LALAI LILAI LAI || EPISODE 54 || ලලයි ලිලයි ලයි || 26th April 2024

2024 ж. 25 Сәу.
828 477 Рет қаралды

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер
  • මෙ කොමෙන්ට් එක කියවන ඔයා කවුරු උනත් මෙ වෙලාවෙ දුකින් ඉන්නවානම් තියෙ තියෙන දුක නැති වෙවා කියලා ප්‍රර්ථානා කරනවා

    @MaduDissanayaka-eu5vo@MaduDissanayaka-eu5vo12 күн бұрын
    • ❤❤❤❤

      @Nilaksani1988@Nilaksani198812 күн бұрын
    • @udayangathilakarathna-vv5xt@udayangathilakarathna-vv5xt12 күн бұрын
    • ❤❤❤😘

      @susandanushka5279@susandanushka527912 күн бұрын
    • ❤️❤️

      @user-ty3mt6pu1g@user-ty3mt6pu1g12 күн бұрын
    • @n.bandara4465@n.bandara446512 күн бұрын
  • අපේක්ශා රෝහලේ ප්‍රතිකාර ලබන සියලුම රොගින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන් යමු ..තෙරුවන් සරනයි

    @kevinsmokiyo6243@kevinsmokiyo624312 күн бұрын
    • ❤❤

      @ceylonboy1529@ceylonboy152912 күн бұрын
    • ඉක්මනින් තෙරුවන් සරනින් සුවය ලැබේවා ❤

      @user-yu2ws1jx6r@user-yu2ws1jx6r12 күн бұрын
    • 🙏🙏🙏🙏

      @kavindimalsha9899@kavindimalsha989912 күн бұрын
    • තෙරුවන් සරණයි

      @rooproduction5312@rooproduction531212 күн бұрын
    • Ikman suwaya labewa devi pihitai

      @SewwandiWasana-ky4bk@SewwandiWasana-ky4bk12 күн бұрын
  • බයික් එකක් ගන්න හීන දකින හැමෝටම දවසක උතුරන්න හරියන්න ඕනි❤

    @NimashaNethsara@NimashaNethsara12 күн бұрын
    • උදාරයි❤️

      @eniting-cx6hm@eniting-cx6hm12 күн бұрын
    • මටත් 😂

      @priyanthasobaniw.m529@priyanthasobaniw.m52912 күн бұрын
    • Monawath Hithanna epa Oya Bike?Three wheel wage hingana heena walata yanne nathiwa podi hari car ekakata yanna balanna. Igena ganna ayanam hondata igenegena Campus gihilla hari Wena honda course ekakin hari thanakata awith goda yanna balanna. Anika Bike wage ewa aran athapaya kadagena hari Jeewithen hari samuganna wunoth oyalawa athi dadi karpu demawpiyanta mokada wenne. Dukak neda athiwenna...

      @madhawaperera5804@madhawaperera580412 күн бұрын
    • මගේ එකා❤

      @rash_vlogs.1022@rash_vlogs.102212 күн бұрын
    • ❤ehemama venna oni hamotama ❤

      @kalukaBisava@kalukaBisava12 күн бұрын
  • උදාර ප්‍රේක්ෂකයෙක් වශයෙන් මෙම කමේන්ටුවට ලයික් 25 ක් අරන් දෙන්න

    @modvehicles@modvehicles12 күн бұрын
    • 😂😂8 Hoda wade

      @kihansatharu1042@kihansatharu104212 күн бұрын
    • 115 වෙනි like eka magen 😊

      @user-ri2vl2si4f@user-ri2vl2si4f12 күн бұрын
    • 232 me

      @nilushikabasnayaka6460@nilushikabasnayaka646012 күн бұрын
    • 305 මගෙන් උදාරයි 😂

      @ranifrando@ranifrando12 күн бұрын
    • 310 උදාරයි 😂👍

      @AmandikaSandeepani@AmandikaSandeepani12 күн бұрын
  • අහින්සක හැම කොල්ලගෙම යකඩ හීන ඉක්මනට සෑබැ වෙන්න ඕනි 🥺❤️

    @Vihanganethsara-ds4ed@Vihanganethsara-ds4ed12 күн бұрын
    • කදසුරිදුගෙ පිහිටින් මේක දකින බයික් පදින හැම කොල්ලම. පරිස්සම් කරන්න ඕනි

      @Vlog-ll3xj@Vlog-ll3xj12 күн бұрын
    • Kollanta witharak nemei kellantath yakada hina thiyenawa😊

