Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 699 | 2024-04-25 | Hiru TV

2024 ж. 24 Сәу.
435 821 Рет қаралды

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 699 | 2024-04-25 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/5jKWzR
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZhead 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #rallaweralataadarei #රැල්ල_වෙරළට_ආදරෙයි

Пікірлер
  • ශිවාගෙයි සත්‍යගෙයි කොටස දෙපාරකට.වඩා බැලුවා ❤❤

    @IshadiDivya-lt8sr@IshadiDivya-lt8sr13 күн бұрын
    • මන් නමි හැම තිස්සෙම බලනවා❤😊

      @nisahansi134@nisahansi13413 күн бұрын
    • Ammmoo adanam. Katawa godak. Lassani

      @ShamikaWanasingha@ShamikaWanasingha13 күн бұрын
    • Ane mth

      @madhushikasewwandi5925@madhushikasewwandi592513 күн бұрын
    • අනේ මත්

      @NikiniSilva@NikiniSilva13 күн бұрын
    • Anuradha dakinna tibune

      @ishankasanjeewani6266@ishankasanjeewani626613 күн бұрын
  • අද නම් නියමයි කතාව කාලෙකට පස්සේ ආසාවෙන් බැලුවා..❤ කෝමද ශිවා සුදු මැණිකෙගෙ අතිම් අල්ලම් ගිය විදිය ❤❤❤

    @Imashi.@Imashi.13 күн бұрын
    • Neyamai

      @mallikamali9644@mallikamali964413 күн бұрын
    • Maru

      @p.mnelumnelum2267@p.mnelumnelum226713 күн бұрын
    • ඒ කොටස් ටික මරු.හැමෝටම පෙන්නුවා ශිවා සුදුමැණිකෙට තාම ආදරෙයි කියල♥️🙈

      @Shan_Shani2527@Shan_Shani252713 күн бұрын
    • අනුරාදට ඇඩෙන්න ඇති

      @user-be2ki7ds2f@user-be2ki7ds2f12 күн бұрын
    • Api pon akentamai balanneeee

      @kanchanak6335@kanchanak633512 күн бұрын
  • අද නම් කමෙන්ට් දෙකක් දානවා ටීච ගෑනිගෙ කොටස් නැතුව හැමදාම කතාව මෙහෙම දෙනවා නම් කොච්චර හොදයිද.ශිවා සුදු මැනිකෙ❤❤❤

    @JanithaDisanayaka-ym5yk@JanithaDisanayaka-ym5yk13 күн бұрын
    • අද ත්🎉හොදයි දැන් නම් ජීවයක් තියෙනවා .සතුටුයි .

      @YasawathiGeekiyanage-kf2cw@YasawathiGeekiyanage-kf2cw13 күн бұрын
    • Ada thamai anurada inna tibune

      @ishankasanjeewani6266@ishankasanjeewani626613 күн бұрын
    • ඇත්ත 😂❤

      @dgaming6745@dgaming674510 күн бұрын
  • ශිවා තවම අාදරෙ සුදු මැණිකේට❤❤❤අදනමි අාසාවේන් බැලුවා.. එ දෙන්නාව එකතු කරලා ලස්සනට කතාව ඉවර කරන්න.

    @MathimuniSilva@MathimuniSilva13 күн бұрын
  • දුකකට හරි ඒ දෙන්න ලං වෙනව නම් තමයි මං කැමති

    @nilangathisera7253@nilangathisera725313 күн бұрын
    • E dennage adere dakkame mareme sathutui ❤❤❤

      @user-et1tk6lt5e@user-et1tk6lt5e13 күн бұрын
    • හොද වැඩේ kathaata 😂

      @user-hb9jj8pq7q@user-hb9jj8pq7q11 күн бұрын
  • පෝන් එකෙන් බලන කට්ටිය කෝ

    @NawodyaHeshan@NawodyaHeshan13 күн бұрын
    • ගැම්මට😊

      @jeewanakalpa2785@jeewanakalpa278513 күн бұрын
    • Mn balanne lat eken

      @tharindugihan1824@tharindugihan182413 күн бұрын
    • ❤❤❤❤❤❤❤

      @georgekumar8156@georgekumar815613 күн бұрын
    • ඉන්නවෝ

      @chandanadinesh3779@chandanadinesh377913 күн бұрын
    • පුකෙන් බලන්නෙ 2000 එකො😂

      @Galla-cz1go@Galla-cz1go13 күн бұрын
  • මාස 6කට පස්සෙ අද කතාව බැලුවෙ සුදුමැනිකෙ ❤ශිවයි එකතුවෙලා නිසා❤❤❤❤❤

