Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 692 | 2024-04-16 | Hiru TV

2024 ж. 15 Сәу.
332 298 Рет қаралды

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 692 | 2024-04-16 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/5jKWzR
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZhead 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #rallaweralataadarei #රැල්ල_වෙරළට_ආදරෙයි

Пікірлер
  • කැතරින් පවු කියන කට්ටිය ❤

    @sinier4404@sinier440429 күн бұрын
    • ඒකීටනම් මානසික ලෙඩක්ද කොහෙද

      @supunmaduranga6469@supunmaduranga646928 күн бұрын
    • පාවු නෙමේ කපටිකම් ගෑනුන්ගේ.බය කරලා මිනිස්සු ගන්න හදන ගෑනූ.මේවගේ උන් ලංකාවේ ඉංදියාවේ ඇරෙන්න වෙන කොහෙවත් නැ

      @maheshaththnayaka1413@maheshaththnayaka141328 күн бұрын
    • ​@@supunmaduranga6469💖❤ 💖 ❤💖💖💖💖💖💖💖

      @amilakumara2499@amilakumara249928 күн бұрын
    • Pissu u ththak😅

      @danushkad.l7527@danushkad.l752728 күн бұрын
    • Eki pau ne mata penna be okiwa merilama yanna oni

      @thakshilamaduwanthi1999@thakshilamaduwanthi199928 күн бұрын
  • මොනා වුනත් කැතරින් අවන්කවම ආදරේයි සිවාට😥😥😥

    @renukakumari4061@renukakumari406129 күн бұрын
    • Adare New yako eka mathdrawya abbahiyak wage ammage redde adare

      @thakshilamaduwanthi1999@thakshilamaduwanthi199928 күн бұрын
    • uta eka therenne nane

      @ShehaniKaushalya-nw7ol@ShehaniKaushalya-nw7ol27 күн бұрын
    • ඕකි මැරුනොත් හොදයි

      @pathumdilanka4366@pathumdilanka436623 күн бұрын
  • අනේ කැතරීන් pau අදනම් ❤❤❤❤

    @user-il9wd9of9v@user-il9wd9of9v29 күн бұрын
    • Ketha goda pinuwa ne

      @Sansansansan88@Sansansansan8829 күн бұрын
    • Hm

      @damindaperera2067@damindaperera206729 күн бұрын
  • වීඩීයෝ කරන එකාට කැතාව බේරගන්න තිබ්බා හා නැද්ද 😂😂😂😂

    @Avinduramishka@Avinduramishka29 күн бұрын
  • කැතරින්ගෙ වේදනාව සාදාරනයි.ශිවාටත් මුල මතක නෑ.ශිවාට 4න් බයික් අරන් දුන්නෙ කැතා..සුදු මැනිකෙත් එක්ක පැනල යන්න උදව්කලෙත් කැතා.

    @user-yk2xe7rx5t@user-yk2xe7rx5t29 күн бұрын
    • Athmarthakami shiwa ara gani ganna balanne mini udin hari vikarayak oita wada minissu nadda palaweni kella magaharunu gon katha sathaya minihek badala minihek passe yanawa appiriyai shiwata kondak na

      @shyamaligayathri926@shyamaligayathri92629 күн бұрын
  • මේ අනුරාධා නම් කතාවට ඕනිම නැති චරිතයක්.ඇත්තටම කතාවෙ මොකට තියන් ඉන්නවද මන්දා

    @JanithaDisanayaka-ym5yk@JanithaDisanayaka-ym5yk29 күн бұрын
    • Uba mokekda yako

      @dilushaperera4334@dilushaperera433429 күн бұрын
    • Cid eki

      @edm4303@edm430329 күн бұрын
    • උන්ට සල්ලි වැඩි වෙලා අනුරාධාට ගෙවනවා..