      @nuwankumara3746@nuwankumara374612 күн бұрын
    • 😂😂😂😅😅

      @NalinSadew@NalinSadew8 күн бұрын
    • ​@nuwankumara3746 ehemada diwa poddda da ganna

      @NalinSadew@NalinSadew8 күн бұрын
  • යකඩ හින තියන අපේ එවුන්ට දවසක හැබැ වෙන්න ඔනි .උදාරයි❤

    @FahimFa582@FahimFa58212 күн бұрын
  • මේ මිණීමරුමට අල්මේදා අනිවාර්යයෙන් සම්බන්ධයි

    @shenalijayasingha4767@shenalijayasingha476712 күн бұрын
    • Ow eyawa saka hitenawa dan

      @Isika-iy4re@Isika-iy4re12 күн бұрын
    • අල්මේදාට මැරුණු ස්පා එකේ කෙල්ල එක්ක සම්බන්ධයක් තිබිලා ගැබ් ගත්තා වෙන්න පුළුවන්.සමහර විට කෙල්ල ඒක අල්මේදාගේ ගෙදර ඇවිත් කියනවා කියපු නිසා නිමලජීවයි අනිත් එකයි ලව්වා කෙල්ලව මරලා එල්ලන්න ඇති...

      @randika2@randika28 күн бұрын
  • එපිසොඩ් 54 මග නොහැර පොන් එකෙන් බලපු සෙට් ඒක කො ❤🙂

    @Jasiya512@Jasiya51212 күн бұрын
    • Yt eke balanne 4n eken thamai bn godak un doduda ubalata😅

      @hoddaff@hoddaff12 күн бұрын
    • @@hoddaff samaharak un episode bagayak balanne tv eken ithuru episode tika balanne pone eken ekayi man ahuwe serama ep pone ekaen balapu un koda kiyala eka therum ganna bari ubata thama dodu😹💔

      @Jasiya512@Jasiya51212 күн бұрын
    • අනේ බන් මේකේ රෙන්න එපා..😡😡

      @nilanthakumara3382@nilanthakumara338212 күн бұрын
    • @@nilanthakumara3382 උබට මොකක්ද ප්‍රශ්නේ 😹💔

      @Jasiya512@Jasiya51212 күн бұрын
    • @@nilanthakumara3382 උබ පොන් එකේන් බලන්නේ නැත්තම් පාඩුවේ ඉදාන් ඉතින් උබනේ රෙන්නේ බලන් යනකොට

      @Jasiya512@Jasiya51212 күн бұрын
  • අල්මේද මහ ජරා මිනිහෙක් උගෙ රස්සාව බේරගන්න අහින්සකයෙක් බිලි දෙනව

    @sandeepasanju8721@sandeepasanju872112 күн бұрын
    • මිනීමැරුමට ඌත් සම්බන්ධ යි වගේ

      @Yunara915@Yunara9159 күн бұрын
    • ඒක ඇත්ත

      @thusharipriyangi9701@thusharipriyangi97018 күн бұрын
  • උදාර ලෙස හැමෝගෙම බයික් හීන සැබැ වෙන්නෙ ඔනේ උදාරයි ❤❤😎😎

    @prabhashsandaru890@prabhashsandaru89012 күн бұрын
    • Mage car 🚗 heenaya hebe wewa

      @anuruddhamadushan7431@anuruddhamadushan74312 күн бұрын
  • නිමල ජීව,ලියො අල්මේදා ,ඌගේ ගෝලයා, මුන් ඔක්කොම මිනි මැරුමට සම්බන්ධයක් ඇති

    @kushi784@kushi78412 күн бұрын
    • Hamba wenna hitiya Lamaya Liyoge wenna athi

      @nirashasachini3572@nirashasachini357212 күн бұрын
    • Ara nimala jeewayage Golaya wenna one oka kale

      @menakajayasinghe4595@menakajayasinghe459512 күн бұрын
    • ​@@nirashasachini3572liyo kupadiya

      @kushi784@kushi78412 күн бұрын
  • Fb ඇඩ් එක දැකලා කතාව බලන්න ආවේ.. තව කවුද එහෙම බලන්න ආව අය. උදාරයි කතාව ❤❤❤❤ ජයවේවා..

