Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 700 | 2024-04-26 | Hiru TV

2024 ж. 25 Сәу.
345 254 Рет қаралды

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 700 | 2024-04-26 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/5jKWzR
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZhead 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #rallaweralataadarei #රැල්ල_වෙරළට_ආදරෙයි

Пікірлер
  • බාබු ඔනි 😢😢😢 ලයික් එක ඕන 😂😂😂❤❤❤❤❤

    @subanirohini1000@subanirohini100011 күн бұрын
  • සමරෙ මරු කිය කස්ටිය 👍 දාගෙන යමුකො

    @nalakakasun1163@nalakakasun116313 күн бұрын
    • @user-ii1su3hb6s@user-ii1su3hb6s12 күн бұрын
    • සමරේ c i d වෙස් walagena ඉන්නේ එයා තමයි සිවා ආරක්ෂා කරන්නේ ♥️❤️

      @sandyasamanmali5858@sandyasamanmali585812 күн бұрын
    • 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

      @EmaLatha-vw9mf@EmaLatha-vw9mf12 күн бұрын
    • අත්තටම මමහිතුවාසමරෙකියන්නෙබාබුමල්ලිවෙන්නඔනකියලාදැකපුදාහිතුවාජායශිිරිඉශිදෙන්නටමඉශිවා.එක්කඉන්නසියලුමදෙනාටම.ජෙසුපිහිටයි

      @MemeMeme-jm9lg@MemeMeme-jm9lg12 күн бұрын
  • කො බාබුගෙ සෙට් එක 😢

    @TharinduSanjaya-ql7eu@TharinduSanjaya-ql7eu13 күн бұрын
    • Innnwoooooo

      @TharinduChanuka-cy7ig@TharinduChanuka-cy7ig13 күн бұрын
    • ❤❤❤❤

      @user-vm9he3rb3n@user-vm9he3rb3n13 күн бұрын
    • හොල්මන්ද?😂

      @sam69xxx1@sam69xxx113 күн бұрын
    • 🤪🤪🤪🤪

      @hasanthathushara1054@hasanthathushara105413 күн бұрын
    • ​@@TharinduChanuka-cy7ig😅😊😊

      @SriLanka-qj1jf@SriLanka-qj1jf13 күн бұрын
  • ශිවා❤ සුදු මැනිකේ ඒ දෙන්නගේ කොටස් වැඩි කරන්නකෝ❤

    @user-ss4gc1yq2b@user-ss4gc1yq2b13 күн бұрын
  • රාජාව පෙන්නන්න බැරි උන් කෝ එන්න මේ පැත්තට 😊උ සෙට් වෙන්නේ නෑ උ හෙන ලොකු සින් එකේ ඉන්නේ කියන උන් කෝ

    @chuti_malli1209@chuti_malli120913 күн бұрын
    • මං මුලින් හිතාගෙන හිටියේ මුදලාලි වැඩ කරන්නේ රාජාට කියලා....😅😅😅😅

      @dineshsameera306@dineshsameera30611 күн бұрын
  • අනුරදා දාල එපා කරන්න එපා බන් මේ කතාව 😢 ඒකිව දැක්කත් කේන්තියක් එන්නේ මට විතරයි ද😢

    @user-cc1bt4pv3s@user-cc1bt4pv3s13 күн бұрын
    • අදාල නැති හුත්තියෙක්.ගුරුකමටත් නිගාවක් 😃😃 බෝට්ටු අස්සට දාලා.

      @DilmiIshara-jv8dn@DilmiIshara-jv8dn13 күн бұрын
    • ඇත්ත කතාව දැක්කම එපා වෙනවා

      @roshanroshanm2595@roshanroshanm259512 күн бұрын
    • මටතෙහෙමයි ඒකිගෙ කෝලං වලට ශිවා අහුවෙන්නෙ නෑ

      @sandeepasanju8721@sandeepasanju872112 күн бұрын
    • Anu neyami

      @user-rp8sg5qp6e@user-rp8sg5qp6e12 күн бұрын
    • ​@@DilmiIshara-jv8dnana to huka

