Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 137 | 28th March 2024

2024 ж. 27 Нау.
229 556 Рет қаралды

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 137 | 28th March 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер
  • වින්සුකීගෙ මැනේජර් වෙන්න ඕන ඒ කොල්ලා 😊❤

    @dedunudedunu399@dedunudedunu399Ай бұрын
    • ඒත් වයසයි කිව්වනේ එයා

      @user-kj2ny5pu2v@user-kj2ny5pu2vАй бұрын
    • නමුත් වින්සුකි එයාගේ බොස් කිව්වනේ

      @poppy2155@poppy2155Ай бұрын
  • වින්සුකි බේරගන්න ආවා කෙනා ලස්සනයි 😘

    @dulanjaligayathri4586@dulanjaligayathri4586Ай бұрын
    • සමහර ව්ට එයා බුක්සොප් එකේ මැනේජර් වෙන්න ඇති.

      @sugiwahalakoon8075@sugiwahalakoon8075Ай бұрын
    • එයාගෙ උස😮

      @user-pi6vj2zx2g@user-pi6vj2zx2gАй бұрын
    • Eya thama winsukige boy friend wenne.. mata hithena widiyata

      @nimashaekanayake5886@nimashaekanayake5886Ай бұрын
  • අම්මෝ වින්සුකී බලන්න කෝ.. එයාට අරයට හිත ගියා වගේ.. එ boy ගෙ voice එක 😃 ළඟදීම තවත් ආදර කතාවක් බලන්න පුළුවන් වෙයි නේද.. ❤ අද තමයි මං හිතන්නෙ වින්සුකී කේන්තියක් නැතුව අම්ම එක්ක කතා කරෙ..❤😊

    @user-to4rz2wv2p@user-to4rz2wv2pАй бұрын
  • වින්සුකිව බේරගන්න ආපු කෙනා අනික් අයටත් වඩා හැන්සම් 😌❤

    @uththaraAbewardhana@uththaraAbewardhanaАй бұрын
    • 😂😂

      @sandu.7899@sandu.7899Ай бұрын
    • Rewula thibbanam

      @PawaniMalhari@PawaniMalhariАй бұрын
    • Manager ned e

      @MaduShi-wj3gg@MaduShi-wj3ggАй бұрын
    • සිරාවටම

      @dahamiparanagama1394@dahamiparanagama139429 күн бұрын
    • ඒ උනාට රගපාන්න බෑ

      @Dineka_Jayasooriya@Dineka_Jayasooriya29 күн бұрын
  • එදා කස්ටිය කතා උනේ යාලුවො හතර දෙනාගෙම ගෙවල් වල යන්න නේද. ඒත් ගියේ වින්සුකීලගේ ගෙදර විතරයි

    @dinithinishshanka9592@dinithinishshanka9592Ай бұрын
  • අලුතෙන් ආපු කොල්ලා මාර හැන්ඩ්සම් නේහ් ❤

    @DasuniKawya@DasuniKawya29 күн бұрын
  • වින්සුකීව බේර ගත්ත කොල්ලා නිසාම වින්සුකී හොද කෙනෙක් වෙයි කියල හිතෙන්නෙ නැද්ද 😁

    @BHNMadhu-nw8wh@BHNMadhu-nw8whАй бұрын
  • ආල්‍යා වින්දුලට ආදරෙයි කියනදවස එනකල් 👀 බලන් ඉන්න අය කෝ.. ❤දාගෙන යමුද. ලොබකම පැත්තකින්තියලා...

    @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • @AnupamaDilshan-rz4wb@AnupamaDilshan-rz4wbАй бұрын
    • @jhindrashanthishanthi342@jhindrashanthishanthi342Ай бұрын
    • @NilanthiLoos-xo5wb@NilanthiLoos-xo5wbАй бұрын
    • ❤❤❤

      @Nethmi427@Nethmi427Ай бұрын
    • ❤❤❤❤

      @Nethmi427@Nethmi427Ай бұрын
  • වින්සුකීට හීත ගියාවාගේ❤❤❤

    @Yomalrasanga@YomalrasangaАй бұрын
  • මෙ කතාවේ ලස්සනම ආදර කතාව තියෙන්නේ ලකිගේයි සුදු දොනිගෙයි ♥️♥️