      @madu9988@madu998826 күн бұрын
    • Ay umba wada gena innawada ane palayan pako 🙂😂😂

      @dinithwaduge6853@dinithwaduge685325 күн бұрын
  • වීර වර්ණ වයසට ගිහින් මැරෙනවා බන් ශිවා පලිය ගන්න කලින්😂

    @Susantp253@Susantp25329 күн бұрын
    • මේක ලියන එකත් මැරුනානම් හරි😂😂😂😂

      @user-rc2pt7ru8o@user-rc2pt7ru8o29 күн бұрын
    • Eaka nam aththa

      @user-sx5ug1dz8w@user-sx5ug1dz8w28 күн бұрын
    • @@user-rc2pt7ru8o ඒක

      @Susantp253@Susantp25328 күн бұрын
  • පව් කැතා ඉස්සර ඉදන් ම ශිවාට උදව් කලෙ 😢

    @ayeshashamali4951@ayeshashamali495129 күн бұрын
  • අනුරාධව දාගෙන කරන විකාරෙ නවත්තන්න. මොනවා උනාත් කැතරින්ගෙ චරිතෙට අසාධාරණයක් වෙන්නෙ අනුරාධා නිසා.

    @nilankasubashini9529@nilankasubashini952929 күн бұрын
  • මෙි කතව ලියන කෙනාගෙ මෝලේ අමරැවක් තියනවා එකායි

    @user-om6xu6yb3z@user-om6xu6yb3z29 күн бұрын
    • 😅. .

      @user-tx1ou4ej6y@user-tx1ou4ej6y28 күн бұрын
    • ඒකායි ඩිරෙක්ටර් කාරයයි අන්ගොඩ ඉදන්නේ ඕක ලියන්නේ...

      @manjulaperera@manjulaperera27 күн бұрын
  • යෙනුකි සින් ස්කිප් කරන්නෙ මන් විතරද

    @kalumsenevirathne345@kalumsenevirathne34529 күн бұрын
  • ඇතරින් පවු. එයා තමයි සිවාට බයික් එකත් අරන් දුන්නෙ. ඔන්න ඔය අනුරාධව ඉක්මනට අයින් කරන්ඩෝ.....

    @MadaviWeerasinghe@MadaviWeerasinghe29 күн бұрын
    • ඇතරින් නෙවෙ කැතරින්

      @iroshimasandamali3091@iroshimasandamali309125 күн бұрын
  • අනේ කැතා පවු..... 💔

    @sathushi@sathushi29 күн бұрын
  • Anuradha gani elawanna oni.

    @user-on7ji9vj1i@user-on7ji9vj1i29 күн бұрын
  • නාට්ටිය ඉවර කරපං පඩත්තලයෝ.අපිට එක එකා මුහුදට පනින ඒවයි පඩ ශෝ කාරයෝ බලන්නයි නෙවේ ඕනේ පඩත්තලයෝ🥃🥃🥃🥃🥂🔥🔥🔥

    @printed14221@printed1422129 күн бұрын
    • 😂😂😂🤣🤣🤣🤣

      @maheshchandana7219@maheshchandana721928 күн бұрын
    • 🙂😂😂 gon comment

      @dinithwaduge6853@dinithwaduge685325 күн бұрын
  • කැතා පව් හිතුනා අදනම්

    @PriyaKumari-jh8kc@PriyaKumari-jh8kc29 күн бұрын
    • Njf

      @user-xf5qt7mo5w@user-xf5qt7mo5w29 күн бұрын
  • කැතා පව්. ශිවාට මුල මතක නෑ .අනුරාදෙක් ගෙනල්ලා කතාව එපා කරවනව.ඒකිටත් පුදුම අමාරුවක් ශිවා ගැන තියෙන්නෙ

    @maheemadhu1664@maheemadhu166429 күн бұрын
    • Anuradawath ain karanna oni pissu hu$$$$ekith

      @thakshilamaduwanthi1999@thakshilamaduwanthi199928 күн бұрын
  • මුහුදේ ගිලුන එක තව ටිකක් තාත්විකව ගන්න තිබුනා කියලා හිතෙන්න මට විතරද 🙂

    @user-20015@user-2001527 күн бұрын
  • ගැනු ලාල් 😜 ජුඩා කොහොමද එක

    @aselasadun2320@aselasadun232029 күн бұрын
  • කැතා විතරයිනෙ ගිලුනෙ, කැමරා කාරයා ගිලුනෙ නැනෙ 😂😂😂

    @mmsandakelum615@mmsandakelum61529 күн бұрын
  • මම හිතුවේ කැතරින් කථාවෙන් සමු ගන්න හදනවා කියලා