      @user-rp8sg5qp6e@user-rp8sg5qp6e12 күн бұрын
  • කොටස් 700 ම බලපු අය කො බලන්න ❤️

    @user-ki9yr4hr7o@user-ki9yr4hr7o12 күн бұрын
  • අඩෝ පට්ට බං අයේ නිකන් මුල් හරියේ වගේ පටන් ගන්නේ❤සිංදුවත් වෙනස් පරන එකම දලා🌸කැතාගේ ඉරිසියාව 🤬ශිවා කොහොමත් සුදු නැනිකේට ආදරේයි 😊බාබු හිටියා නම් කතාව පට්ට කියන අය කෝ😊❤

    @chuti_malli1209@chuti_malli120913 күн бұрын
  • කතාව හොදටම එපා වෙලා තියෙද්දි ආයෙමත් පරන සිංදුව දාලා සුදු මැනිකෙගෙයි ශිවාගෙයි කොටස් දාලා මෙහෙම ලස්සනට පෙන්නන එකට නම් ගොඩක් සතුටුයි

    @JanithaDisanayaka-ym5yk@JanithaDisanayaka-ym5yk13 күн бұрын
    • අඩේ අප්පා පට්ටම සතුටුයි ♥️❤️❤️❤️♥️බුදුසරණයි

      @yamuna.roshani@yamuna.roshani12 күн бұрын
    • Ou🎉

      @Ruwansuraweera@Ruwansuraweera12 күн бұрын
    • සිංදුවේ ශිවාගේ ඇක්ටින් හරිම 😂 ලස්සනයි

      @user-fu9zz7jb9d@user-fu9zz7jb9d11 күн бұрын
    • Apo eka dakkama kathawa thawath musala una 🙂😂😂

      @dinithwaduge6853@dinithwaduge68534 күн бұрын
  • අනේ මචං අධ්‍යක්ෂක මේ කතාව තව ඇදගෙන යනවනම් මේකේ ඉන්න අනුරාධා ටීච ගමේ යවහංකෝ....පිං සිද්ද වෙනවා...

    @chathurangasri8517@chathurangasri851712 күн бұрын
  • ශිවා සුදු මැණිකේ ආදර කතාව ආයි පටන් ගත්තා. බාබු ආව නිසා. පරණ සින්දුවත් එක්ක පරණ ඒවා බලද්දි ආයි කතාව මුල ට ගිහින් බලන්න හිතෙනවා. ආයිත් කතාව බලන්න ආසාවක් ඇති උනා. ලස්සන අවසානයක් දෙන්න මේ කතාවට.

    @iroshimasandamali3091@iroshimasandamali309112 күн бұрын
  • දැන් තමයි ආයෙත් රැල්ල වෙරලට ආදරෙයි යනවා කියලා ආසාවෙන් බලන්නෙ.ආයෙත් සත්‍යා ශිවා එකට ඉන්න කොටස් එයාලාගේ ආදරේ හැමදේම එක්ක කතාව ගොඩක් ලස්සනයි .

    @JanithaDisanayaka-ym5yk@JanithaDisanayaka-ym5yk13 күн бұрын
  • බාබු ශිවා සුදු මැණිකේ. ඒ කොටස හරිම ලස්සනයි ❤❤❤

    @user-dm2es2ip8b@user-dm2es2ip8b12 күн бұрын
  • මේ ආදරේ බාබු,❤❤❤❤ශිවා ❤️❤️❤️❤️❤️🌹🌹🌹ලස්සනයි

    @SriyaniDevika-ox4xn@SriyaniDevika-ox4xn13 күн бұрын
  • බාබු අායේ එන්නෙ නැත්තද බාබු අායෙත් සිවාවට එකතුවුනානම් සිවාට ලොකු හයියක්

    @thusharaeakanayaka6398@thusharaeakanayaka639813 күн бұрын
  • ශිවා වාගෙ යාලුවො ඇත්තටම නැ උගෙ බොට්ටුවෙ බාබුගෙ නම ගහන්න තරම් 😮🥺

    @TharinduSanjaya-ql7eu@TharinduSanjaya-ql7eu13 күн бұрын
    • ඒක ඇත්ත ..හැබැයි නම ගහන යාළුවෝ නෑ යාළුවාගේ ගෑණිට ගහන්න බලන උන් ඉන්නේ..😂😂😂

      @priyanthasanjeewa1943@priyanthasanjeewa194313 күн бұрын
  • සමරෙ නම් මරු ආ

    @user-kk9gb7on1r@user-kk9gb7on1r13 күн бұрын
    • Samarea c.i.d

      @SajeewaniPaththini-ou7lt@SajeewaniPaththini-ou7lt13 күн бұрын
    • ඒකතමයි... නියමයි 👍