    @jiwithemdukak6156@jiwithemdukak6156Ай бұрын
  • අලයා නිසා තාමා වින්සුකිට අමුත් ගැන ඇත්ත දැන ගන්න පුලුවන් උනෙ නැත්තම් තාම වින්සුකි මුට අහුවෙලා අල්‍යා කැම්පස් එකෙ යාලුවො එක්ක වින්සුකගෙ ගෙදර අවනිසා වින්සුකිට ඇත්ත දැන ගන්න පුලුවන් උනෙ ❤

    @saduntharanga9045@saduntharanga9045Ай бұрын
  • හොදම කෙනා අනිවරෙන් හම්බෙනවා වින්සුකි එතකම් ඉවසන්න තියෙන්නෙ❤❤❤ 🥰 අපෙ ජිවිත වලටත් ඒක අදාල වෙනවා ❤❤

    @sasrikalakshan6358@sasrikalakshan6358Ай бұрын
  • ඒ වොයිස් එක...වින්සුකිට හොද කාලේ වගේ.......❤❤❤

    @user-ks5lm3pb3l@user-ks5lm3pb3lАй бұрын
  • මෙ බෝයි නිසා වින්සුකි හොද උනොත් හොදයි🤗❤️

    @sachininisansala6426@sachininisansala6426Ай бұрын
  • මේ මොන විකාරයක්ද බං මේ කොයි වෙලේ බැලුවත් ආල්‍යා වින්දුලට බනිනවා වින්දුල පස්සෙන් යනවා එකම දේ වෙන්නෙ දැන් නම් ඒකම බලලා එපා වෙලා 😂

    @ishankamadushani2792@ishankamadushani2792Ай бұрын
  • ආල්‍යත් දන්නවා වින්දුල වැරදි නෑ කියන්න .ඒත් කමල් මහත්තයට උන් පොරොන්දුව නිසා ඔහොම හැසිරෙන්නෙ මන් හිතන්නෙ .පවු 😒💔

    @Naturelovers2.2@Naturelovers2.2Ай бұрын
  • අද ආලයා වින්දුල ඉන්නවා නියමයි❤

    @Yomalrasanga@YomalrasangaАй бұрын
  • එයා මරු❤ අලුත් කොල්ලා😊😅

    @Chanchala124@Chanchala124Ай бұрын
  • අද වින්සුකිව අමොදගෙන් බේරගන්නවා නේද කව්රුත් හරි කොල්ලෙක් නේද. එයා වින්සුකිගේ අලුත් පෙම්වතා වෙයි කියලා හිතෙනවා නේද

    @slliyanage361@slliyanage361Ай бұрын
    • එයා කොල්ලෙක් නෙමයි කෙල්ලෙක් නේද ?

      @Chandralatha4669@Chandralatha4669Ай бұрын
    • ​@@Chandralatha4669මම නම් දැක්කේ කොල්ලෙක් වගේ අතේ ඇගිලි එහෙම.

      @slliyanage361@slliyanage361Ай бұрын
    • Oyt innwd

      @ChamaraSadaruwan-by6jk@ChamaraSadaruwan-by6jkАй бұрын
    • ඔයාට තියන හැකියාවක්

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • ​@@ChamaraSadaruwan-by6jkkoheda

      @slliyanage361@slliyanage361Ай бұрын
  • වින්සුකී බේරග්ත්තේ මැනේජර් මහත්තයා නේද ...❤❤❤

    @wasanawasana2412@wasanawasana2412Ай бұрын
  • Ammo vinsuki bana bana hitiya මැනේජර් නේද මේ. එහෙනම් ඒකත් ලස්සන ආදර කතාවක් වෙයි

    @slliyanage361@slliyanage361Ай бұрын
    • Manager neme neda eyawa hariyta dn ne wagene winsuki hitiye. Mtath eyatanm hitha giya 😊😂

