Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 688 | 2024-04-10 | Hiru TV

2024 ж. 9 Сәу.
281 392 Рет қаралды

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 688 | 2024-04-10 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZhead 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер
  • අද දින උපන් දිනය සමරන රන්දික ට සුබ උපන්දිනයක් වේවා

    @sunandagamini2531@sunandagamini2531Ай бұрын
    • සුබම සුබ උපන් දිනයක් වේවා ශිවා 🎂🎂🎂🎂🎂❤

      @SanjuSanjeewani-oh1nq@SanjuSanjeewani-oh1nqАй бұрын
    • Happy b day randika❤❤❤

      @OsheeAshiliya-uk2wr@OsheeAshiliya-uk2wrАй бұрын
    • ​@@SanjuSanjeewani-oh1nqaq

      @user-wo6mj6gg4w@user-wo6mj6gg4wАй бұрын
    • Happy birthday randika malli❤🎉

      @krishanthibopitiya9830@krishanthibopitiya9830Ай бұрын
    • Niduk nirogi subama suba upandinayak wewa

      @jhindrashanthishanthi342@jhindrashanthishanthi342Ай бұрын
  • 💖💖 කෝ බලන්න මේ කතාව ෆෝන් එකෙන් බලන අය 💖💖

    @Arosh2009@Arosh2009Ай бұрын
    • 👍👍

      @rohanabekumara6569@rohanabekumara6569Ай бұрын
    • ඇයි උඹ තෑගි දෙන්නද පො### 😂😅

      @shanumcenty-189@shanumcenty-189Ай бұрын
    • ❤❤❤

      @georgekumar8156@georgekumar8156Ай бұрын
    • මම නම් වොෂින් මැෂින් එකෙන් බලන්නෙ 😂

      @msnisala3956@msnisala3956Ай бұрын
    • ❤❤❤❤❤❤

      @123gethakumriGithakumri@123gethakumriGithakumriАй бұрын
  • අපි ට අනුරාධ එපා

    @sunandagamini2531@sunandagamini2531Ай бұрын
    • hamadaama comment 100kata wada thiyenne anuradha epa kiyala.mokata thiyan innawada manda thawath.drama ekama kanawa.mewa dakina yaluwekwath eyata kiyannadda manda

      @nadeeraheshani1866@nadeeraheshani1866Ай бұрын
    • ​@@nadeeraheshani1866ane palayan oy umba wage gonnu tikak nisa eki ayin karanna oneda balanna barry nan nobala hitapan mongalayek 🙂😂😂

      @dinithwaduge6853@dinithwaduge6853Ай бұрын
    • @@dinithwaduge6853 අනේ මේ අනුරාදාගෙ අප්පච්චි වෙන්නැති.සමාවෙන්නඩ ඕන මහත්තයා .තමුසෙල වගේ නාට්ටි වල ඉන්න ගෑනු හිතින් කසාද බැදන් ඉන්න උන්ට මල පනිනව ඇති .අපි රස්සාවල් කරලා මහන්සි නිවාගන්න නාට්ටි බලනව මිසක් ඒවයෙ ගෑනු ගෙදර ගෙනියන්න බලන්නෑ ඕයි.රස්සාවක් කරන් ගෙදර ගෑනිට ආදරෙන් සලකගෙන හිටපන්.මොංගලයා මම නෙවෙයි තමුසෙ.🤣🤣🤣

      @nadeeraheshani1866@nadeeraheshani1866Ай бұрын
    • @@dinithwaduge6853 අනිත් අයගෙ comment වලත් තියෙන්නෙ අනුරාදා එපා කියල නේද ,ඔයා එයාගෙ අප්පච්චි ද.යනව ඕයි යන්න .රස්සාවක් කරනවකො අහක යන නිලියො චූන් කරන්නැතුව.නාට්ටිය බලනවද නැද්ද කියල මම බලාගන්නම් .තමුසෙ වැඩක් බලාගෙන ඉන්නව මොංගලයා 🤣