      @user-kk9gb7on1r@user-kk9gb7on1r12 күн бұрын
  • සමරේ නමි කියනවා අරුන්ට ඇට්ටි හැලෙන්න කියනවා මරු සමරේ

    @anomakanthi634@anomakanthi63413 күн бұрын
  • මේ බාබුගෙ චරිතය තාම ඉන්නවා වගේ ආයෙ කතාවට එන්න ඕනෙ

    @camilapriyanthi3027@camilapriyanthi302712 күн бұрын
  • සමරේ.කියන්නේ .බාබු..වෙස්වලාගන ඉන්නෙ ...❤

    @user-lt1yz4ve8i@user-lt1yz4ve8i13 күн бұрын
    • සමරෙ c.i.d එකෙ

      @user-dn1ef5qn1o@user-dn1ef5qn1o13 күн бұрын
    • Ou math ehemai hithanne

      @ramyakumari4028@ramyakumari402813 күн бұрын
    • Math hithanawa

      @dipikapriyadarshani358@dipikapriyadarshani35813 күн бұрын
    • Cid නෙවෙයි ද සමරේ

      @oshananekshan5171@oshananekshan517113 күн бұрын
    • සමරේ කියන්නේ C.I.D එකේ බං 😅බබුව පරිස්සම් කරන්නේ සමරේ ❤

      @chuti_malli1209@chuti_malli120912 күн бұрын
  • අනුරාද දැක්කම මටත් කේන්තියි අනෙ

    @user-ks8iv5cc5b@user-ks8iv5cc5b13 күн бұрын
  • දැන් අපි ට බාබු එන්න ඕනේ

    @sunandagamini2531@sunandagamini253113 күн бұрын
    • අනිවාර්යයෙන්ම ඔව් ♥️

      @samanmaleepriyadarshani2736@samanmaleepriyadarshani273612 күн бұрын
  • කතාවෙ මුලට ගියා වගෙ පරන සින්දුව අනෙ හරිම ලස්සනයි ශිවා සුදු මැණිකෙගෙ ආදර කතාව ❤❤

    @FhathimaFahima@FhathimaFahima12 күн бұрын
  • හොදම චරිතෙ සමරෙ👍

    @kanthiekanthie9308@kanthiekanthie930813 күн бұрын
  • අම්මෝ පරන සින්දුවම ආය යනව

    @Kumari160@Kumari16013 күн бұрын
  • මාස ගානකට පස්සෙ ආවේ...බලන්න සුදු මැණිකේ ශිවා ඉන්නවා දැකලා

    @shalanishalan6328@shalanishalan632812 күн бұрын
  • ශිව සුදු මැණික

    @WasanaLakmali-ub5qz@WasanaLakmali-ub5qz13 күн бұрын
  • කතාව ආයේ මුලට අරන් ගියාම නිවන්න ඔයා හොදයි ඔය විදිහට යන් ජය

    @sunandagamini2531@sunandagamini253113 күн бұрын
  • Hmmmm ඔන්න සින්දුව පටන් ගමු දුක නැතිව ​මේ කතාව...❤❤❤

    @chathurajayanandana7929@chathurajayanandana792913 күн бұрын
  • කෝ ශිවාගේ සේට්එක ❤

    @NisalPinsara-ws4de@NisalPinsara-ws4de12 күн бұрын
  • ලස්සනයි අදත් ❤️❤️ රැල්ල ❤️ වෙරළට ❤️❤️ ආදරෙයි 💞💞💞💞💞💞💞

    @ranifrando@ranifrando13 күн бұрын
  • අනුරාධ රැල්ල වෙරලට ආවට රැල්ලට යන්නේ නෑ..එයාට කවුරුත් කැමති නෑ😅😅😅

    @user-bi8tw9vv6n@user-bi8tw9vv6n13 күн бұрын
    • Mama nan kamathi umbata balanna barry nan hitapan gon modaya 🙂😂😂

      @dinithwaduge6853@dinithwaduge68534 күн бұрын
  • ඔබ මයි මාගේ පණ ශිවා සුදු මැණිකේ

