අප්‍රේල් FAMILY ට්‍රිප් එක🚎 හන්තානේ දවස් දෙකක් | trip යන්නෙ කන්න | අවුරුදු නිවාඩුව | vacations in SL

2024 ж. 28 Сәу.
534 362 Рет қаралды

Пікірлер
  • තුන් ඇන්ගල් එකෙන් ම මෙ ව්ලොග් එක බලපු අය කො බලන්න❤😊

    @Buddini982@Buddini98217 күн бұрын
    • Innavo

      @user-cs4jw1nz9z@user-cs4jw1nz9z17 күн бұрын
    • Mee

      @user-px6vb1ix5v@user-px6vb1ix5v17 күн бұрын
    • Me

      @agranideerawansha6730@agranideerawansha673017 күн бұрын
    • Me

      @Sachinthani0329-@Sachinthani0329-17 күн бұрын
    • dinakshige ekai mekai❤

      @tharushirajapaksha2869@tharushirajapaksha286917 күн бұрын
  • ඔයාලා වගේ ජිවිත මේ ලන්කාවෙ ඔක්කොටොම ලැබෙන්න ඕනි 🥰❤️

    @sulakshi54@sulakshi5417 күн бұрын
  • ඇත්තටම මට මේ වගේ ජීවිතයක් නැති උනාට මේ පවුලෙ අය මෙහෙම ජීවිතේ විදිනව දැක්කම මාර සතුටක් දැනෙන්නෙ❤❤

    @ChamikaChamika-tx8js@ChamikaChamika-tx8js16 күн бұрын
    • ඔයාට තියෙනෙ ලස්සන හදවතක් කවදාවත් ඒක නැති කර ගන්න එපා 😊❤

      @tharunithehasa3965@tharunithehasa396516 күн бұрын
  • ශනුගෙ vlog එක ලස්සනයි කියන අය කෝ

    @user-ik6sz1qi7g@user-ik6sz1qi7g17 күн бұрын
  • පවුල් පසුබිම කොච්චර දුරට චුටි බබෙකුට වටිනවද කියලා සාරන්‍යා පැංචිගෙන් හොඳට පෙනවා.හරිම ආදරණීය පැංචියෙක්.ක්‍රිෂාන්‍යාා තව ලොකු වෙද්දි එයත් ඒ වගේම වෙවි.😊❤

    @rashmiperera4186@rashmiperera418614 күн бұрын
  • Vlog එක දානකන් බලන් හිටියෙ ,තුන් ඇදුතු vlogs වල ඈන්ගල්ස් තුනම දැන් හරි 🤩❤️❤️

    @Yasurikawya304@Yasurikawya30417 күн бұрын
  • කවුරු මොනා කීවත් මම නම් ජීවිතෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ශනු අක්කිගෙන්😌❤️තැන්ක්ස් අක්කි❤️

    @Tharindi_girl@Tharindi_girl17 күн бұрын
    • Eknm eththa 😊

      @dilmihansika886@dilmihansika88617 күн бұрын
  • මම නම් බලන් ඉන්නේ ශනූගෙ Asoka makeup challenge video එක එනකම්🫣🤩

    @user-wn7zo2rq6x@user-wn7zo2rq6x17 күн бұрын
  • මන් නම් මේ දවස් වල ශනූ අක්කිගේ vlog බලන්න ඇබ්බැහි වෙල ඉන්නෙ .🫣 මන් ලගදී ඉදන් තමා අක්කිගේ vlog බලන්න ගත්තෙ .දැන් නම් දවසට අක්කිගෙ එක vlog එකක් හරි බලනවා . ඇත්තටම අක්කිගේ vlog බැලුවාම හිත මාර විදිහට relax වෙනවා .🙇‍♀️🌹 මොනා හරි කන ගමන් බලද්දී තවත් fun හැබැයි .😁❤️

    @user-ep8xm3tl5b@user-ep8xm3tl5b17 күн бұрын
    • Math

      @chanakapratheep6502@chanakapratheep650216 күн бұрын
    • Vlog eka maru

      @dharmarathna1990@dharmarathna199015 күн бұрын
  • ශනුද්‍රිට 1M subscribe එනකන් බලන් ඉන්න කට්ටිය කෝ

