Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 143 | 05th April 2024

2024 ж. 4 Сәу.
198 350 Рет қаралды

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 143 | 05th April 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thushara Thennakoon
Director Of Photography : Wehara Serasinghe
Music Director : Chathuranga De Silva
Script Writer : Yawwana Samindra Rathnayake
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

Пікірлер
  • මේ කොල්ලා නිසා වින්සුකී හොද වෙයි කියලා හිතෙන්නේ මට විතරද❤😅

    @MusicWorld-fi4ui@MusicWorld-fi4uiАй бұрын
    • Matath❤❤

      @prasangaattanayaka9282@prasangaattanayaka9282Ай бұрын
    • Matath hitenaw

      @user-ds2uc6mz8v@user-ds2uc6mz8v22 күн бұрын
  • මාලින්ග නියම කතාව තමයි කිව්වේ චුලා ට😂😂😂😂

    @user-kr3vl6tn7s@user-kr3vl6tn7sАй бұрын
    • Mona kivvath chulakshi hadenna

      @user-rx6it9rs4c@user-rx6it9rs4cАй бұрын
    • 😂😂😂

      @Sooryakumara@SooryakumaraАй бұрын
    • Chulage character eka maruuu😂❤

      @dhanushdeco4138@dhanushdeco4138Ай бұрын
  • තේජාන්❤ වින්සුකී ආල්‍යා ❤ වින්දුල සකුනි ❤ මනුත් අනේ ඉක්මනින් මේ ආදර කතා ටික පටන් ගන්න එතකොට මේ කතාව තව ලස්සන වෙයි ❤❤❤

    @user-nj5ih5jb9k@user-nj5ih5jb9kАй бұрын
    • ලකී ❤චාම්

      @PiyumiUthpala@PiyumiUthpalaАй бұрын
  • විනසුකී ගෙයි manager ගෙයි ආදර කතාව මරු . ඇත්ත විනසුකී ගොඩක් ලස්සනයි ❤

    @upendigamage8317@upendigamage8317Ай бұрын
  • වින්සුකීට ගැලපෙන කොල්ලා තමයි ඉතින් 😊

    @Yomalrasanga@YomalrasangaАй бұрын
    • Amod

      @user-rx6it9rs4c@user-rx6it9rs4cАй бұрын
  • චුලක්ෂි ඉන්න කොටස් ස්කීප් කරන්න හිතිලා 2x වලින් බලන මම 😂

    @MCESPRO6996@MCESPRO6996Ай бұрын
    • Me too😂😂

      @user-zo1ub4to6z@user-zo1ub4to6zАй бұрын
    • Same me 🤝

      @dilharasewwandi8209@dilharasewwandi8209Ай бұрын
    • Ekita hoda wade

      @GP-ng6qk@GP-ng6qkАй бұрын
    • Pissu

      @user-rx6it9rs4c@user-rx6it9rs4cАй бұрын
    • Mth

      @user-km3gv2sr1m@user-km3gv2sr1mАй бұрын
  • ගිරවෙක් වගේ කියවපු අපේ ලකී කොල්ලා 😭 පවු නේද, අර කීවා වගේ සුදු දෝනි, වස්තු මැණික කෝ ඒවා 😭

    @jithairoshima7876@jithairoshima7876Ай бұрын
  • චුලක්ෂි දුෂ්ටවතී අද නම් ඉන්නවා. එයා රගපෑමට ඒ චරිතෙට නපුරු උණාට හොද ගෑණු ළමයෙක් වගේ. කතාව බලලා එයාට බැන්නට අනිත් නිළියන්ට වගේම ඔයාටත් ආදරෙයි.

