සමරේ තමයි හොදටම කරේ😂😂😂😂😂

    @renukakumari4061@renukakumari406126 күн бұрын
  • තනියම ගත කරන රට ජිවිතෙට තනි රැක්කෙ පොන් එක විතරයි 😪😪

    @nethmisansala-py9mf@nethmisansala-py9mf26 күн бұрын
    • කවුරුත්ම නැද්ද කතාකරන්නවත්.

      @chandanadinesh3779@chandanadinesh377926 күн бұрын
    • ඔව් ඒක ඇත්ත

      @user-nn9wh8id5z@user-nn9wh8id5z26 күн бұрын
    • Eka aththa

      @InokaPriyangani-en4qf@InokaPriyangani-en4qf26 күн бұрын
    • Parisamata weda karanna. Dalada hamuduruwange pihitai oyata

      @pradeepwasantha9565@pradeepwasantha956526 күн бұрын
    • Katha karanna kenek nathi aya mata ganna man katha karannam 😊

      @roshanhettiarchchi9728@roshanhettiarchchi972826 күн бұрын
  • අනුරාධ මල හෝන්තුව අයින් කරන්න පේන්න බෑ 😂😂😂 පවු කෙල්ල 😂😂 බොරුවට ගෙවල තියාගන්න එපා මෙලෝ රහක් නෑ. කෝ බාබු 😢

    @roshanmadusanka5960@roshanmadusanka596026 күн бұрын
  • අනේ මාරම ලස්සනයි සුදු මැනිකෙගෙ ගෙදර තියන මල් වැල් ටික ඒකටනම් ආස හිතුනා

    @evon-ze6nw@evon-ze6nw26 күн бұрын
  • ඔය මගුල දාපල්ලකෝ දාන මගුලකට වතුරට බැ නම් පාරට හරි 😅😂

    @dilanprasannamaduranga3610@dilanprasannamaduranga361026 күн бұрын
    • Kiyala wadak nha

      @romaincasiechetty3682@romaincasiechetty368226 күн бұрын
    • 😂😂😂😂 eka patta 😅😅

      @LangolinodeiBambini1@LangolinodeiBambini126 күн бұрын
  • ශිවාට වැඩියෙන්ම ආදරේ කරන්නේ කැතා😢

    @SithuminiRanasingha@SithuminiRanasingha26 күн бұрын
    • හ්ම්ම්ම් ඒක නේ ජුඩ්ට කඩේ යන්නේ දිගටම බැලුවෙ නැද්ද😅

      @SadunMadushan123@SadunMadushan12326 күн бұрын
    • @@SadunMadushan123 ජූඩ්ට කඩේ යන්නෙත් ශිවා නිසා තමයි.දිගටම බැලුවේ නැද්ද

      @nalinrangana8136@nalinrangana813626 күн бұрын
    • 😂😂😂ආදරේ කියන්නේ ඒකද බං ඒ වගේ ආදරයක් ලැබෙන්න ඕන කෙනෙක්😅

      @SadunMadushan123@SadunMadushan12326 күн бұрын
    • @@SadunMadushan123 a hama dema shiwata thiyena adare nisa

      @SithuminiRanasingha@SithuminiRanasingha26 күн бұрын
    • aniwarenma

      @gunatilaka6197@gunatilaka619726 күн бұрын
  • ආදරේ උනත් බලෙන් ලබා ගන්න බෑ ඇන්ටෝ 😅පට්ට කින්ඩිය 😅සෙවලයා

    @chuti_malli1209@chuti_malli120926 күн бұрын
  • මෙන්න මේ අනුරාධා මල හෝන්තුව අයිං කරහල්ලා බං. අප්‍රසන්නයි 😵‍💫

    @dulanjiwathsala3773@dulanjiwathsala377326 күн бұрын
    • Donita මුකුත් kiyanna epa හරිත 😅

      @piyumkumara4101@piyumkumara410126 күн бұрын
    • Apooo oww

      @marymaduwanthine4174@marymaduwanthine417426 күн бұрын
    • පිස්සුද

      @manjulaperera9328@manjulaperera932826 күн бұрын
    • Ai ban ubalage game nesa eirieyad

      @prabadasanayaka4233@prabadasanayaka423326 күн бұрын
    • මාත් එකඟයි ඒකට එයා ශිවාට යටහිතින් ආදරේ කඑනව. අනිත් අයට නොපෙන්වා. නමුත් සුදු මැනිකෙට තමයි ශිවා අයිති වෙන්න ඕන.