    @slwildtv@slwildtv11 күн бұрын
    • මමත් අද පටන් ගත්තා,ඇඩ් දැක්කට පස්සේ

      @padmafernando3045@padmafernando304510 күн бұрын
    • Me mn😂

      @vindhyaganewaththa3599@vindhyaganewaththa35997 күн бұрын
  • අතිශයෙන් ප්‍රථම වතාවට මම මුලින්ම බැලුවේ අද නම් කතාව .උදාරයි.උදාරයි ❤

    @ytqueen20@ytqueen2012 күн бұрын
    • අතිශයින් ප්‍රථම වතාවට කියන්නෙ .... මේක බලන්නම ඕනෙ උදාර කතාවක් 😁

      @Suppa93-12@Suppa93-1212 күн бұрын
    • 😂

      @SurangaManoj-el3xb@SurangaManoj-el3xb12 күн бұрын
    • 😮 අද යන්න යන්න ආපසු කොටස් සියල්ල බලන්න 😊

      @priyanthasobaniw.m529@priyanthasobaniw.m52912 күн бұрын
    • Hm

      @samanthagodamune@samanthagodamune12 күн бұрын
    • අතිසයන් පෙතම වතාවට අදද බැලුවේ උදාරයි මණික උදාරයි

      @manojsampath2583@manojsampath258312 күн бұрын
  • මම ෆුට් සයිකලයක් ගන්න හීනේ මේ අවුරුදදේම සැබෑ වේවා ...

    @slvillageboy8622@slvillageboy862212 күн бұрын
    • 😢❤

      @AnuhasSankalpa-fp2gx@AnuhasSankalpa-fp2gx11 күн бұрын
  • අතිශය ප්‍රථම වතාවට ලියො ගැන් සැකයක් ආවා

    @elivorknowledge3368@elivorknowledge336812 күн бұрын
    • Matath

      @user-wu4pk1mu3g@user-wu4pk1mu3g12 күн бұрын
  • විමලජිවයි විල් කාරයායි ලියෝයි මේ මරණයට සම්බන්ධයි

    @manjula6212@manjula621212 күн бұрын
  • Comment බලන්නද ආවේ ... තේ කක් බීලා යටට යමු බලන්න ... උදාරෙන්ම ☺️👍

    @shihanmax880@shihanmax88012 күн бұрын
    • අඩේ තේ එකක් බොන ගමන් ඉන්නෙ😂

      @niroshan-@niroshan-12 күн бұрын
  • ලියෝ හොර දලු ජාවරමක් කරනවා උදාරෙන්ම..😂😂

    @incrediblemoments2021@incrediblemoments202112 күн бұрын
  • Tv එකෙන් බලන්න පුලුවන් වුනත් පෝන් එකෙන් බලන මම වගෙ උදාර කට්ටිය තව ඉන්නවද😂

    @MadushaniRathnayaka-oc3cx@MadushaniRathnayaka-oc3cx12 күн бұрын
    • Innawo😊

      @happy.446@happy.44612 күн бұрын
    • ඉන්නෝ 🌝

      @lahirusandaruwan7896@lahirusandaruwan789612 күн бұрын
    • Ooo

      @harsharukshan1713@harsharukshan171312 күн бұрын
    • නැතුව උදාරයි

      @DinushPriyantha@DinushPriyantha12 күн бұрын
    • Ow ow

      @PasinduMaduranga-qq8tt@PasinduMaduranga-qq8tt12 күн бұрын
  • කමේන්ට් බල බල කථාව බලන එකත් උදාරයි උදාරයි

    @manjula6212@manjula621212 күн бұрын
    • Udaarai udaarai 🥲

      @Happy_life75@Happy_life7510 күн бұрын
  • ලයික් 1000 ඔනි

    @user-dt5wk6yz6p@user-dt5wk6yz6p9 күн бұрын
  • ලියෝ සම්බන්ධයි මිනීමැරුමට

    @rk..8981@rk..898112 күн бұрын
    • හා

      @Veexsh@Veexsh12 күн бұрын
    • 😂​@@Veexsh

      @supercars1554@supercars155412 күн бұрын
    • ow

      @thilininisansala8302@thilininisansala830212 күн бұрын
    • Hari gon anee Liyo deida thamange state eke miniya daaganna 😂😂😂😂😂

      @mangalikaabeywickrama9052@mangalikaabeywickrama905212 күн бұрын
    • කතාව මුල ඉදන් බැලුවෙ නැද්ද 😂😂😂

      @sajjaroxtv1183@sajjaroxtv118312 күн бұрын
  • මමත් පුලුවන් හැම වෙලේම ගිහින් ලේ දුන්නා.අපේක්ශා එකේ දරුවො වෙනුවෙන්.හැමදෙනාම සුවපත් වේවා...❤

    @user-ne5oo9gd4t@user-ne5oo9gd4t11 күн бұрын
  • තනුශ්කායි ජෙමිනි ඉන්න scenes ඕන..❤😊 ජෙමිනි acting ආදරනීයයි

    @Aslam_Roshan_Fans@Aslam_Roshan_Fans12 күн бұрын
  • අනිවාර්යයෙන්ම ලියෝ මෙි වැඩෙි කෙරුවෙි..