    @ranifrando@ranifrando29 күн бұрын
    • Mamath

      @dulakshiperera6453@dulakshiperera645328 күн бұрын
  • කැතා වතුරට පැන්න තැන ඉඳලා තව කිලෝමීටරයක් ගියත් ගිලෙන්නැ බන් මේ මගේ ගේ පිටිපස්සේ මුහුද මීගමුව කුට්ටිදූව😂 මගේ චූටී දුව නාන්නෙත් මෙතන බන්😂

    @Susantp253@Susantp25329 күн бұрын
    • ane oya hariye nisala diya kiyala convert aak thiyanawada

      @user-lb7rk8rc2m@user-lb7rk8rc2m29 күн бұрын
    • 😂😂 ඇත්ත

      @dilupieris4398@dilupieris439829 күн бұрын
    • @@user-lb7rk8rc2m තේරුන්නෑ

      @Susantp253@Susantp25328 күн бұрын
  • කකුල් දෙක වත් ගිලුනෙ නැති වතුරක කොහෙ ගිලෙන්නද බන්😅😅😅😅

    @lihinimadushika5611@lihinimadushika561129 күн бұрын
  • වෙිඩි ලාල් නෙවෙයි පඩ ලාල්

    @Sansansansan88@Sansansansan8829 күн бұрын
    • kiyala wadak na...

      @m.a.sriyanimallikarachchi7528@m.a.sriyanimallikarachchi752829 күн бұрын
    • එකෙන්ම

      @ranjangunawardana344@ranjangunawardana34429 күн бұрын
    • අනිවාර්යයෙන් pada godai

      @keke5183@keke518329 күн бұрын
    • 😄😄😄

      @user-if2yq5zu3c@user-if2yq5zu3c29 күн бұрын
    • 😂 ඔව් හැබැයි

      @Kaveeomaaya@Kaveeomaaya29 күн бұрын
  • ගණිකා වෙඩි ලාලෙක් ගෙනල්ලා කතාව කනව

    @madushankadinesh7920@madushankadinesh792029 күн бұрын
    • 😂

      @SamindaShehan-se9ud@SamindaShehan-se9ud29 күн бұрын
  • මුල බලපු අයට අමතකද කැතාට පීනන්න පුලුවන්

    @chanakaweerabahu4735@chanakaweerabahu473529 күн бұрын
    • යොකො කැතා මැරෙන්න යන්නෙ 🤣🤣

      @sanathkumara7284@sanathkumara728428 күн бұрын
  • ane.අද.නම් pau.කැතාට.පිස්සු.හැදෙයි😢😢😢😢

    @user-cn5kc3ew8r@user-cn5kc3ew8r29 күн бұрын
  • අනේ මේ කතාව දුර යනවා...kathath පව්... ජූඩ්.. ශිවා සුදු මැණික 😢😢

    @MADU630@MADU63028 күн бұрын
  • 😂😂😂😂 අධ්‍යක්ෂක තුමෝ අද නම් සුපිරියක්😂 ඉස්සර අපි බලපු සෙල්ලම් ගෙදර කතාවෙත් මේ වගේ සීන් එකක් තිබ්බා😂🤫🥱🤐🤐

    @jmshanka8015@jmshanka801529 күн бұрын
  • අම්මාගේ වේදනාව ..කියාගන්න බැහැ ඔය වෙලාවට❤❤

    @ramanigamage1843@ramanigamage184329 күн бұрын
  • හිරු එකට මී මැස්සෙක් ඇවිල්ලද 🤔🤭🤭

    @hasanthialuthgoda4553@hasanthialuthgoda455329 күн бұрын
    • Naha bn eka aluth kathawak

      @yasaranethmini7104@yasaranethmini710429 күн бұрын
    • 🤣🤣

      @chandramallawarachchi1122@chandramallawarachchi112229 күн бұрын
    • Math Eka dawas ganK dakka anee

      @nirashasandeepani2121@nirashasandeepani212129 күн бұрын
  • කැතා සැත්ත පෝච්චි ගහයි කියලා හිතුනේ😂

    @singirinalinda5950@singirinalinda595029 күн бұрын
  • යෙනුකිත් ඉතින් එලියේ දාගෙන ඉන්නවා .😂😂😂

