Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 152 | 18th April 2024

2024 ж. 17 Сәу.
173 227 Рет қаралды

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 152 | 18th April 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thushara Thennakoon
Director Of Photography : Wehara Serasinghe
Music Director : Chathuranga De Silva
Script Writer : Yawwana Samindra Rathnayake
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

Пікірлер
  • තේජාන් තමයි මැනේජ කියලා හිතන කට්ටිය කෝ ..🤗🙂

    @AnuraSampath-bx1wk@AnuraSampath-bx1wk27 күн бұрын
  • ධනුශ්ක දුන්න motivation එක නම් හිතට ම වැදුනා...❤😊

    @NethminiJayathilaka-xq9dr@NethminiJayathilaka-xq9dr28 күн бұрын
  • ආල්‍යාට සෙට් වෙන්නේ ධනුෂ්කව....මොනා වුනත් හැමදේට ම ඉන්නේ එයා❤

    @SM-pm8xi@SM-pm8xi28 күн бұрын
    • Anivaryenma

      @binadasadauru427@binadasadauru42728 күн бұрын
    • Ou ane

      @NilminiAmarasinghe-km6jj@NilminiAmarasinghe-km6jj27 күн бұрын
    • විකාරද 😂මනුස්සයෙක් තවත් මනුස්සයෙක්‍ට උදව් කලපු පලියට එහෙම වෙන්නෙ නැ😅😢

      @himalipriyangani7783@himalipriyangani778327 күн бұрын
    • Eka nam aththa eya godak hodai .denna mach wenawa

      @namalsamantha9335@namalsamantha933527 күн бұрын
  • ලකීගේ අක්කා ට ආස අය කෝ ❤❤ අනේ එයා බලන කල් හිටියේ

    @user-pi3qp5it2i@user-pi3qp5it2i28 күн бұрын
  • වාසියට උදව් කරන මිනිස්සු අතරේ ධනුශ්ක පට්ට චරිතයක් 😊

    @ChamodaNethmi-op5hm@ChamodaNethmi-op5hm27 күн бұрын
    • Siraa💗👊

      @user-is3fm1nf6m@user-is3fm1nf6m3 күн бұрын
  • මේ ඇත්ත වින්සුකීගේ අමුතු ලස්සනක් තියෙන්නේ.. එයා ලස්සනයි 🌹♥️

    @sandhyadissanayake6346@sandhyadissanayake634628 күн бұрын
    • ඒක ඇත්ත 💦

      @nawaminidanushka4717@nawaminidanushka471725 күн бұрын
    • ඔව් අනේ

      @karumm4532@karumm453222 күн бұрын
  • අනේ දනුශ්ක...හරිම ආදරනීයයි...❤ඒ චරිතය

    @Hirujanu@Hirujanu28 күн бұрын
    • දනුස්කව කසාද බදිනවද ඔයා

      @RavindraSadaruwan@RavindraSadaruwan27 күн бұрын
  • ලකී ගේ අක්කා නම් ලකී ගැන හොඳට හොයනවා වගේ 😂 ලකී ට තියෙන්නේ මීයා වගේ ඉදන් අක්කව shape කරගන්න 😄❤

    @User-Janu74@User-Janu7428 күн бұрын
    • 😃😃

      @user-d485@user-d48528 күн бұрын
    • Eka aththa

      @dulmijayasundara9506@dulmijayasundara950628 күн бұрын
  • සමහර විට තේජාන් වෙන්නැති මැනේජර් 😁 හරියටම දැන ගත්ත දවසට වින්සුකිට ලැජ්ජා හිතෙයි 😂

    @ranifrando@ranifrando27 күн бұрын
  • මේ අක්කයි මල්ලි මරු කියන අය කෝ. තව අද වින්දු ඉන්නවා නේ. ආල්‍ය ත් ලස්සනයි.. අද කතාව ලස්සනයි නම් like කරගෙන යමුද කට්ටිය 😌

    @Shehani123@Shehani12328 күн бұрын
    • එයාලා දෙන්නම නියමයි ❤❤

      @user-pi3qp5it2i@user-pi3qp5it2i28 күн бұрын
    • 👍 like ඔන කිවුවනම් අපි like දෙනවනෙ සුද්දි ... ඔයා ඉල්ලුවොත් like විතරක් නෙවෙයි life එකම දෙනවා අම්මපා ආය....✋🏃🏃🏃

      @RavindraSadaruwan@RavindraSadaruwan27 күн бұрын
  • ලකී නම් අක්කා ගෙන් කයී වගේ ලකී ගේ love එකට hlp කරය් වගේ. ලකි ගේ අක්කා ‍ලස්සනයී කොන්ඩ මරු ❤