    @tinaelandari2463@tinaelandari246312 күн бұрын
  • අල්මේදා ගෙ පවුලට දුක් විදින්න වෙන නිසා වරදක් නොකරපු පුංචිහේවා හිරේ යන්න ඕන එතකොට එයාගෙ දරු පවුල බලන්නෙ කවුද ලංකාවේ නීතිය නියමයි නේද

    @Priyanka-fh9es@Priyanka-fh9es12 күн бұрын
    • Ane podi eko me tv serise ekak 😂

      @kaveesha296@kaveesha29611 күн бұрын
    • ​@@kaveesha296 ඉතින් ඇත්තටමත් එහෙමනෙ බං,රටේ මුල් පුටුවල ඉන්න උන් සැප විඳින්න මිනිස්සු දුක් විඳින්න ඕන.ඌ කියන දේ හරි

      @manchanayakavlog.com94@manchanayakavlog.com9411 күн бұрын
    • ​@@kaveesha296 tv series වල ඇත්ත දේවල් නැද්ද

      @SLKnown@SLKnown7 күн бұрын
    • @@SLKnown ithin gon bijjo aththa de thibbath nathath gothayo me ragapana ekak

      @kaveesha296@kaveesha2966 күн бұрын
  • දරුවන්ට සැපදෙන්ඩ මිනිහෙක් එල්ලුම් ගහට යවන තිරිසන් ලෝකයක් මේක😢දුකයි....උදාරයි

    @padminijayamanna1799@padminijayamanna179912 күн бұрын
  • සුපර්....කතාවක්...රට ඉදන් කතාව ෆෝන් එකෙන් බලන මං වගේ අය තවත් ඉන්නෝද..

    @Priyaaedirisingha@Priyaaedirisingha12 күн бұрын
  • පොලිසිය ලීයෝත් සැක කරන්න පටන් අරන් වගේ.

    @chandimashan9573@chandimashan957312 күн бұрын
  • තනුෂ්කා, ජෙම්, රන්, සීයා නැතිව අද උදාර බව ටිකක් මදි

    @ydbn272_92@ydbn272_9212 күн бұрын
  • ලියෝ පුන්ච් හෙවාටත් දරුපවුලක් ඉන්නවානේ ලියෝ මිනි මැරුමට සම්බන්දයි

    @user-co3oz4qu5f@user-co3oz4qu5f12 күн бұрын
    • ලියො තමා මරලා තියන්නෙ

      @user-ii1su3hb6s@user-ii1su3hb6s12 күн бұрын
  • සේනක විජේසිංහ දඬුබස්නා මානය එකේ තමයි ඉස්සෙල්ලම දැක්කේ. ඒ කාලේ අපි පුන්චි ළමයි. මට මතකයි සේනකගේ ලස්සනට අක්කලා පිස්සු වැටිලා හිටියේ. කට්ටිය කිව්වේ සල්මන්කාන් කියලා. accident එකත් එක්ක තත්වය වෙනස් වුණත් සේනක තාමත් ලස්සනයි.

    @dahalexander@dahalexander12 күн бұрын
    • මතකයි මටත්..ඇක්සිඩන්ට් එකෙන් එක ඇහැක පොඩි වපරයක් ආවා.

      @chamilakrishanthi7477@chamilakrishanthi747712 күн бұрын
    • Kauda a? Ara police kenata meke act karana issara bavathra eke idapu naluwada?🤔🤔

      @user-bo2zj8mf7g@user-bo2zj8mf7g12 күн бұрын
    • Hmm​@@user-bo2zj8mf7g

      @Sewwandidissanayak@Sewwandidissanayak12 күн бұрын
    • Hi cirs ❤❤❤❤❤❤❤❤

      @pandulabandaraphotography@pandulabandaraphotography12 күн бұрын
    • සේනක පට්ට 🤗🤗

      @user-tj4dx4fn1e@user-tj4dx4fn1e12 күн бұрын
  • ලියෝ හිතන්නේ උගේ දරු පවුල ගැන විතරයි..😢😢

    @maheshsanjeewa4147@maheshsanjeewa414712 күн бұрын
  • මේ වෙලාවේ දුකින් ඉන්න හැමොගෙම හිත සැනසෙවා ❤🥺💔

    @user-if4xx2dh8e@user-if4xx2dh8e12 күн бұрын
  • සීරිම් සලකුණු නම් 3විල් ඩයිවර් තමයි.