    @user-uv9bo9rg2o@user-uv9bo9rg2o16 күн бұрын
    • Yes l❤

      @fNhGZNNSZ@fNhGZNNSZ13 күн бұрын
    • ❤😊Me

      @tharusilva94@tharusilva9411 күн бұрын
  • තුන්දෙනාම එකම Vlog එක, එකම විදියට දැම්මත් බලන මම.. 😂❤ හරිම Peaceful & Positive Vibe එකක් එනවා ඔය තුන්දෙනාගේ Vlogs බලන කොට. Stay blessed everyone ❤

    @chatz108@chatz10817 күн бұрын
  • අක්කේ ඔයාගෙ vlogs වලින් ඉගෙනගත්තු ලොකුම දේ තමා අනාගතේ මොන තැන්වල අපි හිටියත් පවුලත් එක්ක එකට ඉන්න වෙලාව වෙන්කර ගන්න ඕන කියන එක.මොකද අපි ආදරේ අයත් එක්ක ඉන්නව තරම් සතුටක් වෙන නෑ කොහෙවත් ❤

    @malshadezoysa7194@malshadezoysa719416 күн бұрын
    • 😊

      @nayanaprashanthi2667@nayanaprashanthi266712 күн бұрын
  • හරි ලස්සන සහෝදර බැඳීමක්. ඒ වගේම ලස්සන ආදරණීය පවුලක්. ❤

    @chathurangiranaweera4627@chathurangiranaweera462716 күн бұрын
  • මෙහෙම පව්ලක් නම් ඇත්තටම ආශිර්වාදයක්❤ අක්කි දිනේෂ් අයියත් අක්කිට ඒවගේම අක්කි ගේ පවුලේ අයට ගොඩාක් ආදරෙයි ❤

    @sanuritharushika8216@sanuritharushika821616 күн бұрын
  • දිනේශ් දකිද්දි වෙලාවකට දුක හිතෙනවා..අහිංසක පෙනුමක් තියෙනවා. මං හිතන්නේ ශනූට ගැලපෙනම කෙනා එයා තමා. ❤️ ශනූගෙ තියෙනවා නිහතමානී අහිංසක කමක්.

    @ashayasathsarani908@ashayasathsarani90816 күн бұрын
    • දිනේශ් නිකන් අපහසුවෙන් ඉන්නවා වගේ පේන්නේ.. සමහර clip වලින් ඒක හොදටම පේනවා.. එයා හැපී එකේ ඉන්නේ ශනූ ඉද්දී.. නැති වෙලාවට පොඩ්ඩෝ දෙන්නගෙන් ශේප් වෙනවා😢😢

      @hasinirathnayake8149@hasinirathnayake814912 күн бұрын
    • Ow eka matath hithuna

      @UvinLinara@UvinLinara12 күн бұрын
  • මමනම් awrudu celebrate කරේ මාතර මගේ නැන්දලා ගේ ගෙදර .It was so fun ❤❤

    @diheli3564@diheli356417 күн бұрын
  • අක්කිගෙ ජීවිතෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you අක්කී බුදු සරණයි ♥️

    @IshaniSanjeewani-rv1pd@IshaniSanjeewani-rv1pd17 күн бұрын
  • අනේ ඔයාලගේ family එක මරු අනේ ශනූ අක්කි ❤❤❤

    @user-jb3yj3zr9t@user-jb3yj3zr9t17 күн бұрын
  • ව්ලොග් එක සම්පූර්ණයි දැන් නන් ❤❤❤❤.අක්කිලා දෙන්නගෙම බලලා ඔයාගේ ව්ලොග් එක එනකන් හිටියේ ❤❤මං .හරිම එකමුතු ආදරණීය පවුලක් ඔයාලාගෙ පවුලේ අය ❤❤❤❤❤.