    @sunandagamini2531@sunandagamini253112 күн бұрын
  • පටන්ගත්ත දවසෙ ඉදන් බලන්නෙ ෆෝන් එකෙන්. මේ දාන පලවෙනි කමෙට් එකද කොහෙද. පට්ටම ස්ටෝරියක්❤️

    @pathumdilanka4366@pathumdilanka436610 күн бұрын
  • දෙන්නා බිරිඳ යි මහත්තයා යි

    @sunandagamini2531@sunandagamini253113 күн бұрын
  • ඔය තේමා ගීතය ම හොඳ යි

    @sunandagamini2531@sunandagamini253113 күн бұрын
  • යෙනුකි දැක්කේ නෑ හුග කාලෙකින් 😒

    @style119@style11913 күн бұрын
  • බාබු ඉන්නවා .❤

    @user-lt1yz4ve8i@user-lt1yz4ve8i13 күн бұрын
  • මැණිකේ ශිවා ගේ

    @sunandagamini2531@sunandagamini253113 күн бұрын
  • Harima lashsanai shivage sudu menikage adareee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @ThilankaDilshan-dx6ry@ThilankaDilshan-dx6ry13 күн бұрын
    • Madu hari neda

      @buddikabuddika9010@buddikabuddika901013 күн бұрын
  • සමරේ තමා දැන් කතාවෙි බාබු නැති අඩුව පුරවන්නෙ ❤❤

    @amonas8640@amonas864012 күн бұрын
  • දිනේ වැරදිලා.. අපි මොංගල් උනා සුදූ..

    @JanithSuranga@JanithSuranga9 күн бұрын
  • සමරෙ නිසා තමයි කතාව ලස්සන❤🤟

    @nethukifiyona1459@nethukifiyona145912 күн бұрын
  • ශිවාට ශොට් එක දෙන්න ඕනෙ පිටිපස්සෙන් ඔලුවට පොලු පාරක්. ඒක තමා weak point එක. මතකනෙ යාපනේදී..

    @ramindakatuwala1580@ramindakatuwala15809 күн бұрын
  • බෝට්ටුව මුහුදට දාන්න එක රෑක් එලි කරගන්න සති දෙකක් ඇද්දා.දැන් ශිවා අර යන්න හදන දිහා යන්න තව සති ගානක් අදියි වගේ 😂😂😂

    @lakshandananjaya6679@lakshandananjaya667913 күн бұрын
  • රාජගෙ පෙනුමෙ අමුතු ගැම්මක් තියෙන්නෙ

    @SamanKumara-qm9io@SamanKumara-qm9io11 күн бұрын
  • සිවා තනියම යන්න එපා

    @chandrachansra1244@chandrachansra124413 күн бұрын
  • ආ ආයි පරණ සින්දුව මරු ඒක

    @iroshimasandamali3091@iroshimasandamali309112 күн бұрын
  • ❤❤බුදුසරණයි 🥰🥰🥰🥰🥰

    @sithaaiabgsnialm5308@sithaaiabgsnialm530813 күн бұрын
  • කැතෝ ඔයා එල

    @user-xx7tp6pm3k@user-xx7tp6pm3k13 күн бұрын
  • කතාව බලන එක එක නවත්තලා තිබ්බෙ.. එහෙන් මෙහෙන් ශිවාගෙයි මැනිකෙගෙයි ලස්සන Cilp එකක් දැකලා බැලුවේ.. දැන්නම් කතාව බලන්න හිතෙනවා ❤❤

    @Thamasha671@Thamasha67112 күн бұрын
  • බාබු මැරිල නෑ ජූඩ තමයි බාබුව hospital admit කරල බේරගෙන තියෙන්නෙ බාබු ආයෙ එනව

    @tanasanga8466@tanasanga846612 күн бұрын
    • එහෙම උනොත් කොච්චර hodayi🥰♥️♥️♥️♥️♥️♥️

      @yamuna.roshani@yamuna.roshani12 күн бұрын
    • eema wenawa nam hodayi

      @user-gc8rk3ow9y@user-gc8rk3ow9y12 күн бұрын
    • Mama Oka edath kiwwa adath kiyanawa bn Oka thamai wenne babu enawa okkotama return eka denna ❤❤

      @umeshkaushika2598@umeshkaushika259812 күн бұрын
    • ඔයා කොහොමද එහෙම 🤔 කියන්නෙ? කොහොමද දැනගත්තෙ එහෙම නම් හරිම 😃 සතුටුයි