    @slliyanage361@slliyanage361Ай бұрын
    • ඔය බොරු චුලා . ඔයාට මෙයයී බැනගත්ත ගමන්මයී ඉන්නේ.😛

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • @@RavindraSadaruwan ඔව් ඔව් මෙයා ඉන්නේ අපේ ගෙදර නේ. මෙයා ඔක්කොම දන්නවා මගේ ගැන 🙄

      @slliyanage361@slliyanage361Ай бұрын
    • @@slliyanage361 😓😓😓

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • ඒකි ගෑනු ලමයෙක් ඈ😂😅

      @user-yr6xc6fx4r@user-yr6xc6fx4rАй бұрын
    • @@slliyanage361 gm

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
  • සැහැල්ලුවට ඉදපු ලකී කොල්ලා පවු අප්පා😢😢

    @sandyamadarasinha8120@sandyamadarasinha8120Ай бұрын
  • වින්සුකිගේ ලස්සන පේන්නේ දැන්.❤❤❤

    @user-hq7mv1js4r@user-hq7mv1js4rАй бұрын
  • මාලින්ගයා තමා චුලට මරු මරු කතා කියන්නේ 😅😅👍

    @ssanjana8083@ssanjana8083Ай бұрын
  • සිරාවටම තේජාන් ලස්සනයි❤

    @kavishakavinda9912@kavishakavinda9912Ай бұрын
    • @mahimilakamale9189@mahimilakamale918913 күн бұрын
  • ආල්‍යාගෙ කාඩ් වැඩේ නැගලම යයි වගේ..❤

    @dilshaniamandidilshaniaman5780@dilshaniamandidilshaniaman5780Ай бұрын
  • මාලින්ගගෙ tok එක නම් මරු

    @user-cv2it3nf8j@user-cv2it3nf8jАй бұрын
  • ඇත්ත වින්සූකී හිනා වෙනකොට මාරම ලස්සනයි 😍😍

    @sansalasansala3275@sansalasansala3275Ай бұрын
  • චුලක්ෂී නමි රණ්ඩු වටමයි ඉන්නෙ 😂

    @Yomalrasanga@YomalrasangaАй бұрын
  • මනුත් වගේ පිරිමි අද කාලේ අඩුයි . සකුණි වගේ පොඩි කාලේම අමිහිරි අත්දැකීම් වලට මුහුණ දුන්න කෙනෙක්ට මනුත් වගේ motivate කරන කෙනෙක් තමයි ගැලපෙන්නෙ ❤අද ආල්‍යා පෙන්න නෑ ආල්‍යා වින්දුල පෙන්නන්නකෝ 🙂

    @uththaraAbewardhana@uththaraAbewardhanaАй бұрын
  • චුලක්ශි කියන්නෙ තනිකරම අශුද්ධ ආත්මයක් තමයි හැබැයි හොදට රගපානවා😂💔

    @semiii2@semiii2Ай бұрын
  • අම්මෝ ඔන්න අදනම් ඇවිත් වින්සුකිගෙ තේජාන්😊 දැන් තමයි වින්සුකිට හරියනම කෙනා හම්බ උනෙ🤗 මේ දෙන්න්ගෙ ලස්සන කොටසක් බලගන්න පුලුවන්වෙයි අපිට😊

    @ChamodaNethmi-op5hm@ChamodaNethmi-op5hmАй бұрын
  • චුලක්ශී පොර වෙන්න ගියාට කොල්ලොන්ට කෙකි දාන්න ගිහිල්ලා තමා හොද පාඩමක් ඉගෙන ගන්නෙ 😂😂 හොදවැඩේ

    @ShehaniBogoda@ShehaniBogodaАй бұрын
  • වින්සුකිගේ සිහින කුමාරයා තේජාන් ඔන්න දැන් කරලියට ඇවිත්. තේජාන් ❤️❤️වින්සුකි... අමෝද් ලෙෆ්ට්

    @slliyanage361@slliyanage361Ай бұрын
    • වින්සුකී ඔයාට ඔය කොල්ලව ගැලපෙන්නෙ නෑ 🤷 .....

