Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 691 | 2024-04-15 | Hiru TV

2024 ж. 14 Сәу.
270 591 Рет қаралды

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 691 | 2024-04-15 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/5jKWzR
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZhead 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #rallaweralataadarei #රැල්ල_වෙරළට_ආදරෙයි

Пікірлер
  • බාබු ආයේ එනවට කැමති අයකෝ....

    @kumudukumari6581@kumudukumari6581Ай бұрын
    • මම නම් ඒකේන්ම....මම නම් හිතන්නේ බාබු ඒයි කියල නියම වේලාවට.

      @M.m.chanel.@M.m.chanel.Ай бұрын
    • Pukatheyanawa

      @ruwanchamara4818@ruwanchamara4818Ай бұрын
    • ❤❤❤❤

      @dehiwslagemiyurin9804@dehiwslagemiyurin9804Ай бұрын
    • අනේ ඔව් බාබුව ආයේ ගෙන්නකෝ

      @wajinigayini2212@wajinigayini2212Ай бұрын
    • ඌ මැරිලා පගෝ

      @shiransandaruwan148@shiransandaruwan148Ай бұрын
  • ශිවාට ගැලපෙන්නෙ සුදු මැනිකෙ විතරයි 😍

    @induwarasenesh951@induwarasenesh951Ай бұрын
    • Ow ඉතින් khathawa ahemai

      @ayeshamissayesha7909@ayeshamissayesha7909Ай бұрын
    • Yes

      @sajiththaraka9124@sajiththaraka9124Ай бұрын
  • බාබු එනවනම් කතාව නියමයි

    @ishaisha4037@ishaisha4037Ай бұрын
  • හැබැයි ඉතිං ශිවාටත් මුල අමතක වෙලානේ. කැතරින් තමයි ෆෝන් එකයි බයික් එකයි අරන් දුන්නේ. දැන් කැතරින්ව හලලා 🤭🤭🤭

    @shashininadeesha4341@shashininadeesha4341Ай бұрын
  • අනුරාදව දැක්කත් එපා වෙනවා 😂😂😂

    @user-ci9pd1hv5z@user-ci9pd1hv5zАй бұрын
    • Yes Yes yes

      @georgekumar8156@georgekumar8156Ай бұрын
    • Ai a

      @dineshsampath-vl2if@dineshsampath-vl2ifАй бұрын
    • @@dineshsampath-vl2if මන් එයාට අකමැති නිසා 😂

      @user-ci9pd1hv5z@user-ci9pd1hv5zАй бұрын
    • ඔව් මේ කතාවට කොලටිම නෑ චරිතෙ මුලින් හොදට ආවා දැන් එන්න එන්න අව්ල් වගේ බොට්ටුව හෙට හෙට කියනො තාම නෑ ආසාවෙන් බලන් ඉන්නෙ මේ ඒ කැල්ල බලන්න 😢😌

      @user-tz8yn6zy1y@user-tz8yn6zy1yАй бұрын
    • Matath

      @jhindrashanthishanthi342@jhindrashanthishanthi342Ай бұрын
  • අනෙ බාබු ඒනවනන් ගොඩක් හොදයි කතාව ගොඩක් ලස්සනවෙවි ❤❤❤❤

    @samarsalah5329@samarsalah5329Ай бұрын
  • බාබු එවලා අනුරාධව යවන්න ❤

    @achalashamali2353@achalashamali2353Ай бұрын
    • Umba balan nathuwa indapan ko 🙂😂😂

      @dinithwaduge6853@dinithwaduge685325 күн бұрын
  • මම කැමති මෙි රිට තමයි

    @sarathwejesingha9477@sarathwejesingha9477Ай бұрын
  • අනුරාධාටත් වෙන වැඩක් නැ, ශිවාගෙ අස්සෙමයි රිංගන්නෙ, හොද වැඩෙ ටචර්ට,

    @sherinaasanthi174@sherinaasanthi174Ай бұрын
    • 🙂😂😂 gon comment

      @dinithwaduge6853@dinithwaduge685325 күн бұрын
  • සල්ලි ඉස්සරහ මොන නැන්දම්මත් පදිරි බං...🥴

    @supuneranga450@supuneranga450Ай бұрын
    • Sahathika aeththa

      @nadeeshafernando522@nadeeshafernando522Ай бұрын
  • බෝට්ටුව දාන්න මේ සතියත් අදිවී වගේ 😂