      @nadeearagama9856@nadeearagama9856Ай бұрын
    • මැනේජර් කියලා මම හිතන්නේ මොකද වින්සුකි බැන බැන හිටියට දැක්කේ නෑ නේ ද මැනේජව

      @slliyanage361@slliyanage361Ай бұрын
    • ​@@nadeearagama9856😂හිත ගියා අපොයි

      @slliyanage361@slliyanage361Ай бұрын
    • @@slliyanage361 😁😁😁

      @nadeearagama9856@nadeearagama9856Ай бұрын
    • හිතගියතැන මාලිගා .මගෙ හිතත් තැනක නැවතුණා අනේ....❤

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
  • ලකීගෙ කතාවට ආස මම විතරද ❤❤❤😂

    @user-sx9uk4ss1z@user-sx9uk4ss1z28 күн бұрын
  • අද තමයි ඇත්ත වින්සුකි හිනා වෙනවා දැක්කේ .ගැලපෙනම කෙනා වෙන්න ඇති ඒ ආවේ.

    @lineyageramya1553@lineyageramya1553Ай бұрын
  • ආදරයක්‌ හිතට ආවම විනසුකීගෙ ලස්සන...❤

    @priyanadeeshani8582@priyanadeeshani858227 күн бұрын
  • අනේ ලකී ඔයා නම් සුපිරි පිරි 😃😃

    @jithairoshima7876@jithairoshima7876Ай бұрын
  • මරැ බෝයි වින්සුකීව බේර ගත්ක කෙනා🌹🌹🌹

    @kanthikan5145@kanthikan5145Ай бұрын
    • @FjdVvi@FjdVviАй бұрын
  • අලුත් කෙනාගෙ කටහඩ 😮❤

    @FunnyPizzaSlice-tl7qm@FunnyPizzaSlice-tl7qmАй бұрын
  • අනෙ ආල්‍යා වින්දුලව තෙරුම්ගන්නකෝ. වින්දුලට love කරන්න කෝ......❤

    @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • Ow ne

      @slliyanage361@slliyanage361Ай бұрын
    • @@slliyanage361 ☝🤦‍♂️🤟✔

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • Alya vindulawa therum aran inne eyata dunna poronduva kadanna baruwai inne

      @user-qn3qg7nb3i@user-qn3qg7nb3iАй бұрын
  • අඩේ ලකී ගේ සින්දුව 🤭 ලකී කතා කරන විදිහ නම් මාර ලස්සනයි ❤ ලකී කොල්ලා මරු ඉතින් ❤

    @User-Janu74@User-Janu74Ай бұрын
  • වින්සුකී මැනේජර්කාරයා එක්ක සෙට් වෙයි වගේ 😊

    @MCESPRO6996@MCESPRO6996Ай бұрын
  • වින්සුකී බේරගන්න එන කොල්ලා ලස්සනයි. ඒ ගැඹුරු කටහඩ මරු.. කොල්ලෙක්ට මාර ම මැචින්

    @sovi_jay6273@sovi_jay627327 күн бұрын
  • Ane e aluth charcter eke voice. Ek superb ❤😊

    @HimashiKaushalya-gg8tz@HimashiKaushalya-gg8tzАй бұрын
  • අද වින්සුකී බේරගත්ත කොල්ල තමයි මැනේජර් වින්සුකී ට පේන්න බැ කිව්වෙ ඒ කොල්ලව තමයි හැබැයි අද අර අමෝදගෙන් බේරා ගත්ත නිසා වින්සුකී මැනේජර් ට ආයෙම මොකුත් කියන්නෙ නැ එයා එක්ක බිස්නස් එක දිගටම කරගෙන යනවා අන්තිමට ආදරයක් පටන් ගන්න උනත් පුලුවන් ඉතින් ඒ විදියට යද්දි අන්තිමට වින්සුකී හොද කෙනෙක් වෙනවා ආල්‍යා ඩිග්ග්‍රි එක අරගෙන දෙන එකටත් මොකුත් කියන්නෙ නැ ඔන්න ඔහොම තමයි වෙන්නෙ මං හිතන විදියට කිව්වෙ