    @NethuSamanmali-yk3pr@NethuSamanmali-yk3pr13 күн бұрын
    • mmat

      @pathumsamanmali9209@pathumsamanmali92094 күн бұрын
  • අද පට්ටනේ අායි අාදරෙ පටන් ගත්තා❤❤ සුදු මැණික❤ශිවා 😊

    @nisahansi134@nisahansi13413 күн бұрын
  • අද නම් කතාව ගොඩක් ලස්සනයි.සුදු මැනිකෙයි ශිවයි එකට.අපි පටන් ගත්ත දවසෙ ඉදලම මේක බැන බැන හරි බලන්නෙ ඒ දෙන්න එකතු වෙන දවසක් වෙනකම්නෙ ❤️❤️❤️❤️❤️❤️

    @JanithaDisanayaka-ym5yk@JanithaDisanayaka-ym5yk13 күн бұрын
  • ශිවා සත්‍යා අම්මො ලව් එක 🤭🤭දිගටම මෙම කොටස් ඔනෙ

    @nethuharsha00@nethuharsha0013 күн бұрын
  • සුදු මැණිකෙට ශිවා ආදරෙයි

    @sunnetsunnet@sunnetsunnet13 күн бұрын
  • සුදු මැනිකෙ ගෙයි ෂිවාගෙයි ආදර නිය කොටස් දෙන්නකො අනෙ එ දෙන්නව ආයෙ ත් එකතු කරන්න🙏💖💙

    @AchalaMadushani-qk9cc@AchalaMadushani-qk9cc13 күн бұрын
  • අනුරාධ පව්ද පව් නැ තේරුම් ගනින් මැණිකේ ශිවාආදර කතාව සුන්දර යි

    @sunandagamini2531@sunandagamini253113 күн бұрын
    • ශිවා ව මුහුදට දැම්මාම ආපහු ගෙදර ඇවිත් ජූඩ් ව බදින්න අත්සන් කරපු එකී සුන්දරද? ඇත්තම ආදරේ තියෙන්නේ කැතා ගාව..ඊට පස්සේ සරස්වතී

      @nalinrangana8136@nalinrangana813613 күн бұрын
    • Anurada magula 😡😡🇱🇰🇦🇪

      @ayeshamissayesha7909@ayeshamissayesha790913 күн бұрын
    • ❤🎉

      @dusanthakumara6372@dusanthakumara637213 күн бұрын
    • @@nalinrangana8136 කතාව හරියට බලල නෑ වගේ😂

      @Shan_Shani2527@Shan_Shani252713 күн бұрын
    • ​@@nalinrangana8136😡😡😡😡

      @subodyaherath6048@subodyaherath604812 күн бұрын
  • හැමදාම හොම එකට හිටියානම් සිවයි සුදු මැණිකෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @LoshanVimukthi@LoshanVimukthi13 күн бұрын
    • Yako me kasada badapu ganiyak oi

      @dilushaperera4334@dilushaperera433413 күн бұрын
  • අනේ අද කොටස හරිම ලස්සනයි🥺❤️

    @user-it3hb1cn6t@user-it3hb1cn6t13 күн бұрын
    • Mhmh

      @MauriSewwandi@MauriSewwandi13 күн бұрын
    • ou nada

      @MilanaNilanatha-tc2wb@MilanaNilanatha-tc2wb13 күн бұрын
    • Hmmmm

      @user-wj3mm1kx7i@user-wj3mm1kx7i13 күн бұрын
    • Lassanai ❤

      @isuruprabath8517@isuruprabath851713 күн бұрын
    • Katai yako teacher nane

      @dilushaperera4334@dilushaperera433413 күн бұрын
  • අම්මෝ අද නිකම් හීනයක් වගේ 😮❤❤

    @user-ko2tt8rd6q@user-ko2tt8rd6q13 күн бұрын
  • බාබු ❤️ශීවා ❤️සුදු මැණිකේ ඒ දවස්වල කතාව ගොඩක් ලස්සනයි ❤️❤️❤️එන්න මැණික යන්න ❤️❤️❤️

