Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 150 | 28th April 2024

2024 ж. 27 Сәу.
339 755 Рет қаралды

Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 150 | 28th April 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Sriyantha Prasad Rathnayaka
Producer : Sriyantha Prasad , Chinthana Srimal , Niduk Madushika
Music Director : Chathurangana De Silva
Script Writer : Niduk Madushika
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #salenanuwan #salenanuwanteledrama

Пікірлер
  • සැලෙනා නුවන් හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

    @mamakamthi7735@mamakamthi773517 күн бұрын
    • 😊

      @NandaniKarunaathna@NandaniKarunaathna16 күн бұрын
    • @user-uz5fc6gc5y@user-uz5fc6gc5y16 күн бұрын
  • බබා බතලිට ඔහොම වෙනකල් බලන් හිටිය අය කෝ

    @Kumari160@Kumari16017 күн бұрын
    • Apit balan hitiya

      @anjanakumara6326@anjanakumara632617 күн бұрын
    • මමත් 😅😅😅😅

      @renokaajitha7240@renokaajitha724016 күн бұрын
  • ලබන සතියෙ දහම් ඉන්නව නිලන්ග අතුරුදහන් .😭

    @rmc3567@rmc356717 күн бұрын
  • කල්පට චීත්ත ගවුමක් අන්දන්න තියෙන්නේ 😂😂😂😂

    @nethmisansala-py9mf@nethmisansala-py9mf17 күн бұрын
    • ඒකනම් සිරා.😂😂😂

      @dilushanethmina9653@dilushanethmina965316 күн бұрын
  • මෙකතාවක් එපාවෙලා ලස්සනට බලන හැම කතාවක්ම ටික දවසකින් එප කරවනවා

    @hemali7338@hemali733817 күн бұрын
  • දහම් නෑ ගගා හැමදාම වැලලෙන්න එපා බන් බොරුවට.😅😂මේ උගෙ wedding එක තිබ්බ දවස් වෙන්න ඇති.ඉස්සරහට එයි ඌ අනිවා කතාවට

    @Dinethindeepa@Dinethindeepa17 күн бұрын
    • 😂

      @Jayantha.@Jayantha.17 күн бұрын
    • Pramod ගෙ wedding එක තිබිලා දැන් මාස 3 වගේ වෙනවා නේද සහෝදරයා මමත් youtube videos වගයකින් තමා දැනගත්තේ වෙඩින් එක මාස 3 කලින් තිබුණේ කියලා හැබැයි සංගීතේ drama එකේ නම් තාම cast වෙන කොටස් වල ප්‍රමෝද් ඉන්නවා නේද

      @yahampath7968@yahampath796817 күн бұрын
    • 😊

      @ChandraNalani-qf7in@ChandraNalani-qf7in17 күн бұрын
    • ඔයාට කියන්න,මෙවා එදිනෙදෘ සූට් කරන ඒවා නෙවෙනෙ.මාස ගනන් උඩදි සූට් කරන්නෙ.​@@yahampath7968

      @dogandcat7681@dogandcat768117 күн бұрын
    • එයාගෙ වෙඩ්න් එක තිබ්ලා ගොඩක් කල් 😂

      @fai3379@fai337917 күн бұрын
  • *_මේ කතාවේ මුලින් හිටිය වර්ශා මිස් ඔනේ කිසිම කෙනෙකුට බය නැති හිත හයිය මචං දම්මිකට ගැහුව , පර්ස් එක හොරකම් කරන්න ආපු එකාට ගැහුව ඒ එඩිතර වර්ශා මිස්ව ඔනේ_*_ 👌😃☝️😉👍_

    @user-db8ey2io6m@user-db8ey2io6m17 күн бұрын
  • හැම කතාවකම මුලින් මුලින් ආදරෙ මවා පාල අන්තිම වෙද්දි.පැටලිච්චි නූල් බෝලයක් වගේ හැම කතාවක්ම.අන්තිමට අපිත් පැටලිලා.මේවට ඇබ්බැහි වෙලා.🫡🫡