    @user-pi3qp5it2i@user-pi3qp5it2i28 күн бұрын
  • වින්සුකීගෙ හීනාව😊

    @Yomalrasanga@Yomalrasanga28 күн бұрын
    • ලස්සනයි

      @karumm4532@karumm453222 күн бұрын
  • ආල්‍යා ගෙ හිනාවට කැමති අය කෝ

    @Isupotter@Isupotter28 күн бұрын
    • ❤Me❤

      @slfishbreeding4934@slfishbreeding493428 күн бұрын
    • මම කැමති 😊

      @Yomalrasanga@Yomalrasanga28 күн бұрын
    • ❤❤❤❤❤💅💅💅👍👍👍👍👍😘

      @indranirathnayaka-xp9ws@indranirathnayaka-xp9ws28 күн бұрын
    • ❤❤❤❤​@@Yomalrasanga

      @KuwaitGold-gl6nh@KuwaitGold-gl6nh28 күн бұрын
    • ❤❤❤❤❤❤❤

      @KuwaitGold-gl6nh@KuwaitGold-gl6nh28 күн бұрын
  • අනේ චූලා අක්කගෙ කටහඩ අද ටිකක් වෙනස් වගේ. 😊 එයා නම් මරු අප්පා❤

    @user-dq5gu6qm8f@user-dq5gu6qm8f28 күн бұрын
  • ලකි අක්කා ගේ කොටස් ඕන ඒවා කම්මැලී නෑ අපේ ගෙදර වගෙ ❤

    @user-pi3qp5it2i@user-pi3qp5it2i28 күн бұрын
  • අක්ක බටු ඇටේ බටු ඇටේ කියද්දින් මට හිතෙන්නෙ අක්ක කැමතියි වගේ❤❤❤❤❤

    @sandeepasanju8721@sandeepasanju872128 күн бұрын
    • Matath hithenne ehemai

      @PiyathungaYatipasgamuwa-bb4pz@PiyathungaYatipasgamuwa-bb4pz27 күн бұрын
  • මොනා වුනත් දනුශ්ක හිත හොද මනුස්සයා❤මට විතරද හිතෙන්නෙ book shop එකෙ මැනේජර් තේජාන් කියලා😂නැත්තම් මැනේජර්ගෙ පුතා 😂එහෙම උනොත් වින්සුකීට පට්ට චාටර් එක

    @himalipriyangani7783@himalipriyangani778327 күн бұрын
  • ලකි ගේ අක්කා ලස්සන යී ❤ එයාගේ voice එක පට්ට

    @user-cc1lj3ji7s@user-cc1lj3ji7s28 күн бұрын
  • අනේ මේ අක්කා ‍යී මල්ලි මරු අප්පා ලකි අක්කා ‍යී

    @chathu4474@chathu447428 күн бұрын
  • මට හිතෙන්නේ තේජාන් කියන්නේ.මැනේජර්ද කොහෙද😂😂.එහෙම උනොත් වසලජ්ජාව වින්සුකිට.😂.අලය.හරිම සතුටින් අද❤❤❤

    @pradeepsandaruwan9507@pradeepsandaruwan950728 күн бұрын
    • තේජාන් කියන්නේ මැනේජර්ගෙ පුතා

      @shashimadu5372@shashimadu537228 күн бұрын
    • එහෙමද.එහෙම වෙන්නත් පුළුවන්නේ🤔🤔

      @pradeepsandaruwan9507@pradeepsandaruwan950728 күн бұрын
    • තේජාන් අවුරුදු කුමාරයෙක්නෙ ❤

      @DilhaniWanasingha@DilhaniWanasingha27 күн бұрын
    • Eka thamayi

      @senarathnadanapalaarachchi7708@senarathnadanapalaarachchi770827 күн бұрын
    • ​@@DilhaniWanasinghaEya cj awurudu kumarayek neda 2023

      @aroshaindumini2218@aroshaindumini221827 күн бұрын
  • ව්න්සූකී අල්‍යා ලකිගේ අක්කා චාම් සකුනි චුලා ගේ යාලුවා ලස්සන ට රගපාන්වා❤❤❤

    @chathu4474@chathu447428 күн бұрын
  • මැනේජර් කව්ද කියලා දැනගත්තම වින්සුජීගේ react 😮😮

    @ireshasewwandi1272@ireshasewwandi127227 күн бұрын
  • තේජාන් වෙන්න බැරිද අර වින්සුකී කියන මැනේජර් 😮😮

