Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 153 | 19th April 2024

2024 ж. 18 Сәу.
162 947 Рет қаралды

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 153 | 19th April 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thushara Thennakoon
Director Of Photography : Wehara Serasinghe
Music Director : Chathuranga De Silva
Script Writer : Yawwana Samindra Rathnayake
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

Пікірлер
  • සකුණිත් පවු මනුත් පවු❤❤. මනුත් මර විදිහට ඉවසනවා. ලස්සනය රාපානවා. අදත් ලස්සනයි කතාව.

    @user-li9vf3in1f@user-li9vf3in1f27 күн бұрын
  • වින්සුකිගේ අම්මා හරිම හොඳයි 🥰

    @sewwandisashikala9437@sewwandisashikala943727 күн бұрын
    • Yes

      @sepaliehettiarachchig7406@sepaliehettiarachchig740627 күн бұрын
    • Yessss😊

      @werangikaupahari3906@werangikaupahari390626 күн бұрын
  • වින්සුකී හොදවෙයි කියල හිතුවට කවදාවත් වෙනස් වෙන්නෙ නෑ වගේ පව් සචින්තනා හැමෝගෙන්ම බැනුම් අහනවා 😐

    @MCESPRO6996@MCESPRO699627 күн бұрын
    • ඔව් මොනා වුනත් මට නම් ඒ ගෑනු ලමයා ගැන දුකයි.ගෙදර හිටියම අම්මා කෑ ගහනවා,මෙහෙන් අර වින්සුකී ඇගට පයිනවා.අරහෙන් අර සුපුල් රවට්ටනවා

      @Pramodi328@Pramodi32827 күн бұрын
  • නපුරු වින්සුකිට හැමදේම නැතිවෙලා පාඩමක් ඉගෙන ගන්න කම් බලන් ඉන්නේ මම විතරද

    @slliyanage361@slliyanage36127 күн бұрын
    • එක ඇත්ත❤

      @Yomalrasanga@Yomalrasanga27 күн бұрын
  • චාම් & ක්‍රිෂ් තමා ෂෝයිම😍🤗😊

    @user-ry9te1vu7r@user-ry9te1vu7r26 күн бұрын
  • වින්සුකිනම්.කවදාවත් හැදෙන ඒ කියක්ංන්ංම්.😡😡තේජාන් ලැබෙන්න එපා😡පව් සචින්තනා😢😢.දුප්පත් වෙලා ඉපදුනහම කොච්චර අසරණ වෙනවද💔💔

    @pradeepsandaruwan9507@pradeepsandaruwan950727 күн бұрын
    • Hmm 😢😢

      @sepaliehettiarachchig7406@sepaliehettiarachchig740627 күн бұрын
    • Oww eknm athth😢

      @user-lh5yx2fj1g@user-lh5yx2fj1g27 күн бұрын
    • වින්සුකී තේජාන්ගෙන් මට්ටුවෙයි

      @user-nw4ek3pf5d@user-nw4ek3pf5d26 күн бұрын
  • වින්සුකි ගේ මේ නපුරු කම් වලට නම් තේජාන් කැමති වෙන එකක් නෑ ඔය විදිහට 😂😅

    @Sithu1@Sithu127 күн бұрын
    • Yes

      @sepaliehettiarachchig7406@sepaliehettiarachchig740627 күн бұрын
    • Ow

      @harshajanaka4641@harshajanaka464126 күн бұрын
    • Manager tath baninawelwe poddak withara Thejan ta awul giya

      @harshajanaka4641@harshajanaka464126 күн бұрын
  • ආල්‍යා හැම දේම යාලුවොන්ට කිව්වා නම් හරි නේ....😢😢

    @user-cr1by4cb1y@user-cr1by4cb1y26 күн бұрын
  • වින්සුකි ගෙ අම්මා වගෙ ඇත්ත ජිවිතෙ සල්ලි තියන අය මෙම ඉන්නවනම් හොදයි

    @user-ti8lf1rb8s@user-ti8lf1rb8s27 күн бұрын
  • ලකීගේ කොටසක් ඕනි සදුදාට👀❤

    @User-Janu74@User-Janu7427 күн бұрын
  • වින්සූකිට තියෙන්නේ කොල්ලෙක් නැති ඒක තෙජාන් කතා කරන්න ගත්තාම ඔය අමාරුව හරි යනවා 😅😅😅😅😅