      @user-mn4ss2ez6o@user-mn4ss2ez6o26 күн бұрын
  • අනේ හිරු ටීවී.. දෙයියන්ගේ නාමයට මේ දැම්මේ නාට් ඉවර කරන්න😅😅😅 ස්වර්වාහිනිය යනවා වගේ සුපිරි නාට්‍ය ටිකක් දාපන්කො 👏👏👏👏

    @KapuduwaNadeeka-om6ig@KapuduwaNadeeka-om6ig26 күн бұрын
  • කැතාගෙයි ජූඩ් මහත්තයාගෙයි ලස්සන ආදර කථාවක් හදන්නකො. එ චරිත දෙක මාරම මැචින්. කැතාටත් යන කලක් තියෙන්න එපැයි

    @YellowRose150@YellowRose15025 күн бұрын
  • ගිනි තියන්න යද්දී පොලීසියට මාට්ටු cid දාලා තියෙන්නෙ

    @ranjithjayamanna8515@ranjithjayamanna851526 күн бұрын
    • සමරෙ c.i.d නියමෙට ගේම ගහල තියෙන්නේ 3ක් එවන්න කියලත් කිව්වා

      @user-bu3tb2cq6d@user-bu3tb2cq6d26 күн бұрын
  • කාට නැතත් ආදරේ ශීවා චූටි මැණිකට ❤❤🥰🥰

    @sithaaiabgsnialm5308@sithaaiabgsnialm530826 күн бұрын
  • Anuradha aprasannai

    @kumariuppalaragalkaduwa6477@kumariuppalaragalkaduwa647726 күн бұрын
  • Me anurada ain karanna appa dannam appiriyay

    @amithudayanga8374@amithudayanga837426 күн бұрын
  • අනුරාධයි එයාගෙ යාලුවයි පිස්සු මල හොන්තු දෙකක් 😂

    @YellowRose150@YellowRose15025 күн бұрын
  • අපරාදෙ අනුරාධා චරිතෙ නිසා මේ නිලිය පල් වෙනවා...😂

    @asokanandani6866@asokanandani686626 күн бұрын
  • අපිරියම චරිතය අනුරාද කියන පඩගුව 😂

    @gihandilruk9387@gihandilruk938726 күн бұрын
  • මොකටද බන් මේ චීචල. කතාව බලන්නේ අපි එපා වෙනව 😂😂

    @roshanmadusanka5960@roshanmadusanka596026 күн бұрын
  • අපො.සුදුමැනිකේ..තමයි.ශිවාට.ආදරේයි

    @RenuSoyisa@RenuSoyisa26 күн бұрын
  • මේ සතියෙත් බෝට්ටුව වතුරට දැන් මෙ නැ නේද .ලබන සතියෙවත් දායිද.

    @PriyaKumari-jh8kc@PriyaKumari-jh8kc26 күн бұрын
  • ඔවු අනේ teachersla denna අනවශ්‍ය චරිත 😖

    @user-kk9gb7on1r@user-kk9gb7on1r26 күн бұрын
  • ලබන සිකුරාදා යමු ජැටියට මොකද මේ හෙට අද වෙන්නේ නැ තව සති දෙක තුනකට

    @SadunMadushan123@SadunMadushan12326 күн бұрын
  • Anuradha palayan modiye

    @abdurrahman1455@abdurrahman145526 күн бұрын
  • අනුරාධා මොන මගුලක්ද මේ කතාව එපා කරවන්න එපා

