Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 696 | 2024-04-22 | Hiru TV

2024 ж. 21 Сәу.
345 168 Рет қаралды

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 696 | 2024-04-22 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/5jKWzR
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZhead 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #rallaweralataadarei #රැල්ල_වෙරළට_ආදරෙයි

Пікірлер
  • සමරෙ තමයි සුපිරි ගෙමක් ගහන සුපිරිම ඩයල් එක❤

    @user-uh8yk8hs1j@user-uh8yk8hs1j16 күн бұрын
    • CID මෑන්

      @vishva8kumara@vishva8kumara15 күн бұрын
  • සමරෙ තමා වීරය 💪💪

    @user-rr1ck2iq6d@user-rr1ck2iq6d16 күн бұрын
  • සාමරේට ජයවේවා ඌ පට්ටම චරිතයක් අන්න සැබෑ මිනිස්සු❤❤❤

    @dineshlefty8851@dineshlefty885116 күн бұрын
  • සමරෙගෙ සෙට් එකක්නෙ සමරෙ තමා චරිතෙ

    @pasinduabayasinghe4518@pasinduabayasinghe451816 күн бұрын
    • සමරේ cid නේ කොහොමත්

      @virajlakshan641@virajlakshan64116 күн бұрын
    • Samare cid neh...

      @oshananekshan5171@oshananekshan517116 күн бұрын
    • @rathayayavilasini644@rathayayavilasini64415 күн бұрын
  • සමරේ ශිවාට පට්ට ආදරේයි 😊❤

    @chuti_malli1209@chuti_malli120916 күн бұрын
    • 💕💕💕💕💕💕❤❤❤❤❤❤

      @user-hd3xx7xp9b@user-hd3xx7xp9b16 күн бұрын
    • සමරෙ cid එකේ ඉන්නෙ

      @WasanaMaduwamthi@WasanaMaduwamthi15 күн бұрын
  • සමරෙට ජයවෙිවා❤❤❤❤❤❤❤

    @renukakumari4061@renukakumari406116 күн бұрын
    • @user-ex4gz7mr1y@user-ex4gz7mr1y16 күн бұрын
    • 🤨

      @DinukaSr@DinukaSr16 күн бұрын
    • 🌟🌟🌟🌟

      @Induwaramg@Induwaramg16 күн бұрын
    • ❤❤❤❤❤❤

      @user-hd3xx7xp9b@user-hd3xx7xp9b16 күн бұрын
    • 💕💕💕💕💕💕❤❤❤❤❤❤❤❤❤❤❤❤

      @user-hd3xx7xp9b@user-hd3xx7xp9b16 күн бұрын
  • ජුඩි පවි කියන අය❤

    @sinier4404@sinier440416 күн бұрын
  • අද සමරෙ ගැනමයි කටිිටිය කතාව සමරෙනන් සුපිරි ඈ 💪

    @kanthiekanthie9308@kanthiekanthie930816 күн бұрын
  • සමරේ ඔයා මරු

    @sunandagamini2531@sunandagamini253116 күн бұрын
    • A unata un denna allala gas bedala minisunta penna oni mhema vedak ne

      @pradeepsl34@pradeepsl3416 күн бұрын
    • ❤❤❤❤❤❤❤❤❤❤❤❤

      @user-hd3xx7xp9b@user-hd3xx7xp9b16 күн бұрын
  • බන්ඩෝ පාර දිගේ සුපිරි වැඩ්ඩා ගේම් කාරය රැල්ල වෙරලට ආදරෙයි සමරෙ නියමයි ඒක

    @SanjuSanjeewani-oh1nq@SanjuSanjeewani-oh1nq16 күн бұрын
  • ඔයාල හැමෝටම හෙට දවස සුන්දර, බලාපොරොත්තු ඉටුවන ආදරනීය සුබ දවසක් වේවා........❤🍃

    @Tharushi8@Tharushi816 күн бұрын
    • Ok

      @aravindadilshan@aravindadilshan16 күн бұрын
    • Oyadath esema vewa!!!!!!!❤❤😊

      @amithfernando5319@amithfernando531916 күн бұрын
    • අවදනෙ ඔන වෙල නෙද🤣 supripersla ona wela wage😂