      @user-fu9zz7jb9d@user-fu9zz7jb9d11 күн бұрын
    • @@user-fu9zz7jb9d director gawa kenk Inna hinda thamai ehema kiyanne 🥰🥰🤗🤗

      @umeshkaushika2598@umeshkaushika259811 күн бұрын
  • සමරෙනම් 👍 ❤❤❤

    @KanthiS-mk7nn@KanthiS-mk7nn9 күн бұрын
  • මමත් බලන්නෙ පොන් එකෙන් කතාව😂😂😂

    @AgChandraladha-ee9tv@AgChandraladha-ee9tv13 күн бұрын
  • මමඛාඛුට.ආදරෙයි❤❤❤❤❤❤

    @UdeniChamile@UdeniChamile13 күн бұрын
  • කතාව පට්ට මර අපි ට ශිවා සුදු මැණිකේ එකතු වෙන්න ඕනෑ

    @sunandagamini2531@sunandagamini253112 күн бұрын
    • එකතුවෙන්න ඕනෑ නෙමේ අනිවාර්යයෙන් ම එකතුවෙනවා

      @user-fu9zz7jb9d@user-fu9zz7jb9d11 күн бұрын
  • Shiva ❤ Sudu Manike

    @nethzd@nethzd10 күн бұрын
  • ශිවා කොළඹ යනකොට සමරෙත් යනවා හොරාට නේද සමරෙ ඔය උගුලෙන් ශිවා බේර ගන්නෙත් සමරෙ මයි ❤

    @raniqween1009@raniqween100912 күн бұрын
    • හ්ම්ම් ඇත්ත තමා සමරේ බෝට්ටුව බේරගත්තා වගේ ශිවාවත් බේරගන්නවා කොලඹ ගමනින්. ශිවාටත් නොදැනුවත්ව තමා සමරේ ශිවාගේ පස්සෙන් යන්නෙ

      @user-fu9zz7jb9d@user-fu9zz7jb9d11 күн бұрын
  • Lassanai Jaya weva....🌹🌹🌹❤❤❤❤❤❤❤❤

    @dganulawathi656@dganulawathi65612 күн бұрын
  • මන් ආසම කැතාට

    @user-xx7tp6pm3k@user-xx7tp6pm3k13 күн бұрын
  • කැතා ඔනාට වඩා වැඩි බං 😅කොහෙන් ගියත් එකි බැනුම් අහනවා පවු බං 😅

    @chuti_malli1209@chuti_malli120912 күн бұрын
  • Damaree thamaii hodatama karanneeee

    @damithlakshan8155@damithlakshan815511 күн бұрын
  • සමරේ පොලිස් නිලදාරඅයෙක්

    @nvaasoka2587@nvaasoka258711 күн бұрын
  • අසම්මත පෙමකට ගරු කන්‍යා සොහොයුරියෝ උදව් කල යුතුද?

    @cutie-jd3tx@cutie-jd3tx12 күн бұрын
  • යකූ anurada apoooo

    @Wajera-iz8ml@Wajera-iz8ml12 күн бұрын
  • Samare yanawa shiwa passen

    @shiwadewale5337@shiwadewale533712 күн бұрын
  • Shivai manikein dan adren inna nisa babuth awa nam kathawa aye trending yai❤

    @hiruninimansa8681@hiruninimansa868113 күн бұрын
  • සුදු manikta නිදහසේ kata කරන්න wat නේද

    @sriyani3sriyani385@sriyani3sriyani38512 күн бұрын
  • Anurada nam nondi appa

    @chandanidisanayaka5191@chandanidisanayaka519113 күн бұрын
  • අනුරාධා ගේ චරිතය මහ කරුමයක්.ඔය චරිතය ඔහොම්ම off කරන්න බෑද?