    @duminduoshiro8076@duminduoshiro807626 күн бұрын
  • Mama vitarada anuradage kotas aiyn karala balanna yaluwana

    @dineshkarthik5977@dineshkarthik597726 күн бұрын
  • Me anuradha kiyana vahantharava ainkaranna appa apa venava mala vikarayak vealichcha moonakuth thiyagena

    @ukkumenika7307@ukkumenika730726 күн бұрын
  • අනුරාධා වෙන ස්කොලයක් හොයගෙන මෙහෙන් පලයන්🤮

    @chathuramadushanka8726@chathuramadushanka872626 күн бұрын
  • මං හිතුවෙ මට විතරයි අනුරාධ පෙන්න බැරි...

    @nalinruhara88@nalinruhara8826 күн бұрын
  • බෝට්ටුව මුහුදට දාන්න තව මාසයක් යනවා පුතේ..😂

    @akrock4491@akrock449126 күн бұрын
  • හෙටවත් ගිනි තියපන්කෝ ඔය බෝටුව 😅

    @FCmoments7@FCmoments726 күн бұрын
  • අනුරාදව අයින් කරන්න බැරි එකි මේක ලියන එකාගෙ හොර ගෑනිද 😂 මෙච්චර කියද්දිත් එකි තියගෙන ඉන්නෙ මොන රෙද්දටද 😢 එකිව දැක්කත් හිරිකිතයි 😂😂😂😂

    @user-ci9pd1hv5z@user-ci9pd1hv5z25 күн бұрын
    • උබට වැඩිය ලස්සනයි..😁

      @user-lp8qu1eg3s@user-lp8qu1eg3s24 күн бұрын
    • @@user-lp8qu1eg3s uba mwa dakala tiyada 😅😅😅😅

      @user-ci9pd1hv5z@user-ci9pd1hv5z23 күн бұрын
  • සිදෙවි කෙල්ල අයින් කරන්න මල හෙන්තුව

    @enukaenuka4060@enukaenuka406026 күн бұрын
  • Ane me anuradanam එපා වෙනවා අප්පා. 😔😔

    @dhananjanipathiranage2725@dhananjanipathiranage272526 күн бұрын
  • කෙල්ලෙක් සෙට් කරලා😂

    @DEUSHAANDe-qe3jx@DEUSHAANDe-qe3jx26 күн бұрын
  • අනුරාධා වැඩක් නැහැ

    @ajithgunarathna4217@ajithgunarathna421726 күн бұрын
  • දවස් 4කුත් ගියා හෙට උනෙත් නෑ බොට්ටුව දැම්මෙත් නෑ තාම 😬😌

    @user-tz8yn6zy1y@user-tz8yn6zy1y26 күн бұрын
  • බෝට්ටුව මුහුදට දාන්න සති 2ක් ගියා...බැරිනම් කියන්න ඇවිල්ලා තල්ලු කරලවත් දාන්නම් 😂😂

    @chandimas9919@chandimas991926 күн бұрын
    • 😂😂😂 ඒකනේ ඒකනේ

      @dilupieris4398@dilupieris439825 күн бұрын
  • අනු ඔයා යන්න අනේ 😂

    @charithmadushan-xf3iz@charithmadushan-xf3iz26 күн бұрын
  • මෙ මිස්ලා දෙන්නනම් වතායක් අනෙ 😂😂😂😂😂😂

    @user-ur7yt5uf6f@user-ur7yt5uf6f26 күн бұрын
  • මුං ටික කොයි වෙලාවක හරි තේ බීලා දියවැඩියාව හැදිලා මැරෙනවා

    @supuneranga450@supuneranga45026 күн бұрын
  • මොනව වුනත් සමරෙ තමා 👍

    @user-rr1ck2iq6d@user-rr1ck2iq6d26 күн бұрын
  • Mala hontuwak katawata dala balana katawat apa karawanawa

    @dineshkarthik5977@dineshkarthik597726 күн бұрын
  • අදනමි හිනාකාල පන ගියා අයියෝ සමරේ 😁😁😁