    @sameerasandaruwansameerasa7777@sameerasandaruwansameerasa7777Ай бұрын
  • ව්ංසුකිගෙ අම්මට ප්‍රස්නයක් නැත්නම් ඒකත් ප්‍රස්නයක් කරගන්නවා❤❤

    @TravelShopping-xc3li@TravelShopping-xc3liАй бұрын
  • ලකි කතාව මැද මරු වදන් කැලි දාන්නෙ ලකී නම් පට්ට😂😮😊

    @himalipriyangani7783@himalipriyangani7783Ай бұрын
    • Aththak

      @PawaniMalhari@PawaniMalhariАй бұрын
  • අම්මෝ vinsukige manager ge lassana ❤

    @sandarajini1790@sandarajini1790Ай бұрын
  • වින්සුකීට තමා අවසානෙට කතාවෙ ඉන්න හැන්සම් කොල්ලා සෙට් වෙන්නේ 🥳😍

    @l.g.s.i5951@l.g.s.i5951Ай бұрын
    • ඒකනම් ඇත්ත. රැවුල නම් පුසන්ටත් තියෙන්නේ.. කොල්ලා මාර ලස්සනයි 😍

      @priyanadeeshani8582@priyanadeeshani858227 күн бұрын
  • අනේ ආල්‍යාත් ඕනාවට වඩා වින්දුලව දෙකයි පනහට දානවා.පව් වින්දුල

    @kawindihansika5591@kawindihansika5591Ай бұрын
  • Allaya vindulata duk denawa wadi a denna ikmanata ekathu karannakoooo❤❤❤

    @prabathchathu1859@prabathchathu1859Ай бұрын
  • Aluthi apu kolage voice eka nam maru❤❤❤❤💗💗💗🙈🙈🙈🙈

    @renukakumari4061@renukakumari4061Ай бұрын
  • වින්සුකි ලස්සනට හින්නා වුනා අද

    @user-co3oz4qu5f@user-co3oz4qu5fАй бұрын
  • ලකී දැන් චාමිනීට දෝනිත් කියන්න පටන් ගෙන😂❤😊

    @user-cr3vu6vk4p@user-cr3vu6vk4pАй бұрын
  • ඒ කවුද ඒ අලුත් කෙනා. මගෙත් හිත ගියා එයාට නම් ❤😊

    @Dinistory2006-dk3yb@Dinistory2006-dk3ybАй бұрын
  • චාම්නම් මාරම ලස්සනයි ❤❤❤❤

    @isharamaduwanthi2655@isharamaduwanthi2655Ай бұрын
  • අද කතාව ලස්සනයි ❤❤

    @sisirakumara7069@sisirakumara7069Ай бұрын
  • වින්සුකි බේර ගන්න ආපු කෙනා😊❤❤❤❤❤❤❤❤

    @sadali12345@sadali12345Ай бұрын
  • මේ කොල්ලා වෙන්න ඇති වින්සුකිගේ බුක් ශොප් එකේ මැනේජර් .

    @user-cm2qv1wu2x@user-cm2qv1wu2xАй бұрын
  • ආල්‍යයි වින්දුලයි ඉක්මන්ට යාලු වෙන වනම්❤

    @wasalaprasad3083@wasalaprasad3083Ай бұрын
    • ඒක ඒපා

      @samanthamadu6983@samanthamadu6983Ай бұрын
    • Kamal mahaththayata wechcha poronuwa nisa thamai alya ehema hasirenne

      @jhindrashanthishanthi342@jhindrashanthishanthi342Ай бұрын
  • Vindula paw,aalya vindulata adarei eth kamala mahathtayata una poronduva nisa wenna ati aalaya vindula magaharinne🎉🎉🎉❤❤❤

    @emaneman7890@emaneman7890Ай бұрын
  • දැන්නම් වින්සුකි හැදෙයි

    @samanthamadu6983@samanthamadu6983Ай бұрын
  • me katawe jolly ma charite laki.💖💖

    @user-d485@user-d485Ай бұрын
  • Aththa winsuki lassanai.. amuthu lassanak thiyenne

    @nimashaekanayake5886@nimashaekanayake5886Ай бұрын
  • Laki ge charite e actor maruwata karanawa.