      @nadeeraheshani1866@nadeeraheshani1866Ай бұрын
  • මම නම් හරිම කැමතියි..අනුරාදගෙ චරිතෙ මේ කතාවෙන් අයින්.වෙනව නම්..👍

    @user-xn7is7hd9x@user-xn7is7hd9xАй бұрын
    • අනුරාද පෙනුමට වයසට එහාගියපු පන්ඩිත වදන්😅 ඕවර් ඇක්ටින් දගලානා රන්ගනයක්😅😅

      @dinushalk3799@dinushalk3799Ай бұрын
    • Mamat kemati anurdda ain wenawanam

      @user-rr1cs5qg7g@user-rr1cs5qg7gАй бұрын
    • Ow appa

      @user-yy5oy8ij5e@user-yy5oy8ij5eАй бұрын
    • ඇයි මමම්. මමත් කැමතියි ඒකට.

      @user-wu6po1eq5t@user-wu6po1eq5tАй бұрын
    • mamath

      @m.a.sriyanimallikarachchi7528@m.a.sriyanimallikarachchi7528Ай бұрын
  • මරු ගුරුවරු ළමයි ලග තියන් පාඩම් නෙමෙයි කියලා දෙන්නෙ ගෑනු මිනිස්සු මගුල් නටන විදිහ

    @user-kn9or5dw6i@user-kn9or5dw6iАй бұрын
    • Eka aththa😅

      @supunjayamanna4236@supunjayamanna4236Ай бұрын
    • Panditha achchiyak.....panna ba...Siwa aiya....gaga

      @dammikadasanayaka8153@dammikadasanayaka8153Ай бұрын
    • Mokata me Ganu danna thiyaganna enna2da appa

      @dammikadasanayaka8153@dammikadasanayaka8153Ай бұрын
    • 😂😂😂🤣🤣🤣🤣😄

      @maheshchandana7219@maheshchandana7219Ай бұрын
    • හපොයි එක නම් ඇත්ත 🤔🤔🤔

      @pathminiherath4915@pathminiherath4915Ай бұрын
  • අනේ මේ ට්චර්ලගෙ කෝලන් දාන්න එපා අනේ

    @sumithrajayalath4164@sumithrajayalath4164Ай бұрын
  • මෙ ටීච සෙට් නෑ අයින් කරල දාන්න වහාම 😂

    @SasiduNamal@SasiduNamalАй бұрын
    • අනේ ඔව්..මාත් කැමති නෑ අනුරාධට නම් ..එයාව අයින් කරල වෙන කෙනෙක් ගත්ත නම් හරි .

      @sajiniirushika2984@sajiniirushika2984Ай бұрын
  • 😢ශිවා අයිති සුදු මැණිකේ ට විතරයි

    @sunandagamini2531@sunandagamini2531Ай бұрын
    • Aniwaryenma❤

      @rukshijayasundara3753@rukshijayasundara3753Ай бұрын
    • 𝗔𝗡𝗜𝗪𝗔𝗥𝗬𝗘𝗡 👍👍👍👍🇦🇪🇦🇪🇦🇪

      @pathminiherath4915@pathminiherath4915Ай бұрын
  • ටීචර් ලා උගන්නන්නේ ඔහොම වෙන්න ඇති නෙහ් 😂 කතාවට නොගැළපෙනම චරිතයක් 🤮🤮

    @Imashi.@Imashi.Ай бұрын
    • Ammapa

      @user-uw8fm9wo8n@user-uw8fm9wo8nАй бұрын
    • පීස්සු.ගෑනුලමයි.ඉදිරියෙ.තියාගෙන.කියන.කතා

      @padmi9545@padmi9545Ай бұрын
  • පුදුම ස්කෝලයක් පන්තියේ ළමයි ඉන්නවා මුන් ඕපා දුප කියනවා 😂

    @DammiOman@DammiOmanАй бұрын
    • උන් දෙන්නගෙ වැඩෙි මිනිස්සුගෙ කරේ එල්ලෙන්න කතාවෙනව

