Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 678 | 2024-03-27 | Hiru TV

2024 ж. 26 Нау.
294 979 Рет қаралды

Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZhead 24x7 live - hiru.lk/5SKhWR
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер
  • ශිවා වන්නකුගේ අවසන් කටයුතු නියමාකාරයෙන් අවසන් කරයි.සමරේ වීරවර්ණ මුදලාලි මුනගැසී මුදලාලිට වැඩකල අයට සලකපු ආකාරය ගැන නොසතුට පලකරයි. පල්ලියෙ ස්වාමි ශිවාගේ හොද ගතිගුන අගයනවා.සරස්වතී හා මාගරට් වන්නකුගෙ මලබත උයන අතර මේ අතර පෙරේරාට හා සමරේට ඇන්ටන්ව තනිවම මුනගැසෙනවා.අද එතැන් සිට.

    @HiruTVOfficial@HiruTVOfficialАй бұрын
    • අනේ කතාව තව දුර ගෙනියන්න එපා

      @sethnisanjeewani8118@sethnisanjeewani8118Ай бұрын
    • 😮

      @user-hz8ps9jn9t@user-hz8ps9jn9tАй бұрын
    • 😢

      @user-hz8ps9jn9t@user-hz8ps9jn9tАй бұрын
    • තූ

      @tharakaakalanka5722@tharakaakalanka5722Ай бұрын
    • ❤😂

      @priyanthikariyakpekuma@priyanthikariyakpekumaАй бұрын
  • කව්ද හිතන්නෙ සමරෙ cid එකෙ කියලා .මටනම් එහෙම හිතෙනවා

    @FhathimaFahima@FhathimaFahimaАй бұрын
  • සමරේ තමා හොදම එකා මුදලාලිගේ මුන ඇබුල් උනා 😀

    @amonas8640@amonas8640Ай бұрын
  • සමරෙගේ කොටස් පට්ට🤟💪

    @nethukifiyona1459@nethukifiyona1459Ай бұрын
  • මේ ජූඩට තාම බැරි උනානෙ තාත්තා මැරුවෙ මාම කියල හොයාගන්න තාමත් මාම කියන ඒව අහ අහ ඉන්නව

    @Kumari160@Kumari160Ай бұрын
    • Ouuu u

      @tharangaruwan8184@tharangaruwan8184Ай бұрын
    • අයියෝ ඇයි ද පමා ඔයාවත් කියන්නකෝ😄😄😄

      @sameerauddika-vt6ui@sameerauddika-vt6uiАй бұрын
  • මුදලාලි යො පරිස්සමින් සමරයා CID එකෙන් උඹට නෙලනව . ළගදීම 😂😂😂😂

    @FlorenceJayakodi-um3bh@FlorenceJayakodi-um3bhАй бұрын
    • 😊😊😊❤

      @dehiwslagemiyurin9804@dehiwslagemiyurin9804Ай бұрын
  • රාජා කියන මනුසයාගෙනම් දැන් එන්න එන්න ලොකුකම ඔලුවට ගහලා 😂 ධර්ශන් දර්මරාජ් ගෙ හිස් තැන පුරවන්න කාටවත් බෑ 😢

    @user-my8ml8fr8m@user-my8ml8fr8mАй бұрын
  • රට ඉඳලත් මෙක බලනවා

    @LakshanVeerasinghe@LakshanVeerasingheАй бұрын
  • කතාව දික්වෙනවා වැඩි වගේ 😔 පිටරට ඉඳගෙන පොන් එකෙන් කතාව බලන අය කෝ බලන්න 😊😊

    @user-lr5rs5cx6b@user-lr5rs5cx6bАй бұрын
    • Mth

      @samadhimuthu4357@samadhimuthu4357Ай бұрын
    • 🖐️🖐️

      @Royalcrest22@Royalcrest22Ай бұрын
    • , Brașov

      @PSK-Roma-16@PSK-Roma-16Ай бұрын
    • මාත් හැමදාම බලනව.ඔව් අනේ කතාව දැන් බලන්න එපා වෙලා