    @saumyamaduwanthi5701@saumyamaduwanthi570116 күн бұрын
  • අක්කලා දෙන්නගෙම ව්ලොග්ස් බලලා ඉද්දී මේක දැක්කෙ. මේක පොඩ්ඩක් ඩීටේල්ස් පැහැදිලි , happy family so nice ❤

    @lakminihiranya9958@lakminihiranya995815 күн бұрын
  • Lassanai shanu family ekathu unama hari sathutoi neda apinm tikak tikak during innanisa ekathuwena kale harima adui oyalawa dakka harima asai shanu hamada genna anith aya sathutu karanna puluwan dewal thanks shanu adareiii ♥️♥️♥️

    @manelalwis6533@manelalwis653317 күн бұрын
  • සාරංග අයියා කියපු තුන් ඈදුතු vlogs ඈන්ගල් තුනේ කතාව ජනප්‍රිය වෙලානෙ 😂😍 මාත් ඒක comment කරන්න ගියේ ඒත් දැනටමත් කීපදෙනෙක් ඒක comment කරලා 😂😂

    @androidsmi56@androidsmi5617 күн бұрын
    • Eka thama...😂😂...matath ekamai kiyawenne 😂😂😂😂

      @mohamednaflan7222@mohamednaflan722216 күн бұрын
  • ඔයා හරි ලස්සන ගැහැණු ළමයෙක්,හැමදේම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

    @chathunuwan5225@chathunuwan522517 күн бұрын
  • නියමයි ශනු ජිවිතේ හැම විනාඩියක්ම විදින්න ඕනේ මරු අනේ ❤❤

    @user-yb8tx4hj5n@user-yb8tx4hj5n16 күн бұрын
  • අපිත් ගීයා ටිර්ප් ඒකක් අවුරුද්ද පහූවෙලා.ඔයා ලාව දැක්කා නූවර දළදා මාලිගා වෙදී..ගෝඩාක් ලස්සනයි ඔයාලා ඔක්කොම ..ඒත් පෝටෝ ඒකක් ගන්න බැරි වුනා ❤❤familiy eke hamotma budu saranay ❤❤❤

    @sanjanapatabandi4445@sanjanapatabandi444515 күн бұрын
  • ❤❤❤ammo aethi. Thank you shanu. Vlog eka demmata. Adarei hemotama

    @thusharasampath6917@thusharasampath691717 күн бұрын
  • you are the most sweetest girl.. very inspiring... your loved once must be really proud to have you... such a blessing.. God bless you daring

    @Receipiesallround-or9rf@Receipiesallround-or9rf17 күн бұрын
  • හරිම ලස්සන පැත්තක් 🥺❤️. අක්කි මාර ලස්සනයි අනේ සුරාංගනාවියක් වගේ 😘💕💕 . දිනේෂ් අයියා හරිම හොද කෙනෙක් සහ helpful කෙනෙක් . අක්කිලාගේ family එකට join වෙන join වෙලා ඉන්න කට්ටියත් අක්කිලා වගේම ගුණගරුක මිනිස්සු 👌💯😘💕

    @bihanga248@bihanga24816 күн бұрын
  • My cutye. Adat vlog ek maru. Dankn balan htye ithim. 🌚❤️

    @ishanimadushika1149@ishanimadushika114917 күн бұрын
  • එනකල් ආසාවෙන් බලන් ඉදපු වීඩියෝ එකක්❤❤🎉

    @AmashaVidusarni@AmashaVidusarni17 күн бұрын
  • අක්කියෝ ඔයාලගේ මුලු පවුලටම මම ගොඩක් කැමති. හරිම ශෝයි.❤❤ love you 🥰🥰

    @user-qe2lj4uv1v@user-qe2lj4uv1v17 күн бұрын
  • Ane thank you vlog ekak dammata❤❤❤❤❤

    @disindeeshehasna273@disindeeshehasna27317 күн бұрын
  • mind relax wenna akkige vlog balanne mn igena ganna punci deyak video eke thiyenawamai ❤🔥🇱🇰

    @shehansansoni@shehansansoni17 күн бұрын
  • Love you akki God bless you❤ And god bless to your family ❤️😌

    @piggybea@piggybea17 күн бұрын
  • තුන් දෙනාගෙම ඒවා බැලුවා අක්කියෝ ...ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔිනී හැමෝටම....🙏🙏🙏🙏