      @kaddd5541@kaddd5541Ай бұрын
    • ලමයිනුත් බලන් ඉන්නවා උන් මිනිස්සු ගැනකතා වෙනවා පුදුම ඉස්කෝලේ යක්

      @ramanifrenando3834@ramanifrenando3834Ай бұрын
  • සමරේ කොයි කතාවෙත් ලස්සනයි නියමයි සමරේ සිවාට හොද යාලුවෙක් හම්බ උනා ❤❤❤❤

    @nelanelaa7772@nelanelaa7772Ай бұрын
  • සමරෙගෙ කතාවෙ හැටියට කාටත් හොරෙන් ශිවාගේ බෝට්ටුව සමරෙ පරිස්සම් කරයි වගේ.එ්කනේ රෑ වැඩක් තියනවා.ඕන වෙලාවට ඕන තැන ඉදී කිව්වේ

    @AjrasAjra@AjrasAjraАй бұрын
    • Ow ow math okama thama hithuwe😅

      @NickzFdo@NickzFdoАй бұрын
    • Ow ow matath ekama thamai hethanna...

      @dammikadasanayaka8153@dammikadasanayaka8153Ай бұрын
    • Me para nam mudalaiyata wada waradi waga

      @dammikadasanayaka8153@dammikadasanayaka8153Ай бұрын
    • අනිවාර්යයෙන් ❤❤

      @KumaraPgs@KumaraPgsАй бұрын
    • ❤️❤️❤️❤️ ආදරෙයි සමරෙ එකෙන්ම ❤️❤️❤️❤️🇦🇪🇦🇪🇦🇪

      @pathminiherath4915@pathminiherath4915Ай бұрын
  • අනුරාදා එල්ලෙන්න හදන්නේ සිවාගේ කරේ එකනේ වටේ උන් එක්ක කියවන්නේ 😂

    @DammiOman@DammiOmanАй бұрын
  • සමරෙ පට්ට 😊❤ මන් ආසම චරිතෙ 😊😊❤❤ හෙට අනිද්දම සමරෙගෙ වැඩ බලාගන්න පුලුවන් වෙයි 😊😊

    @kasunmaduranga6606@kasunmaduranga6606Ай бұрын
  • අද උපන්දිනය සමරන රන්දිකට Happy Birthday Randika❤❤❤❤❤

    @user-ko9ml7sf1k@user-ko9ml7sf1kАй бұрын
  • ඇයි අනේ අනුරාදව කතාවට ගන්නේ 😢😢😢😢😢

    @user-ci9pd1hv5z@user-ci9pd1hv5zАй бұрын
    • Mol amaruwa ganuye

      @dilushaperera4334@dilushaperera4334Ай бұрын
  • මෙ අනුරාදයි අනික් ට්චයි ලමයි පන්තියෙ තියන් මොකද මෙ හැම දාම ශිවා ගැන කතාව මුන් දෙන්නව අයින් කරන්න plz 🙏

    @buddikaahala43@buddikaahala43Ай бұрын
  • අදාල නැති ටීචෙක් ඇවිත් කතාවම විනාස කරනවා.

    @JanithaDisanayaka-ym5yk@JanithaDisanayaka-ym5ykАй бұрын
  • අනුරදා එපා මෙකට හරියන්නෙ නෙ

    @kalyanidissanayake717@kalyanidissanayake717Ай бұрын
  • මේ කතාවට ටීචර්ල දෙන්නම අයින් කරන්න, කතාව එපා වෙනවා, අනික උන් දෙන්නා ඉස්කෝලේ උගන්වන්න ගිහින් හැමවෙලේම මගුල් කතා කරන්නේ පංතියේ ළමයි ඉස්සරහා, ශිවා අයිති සුදු මැණිකෙටයි, අනුරාධා හා අනිත් ටීචර් කතාවට ගැලපෙන්නේ නැහැ.........