    @rmc3567@rmc356717 күн бұрын
    • 😂

      @shirankaxpress769@shirankaxpress76917 күн бұрын
    • සැබෑ ජීවිත ත් එහෙම තමයි 😢

      @aseas2429@aseas242917 күн бұрын
  • මෙි.දැන්.මට.ඔිඩරයක්..ආවා..ගවුමි..ටිකක්.මහන්න.කාටද.කියලා.ඇහුවා.බලන.කොට..ලින්ටා.ඇතුලු..ජක්.ගොලයන්ට..මහන්න.කිවෙි..ලස්සන.මල්.මල්.චිත්ත.ගවුමි.ඒත්.මම.මෙි.කල්පනා.කරන්නේ.කොහොමද.කියලා.මම.ඉන්නේ.කුවෙිටි.වල.නිසා😂😂😂😂😂😂😂

    @l.ramanikemanike8112@l.ramanikemanike811217 күн бұрын
  • අම්මෝ අසා... අසාගේ එකට තමා ආස මම

    @shirankaxpress769@shirankaxpress76917 күн бұрын
  • දෙරණෙ කත ඔක්කොම එකම විදියයි නලු නිලියොත් එකම අය. හැම කතාවෙම වලි විතරමයි..සමාජයට දෙන ආදර්ශය නම් හොද මදි..ආදර්ශමත් ටෙලි ග්‍රාම බැලුවෙ අපි පොඩි කාලෙ ජාතික රූපවාහිනියෙත් ITN එකෙත් හරිම ආදරණීය සුන්දර කතා..දෙරණ තව ඒ ගැන හිතුවොත් හොද ගමනක් යන්න පුලුවන්..

    @sudarshiwarnasinghe5483@sudarshiwarnasinghe548317 күн бұрын
    • ගනන් ගන්නෙපා දෙරනනේ බලන්න ITN එකේ කතා නියමයි

      @user-fx4jelqd51@user-fx4jelqd5117 күн бұрын
  • දහම් නැතුව මෙ කතාව තවත් දුවන්න බැ බලන අපිට අප්පිරියයි දැන් ඇති ඔය දහම් හන්ගන් උන්නා

    @krishokkv1907@krishokkv190715 күн бұрын
  • දැන් තියන්නෙ කට්ටිය එකතුවෙලා ආයෙත් සෝස් හදන්න පටන් ගන්න ලින්ටගෙ ගෙදර යන්නෙ නැතුවවැඩට නිරංග පවු දෙවියනෙ😢 ගමේ කොල්ලො ටිකට තියන්නෙ කල්පයව හංගන්න එතකොට හරි එතකොට දහම් ගෙදර එයි නිරංගත් එක්කල😢 පොලිසිය නම් මාරයි අප්පා

    @raniqween1009@raniqween100917 күн бұрын
  • *_බබා අක්කට ඔහොම වෙලා මදි හොඳ වැඩේ 🙄😏 අනේ පව් නිලංගත් ගුටි කනවා 😢🤕 ලින්ටන් මුදලාලිට හොඳ පාඩමක් උගන්වන්නකෝ වර්ශා මිස් දහම්ව ඉස්සුවේ ඔය ලින්ටා තමයි_*_ ☝️👍_

    @user-db8ey2io6m@user-db8ey2io6m17 күн бұрын
  • එන සතියේ දහම් ඉන්නවා මුදලාලි පින් අතේ වැඩ කරන ගමන් බලු වැඩ 😂 කරනවා නිලංග පවි

    @ranifrando@ranifrando17 күн бұрын
  • නිරංග ගැම්මක් 😎❤️

    @jayanthperera7159@jayanthperera715917 күн бұрын
  • මේ කතාව දැන් එපා වේලා තියෙන්නේ

    @user-mb9mw8ok1u@user-mb9mw8ok1u17 күн бұрын
  • වෙනදාට සතියෙ අන්තිම වෙනකං බලාගෙන ඉන්නෙ.දහම් ගෙයි වර්ශා ගෙයි කොටස් නිසා හරි ම ආසාවෙන් මේක බැලුවේ.ඔහොම තමා ඉතින් දෙරණෙ හැම කතාවම මුලින් ලස්සන ට පටන් අරන් පස්සෙ එක තැන පල් කරනවා😒