    @renokaajitha7240@renokaajitha724027 күн бұрын
  • මොනාවුනත් වින්සිකි ආල්‍යගෙ නන්ගිට බැනපු එක හරි කැතයි , වින්සුකි මහ හරි නපුරුයි වින්සුකි එක්ක කේන්ති ගියේ මට විතරද

    @harshadisanayaka6198@harshadisanayaka619827 күн бұрын
    • ඔවා හරි යනවා තෙජාන් කතා කරන්න ගත්තාම 😅😅😅😅😅 ඒ අමාරුව තියෙන්නේ 😅😅😅

      @renokaajitha7240@renokaajitha724027 күн бұрын
    • Maha kaalakanni ganiyek mata nm penna be

      @sanathkirishantha4344@sanathkirishantha434427 күн бұрын
    • kanata dekak dunnanam hari

      @user-qf3fv9hj2h@user-qf3fv9hj2h27 күн бұрын
    • ඔව්. මම නම් හිතන්නේ වින්සුකීගේ අම්මත් වග කියන්න ඕන ඒකට. අම්ම කෙනෙක් වුණහම දැනගන්න ඕන ළමයට ටිකක් සැරට ඉන්න.එහෙම නැති වුණහම තමයි වින්සුකී වගේ කෙල්ලෝ සමාජයට එක්වෙන්නේ. මම නම් ඔතන හිටියොත් වින්සුකීට දෙනවා කන පුපුරන්න

      @Sidneetbestfan@Sidneetbestfan26 күн бұрын
    • මම අම්ම නම් ඕකිගෙ කට කඩනවා ඊරිසියා කාරි.තේජාන් කොල්ල අපරාදේ.එයා හොඳ ආල්‍යා ට .වින්ඳුලත් කොන්ඳ පන නෑ

      @samanaleejayasingha5357@samanaleejayasingha535726 күн бұрын
  • අපෝ මේ චමිලා නෝනාට පන නැද්ද අර වින්සුකි ගෑනිට හොද කම්මුල් පාරක් ගහන්න 😒 මොනා වුනත් සචින්තනා පව් 😢

    @user-ep8xm3tl5b@user-ep8xm3tl5b27 күн бұрын
  • සකුනිටත් පිස්සු හැමදේටම උදවු කරන මනුත්ටවත් ඇහුම්කන් දෙන්නෙ නැහැ

    @kanthikan5145@kanthikan514527 күн бұрын
    • Matath eyawa epa wela thiyenne dan

      @InokaPriyangani-en4qf@InokaPriyangani-en4qf27 күн бұрын
  • වින්සුකිගේ shop එකට ධනුෂ්......ක ඇවිත් නේද???ආල්‍යාගේ කැරැට්ටුව ධනුෂ්....කට අහු වෙන්න ළඟයි වගේ😢😢😢😢😢

    @suvahas6262@suvahas626227 күн бұрын
  • අනේ සචින්තනා ට රගපාන්න බෑ කියලා හිතෙනවා 🥲අනික චාරිකා එපා වෙනවා ඊයා.. වින්දු ❤ආල්‍ය. දැන් ගොඩ කාලෙකින් සෙනිත් පෙන්නුවේ නැනේ. මේ සකුණි ට මොනා වෙලා ද? 😩දැන් නම් මේ කතාව ටිකක් විකාරයක් වෙලා කියලා හිතෙන් නැද්ද? 🥲 වින් සුකී මහා දුෂ්ට කෙල්ලක් අප්ප කතාවට උනත් එයා එක්ක තරහා යනවා 😒

    @Shehani123@Shehani12326 күн бұрын
  • මෙි.වින්සුකි.හරිම.මුසලයි.අනේ.පවු.සචින්තනා..මට..නමි.මෙි.මුසලි.පෙන්වන්න..බැ.අප්පා

    @l.ramanikemanike8112@l.ramanikemanike811227 күн бұрын
  • වීන්සුකී කාවදාවත් හැදෙන්නැහැ😂

    @Yomalrasanga@Yomalrasanga27 күн бұрын
    • Ow

      @slliyanage361@slliyanage36127 күн бұрын
  • 😂😂 චාමිනී හරි ලස්සනට කතා කරනවා වගේම ලස්සනට රගපානවා නේද😊😊😊

    @user-gp6wm3lv9u@user-gp6wm3lv9u26 күн бұрын
  • Sachinthange konde බඳින්න mama කොණ්ඩා buliyak අරන් දෙන්න කෙනෙක් නැද්ද

    @kusumalathakusumalatha4824@kusumalathakusumalatha482427 күн бұрын
  • මෙි වින්සුකි නම් කවදාවත් හැදෙන්නේ නෑ 😂😂 දැන් සකුනිට ප්‍රශ්න