    @nemol7803@nemol780313 күн бұрын
  • අද තමයි ආසාවෙන් බලපු කොටස තිබුණේ❤❤❤

    @isharichapa3480@isharichapa348013 күн бұрын
    • Ubata waradila kasda badapu ganu mehema innawada yako

      @dilushaperera4334@dilushaperera433413 күн бұрын
    • Kasada badapu shema inna ekanam Hari na.thamai.ath depalata asavata nada gaththa.minihata vlada.siva.raththaran hadavathak.thiyena charithayak adare.hadunana kollek eka.vatinava

      @user-cy9hl6px3l@user-cy9hl6px3l13 күн бұрын
  • අද කතාව මාරම ලස්සනය.ශිවාගේ අදරේ අවන්කයි.ශිවාගේ හිතේ වෙන කෙනෙකුට පොඩ් ඉඩක්වත් ඉතුරු කරලා නෑ සුදු මැණිකේ.කොච්චර බැලුවත් ඇති වෙන්නැ එ දෙන්නාගේ අදරේ.....❤❤❤❤

    @user-tv4hl3jj4j@user-tv4hl3jj4j13 күн бұрын
  • අද නම් ටිකක් කතාව වැදගත් විදියට ගියා ...නැති නම් අර හොල්මන් teacher මාන බලන මස්තබාල්දු නිසා බලන්න එපා වෙන්...😂

    @anurashantha2811@anurashantha281113 күн бұрын
  • ❤️❤️❤️❤️ අද නම් ශෝක්❤️❤️✨ දිගටම මේම දෙන්න❤️❤️ ශිවා❤️ සුදු මැනිකේ❤❤

    @sriyalathalg6936@sriyalathalg693613 күн бұрын
  • අද හරිම ලස්සනයි ආදරෙයි ආදරෙයි ශිවා සුදු මැනික❤❤❤

    @lasikalasika5277@lasikalasika527713 күн бұрын
  • ශිවා , සුදු මැණික❤️😍 , Teacher ගෑණීව නම් පේන්නම බැ😑

    @ZaraThilini200@ZaraThilini20012 күн бұрын
  • අද තමා පොඩ්ඩක් හිතට සතුටක් ආවේ ,,,, සුදු මැනිකේ ,ශිවා.......❤️🥺

    @sachinimadushika626@sachinimadushika62613 күн бұрын
  • කී පරක් සිවගෙයි මැනිකෙගෙයි කැල්ල බැලුවද මාරම සතුටුයි....❤️👈

    @wasanawasana1190@wasanawasana119013 күн бұрын
  • දැන් හරිනේ මට නමි හරිම සතුයි සුදු මැනික ආයි ෂිවා ඵක්ක යනව නමි තෙරුවන් සරණයි ඔය දෙන්නට මම ප්‍රාර්ථන කරනව ඵ් දෙන්න ඵක් වෙන්න කියල ❤❤

    @anomakanthi634@anomakanthi63413 күн бұрын
  • අද නම් කතාවේ පොඩි කික් එකක් තිබ්බා කාලෙකට පස්සෙ ❤❤❤❤😊😊😊

    @gayan9264@gayan926413 күн бұрын
  • Today trending😁 Hoda wade අනුරාදටයි,කැතාටයි අද නන්😹😹😹😹😹😹😹

    @nc.creation8803@nc.creation880313 күн бұрын
  • ලයික් කරන්න ලමයෝ❤

    @NawodyaHeshan@NawodyaHeshan13 күн бұрын
  • Shiva ❤️ Sudu manike

    @chathurangikaushalya5156@chathurangikaushalya515613 күн бұрын
    • Hi

      @DineshSampath-du4xs@DineshSampath-du4xs13 күн бұрын
    • Irkswidklcmcn😅😊

      @PardeepKumara-xq2jy@PardeepKumara-xq2jy8 күн бұрын
  • අනේ බාබු ඒ චරිතේ හරිම හැගීම් බාරයි මේ drama එකේ හිටියනම් අයින් නොවී බාබු හිරේ යන්නෑ

    @lalanihannadige3748@lalanihannadige374813 күн бұрын
    • බාබු හිරෙ ගියෙ නැ එයාව මැරුව

      @Jarcweerasinghe@Jarcweerasinghe13 күн бұрын
  • බාබු එන්න ශිවා සුදු මැණිකේ ගේ ට විතරයි ආදරේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @sunandagamini2531@sunandagamini253113 күн бұрын
    • ❤😂

      @ChampikaKumari-tu7cb@ChampikaKumari-tu7cb13 күн бұрын
  • අද නම් සුපිරි ❤❤❤❤❤ ශිවාගේ විතරමයි සුදු මැණිකේ...❤❤❤❤ඒ love එක නම් පට්ට....