    @user-jj9fh1ff9j@user-jj9fh1ff9jАй бұрын
    • හේට දවස කවද එනකම් හරි බලාඉමු නේද

      @user-rc2pt7ru8o@user-rc2pt7ru8oАй бұрын
    • Ow daasak harila balanna. Dawasak manike enna. Dawasak boottuwa thallu karanna. Wathurata danna dawasak witara yai

      @maheshirathnayaka2777@maheshirathnayaka2777Ай бұрын
    • මන්

      @sagaratharanga5839@sagaratharanga5839Ай бұрын
    • මොන සතියක්ද ඕක තව මාස පහාකටවත් දාන්නෙ නෑ මුහුදට😂😂😂😂

      @SamanKumara-qm9io@SamanKumara-qm9ioАй бұрын
  • මේ‍ මොනාද අනේ මේ‍ ජරාව වෙඩිලාල් කියන චරිතෙත් එක්ක තරුණ ගැහැණු ළමයින්ගෙ හැසිරීමෙ චරිත අප්‍රියයි

    @SrilankaW@SrilankaWАй бұрын
    • ඒක නම් ඇත්ත

      @samanmaleepriyadarshani2736@samanmaleepriyadarshani2736Ай бұрын
    • ලංකාවේ නෙවෙයි ද ඉන්නෙ ඔයිට වඩා හපන් එලියට බැහැල බලන්න 😂🍃

      @junglestory7664@junglestory7664Ай бұрын
    • Lankawe hitiyata me wage dewal elipita hoda naha

      @kumaraya2628@kumaraya262828 күн бұрын
    • අපි ලංකාවෙ තමයි නමුත් එළපිට මේ‍ යන දේවල් අපේ ළමයි මේ‍ව බලලා ලේසියෙන් සල්ලි සොයන්න යනව එළියෙ මේ‍ව කරනවට වඩා ටී වි වල යන දේ හැම ගෙදරකම ළමයෙක් බලනව ඒ නිසා තමයි කීවෙ නාකිව සනසන්න මේ‍ විදියෙ අසික්කිත හැසිරීම්‍ වලට කෙල්ලන්ගෙ චරිත විනාශ කරන එක අප්‍රස්නයි කීවෙ

      @SrilankaW@SrilankaW28 күн бұрын
    • ඉතින් ඔය ස්පා වල වැඩ කරන කෙල්ලො තමා ඇත්තටම ඔය දුර පලත් වල ඉන්න කෙල්ලො කොලබ එනව කියලා ජොබ් වලට යනව කිව්වවට ස්පා වා වැඩට යන්නෙ ඇත්ත ඔකයි😊

      @dinukasapumal8943@dinukasapumal894325 күн бұрын
  • අනුරාධා වැඩක්ම නැති චරිතයක්

    @KaushalyaDeSilva-kd3kr@KaushalyaDeSilva-kd3krАй бұрын
  • හොද වැඩෙි ගහපංකො කැතා මෙි ගැහැනු සේරටම කතාව එපා කරවනවා

    @prashadanisilva6349@prashadanisilva6349Ай бұрын
  • අනුරාධව නම් දැක්කත් එපා වෙනවා

    @WishwaPremuka@WishwaPremukaАй бұрын
  • කැතරින් පේන්න බැරි අය තව ඉන්නවද

    @Kumari160@Kumari160Ай бұрын
    • Ow bn

      @user-mx5ej2hf2l@user-mx5ej2hf2lАй бұрын
    • Ow mama

      @jhindrashanthishanthi342@jhindrashanthishanthi342Ай бұрын
  • ඌරෝ රංචු පිටින් ගියාට සිංහයා යන්නේ තනියම.. පඩ ලාල්..😂😂

    @ruwanchamara9042@ruwanchamara9042Ай бұрын
  • මේ කතාව අද්සට අනුරාධාකියල එකියක් මොකට එකතූ කලද මන්ද??මෙලො රහක් නැති චරිතයක් ඒකි😡😡😡😡

    @dinushawickramasinghe4184@dinushawickramasinghe4184Ай бұрын
  • කැතාගේ කැත චරිතේ දැන්නම් එපා වෙලා

    @dulanjayadihan1434@dulanjayadihan1434Ай бұрын
    • එකනේ

      @user-rc2pt7ru8o@user-rc2pt7ru8oАй бұрын
  • යෙනුකි ගේ ඇදුමේ කොට 🤨

    @Littlegirl-Kr8zl@Littlegirl-Kr8zlАй бұрын
  • යකෝ එක දිනයක් යන්න සති දෙකක් ගියා දැන්නම් එපා වෙනව