    @sarojahettiarachchi@sarojahettiarachchiАй бұрын
  • මෙි පාරනමි ගිනිතියන එක අහුවෙන්න ඔිනි හැමදාම මුදලාලියට දිනන්න දෙන්න එපා

    @kaddd5541@kaddd5541Ай бұрын
  • සමරේ ඔයානමි පටිටම හොද කෙනෙක් ❤❤❤❤❤❤

    @samarsalah5329@samarsalah5329Ай бұрын
  • අනුරාදාට එල්ලෙන්න හම්බ වෙන්නෙ නැ සුදු මැනිකෙ ඉන්න කම්

    @user-uv1zl2zc8l@user-uv1zl2zc8lАй бұрын
  • මරු ටීචර් ලා ළමයි බලන් ඉද්දි මුං තේ බොනවා 😂

    @user-zw2wq6sh6c@user-zw2wq6sh6cАй бұрын
  • මුං ලමයින්ට උගන්වන් නැද්ද බං මගුල් කතා කරන්නෙ ස්කෝලෙ ඇවිත්.

    @PushpaKumara-wl7wv@PushpaKumara-wl7wvАй бұрын
  • සමරේ මරැ අනේ...ආදරණීය හිනාව ශිවාගෙ බෝට්ටුව ගිනි තියන්න නොදී බේර ගනී ආදරෙයි සමරේ

    @kanthikan5145@kanthikan5145Ай бұрын
  • අම්මෝ ස්ටාෆ් රූම් තේ බොන්න ඕනී එක ලමයින්ට පේන්න ඉන්ටවල් එකත් නෙවෙයි මිස්ලා තේ බොනවා විකර ....😅😂😂

    @ImeshaUdayangani-cy5om@ImeshaUdayangani-cy5omАй бұрын
  • ශිවා ගේ ආදරේ මැණිකේ

    @sunandagamini2531@sunandagamini2531Ай бұрын
  • සමරේ C.I.D කාරයෙක්ම තමයි,එයා ගේ වැඩ ඉදිරියේ දී, බලාගන්න පූළුවන් ❤ මම ආසම කරන, කතාවක් නියමයි... නියමයි ...🎉

    @abherath2524@abherath2524Ай бұрын
  • ලමයින් පන්තියේ ටීචර්ස්ලා ප්‍රේම කතා .කාලේ අරැමය.

    @YasawathiGeekiyanage-kf2cw@YasawathiGeekiyanage-kf2cwАй бұрын
  • මොන්ගොල් ද මෙ ගුරුවරුන් පන්තියෙ ළමුන් ඉස්සරහ කතාව මරු

    @FlorenceJayakodi-um3bh@FlorenceJayakodi-um3bhАй бұрын
  • සමරෙ බෝට්ටුව බේරලා දෙයි ගින්නෙන්.

    @Eranga-Lochana@Eranga-LochanaАй бұрын
  • හෙට බෝට්ටුව මුහුදු ට දාන වේලාව ට සුදු මැණිකේ එන්න ඔනැ

    @sunandagamini2531@sunandagamini2531Ай бұрын
  • අනුරාධ පලයන් සුදු මැණිකේ ශිවා ගේ

    @sunandagamini2531@sunandagamini2531Ай бұрын
  • ලමයි බලන් ඉද්දි තේ බොනවා.. අනික ස්කූල් එකේ උගන්වනවට වඩා ශිවා ගැනනේ කතා කරන්නේ

    @ThiliniChamikaGunasekara@ThiliniChamikaGunasekaraАй бұрын
    • ඇයි මේකට ඉස්කෝලයක් ගාව ගත්තේ තේරුමක් නැහැ

      @kumarajayarathna4218@kumarajayarathna4218Ай бұрын
    • Ape igena ganidith ehema thamai guruwaru 🙂