    @Kaveesha8571@Kaveesha857129 күн бұрын
  • මේ කතාවෙ බාලගිරි දෝසෙ වගේ..ගොඩාක් කල් ඉඳන් බලාගෙන හිටියා බෝට්ටුව මුහුදට දානකන්..මේ සතියෙත් දාන්නෙ නෑ 🙁😒

    @sajiniirushika2984@sajiniirushika298429 күн бұрын
  • කැතා හරිම පව්

    @nethmisansala-py9mf@nethmisansala-py9mf29 күн бұрын
  • වෙඩි ලාල්ගේ පොට් එක කොහෙද බං මරු බඩු ටිකක් ඉන්නේ😂😂😂

    @Pokaya12@Pokaya1229 күн бұрын
  • කැතා ගො⁣ඩනේ බං පීනන්නේ.. බඩ මිරිකලා මැරෙයි කියලා හිතෙනවා 🥴🥴🥴

    @supuneranga450@supuneranga45029 күн бұрын
  • ගොන් ආතල් දෙන්න එපා කැතා..😂😂

    @ruwanchamara9042@ruwanchamara904229 күн бұрын
  • කැතරින් මොනවා වුනත් අවංකවම ශිවාට ආදරය කරා,කැතරින් පවු

    @pasidulakmal6319@pasidulakmal631929 күн бұрын
    • Eke ledak , passen yane eke ledak

      @twinklesweet-px8wv@twinklesweet-px8wv28 күн бұрын
  • කැතරින්ව කොහිල වලක බස්සවලා තිබ්බා නම් ඔය මූලේ ගාය හොද වෙනවා 😃

    @jithairoshima7876@jithairoshima787629 күн бұрын
  • ජූඩ් අයියා වාගෙ අවාසනා වන්තයේක් නැති ව ඇති පව් එයා😂😂😂

    @user-hp1cm2wg7g@user-hp1cm2wg7g29 күн бұрын
    • 😂🤣

      @erandabro7476@erandabro747629 күн бұрын
  • 🇶🇦qatar වල ඉදන් බලනව❤

    @navinranaveera3905@navinranaveera390529 күн бұрын
  • Aiyooo 😂 ලාල්

    @lakmalamarasekara2727@lakmalamarasekara272729 күн бұрын
  • මේ ලාල්ව මට පේන්න බෑ

    @avanthijanaki9@avanthijanaki929 күн бұрын
  • කැතරීන් බේරගත්තේ රුවන් ලොක්කා නේද.😊

    @claudperera-ed8qr@claudperera-ed8qr28 күн бұрын
  • ජූඩ් ......අම්මෝ ......ඒ බැල්ම....😂😂😂😂😂😂

    @sitharaperera2277@sitharaperera227728 күн бұрын
    • 😂❤

      @dillruuwasana@dillruuwasana25 күн бұрын
  • වතුරෙ ගිලිල ගොඩ ගත්තම ඇයි බඩ මිරිකන්නෙ.!? පපුව මැදට මුළු බරම දාල අඟල් දෙකක්වත් පහලට එබෙන්න තද කරන්න ඕනි.!

    @vishva8kumara@vishva8kumara26 күн бұрын
  • මේ කතාව තව අවුරුදු 10ක් තිබුනොත් ඇති 😂😂😂

    @Kaveesha8571@Kaveesha857129 күн бұрын
  • කැතා.පව් පඩලාල්ගෙ.තියෙන්නෙ පඩ.සෝ😮😮

    @manelhenake9522@manelhenake952228 күн бұрын
  • සිහිය නැති උන විදිය 😂

    @manjuthennakoon1580@manjuthennakoon158029 күн бұрын
  • ඔය වගේ පම්පෝරි ලාල් ල අපි දැකල තියනව

    @Agith-ys7yb@Agith-ys7yb29 күн бұрын
  • කැතාව උස්සන් ගියපු උන් aaa capa capa

    @user-hg7pu2jp2r@user-hg7pu2jp2r29 күн бұрын
  • අඩෝ ජූඩා.😂😂

    @ayeshamvijesiri8968@ayeshamvijesiri896829 күн бұрын
  • යකෝ සතියක් ගිහිල්ලත් තාම ශීවාගේ බෝට්ටුව දාන හෙට දවස ආවේ නෑනේ අප්පා😂😂