    @chandimashan9573@chandimashan957312 күн бұрын
  • මෙවර අපොස සාමාන්‍ය පෙල සිසුන් සදහා විද්‍යාව වේගවත් පුණරීක්ෂන පංතිය

    @baass4987@baass498712 күн бұрын
    • Ai ubatath katata onada 😂

      @himeshvishva4121@himeshvishva412112 күн бұрын
  • ලියෝ කියන්න කෙනා වෙන්න ඇති මිනීමරුවා

    @shamilasoriwardhana9671@shamilasoriwardhana967112 күн бұрын
  • ලියෝයි විමල ජිවයි සම්බන්ධයි මිනිමැරිමට....

    @EmrpZoysa@EmrpZoysa12 күн бұрын
  • Liyo thamai minimaruwa.kiyana kattiya koo

    @thilakjayasundara6094@thilakjayasundara609412 күн бұрын
  • කිරි කොස් අල්මේදා මේ මිනිමැරුමට සම්බන්ධයි වගේ collection center එකේ විමලජීව ත්

    @Chamalisanjeewani@Chamalisanjeewani12 күн бұрын
    • Ai leo ge gedr wada karana kena

      @sumiranandaja@sumiranandaja12 күн бұрын
    • @@sumiranandaja matath uva thama shuvar neththe 😞😞

      @Manuka2009@Manuka200912 күн бұрын
    • @@Manuka2009 hmm

      @sumiranandaja@sumiranandaja9 күн бұрын
  • මුට රස්සාව නැති උනාම තමයි අවුල.පුන්චිහේවට පවුලක් නැද්ද?ලියෝ නම් මහ වසලයෙක්

    @hashanmadusanka5013@hashanmadusanka501312 күн бұрын
  • මිනීමරුවා ලියෝ....

    @user-if6jn9zb8w@user-if6jn9zb8w12 күн бұрын
  • ලියො අල්මේදා ආත්මාර්තකාමි මිනිහෙක් . තමන්ගෙ දරුපවුල රැකුනොත් ඇති.එතකොට අර පුන්චි හේවා ගෙ දරුපවුලට මොකො වෙන්නෙ .මූගේ හොරෙ අහු වෙන්නම ඕන මිලාට.

    @kushi784@kushi78412 күн бұрын
    • මලා

      @sameerasampath1647@sameerasampath164712 күн бұрын
    • Akha thami පට්ටම හොරු ඔහොම thami ඉතින් 🤔🤔🇱🇰🇦🇪

      @ayeshamissayesha7909@ayeshamissayesha790912 күн бұрын
    • oww hamdama oka thamai venne thooru mooru beripa halamasso thamai dalata vatenne pau punchi heewa😢😢😢

      @user-bo2zj8mf7g@user-bo2zj8mf7g12 күн бұрын
  • ලීයෝගේ සම්බන්ධක් තියෙනවා වගේ ම්නිමැරුමට..

    @ytqueen20@ytqueen2012 күн бұрын
    • Oow ow man katawa kiyannada

      @priyantha9551@priyantha955112 күн бұрын
    • ​@@priyantha9551ඇයි උබද කතාව ලිව්වෙ

      @amaraBandu-se5by@amaraBandu-se5by12 күн бұрын
    • ​@@priyantha9551 ලාවට කියන්නකො දන්නවනම්

      @dasunbro2024@dasunbro202412 күн бұрын
    • Oya kiyn deyk thamai

      @djamilamunasingha2491@djamilamunasingha249112 күн бұрын
    • ඔව් නේ උදාරයෙන්ම

      @user-ii1fb6ji3t@user-ii1fb6ji3t12 күн бұрын
  • අල්මේදා වගේ ආත්මාර්ථකාමි එවුන්.ලංකාවෙ දේශපාලෙනෙ වගෙ

    @rk..8981@rk..898112 күн бұрын
  • ලලයි ලිලයි ලයි😂 උදාරයි

    @AmashaVidusarni@AmashaVidusarni12 күн бұрын
  • යකඩ හීන සැබෑ වේවා❤❤

    @sumithDissanayake-@sumithDissanayake-12 күн бұрын
  • ලියෝ... සැක. මුල. ඉදල. මටනම් 😊😊අදත්. ලස්සනයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💕💕💕💕💕💕💕💕

    @user-lq2du6ul3e@user-lq2du6ul3e12 күн бұрын
  • කතාව පටන් ගත් දවසේ ඉදන්ම phone එකෙන් කතාව බලන අය ඉන්නවද තවත් ❤❤❤

    @niroshipdarshi7675@niroshipdarshi767512 күн бұрын
  • අතිශයින්ම අද උදාරයි......!!!! ❤❤❤❤❤❤

    @meerangaperera7983@meerangaperera798312 күн бұрын
  • අල්මේදා .තමයි .මිනීමැරුව .