      @dinithwaduge6853@dinithwaduge6853Ай бұрын
  • අපිටත් අනුරාදා එපා 😮😮😮

    @user-uv1zl2zc8l@user-uv1zl2zc8lАй бұрын
  • අනුරාදාගේ චරිතය කිසිදු ආදර්ශයක් නැහැ ..යට්න් ගේම් ගහන ගුරු චරිතය හොඳ මදි ...හැබැයි අද ඉන්නේ නම් එහෙම ගුරු හොරුන් තමයි ..😂😂😂

    @anurashantha2811@anurashantha2811Ай бұрын
  • දැක්කද ඉස්කොලෙ පන්තියක ගුරුවරු කතා කරන දෙවල්

    @sanjayagunawardana1318@sanjayagunawardana1318Ай бұрын
  • මමත් කියන්නෙ ඉස්කෝලෙ වැඩක්නෑ එපා

    @pushpikapushpika9515@pushpikapushpika9515Ай бұрын
  • අර අනුරාධා පිස්සු සමයම අයින් කරන්න බැරිද? හිතන් ඇති ශිවාගෙ කරේ එල්ලෙන්න. ශිවා අයිති සුදුමැණාකට විතරයි. ❤

    @thilanisulo1270@thilanisulo1270Ай бұрын
  • මේකතවට අනුරාදා අවස්‍ය නැත

    @rajahshanthi9254@rajahshanthi9254Ай бұрын
  • අපි කුවයිට් ඉදන් පොන් එකෙන් බලන්නෙ රෑල්ල වෙරලට අදරෙයි කතාව

    @user-uv1zl2zc8l@user-uv1zl2zc8lАй бұрын
  • Ada ළමයින් ta siwage පාඩම😢

    @sanjeewaujitha9793@sanjeewaujitha9793Ай бұрын
  • Campus seen ekai anuradalage seen ekai yawa yawa blnne mn vitharada 🤣

    @sanduene6180@sanduene6180Ай бұрын
  • මේ අනුරාධ teacher ඉස්කෝලේ යන්නේ ළමයින්ට උගන්නන්නද නැතිනම් ශිවා ගැන කතා කර කර ඉන්නද

    @ThusharaKumara-yd4qm@ThusharaKumara-yd4qmАй бұрын
  • මේ‌ කතාවේ නලු නිලියන් සියලුම දෙනා බොහොම ලස්සනටම රඟපානවා සුපිරි ❤😜💕💖

    @RIVIKA_OFFICIAL_BUS@RIVIKA_OFFICIAL_BUS15 күн бұрын
  • ශිවාට කොළඹ එන්න කියලා දැන් මාස පහක් විතර ගොම්බඩු දාගෙන කතාව අදිනවා 😂😂😂😂😂

    @jmshanka8015@jmshanka8015Ай бұрын
  • ඇන්ටා එන්ජින් කාමරේ දොරෙ හිරවෙනවනම් මරැ

    @notesocial8671@notesocial8671Ай бұрын
  • පන්තියේ ලමයි තියාගෙන ටීචර්ලා තේ බොන එකයි,පුද්ගලික දේවල් කතා කරන එක නාට්‍යයේ ස්වභාවික ගතිය කෘතිම වෙනවා නේද අධ්‍යක්ෂතුමෝ?

    @janakahettiarachchi9648@janakahettiarachchi9648Ай бұрын
  • කැතරිනුයි ජූඩයි එකතුවෙලා හරි කමක් නෑ අනුරාධව යවනව නම්😊

    @menukadisanayaka5690@menukadisanayaka5690Ай бұрын
    • හරියටම හරි

      @sarathwejesingha9477@sarathwejesingha9477Ай бұрын
  • ළමයින්ටත් කියා දෙන්න කෝප්ප හෝදන හැටි...මරු ටීචර්....