    @warunifernando7054@warunifernando705415 күн бұрын
  • ජීවිතේ විඳින්න ඕන නියම විදිය.දකිනකොට හරිම සතුටක් හිතට දැනෙනවා. අපිට මේ වගේ ජීවිතයක් ගැන හිතන්නවත් බෑ .ඒත් මගේ දුව හරිම ආසාවෙන් වීඩියෝ බලනවා.කවදා හරි එයත් එයාගෙ අම්මව ඒ කියන්නෙ මාව මේ වගේ සතුටින් තියනවලු .ඔයාලා දිහා බලලා එයා හැමදාම ඒක කියනවා.ඔයාලට හැම ආත්මෙදිම ඔයාලා එකටම මේ සතුට විඳින්න ඕන.බුදුසරණයි .

    @TishanWalakuluarachchi-dj1rn@TishanWalakuluarachchi-dj1rn3 күн бұрын
  • නියමයි ශනු අක්කේ මම ආසම ඔයාලගේ වීඩියෝ බලන්න ❤❤❤😊😊😊😊

    @DewmiShalani@DewmiShalani17 күн бұрын
  • අක්කාගෙ vlog එකත් upload කරනකල් බලන් ඉදියෙ. ❤ thank You so much 🥰 baby 😘 Amazing video.

    @madushikahansani9849@madushikahansani984917 күн бұрын
  • Ane oyla 3n denagena Video balanna Mn hrima asai akkala dennage Video balala oyth Video Eka danakan balan hitiye ❤️3n denage ekama Video Eka unata e videos Thunama thun vidiyak balanna asai 😍thank you oyth Video Eka demmata shanu adarei

    @user-qm8iw7zf2s@user-qm8iw7zf2s16 күн бұрын
  • මාත් ආසයි මේ වගේ ලස්සන සතුටින් ඉන්න family එකකට.. සතුටින් පරිස්සමින් ඉන්න ආසාවෙන් vlog එක බැලුවේ❤

    @dilaniiroshima1415@dilaniiroshima141515 күн бұрын
  • මාව නිවෙන එක තැනක් තමා ශනු අක්කිගේ වීඩියෝස් ඇතුලේ .❤

    @pabodaninayanathara4714@pabodaninayanathara471416 күн бұрын
  • ලස්සන vlog එකක් වෙනදා වගේම 🥰❤🌼

    @vishubhagy3660@vishubhagy366016 күн бұрын
  • Vlog eka danakan balan hitiye adarei godak ❤❤

    @kaveeshaseuwandiyakdehi5191@kaveeshaseuwandiyakdehi519117 күн бұрын
  • මං අක්කිගෙ vlogs හැමදාම බලන්වා මාරම ශෝයි මම් ආසයි ගොඩාක් ....ඔයා වගෙ ජිවිතෙ විදින්න....පවුලෙ අය එක්ක එකට ඉන්න ඒ දේවල් විතරයි අපිට ඉතුරු වෙන්නෙ....මොන දේ උනත් පවුල තමයි අපෙ සැනසීම❤😘

    @ShashiwikramaarachchiWikramaar@ShashiwikramaarachchiWikramaar15 күн бұрын
  • මෙක දානකම් බලන් හිටිය අය ඉන්නවා ද 🙂❤️

    @chathumini367@chathumini36717 күн бұрын
    • Ov

      @diksandiksan4625@diksandiksan462516 күн бұрын
  • "Me time " is my favourite part in your vlog akka❤ stay blessed 🤗

    @sing549@sing54917 күн бұрын
  • දිනේස් මාමා තනියම කාමරේකට දාපු එක නම් වැරදියි සනු හොදේ 🌝🥰

    @user-it9mj2jw3d@user-it9mj2jw3d16 күн бұрын
    • Na bn u passe gnnw room ekt 😂 apita penna vlog ekt gththe 😂

      @sanjeewanisanu2836@sanjeewanisanu283615 күн бұрын
    • Ekne😮

      @UvinLinara@UvinLinara12 күн бұрын
    • අනිත් ගෑණුන්ට පිරිමින්ට වගේ අමාරුවක් නැතුව ඇති ඒ දෙන්නට. Marry krla nane thama