    @kanthikan5145@kanthikan514526 күн бұрын
  • Anurada ❤❤

    @piththamanodakin6915@piththamanodakin691526 күн бұрын
  • Me anuradhi ekige mala watha yaluwai ain karahallko.katawath epa wenwa

    @poornima2001@poornima200126 күн бұрын
  • Apita ona sivae sudu manike vitharae anith me tichala wadakma na

    @ChitraAmarasekara-yj2ep@ChitraAmarasekara-yj2ep26 күн бұрын
    • Ow original kathava kanava

      @asokanandani6866@asokanandani686626 күн бұрын
  • Mala pissuwak anurada

    @pahanmadhusanka884@pahanmadhusanka88426 күн бұрын
  • අනුරාධ ට්චර් අපිට ඔනා හරිම අහිංසකයා

    @jensiviviyan2685@jensiviviyan268526 күн бұрын
  • බන්ටි තමයි හොදටම කලේ😂😂😂

    @lekhaathukorala225@lekhaathukorala22526 күн бұрын
  • සති දෙකකට වඩා හෙට බෝට්ටුව මුහුදට දානවා..මුන්ගේ දවසක් අපේ මාසයක් ද?

    @ginushadarshana1550@ginushadarshana155024 күн бұрын
  • වෙසක් එකට තමා ඔය බෝට්ටුව වතුරට දාන්නෙ😂😂😂

    @milindaprabhashana5179@milindaprabhashana517926 күн бұрын
  • මේ ගොබ්බ අනුරාධා නිසා කතාව වමනෙටම එනව නෙදකින් විතරක් මෙච්චර ලස්සන කතාව කනවා මෙ ගොබ්බ ටීච කෑලි දෙකක් දාගෙන

    @SupunandDulmini@SupunandDulmini24 күн бұрын
  • මට බැරිවෙයිද මේ අනි ටීචට ලයින් කරන්න

    @channaliyanage6827@channaliyanage682726 күн бұрын
    • 😂

      @hasithajayarathne2201@hasithajayarathne220126 күн бұрын
  • සමරේ.නියමයි.😅😅😅😅

    @user-cn5kc3ew8r@user-cn5kc3ew8r26 күн бұрын
  • මේ බෝට්ටුව වතුරට දාන්න බදාදාවත් වෙයි සතියක්ම ඇද්දනේ දැන් කියලා හිතෙන්නේ මට විතරද?

    @urekasandaruwani9501@urekasandaruwani950126 күн бұрын
  • මේ අනුරාදා මගුල අයින් කරන්න ප්ලීස් එපා වෙනවා මුලු කතාවම

    @WishwaPremuka@WishwaPremuka24 күн бұрын
  • මේක දාන බෝට්ටුවක් එවෙයි😂😂😂

    @ruchirg5900@ruchirg590026 күн бұрын
  • අනුරාධා කියන්නෙත් චරිතයක් පොඩිවෙනසකුත් තියෙන්න ඕනේ...

    @DammikaJayaweera@DammikaJayaweera24 күн бұрын
  • අනුරාධ සුපිරි .how saad අසා හිතේi 😮😮😮😮😮

    @manojgayan362@manojgayan36226 күн бұрын
  • කොහොමත් teacher කියන්නේ යටින් ගේම් ගහනවා කියලා කවුරුත් දන්නවා ...ඉස්කෝල වල ඔවා හොඳ ට තියෙන්නේ ...😂😂😂

    @anurashantha2811@anurashantha281124 күн бұрын
  • Sudu manike n Shivage episodes twa wadi krnnakoo..