    @RasikaPathirana-rm8dw@RasikaPathirana-rm8dwАй бұрын
  • මමත් බලන්නෙ ෆෝන් එකෙන් කලය ඉතුරු වෙනවා

    @seelapathirana3345@seelapathirana3345Ай бұрын
  • ගිනි තියන සීන් එක ලබන සතිය වෙනකම් අල්ලන් ඉදී වගේ 😃

    @kibula678@kibula678Ай бұрын
  • ශිවයි බාබුයි වගේ සමරෙයි ශිවයි සෙට් උනොත් මරු

    @BanchiLahiru123@BanchiLahiru123Ай бұрын
  • ළමයි බලාගෙන ඉන්නකොට ඉස්සරහ ඉදන් තේ බොන කැතයි නේ අනුරාධ නේ😅😅😅😅

    @ExcitedHummingbird-rc3ed@ExcitedHummingbird-rc3edАй бұрын
  • එක episode එකක් මිස් මිස් නෙවෙයි හැමදාම බලය සෙටි පට්ටිය අය කෝ😢

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • Ow mama

      @user-uw8fm9wo8n@user-uw8fm9wo8nАй бұрын
  • අනුරාධා සාපයක්

    @user-uc7ow2dd1n@user-uc7ow2dd1nАй бұрын
  • රන්දික ඔබට සුභ උපන් දිනයක් වේවා ❤සමරෙ තමයි බෝට්ටුව රකින්නෙ තෝමස් මාම යි පිටර් මාමයි බෝට්ටුව සරසන්න යනවනෙ ඒනිසා ගිණි තියන්න වෙන්නෙ නැහැ 😢

    @raniqween1009@raniqween1009Ай бұрын
  • මාසයක් වත් ගිනි ගනී 😂

    @user-jw5ix3ns8h@user-jw5ix3ns8hАй бұрын
  • Anurada yanu mala honthuwaki😅

    @shanikamaduvanthi2131@shanikamaduvanthi2131Ай бұрын
  • සැමරේ එල කොල්ලෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤

    @user-sw1ui7qw7m@user-sw1ui7qw7mАй бұрын
  • අද රැල්ල වෙරළට ආදරෙයි කතාව මාරම ලස්සනටම හදලා තියෙනවා සුපිරි මේ කතාවේ විශේෂ ස්තූතිය කතාවේ අධ්‍යක්ෂක නිවන්ත අයියා සහ hiru tv එකේ කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට බොහොමයක් ස්තූතියි මේ ලස්සන ආදර කතාව හැදුවාට‌ 😍🙏💝🤟👇💕

    @RIVIKA_OFFICIAL_BUS@RIVIKA_OFFICIAL_BUS15 күн бұрын
  • එ හුත්තියෙ තෝ ළමයින්ට උගන්නන හැටිද.ඔය ළමයි ඉස්සරහ.තියාගෙන ළමයි හදන හැටි කියනව.

    @NiranjalaShiromani-ig4jg@NiranjalaShiromani-ig4jgАй бұрын
    • දැන් කාලෙ ගුරුවරුන්ගෙ හැටි ඔම තමා ඉස්සර තමයි ගුන යහපත් ගුරුවරු හිටියේ 😮😮😮😮

      @pathminiherath4915@pathminiherath4915Ай бұрын
  • anuradha kiyana charithe mekathawata kisima wadak nathi charithayak

    @chamlyrajapaksa7685@chamlyrajapaksa7685Ай бұрын
  • අනේ ඉතිං ගුරුවරුන්ට පඩි ගෙවන්නේ අනුන්ගේ ඕප දූප හොයනවටද ...ළමයිනුත් අහගෙන ඉන්නවා...😮😮😮😮

    @user-hs8fb7oi5e@user-hs8fb7oi5eАй бұрын
  • කවදාවත් මෙි කතාව ටිවි 🌺එකෙන් නැති සෙටි පට්ටිය අය

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • Lamai balan iddi teacher denn magul dodono😅

    @madhushikasewwandi5925@madhushikasewwandi5925Ай бұрын
  • ළමයි ඉස්සරහා කතා කරන දේවල්.. ඉස්කෝල සීන් නම් අජූතයි