      @sethnisanjeewani8118@sethnisanjeewani8118Ай бұрын
    • මාත් 🇧🇭 ❤

      @kalarashaveeni8060@kalarashaveeni8060Ай бұрын
  • මොනා වුනත් කැතා පව් නේ 😢

    @vibetravel18@vibetravel18Ай бұрын
  • කතාවකට උනත් බත් පතකට අගෞරව කරන්න එපා

    @sandeepasanju8721@sandeepasanju8721Ай бұрын
    • Yako e bath novi gal una nm kiyanna ewa nedda wena meke

      @GihaniDarshikaAriyarathn-uv4jz@GihaniDarshikaAriyarathn-uv4jz24 күн бұрын
  • සමරේ.නම් මරැ😮😮😮😮😮

    @user-cn5kc3ew8r@user-cn5kc3ew8rАй бұрын
    • ❤❤❤

      @chmilkumara7774@chmilkumara7774Ай бұрын
    • Ay api maru nedda

      @user-mn2qy7be9g@user-mn2qy7be9g16 күн бұрын
  • මේ කතව තව අවුරුදු 2 එහා යනවා සුවර්

    @user-ti9ez8ur6m@user-ti9ez8ur6mАй бұрын
  • Skip කර කර තාමත් කතාව බලනවා ඉතින්❤......

    @MADU630@MADU630Ай бұрын
  • Kuwait එකේ edala බලන කට්ටිය koooo

    @manojgayan362@manojgayan362Ай бұрын
    • 🎉🎉🎉

      @ayeshashamali4951@ayeshashamali4951Ай бұрын
    • 🙋‍♀️🙋‍♀️

      @subasiniarachchilage8226@subasiniarachchilage8226Ай бұрын
  • සමරේ ගේම ගහනවා ඔත්තු දෙන්නෙ 2 විනි oIc මහත්තයට 😅

    @-Lahiru-00__-----@-Lahiru-00__-----Ай бұрын
  • පොලිසියට ඇති මොලේ තියෙනවා 😊

    @vibetravel18@vibetravel18Ай бұрын
  • විෂ්ව කොඩි කාර සුපිරියටම හරියන්නෙ යුනිපොම් එකට ❤❤❤❤❤

    @user-rc2pt7ru8o@user-rc2pt7ru8oАй бұрын
  • බලන්න එකක් නැති නිසා මේක බලන්නෙ . නැත්තම් මෙලො රහක් නැති කතාවක්

    @janithajude489@janithajude48927 күн бұрын
  • මේ‌ කතාවේ නලු නිලියන් සියලුම දෙනා බොහොම ලස්සනටම රඟපානවා සුපිරි ❤😜💕💖

    @RIVIKA_OFFICIAL_BUS@RIVIKA_OFFICIAL_BUSАй бұрын
  • මුන් කතාවෙ රගපාන ගමනුත් වතුරට කෑම එක විසි කරා අහින්සක සත්තු පොලිතින් ගිලල මැරෙනව වතුරෙ 😢

    @user-fk1ck4zc8e@user-fk1ck4zc8eАй бұрын
  • ලෙල්ලමට හැමදාම භූමිකම්පාවද බං හැමදාම හෙල්ලෙනවනෙ

    @user-ck7zb2ms8k@user-ck7zb2ms8kАй бұрын
  • අනේ කැතාත් එපාවෙනවා කොච්චර වත් වලිමය් සුදු මැනිකේ තියලා අනිත් 3නාම අයින් කරානම් හරි 😅

    @zackknightasa@zackknightasaАй бұрын
  • ජූඩ් දේපල නිසා නෙ විදවන්නෙ,ආදරේ නිසා නෙවෙයි .

    @thiwankahansamal8300@thiwankahansamal8300Ай бұрын
  • අනේ සුදු මැණිකේ ඔයා ගොඩක දුකයි නේද 🙏🙏🙏♥️🥲🥲🥲

    @sithaaiabgsnialm5308@sithaaiabgsnialm5308Ай бұрын
  • Report gahanna එතකොට මුන්ගේ වැඩ කතාව ඉනම් ඉවරයි මුනුත් ආර 225 වගේ කතාවක් ලස්සනට ඉවර කරන්න දන්නේ නෑ අනනවා 225ත් එහෙමයි රට කනවා

    @sandunsameera3436@sandunsameera3436Ай бұрын
  • රට ඉදන් බැරිනම් අහසෙ ඉදලා හරි බලපල්ලා බං..