      @dinukasapumal8943@dinukasapumal894315 күн бұрын
  • සමරෙට ආදරේ සෙට් එක කො❤❤

    @user-kx9zy6ml4j@user-kx9zy6ml4j16 күн бұрын
    • @madhushihansika8479@madhushihansika847916 күн бұрын
  • සමරේ ඔයා තමයි ඔයා ❤️❤️👌👌 ආදරෙයි හොදේ 🙏❤️

    @jithairoshima7876@jithairoshima787616 күн бұрын
  • කපටි අම්මන්ඩි පොඩි teacher

    @anurashantha2811@anurashantha281116 күн бұрын
    • කොට un කොහොමත් ahemai 😂😂😂🇱🇰🇦🇪

      @ayeshamissayesha7909@ayeshamissayesha790915 күн бұрын
    • @@ayeshamissayesha7909 ඔව් ඔව් කොට ඩයල් යටින් ගිනි අදිනවා..😂

      @anurashantha2811@anurashantha281115 күн бұрын
  • සමරේ ගැම්මක් තමයි😢

    @saliyaasanga3342@saliyaasanga334216 күн бұрын
  • සමරෙ විරයා❤❤❤❤

    @enukaenuka4060@enukaenuka406016 күн бұрын
  • පව් අනේ ශිවාගෙ අක්ක 😢❤

    @Tharushi8@Tharushi816 күн бұрын
    • Hi

      @Dhcdxcvh@Dhcdxcvh16 күн бұрын
  • අනුරදා කැතරින් ශිවා ජූඩ් සමරේ මරු.. 😘❤️😘❤️😘

    @Senu_79@Senu_7916 күн бұрын
  • අනුරාධා ටීච තමා මේකේ එපාම කරපු අප්පිරියම චරිතෙ.

    @JanithaDisanayaka-ym5yk@JanithaDisanayaka-ym5yk16 күн бұрын
  • ශිවා ආදරේ සුදු මැණිකේට❤❤❤❤❤❤❤❤❤

    @ThusewChandi@ThusewChandi15 күн бұрын
  • නැට්ටිච්චි හෙට එන්නේ තොලත් පාට කරලා එයා තමයි දැන් මේකේ ප්‍රධාන නිලිය සුදු මැණිකේ අතිරේක චරිතේ අපිට ගහන්න ඕන උඩ දාගෙන බලනවට 😢😢😢

    @lakmaliabekon8906@lakmaliabekon890616 күн бұрын
    • Ballek uba katha balanna apa

      @dilushaperera4334@dilushaperera433416 күн бұрын
    • @@dilushaperera4334 මේ කතාව පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් බලන කෙනෙක් මන් තේරුනාද නැට්ටිච්චි මේ කතාවට ආදලම නැති චරිතයක් ඒක උබට නොතේරුනාට මුල බලපු ඕනම එකෙක් දන්නවා ඒක දැනගන්නවා

      @lakmaliabekon8906@lakmaliabekon890616 күн бұрын
    • @@lakmaliabekon8906 ubath avalame yana akiyak thama

      @dilushaperera4334@dilushaperera433416 күн бұрын
    • @@lakmaliabekon8906 lakmli badu gahanawada uba

      @dilushaperera4334@dilushaperera433416 күн бұрын
  • සමරේ වගේ අය සැබෑ ගිවි්තෙත් ඉන්නවා නම් කොච්චර හොදද. සමරේ මිතුරා නම් වැඩ කාරයා ඔයාට බුදුසරණයි 🙏

    @nethshanfernando6846@nethshanfernando684616 күн бұрын
  • සමරේ ගේමක් ගහනවා කියල ගිය සතියෙම තේරැනා මොකද වැල්ලට ඉන්න එකම රහස් පරීක්ෂක සමරේ

    @sunethajantha1493@sunethajantha149316 күн бұрын
    • මටනං මීටර් වුනේ පෙබරවාරි වල විතර ඉඳල 🙂