    @MaskeliyeVineetha@MaskeliyeVineethaАй бұрын
    • ,සත්තකින්ම

      @ShiromiShiro-xf1wk@ShiromiShiro-xf1wkАй бұрын
    • Aniwa

      @tharindupasan1856@tharindupasan1856Ай бұрын
  • ඕං ටීචලා උගන්නන හටි

    @MalaniDissanayake-qb9fg@MalaniDissanayake-qb9fgАй бұрын
    • Hariyata hari. Poster gahanna gas udatath naginawa

      @mahindaattanayake3455@mahindaattanayake3455Ай бұрын
  • අද කතාව මාරම ලස්සනයි ❤😮😊

    @RIVIKA_OFFICIAL_BUS@RIVIKA_OFFICIAL_BUS15 күн бұрын
  • ඝමරේ.කියන්නේ..නියම.පිරිමියා.හරිම.වැදගත්.ලඝ්ඝනයි.කතාව..ශිවාට.අනතුරක්.වෙන්න.ඉඩ.ක්.නම්.දෙන්න.එපා..ශිවා.අතින්.මුදලාලිම..මැරෙන්න.ඔන..ශිවා.නෙමෙයි

    @nimnaindrani1008@nimnaindrani1008Ай бұрын
  • Anuradha palayan modiye

    @abdurrahman1455@abdurrahman1455Ай бұрын
  • නොගැලපෙනම චරිතෙ අනුරාධා

    @gangakumudini3716@gangakumudini3716Ай бұрын
  • හරියට හරි යෙනුකිගෙ කතාව

    @kanthikan5145@kanthikan5145Ай бұрын
  • අනිවාර්යයෙන් ඇන්ටා බෝට්ටුව ගිනිතියන්න එන වෙලාවට සමරේ ඉන්නවා එතන ශුවර්

    @janakasampath6922@janakasampath6922Ай бұрын
  • නැට්ටිචිගෙ කතාව යකෝ ( මට ඕන එයා හොදින් ඉන්නවා බලන්නලු )හරියට නිකන් ශිව ඒකි එක්ක ලව් කරා වගේ 😂😂😂😂

    @lakmaliabekon8906@lakmaliabekon8906Ай бұрын
  • ශිවාගෙ කරේ ඉන්න යක්ෂයව අයින් කෙරුවා නම් හොඳයි

    @user-yu5mw1hh3t@user-yu5mw1hh3tАй бұрын
  • අගා ට ආදරේ කෝ 1k like කරගෙන ගන්න 👍

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • Comment koheda pathum etnana 😮

      @user-dr7lv4xt1m@user-dr7lv4xt1mАй бұрын
    • Meke aga kiyala kenek ne

      @deepikam7062@deepikam7062Ай бұрын
  • නියමයි සමරේ මල්ලි ඔයා නම්

    @user-hb9jj8pq7q@user-hb9jj8pq7qАй бұрын
  • සමරෙ බොට්ටුව රෑට ආරක්ශා කරනව ගිනිතියන්න වේන්නෙ නෑ

    @wajirapriyanthi9981@wajirapriyanthi9981Ай бұрын
  • වන්නකු ගේ බොඩි එක කොහොම හරි හොයා ගත්තා එත් ඇන්ටාගේ බ්ඩෙක නම් හොයා ගන්න බැරිවේයි 😂

    @ravindramadusanka4302@ravindramadusanka4302Ай бұрын
  • හරි ෂෝෂක් ගුරැවරැ දෙන්න ළමයි ඉස්සරහ තියාගෙන කතා කරන හැට

    @n.d298@n.d2987 күн бұрын
  • මුන්දෙන්නා ඉස්කොලේ උගන්නන්නේ නෑ ඔපඋප කියනව විතරයි

    @jayanthawijethunga1407@jayanthawijethunga1407Ай бұрын
  • අපේ රටේ අනාගතේ හරියයිද මෙහෙම ගුරුවරු ඉද්දි. 😂😂😂😂

    @dhanushagunawardhana5182@dhanushagunawardhana5182Ай бұрын
  • අනුරාධ හරිම lassani raga පනවා

