සී යූ || See you
ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama
දර්ශන්ගෙ රගපෑම් ඇත්තටම සුපිරියි ..එයාගෙ භාෂාව හරිම ලස්සනයි... වෙනස් .... සුබ අනාගතයක් ඔයාට
මේ චරිතයට ෂලනිවම ගත්ත එක මාර වටිනවා එයා මාර Talented කවුරු මොනා කිව්වත්
Ekagai❤
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
Ne
Shala❤❤❤❤❤
ශලනි පන්ඩිත කතා කිව්වා උනාට ටිකක් නපුරු ත් උනාට ගොඩාක් දක්ෂයි
සාෂා දැන් අරකිට දාන ලොකු ලයින් වලට respect 😂❤
😊😊😊😊😊😊😊😊😊😊
Eknm💪😌
ශලා මාර talented .. මිනිස්සු එයාට එක එක ඒවා කියලා වෙනම ඇරියස් එකක් cover කරන්නෙ....
ශාශට තේ එකේ ඉතුරු බාගේ බොන්න කියලා දෙනකොට මගේ හිත 'ඕක විසික් කරපනන්න්න්න්' 😂🤭🫡
😅😅😉
කවුද කියන්නෙ රොශාන් රනවනට රගපාන්න පුලුවන් කියල .ඒ රඟපෑම හරිම ප්‍රාතමිකයි.ඇත්තටම ඊට වඩා හොඳට මට රගපාන්න පුලුවන්
Siraa kathava..
අනිවාර්‍යෙන්. එයා මොඩ්ල් වලට විතරයි හොද
Ane.mamath.hethuwa added.roshnta ragapanna.bea.thama
එයා කතා කරද්දී තමා අමුතු
Aththatama Roshanta rangapanna behe thamai
අනේ මේකෙ ආලෙ මනාලයි සින්දුව tiktok එකට add කරන්න බැරිද මේ වගේම slow motion sing කරන එක..ඒක හරිම ලස්සනයි 🥺❤️
ඇයි ඒ සින්දුවත් කන්න ද යන්නෙ
@@Chaanubunny-OG😂😂😂😂
Shasha excelnt.onna niyama naluwo
සාසා ඇක්ටින් නියමයි.පරන නලුවොත් පරාදයි.ඇත්තම ආදරේ නියමෙට ඇඩ් කරනවා.සාසාගේ හැගීම් පාලනය කර ගන්නේ හිතට ජොබ් 1 මතක් කරලා දීලා.මරැයි
ශාශා නියමයි..ඔහොම තමයි ඉන්න ඔනි..❤
meka kathavak bn😂
ගීත් ❤❤ favourite character
හැමෝම කියන්නේ වරුන් කරපු එකයි ගීත් කරපු එකයි කවුරුත් කියන්නෙ නෑ අශේන් කරපු එක අශේන් තමයි හොදට ම කරේ 😌💖
😂
නේහාගෙ මල්ලි ඇයි අර තොප්පිය ගලවන්නෙ නැත්තෙ.. ගෙදරටත් ඒක දාගෙන.. 🥲
Super star Dharshan Thawaraj 👍
Salani niyamai. එයාගෙ චරිතෙ ට මන් අසා i. ❤❤❤❤
දර්ශන් නේහා ඒ කොටසෙ ඒ පැත්ත මාර ලස්සනයි මුහූදත් එක්ක ඒ කොයි පැත්තද දන්නෙ නෑ
matara dikwalla nil walla ehh 😊
@@kaushi9972 ❤️
shala darshan wagema Chathurangath lassanata act karanawa❤
ශලයි දර්ශනයි ලස්සනයි screen ඒකට 😍😍😍🥺
මේ කතාවේ දුක හිතෙන මෝඩ අවසානයක් නම් එපා. ඔන්න ගීත් හරි අශේන් හරි අයින් උනාට කමක් නෑ.... ඒත් නේහා විරාන් එකතු වෙන අවසානයක් ලස්සනයි. ❤❤❤❤❤
Yes
ඊට කලින් කට්ටිය අයින් වෙයිද දන්නෑ....😂
@@darshaniimbulagoda4630😅😅
නේහා + ෂාෂා කම්බිනේෂන් එක මරු. 100% 🔥🔥🔥 නේහා + ගීත් කම්බිනේෂන් එක 95% 🔥 ශලනි + රොෂාන් කම්බිනේෂන් එක 10% 🙈 සෙට් නෑ.....
අපේ නිර්වාන් නම් එකෙන්ම තේ එක බොනවා.
😂😂
😂😂
😂😂😂😂
ශාශාගෙ ලොකු ලයින් නම් නියමයි 🫡
අද කොටස මාරම ලස්සනයි ! ❤️
ගීත් නේහා ගැන ගොඩක් දේවල් හොයාගනී වගේ
නේහාගේ අම්මගේ කතා විලාශය ලස්සනයි ❤
ඔව් එයා ගොඩක් දක්ශ රංගන ශිල්පිනියක් තරුන කාලෙ ඉදලම.
රංගන පාසැලක්...
එයා මේවගෙ චරිතයක් බාර ගත්තා කිව්වමත් පුදුමයි.
Shalani ❤❤
Darshan best ❤️
Darshu daala flm ekk karannako.nathnm meyawth Indiawen aran yai
Eek thmyi😢😢
una hadila inna widiya supiriyatama act kala shala
Love u darshan
😅😅😅😅😅
රොශාන් රනවන දැන් තමා සුපිරි ඇක්ටින්
Darshan best look❤👍
Ai dn na nehagei virangei dn seen walata asa hitenawa 😢❤
මෙන්න කතා...