      @vishva8kumara@vishva8kumara15 күн бұрын
  • මට හිතෙන්නේ කතාව අවසානේව ජූඩ් කැතා සෙට් වෙයි ශිවා සුදු මැනිකේ සෙට් වෙයි සමරේ cid එකෙන් අපු කෙනෙක් වෙයි කියලා

    @chathurangathilakapala4280@chathurangathilakapala428016 күн бұрын
    • ඹවු...සමරේ....CID

      @rathayayavilasini644@rathayayavilasini64415 күн бұрын
    • Balan hitapan me athme newei labana athme wei modaya 🙂😂😂

      @dinithwaduge6853@dinithwaduge68538 күн бұрын
  • යාන්තන් සතියකින් පස්සෙ රැ උනා දැන් ඉතිං මේ සතියම ඉවර වෙනකල් එලිය වැටෙන එකක් නැහැ හපොයි 😀😀😀😀😀

    @user-jx3rw9bi8c@user-jx3rw9bi8c16 күн бұрын
    • 😅😅😅😅🤭🤭🤭🙊🙊🙊🙊🙈🙈🙈🙈🙈🙈

      @user-sz1fp2ps8f@user-sz1fp2ps8f16 күн бұрын
    • අම්මො ඔව් ඒකනම් ඇත්ත 😂😂😂

      @user-dl3bo4dh3y@user-dl3bo4dh3y16 күн бұрын
    • 🤣🤣🤣🤣🤣🤣

      @ravilakshan4085@ravilakshan408516 күн бұрын
    • Itin ubata pupeda

      @dilushaperera4334@dilushaperera433416 күн бұрын
    • 😂😂

      @Dilshan764@Dilshan76416 күн бұрын
  • ගිනි තියන්න ආපු උන් දෙන්නා අල්ලලා පොලිසියට බාර දුන්නනානම් මුදලාලිගේ රෙදි ගලවන්න තිබුණනේ සමරේ..😂😂

    @ruwanchamara9042@ruwanchamara904216 күн бұрын
    • සමරෙ කියන්නෙ පොලීසිය තමයි... 😂😂😂 වෙලාවට එකතු කරලා දෙයි එකපාර 😅

      @Induwaramg@Induwaramg16 күн бұрын
    • එහෙම උනාම කොහොමද කතාවෙ තව කොටස් 1500 ක් වත් දෙන්නෙ 😂😂😂😂

      @sameeramadhuranga1335@sameeramadhuranga133516 күн бұрын
    • ⛵ ගැට ගැහුවනම් හරි..... ජෝඩුව😜

      @sankalpasamarasinghe9877@sankalpasamarasinghe987716 күн бұрын
    • ඒකනේ අපරාදේ. නැත්නම් බෝට්ටුවෙම ගැට ගහලා තියන්න තිබුනා උදේට හැමෝටම ප්‍රදර්ශනයට 😂

      @lekhaathukorala225@lekhaathukorala22516 күн бұрын
    • එහෙම උනොත් කතාව දිග්ගස්සන්න බෑනෙ 😂

      @sadhanawimaladasa3548@sadhanawimaladasa354815 күн бұрын
  • විරවරන කවදාද අත් අඩන්ගුවට ගන්නෙ

    @user-om6xu6yb3z@user-om6xu6yb3z16 күн бұрын
  • එල එල සමරේ..හිරෝ....නියමයි...

    @m.a.sriyanimallikarachchi7528@m.a.sriyanimallikarachchi752816 күн бұрын
  • සමරෙ උබ තමයි නියම සී අයි ඩ් කාරයා.නියම චරිතෙ. සමරේ.

    @malinidoha3144@malinidoha314416 күн бұрын
  • අනුරාදා විසාල කරදරයක් උනානෙ

    @Mr.suresh165@Mr.suresh16516 күн бұрын
    • Apoo a charithe wedak nee

      @dilanbhanuka9803@dilanbhanuka980315 күн бұрын
  • මන් නම් දන්නවා සමරේ ඉන්නවා කියලා බෝට්ටුවෙ ❤❤❤❤❤❤❤❤