    @manikebmunuge2889@manikebmunuge288912 күн бұрын
  • බයික් එකක් ගන්න හින මවන හැම කොල්ලෙක්ටම උතුරන්න හරියන්න ඔන ගුලි කැවා වගෙ බම් මෙක බලන්නෙ ඇත්තටම හදවතින්ම උදාරයි උදාරයි....හැමදාම පොන් එකෙන් බලන සෙට් එක කො ........කතාවනම් උදාරයි උදාරයි ...

    @pathummusicpm268@pathummusicpm26812 күн бұрын
  • 9.29t youtube එකට ඇවිත් කතාව දානකන් බලන් ඉන්න මම❤️‍🔥🤗

    @Manuka2009@Manuka200912 күн бұрын
    • උදාරයි නේ

      @Manuka2009@Manuka200912 күн бұрын
    • Ado අතිශයින්ම ප්‍රතම වතාවට නෙවෙයි මමත් හැමදාම ඔහොමමයි😂

      @fkgaming170@fkgaming17012 күн бұрын
    • @@fkgaming170 ඒ කියන්නෙ මන් වගෙ තව අය ඉන්නෝ උදාරයි 😅😅

      @Manuka2009@Manuka200912 күн бұрын
  • ලංකාව තවමත් ඉදිකටුවක් හෝ නිර්මාණකර ගන්නටවත් කිසිම තාක්ෂණ දැනුමක් නොලබන්නේ අදක්ෂ වන්නේ නැටුම්ගැයුම් ආදී පහත් නිර්මාමවලින් මෙ රට ලෝකයේ මුල්තැනට පැමිණ ඇතිබව නම් පෙනෙයි. සාරයඅසාරය නොදත් නූගත්හු වනාහි මෙ හිස්පුහු දේවල්වලට දරුවන් උනන්දුකරමින් ඔවුන්ට ප්‍රශංසා කරමින් අනාගතපරපුර මොඩයන් කරවති. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ......

    @awimala24apura71@awimala24apura7112 күн бұрын
    • 🥲

      @e.h.m2428@e.h.m242812 күн бұрын
  • මිලා දදනුෂ්ක සෙට් මරුවට 😘

    @SamithamadushankaWanigas-jw3pr@SamithamadushankaWanigas-jw3pr12 күн бұрын
  • උදාරයි ❤️❤️

    @NavothMihiranga@NavothMihiranga12 күн бұрын
  • ලියෝ අර තේ දළු කිරන උන් දෙන්නා එක්ක අර කෙල්ලට ගේමක් දීලා වගෙ..

    @everythingwillbeok363@everythingwillbeok36312 күн бұрын
  • මිලා මැඩම්ගෙ නමත් සින්දුවට දැම්මනම් හරි

    @manojasanka5823@manojasanka582312 күн бұрын
  • අප්පුගෙ කෑලි තුනේ ටෝච් එකේ බැටරි බැසීම, ලියෝගෙ කලබලේ, එදා රෑ දනුෂ්කගෙ ඇගේ හැප්පුනේ උක්කුංපුතා. ලියෝ කියන්නේ කලින් නයිට් ක්ලබ් ගිහිපු කෙනෙක්. ඇයි ලියෝ ප්රධාන කලෙක්ෂන් සෙන්ටර් එක අර දෙන්නට දීල තියෙන්නෙ. ඔයටික එකිනෙකට සම්බන්ධයි.

    @tharindumanojpriya8365@tharindumanojpriya836512 күн бұрын
    • Kauda ukkun putha?

      @desilvaliyanaarachchi5264@desilvaliyanaarachchi526412 күн бұрын
    • @@desilvaliyanaarachchi5264 Ukkuwa hewath pradeep. Wimalajeewa ekka inne.

      @tharindumanojpriya8365@tharindumanojpriya836512 күн бұрын
    • @@desilvaliyanaarachchi5264 විමලජීවයාගෙ ගෝලයා උක්කුංපුතා. (විල් කාරයා).