    @salmannisham1073@salmannisham107313 күн бұрын
  • අනෙ හැමදාම අද වගේ කතාව දාන්නකෝ..කොච්චර ලස්සනද ❤

    @vindy11712@vindy1171213 күн бұрын
  • අවසානයේ සුදු මැනිකේ ශිවායි එකතු වුනොත් එක සුපිරියක් වෙයි ❤

    @LakshithaSadaruwan-xv4su@LakshithaSadaruwan-xv4su13 күн бұрын
  • ශිවාගෙයි සුදු මැනිකෙගෙයි අතරට කාටවත් එන්න බැ.ඒ දෙන්නගෙ ආදරේ තාමත් ඒ විදියමයි. මේක කතාවක් උනත් ඒ දෙන්නගෙ කොටසෙදි නම් සතුටක් දැනුන ❤

    @anuradhahansani9568@anuradhahansani956813 күн бұрын
  • අද නම් කතාව මාරම ලස්සනයි අනේ අද ශිවා සුදු මැණිකේ ලගමයි ආදරේ පූජණියයි ශිවා ඔයා හොදයි මැණිකේ ඔයා ගේ

    @sunandagamini2531@sunandagamini253113 күн бұрын
  • අයියෝ කැතා...... රොමෑන්ටික් වෙන්න හැදුව විතරයි ❤

    @sumindasumindanugegoda1029@sumindasumindanugegoda102913 күн бұрын
    • අපේ හිනත් බොද වෙලා ගියා එකී දුවගෙන ආපු විදිහට 🤣🤣🤣🤣🤣🤣. Ad💞ආදරේ ෂිවා ♥️❤️♥️♥️♥️සුදු මැණික ❤️♥️♥️♥️බුදුසරණයි. එකතු කරලා ඉක්මනට ඉවර කරන්න ♥️❤️❤️♥️ප්ලීස්

      @yamuna.roshani@yamuna.roshani12 күн бұрын
  • කවදාවත් ආදරේ කරපු දෙන්නෙක් එකතු වෙන්නේ නැහැ, සමාජ ට ඕනි විදියට කසාද බඳින්න වෙන්නේ 😂

    @dinudinesha9541@dinudinesha954113 күн бұрын
  • අද තමා නියම Episod එක දාලා තියෙන්නේ❤❤කතාව හරි ලස්සනයි........❤❤❤

    @UmayangaAmarathunga@UmayangaAmarathunga13 күн бұрын
  • හොද වැඩේ කැතරිනාටයි ටීචර් මගුලටයි

    @manjuvlog4984@manjuvlog498413 күн бұрын
  • අද තමයි ලස්සනම අනෙ ශිවයි සුදු මැණිකේ 😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @morinperera4128@morinperera412813 күн бұрын
  • ගොඩ කාලෙකින් මාරම සතුටකින් කතාව බැලුවා ❤

    @radikamadushan7139@radikamadushan713913 күн бұрын
  • අර අනුරාදා හෝන්තුව ශිවා ගේ එල්ලේන්නේ nathuwa හිටියොත් හොඳයි ..

    @Sevonsilva@Sevonsilva13 күн бұрын
  • අද නම් නියමයි. ආසාවෙන් බැලුවා. ශිවාගෙයි සුදු මැණිකෙගෙයි කොටස් විතරක්. ශිවාගෙ හිනාව 😍😁❤

    @sdfg463@sdfg46312 күн бұрын
  • කාලෙකට පස්සෙ හරිම සතුටින් බැලුවා 🥺❤️

    @dulakshikarajapaksha-mv8xp@dulakshikarajapaksha-mv8xp13 күн бұрын
  • අනෙ අද මම හරිම අසවෙන් කතාව බැලුවෙ ශිවයි සුදුමැනිකෙයි ටිකවෙලවකට හරි ඒකතු විනානෙ ❤❤❤❤