    @tharangalakmali1738@tharangalakmali173828 күн бұрын
    • Matath hithuna

      @sadalisadali34@sadalisadali3427 күн бұрын
    • මටත් හිතුනා

      @ImalshaKavindu@ImalshaKavindu27 күн бұрын
    • Mta hithenne eyage thatta kiyla..balamu neda🙄🙄

      @himalikumari2399@himalikumari239927 күн бұрын
    • Ochchara Kal wedata gihin thamunge Kade inna manejar adurannwdda eka maraine

      @kumudusandamali7119@kumudusandamali711927 күн бұрын
    • Ow matath hithuna

      @ireshasewwandi1272@ireshasewwandi127227 күн бұрын
  • රොශෙල් 😃 හිනා ලස්සන 😅😊❤❤❤🎉

    @user-di5qu6ol5m@user-di5qu6ol5m28 күн бұрын
  • ලකිගේ අක්කී ඇත්ත ටම ලස්සන ට රගපානවා . අපේ අක්කා වගෙමයී රගපානවා කියලා තෙරෙන් නෑ ❤

    @chathu4474@chathu447428 күн бұрын
  • චුලක්ෂි ඉල්ලන් කයි වගේ ලඟදිම 😂

    @MCESPRO6996@MCESPRO699628 күн бұрын
    • ඒක නම් ඇත්ත 😂

      @YakalleDirananda@YakalleDirananda28 күн бұрын
  • ලකීගෙ අක්කා රඟපානවා ලස්සන උනාට තාත්වික නෑ ඒ දෙබස් එහෙමත් කියනවා තාත්වික නෑ

    @Pramoth33@Pramoth3327 күн бұрын
  • අපේ චූලා අක්කා මාරම ලස්සනයි ❤

    @LihiniMadumali-cm7et@LihiniMadumali-cm7et28 күн бұрын
  • දනුෂ්ක ❤ආල්‍යා

    @ishankamadushani2792@ishankamadushani279223 күн бұрын
  • Maru akkai Malli 😂❤ akkala kohomath mallilata adareine❤❤

    @Hansi342@Hansi34228 күн бұрын
  • ලකී අක්කා ‍යී ඇත්ත ටම නියමයී අපේ අක්කා ත් එහෙම තමයී ❤

    @user-cc1lj3ji7s@user-cc1lj3ji7s28 күн бұрын
  • වින්දුල නම් අද චුලක්ෂිට කටු ඇනෙන්න කිව්වා

    @user-ed8ll3ns8u@user-ed8ll3ns8u27 күн бұрын
  • රියල් වින්සුකීගෙ මැනේජර් තේජාන් වෙන්න ඕනි

    @sadupiyathissa616@sadupiyathissa61627 күн бұрын
  • Mamanam lakige akkata mara kamathi❤😊

    @werangikaupahari3906@werangikaupahari390627 күн бұрын
  • ආල්‍යාගෙ හිනහ නම් හරිම අහිංසකයි

    @nethmisansala-py9mf@nethmisansala-py9mf27 күн бұрын
  • දනුෂ්ක ශෝයි....😊

    @TGWeerasinghe-bw3zu@TGWeerasinghe-bw3zu26 күн бұрын
  • ලකීගේ අක්කා රගපානවා හරි නෑ..ලකී නම් මරු😮❤

    @sewwandidahanayaka7374@sewwandidahanayaka737428 күн бұрын
    • ඇස් නැද්ද ලකි අක්කා ලස්සන ට රගපානව ❤

      @user-pi3qp5it2i@user-pi3qp5it2i27 күн бұрын
  • Vinsukita nam nitharama thejanva mathak venava..❤️❤️

    @user-se5be1np1d@user-se5be1np1d26 күн бұрын
  • ලකී අක්කී මරූ ❤❤❤❤❤ අක්කා ගේ කොන්ඩ ලස්සන යී ලකී අක්කී මරු

    @user-pi3qp5it2i@user-pi3qp5it2i28 күн бұрын
  • චූලා ලස්සනයි ❤

    @shakilanuwantha3037@shakilanuwantha303728 күн бұрын
  • ලකි ගේ අක්කා නියමට රගපානවා

    @chathu4474@chathu447428 күн бұрын
  • තේජාන් කියන්නේ manejar...