      @nuradhapathiraja8463@nuradhapathiraja846311 күн бұрын
  • මිනීමරුවා.අල්මේදා😊

    @ajithneelarangabandara1089@ajithneelarangabandara108912 күн бұрын
  • දනුශ්කයාගේ acting නම් ඉතිං සුපිරි හොදේ.. ❤❤

    @rukmaalrukmaal-zv8lp@rukmaalrukmaal-zv8lp12 күн бұрын
  • ලිායා් තමයි මිනිමරැවා

    @sureshkabral1767@sureshkabral176712 күн бұрын
  • සුපුන් රත්නායක කියන්නේ.පට්ට පොරක් සෑම තත්පරයක්ම මිනිස්සුන්ව අල්ලන් ඉන්න හැමෝටම බෑ ❤

    @dingama30@dingama3012 күн бұрын
  • දනුශ්කට පිස්සු හොද වෙනවට කැමති මන් විතරද 🥺💗

    @JanaHitha-bc2tk@JanaHitha-bc2tk12 күн бұрын
    • කොල්ලව පික්සෙක් කරන්න එපා අය්යෝ 😅

      @priyanthasobaniw.m529@priyanthasobaniw.m52912 күн бұрын
    • 🤣🤣🤣🤣

      @user-id8md2iy5n@user-id8md2iy5n12 күн бұрын
    • උට පිච්චු නැ ඔක ඩ්‍රාම එකක්😂

      @krishokkv1907@krishokkv190712 күн бұрын
  • කෙල්ලෝ ටික මේ කොනට 😊

    @tharindulakshan-ib2qw@tharindulakshan-ib2qw12 күн бұрын
  • අදත් ලස්සනයි 👍👍

    @jandrajandra5712@jandrajandra571212 күн бұрын
  • අල්මේදා thamai geme karaya

    @gunendramalkanthi7623@gunendramalkanthi762312 күн бұрын
  • ඉතින් අනේ පුංචි හෙවත් දරු පවුලක් ඉන්නවනේ😮

    @chandrachansra1244@chandrachansra124412 күн бұрын
  • 🤝🤝🤝 ආසන්න අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස්පෙල වෙනත් විභාග සදහා සිංහල විෂය වැඩි ලකුණු ලැබෙන රචනා ප්‍රශ්නයට 😌සාර්ථකව මුහුණ දීමට දරුවන්ට අත්වැලක් ලෙස ලියලා කියවලා වෙහෙසවෙලා ඉන්න ළමයින්ට වැඩි ලකුණු ලැබෙන සිංහල රචනා 🦻 අහන්න පුලුවන් වෙන්න ශ්‍රවණ ඉගෙනුම් ආධාරකයන් ලෙසද මා පවත්වාගෙන යන මෙම චැනලය පිළිබදවත් විභාගයන්ට සූදානම්වන දරුවන් දැනුවත් කරන්න සහෘදයිනි... 👌👌👌

    @elearninghjnetwork@elearninghjnetwork12 күн бұрын
  • මුලීන්ම මැසේජ් එක දාපූ කෙනාට ස්තුතීයි ❤

    @sanjanadulanjalee352@sanjanadulanjalee35211 күн бұрын
  • Mn thmi ada palaweniyatama balannee😊

    @user-be5js2ep4c@user-be5js2ep4c12 күн бұрын
  • ලියෝ ගැන සැකයක් හිතෙනවා 😮

    @Songhub14@Songhub1412 күн бұрын
    • මුල ඉඳන්ම මට එයා ගැන සැකයි. එයා දන්නවා මිනීමරුවා කව්ද කියලා

      @elitarantula2833@elitarantula283311 күн бұрын
  • Liyo maha jara minihek paw ahinsaka punchi hewa

    @Isika-iy4re@Isika-iy4re12 күн бұрын
  • Episode 54 dawas 2 balapu mama wege thawa aya sitida❤❤

    @xviber20000@xviber2000010 күн бұрын
  • බලන්ඩ කලින් comment බලන මන් වගේ උදාර කුමාරයෝ තවත් සිටිද..😅❤❤

    @padminithennkoon7544@padminithennkoon754412 күн бұрын
    • බලන්නට කලියෙන් comments බැලුවාම උදාරයිද නැහැ නේ😅😅😅 බලන ගමන් comments ලියනවා❤ කතාව අවසන් දැන් comments බලනවා❤❤❤❤❤❤

      @priyanthasobaniw.m529@priyanthasobaniw.m52912 күн бұрын
    • 😂😂😂 පිස්සු ද යකො එහෙම කවුරුත් නැ 😂😂

      @praneethgayashan6179@praneethgayashan617912 күн бұрын
    • ,😂​@@priyanthasobaniw.m529

      @padminithennkoon7544@padminithennkoon754412 күн бұрын
  • 5min 4k+views හරිම උදාරයි❤