    @samarsalah5329@samarsalah532913 күн бұрын
  • Adhere maneka Siva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @jeev4877@jeev487713 күн бұрын
  • ශිවා සුදු මැණිකේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @sunandagamini2531@sunandagamini253113 күн бұрын
  • මම නම් හරිම ආසම සුදුමැනිකෙගෙයි සිවාගෙ යිහරිම ලස්සනයි

    @user-zj7zu3rd1b@user-zj7zu3rd1b13 күн бұрын
  • අනේ සුදු මෙන් කේ ගොඩක් සතුටුයි ගොඩක්ම සතුටු ඔයාට ගොඩකශීවා ♥️♥️😘😘😘🙏🙏🙏🥲🥲🥲 බාබුත්තේ ළඟදිම

    @sithaaiabgsnialm5308@sithaaiabgsnialm530813 күн бұрын
  • කතාවේ ලස්සනම දවස් පෙන්නුවා කාලේකට පස්සේ දැන්නම් බලපු නිසා බලනවා 😢

    @ArroW_SoN@ArroW_SoN13 күн бұрын
  • ශිවාගෙයි සුදු මැනිකේගේ කොටස මාරැ

    @udeshikamadushani4967@udeshikamadushani496713 күн бұрын
  • සුදු මැණිකේ , ශිවා දෙන්නගේම රගපෑම් supper .

    @lalitharajapaksha6561@lalitharajapaksha656112 күн бұрын
  • කොයි තරම් දුරින් උන්නත් නොහිතන මොහොතක ඇත්ත අදරේ අලු යට ගිනි පුපුරක් වගේ උඩට එනවා .ටෙලියක් උනත් මෙකෙන් පෙනුනෙ ඒක .Love this

    @user-yf7nz4uc7e@user-yf7nz4uc7e13 күн бұрын
  • Ane shiwai sudu manike mage asama denna 🥺❤️e dennawa ekatu karanna❤

    @bimaa6750@bimaa675013 күн бұрын
  • අනුරාදා බලන්නෙ බබා වෙලා ශිවාගෙ හිතට ඇතුල් වෙන්න...කැතරින් තව හොදයි

    @user-vo1vi7xs7h@user-vo1vi7xs7h13 күн бұрын
  • Siwa ❤❤ sathya ❤❤❤

    @ajanthafonsekadan5136@ajanthafonsekadan513613 күн бұрын
  • සතියට එක දවසක් හරි මේ වගේ ශිවාගෙයි සුදු මැනිකගෙයි සතුටින් ඉන්න කොටසක් දෙන්න ❤

    @nimanthikajayasooriya5203@nimanthikajayasooriya520313 күн бұрын
  • අද ගොඩක් ලස්සනයි සීවා සුදු මැනිකේ❤❤

    @nimashadilhani199@nimashadilhani19913 күн бұрын
  • Ou අනේ මං කලින් ඔක්කෝම බැලුවා ඒත් ෂිවා සුදු මනිකේව ගනම් ගත්තේ නැති නිසා මං බැලුවේ නැ දැන් නම් අයේ බලනවා ❤❤❤❤❤❤ආසායී දැන් බලන්න ❤❤❤

    @user-of5rk5nn8u@user-of5rk5nn8u13 күн бұрын
  • ලස්සනයි අද කොටස් ආසාවෙන් බැලුවා

    @user-ck4vz9uo4h@user-ck4vz9uo4h13 күн бұрын
  • ශිවා සත්‍යා ආදරෙන් හිටිය කොටසක් නිසා බැලුවා .❤️😍

    @oshadihettiarachchi4062@oshadihettiarachchi406213 күн бұрын
  • කතාව හොදම හරිය අදනේද❤❤

    @user-of6eb6en4w@user-of6eb6en4w13 күн бұрын
  • ටිචව අයින් කරන්න ෂිවගෙ හොදම යාලුවා කැතරින් වයි සුදු මැනිකෙ වයි ඇති ටිච අපිට මෙ කාතාව එපා කරනවා මුලදි කතාව ආසාවෙන් බැලුවා මෙ ටිච ආව දවසෙඉදන් කාතාව බලන ආසාව නැති කලා😗

    @AchalaMadushani-qk9cc@AchalaMadushani-qk9cc13 күн бұрын
  • 17:29 එතන සුදු මැණිකේ හරි cute