    @Nethukisinethma@Nethukisinethma17 күн бұрын
  • ලබන සතියෙ දහම් එයි වගේ.කොහොමත් මේ නාට්‍යයේ ජවය බුද්ධිය තියෙන මුදුන් මුල බදු දහම් නොමැතිව රසයක් නහ.ගමේ ප්‍රශ්න වලදී ගමේ තරුනයො පෙරමුණ ගන්න ඕන.ඒක දන් මේ නාට්‍යයේ සිදුවෙනබව පේනවා .ඒක තමයි රටේ ගම්වල යථාර්ථය .කලාවෙන් යථාර්ථය පෙන්වනවා මිසක බහූබූත පෙන්වලා තේරුමක් නහ.

    @janakavijjaroopa7335@janakavijjaroopa733515 күн бұрын
  • මේව බලන අපිටත් පිස්සු

    @Kumari160@Kumari16017 күн бұрын
  • කල්ප චික් එපාමයි

    @hemali7338@hemali733817 күн бұрын
  • පව් නිලන්ග.

    @rmc3567@rmc356717 күн бұрын
  • මේ ලින්කටයි.අර හෝ තඹුවටයි හොදක් වෙන්න එපා.සුදූ ඇදගෙන මුන් වතුර යටින් ගිනි තියනව.

    @rmc3567@rmc356717 күн бұрын
  • මුං බොරුවක් කියලා යන්නෙ අතටම අල්ලගන්න එන්නෙ නෑ කියලා දහම් නැති අතරෙ මොනව වෙයිද දන්නෙ නැ

    @Mashii473@Mashii47316 күн бұрын
  • ගැහුවේ නෑනේ බබාට.මං නම් ගසනවා වැටෙන්න.

    @fgyggg3117@fgyggg311717 күн бұрын
  • Would love to see a sweet love story between Hasa and Linta buddy's friend ❤❤❤❤😍😍😍😍 Sweet couple 💗

    @bhagyakjayasinghe6508@bhagyakjayasinghe650817 күн бұрын
    • @user-ky5tr9wz8n@user-ky5tr9wz8n17 күн бұрын
    • Hai

      @user-jx3bk5ox8s@user-jx3bk5ox8s16 күн бұрын
  • අරු කැ කැ කෑ ගගා ඉද්දි කල්පයා දකින්න තිබුනා 😂😂

    @Mashii473@Mashii47316 күн бұрын
  • දෙරනේ ගැහුවොත් කතාවක් එකේ ප්‍රදාන චරිතයට කවදාවත් නැගිටින්න දෙන්නෙ නෑ ඌව චොරම කරලා දාන පිස්සු මගුල් කතා සිරස ට්වි එකේ ගහන කතා බලලවත් ඉගෙන ගන්න කතාවක් කොහොමද ගහන්නෙ කියලා

    @tsampath815@tsampath81517 күн бұрын
  • දෙරනින් ආදරයේන් ඉල්ලනවා කතාව ඉවර වෙනකම් නලු නිලියන්න ඉන්න බැනම් මගදි යන්න ගන්න එපා මොකද අපි ඉන්න චරිතයට ඇබ්බැහි වෙනවා මිසක් අලුතින් එන අයට නෙවෙයි

    @lakmaliekanayaka9054@lakmaliekanayaka905417 күн бұрын
  • කතාව පටන් ගත්ත දවසේ ඉදලා ගහ මරා ගන්න ඒවම විතරයි කිසිම හොද ආදර්ශයක් නෑ 🤮🤮

    @user-fx4jelqd51@user-fx4jelqd5117 күн бұрын
  • ආදර්ශයක් නැති ජරාම කතාවක්. යකෝ ගමිවල මෙි වගේ කාලකන්නි පවුල් නැ ලින් මුදලාලි ඇතලු උගේ ගොලයන්ට මල් මල් චිත්ත ගවුම් අන්දන්න ඔන 🤮🤮🤮😡😡😡

    @user-dm2es2ip8b@user-dm2es2ip8b17 күн бұрын
  • බබාඅක්කට ෙහාද වැ ෙඩි ලින්ටන් කල්ප ගානට වැඩියි