    @ranifrando@ranifrando26 күн бұрын
  • මම ආසම වින්සුකිගෙ අම්මට රගපාන කෙනාගෙ වොයිස් එකයට එක මර ක්ලියර් , ඇය වෙදිකානාට්‍ය නිලියක් නිසා වෙන්න ඇති

    @user-xz7jq5td9g@user-xz7jq5td9g26 күн бұрын
  • හම්මෝ සදුදට මොනවා වෙයිද දන්නේ නෑ 😮

    @Chandralatha4669@Chandralatha466927 күн бұрын
  • චාරිකාව පෙන්නන්න බැරි අය කවුද😂

    @himalipriyangani7783@himalipriyangani778327 күн бұрын
    • මම.එයා මහ විශාල කරදරයක් අප්පා.😂😂😂😂

      @dhanawanshaamarasiri3495@dhanawanshaamarasiri349526 күн бұрын
    • Matath eyawa penna ba😢

      @werangikaupahari3906@werangikaupahari390626 күн бұрын
  • සචින්තනා 2023 ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරියක් වෙලා හිටියා.

    @dinalirashmika3740@dinalirashmika374027 күн бұрын
    • 2023 derana අවුරුදු කුමරිය නෙවෙයිද මං හිතුවේ එයා කියලා 😢

      @DilhaniWanasingha@DilhaniWanasingha27 күн бұрын
  • කොහෙන්ද අප්පා මේ සචින්තනා හොයා ගත්තේ.

    @apsaranagahawala1970@apsaranagahawala197027 күн бұрын
  • චාරිකා මහ මල සමයමක්. කෝලමක් අනේ ඒක නම්. බබෙක් වගේ. මල.කෝලමක් මට නම් හරියන්නෑ

    @maliduindika417@maliduindika41727 күн бұрын
  • මේකිගේ කොඩේට බුලක් නැද්ද දාන්න 😅😅😅

    @dineshasanjeewanilansuwahe7902@dineshasanjeewanilansuwahe790227 күн бұрын
  • ඕක කලින් ගියේ වින්සුකි හොඳ උනානේ😢

    @user-sf5sp3ve3v@user-sf5sp3ve3v26 күн бұрын
  • ඊයා වින්සුකී..මෙහෙමත් අපහාස කරන්නේ ඔයත් ගෑනු ලමයෙක්නේ ඒක අන්තිමයි...

    @ira1234ira@ira1234ira27 күн бұрын
  • සචීගෙ කොන්ඩෙ ගැටගහගන්නම බැරිද.විකාරයි අප්පා.හැමදාම එකමවගෙ

    @user-ie2jn1ut7x@user-ie2jn1ut7x25 күн бұрын
  • යකෝ මේ චමිල නෝනට බැරිද යකෝ දෝනියාන්දගේ කන රත් කරන්න, එතන චමිල නෝනා හරී වැරදි

    @jithairoshima7876@jithairoshima787626 күн бұрын
  • Ada cham lassanai neh.....🙃

    @dashmisewwandi6082@dashmisewwandi608227 күн бұрын
  • ඔය කවුරු කවුරුත් යාළුකමට එකට ඉදලා .. එක යාළුවෙක් එතන නැති වුනහම අනිත් අය එ එතන නැති කෙනා ගැන අනිවාර්යයෙන් මොනා හරි කියනෝම තමයි .. අ..බොරුද 😁 චාමිණී.. ක්‍රිෂ්..සකුණි උදාහරණ 😁.. කතාවට වුණත්..හොද පාඩම් හැබයි ඒවා 😊

    @user-to4rz2wv2p@user-to4rz2wv2p26 күн бұрын
  • තේජාන් තමයි මැනේජර් ඒක වෙන්න ඇති වින්සුකී මැනේජර් ට බනිද්දි තේජාන්ට අවුල් යන්නේ

    @HansiJayasekara@HansiJayasekara26 күн бұрын
  • ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤👍🏻👍🏻

    @sithaaiabgsnialm5308@sithaaiabgsnialm530827 күн бұрын
  • ඇත්තමයි වින්සුකිගේ කනට දේන්න තිබුනේ

    @dlini310dlini3@dlini310dlini327 күн бұрын
  • මේ වින්සුකී කියන ගෑනි නම් හැදෙන්නෙ නෑ,

    @Pramodi328@Pramodi32827 күн бұрын
  • මට ඉවසිමක් නැ වින්සුකි බැනුම් අහගන්නකම්

    @yamunawickramasinghe1096@yamunawickramasinghe109627 күн бұрын
  • චී වින්සුකීගෙ හැදියාව අන්තිමයි කොහෙදෝ නැති හිගන්නෙක් ජෝඩු කරගෙන අනුන්ට ඇගිල්ල දික් කරනව😂😂

    @sandeepasanju8721@sandeepasanju872127 күн бұрын
  • වින්සුකි සචින්තනා කොටස කලින් ගියපු එකක්.......