      @madaradilrukshi@madaradilrukshi10 күн бұрын
  • Adath vlog eka lassana athi❤

    @piggybea@piggybea17 күн бұрын
  • Thanks for sharing ❤. God bless you all always ❤

    @suzetteabeysekera9179@suzetteabeysekera917916 күн бұрын
  • අනේ මේක දැම්මා නේ thanks ශනූ....garden vlog එකත් ඕනේ ❤❤❤

    @shalomikaushika7061@shalomikaushika706117 күн бұрын
  • Thanks🎉යන්න බැරි අපිට ගොඩක් දේවල් පෙන්වනවට ......ශෝයි ඔයාලා.....ආසාවෙන් බලන්නේ.

    @ChampiPriya@ChampiPriya16 күн бұрын
  • Akki vlog ekak danakan asawen balan hitiye Akkitayi Dinesh aiyatayi Godak adareyi hem dama sathutin hina wela inn akkiyoo❤️❤️🫂

    @iduwariiduwari7312@iduwariiduwari731217 күн бұрын
  • අනේ ලස්සනයි අක්කි .. ආදරෙයි ❤❤❤❤

    @user-fb6ro4ph3r@user-fb6ro4ph3r17 күн бұрын
  • My fav actress kawada Hari oyawa hamba wena eka hamba weno 😮

    @Thilakasiri_@Thilakasiri_17 күн бұрын
  • Ane lassanai vedio aka .adarei godaaaaaaaaak ❤❤❤❤.

    @user-tx7bm9mx1f@user-tx7bm9mx1f16 күн бұрын
  • Lassanay oya ge video aka hemogrma video beluwa God bless

    @gayanichampika9842@gayanichampika984216 күн бұрын
  • ඔයා එක්ක බෑ අනේ.......අපිව ඔයාගේ චැනල් ඒකේ රස්තියාදු කරනවනේ ඉතින්....කී පාරක්නන් ඇවිත් බැලුවද වීඩියෝ එකක් අප්ලෝඩ් කරලද කියලා......මන් වගේ තව අය ඉන්නවද....😅

    @Happylife1122ww@Happylife1122ww17 күн бұрын
    • Oyta wen wada nthi unt anik ayt ehm na

      @Farush-bv2gj@Farush-bv2gj17 күн бұрын
    • Math😂❤

      @mohamednaflan7222@mohamednaflan722216 күн бұрын
    • @@Farush-bv2gj sirawata😂

      @rmis8767@rmis876716 күн бұрын
    • 😂😂

      @tanyamadu6783@tanyamadu678316 күн бұрын
    • ​@@Farush-bv2gj😂

      @mohamednaflan7222@mohamednaflan722216 күн бұрын
  • Akki oyaga thava vilog ona man harima asay oyaga vilog balanna❤❤❤❤

    @PrasangikaSadamali-hc6ci@PrasangikaSadamali-hc6ci17 күн бұрын
  • තුන් දෙනාගෙම වීඩියෝ බැලූවා මාර ලස්සනයි ❤❤❤❤

    @priyanthiniluka5837@priyanthiniluka583716 күн бұрын
  • අනේ ලස්නයි නංගියෝ ...Thank U So mutch Video eka demmata family trip eke....❤❤❤❤.. I Love U So mutch..😘😘💕💕💕

    @magictouch3910@magictouch391016 күн бұрын
  • Akki harima lassanai My fav actor🥺💖

    @eshanimandakini5274@eshanimandakini527417 күн бұрын
  • හරිම ලස්සනයි සහ ශෝක් ට්‍රිප් එක

    @user-tf8mx3pu4e@user-tf8mx3pu4e16 күн бұрын
  • Happy family ❤❤ හැමදාම සතුටින් ඉන්න

    @lakshikasanjeewani4653@lakshikasanjeewani465316 күн бұрын
  • Vlog තුනෙන් ම ලස්සන එක ශනූගෙ vlog ek 😍😍 lovely family ❤️

    @shashikagunasekara4348@shashikagunasekara434816 күн бұрын
  • Loved it!