    @cilyrd5770@cilyrd577017 күн бұрын
  • දහම් ඇවිදින් නැහැ , මතක් වීමක් මන් හිතන්නේ, 🙄

    @jithairoshima7876@jithairoshima787616 күн бұрын
  • අනේ මන්දා කතාවේ මොනා වෙනවද කියලා හිතාගන්න බෑ.🥲

    @dilushanethmina9653@dilushanethmina965316 күн бұрын
  • ලබන සතියේ එනවාද දහම් අනේ හොදයි ❤❤❤පරන කොටසක් නෙවෙයි නේද පෙන්නන්නේ දහම් ඔනි කතාවට දහම් වෙනුවට වෙන කවුරුත් එපා හිටිය වහම් ඔනි

    @lakmaliekanayaka9054@lakmaliekanayaka905417 күн бұрын
    • පරණ කොටසක් නේද ඒ

      @Nethukisinethma@Nethukisinethma17 күн бұрын
  • විදින්න දුන් ආදරයෙන්විඳවන්න කිසිකෙනෙකුට සිදු නොවේවා ආදරයට ආදරෙන් ❤❤❤❤❤❤❤❤

    @skwijesinghe7856@skwijesinghe785617 күн бұрын
  • සවනිගෙ බැල්මට මා හදත් අරන් ගියා ❤️😘🩷🩷

    @AasiriSandun-bl4hi@AasiriSandun-bl4hi16 күн бұрын
  • උදාර කොල්ලෙක් ජය

    @GarshanaSaumya@GarshanaSaumya17 күн бұрын
  • මේක හදන එකාගෙ මෝලේ අවුල් මොන ගොන් කතවක්ද මේවට like comment දාන්න එපා වෛරය ව්තරයි ලමයි මේවගෙන් හැදෙන්නේ නැ ච්ක්

    @SachinthaDilhani-cy4nt@SachinthaDilhani-cy4nt17 күн бұрын
    • Apo ow jarawak meka dan 😂

      @ranminiwasundara6400@ranminiwasundara640017 күн бұрын
  • Linta badiya awanna ape office ekata mudalali😂 oyata wada narakayi man

    @WeMol@WeMol17 күн бұрын
  • 😂අනිත් යාලුවා තනි වෙයි වගේ

    @Mashi_Silva@Mashi_Silva17 күн бұрын
  • අනේ නිලංග😢😢

    @T.B.kumariKumari@T.B.kumariKumari16 күн бұрын
  • ලින්ටගේ කට්ටිය රන්දිගේ මල්ලිව උස්සන්න හදන්නේ

    @Shama-hu4sx@Shama-hu4sx17 күн бұрын
  • බබා අක්කාට නියමයි 🤣🤣🤣

    @Darshanauswatta@Darshanauswatta17 күн бұрын
  • අපො දැන්නම් මේකත් එපා වෙනවා.මුල් ටික හොදයි දැන් දැන් එපා වෙනවා බලන්නත්

    @ChamiduPriyashantha@ChamiduPriyashantha17 күн бұрын
    • ඔව්

      @user-dx6yl7uh4n@user-dx6yl7uh4n11 күн бұрын
  • මෙදහම් මැරුනොත්, කතාව ඉවරයි. කතාව ඉවර වෙනවානං, කතාවේ ප්‍රශ්න විසඳෙන්න කලින්, මිනිස්සු අකමැති වෙනවා. එතකොට දෙරණ එකට මුදල් අඩුවෙනවා. ඉතිං දහම් මැරෙන්නේ නැහැ. චුට්ටක් ව්‍යාපාරික පැත්තෙන් හිතන්න.