    @tharakaakalanka5722@tharakaakalanka5722Ай бұрын
  • මුදලාලි.පෙටිටි.ලෙහෙති.කර ගන්න....😢😢😢😢😢😢

    @NiranjalaShiromani-ig4jg@NiranjalaShiromani-ig4jgАй бұрын
  • Sudu manike should be the most famous actress in award ceremonies..

    @nethzd@nethzd29 күн бұрын
  • මුන අනිත් පැත්ත හැරවිලා කියල මෙරි කියද්දි ice cream එකෙ කොට්ටට ටික වෙලාවකට පස්සෙ කොමද කෝට්ට වැහෙන්න ice cream තියෙන්නෙ. මෙක camera කරද්දි එ නිලිය ice cream කියක් කන්න ඇතිද.

    @Pn1127pn@Pn1127pnАй бұрын
  • ඉක්මනටම මුදලාලිට දඩුවමක් ඕනි 👍👍

    @ranifrando@ranifrandoАй бұрын
  • පොලිසියට දැන්වත් තේරැන එක.ලොකු.දෙයක්.කොහොමත්.ෂිවා.මෙිකට.අහු වෙන්නෙ.ෑ.....❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

    @NiranjalaShiromani-ig4jg@NiranjalaShiromani-ig4jgАй бұрын
  • විරවර්න මේ පාර හිරේ😅

    @vibetravel18@vibetravel18Ай бұрын
  • මම සවුදි ඉඳලා බලන්නේ. .❤

    @user-ld9xw9uo9w@user-ld9xw9uo9wАй бұрын
  • මළ බත අරන් යන්න පෙනුම ට හරි ලොරි පොඩ්ඩක් ගෙනාවා නම් තාත්විකයි

    @nalinrangana8136@nalinrangana8136Ай бұрын
  • අද රැල්ල වෙරළට ආදරෙයි කතාව මාරම ලස්සනටම හදලා තියෙනවා සුපිරි මේ කතාවේ විශේෂ ස්තූතිය කතාවේ අධ්‍යක්ෂක නිවන්ත අයියා සහ hiru tv එකේ කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට බොහොමයක් ස්තූතියි මේ ලස්සන ආදර කතාව හැදුවාට‌ 😍🙏💝🤟👇💕

    @RIVIKA_OFFICIAL_BUS@RIVIKA_OFFICIAL_BUSАй бұрын
  • ඇන්ටට මල පැනපු එකෙන් තේරෙනවනෙ උන් කෑලෑපත්තර ගැහුවෙ කියල

    @AkilaSandaruwan-rn2dv@AkilaSandaruwan-rn2dvАй бұрын
  • ඇයිතවමත් පොළිසිය දන්නෙ නැත්තෙ..දන්නවනම් ඇයි හොයන්නෙ නැත්තෙ එදාරෑ මුදලාලිය ගියෙකියල හොයන්නෙ නැත්තෙ.. ඒක මේක ලියනකෙනාගෙ මොලේට වැටිල නැද්ද

    @GaminiRodrigoTMR@GaminiRodrigoTMRАй бұрын
  • අයියෝ මේ කතාව දැන් ඉවර කරන්න අප්පා.. ආසාවෙන් බලපු කතාව. දැන් තනිකර ගූගොඩක්😢😢😅😅😊😊😊

    @KapuduwaNadeeka-om6ig@KapuduwaNadeeka-om6igАй бұрын
    • Gu kapanko thamuse

      @dilushaperera4334@dilushaperera4334Ай бұрын
  • ශිවා කියන්නේ ගුණමකුවෙක්... කරදර කාලෙදී උදව්වට හිටියේ කැතරින්.. අනුරාධ ආවට පස්සේ ඒ ඔක්කොම අමතකයි.. ඉස්සරවෙලා ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු කරගෙන..