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • කතාව තවම පටන් අරගෙනත්නෑ මෙයායී කතාව කියලත් ඉවරයි සිහිය විකල් මෙයයිගෙ.🤩🤩🚑🚑

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • @@RavindraSadaruwan ඔයාගේ තමයි සිහිය විකල් ඒකනේ විකාර කියවන්නේ අනික නොටිෆි දාන්නේ අපිට අදහස් අනුමාන කරගන්න පුළුවන් වෙන්ට ඒකට කතාව බලන්ටම ඕන ද මෝඩයෝ. පණ්ඩිත කම 😡

      @slliyanage361@slliyanage361Ай бұрын
    • ​@@RavindraSadaruwanඑහෙනම් ඔයාවද ගැලපෙන්නේ 😂

      @slliyanage361@slliyanage361Ай бұрын
    • @@slliyanage361 මට ඔයාව

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
  • අනේ වින්දුල ආල්‍යා චූලක්ශී කොටස් වැඩිපුර දෙන්නකෝ ❤

    @RashmiPraveena@RashmiPraveenaАй бұрын
  • කමල් මහත්තයා වින්සුකී නිකම්ම ස්‍රප්‍රයිස් වෙයි ආල්‍යා හදන කාඩ් බල බුක් සොප් එකේ ඉල්ලුම වැඩි වුනාම❤

    @LakshmiWijayakoon-bn4dw@LakshmiWijayakoon-bn4dwАй бұрын
    • Mm hitanne e card walin vinsukige book shop ek hodt diyunu wei tattagen eyt hoda comment labei.kalayk yaddi danagani e card haduwe alya kiyl .alyage e card nisama vinsuki alya ekk hoda wei.alyatat hodata salli hoygnn පුළුවන් wei.alyai vinsuki akkai nngi wagem wei

      @ImeshaKumuduni-cr6be@ImeshaKumuduni-cr6beАй бұрын
    • colomba idan hadana card kegalle wikunanne ai

      @skipper2594@skipper2594Ай бұрын
    • @@skipper2594 මාකටින්🥰

      @LakshmiWijayakoon-bn4dw@LakshmiWijayakoon-bn4dwАй бұрын
  • චූලා කොලු භාගයක්,අප්පිරියයි ඒ කැවොත්තිව😂

    @user-yr6xc6fx4r@user-yr6xc6fx4rАй бұрын
  • චුලක්ශිගේ ඇක්ටින් මාර ක්ලිය,නැචුරල් 👌

    @DasuniKawya@DasuniKawyaАй бұрын
    • Iyaaaa matanam.penna ba chula😢

      @sunetrakumarikumari4818@sunetrakumarikumari4818Ай бұрын
    • Ha supi 😀

      @user-rx6it9rs4c@user-rx6it9rs4cАй бұрын
  • වින්සුකිගෙ සිහින කුමාරයා ඉන්නවා අදනම් ❤❤❤❤

    @nethmisansala-py9mf@nethmisansala-py9mfАй бұрын
    • මමද

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • 😊

      @ChamodaNethmi-op5hm@ChamodaNethmi-op5hmАй бұрын
    • @nethmisansala - py9mf .Hi

      @sayanisansala@sayanisansalaАй бұрын
  • ආලයක්.හැම තැනටම වින්සුකී කියන්න ගිහින්.කවද හරි මාට්ටු වෙනවා.ඇත්ත වින්සුකී ගියොත් තමයි වැඩේ එකට😂😂.අලුත් තේජාන්❤.චාමිනී හරිම ලස්සනයි❤❤👌👌

    @pradeepsandaruwan9507@pradeepsandaruwan9507Ай бұрын
  • ලකී පව්. අාදරේදී ඔය වගේ දේවල් වෙනව. එත් විශ්වාසය කියන දේ මොකක්ද කියල අවබෝධයෙන් ඉන්න තාක් කල් අාදරෙත් රැකෙනව❤

    @HPDCHEWAWASAMHEWAWASAM@HPDCHEWAWASAMHEWAWASAMАй бұрын
  • ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤බුදුසරණයි

    @sithaaiabgsnialm5308@sithaaiabgsnialm5308Ай бұрын
  • අමොද් ට වඩානම් තේජාන් ගැලපෙනවා❤❤❤.මෙයා නිසා වින්සුකි හොදකෙනෙක් වෙයිත් දන්නෑ😊❤❤🎉🎉🎉🎉

    @user-ed8ll3ns8u@user-ed8ll3ns8uАй бұрын
  • අදනම් කැම්පස් සීන් එකක් තියෙනවා ❤

    @chathuchathu5437@chathuchathu5437Ай бұрын
  • තේජාන් ඔයා මටත් පිස්සු හදවන්නයි හදන්නෙ දැන්😒