    @shyamaliwijewardhana-lz1jt@shyamaliwijewardhana-lz1jt28 күн бұрын
  • චුලක්ෂිට හොද වැඩෙ

    @gaminiariyarathne9705@gaminiariyarathne970527 күн бұрын
  • බටු ඇටේ😂😂😂😂😂❤️

    @user-me4st5ov4n@user-me4st5ov4n26 күн бұрын
  • 😮. චූලක්ෂිගේ රගපෑම විශිෂ්ඨයි

    @user-gp6wm3lv9u@user-gp6wm3lv9u27 күн бұрын
  • laki tawa podden iwari akka nisa. 💖💖

    @AshaniNimesha-rx3bg@AshaniNimesha-rx3bg28 күн бұрын
  • කතාව ලස්සනයි වෙනදා වගේම ❤❤❤

    @user-li9vf3in1f@user-li9vf3in1f28 күн бұрын
  • චුලක්ෂි නම් පුදුම ගේම් දෙන්නේ😂 අහු වෙයි නෙහ් ලගදිම.

    @amalithathsarani6715@amalithathsarani671528 күн бұрын
  • Alaya ge hi Ava vagema Hari vidihata Inna niyma niliyak yauvana samindrage Kata godak lassanai samina godak lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ me katavata dala tiyenen music niyamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. ❤❤❤❤❤❤❤.

    @nilukasumudu2260@nilukasumudu226028 күн бұрын
  • ව්න්දුලට කොන්ද පන ඇව්ත්

    @user-kr3vl6tn7s@user-kr3vl6tn7s27 күн бұрын
  • කෝ campus එකේ assignment eka 😂

    @achininisansala5910@achininisansala591028 күн бұрын
  • ❤❤❤❤❤❤

    @kanchanamadushani-wt6tu@kanchanamadushani-wt6tu27 күн бұрын
  • ලකී ගේ අක්කා පොඩි ලමෙක් වගේ හුරතල්

    @user-pi3qp5it2i@user-pi3qp5it2i28 күн бұрын
  • Hoda wade chulata 😂😂 okiwa ahuwennama one

    @user-hm8uf5ee6n@user-hm8uf5ee6n27 күн бұрын
  • චුලාගෙ eyebrows මේ තියන විදිහද නැත්තං එයා ඒවා වෙනස් කරලද?

    @Shehani123@Shehani12328 күн бұрын
    • Kohom unath eki lassnai habei ❤

      @HeshanSamarasinghe-qr3jw@HeshanSamarasinghe-qr3jw28 күн бұрын
  • dn itin lakita kapati kamin inna wenawa akka ekk, nattn iwari. 😂😂

    @MilinduNimsara@MilinduNimsara28 күн бұрын
  • නපුරෑ ව්න්සුකි පාඩමක් ඉගන ගන්නකම් බලන් ඉන්න අපි

    @chandanigamage5460@chandanigamage546027 күн бұрын
  • Vindula alya❤❤❤❤❤

    @RajiniDamayanthi-tw2gc@RajiniDamayanthi-tw2gc27 күн бұрын
  • ❤❤❤❤❤❤❤❤❤

    @user-pd1rq8jy3n@user-pd1rq8jy3n27 күн бұрын
  • Ada song eka dala ne

    @CyLoNyXX_1135@CyLoNyXX_113527 күн бұрын
  • Mama hithane alliya vada ta yana company vindulage kiyala

    @FjfjjfFjjfjf-wx7vc@FjfjjfFjjfjf-wx7vc27 күн бұрын
  • වින්සුකි දන්නෙ නැ මැනෙජර් කියන්නේ තේජාන් කියලා 😁

    @nadeekajayasinghanadeeka8585@nadeekajayasinghanadeeka858527 күн бұрын
  • Ado chulage thiyenne wena loook ekak 🥺😕.chulata kemathi aya ko 😉

    @HeshanSamarasinghe-qr3jw@HeshanSamarasinghe-qr3jw28 күн бұрын
  • මැනේජර් අර කොල්ලද කොහෙදො 😊

    @Duliduli123@Duliduli12326 күн бұрын
  • Lassanai.