    @darshninadeeka8568@darshninadeeka856816 күн бұрын
  • විනාඩි දෙකෙන් කතාව බැලුව

    @user-fh5pl8rz1q@user-fh5pl8rz1q16 күн бұрын
  • CiD සමරෙට ජය❤❤❤❤❤

    @surangaprabath8171@surangaprabath817116 күн бұрын
  • සමරේට ජයවෙිවා නියමයි❤❤❤❤

    @ChithraChandi@ChithraChandi16 күн бұрын
  • අනුරාද කියන්නෙ පට්ට චාටර් මේකෙ එකිට දාන්න තිබ්බේ මුසලවන්නම කියලා

    @gayan9264@gayan926416 күн бұрын
  • සමරෙ තමා සුපිරි චරිතෙ ❤

    @JanithaDisanayaka-ym5yk@JanithaDisanayaka-ym5yk16 күн бұрын
  • කෝමද සමරෙගෙ ගේම..

    @jeevakajayampathi1769@jeevakajayampathi176916 күн бұрын
  • පාරදීගේ කතාවේ බණ්ඩා මතක් උනා ❤️

    @surangilas-pg9zs@surangilas-pg9zs16 күн бұрын
    • ඇක්ටින් නම් සමරේ තමා ❤

      @shehanikavindya2427@shehanikavindya242716 күн бұрын
    • ❤❤❤❤❤

      @user-hd3xx7xp9b@user-hd3xx7xp9b16 күн бұрын
  • මලකොලමක් උනා අනුරාදා

    @balasooriyabalasooriya708@balasooriyabalasooriya70816 күн бұрын
  • සමරේ නියමයි පටිට ගොඩක් අදරේයි ❤❤❤❤❤

    @samarsalah5329@samarsalah532916 күн бұрын
  • අනුරාධාට වැඩිය ටීච යාලුවා ලස්සනයි බං😊😊❤

    @virajchinthaka3635@virajchinthaka363516 күн бұрын
  • හොඳ වැඩේ 😂😂 රාජාටයි ඇන්ටටයි

    @ranifrando@ranifrando16 күн бұрын
  • සුපිරි සමරෙ❤❤❤❤❤❤❤

    @user-fw1br4pq5q@user-fw1br4pq5q16 күн бұрын
  • දවසක් ගෙවෙන්න සතියක් යනවා.😆😆😆

    @damithushantha-mp6pk@damithushantha-mp6pk16 күн бұрын
  • පාර දිගේ කතාවේ බන්ඩා ❤❤❤ සමරේ සුපිරි 👌👌👌👌

    @GedaGeda-ur6qi@GedaGeda-ur6qi15 күн бұрын
  • සරස්වතීට පුදුම අමාරුවක් තියෙන්නෙ 🫠🫠🥴🥴🥴

    @sanssiriwardana2376@sanssiriwardana237616 күн бұрын
  • අනේ චූටි මැණිකේ ගොඩක් ආදරෙයි ❤🥰🥰🥰 අනේ කිවා

    @sithaaiabgsnialm5308@sithaaiabgsnialm530816 күн бұрын
  • අනුරාධා ලැටි එකක් 😂

    @ashanranahas5322@ashanranahas532216 күн бұрын
    • Uba gali walak yako

      @dilushaperera4334@dilushaperera433416 күн бұрын
    • ලැට් වලක් 😂

      @buddikaahala43@buddikaahala4316 күн бұрын
    • 👍👍👍👍👍👍

      @JanithaDisanayaka-ym5yk@JanithaDisanayaka-ym5yk16 күн бұрын
    • සිරාවටම 🤑🤑 අර එකෙක්ට රිදිලා ඌ ගොන් කමෙන්ට් දානවා ඊයේ පෙරේදා බලපු උන් මොනා දන්නවද

      @lakmaliabekon8906@lakmaliabekon890616 күн бұрын
    • @@lakmaliabekon8906 palayan wassi

      @dilushaperera4334@dilushaperera433415 күн бұрын
  • ශිවා + සත්‍යා🎉

    @DilumMendis-wt7tz@DilumMendis-wt7tz16 күн бұрын
  • මම කිව්වනෙ සමරෙ ඉන්නකම් බෝටිටුට ගිණි තියන්න තියා හිතන්නවත් බැහැ ශිවාගෙ සෑම ප්‍රශ්නයකටම දැ සමරෙ ඉන්නවා බාබු වෙනුවට බාබු😢 සමරෙට ජය වේවා❤