    @BIG_BADASS@BIG_BADASS13 күн бұрын
  • හෑම කතාවට ම බෝවන රෝග වගේ සිද්දවෙන දේවල් බලන එක එපා කරවනවා

    @user-ty5rj1dn3f@user-ty5rj1dn3f17 күн бұрын
    • @tharakasanjeewa6413@tharakasanjeewa641317 күн бұрын
  • ❤❤❤adare kathawak uanakan umma🎉

    @ThilakRanjith-wv3gg@ThilakRanjith-wv3gg17 күн бұрын
  • මෙි කතා ලියනඑවුන්ට පිස්සි හෝදට පටන් ගන්නවා පස්සේ වැඩෙි කනවා

    @user-jz3nk9wf8q@user-jz3nk9wf8q17 күн бұрын
  • හරිම අසාවෙන් බලපු කතාවනම් දැන්නම් මෙලෝ වැඩක් නෑ 😂😂😂

    @malki2307@malki230714 күн бұрын
  • මුදලාලියාට මොකද වෙින්නේ කෝ දහමි

    @sriyanikurugalaarachilage7120@sriyanikurugalaarachilage712017 күн бұрын
  • මේ වර්ෂයි,රන්දි මොන මගුලක්ද කතාව එපා වෙනවා.

    @lineyageramya1553@lineyageramya155317 күн бұрын
    • අයියෝ නිලංග😂😂😂😂😂😂😂😂

      @kumare7090@kumare709017 күн бұрын
  • අපෝ ඇති යන්තම් දහම් ලබන සතියෙ ඉන්නවා

    @warunilakmali7902@warunilakmali790217 күн бұрын
    • E parna akaka kellk

      @hodawede-channel@hodawede-channel17 күн бұрын
  • අනේ මේ කතාව අප්පිරිය කරන්නෙ ඇයි අප්පා.

    @shahikanimqli3263@shahikanimqli326317 күн бұрын
  • Ammo daham labana sathiye innawa ❤❤❤❤ warsha mista .denena sathuta nima karanna beriwei 💕🇱🇰🇦🇪

    @khdmakhdma7106@khdmakhdma710617 күн бұрын
  • මේ වගේ ගොන් කතා තාම බලන අපිට තලන්න ඕනෙ මොකක්ද එකෙන්. ආයෙනම් නයි දෙරනෙ යන මොන මගුලක්වත් බලන්නෙ නැහැ.

    @virajvaas1620@virajvaas162016 күн бұрын
  • දැන්නම් කතාව හොදයි 👍

    @sumithra4646@sumithra464617 күн бұрын
  • Suduge yaluwanm maru

    @dileepalakmal4506@dileepalakmal450617 күн бұрын
  • නිරංග හොද කොල්ලෙක් ❤

    @nisharikavindya3926@nisharikavindya392617 күн бұрын
  • නිරංගත් අහුවුනා කලප් කියන්නේ නරියෙක් වාගේ කපටියෙක්

    @sithakamadushan5444@sithakamadushan54445 күн бұрын
  • අද ලීන්ට බඩ්යි අතටම අල්ලගන්න යින්නේ කල්පට මාට්ටු වෙනවා

    @AkjajKsp-mk2ub@AkjajKsp-mk2ub16 күн бұрын
  • 😍😍😍😍🌹🌹 ABHIIIII

    @bhagyakjayasinghe6508@bhagyakjayasinghe650817 күн бұрын
  • 🥺😭අනෙ නිරංග❤

    @dInIshaaa@dInIshaaa16 күн бұрын
  • ❤❤❤

    @maximaxi1428@maximaxi142817 күн бұрын
  • Mamat innawa broooo.

    @danuskaprasanna8174@danuskaprasanna817416 күн бұрын
  • හැමදාම දෙන්නා දෙපැත්තෙ වැලලෙනව අඩනවා මටනමි දැන් කතාව එපා වෙලා තියෙන්නෙ එක තැන පල්වෙනවා රංදි පැත්තක අඩනව පැත්තක වර්ශා මිස් අඩනවා දෙන්නම වැලලෙන්නැතුව දහමි ගෙන්නල ඉවරයක් කරන්න අප්පා😢😢😂

    @maliiii8539@maliiii853916 күн бұрын
  • ❤❤❤❤

    @user-pc6mo7eh5b@user-pc6mo7eh5b17 күн бұрын
  • දහමිට ගේම දඅන්නෙ රොහානඅයි ලින්ටන් මුදලාලායි