    @PalikaPalika-mo2ss@PalikaPalika-mo2ss28 күн бұрын
  • appoo ati yntm api baye hitiye lakita aye campus enna bari vei kiyala. 😪😪

    @user-d485@user-d48528 күн бұрын
  • ආ❤❤❤❤

    @user-rg1qg1qt9x@user-rg1qg1qt9x28 күн бұрын
  • Alyge crd vinsukige book shop eke wikunai

    @Anu.00@Anu.0028 күн бұрын
  • Alya antimata danushkata set unanm shok 2:18

    @user-wg5xz4zq3c@user-wg5xz4zq3c27 күн бұрын
  • ❤❤

    @The-BeHappy@The-BeHappy27 күн бұрын
  • Allaya hoday kiyana kattiya ko

    @nimangahansini3389@nimangahansini338928 күн бұрын
  • තේජාන් තමයි මැනේජර් කියලා හිතෙන්නෙ මට විතරද😊

    @NinoNisha@NinoNisha27 күн бұрын
  • 😢🎉❤

    @user-rf3uh4yq4m@user-rf3uh4yq4m27 күн бұрын
  • ❤❤❤❤😥😥😥😥බුදුසරණයි

    @sithaaiabgsnialm5308@sithaaiabgsnialm530828 күн бұрын
  • ඇත්ත වින්සුකි ලස්සනයි❤

    @nimashaekanayake5886@nimashaekanayake588627 күн бұрын
  • වින්සුකීගෙ ෂොප් එකේ මැනේජර් තේජාන් කියලා හිතෙන්නේ.. මොකද මැනේජර්ව අයින් කරනවා කිව්වම එයා අමුතු උනා.

    @ashikafernando1378@ashikafernando137827 күн бұрын
  • ❤❤❤winsuki hoda kenek karnn puluwan ara kollatama thama

    @champikavinodani4485@champikavinodani448528 күн бұрын
  • sudu malli pau ane akka hoda nisa hodai itin.

    @KaveenSankalpa-uc9ud@KaveenSankalpa-uc9ud28 күн бұрын
  • Heta sachinthana kiyana eka inno😂😂

    @samanthamadu6983@samanthamadu698328 күн бұрын
  • adath kathawa maru.. chuula innawa ada😍😍

    @user-sn2mu9ew8w@user-sn2mu9ew8w28 күн бұрын
  • මැනේජර් තේජාන්ද

    @nimeshimadumanjali5383@nimeshimadumanjali538327 күн бұрын
  • laki attatama oya oya batu ateta plaster ekk gahanna ane.

    @user-hy6ru7ju5m@user-hy6ru7ju5m28 күн бұрын
  • හිතුවට වඩා ලකී ගේ අක්කා හොදයි නේ අනේ

    @sachiniginiwella4189@sachiniginiwella418927 күн бұрын
  • MAMA

    @JanaliWijisundara-we4wc@JanaliWijisundara-we4wc24 күн бұрын
  • Danmama balanna lasthi vage 😂

    @SandaruNirwan@SandaruNirwan28 күн бұрын
  • laki ge akka gedarata kiyai da danne ne pusi wage idan. 😂😂

    @SachiniLakmali-xk8qo@SachiniLakmali-xk8qo28 күн бұрын
  • 😢

    @klisurika3507@klisurika350728 күн бұрын
  • Chulakshi deepika wagei 😍

    @SandaliRanathunga-mv8in@SandaliRanathunga-mv8in28 күн бұрын
  • Bookshop eke maneger thejan kiyl hitenne mt vitrd

    @imashamadumali8538@imashamadumali853827 күн бұрын
  • Roshel akki ❤

    @SandaliRanathunga-mv8in@SandaliRanathunga-mv8in28 күн бұрын
  • Winsuki teganta kamathi wage

    @IemashaWeramashiga-pd5xf@IemashaWeramashiga-pd5xf27 күн бұрын
  • ආල්‍යයගෙ හිනාව ❤❤ ධනුෂ්ක ගොඩක් හොඳ කෙනෙක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    @ranifrando@ranifrando27 күн бұрын
  • Tejano ne manejer

    @user-km3gv2sr1m@user-km3gv2sr1m27 күн бұрын
  • චූලට ආදරේ අය කෝ 😍

    @user-gy1ih5me1w@user-gy1ih5me1w28 күн бұрын
  • Thejan kiyannea manager කොහෙද ahea unoth winsukita wasa නෝන්ඩිය

    @presanali3948@presanali394827 күн бұрын
  • very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    @thanulibhagya9621@thanulibhagya962127 күн бұрын
  • Allyanisa danushkath goda yavine

    @JayanthiJayanthi-ms6pt@JayanthiJayanthi-ms6pt27 күн бұрын
  • Shuwar ekatama manager thejan

    @sandeepasathsarani1536@sandeepasathsarani153628 күн бұрын
  • Thejan euwe ara horada dan na.vinsukigen paliganna

    @nadeekashiromi6607@nadeekashiromi660727 күн бұрын
  • චූලා අක්කට හෙම්බිරිස්සාව හැදිලා 😢

    @isharachamodani9134@isharachamodani913427 күн бұрын
KZhead