    @user-kn9or5dw6i@user-kn9or5dw6i29 күн бұрын
  • ඔහොම බඩ මිරිකන්න එපා ඕයි 😂😂

    @user-uo8tz1iw9lrajapaksha@user-uo8tz1iw9lrajapaksha29 күн бұрын
  • වතුරෙ ගිලුනේ නෑනේ බන්.. බොරුවට බඩ පොඩි කරන්න එපා. බඩ පොඩි කරලා වෙනම මගුලක් වෙලා කැතා මැරෙයි. 😂😂

    @ruwanchamara9042@ruwanchamara904229 күн бұрын
  • කැත මැරේ වගේ අන්තිමට

    @maheshchandana7219@maheshchandana721928 күн бұрын
  • වෙන ඇදුමක් ඇදගෙන පනින්න තිබ්බේ

    @nimanthikajayasooriya5203@nimanthikajayasooriya520329 күн бұрын
  • අයියෝ කැතා මැරුනා අනේ මන්දා මාර ගිලිල්ලක් තමයි කෑතා ගිලුනේ 😂😂

    @user-kn9or5dw6i@user-kn9or5dw6i29 күн бұрын
  • වෙඩි ලාල් නෙමෙයි මිනි මරණ පඩ ලාල්

    @milakshi1321@milakshi132129 күн бұрын
  • Malli mekai marshi danna epa bottuwa danne kawadda kiyapan😂

    @malithwetthasinghe6730@malithwetthasinghe673028 күн бұрын
  • කැතරින් කතාවෙන් අයින් වෙන්න හදනවද දන්නෑ නේ ද

    @pushpikapushpika9515@pushpikapushpika951529 күн бұрын
  • Katharin pau.😢

    @devindiyasenavirathna1274@devindiyasenavirathna127429 күн бұрын
  • මොකෙක්ද බං මේ වෙඩිලාල්..එපා වෙනවා

    @shashininadeesha4341@shashininadeesha434129 күн бұрын
  • කැතරින් මැරෙන්න එපා

    @sujeewaliyanage199@sujeewaliyanage19929 күн бұрын
  • බෙරගන්නකන් හොදට ඉදලා පස්සෙ සිහිය ගියෙ 😂😂😂😂😂 මෙව්වා බලලා අපි මුහුදෙ පනින්න ඔනි😂😂😂

    @user-ur7yt5uf6f@user-ur7yt5uf6f29 күн бұрын
  • කැතරින් පව් ඒත් ශිවාට සුදු මැණිකේ විතරයි කැතා අර නැට්ටුක්කරි ගැලපෙන්නෙම නෑම තමයි. නැට්ටුක්කරි නම් මේ නාට්‍ය ට පිලලයක්

    @ChaminiRajapaksha-cr1bg@ChaminiRajapaksha-cr1bg29 күн бұрын
  • කාලෙකින් බන්ටි ඇවිත්😍

    @lekhaathukorala225@lekhaathukorala22529 күн бұрын
  • Gilena seen eksananm boruwak ki hodatama terenawa

    @user-fb5lm9pg9j@user-fb5lm9pg9j29 күн бұрын
  • ඒ කියන්නෙ කැතරින් මැරෙයිද

    @kumarisrilanka4452@kumarisrilanka445229 күн бұрын
  • ජූඩට බලකො ලයින් වෙන කෙල්ලෝ 😂😂😂

    @Avinduramishka@Avinduramishka29 күн бұрын
    • 😂❤

      @dillruuwasana@dillruuwasana25 күн бұрын
  • ෂිවා බෝට්ටුව දාන්නෙ ලබන ඩතියේ හොදේ

    @kibula678@kibula67829 күн бұрын
  • අදත් දැම්මේ නැනි බොට්ටුව යකෝ

    @user-ob1em4jd3y@user-ob1em4jd3y29 күн бұрын
  • කැතරින් පවු❤

    @Gayaniumesha@Gayaniumesha28 күн бұрын
  • ජූඩ පව් යකෝ

    @sandeepasanju8721@sandeepasanju872129 күн бұрын
  • ගූ ලාල් 😂

    @user-in4bk8hf8f@user-in4bk8hf8f29 күн бұрын
  • පල් වෙනව කියල මෙහෙමත් එකතැන පල් වෙන කතාවක් බලන්න උනානේ මටත්. ශිවාගේ බෝට්ටුව හෙට වතුරට දානව කිව්වෙ ගියසතියෙ සදුද. ඇත්ත සති දෙකක් ගියා කතාවෙ දවසක් ගෙවෙන කොට 🥲