    @user-jx3rw9bi8c@user-jx3rw9bi8cАй бұрын
  • බාබු බොට්ටුවේ යන නැගලා යන විදිහ බලන්න පට්ට ආසයි ❤

    @praduction2555@praduction2555Ай бұрын
  • පවු කැතරින් ශිවාව පරිස්සන් කලා මුදලාලිගෙන්

    @ramiasilani6414@ramiasilani6414Ай бұрын
  • සංසාරිනී කතාව දෙන්න අපිට පෝන් එක විතරයි තියෙන්නේ කතාව බලන්න සංසාරිනී ඕන ඉක්මනට 😢

    @lakmaliabekon8906@lakmaliabekon8906Ай бұрын
    • ඇයි පෝන් එකේ කතාව තියෙනවා

      @rupikakumari4448@rupikakumari4448Ай бұрын
  • මොකක්ද යකෝ අර ටීච අත දරුවෙක් වගේ....😂😂😂 තව මාසයක් වත් යයි බොට්ටුව මුහුදට දාන්ඩ

    @NuvanViduranga@NuvanVidurangaАй бұрын
  • යෙනුකි මෙ නාට්ටියෙ ඉන්න ඔනෙද මෙලො රහක් නැ සමනල ලව් සින් මෙවා

    @kalumsenevirathne345@kalumsenevirathne345Ай бұрын
    • Ow ekath Mal'a kolamak

      @dammikadasanayaka8153@dammikadasanayaka8153Ай бұрын
    • බාබු එනව ඒකයි තවම ඉන්නෙ❤

      @foryou_foryou_@foryou_foryou_Ай бұрын
  • ❤ බාබුට එන්න කියන්නකෝ❤

    @chandrachansra1244@chandrachansra1244Ай бұрын
  • හරිම කණගාටුයි සීවා ගැනත් ❤❤🙏🏻 බාබුත් ඇයි මගේ ආදර සුදු මැණිකේ ❤🥰🥰🥰

    @sithaaiabgsnialm5308@sithaaiabgsnialm5308Ай бұрын
  • ටෙලිවල නිලියන්ට සංවර ඇදුම් අන්දව නම් හොදයි.

    @damayanthidissanayake473@damayanthidissanayake473Ай бұрын
  • මෙිරි.ඩිසල්.අරගෙන.යමු😅😅😅😅මරැ.

    @user-cn5kc3ew8r@user-cn5kc3ew8rАй бұрын
  • ශිවාටත් මුල මතක නෑ, කැතාටත් සධාරණයක් කරන්න. කැතා ශිවා වෙනුවෙන් ගොඩාක් කැපකීරීම් කලා.

    @iroshimasandamali3091@iroshimasandamali309126 күн бұрын
  • ශීවා පුතා ශිවා පුතා ශිවා පුතා.. ශිවා අයියේ ශිවා අයියේ ශිවා අයියේ.. ශිවා මල්ලි ශිවා මල්ලි ශිවා මල්ලි... episode එක ඉවරයි. හෙට නැවත හමුවෙමු.

    @mvupul@mvupulАй бұрын
  • අනිවාර්යයෙන්

    @nuwannuwan3715@nuwannuwan371529 күн бұрын
  • යෙනුකිව බඩුවක් කරේ රැල්ලේ උන් තමා . කෙල්ලෙක් උනාම පිලිවෙලට අන්දපල්ලා.

    @dulshandhananjaya@dulshandhananjayaАй бұрын
  • බෝට්ටුව දාන්න තව මාස දෙකක් වත් යයි වගේ 😂

    @nishandesilva5865@nishandesilva5865Ай бұрын
  • කූඹි යනවානේ camera එකේ. Episode දෙක තුනක මන් දැක්ක.