    @user-dd9xf6dx6c@user-dd9xf6dx6c12 күн бұрын
    • Anurada vs shiwa

      @dilushaperera4334@dilushaperera433410 күн бұрын
  • යකෝ හෙට වෙන්න සති දෙකක් ගියා

    @chathurivithanage9823@chathurivithanage9823Күн бұрын
  • Shiwata sudu menike akk kt krnn denne saraswathi pallata ringanone

    @madhushikasewwandi5925@madhushikasewwandi592513 күн бұрын
  • ඒ Them song ek 🥺❤️

    @Thamasha671@Thamasha67112 күн бұрын
  • Samare maru

    @user-tm1yl9td7e@user-tm1yl9td7e12 күн бұрын
  • මන් ආසම ශිවා ට ඒත් කෙලින් තීරණයක් ගන්නේ නැති එකට නම් මම කැමතිනෑ

    @erandimalirajapaksa3516@erandimalirajapaksa351612 күн бұрын
    • ශිවා හිතලයි තීරන ගන්නේ කලබලයක් ශිවාලඟ නෑ

      @user-fu9zz7jb9d@user-fu9zz7jb9d11 күн бұрын
  • දැන් බාබු එවන්න

    @DinithiMadushika@DinithiMadushika11 күн бұрын
  • ඉන්නවා

    @user-og1xe2dm1m@user-og1xe2dm1m12 күн бұрын
  • Shiwata anurada thamaaai sudu manike awalangu kaaasiyaaaaa

    @damithlakshan8155@damithlakshan815511 күн бұрын
    • ජූඩ් දික්කසාද ය දෙනවා සුදුමැනිකෙට ශිවා ගාවට යන්න. නැත්නම් ජූඩ් මැරෙනවා කතාවේ අවසානයට

      @user-fu9zz7jb9d@user-fu9zz7jb9d11 күн бұрын
  • Samara tamayi Maruma carita😅

    @fosfakomari7852@fosfakomari785213 күн бұрын
  • Siwa ❤❤❤ manike

    @ianthichristou4661@ianthichristou466112 күн бұрын
  • Babu one kathawata. issara wage

    @sachinidilrangi1870@sachinidilrangi187011 күн бұрын
  • man asama kathawa

    @ChathuMis-jd1pd@ChathuMis-jd1pd13 күн бұрын
  • Well done samarey 👏👍🥰🙏

    @judyweerasinghe1238@judyweerasinghe123812 күн бұрын
  • Babu enwa nam hodai

    @RuwanthaPerera-lb9nh@RuwanthaPerera-lb9nh12 күн бұрын
  • Babu one

    @sachinidilrangi1870@sachinidilrangi187011 күн бұрын
  • Shiwa sudu manikege wena katawath shiwawa denna epa

    @sadunishasinika4993@sadunishasinika499313 күн бұрын
  • Parana song eka....❤❤❤❤

    @user-kd8qc9gv2j@user-kd8qc9gv2j12 күн бұрын
  • Parana katha newatha newatha danawa. Sindu😢😅

    @mahindaattanayake3455@mahindaattanayake345513 күн бұрын
  • Hy❤

    @GayanMaduwantha-xk4np@GayanMaduwantha-xk4np13 күн бұрын
  • Matanam සුදු මැනිකේ කැතරින් අනුරාධ පේන්න බැරි

    @erandimalirajapaksa3516@erandimalirajapaksa351612 күн бұрын
    • එහෙම නම් ඔයායන්නකො ඒ චරිත රඟපාන්න

      @user-fu9zz7jb9d@user-fu9zz7jb9d11 күн бұрын
  • 700 ma 4n eken balapu menikala me konata

    @aselasadun2320@aselasadun232012 күн бұрын
  • Anuradha left ka

    @Lasantha-kg7gh@Lasantha-kg7gh2 күн бұрын
  • ❤❤❤❤❤❤❤❤

    @user-zu9hq1px1y@user-zu9hq1px1y10 күн бұрын
  • 3:26 ❤

    @DamithHettiarachchi-mm1er@DamithHettiarachchi-mm1er13 күн бұрын
  • Inna wa

    @achinihariyet6714@achinihariyet671412 күн бұрын
  • ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @nilushapriyadarshani1136@nilushapriyadarshani113611 күн бұрын
  • ❤❤❤❤

    @ajanthafonsekadan5136@ajanthafonsekadan513613 күн бұрын
  • Kotase 700 wame man wage 4n eken baluwa aya ko balanna

    @dedunuhawage8425@dedunuhawage842512 күн бұрын
  • @senuradilshan2316@senuradilshan231612 күн бұрын
  • 👍👍👍👍

    @kanchanaperera-uw2nl@kanchanaperera-uw2nl6 күн бұрын
KZhead