    @BanchiLahiru123@BanchiLahiru12312 күн бұрын
  • අපි ඉතින් පෝන් එකෙන් තමයි බලන්නේ. රට ඉඳන්😮

    @kanthiwijerathna2176@kanthiwijerathna217613 күн бұрын
  • ලාල් දකිද්දි මතක් වෙන්නෙම නාඩගම්කාරයො එකේ සරාගෙන් කාපු කෑම 😂

    @sndfamily5831@sndfamily583113 күн бұрын
  • උදේම මල වගේ ඇඳන් ආවා අනුරාද ටීච පව් අප්පා 🙈

    @udayanganiwijendra1454@udayanganiwijendra145413 күн бұрын
  • කීපාරක් බැලුවත් මේ කොටස එපා වෙන්නේ නෑ ❤

    @nrvedios600@nrvedios6007 күн бұрын
  • අනුරාධා කොච්චර දක්ෂ සුදු මැණිකේ ත් එක්ක තරඟ කරන්න පුළුවන් කෙනෙක් වුනාට කතාව පටන් ගත්තේ සුදුමැනිකේගෙන් ඉවර වෙන්න ඕනෙත් එයාගෙන් නැත්තන් අධ්‍යක්ෂක තුමාගේ මහන්සිය වතුරේ 😊

    @sheree513@sheree51313 күн бұрын
  • Ane hemadama mehema wenawanam ❤

    @korawagemethma@korawagemethma13 күн бұрын
    • Attatamai ane

      @sajiththaraka9124@sajiththaraka912413 күн бұрын
  • මේ කැතරින් හැමදේටම මැදට පනිනවා. ශිවා ආදරේ සුදු මැණිකෙට. ඔය කවුරැ උඩ පැන්නත් වැඩක් නැ බං😂

    @yasooma4858@yasooma485813 күн бұрын
  • කැතරිනා කැම්රි වැඩ කරන්න එපා සුදු මැනිකෙ කාලෙකිං සෙට් වෙච්ච එකේ ටිකක් සෙල්ලමක් වත්දාන්න දියං තනියම උං දෙන්නට 😂😂😂

    @user-kt5cd9ix1c@user-kt5cd9ix1c12 күн бұрын
  • Anee shiwa sudu manikege adare eyal ehm iddi apit sthutui ❤😂

    @user-jt6pr5sk9d@user-jt6pr5sk9d13 күн бұрын
  • මේකයි ලලයි ලිලයි ලයි එකයි දෙකම බලන කට්ටියට මෙයාගේ රංගන හැකියාව හොඳට තේරුම් ගන්න❤ පුළුවන්

    @Aaruhi8512@Aaruhi851212 күн бұрын
  • අද නම් love eka නැගලාම ගියා නෙහ් ❤

    @NawodyaHeshan@NawodyaHeshan13 күн бұрын
  • අප්පෝ..පඩ ලාල් ඉන්නවා 😂😂

    @prasadlaksiriprasadlaksiri1427@prasadlaksiriprasadlaksiri142713 күн бұрын
    • Padayk tharam watinawada oka

      @dilushaperera4334@dilushaperera433413 күн бұрын
  • අර මෝඩ ලාල් එකෙක් අල්ලගන්න දහයක් විතර පුහුණු කරනව මොකෙක්ද මන්ද ඔකටත් සමරෙ ඉන්නව අනිවාර්යෙන්ම

    @kanthiekanthie9308@kanthiekanthie930813 күн бұрын
  • වෙඩි ලාල් නෙවෙයි පඩ ලාල්

    @user-sg2cf4by8q@user-sg2cf4by8q13 күн бұрын
  • වෙඩි ලාල්ට ඇටෙට වෙඩි තියන්න හිතෙනවා පම්පොරියා😂😂

    @manamperege7194@manamperege719413 күн бұрын
    • Mama okage ata deken beli gahaka allanwa

      @dilushaperera4334@dilushaperera433413 күн бұрын
  • අද තමයි ගොඩ කාලෙකින් ලස්සනම කොටසක් බැලුවේ❤

    @user-ui9co7mp2u@user-ui9co7mp2u13 күн бұрын
  • Ada කොටස හරිම ලස්සනයි ❤

    @Suramyaramyalatha@Suramyaramyalatha13 күн бұрын
  • පරණ දේවල් මතක් කර කර තව අවුරුදු හත අටක් අඳින්නද කල්පනාව.. 😂😂