    @romeshikadilrukshi8445@romeshikadilrukshi84456 күн бұрын
  • මන්දබුද්ධික කතා 😂

    @user-zu5ur2xs3j@user-zu5ur2xs3jАй бұрын
  • කැතාට පුගෙ ඇරියා නම් හරි වැල්ලෙතියලා

    @kalumsenevirathne345@kalumsenevirathne345Ай бұрын
  • ලස්සනයි❤❤❤

    @user-pd7fg8zi2m@user-pd7fg8zi2mАй бұрын
  • මං බැලුවේ කාටවත් තාම තේරැනේ නැ තාත්තෂිවාට අටවපු උගුලට දු අහුවෙන්න යනවා කියලා බෝට්ටුව මුහුද මැදදි ගිනි ගන්නකොට ෂිවයි සුදු මැනිකෙ යි එකම බෝට්ටුවේ 😢😢😢😢😢😢😢😢

    @Asmane8804@Asmane8804Ай бұрын
  • මෙකෙ වැල ලෙන්නෙ අනුරාදා එපා කිය කිය එයා නෙවෙයි එපා කියන්න ඔනා වෙඩි ලාල් අප්පිරියායි

    @jayakanthiperera2631@jayakanthiperera263123 күн бұрын
  • මේ අනුරාධව කතාවෙන් අයින් කරන්න බැරිද පුදුම වාතයක් ඒකි නම්

    @nethmiovindi1946@nethmiovindi194624 күн бұрын
  • මෙ කතාවත් දැන් නමි වැඩක්ම නැයි

    @ShiromiShiro-xf1wk@ShiromiShiro-xf1wkАй бұрын
  • අනේ බබු අවනම් කොයි තරන් හොදයිද 🥲🥲

    @NilaniJayasuriya-vl7oy@NilaniJayasuriya-vl7oy29 күн бұрын
  • යෙනුකුගේ අම්මගේ ගෑස් බැහැලා

    @chandrachansra1244@chandrachansra1244Ай бұрын
  • ගණිකාවක් in😮 මඩමකට මෙ මොනාද මෙ

    @user-if2yq5zu3c@user-if2yq5zu3cАй бұрын
  • Me anuradha 😡

    @shehanikavindya2427@shehanikavindya2427Ай бұрын
  • වෙඩි ලාල් ශිවා ව උස්සයි වීර වර්ණ ගෙන් අමතර මුදල් ඉල්ලයි සල්ලි දියන් කොල්ලා දෙන්නම් කියලා ඒ අතරේ ශිවා උන්ට ගහලා පැන ගනි 😂

    @SHEN999-gn4vt@SHEN999-gn4vtАй бұрын
  • මේ හෙට කවද්ද දන්නෙ නැ නේද එන්නෙ

    @PriyaKumari-jh8kc@PriyaKumari-jh8kcАй бұрын
  • බාබු එන්නෙ නැද්ද අය

    @user-is7uw4su6h@user-is7uw4su6hАй бұрын
  • මමත් කැමති ....😊

    @user-eh8wg1sm9o@user-eh8wg1sm9oАй бұрын
  • Anurada geni penna be mt🤮🤮🤮😂

    @Tharusl382@Tharusl38228 күн бұрын
  • සුදු මැණිකෙත් වෙඩි ලාල්ගේ spa එකේ වැඩට යනවා බලන්න ආස අය කෝ ❤

    @TheWriterX02@TheWriterX02Ай бұрын
  • කැතා කියන්නේ ඇත්ත අනුරාධා ගෑනි හෙන කට්ටයි. අනුරාධලා, සරස්වතීලා කවුරුත් හිටියේ නෑ ශිවාට ඉස්සර හිටියේ බාබුයි කැතයි බන්ටි සුදු මැණිකේයි විතරයි.

    @iroshimasandamali3091@iroshimasandamali309126 күн бұрын
  • අනුරාදෙක්ව ගෙනල්ල කතාව කනව 😹😒

    @user-io3du3nt4p@user-io3du3nt4pАй бұрын
  • Teacher ta ලජ්ජාවක් නැද්ද දන්නැ.බැනුම් අහ අහ ඉන්න 😂😂

    @Kaveesha8571@Kaveesha857129 күн бұрын
  • දිනිකි ගොඩක් කැමතියි මේ අපිත් ඵක්ක ❤❤❤

    @SynithaKwt@SynithaKwtАй бұрын
  • අනිවාර්යයෙන් ❤

    @rohinirohini918@rohinirohini918Ай бұрын
  • වෙඩි ලාල් ලග ඉන්න ගෑනු ළමයි ගේ චරිතේ නම් හොදි නැ. සමාජයට

    @Kaveesha8571@Kaveesha857129 күн бұрын
  • මේ කැතරින්නම් මහ සාපයක්

    @sandamaliwijesoma4550@sandamaliwijesoma4550Ай бұрын
  • මේ බෝට්ටුව මුහුදට දාන්න තව මාසයක් විතර යයි