    @user-hy6ru7ju5m@user-hy6ru7ju5mАй бұрын
  • ඒකත් ජය සිරි මංගලම් ආල්‍ය

    @maheshakaushani9668@maheshakaushani9668Ай бұрын
  • Vinuski aluth pem watha wei kiyala hithenne mata witharad ❤

    @chathuchathu5437@chathuchathu5437Ай бұрын
  • Aluth boy ge voice lassanai 🤭

    @Nawodyadew@NawodyadewАй бұрын
  • අලුත් කොල්ලා නිසා වින්සුකී හොද කෙනෙක් උනොත් හොදයි😊😊❤❤❤❤

    @user-qk8zx1zd3r@user-qk8zx1zd3r29 күн бұрын
    • හ්ම්ම්

      @nethminimashakappetipola4696@nethminimashakappetipola469629 күн бұрын
  • laki maru.❤❤👍🏻👍🏻

    @user-d485@user-d485Ай бұрын
  • Laki ge adare.💖💖

    @SachiniLakmali-xk8qo@SachiniLakmali-xk8qoАй бұрын
  • ලකී නම් පිස්සුක් අප්පා...😂😂😂

    @sandyamadarasinha8120@sandyamadarasinha8120Ай бұрын
  • Laki ta kamati aya ko blnna. 💖💖

    @SachiniLakmali-xk8qo@SachiniLakmali-xk8qoАй бұрын
  • E kolla hoda kollek unoth hodai❤❤❤❤❤❤

    @GP-ng6qk@GP-ng6qkАй бұрын
  • ලස්සනයි අදත් ❤️❤️

    @ranifrando@ranifrandoАй бұрын
  • අනේ ආල්‍යනම් දැන් ඕනෑවට වැඩී..වින්දුල අතින් වැරැද්දක් උනාහෝ නැතා ඔච්චර කල් තරහෙන් ඉන්න ඕනෙද...ඒක වෙලා කොච්චර කල්ද පිස්සු .අනෙ😂

    @isharamaduwanthi2655@isharamaduwanthi2655Ай бұрын
  • ඔය අාල්‍යාවයි වින්දුලවයි තරහ කරල තිබ්බ අැති නැද්ද හැමදාම දුව දුව කතා කරනවපස්සෙ වින්දුල බලාන ඉන්නව අරය යනව .😢

    @yoona2004@yoona2004Ай бұрын
  • ada nm asama charite laki innawa. Laki maru ane.💖💖

    @user-hy6ru7ju5m@user-hy6ru7ju5mАй бұрын
  • Laki maru ane. 💖💖

    @SachiniLakmali-xk8qo@SachiniLakmali-xk8qoАй бұрын
  • Vinsuki aluth boy matching maru asai balanna dannam❤

    @user-hp8sh2id4z@user-hp8sh2id4zАй бұрын
  • Ane e,katha va ලස්සනයි ❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊💙💙💙💙💙💙💙💙💙💛💛💛💛💛💛💛💛💛💛💛💛💕💕💕💕💓💓💓💓💓💓💓💓❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😁😁😁😁😁😁

    @user-zk9eq3ok9m@user-zk9eq3ok9mАй бұрын
  • Lakige adare wadida manda ❤😊

    @user-xw2gb7oz2e@user-xw2gb7oz2eАй бұрын
  • වින්සුකි අද ලස්සනයි ❤😍

    @chamodisithmini@chamodisithminiАй бұрын
  • වින්සුකීගෙ අලුත් වෙනසත් එක්ක ආල්‍යට වින්සුකීගෙන් වෙන කරදර නැතිවෙයි

    @sandamalibandara4682@sandamalibandara4682Ай бұрын
  • වින්සුකිගෙ මැනේජර් වෙන්න ඇති ඒ......