    @thenujathusaraka5862@thenujathusaraka586212 күн бұрын
  • ලොකු මිනිස්සු නම්බුව ,බලය,පවුල වෙනුවෙන් පෙඩි එකා පාවා දෙනවා උදාරයි

    @anomarenuka8626@anomarenuka862612 күн бұрын
  • පුන්චි හේවා පවු

    @user-dw4ye1bu2z@user-dw4ye1bu2z12 күн бұрын
  • ලියෝ තමයි මිනිමරුව

    @ManojMine@ManojMine12 күн бұрын
    • මාත් හිතනවා

      @kushi784@kushi78412 күн бұрын
    • Waththe thedalu ekathu karana eka wennath puluwam

      @resanduminupa2005@resanduminupa200512 күн бұрын
  • බයික් වලට හීන දකින මේ වගේ කොල්ලෝ කොච්චර ඇද්ද..❤❤

    @wasanawasana2412@wasanawasana241212 күн бұрын
  • Kollonge heena thama rata heenenuth dakina 😢❤

    @malibroteckanmusic5884@malibroteckanmusic588412 күн бұрын
  • 👍👍❤️

    @user-dq6gp1zq3i@user-dq6gp1zq3i9 күн бұрын
  • 54වෙනි එපියත් උදාරයි නෙ..❤😊

    @padminithennkoon7544@padminithennkoon754412 күн бұрын
  • එතකොට පුංචිහේවගේ දරැ පවුල පවු නැද්ද

    @asokaindumati4191@asokaindumati419112 күн бұрын
  • ඔයාට සුබම සුබ දවසක් වේවා.

    @amilaruwan2080@amilaruwan208012 күн бұрын
  • Bassa දන්නවා ලියෝ මේකට සම්බන්ධයි කියලා

    @manorilakmali7539@manorilakmali753912 күн бұрын
  • Drama එක TV එකෙන් බලන්නේ නැත්තේ advertisement යන හින්දා... දැන් youtube එකෙත් ad දාන්න පටන් අරන්... 😢

    @79RCSSR@79RCSSR12 күн бұрын
  • මෙක බලලා ගෙදරින් බයික් එකක් ගන්න ඔනේ හින්දා අල්ලපු ගමේ කට්ටඩි රාල එක්ක සෙට් වෙලා බොරුවට ගෙදරට රගපාන පාලම් කොකා වැහුනා වගේ රගපාන මං උදාරයි 😅😅😅

    @asankasampath3246@asankasampath324612 күн бұрын
  • පලවෙනි පාරට යූ ටියුබ් එකෙන් කතාවක් බැලුවේ මේකනම් පට්ට ප්‍රශ්නෙක ඉන්න වෙලාවක උනත් බලලා හිනා වෙන්න පුලුවන් මරු කතාවක් 😁💞

    @NethmiKaushalya-zr3fn@NethmiKaushalya-zr3fn12 күн бұрын
  • කොටස් 54ම youtube එකෙන් බලපු අය මේ කොනට😍😍

    @xviber20000@xviber2000011 күн бұрын
  • ලියොත් සම්බන්දයි මරනෙට

    @avishkaindurangadilshan2789@avishkaindurangadilshan278912 күн бұрын
  • නයි අල්මේදා තමයි මිනීමරුවා...🤟

    @thanujadilki2410@thanujadilki24108 күн бұрын
  • ලියෝ මේ මිනීමැරැමට සම්බන්දයිකියල හිතෙන්නෙ මට විතරද

    @rohithaperis3969@rohithaperis396912 күн бұрын
  • Supper ...❤❤❤

    @user-xg5kf5tj3n@user-xg5kf5tj3n12 күн бұрын
  • Minimaruwa appuwa.

    @mbkumarashingha2263@mbkumarashingha226312 күн бұрын
  • Please කාර්ම් ඩවුන් please කාර්ම් ඩවුන්

    @sameerasamarakoon-fg3lx@sameerasamarakoon-fg3lx8 күн бұрын
  • අල්මේදා තමයි මිනිමරුවා

    @user-hb9jj8pq7q@user-hb9jj8pq7q10 күн бұрын
  • මේක බලන්න බැරි උනෝතින් උදාරෙන්ම මට පිස්සු වගේ

    @user-zy5kw5hg2z@user-zy5kw5hg2z12 күн бұрын
  • විමලජීවයාගෙන් මොකද පොලිස් ලොක්කා ප්‍රශ්න කරන්නේ නැත්තේ..🤔🤔

    @incrediblemoments2021@incrediblemoments202112 күн бұрын
  • උදාරයි උදාරයි උදාරයි

    @chandanimala5581@chandanimala558112 күн бұрын
KZhead