    @PMBBsnayakaBsnayaka-eo3zh@PMBBsnayakaBsnayaka-eo3zh17 күн бұрын
  • Matar me kathawaee daham gameee kollo set 1 ekathuu welaa kalpayata ලේ ennakan ගහනවා balannaa oner ikamaning me කොටස dammoth hodaiii

    @hirunimishel-zl5jj@hirunimishel-zl5jj14 күн бұрын
  • very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    @thanulibhagya9621@thanulibhagya962116 күн бұрын
  • ලෙන්ටන් කියන එකා.බෝධිසත්වයා😡නිරංගගේ ලව් එකත් ඉවරයි.දහම්.ඇවිත් නෑ ඒ පරණ කොටසක්.අර බිනුර කරදර කරන්න ආපු වෙලේ.දහම් බේරගත්තේ.රන්දිව.ඒ දෙන්න මඟදී කතා කරපු කොටස.කට්ටිය රැවටිලා😂😂.වර්ෂ නිසා තමා මේ හැම මඟුලම.😡😡🤮ඒ කි.ඉන්න කලින් රන්දි දහම්.සතුටින් හිටියා❤❤❤❤❤

    @pradeepsandaruwan9507@pradeepsandaruwan950717 күн бұрын
    • කොහොම වුනත් රන්දි ට දහම් ආදරේ නෑනෙ😂😂ලින්ටන් දහම් ව ඉස්සුව එකට ටීචර් මොනා කරන්න ද?ටීචර් තමා දහම් ට ඔහොම හරි හයියක් වුනේ ගම දියුනු කරන්න,රන්දි කරේ ඉතින් දහම් ගැන මනෝ ගහපු එක ව්තරනෙ නැතුව දහම් ගෙ අරමුණ ගැන හිතුවැයි😂පිස්සුවෙන් වගේ ටීචර් ටම බනින්නෙ ඇයි හැමදාම ඔයා?ලැජ්ජ නැද්ද පෞද්ගලික තරහවල් පිරිමහන්න ඔහොම😂😂මේ පිරිමිත් මහ චීත්ත ඩයල්😂

      @Nethukisinethma@Nethukisinethma17 күн бұрын
    • ​@@Nethukisinethmaඔව් ඔව් මෙයාට තියෙන්නෙ වර්ශා මිස් ට act කරන නිලියත් එක්ක පුද්ගලික තරහක්

      @Pramodi328@Pramodi32817 күн бұрын
  • Meka nam dan wadakma na.hamada ekama thana.iwarayak nam lagaka wat n

    @user-we8vj8xd7f@user-we8vj8xd7f17 күн бұрын
  • අය.මෙකතාව.බලන්නෙ.නෑ.අසාදාරනෙටමයි.තැන.😢😢

    @user-fz5co8fc2p@user-fz5co8fc2p17 күн бұрын
  • 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    @user-of4vd9vl9q@user-of4vd9vl9q17 күн бұрын
  • Daham gennako ikimanata❤

    @chathurika.pathirana.4256@chathurika.pathirana.425617 күн бұрын
  • meka.mona.karumayakda.issarawela.daham..den.nilaga.aiyooooio

    @malanigu5513@malanigu551317 күн бұрын
  • නිරංග හරි නියම කතාව

    @user-nf6bg4py8d@user-nf6bg4py8d17 күн бұрын
  • 🙏🏻🙏🏻🙏🏻❤😭😭😭😭

    @sithaaiabgsnialm5308@sithaaiabgsnialm530817 күн бұрын
  • 👍👍👍👍

    @user-eq8zq3ki9b@user-eq8zq3ki9b17 күн бұрын
  • mulin.lassana.karala.passe.Epa karawanawa

    @nimalshantha340@nimalshantha34017 күн бұрын
  • දහම් ආවම කියන්න අප්ප එතකොට බලන්නම් ආයම

    @user-rx6zu8jp9u@user-rx6zu8jp9u17 күн бұрын
  • අර තිබ්බා නේද ඇස් telefilm එකක් මට ඒක බලන්න විදියක් කියන්නකෝ

    @dilinihapuheenna7238@dilinihapuheenna723817 күн бұрын
    • Es teledrama swarnavahini kiyl serch karanna