    @rameshlakmal-ey4bk@rameshlakmal-ey4bkАй бұрын
  • 🤧අප්පොයි අනුරාදාරත් පුදුම පුකෙ අමාරුවක් තියෙන්නෙ

    @NIMESHA935@NIMESHA93529 күн бұрын
  • අනුරාධා ශිවට අදරේ සුදුමැනිකේ විතරයි ඔයා යන්න

    @detfse8738@detfse8738Ай бұрын
  • පිටපත ලියන එකා 😂😂😂😂🖕🖕

    @jmshanka8015@jmshanka8015Ай бұрын
  • මේ අවුරුද්දේ බෝට්ටුව දාන් නැති සීන් එකක් තියෙන්නෙ.😂

    @SUCCESSLIFE-sl9hm@SUCCESSLIFE-sl9hmАй бұрын
  • අද සන්සාරිනි නැද්ද

    @NONAM8@NONAM8Ай бұрын
    • අද තියනවා එ මල ජරව ,ඇලන් ගැනි නිසා කතවත් එපා උනා

      @user-ti9ez8ur6m@user-ti9ez8ur6mАй бұрын
    • රට ඉන්න අපි මෙ කතා හරිම ආසාවෙන් බලනවා හැමදාම සංසාරිනී දවස් දෙකක්ම නැ ඇයි දැන් කතාව දෙන්නේ නැද්ද

      @lakmaliabekon8906@lakmaliabekon8906Ай бұрын
  • මට හිතෙනවා කතාවේ අන්තිමට සුදු මැණිකෙ තෝමස්ගෙ දුවක් වෙයි කියලා.

    @kasunmarasinghe7599@kasunmarasinghe7599Ай бұрын
  • කොහෙම උනත් මුදලාලියව අන්තිමේට මරන්නේ ජූඩ් කියලා තමයි මට හිතෙන්නේ😌

    @NishalTharindu@NishalTharinduАй бұрын
  • එකම මගුල සති ගානක් යනවා මේ බෝට්ටුව දන්න..මේ මාසෙම යයි වගේ එක දවසක්‌ මාසයක් ගියා මේ කතාව දැන් හෙන බොරින්

    @savidudinum7831@savidudinum7831Ай бұрын
  • පව් කැතා

    @nisansalanish6835@nisansalanish6835Ай бұрын
  • අනේ මන්ද මේ කතාව රෑත් පෙන්නනවා.දවල් පෙන්නනවා.එත් බොට්ටු තවම මුහුදට දාන්න උදේ වේලා නෑ

    @LilaniGamage@LilaniGamageАй бұрын
  • බොට්ටුව දන්න මස ගනක් ගියට මාලිකට දන්න සනාට මසයක් යන්න නැතිව ඇති

    @kalumsenevirathne345@kalumsenevirathne345Ай бұрын
  • කැතරින් පුලුවන්නම් අනුරාදට.ගහලම එලවහන් මල හෝන්තුවක් ඒක

    @gangashamali2652@gangashamali2652Ай бұрын
  • Appiriyae katharin 😂😂

    @lahirusadaruwan9374@lahirusadaruwan9374Ай бұрын
  • මෙ කතාවෙ හෙට කියන දවසක් ඓන්නෙම නැහැනේ

    @janathprasanna4040@janathprasanna4040Ай бұрын
  • ලබන සදුදා තමා මුන් බොට්ටුව දාන්නේ 😂😂😂😂😂😂

    @LoshanVimukthi@LoshanVimukthiАй бұрын
  • වෙඩ් ලාල් සරාගෙන් කැවා වගෙ නෙවෙයි මෙය පර ෂිවාගෙන් කන්නෙ බුදු රැස් විහිදෙන්න 😂😂😂😂

    @asankaroshan3521@asankaroshan3521Ай бұрын
  • දන්නේ නැති නිසා අහන්නේ මේ බෝට්ටුව මේ සතියේවත් වතුරට දානවද

    @ThusharaKumara-yd4qm@ThusharaKumara-yd4qmАй бұрын
  • Yako dan sati 2 k giya tama heta wela na😢😢😢

    @tyrt9989@tyrt9989Ай бұрын
  • කණ හරහා දෙක තුනක් ඇද්දනම් කැතා සයිලන්ස් වෙනවා

    @user-ti9ez8ur6m@user-ti9ez8ur6mАй бұрын
    • නැ බන් මොල් ආමාරැව යන්න සැලකුවනම් හරි😂😂😂