    @KuwaitKuwait-lx4uf@KuwaitKuwait-lx4uf29 күн бұрын
  • යකෝ ලමයි බලන් ඉද්දි තේ බොනවා මේ ලියන්නා ඉස්කෝලේ ගිහිල්ලා නැද්ද ඇයි ගුරු විවේකගාරයක් නැද්ද පවු ලමයි උබලා අපි නොමෙග යවන්නේ අලි පොහොට්ටුව වගේ දැන් 😂😂😂

    @kumarajayarathna4218@kumarajayarathna4218Ай бұрын
  • ශිවා සුභ උපන්දිනයක් වේවා ඔයා හිතන පතන හැම දෙයක්ම ඉෂ්ට වේවා ජනප්‍රිය නලු වා වෙන්න ජයෙන් ජයම පතනවා 😅😅😅😅😅

    @sunandagamini2531@sunandagamini2531Ай бұрын
  • බාබු ආයි එන්නෑ. බාබු වෙනුවට හොද යාලුවෙක් ශිවාට දුන්නේ සමරේව. කාලෙකින් ශිවාගේ මුනේ හිනාවක් දැක්කේ

    @iroshimasandamali3091@iroshimasandamali309127 күн бұрын
  • ආදර්ශයක් තියෙනවා මේ මේ කොටස

    @lankafdo9019@lankafdo9019Ай бұрын
  • මෙ අපි මම කැමති සුදු මැණිකට

    @mayuriheshani2010@mayuriheshani2010Ай бұрын
  • අනිවාර්යයෙන්ම සමරෙ කියන්නේ බාබු තමයි,ඒකයි එයා අයිස් කැප් එක දාගෙනම ඉන්නේ💜️පට්ටම💜ආසම චරිතය සමරෙ💜️🤟

    @nethukifiyona1459@nethukifiyona1459Ай бұрын
    • මූන වෙනස් වුනේ කොහොමද

      @nisansalaranasinghe7276@nisansalaranasinghe7276Ай бұрын
  • Happy birthday shiwa❤

    @hiruninimansa8681@hiruninimansa8681Ай бұрын
  • කාතාවේ උනත් මෙච්චර අපරාද කරන මුදලාලිට පරිස්මන්ට් දෙන්නා නැත්තේ

    @rgrenuka3058@rgrenuka3058Ай бұрын
  • ඇන්ට එන්ජින් කාමරේ ඉද්දි දොර වැහෙන්න ඕන ඇරෙන්න බැරිවෙන්න

    @kanthikan5145@kanthikan5145Ай бұрын
  • මම බලන්නෙ පොන් එකෙන් මොකද මම ඉන්නේ ඩුබායි ❤️❤️❤️

    @user-dy1zl7cw1x@user-dy1zl7cw1xАй бұрын
  • ළමයි ඉස්සරහා ටිචලා කියවන්ෙන් ශිවා ගැන ඔපදුම අමිමන්ඩිලා මුන් ටිචලද කතාවට වැඩක්ම නැති චරිත🤮🤮🤮🤮🤮

    @user-dm2es2ip8b@user-dm2es2ip8bАй бұрын
  • ඇන්ට එක්කම බෝට්ටුව ගිනිගන්නයි යන්නේ😂

    @user-fh5pl8rz1q@user-fh5pl8rz1qАй бұрын
  • සමරේ ඔනාම වෙලේට හම්බෙමු කියන්නේ නිකම් නෙවෙයි , සමරේ රෑට බොට්ටුව ලග ඉන්නේ

    @chalanamaduhansa1656@chalanamaduhansa1656Ай бұрын
  • මේ නාට්‍ය කවදද බං ඉවර වෙන්නේ😅😅😅

    @KapuduwaNadeeka-om6ig@KapuduwaNadeeka-om6igАй бұрын
  • සමරෙ ඔයා බෝට්ටුව රකි වගෙ ඔය තම මීටරෙ

    @malishapriyashantha7473@malishapriyashantha7473Ай бұрын
KZhead