    @manjulakusumkumarigunapala5441@manjulakusumkumarigunapala544122 күн бұрын
  • Sudu menike❤❤❤ shiwa ❤❤

    @nandanakumara5007@nandanakumara5007Ай бұрын
  • සමරෙ cid

    @PriyaKumari-jh8kc@PriyaKumari-jh8kcАй бұрын
  • කවුද දැක්කේ මුදලාලි ජුඩයි හිටපු බොට්ටුවේ යුද්දෙට අහූ උන ජොකෙක් හිටියා🤣මොනා උනත් ජොකාගේ අයිති කරයා ලක් කාරයෙක් 😅උ නැතත් උගේ ජොකා ටිවි එකේ ගොයානේ😂

    @chuti_malli1209@chuti_malli1209Ай бұрын
  • සමරේ නම් මරු චරිතේ❤🙂🙂🙂

    @Kumudukumarikumari@Kumudukumarikumari29 күн бұрын
  • මෙි කතාවෙ යන්තං හරි හිනාවක් යන්නෙ මේරි නිසා තමයි..😊

    @sachiniprasadika1733@sachiniprasadika1733Ай бұрын
  • බාබු මරලා නැද්ද ඒ කියනේ

    @ruwanpradeep867@ruwanpradeep867Ай бұрын
  • රාජා කියන එකාටත් කවදාහරි වන්නකුට.වෙචච.දේම.තමයි.වෙන්නෙ..බත්.එක.ව්සි.කරපු.එකනම්.තිරිසන්.වැඩක්😢😢

    @manelhenake9522@manelhenake952229 күн бұрын
  • සමරේ කියන්නෙ අමුතුම චරිතයක් .

    @malinidoha3144@malinidoha3144Ай бұрын
  • බත් එක විසිකරපු එක කාතාවට උනත් වැරදි

    @nelumrenuka6612@nelumrenuka661229 күн бұрын
  • සමරෙ බාබු වෙන්න බැයිද.. සමරෙගෙ කටින් පැන්න ශිවා එක්ක ඉද්දි කෑන් එකක් ගහමුද කියල..

    @ishansalitha6735@ishansalitha673526 күн бұрын
  • අන්තිමේ කිසිම ගැලපිමක් නැතිව කතාව ඉවර උනොත් මට ඇති 😂😂😂😂

    @creativeideas8571@creativeideas8571Ай бұрын
  • බච් එක.මුහුදට දැමිමත් සතුන්.කෑවත් වන්නුකට.ලොකු.පිනක්.මෝඩ.හරකො.😂😂😂😂😂😂😂😂

    @NiranjalaShiromani-ig4jg@NiranjalaShiromani-ig4jgАй бұрын
  • අද කතාව මාරම ලස්සනයි ❤😮😊

    @RIVIKA_OFFICIAL_BUS@RIVIKA_OFFICIAL_BUSАй бұрын
  • අපිත් rata ඉඳන් තමයි බලන්නේ

    @lankacool6657@lankacool665729 күн бұрын
  • අම්මෝ සමරෙ පට්ට නෙ❤❤❤❤

    @evon-ze6nw@evon-ze6nwАй бұрын
  • මාමා මැරැව බැනා බාරඅරන් වැඩ ටිකනිම කරා කෝහෝමද ඒක නේ

    @sey8881@sey8881Ай бұрын
  • ඔවු මමත්.පිට රට.ඉඳන් තමයි.කතිව.බලන්නේ..

    @NiranjalaShiromani-ig4jg@NiranjalaShiromani-ig4jgАй бұрын
  • Apo Mary ta kanna dunne ru 25 Traffic Light ice cream ekakda director 😂😂😂

    @samanthadealwis6283@samanthadealwis6283Ай бұрын
  • මන් දැක්කමයි බත් එකක් පාවෙනවා

    @user-yc1jw6mz9x@user-yc1jw6mz9xАй бұрын
  • කතාවට හරි පොලිසියෙ අයට මොලේ තියනවා

    @user-zl7df2ti2s@user-zl7df2ti2sАй бұрын
    • 2❤️❤️❤️:03 👍 1:16

      @AgnmvDhj@AgnmvDhjАй бұрын
  • ape hitha hoda bandage huuwa thama maru😂

    @cjcj-jy9it@cjcj-jy9it26 күн бұрын
  • වයර් සෝටි කෝ කැතරින් 😂😂

    @ashanranahas5322@ashanranahas532228 күн бұрын
  • වීරවර්නයට කූරූ😮ගනින්න වෙයි වගේ.