    @sarajayasundaratv@sarajayasundaratvАй бұрын
  • Vinsuki හැදුනොත් hodai neda

    @dhanushkalakmal8298@dhanushkalakmal8298Ай бұрын
  • වින්සුකිගේ තාත්තා වින්සුකි ගැන බලාගන්න එවපු කෙනෙක් ද? 😒

    @user-lk3kf7de4b@user-lk3kf7de4bАй бұрын
    • නෑ වින්සුකිලගේ ෂොප් එකේ මැනේජර් කියලා මම කියන්නේ

      @slliyanage361@slliyanage361Ай бұрын
    • මැනේජර් වයසක කෙනෙක් කියලනෙ කීවෙ

      @cheffamilykitchen2300@cheffamilykitchen2300Ай бұрын
    • ​@@cheffamilykitchen2300 එහෙම කොහෙ ද කිවෙ

      @fai3379@fai3379Ай бұрын
  • Ammo minsuki baluve vidiye

    @user-wp5zh5er7y@user-wp5zh5er7yАй бұрын
  • Suduge kollamam niyamay

    @hasinisituge8841@hasinisituge8841Ай бұрын
  • වින්සුකිගෙ ෂොප් එකෙ මැනෙජර් සර් ලස්සනයිනෙ ❤❤❤❤

    @nethmisansala-py9mf@nethmisansala-py9mfАй бұрын
    • දඩුලෙනෙක් වගේ 😂😂😂

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
  • ඉකිලි කැසුම් 😂😂😂😂😂😂😂

    @Gayanyasantha@GayanyasanthaАй бұрын
  • කවදා හරි වින්සුකි ට ඒ කොල්ලා ගැලපෙනවා 😂

    @user-rd3nw5fo5c@user-rd3nw5fo5cАй бұрын
  • Chamini laki 😂 ane hinawak genawa oye denna maru ane ranganayata supiri drama eken asama denna 😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @SudarshanikumariSudarshaini@SudarshanikumariSudarshainiАй бұрын
  • ❤❤winsukita meneger set wewi wage....ahhhh😊

    @champikavinodani4485@champikavinodani4485Ай бұрын
  • වින්සුකී ගේ මැනේජර් 😊👀

    @HansiJayasekara@HansiJayasekaraАй бұрын
  • ❤❤❤❤❤

    @sisirakumara7069@sisirakumara7069Ай бұрын
  • ❤❤❤❤

    @user-zk9eq3ok9m@user-zk9eq3ok9mАй бұрын
  • Ada kathawa lassanai ara chula neti handa

    @hansiahasya7479@hansiahasya7479Ай бұрын
  • Laki nm shok ane act karna widiy❤❤

    @user-ci5ul4ce9u@user-ci5ul4ce9uАй бұрын
  • laki uthumanan ge kathwa😍🥰😇

    @sandunigamage8642@sandunigamage864226 күн бұрын
  • katawa balanne laki inna nisa.

    @user-hy6ru7ju5m@user-hy6ru7ju5mАй бұрын
  • Vindula pauneda

    @harshanibuddika4922@harshanibuddika4922Ай бұрын
  • ආලයා වින්දුලට කැමතියි ඒක කියන්නෑ කමල් මහත්තයගෙ ගිවිසුම නිසා❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

    @user-ed8ll3ns8u@user-ed8ll3ns8uАй бұрын
  • ❤❤❤❤ලස්සනයි ලස්සනයි

    @sithaaiabgsnialm5308@sithaaiabgsnialm5308Ай бұрын
  • Windula pauu❤

    @user-xy9ze9ke7c@user-xy9ze9ke7cАй бұрын
  • Winsukiwa amothgen beragaththa kolla gana kamaththak hithila

    @radeekaharshani2014@radeekaharshani2014Ай бұрын
  • Ada nam kathawa godak lassanae eth vindula pau

    @SanthiSanthi-ho9ef@SanthiSanthi-ho9efАй бұрын
  • A managerda😆

    @nilukapriyadarshi9524@nilukapriyadarshi9524Ай бұрын
  • ❤❤

    @kanchanamadushani-wt6tu@kanchanamadushani-wt6tuАй бұрын
  • @SandunikaGh@SandunikaGhАй бұрын
  • ❤❤❤

    @user-ej2pt7jr9h@user-ej2pt7jr9hАй бұрын
  • Vinsukige hinavak dakke adai

    @user-wg5xz4zq3c@user-wg5xz4zq3cАй бұрын
KZhead