    @DilhaniWanasingha@DilhaniWanasingha27 күн бұрын
  • සකුණිගේත් ඔලුව පිම්බිලා, අහිසක කොල්ලා ආදරේ වැඩි නිසා වෙන්න ඇති අවංක කොල්ලන්ට ඒකිගේ ගණන් පෙන්වන්නේ, මල විකාර යක් උනා සකුනිත් 🙄

    @jithairoshima7876@jithairoshima787626 күн бұрын
  • වින්සුකිට හැමෙද්ම නැතිෙවලා යන්න ඔන ඒකිෙග් නපුරැ කම කතාකරන හැටි විතරක් 😡😡

    @user-dm2es2ip8b@user-dm2es2ip8b26 күн бұрын
  • සචින්තනී එපා 😢 එයා කතාවට හරියන් නෑ

    @user-pi3qp5it2i@user-pi3qp5it2i26 күн бұрын
  • අපෝ මෙ සකුණි දැන් නම් එපා වෙනො..

    @user-to4rz2wv2p@user-to4rz2wv2p26 күн бұрын
  • සචින්තනා පවු වින්සුකි සචීන්තනාට කථා කරපු විදියහරිම කැතයි මම හිතන්නෙ ඇත්ත වින්සුකී චමිල නෝනගෙ නෙමෙයි වෙන්න ඇති සචි පවු මේවට කවදම හරි වින්සුකි විඳවන මයි 😢

    @raniqween1009@raniqween100926 күн бұрын
    • මේක කතාවක් 😂

      @anandarohithkulatunga7853@anandarohithkulatunga785326 күн бұрын
  • වින්සුකී මගෙ දරුවෙක් වගේ කන පැලෙන්න ගහන්න්නෙ 😡

    @sandu7405@sandu740526 күн бұрын
  • සචින්තනා බාගෙටනේ කෝප්පේ හේදුවේ.. 😂😂😂

    @Anu.00@Anu.0027 күн бұрын
    • කෝප්පෙට වතුර ටිකක් පුරවලා තිබ්බ විතරයි

      @Sidneetbestfan@Sidneetbestfan26 күн бұрын
  • වෙන්සුකී නම් මහ නැහැදිච්ච එකියක් ශික්

    @imesha7072@imesha707226 күн бұрын
  • Aiyo danushka giya neda vinsukuge book sop akata mn dakke ae wage

    @user-xg2pk6zk4c@user-xg2pk6zk4c27 күн бұрын
  • Sakunu hamdema hitha hamgagena taniama kalpna krnwa

    @dhanushdeco4138@dhanushdeco413827 күн бұрын
  • අප්පටසිරි ඇත්ත වින්සුකි ගේ ෂොප් එකට නේද මේ අල්‍යා ගේ කාඩ් අරන් එන්නේ

    @sachiniginiwella4189@sachiniginiwella418926 күн бұрын
  • වින්සුකිගේ චරිතේ එපාවේනව

    @Rasi273@Rasi27326 күн бұрын
  • මේ ඇත්ත වින්සුකීගේ නම මොකක්ද? එයා හරිම ලස්සනයි ♥️ අමුතු ලස්සනක් ඒක 😍

    @sandhyadissanayake6346@sandhyadissanayake634624 күн бұрын
  • Adath kathava lassanai bs hemotama

    @emaneman7890@emaneman789027 күн бұрын
  • Vinsuki❤ lassna unata hari napurui

    @user-sf5sp3ve3v@user-sf5sp3ve3v26 күн бұрын
  • Sakuni alyage dewal hoyanne eyage dewal hangagenane

    @sajiththaraka9124@sajiththaraka912427 күн бұрын
  • very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    @thanulibhagya9621@thanulibhagya962126 күн бұрын
  • Ow eya hari napurui❤❤

    @RasikaEndujith-hu4cy@RasikaEndujith-hu4cy27 күн бұрын
  • Sachinthanage kotasa kalin giyapu ekakne