    @raniqween1009@raniqween100916 күн бұрын
  • වැරදි වැඩ කරන්න සාන්තනාම් මැණියන් ගේ පිහිට ත් ඉල්ලනවා

    @fernandojacintha9781@fernandojacintha978116 күн бұрын
  • සමරේ සීඅයිඩී මහත්තයා තමා❤❤❤

    @Moko-wu8jr@Moko-wu8jr16 күн бұрын
    • 😂😂😂😂😂😂😂

      @chathurikasammani1762@chathurikasammani176210 күн бұрын
  • යකෝ කොහොමද නැව් ගුටි පාර සමරේ දුන්නෙ 🤣🤣🤪🤪

    @niroshiinoka5571@niroshiinoka557116 күн бұрын
  • 😮😮😮සුදුමැනිකෙ පෙන්නබැරි මට විතරද විකාර

    @rasi9280@rasi928016 күн бұрын
  • අරෑ නන්ගි බබ වගේ ගැනු එක්ක හුරතල් වෙනවා සමරේ නැත්තම් දායි බොට්ටු පකක් 😂

    @chalanamaduhansa1656@chalanamaduhansa165616 күн бұрын
  • සමරේ, තා මා, ආස, ච රි ත ය

    @MaryamMaryam-zo6ox@MaryamMaryam-zo6ox16 күн бұрын
  • හෙට දවස ශිවට සුබම සුබ දවසක් වේවා ❤️❤️❤️

    @NilaniJayasuriya-vl7oy@NilaniJayasuriya-vl7oy16 күн бұрын
    • 💕💕💕💕❤❤❤❤❤❤❤❤

      @user-hd3xx7xp9b@user-hd3xx7xp9b16 күн бұрын
  • ශිවා අනුරාදව නොබැද කැතාව බැන්දත් කමක් නෑ 😂😂 ඒ තරන් අනුරාදව එපා වෙනවා 😂😂😂😂

    @user-ci9pd1hv5z@user-ci9pd1hv5z16 күн бұрын
    • Atta

      @HC_BIKE_WORLD@HC_BIKE_WORLD16 күн бұрын
    • ශිවා කැතාව බැන්දට කමක් නෑ සත්‍යා නොබැද..😂😂

      @ruwanchamara9042@ruwanchamara904216 күн бұрын
    • @@ruwanchamara9042 eth kamak na arakiwa nobada 😂😂😂

      @user-ci9pd1hv5z@user-ci9pd1hv5z16 күн бұрын
    • අනිවාර්යයෙන්

      @kaddd5541@kaddd554116 күн бұрын
    • sirawata

      @nadeeshaweerasinghe4663@nadeeshaweerasinghe466316 күн бұрын
  • බාබු අය එන්නෙ නැති වෙයිද😢

    @NethmiLakshani-gz8sh@NethmiLakshani-gz8sh15 күн бұрын
  • මෙි කතාවෙත් සම රේ තමා වැඩිඩා පාරදිගේ නාට්‍ය ව ගේම❤❤❤❤❤ අරැන් දෙන්නම අතපය කඩලාම දාන්න තිබිබෙි😂

    @user-dm2es2ip8b@user-dm2es2ip8b15 күн бұрын
  • අඩො සමරෙ නම් සුපිරියක් තමයි ඉතිං එල එල ඔහොම තමයි ගැම්ම පෙන්නාන්න ඔන මගෙ එකෝ ❤❤❤👊

    @asankaroshan3521@asankaroshan352116 күн бұрын
  • චරිත තුනක් ඉන්නවා සම්මාන තුනක් දෙන්න වටිනවා❤❤❤❤

    @liyanaarachchiarachchi82@liyanaarachchiarachchi8216 күн бұрын
  • නියමයි නියමයි සමරෙ

    @prashadanisilva6349@prashadanisilva634916 күн бұрын
  • සමරේ උඹ සුපිරි කොල්ලෙක් බං ❤❤

    @user-qg8hx9zt4o@user-qg8hx9zt4o15 күн бұрын
  • මට නම් පේන බෑ මේ සරස්වති අක්කා එයාට තමිල් කෙනෙක් වගෙ නෙවෙයි අයියාසි ගෑනියෙක් වගේ කතා කරන්නෙ ☺️☺️☺️☺️

    @sadamalifrando1302@sadamalifrando130216 күн бұрын
  • කව්ද අර සමරෙ ඉන්න අනිත කෙනා.සමරෙ හොද මිනිස්සුන්ට පට්ට ආදරෙයි.C.ID. ද මංදා.