    @malinidoha3144@malinidoha3144Ай бұрын
  • Ane shiwai Katharina kiyannako sudu menike mage karada geni Enna ona thamai kiyala API balan enne shiwai sudu menike I ekmanata ekathu wenakal ane

    @indranidisanayake2206@indranidisanayake2206Ай бұрын
  • Katharin හදන්නේ shivata kiyala බලෙන් ana ganna .shiva kamathi නැත්නම් මොකද karnne😂😂😂😂

    @creativeideas8571@creativeideas8571Ай бұрын
  • රාජගේ පඩ ෂෝ😅

    @ashanranahas5322@ashanranahas532228 күн бұрын
  • පිටර් නම් මරු අතල් දෙන්නෙ මරු මරු ඔහොම තාමයි කරන්න ඔනෙ 😂😂

    @asankaroshan3521@asankaroshan3521Ай бұрын
  • සමරෙගෙ කතාව නියමයිනේ

    @user-wz4dw5dg9n@user-wz4dw5dg9nАй бұрын
  • රට ඉන්න අපිට මෙව බලන්න වෙලාවක් නැ එත් මං රෑට බලනවා.

    @chamila5351@chamila5351Ай бұрын
  • සාමරෙ එල එල

    @user-sw1ui7qw7m@user-sw1ui7qw7mАй бұрын
  • මම සවුදි හැමදාම මේ කතා බලනවා හිරු

    @priyantisrilanka7161@priyantisrilanka7161Ай бұрын
  • ලස්සන කතාවක් මේක ❤❤❤❤❤❤❤

    @user-xn5iv1dv6f@user-xn5iv1dv6fАй бұрын
  • කැතරින් තමයි ආදරේ ගැන දන්න එකම කෙල්ල

    @thishanisadunika3647@thishanisadunika3647Ай бұрын
  • කැතා එල❤

    @ashanranahas5322@ashanranahas532228 күн бұрын
  • මේ කතාව මමත් රට ඉදන් බලනවා

    @user-ut9xc1vo9p@user-ut9xc1vo9pАй бұрын
  • කතාවට හරි මුහුදට බත් එක විසි කරපු එක වැරදි

    @user-zk6on4nt8g@user-zk6on4nt8gАй бұрын
  • ශිවා නිසා තමයි කතාව බලන්නෙ...දැන් එකම තැම...එපා වෙලා තියෙන්නේ

    @sandamaliwijesoma4550@sandamaliwijesoma4550Ай бұрын
  • මෙරිට හොදට අයිස් කලා පුරැදුයි කියන උන්කො😅😅😅

    @SaduSudu-lh4rx@SaduSudu-lh4rxАй бұрын
  • රජාටත් වරදින වෙලාවල් එනව විරවර්න බලාන ඉදින් ඒ දවස වැඩිඈතක නෑ

    @kaddd5541@kaddd5541Ай бұрын
  • Sudu manikai siwai Dan akatu unanam hodai

    @AshneAshne@AshneAshneАй бұрын
  • කතාව දිග්ගැස්සෙනවා වැඩි 😒

    @AshenTheekshana-zb4zr@AshenTheekshana-zb4zr29 күн бұрын
  • මටත් හිතෙනවා

    @sriyanifernando9740@sriyanifernando974029 күн бұрын
  • සමරෙ තමා චරිතෙ

    @NishadiHarshani-uk7mj@NishadiHarshani-uk7mjАй бұрын
  • සරස්වති බරට ඉස්සුවට පෙට්ටියෙ මොකුත් නැ...

    @malshasan6776@malshasan6776Ай бұрын
  • මේ කතාව තව අවුරුදු 10ක් තිබුනොත් ඇති 😂😂😂😂

    @creativeideas8571@creativeideas8571Ай бұрын
  • Samare nam niyamai ne

    @dulanidulani1938@dulanidulani1938Ай бұрын
  • කවුද දක්කෙ මෙරිගෙ 🍦 ake wenasa

    @vindyadananjani4801@vindyadananjani4801Ай бұрын
  • ජුඩ් දන්නේ නැහැනේ ජුඩ්ගෙ තාත්තව මැරුවේ මාමා කියලා ඒක තාම ජුඩ්ගෙ අම්මා කිව්වේ නැහැනේ