    @naveenvimanjaya3942@naveenvimanjaya394229 күн бұрын
  • Kuda dakke ussan eddi katharin saya haduwa😅😅

    @thakshilamaduwanthi1999@thakshilamaduwanthi199928 күн бұрын
  • කොල්ලෙක් ඉස්සර හ කකුල් එලියෙ දාගෙන ඉන්න රගේ මේකි

    @kanthikan5145@kanthikan514529 күн бұрын
  • කවද්ද බන් අර බෝට්ටුව මුහුදට දාන දවස එන්නෙ😂 එක දවසක් යන්න සති දෙකක් යනවනෙ😅

    @Anuhas_D@Anuhas_D29 күн бұрын
  • ජූඩගෙ ප්‍රේමේ දලු දාගෙන එනකොටම මාමන්ඩියා කෑවා..😂😂

    @ayeshamvijesiri8968@ayeshamvijesiri896829 күн бұрын
    • Ow ane aparade😂❤

      @dillruuwasana@dillruuwasana25 күн бұрын
  • මුං වගේ ගැනු ඇයි බ්න් රගපන්න ගත්තෙ 😂😂😂

    @asankaroshan3521@asankaroshan352129 күн бұрын
  • අනේ කැතා පවු

    @user-xq4fw6zr6c@user-xq4fw6zr6c26 күн бұрын
  • වෙඩි ලාල් සීවාගෙන් කන්න යන්නෙ

    @nelanelaa7772@nelanelaa777229 күн бұрын
  • Siwa palayan anuradhage turulata patta jara geni okita yanna kiyanna pannapan anuradhawa matanam penna be

    @nandanakumara5007@nandanakumara500729 күн бұрын
  • මුදලාලි පොඩි එකෙක් වගේ දැන්

    @rumeshnissanka6202@rumeshnissanka620229 күн бұрын
  • අනේ කැතරින් මැරෙන්න යනවෝ

    @anomakanthi634@anomakanthi63429 күн бұрын
  • මෙක.පුදුම ඇදිල්ලක්.අදිනෙ

    @user-rl3bp5yn8z@user-rl3bp5yn8z29 күн бұрын
  • අනුරාධා නම් එපාවෙනෝ 😭

    @ishaniupeksha7238@ishaniupeksha723827 күн бұрын
  • කැතාව හොදට අත ගාව සෙට් එකා 🫣

    @user-jw5ix3ns8h@user-jw5ix3ns8h29 күн бұрын
  • ඉන ගාවටවත් වතුර නෑනේ බන් කැතා

    @pradeepsl34@pradeepsl3426 күн бұрын
  • ජුඩා බන් 😅😅

    @hashaniduruwage3169@hashaniduruwage316929 күн бұрын
  • Pau thama ketharin😭😭😭

    @renukakumari4061@renukakumari406129 күн бұрын
  • අයියො කැතා

    @user-ii1su3hb6s@user-ii1su3hb6s29 күн бұрын
  • අනේ කැතා පව් අනේ

    @user-zb3pw1io9o@user-zb3pw1io9o29 күн бұрын
  • පව් කැතා...කැතෝ ඔය හරිය ගදායි...

    @achalamadawaththa2486@achalamadawaththa248623 күн бұрын
  • අදනම් කැතාගේ පපුව ඉවරයි අර යකා තැලුවා ඒක පවු යකු අතට අහුවෙන්න තරම් වත් නැ ඒකේ 😮

    @sunethajantha1493@sunethajantha149329 күн бұрын
  • Adanm juudage marru atal ekk tibun..😍

    @rangamadusanka4583@rangamadusanka458328 күн бұрын
  • ඕයී ඕයී ජූඩා😂

    @bimsaranadishan5861@bimsaranadishan586128 күн бұрын
  • කැතරින් මුහුදට පයින එක තත්වික නැ ඔතන ගැබුරු නැ නෙ 😂😂 දනිස් දෙකෙ ගනට වතුර තියෙන්නෙ

    @dinukasapumal8943@dinukasapumal894324 күн бұрын
KZhead