    @user-xq1mz8nq6f@user-xq1mz8nq6fАй бұрын
  • අනේ අද සකු ඉන්වා 🥰❤️

    @user-jx8oj9wq7e@user-jx8oj9wq7eАй бұрын
  • ආල්‍යා වින්දුල 😁

    @SashikalaDilshani@SashikalaDilshaniАй бұрын
  • Luckyge family ekai kellage family ekai real world families 😂😂

    @user-zo1ub4to6z@user-zo1ub4to6zАй бұрын
  • මාලිංග ඔයාගේ කටේ රත්තරන් දාන්න ඕන චුලා ට කියපු දේ ට

    @lankaranimatharavalley9111@lankaranimatharavalley9111Ай бұрын
  • ලකී ට නම් ලොකු case එකක් යයි වගේ...😢 ලකී ට අයේ campus එන්න බැරි වෙයිද දන්නේ නෑ😢💔

    @User-Janu74@User-Janu74Ай бұрын
    • aiyooo

      @SachiniLakmali-xk8qo@SachiniLakmali-xk8qoАй бұрын
    • 🥺🥺

      @AshaniNimesha-rx3bg@AshaniNimesha-rx3bgАй бұрын
    • ඌ ගෑනියෙක් වගේ නෙ😂

      @user-yr6xc6fx4r@user-yr6xc6fx4rАй бұрын
    • Ane ehemanam wenna epa

      @chathuchathu5437@chathuchathu5437Ай бұрын
    • හවු සැැැඩි එයාට ආසයිද 😂😂 ට්‍රයිකරලා බලන්න සෙටි වෙයි

      @sudeshp6869@sudeshp6869Ай бұрын
  • කියන්න ඕනේ වචනය කෙලින්ම අහගත්තා

    @jayalathabandara2506@jayalathabandara2506Ай бұрын
  • අද නම් චූලක්ශි මාලිංග ඉස්සරහා පොඩ්ඩක් චාටර් උනා කියල හිතුනෙ මට විතරද 😂😂😂

    @user-ep8xm3tl5b@user-ep8xm3tl5bАй бұрын
    • හොදවැඩේ 😂

      @MCESPRO6996@MCESPRO6996Ай бұрын
    • Oya balliwa penna ba mate. Oya ballite padamak uganwanna oya campus akak aka kollek nene a athinnam may kathawa hari gobbai okkoma pirimi unath akite baye inne

      @sherinamendis7631@sherinamendis7631Ай бұрын
  • Yako mam dakke aluth boy biththiya athule idanava vage 😂

    @user-us2vm4zi3y@user-us2vm4zi3yАй бұрын
  • issaraht me katawe laki ge love ek nm godak aul weid danne ne.🥺🥺

    @user-hy6ru7ju5m@user-hy6ru7ju5mАй бұрын
    • Hmmmn ane ehemanm wenna epa

      @chathuchathu5437@chathuchathu5437Ай бұрын
  • Thejan vinsuki adara kathawath patan gaththoth thawath lassanae ne..me vindula ko edala hitalane enne kathawata adath lassanae..drama eka.❤

    @SanthiSanthi-ho9ef@SanthiSanthi-ho9efАй бұрын
  • mata hitenwa laki ge love ekat loku aulk vei kiyal. 😕😕

    @AshaniNimesha-rx3bg@AshaniNimesha-rx3bgАй бұрын
    • 😳😳

      @user-d485@user-d485Ай бұрын
  • මේ තේජාන් කියන්නෙත් අමෝද් එවපු කෙනෙක් වෙන්න බරිද...🤔🤔🤔🤔

    @sithu-vk2wo@sithu-vk2woАй бұрын
  • Vinsuki ❤️thejan

    @slliyanage361@slliyanage361Ай бұрын
  • Vinsuki hoda Wei.alyata eyage naminma kawada hari digriya hambawei 👍👍👍👍👍

    @ThushaniGamage-yf3uv@ThushaniGamage-yf3uvАй бұрын
  • laki ge akka gedarata kiyai d dnne ne...😳😳