    @ranifrando@ranifrandoАй бұрын
  • Mat balanawa Dubai idagena

    @indikadenuwara2877@indikadenuwara2877Ай бұрын
  • ජුට මාර ආසවල්

    @AdikariAdikari-no7qv@AdikariAdikari-no7qvАй бұрын
  • සමරේ පොලිසියේ කෙනෙක්

    @Shama-hu4sx@Shama-hu4sxАй бұрын
  • @WijithaDissanayake@WijithaDissanayakeАй бұрын
  • Song👍👍👍vice

    @SamanthaAriyawansha@SamanthaAriyawanshaАй бұрын
  • Shiwa❤sudumanike

    @nirashasewwandi5065@nirashasewwandi5065Ай бұрын
  • Mama Saudi idala hamadama balanawa

    @user-cy8zm1tp2b@user-cy8zm1tp2bАй бұрын
  • ඉස්සර නාට්‍යවලින් මිනිස්සුන්ට ඉගෙන ගන්න දෙයක් තිබුණා ගත යුතු දෙයක් තිබුණා ඒකට දැන් පෙන්නන නාට්‍යඅගක් මුලක් මැදක් නැහැ අර සංසාර නී කියලා නාට්‍යයක් යනවා ඒක පටන් ගත්තෙ මොකකින්ද දැන් යන්නේ මොකක්ද යන්නේ කොහෙද මල්ලි පොල් වගේ නාට්ටි කිසිම හරයකුත් නෑ මිනිස්සුන්ට ගත යුතු දේකුත් නෑ වෙළෙඳ දැන්වීම් දැමීමට නිකන් ඔහේ පෙන්නන්නම් වාලේ යන නාට්‍ය විතරයි මේ වෑන් ජනතාවට නම් වැඩක් වෙන් නැහැ 0:00 වැඩක් තියෙන්නේ ඔය රඟපාන නළු නිළියන්ටයි මේවා පෙන්වන නාලිකාවන් වලටයි වෙළෙඳ දැන්වීම්වලින් ඒ දෙගොල්ලන්ට සල්ලි හම්බ කර ගැනීමක් විතරමයි මොකද නළු නිළියන්ටත් වැදගත් නෑ මේ නාට්‍යයේ හරයක් තියෙනවද නැද්ද කියලා ඔවුන්ට වැදගත් නැහැ මොකද ඔවුන්ට සල්ලි හම්බවෙනවනේ

    @user-et6qy7et4o@user-et6qy7et4oАй бұрын
    • 😠😠😠 අනේද කියන්නේ , 💩 හැලි වගේ

      @user-ti9ez8ur6m@user-ti9ez8ur6mАй бұрын
    • 😂

      @user-wv4ov1om5i@user-wv4ov1om5iАй бұрын
    • .

      @user-wv4ov1om5i@user-wv4ov1om5iАй бұрын
    • වයිරය.වපුරනවාමේකතාවෙ

      @padmi9545@padmi9545Ай бұрын
    • .. aththa ❤❤❤

      @karunathilakashalu972@karunathilakashalu972Ай бұрын
  • Mudalali Dane Deanna lagai

    @kgindrani682@kgindrani682Ай бұрын
  • අපිත් බලනවා අබු ඩබි

    @ariyawathiewijjapathiyalag465@ariyawathiewijjapathiyalag465Ай бұрын
  • මේ ගොන් ජූඩ්වයි මිනිමරු මාමයි ගිල්ලවල හරි මරල දාල මේ කතා ඉවර කරපල්ලා .මේ බැලුවෙ මාස ගානකින්...

    @kamalasamarathunga4266@kamalasamarathunga4266Ай бұрын
    • මුදලාලිගේ ගෝලයො තව තුන්දෙනෙක් ඉන්නව.ඒකෙන් ඉස්සෙල්ලාම යන්නෙ පාල. අනිත් දෙන්න යවන්න කලින් උන් දෙන්න මුදලාලිගේ හුලං බහිනවා .

      @kamalasamarathunga4266@kamalasamarathunga4266Ай бұрын
  • Hi❤

    @KelumChamara-wd1cx@KelumChamara-wd1cx27 күн бұрын
KZhead