    @Sahanyarr@Sahanyarr27 күн бұрын
  • 😊😊😊😊😊

    @SanjeewaniWejerathna@SanjeewaniWejerathna27 күн бұрын
  • Ammooo vinasukita nariyaka habawnna ona

    @dipanicvvv4021@dipanicvvv402126 күн бұрын
  • ❤❤❤❤❤

    @sisirakumara7069@sisirakumara706927 күн бұрын
  • Appiriyai vinsuki

    @slliyanage361@slliyanage36127 күн бұрын
  • ❤❤❤❤

    @kanchanamadushani-wt6tu@kanchanamadushani-wt6tu26 күн бұрын
  • Vinsuki padamak igena ganne Thejan gen ! Dawasaka hodata aha gani manager ta naraka vidyata salakana nisa !!! Edata tamaiii oya ganita therenne !

    @janithsoyza1780@janithsoyza178026 күн бұрын
  • Ethatama chamila nonata baeida me vinsukige.kana pelanna denna

    @lakminipriyadarshani3908@lakminipriyadarshani390823 күн бұрын
  • Apo me sachinthana epaaa musalaiiiiii😢😢😢😢😢

    @user-pi3qp5it2i@user-pi3qp5it2i26 күн бұрын
  • Vinsuki wenas wela na e vidiyami

    @saduntharanga9045@saduntharanga904526 күн бұрын
  • ❤😂🎉

    @user-rf3uh4yq4m@user-rf3uh4yq4m26 күн бұрын
  • Winsukige thatha alyage thathage business aithi karagena inne. E hamadema alyata labunama winsuki padamak igena gani

    @anuththarakumari9428@anuththarakumari942826 күн бұрын
  • crish 😂

    @user-rr3fz3tu7c@user-rr3fz3tu7c26 күн бұрын
  • Man winsukige amma nm kambula rath karala

    @dthihasya8876@dthihasya887626 күн бұрын
  • Sakunige dannan loku kama onatath wadi .udau karanna hadana kota loku kama pennanawa.matanan dan sakuniwa penna ba

    @InokaPriyangani-en4qf@InokaPriyangani-en4qf27 күн бұрын
  • Attatama sakuni pau

    @suwendralakmali6566@suwendralakmali656627 күн бұрын
  • Vinsuki kiyna ekiwa ayin krpllko kathawen😡😡

    @DivyanjaliNavodya@DivyanjaliNavodya26 күн бұрын
  • Sachinthanageth kada wadi ☹️☹️☹️☹️

    @RenukaWeerasinghe@RenukaWeerasinghe24 күн бұрын
  • 😂

    @SLnadiya-ey1ck@SLnadiya-ey1ck25 күн бұрын
  • Winsukige napurukama tawamath adu wela na

    @IemashaWeramashiga-pd5xf@IemashaWeramashiga-pd5xf24 күн бұрын
  • Gon vinsuki😏😏

    @user-zg9yv3rd7b@user-zg9yv3rd7b26 күн бұрын
  • Dan shen Kolla na

    @VinothVinoth-nl8fn@VinothVinoth-nl8fn26 күн бұрын
  • Winsuki nodakin

    @user-ml4rj3vr5w@user-ml4rj3vr5w26 күн бұрын
  • Mala wesiyak vinsuki kiyanne.

    @user-yx4hc3rs6d@user-yx4hc3rs6d22 күн бұрын
  • Napuru wisuki hodak vwenna epa

    @ranjaniek.p.w7938@ranjaniek.p.w793826 күн бұрын
  • තිස්‌ ගණන් වල ගැනු ළමයි ඉන්නවද

    @dananjanisenarathna1696@dananjanisenarathna169627 күн бұрын
    • ඔව්

      @samadhisulochana1887@samadhisulochana188727 күн бұрын
    • @@samadhisulochana1887 kiyada

      @dananjanisenarathna1696@dananjanisenarathna169627 күн бұрын
    • ඔවු

      @thanaraeshadhi1865@thanaraeshadhi186527 күн бұрын
    • Ow

      @hakmanagejeewa8829@hakmanagejeewa882927 күн бұрын
  • Sakuni over acting apa 😮

    @NilanthiLoos-xo5wb@NilanthiLoos-xo5wb27 күн бұрын
  • Pissu vinsuki 😡😒

    @rohanaasanka3390@rohanaasanka339026 күн бұрын
  • Mun.waga.kallonta.wannama.ona.ara.amurh.waga.awunma.tamai

    @user-uc3to9vz8b@user-uc3to9vz8b27 күн бұрын
KZhead