    @chamirak@chamirak16 күн бұрын
  • සමරේ ඔයා නියමයි සිවා බේරගන්න අවා ❤❤

    @milakshi1321@milakshi132116 күн бұрын
  • අපො අනුරාධා මල විකාරයක් අප්පා

    @chiranmadubashana7249@chiranmadubashana724916 күн бұрын
    • Mata apa ma kharapu චරිතයක් 😡😡🇱🇰🇦🇪

      @ayeshamissayesha7909@ayeshamissayesha790915 күн бұрын
  • ❤❤❤ සමරෙට ජයෙන් ජයම වේවා ජයවේවා ජයවේවා

    @chandrachansra1244@chandrachansra124416 күн бұрын
  • සමරෙ.ජය.👍

    @kanthislk2289@kanthislk228916 күн бұрын
  • මෙනවට ගත්තද අනුරද හරි කැතයි කතව එපානෙනවා හැමඅයටම

    @SajoniKumari-cv9px@SajoniKumari-cv9px16 күн бұрын
  • සමරෙර ජයෙන් ජය.. නියමයි.. ඇන්ටටයි, රාජටයි, ගහල මුහුදට දාන්න තිබුනේ... වන්නබුගේ මිනිය වගේ ගොඩ ගහන්න. එහෙම හිතෙන්නෙ මට විතරයද....👍👍

    @user-hw3cs9rw3l@user-hw3cs9rw3l16 күн бұрын
  • තාත්තා වගේ මොකක්ද .... මට ඌත් එකයි බාබුත් එකයි😢😢😢❤❤(පීටර් )

    @sankalpasamarasinghe9877@sankalpasamarasinghe987716 күн бұрын
    • ❤❤❤❤❤❤

      @user-hd3xx7xp9b@user-hd3xx7xp9b16 күн бұрын
  • සමරේ තමයි චරිතේ.💪😍.බෝට්ටුව මුහුදට දාන්න ඕන අරුන් දෙන්නවත් ගැට ගහලා බෝට්ටුවේ තියාගෙනමයි.😂😂😂

    @dilushanethmina9653@dilushanethmina965315 күн бұрын
  • ඔයා කොතනද අපේ බණ්ඩො කතාව ගොඩක් ලස්සනයි ආදරෙයි සමරේ

    @kanthikan5145@kanthikan514515 күн бұрын
  • සමරේ හැමදාම කිව්වේ c. I. D., kiy🤣

    @KuwaitVa-oo8yn@KuwaitVa-oo8yn16 күн бұрын
  • සමරේ වගේ ඉන්නේ බාබු වෙන්න බැරිද 🤔

    @NimeshaSamarathunga-br3hu@NimeshaSamarathunga-br3hu16 күн бұрын
  • හොද වැඩේ මට හිතුනා ගුටි මුරයක් ලැබෙයි කියලා 🙏🙏🙏🙏🙏

    @NilaniJayasuriya-vl7oy@NilaniJayasuriya-vl7oy16 күн бұрын
  • සමරේ 😂❤❤❤

    @SLDERIV498@SLDERIV49816 күн бұрын
  • 😅😅😅😅😅❤❤❤සමරේ.නියමයි.අදරේයි 👍👍👍👍

    @user-cn5kc3ew8r@user-cn5kc3ew8r16 күн бұрын
  • සමරෙ ❤

    @udayanganiwijendra1454@udayanganiwijendra145416 күн бұрын
  • සමරෙ තමා බන් චරිතේ"🙆‍♂️😫❤️✨