    @sinelimohotti28@sinelimohotti2817 күн бұрын
  • Background ekt dna sindu marama lassanai anee 🥺❤️

    @Ama_vlogs@Ama_vlogs17 күн бұрын
  • Much waited video ever ❤ and your video quality is top notch 🎉

    @roshanakther7646@roshanakther764617 күн бұрын
  • තුන්දෙනගෙම ,video බල්ලනවා ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    @champikasudarshani6938@champikasudarshani693816 күн бұрын
  • '' love it '' Shanu's best friend ❤

    @maheshindika3586@maheshindika358617 күн бұрын
  • Hanthana ❤ lovely Vlog Shanu ❤

    @GorgezDeMel@GorgezDeMel17 күн бұрын
  • Thank you vlog eka dammata ❤️❤️❤️❤️❤️🥰😍😍😍

    @roshansabeeha1151@roshansabeeha115117 күн бұрын
  • Thanks Shanu.your volg is the best for me

    @ranikagunawardena8770@ranikagunawardena877016 күн бұрын
  • 3 වෙනි ව්ලොග් එකත් බලන මම👀❤❤❤❤❤❤

    @sujanisamarajeeva-gh7uy@sujanisamarajeeva-gh7uy17 күн бұрын
  • මට හිතා ගන්න බෑ අද පලවෙනි වතාවට මේ ටික බලනව වගේ කට ඇරගෙන මේක දිහා බලන් ඉන්න දිනක්ෂි අක්කගෙයි shadow ගෙයි vlogs දෙකම දාපු ගමන්ම බලපු ,සදුඳට exam එකක් තියෙන මම ගැන 😂❤🙊

    @thusharijayasena348@thusharijayasena34816 күн бұрын
    • Me too😂

      @sujeewasathsarni4982@sujeewasathsarni498216 күн бұрын
    • Mee to ❣️

      @cartoon-fun365@cartoon-fun36516 күн бұрын
  • Oyala sathuti innawa dakkaham apitath sathutui godak adarei harida nangiyo budusarani ♥♥

    @p.mnelumnelum2267@p.mnelumnelum226716 күн бұрын
  • Oyage vlog hema akakma balana kenek mama.mekath beluwa.oyalage family aka harima lassanai.oyage adare lassanai.oyala dennata suba anagathayak.jesu pihitai.

    @YureshaMadushani@YureshaMadushani17 күн бұрын
  • අක්කේ ඔයා කල් ගත්තා වැඩි 😢.දවස් 12 ක් බලන් හිටියා ව්ලොග් එකක් දානකම් 😢❤.අනිත් දවසේ ඉක්මනට දාන්න.අපි ආසාවෙන් ඉන්නවනේ ඔයාගේ ව්ලොග් බලන්න 😊❤.බොහෝ දේ කියලා දෙන කෙනෙක් ඔයා.මං ඔයා නිසා තමා කොච්චිකඩේ පල්ලි යන්න පුරුදු උනෙත් 🥺❤️🌎

    @AnjaliMadushika-xj8ym@AnjaliMadushika-xj8ym17 күн бұрын
  • ත්‍රී ඈන්ගල් ෆෑන්ස් ඔෆ් ප්‍රියසාද් සිස්ටර්ස් 😌❤️🌸🎀✨️

    @Jeenu23448@Jeenu2344816 күн бұрын
  • Anee akkiyoo lassanii adath video eka ❤😍

    @PujaniBk-vn5ii@PujaniBk-vn5ii17 күн бұрын
  • හොඳම සමගිය තියනවා Oyalage පවුලේ Budusaranai.