    @ruwanchamara9042@ruwanchamara904213 күн бұрын
  • මෙ.තමයි.සැබැ.ආදරය.අපි.තව.කොචිචර.කල්.බලන්නද. මෙය.සැබැ.වෙනකල්.. ලංකාවෙ.අපි.මහා.පවු.කාරයෝ

    @chamindaamarasena7395@chamindaamarasena739513 күн бұрын
  • අද තමයි ආසාවෙන් කතාව බැලුවේ කලෙක්ට පස්සෙ ❤

    @pasidusilva975@pasidusilva97512 күн бұрын
  • Sudu manike lassanai act karannawa maru Shivath ehemai adarei dennatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @wonialwis6157@wonialwis615713 күн бұрын
  • කෝ කස්ටිය

    @NawodyaHeshan@NawodyaHeshan13 күн бұрын
  • අයියෝ වෙඩිලාල් සහ කැතා....දෙන්නම එකයි....🦨🦨

    @GaminiRodrigoTMR@GaminiRodrigoTMR13 күн бұрын
  • අනෙ ඒ දෙන්නා❤

    @DulikaPriyadarshani-fy4zl@DulikaPriyadarshani-fy4zl13 күн бұрын
  • අදනම් කතාව සුපිරි❤

    @virajroshan3908@virajroshan390813 күн бұрын
  • ජූඩ්ගේ ගෑණිට මොකටද කැතරින්ට හිතෙන දේවල්..😂😂

    @ruwanchamara9042@ruwanchamara904213 күн бұрын
    • මේ කතාව මුල ඉදල බැලුවනම් ඔහොම කියන් නැ ඔය ගොල්ල සුදු මැනිකෙ ෂිවාගෙ ආදරෙ මුලදි ඔය හැමෝටම කලින් තිබුනේ 🤪🤪🤪

      @pathminiherath4915@pathminiherath491513 күн бұрын
    • ​@@pathminiherath4915jude ge gani ko yako

      @dilushaperera4334@dilushaperera433413 күн бұрын
    • මුල ඉඳලද කතාව බැලුවෙ

      @sithuminirajapaksha@sithuminirajapaksha13 күн бұрын
    • @@pathminiherath4915 උවමනාවට වඩා දාර්ශනික වෙන්න එපා. මේක ටීවී එකේ යන්නත් කලින් ඉදලා අපි දකිනවා. 😁😁

      @ruwanchamara9042@ruwanchamara904213 күн бұрын
    • @@sithuminirajapaksha ආරම්භයේ ඉදලම බලනවා එක කොටසක්වත් මගහැරිලා නෑ. මුල සීන් එක වෙනයි දැන් වෙනයි. ප්‍රායෝගික වෙලා බලන්න.

      @ruwanchamara9042@ruwanchamara904213 күн бұрын
  • සෑහෙන දවසකින් ආසවෙන් කතාව බැලුවා ශිවා❤සුදු මැනිකේ

    @dinushakumarimarasinghe@dinushakumarimarasinghe13 күн бұрын
  • මේ කොටස අයේ බලන්න හිතිලා අද ආයෙ බැලුවා

    @anjanavidurangi8248@anjanavidurangi82489 күн бұрын
  • අනේ බාබු ආයේ ඔනී❤

    @shanukishanu6269@shanukishanu626913 күн бұрын
  • අදනම් කතාව මාර ලස්සනයි 💗😍

    @thivirudullwan5086@thivirudullwan508613 күн бұрын
  • පරන මතකයන් යද්දී බාබුව මතක් වෙනවා අප්පා බාබු ආයෙම එන්න බාබු ❤❤❤

    @evon-ze6nw@evon-ze6nw12 күн бұрын
  • අද සිවා හරි

    @sumithsumith1733@sumithsumith173313 күн бұрын
  • Shiwa❤Sathya kotas mara lassanai❤❤❤ Ayyo me nettichchita kisi lejjawak nehene😂🤣😅🤣😂🤣😅🤣😂. Thawath Shiwa passen yanawa😂🤣😅🤣😂

    @life90945@life9094513 күн бұрын
  • අම්මෝහ් කදුලු ආවා ඇස් දෙකට බාබූ නැති අඩුව 🥺🥺🥺

    @kavindyamusicstudio370@kavindyamusicstudio3704 күн бұрын
KZhead