    @KaveenSankalpa-uc9ud@KaveenSankalpa-uc9udАй бұрын
  • Winsuki thejan hitapu seen eka lassanai...asawen baluwe e kotasa witharai❤....me alya konde dana widiya wenas karnn barida...eyage lassana aduwen penne ekata

    @champikavinodani4485@champikavinodani4485Ай бұрын
  • සකුගේ ඇත්ත කතාව මනුට වෙන කෙනෙක් කියන්න කලින් සකු ම කිව්වා නම් හොදයි

    @sachiniginiwella4189@sachiniginiwella4189Ай бұрын
  • කවුද හිතන්නේ මන් වගේ තේජාන් කියන්නේ වින්සුකී එලවන්න හදන මැනේජ කියලා.

    @LakshmiWijayakoon-bn4dw@LakshmiWijayakoon-bn4dwАй бұрын
    • Ow wennati rep keneknm bos wenne nne vinsukige tatta.ehem kiynne shop eke keneknm witarane .ref kenektnm vinsukige ehem kt krnn oni.vinsuki manejerwa tama dakal ntuwa ati

      @ImeshaKumuduni-cr6be@ImeshaKumuduni-cr6beАй бұрын
    • ඔවි

      @user-iw7yb9vx8u@user-iw7yb9vx8uАй бұрын
  • මට හිතේන්නේ තේජාන් තමයි විහින්සුකි අකමැති මැනේජර්

    @himalidilrukshi6820@himalidilrukshi6820Ай бұрын
    • Ow ehema wenna oni 😌

      @Tharu1121@Tharu1121Ай бұрын
    • ඔව් මාත් මුල ඉදලාම හිතුවා❤

      @sumudubhashini5573@sumudubhashini5573Ай бұрын
  • Vinsuki nangi boy niyamai ane.....

    @Nethumina7665@Nethumina7665Ай бұрын
  • ලස්සනයි 👍👍👍👍👍 නිකිණි ❤ කුසුම් 💙💙 🌹🌹

    @ranifrando@ranifrandoАй бұрын
  • Maru❤

    @KillJoker-jc3mx@KillJoker-jc3mxАй бұрын
  • වින්සුකී අකමැති මැනේජර් ... තේජාන් .. වුණොත් කොහොමද 😅

    @user-to4rz2wv2p@user-to4rz2wv2pАй бұрын
  • Malinga niyamai 🎉🎉🎉🎉

    @emaneman7890@emaneman7890Ай бұрын
  • very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    @thanulibhagya9621@thanulibhagya9621Ай бұрын
  • Ada ara boy innawa ne 😊

    @Chandralatha4669@Chandralatha4669Ай бұрын
  • මෙි තේජාන් කියන්නෙ අමෝද්ගෙ සගයෙක්ද කියල හිතෙන්නෙ මට විතරද

    @nihalpushpakumara4054@nihalpushpakumara4054Ай бұрын
  • මේ විදිහට ගිහින් මාලිංගයි චූලයි සෙට් වෙයිද දන්නෑ 😂

    @vinu_4523@vinu_4523Ай бұрын
  • Ow ane ehema wenawanam kochchara hodaida❤❤❤❤❤

    @GP-ng6qk@GP-ng6qkАй бұрын
  • හනුමන්තා ඉන්නවා ❤❤❤

    @dilharasewwandi8209@dilharasewwandi8209Ай бұрын
  • වින්සුකි හොද වෙන්නේ තේජාන් නිසා තමා

    @amashasandeepani2902@amashasandeepani2902Ай бұрын
  • Chulata mongalda koheda😂

    @aroshaindumini2218@aroshaindumini2218Ай бұрын
  • චුලක්ෂි පෙන්නම බැරි මට විතරයිද😅😂

    @user-br6pv1nf3p@user-br6pv1nf3p23 күн бұрын
  • ❤❤

    @user-rf3uh4yq4m@user-rf3uh4yq4mАй бұрын
  • තේජාන් තමයි මැනෙජර් මට හිතෙන්නෙ 😊

    @nadeekajayasinghanadeeka8585@nadeekajayasinghanadeeka8585Ай бұрын
  • kathawata unth Malinga aththma kiuwa arkita 😂😊