දර්ශන් අයියා හින්ද තමයි කතාව ලස්සන
හරි ලස්සන යි කතවා
ලස්සන කතාව ❤❤👍👍
මම ආසම නේහගේ අම්මට ❤දක්ෂ කලාකාරිනියක්. රගපාන විදිය බලන්න ආසයි❤
නෙතුමලි ට මුල අමතක උනා ප්‍රසිද්ධ වෙද්දි සල්ලි හම්බකරද්දි
Sinhala.jathiya hemathama
Eyage etta jeewitha katathawa
Sha sha , nethu matching cupple eka
Patta naluwo tikak drama ekata aran thiyenne
මේ මුහුද මැද ලොකේශන් එක කොහෙද
සුපිරි ගෙයක් ඒකනම්..ඒ ඇත්තටම ශලනිගේ ගෙදරද
Ne. Matugama geyak
සල්ලි පොකුරු drama eke hemakage gedara
Me salli pokuru eke gedara
සල්ලි පොකුරු ගෙදර...
Ne mthugm ape gwl lga,,, gedr අයිතිකාරයෝ rata inne,,, me ge drama walta dila thinne
Today is sooo beautiful darshans seens good luck handsome
ලස්සන කතාවක්
Darshan❤
ඇත්තටම තේ එකක් දාන්.බිව්වනන් තාත්විකයි
Kaasi saban pena luuuuu gaanu ais kataluuuu neeeeee siraama kathaawaa
ශාශා පව් 😥🩷
විරාන් ආයේ රැවටෙන්න නම් එපා
Dharshan ❤👍
sharukge wage expretion darshantath thiyenawa . duragamanak yanna labewa
Darshan oya nisamai see you drama eka balanne.oya awiddath ,baluwath ,wadi unath amuthuma kalawak thiyenawa.hari aasai balan inne.oyata raja kaale charithayak hodata macth wenawa.pooja umashankar thama oyata galapenama partner.
Shasha 💗
Love all of you 💕💕💕
Beautiful
Ane darshan supar 😘❤️😍
Lassanai ❤❤❤❤❤
Muhudu wathurata thuwala suwawenawa
❤❤❤❤❤❤ As waha wadinna apa me kollata darshan .... Bs.. pulliyara dewiyo Araksa karanna oba. APE RATE AGANA MANIKAK
පව් අනේ shasha
darshan you are the our sharuk💓
ශාෂා පවු😢 ඒ උනාට එහෙම හිරකරන් ඉන්න එක වැරදි
Gedara yauwoth poddewa Neha maraine
E song eka pissuwak ❤️
Shehan ur acting is good Good luck
❤❤ love you darshu ❤❤
Darshan expressions nm maru❤❤
ෂා ෂා පව් අනේ.❤❤❤❤
❤😊
Aaaaaaw🥺❤️
❤❤❤❤❤❤❤
❤❤❤❤
Darshan superb 👌 ❤❤❤
❤❤niyamay katawa 🎉
Darshan ❤❤❤❤❤❤❤
Superb acting ❤ Darshan
Super star Darshan Thavaraj❤
Neha hinda shahsa vidpu duka dn shasha hinda neha vidinn onii. Eetpsse denna ekathu unat kmk.na
❤
Man asama charithe shasha❤❤❤
Darshan ❤️❤️
Dharshu my fav❤💖🥺
ශා ශා🥺
ඔය වගෙම කෙල්ලො කොල්ලො කොච්චර ඇතිද මේ ෆිල්ඩ් එක නිසා තමන්ගෙ ආදරෙ නැතිඋන.කෙල්ල හරි කොල්ල හරි වෙනස් උන අය .අනිත් පැත්‍තෙන් කෙල්ලෙක් හරි කොල්ලෙක් කොච්චර දුක් විදින්න ඇතිද.එහෙම දෙවල් ගොඩක් වෙලා ඇති.මුල අමතක නැති එක තමා ගොඩක් අයගෙ ප්‍රශ්නේ
ඒ කෝප්පේ තේ නැ😅
Danatanm acting maru, eth drama eke passata kohoma wevida danne naa
ඉස්සරහට shashata khatawath lan weynna බැරි වෙයි a තරම් ayage action super ❤❤🇦🇪🇱🇰
❤❤❤
Me ratee gaanu thamaiii ban gaanu
❤❤❤❤❤
හ්ම්ම්
❤❤❤❤🌹
Darshan 🫶🫶🫶🫶
Shasha ❤❤❤
Shasha❤❤❤❤
❤❤❤❤🎉🎉🎉
කෙල්ලො එපා වෙනවා මේවා බලද්දි 👋😒
මේ සල්ලි පොකුරු එකේ හේමක ජයසූරියගේ ගේ නේද ශලනිගේ ගෙදරටත් අරන් තියෙන්නේ
Neha Inna island eke camping karanna puluwan da danne ne,lassanai,ethana name danna kenek nedda
Puluwan..Nilwella blue beach
Blue Beach Island Nilwalla
Blue beach island , camping කරන්න සුපිරිම place එකක්
Ekath iwarai dan.
කෑම්පින් කරන් ගියාම උබල කැලේ රීල පුක හෝදන්නෙ නැතුව කොහොමද බන් ඉන්නෙ ගූ ගද ගගහ🤮