    @ImandiNethsala@ImandiNethsala8 күн бұрын
  • Oyata ikmanin sanipa wenna kiya mama parhana karanawa sanu nanga👍 adarei godak❤❤❤❤❤

    @renukamanel5561@renukamanel556117 күн бұрын
  • 35:45 අම්මෝ දිනේෂ් අයියා 😉❤

    @ruwanthiwathsala593@ruwanthiwathsala59317 күн бұрын
  • Oya vage family ekak labennath shanu akki godak pin karala thiyenava e vgema oyalage සහෝදර බැඳීම marama lassanai❤❤

    @user-ue3dt8rc8u@user-ue3dt8rc8u17 күн бұрын
  • Ikmntama thawa vlogs onee 😍

    @IshaniSanjeewani-rv1pd@IshaniSanjeewani-rv1pd17 күн бұрын
  • Vlog eka danakam asawen balan hitiye 🥺😍🥰 dn nm vlog 3 sampurnai 👀🤭❤ adarei akkiyoo hemdamath sathutin parissamin inna budusaranai 🙏🌼❤😍

    @user-we1mz3mq1y@user-we1mz3mq1y17 күн бұрын
  • Love uu Shanuu akki 😩💗 Jesus Bless Youu!!!😽👀

    @vijithachandramali836@vijithachandramali83617 күн бұрын
  • Ekth belu ❤ oya hari lassni akki ❤😘💐

    @user-amadaya@user-amadaya17 күн бұрын
  • කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ චුන්ගාගෙයි නන්නගෙයි කෝලම් නිසා.😘😘😘

    @SanduandMudiVlogs@SanduandMudiVlogs16 күн бұрын
  • අපෙ ගෙවල් තියෙන්නේත් හන්තානෙ මවුබිමෙි හිටියා නම් අනිවා එනවා ශානු බලන්න ❤❤

    @nethmisansala-py9mf@nethmisansala-py9mf17 күн бұрын
  • තුන් දෙනාගෙම වීඩියෝ බැලුව. හරිම ලස්සනයි ❤️. ඒත් ඔයාගෙ එක ටිකක් අපිට ළඟයි වගේ දැනුණා. ඔයාගෙ හිනාව....😂. අදරේ හිතෙනවා. ❤

    @vasithagunaratne5303@vasithagunaratne530316 күн бұрын
  • මෙි දවස් ටිකේ ගො⁣ඩක් බීසි වුනු නිසා ශනුගේ vlog 2.3ක්ම බලන්න තියෙනවා relaxed වෙන්නත් එක්ක හෙමින් හෙමින් බලනවා ❤❤😊

    @achalahemanthi7696@achalahemanthi769611 күн бұрын
  • Api vidio aka balala puduma sathutak denune.. Hemadamath sathutin adaren sathutin enna oyala hemoma.. Adarei godak ❤️🥰❤️🥰

    @dineshsanjewani2676@dineshsanjewani267614 күн бұрын
  • ඔයා තමයි යන තැන විස්තර ලස්සනට ම ඉදිරිපත් කරන්නේ ❤

    @chinthasenadira3220@chinthasenadira322017 күн бұрын
  • Trip යන්නේ කන්න 🤭that's true

    @DeshanV@DeshanV16 күн бұрын
  • Vlog eka danakam balan hitiya akki❤❤

    @user-ue3dt8rc8u@user-ue3dt8rc8u17 күн бұрын
  • Vlogs 3n ආසම shanuge vlog ekta..අනිත් 2th ලස්සනයි hodee

    @sandunichathurika661@sandunichathurika66116 күн бұрын
  • අනේ දිනේෂ් අය්යා ටිකක් කතාකරන්නකෝ......ආසයි ඔයාට.

    @ChampiPriya@ChampiPriya16 күн бұрын
  • අක්කී හැම ෆැමිලි trip එකකම සතුටෙන් තමා ඉන්නේ....ඒත් දිනේශ් අයියා එක්ක trip එකක් යනකොට පුදුම සතුටකින් ඉන්නේ.....ඒක මූනෙන් පේනවා...😊❤

    @nipunibaghaya2998@nipunibaghaya299817 күн бұрын
  • Balan hitiya vlog eka danakan...happy family😘❤

    @rasikalakmali2394@rasikalakmali239417 күн бұрын
  • Ane thank you thank you so much akki . vlog eka enakan balan hitiye . Oya kiwwane danne na kiyala athakota mama baya una danne nathi wei kiyala ❤❤❤❤❤❤❤❤❤ finally oya dammane❤❤❤❤❤❤❤❤❤❤

    @DinaliSenalya@DinaliSenalya17 күн бұрын
KZhead