    @MelaniVenura@MelaniVenuraАй бұрын
  • චූලා ❤

    @shakilanuwantha3037@shakilanuwantha3037Ай бұрын
  • ❤❤❤

    @user-wg5xz4zq3c@user-wg5xz4zq3cАй бұрын
  • Laki camui maru kapal eka 😊

    @gyanasitharuwan1110@gyanasitharuwan1110Ай бұрын
  • Chulawa malinga ussayda🤩

    @JayanthiJayanthi-ms6pt@JayanthiJayanthi-ms6ptАй бұрын
  • mata nm hitenne laki ge akka sra unat, eya gedrata nm kiyanne nati vei kiyal. 😊😊

    @SachiniLakmali-xk8qo@SachiniLakmali-xk8qoАй бұрын
  • චූලා නිසා කතාව පට්ට ❤❤

    @RathnayakaManike-gh4jh@RathnayakaManike-gh4jhАй бұрын
  • supiri toke tika very good kollo

    @ranjansuranga5266@ranjansuranga5266Ай бұрын
  • me katawa nm confuced, laki ge aiyala denna lakita mona karaid dnne ne.

    @user-d485@user-d485Ай бұрын
    • anee

      @SachiniLakmali-xk8qo@SachiniLakmali-xk8qoАй бұрын
  • Winsukee❤thejaan matching cupal

    @TharangapushpaKumaraSingappuli@TharangapushpaKumaraSingappuliАй бұрын
  • ❤❤❤❤❤

    @sisirakumara7069@sisirakumara7069Ай бұрын
  • ❤❤❤❤

    @kasundanthanarayana4774@kasundanthanarayana4774Ай бұрын
  • තේජාන් මිස් මිස් කියනවා වැඩී වගේ නේද 😅

    @sathsaranimaliyadda634@sathsaranimaliyadda634Ай бұрын
  • තේජාන් ගෙන් කන්න අසාවෙන් ඉන්නේ වින්සුකි අක්කි 🫣

    @user-jw5ix3ns8h@user-jw5ix3ns8hАй бұрын
  • Mamanam melahata chulakshige dath bade Thamai 😂😂😂

    @umeshkaushika2598@umeshkaushika2598Ай бұрын
  • ❤️❤️❤️❤️❤️

    @OmanOman-ie7jx@OmanOman-ie7jxАй бұрын
  • ❤❤❤❤❤❤❤❤❤❤

    @nimeshimadumanjali5383@nimeshimadumanjali5383Ай бұрын
  • ko vindula nane dan

    @ishadikaviska492@ishadikaviska492Ай бұрын
  • තේජාන් අමෝද්ගෙ plane එකක්ද

    @sarangaisuru8635@sarangaisuru8635Ай бұрын
  • Vinsukige action mama kethai ane too much

    @jananiperera5502@jananiperera5502Ай бұрын
  • Winsuki worked apahu

    @ranjaniek.p.w7938@ranjaniek.p.w7938Ай бұрын
  • Hi

    @DilupaSadamali@DilupaSadamaliАй бұрын
  • මේ තේජාන් රාවනා එකෙ හිටියා නේද ?

    @DilhaniWanasingha@DilhaniWanasinghaАй бұрын
    • ඔව් ඔව්

      @fai3379@fai3379Ай бұрын
  • Matat hiyenawa yako

    @ManjulaPresanna-ym5to@ManjulaPresanna-ym5toАй бұрын
  • issarahr mona weid dnne ne. Laki gedrata ahu veid?

    @MilinduNimsara@MilinduNimsaraАй бұрын
    • 😢😢

      @User-Janu74@User-Janu74Ай бұрын
    • ahu unot nm iwari. 😳😳

      @user-d485@user-d485Ай бұрын
    • ane ow

      @SachiniLakmali-xk8qo@SachiniLakmali-xk8qoАй бұрын
    • 🥺🥺

      @AshaniNimesha-rx3bg@AshaniNimesha-rx3bgАй бұрын
  • එකන ඇන්නට ඇන්න නියමයි පිස්සු 👍👍👍

    @user-uc6zi2hz1q@user-uc6zi2hz1qАй бұрын
  • ❤❤❤

    @Snuklsdy@SnuklsdyАй бұрын
KZhead