    @nethzd@nethzd26 күн бұрын
  • Sudu manike udaw karai . Me anurada mala honthuwa ain karahallok. dkkamath appiriyayi

    @poornima2001@poornima200126 күн бұрын
  • විනාඩි කාලෙන් කතාව බලල ඉවර කලා

    @manikesuduwa8674@manikesuduwa867426 күн бұрын
  • මෙි බෝට්ටුව මුහුදට දාන්නේ නැ ලබන සතියේත් 😅😅

    @lakpriyathushara4598@lakpriyathushara459826 күн бұрын
  • Anuradhage charithe ganna deyak thiyenwa

    @tharushimihirangi8570@tharushimihirangi857026 күн бұрын
  • Me mala hontuwa anuradha palayanna gona kapati kairatika geni khata hari antha weccha geniyek shiwage ege ellenna hadanne ekai 😂😂😂

    @nandanakumara5007@nandanakumara500726 күн бұрын
  • ඔය ලබ්බේ ⛵ දානවනම් දාපම් ඉක්මනට 🙄🙄 මොන මගුලක් ද😕

    @sankalpasamarasinghe9877@sankalpasamarasinghe987726 күн бұрын
  • අනුරාධා ගේ නහේ🤣🤣🤣🤣🤣

    @user-yq8yq2pg4g@user-yq8yq2pg4g25 күн бұрын
  • හෙට කියන එක සතියක් ගියා දැන් බොට්ටු වතුරට දාන්න අනේ මන්දා😅😅😅

    @maheshrathnayaka5155@maheshrathnayaka515525 күн бұрын
  • අනුරාධගේ කොටස් skip කරලා බලන අය කෝ

    @nishanimaheshika4237@nishanimaheshika423725 күн бұрын
  • ලබන මාසේවත් බෝට්ටුව මුදට දායිද

    @sureshkabral1767@sureshkabral176725 күн бұрын
  • 😂කැතරින්වයි ශිවාවයි බන්දලා වීරවර්ණව මරලා කතාව ඉවරයක් කරපල්ලා බන්😂

    @Susantp253@Susantp25325 күн бұрын
  • කොයි ටෙලි ඩ්‍රාමා එකේ හිටියත් මෙලෝ රහක් නෑ

    @user-td3zw1bm2u@user-td3zw1bm2u25 күн бұрын
  • විරවර්ණ මුදලාලි සුදු මැණිකෙට යන්න කිව්වේ බෝට්ටුව ගිනි ගන්නවා බලන්න වෙන්නැති අනේ දෙයියනේ රාජවයි ඇන්ටවයි දෙන්නම හවු වෙන්න ඕනි 😂😂

    @ranifrando@ranifrando26 күн бұрын
  • anurada thama niyama❤❤❤❤❤

    @user-us7hr6uu9s@user-us7hr6uu9s26 күн бұрын
  • anurada hari pandithayine appa

    @ruwansithumina2506@ruwansithumina250626 күн бұрын
  • අනුරාදා නම් මෙලෝ රහක් නෑ

    @user-sh5mp9xl2b@user-sh5mp9xl2b25 күн бұрын
  • අනුරාධා නම් ඕනිම නෑ.

    @priyangikagunawaedhana4256@priyangikagunawaedhana425625 күн бұрын
  • දැන් රැල්ල වෙරළ අදරේ😂

    @FahimFa582@FahimFa58226 күн бұрын
  • ඇත්තටම අපටත් අනුරාධා අපුසන්නයි

    @user-nb9rh1zd5t@user-nb9rh1zd5t22 күн бұрын
  • සුදු මැණිකෙ කතාවට එපා කියන උන් ⁣කොයි පැත්තට හරි එන්න❤

    @TheWriterX02@TheWriterX0226 күн бұрын
  • හෙට දානවා කිවුව බොට්ටුව සතියක් තිස්සේ දානවා,එපා වෙනවා මේ රෙද්ද

    @user-yn8ph1ud2g@user-yn8ph1ud2g26 күн бұрын
  • කවද්ද යකෝ බෝට්ටුව වතුරට දාන්නෙ

    @mdnthushara5238@mdnthushara523826 күн бұрын
  • කතාව shok එකට ගියා .menna me anuradha අයින් කරන්න appa

    @dulanjasampath1216@dulanjasampath121625 күн бұрын
KZhead