    @cuteee084@cuteee0843 күн бұрын
  • සමරෙ තමයි හොදටම කරේ.....👍👍👍👍👍👍👍.❤❤❤❤

    @dilukonara5282@dilukonara528214 күн бұрын
  • Me anuradha mala honthuva ain karanna appa

    @ukkumenika7307@ukkumenika730716 күн бұрын
  • සිවාගේ බෝටිිටුව වතුරට දානකන් බලන් ඉන්නේ මම විතරද සමරේ ඒක්ක හිටිය අනිත් ඩයල් ඒක කවුද බාබු වගේ නේ😂😂

    @samanags@samanags16 күн бұрын
  • මමනං දැනං හිටිය කතාව බලන්න ත් කලින් බෝට්ටු ව ඇතුලෙ සමරෙ ඉන්නව කියල .හැබැයි මට හිතාගන්න බැරි අන්තිම ට සමරෙ ඇඩුවද ?? හිනාඋනාද කියල .

    @user-ji3eo4wc4s@user-ji3eo4wc4s16 күн бұрын
  • Samareee supiriiii ❤❤❤❤❤

    @sandunsanjayasandunsajaya1840@sandunsanjayasandunsajaya184016 күн бұрын
  • අයියො උන් දෙන්නව පොලිසියට බාර දෙන්න තිබුණෙ සමරෙ, මුදලාලියට තරැ පේන්න

    @sherinaasanthi174@sherinaasanthi17416 күн бұрын
  • කාටද සුදු මැණිකේ විකාරයක් මුල බලපු නැති එවුන්ට සුදු මැණිකේ තමයි පට්ට ශිවා සුදු මැණිකේ ❤❤😂❤

    @sunandagamini2531@sunandagamini253116 күн бұрын
  • සමරේ නියමයි

    @lasikalasika5277@lasikalasika527716 күн бұрын
  • අනේ අනුරාධ හොද වෙලාවක් බලල මැරියන් බං...මොන කරුමෙයක් උනාද මේ...

    @sethnisanjeewani8118@sethnisanjeewani811816 күн бұрын
    • Paw neh

      @gihankrish1337@gihankrish133716 күн бұрын
    • Yako aki lassanai yako athe parak gahapanko akige muna balagena

      @dilushaperera4334@dilushaperera433416 күн бұрын
    • Me anurada ma kathawan ain karanna

      @dammikadasanayaka8153@dammikadasanayaka815316 күн бұрын
    • Eki nisa thamai katharin ahul

      @dammikadasanayaka8153@dammikadasanayaka815316 күн бұрын
    • Uba maranna kavadda

      @dilushaperera4334@dilushaperera433415 күн бұрын
  • මෙි බොටිටුව මුහුදට දන්න තව මාස 2ක් වත් යයි.....😂😂😂😂😂

    @user-fl8fs4uo5p@user-fl8fs4uo5p16 күн бұрын
  • සමරෙගේ චරිතෙත් බණ්ඩගේ චරිතය වගේමයි. තමන් ගැනවත් හිතන්නෙ නැතුව අනුන්ට උදව් කරනවා..❤

    @lekhaathukorala225@lekhaathukorala22516 күн бұрын
  • සමරෙ තමයි වැඩ්ඩා

    @asiriweerasinghe4544@asiriweerasinghe454416 күн бұрын
  • සමරේ තමයි විරයා❤❤❤❤

    @Ishara-fe9ew@Ishara-fe9ew15 күн бұрын
  • Shiwata ගැණු හොදටම වැඩි දැන්නම්

    @sumuduthennakoon2311@sumuduthennakoon231116 күн бұрын
  • දැන් නම් මේ කතාව එපා වෙලා තනිකර බොරුවින්මයි යන්නේ 😢😢😢😢

    @DarmasiriKarawita@DarmasiriKarawita16 күн бұрын
  • අප්පට සිරි සමරෙ

    @user-rb3fh8yl3x@user-rb3fh8yl3x16 күн бұрын
  • සමරේ සුපිරි

    @chandanakumara299@chandanakumara29915 күн бұрын
  • දුන්නා..අැටිටි..හැලෙන්න...මරැ......ඝමරෙ

    @indrawate8629@indrawate862916 күн бұрын
KZhead