      @virajlakshan641@virajlakshan641Ай бұрын
  • 😂😂😂katarin niyamay. Sewater

    @DonJaya-lr8xh@DonJaya-lr8xh8 күн бұрын
  • අනේද කියන්නේ මේ මොන ජරාවද අප්පා කතාව ඉවරයි

    @user-pc8uv2lp4d@user-pc8uv2lp4dАй бұрын
  • Babu enavanam kathava thavath lassanai🤗

    @HashanPerera-wu8oe@HashanPerera-wu8oeАй бұрын
  • Ketharinta tharaha yana eka sadaranai😂

    @dilrukshikafernando4417@dilrukshikafernando4417Ай бұрын
  • මොකද මේ මැස්සෙක් පියාබන්නෙ schreen eke😅

    @sachiniweerasekara4853@sachiniweerasekara4853Ай бұрын
  • අනේ මේ වෙඩි ලාල් කියන එකාට මොන කලක් යයිද කියලා මම කල්පනා කරන්නෙ

    @evon-ze6nw@evon-ze6nwАй бұрын
  • මෙි කැතරින්ට පේන්නේ අනුරාධාව විතරයි හැම තිස්සෙම බනිනවා

    @ranifrando@ranifrandoАй бұрын
  • මේ බොට්ටුව මේ සතියේවත් දාන්න බැහැ සිකුරාදාට පොඩි කොටසක් දායි ඉලග සතියේ යන්න

    @SamanSaman-uv3eq@SamanSaman-uv3eqАй бұрын
  • මේ යෙනුකිට සීලාචාර ඇඳුමක් ඇදගන්න බැරිද මන්දා, ⁣

    @sherinaasanthi174@sherinaasanthi174Ай бұрын
    • ඔයාට ඉරිසියා හිතුනා නේද..ඔයත් එහේම අඳින්න..ලස්සනට තියේයි

      @diyomixX@diyomixXАй бұрын
  • බාබු ඉන්නවා වෙඩි ලාල් ගාව වෙඩි ලාල් දන්නෙ නැහැ බාබු කියන්නේ ශිවාගේ ගැම්ම කියලා

    @kumarajayarathna4218@kumarajayarathna4218Ай бұрын
  • Me kathawa iwara wena lagai😢

    @user-hc8ri8ug7l@user-hc8ri8ug7lАй бұрын
  • බාල ගිරි දොසේද බන් හෙට හෙට කිය කිය ඉන්නෙ ..උබලා බොට්ටුව දාන් නැත්තම් අපි හෙට දැදුරු ඔයට හරි දානවා ආය දෙකක් නැ .නැත්තම් කැතාට කියලා ගිණි තියෙනවා හොදේ...😂😂😂😂

    @kumarasisira4340@kumarasisira4340Ай бұрын
  • Dan masayak thisse bottuwa muhudata danawa thawama heta une na😂😂😂😂

    @NethuDissanayake-tg5sr@NethuDissanayake-tg5srАй бұрын
  • Aiyo katherin we maranneko

    @shanulakshika7130@shanulakshika7130Ай бұрын
  • මෙිි ුැමතිගෙපුතා යෙනුකිගෙන්.පලිගන්නනේ.දහදන්නෙ බොරැවට කැමතියි කිය ලා.

    @pushparani6825@pushparani6825Ай бұрын
  • Kathanam pattama ❤❤❤❤anurada epawenawa😊

    @amilaudayanka9368@amilaudayanka9368Ай бұрын
  • සුබම සුබ නත්තලක් සියලු දෙනාටම ❤️🎉

    @user-jw5ix3ns8h@user-jw5ix3ns8hАй бұрын
    • ඈ 😮😮😮නත්තලක්

      @user-db5ty2pc8n@user-db5ty2pc8nАй бұрын
    • 😮නත්තලක් උනේ කොහොමද සිංහල දෙමල අලුත් අවුරුද්ද

      @Asmane8804@Asmane8804Ай бұрын
  • ❤❤❤❤❤

    @IndikaIndika-gl1gf@IndikaIndika-gl1gfАй бұрын
  • බෝට්ටුව මූදට දාගන්න මාස ගානක් ගිය මෙයාලට ශිබා කොළඹ යවා ගන්න මේ අවුරුද්දම යයි. වවාගෙන කෑමේ පිකාසෝලා මුන්

    @ramindakatuwala1580@ramindakatuwala1580Ай бұрын
  • Babuth idala anuradath hitiyanm

    @SarojaniSilva-qo2qq@SarojaniSilva-qo2qqАй бұрын
KZhead