      @dasniimeshawickramasinghe@dasniimeshawickramasinghe17 күн бұрын
    • අර පෝය දවස්වල යන්නේ මම කියන drama එක ගියේ November පෝයට දවසට ඒකේ විශ්ව හිටියා

      @Dilinihapuheenn8921@Dilinihapuheenn892116 күн бұрын
  • දහම් අැවිල්ලද

    @MaleeshaAnuhas-qs1uk@MaleeshaAnuhas-qs1uk15 күн бұрын
  • ටිච මේ මුදලිට ගන්නකෝ ගෝලයන්ටත් ඒක්ක මේ අහින්සක කෝලෝ හෝරේන් උස්සලා ගහනවාට

    @dlini310dlini3@dlini310dlini317 күн бұрын
  • Hema dama meka tamai pasugiya kotasa😂😂😂

    @pereraperera8792@pereraperera879211 күн бұрын
  • දහම් එනව ද .

    @rinorino94@rinorino9417 күн бұрын
  • kathawa kanna epa huththooooooo😢😢😢

    @SauriSadushika@SauriSadushika16 күн бұрын
  • Okata jinthuwath sambandai uge gedarane

    @sajithmadushan2161@sajithmadushan216116 күн бұрын
  • යන්තමි කතාව අද තියෙනවා 😮

    @mendiscool9376@mendiscool937617 күн бұрын
  • ලබන,,සතියට දහම්,එනවද,කතාවට,අනෙ,හොදයි,නෙද😂😂😂😂

    @KalyaniSuba@KalyaniSuba16 күн бұрын
  • 😮

    @user-wm3mk8jw5d@user-wm3mk8jw5d17 күн бұрын
  • 😮😮😮

    @KapilaHemantha-zj7oe@KapilaHemantha-zj7oe17 күн бұрын
  • කැලේ අලයක් තම්බන් කෑවත් මමනම් එන්නේ නැ ඕකුන්ගේ ඉදුල් හෝදන්න

    @nelumkumari5303@nelumkumari530317 күн бұрын
  • ❤❤❤❤❤❤

    @khantymala2123@khantymala212317 күн бұрын
  • 💕💕💕💕💕💕

    @supunmaduranga5122@supunmaduranga512217 күн бұрын
  • @venuja885@venuja88517 күн бұрын
  • ඇයි හැම ආදර කතාවකටම තුන් වෙනියෙක් දාන්නෙ.

    @rmc3567@rmc356717 күн бұрын
    • මේ කතාවේ ඉතින් තුන්වෙනියක් ආවා කියලා කියන්න බෑනෙ😊මොකද මේකෙ ආදර කතාවක් තිබ්බෙ නෑ

      @Nethukisinethma@Nethukisinethma17 күн бұрын
    • @@Nethukisinethma ඇයි දහම් රන්දි.ඒ දෙන්න ආදරෙන් හිටියනෙ.මිස් ආවට පස්සෙ දහම් ටික ටික රන්දිගෙන් ඈත් උනා මිස්ට ලං උනා.

      @rmc3567@rmc356717 күн бұрын
    • @@rmc3567 ඔයා කතාව මුලින්ම බලලා එන්න හරියට☺️.දහම් ට රන්දි ගැන තිබුනේ පොඩි කාලෙ ඉදන් ම සහෝදර කමක්.එයා ට රන්දි ව එයාගෙ ම නංගි වගේ.රන්දි තමා ඒ දේ දැන දැන දහම් ගෙ පස්සෙන් ආවෙ.දහම් ගෙ හිතේ ආදරයක් ඇති වුනේ වර්ශා ගැන.

      @Nethukisinethma@Nethukisinethma17 күн бұрын
    • @@rmc3567 නෑ දහම් රන්දි ට ආදරේ කරේ නෑ ☺️එයාට පොඩි කාලෙ ඉදන් ම රන්දි ගැන තිබුනේ සහෝදර කමක්,රන්දි තමා ඒ දේ දැන දැන දහම් ගෙ පස්සෙන් ආවෙ.වර්ශා ට තමා දහම් ආදරේ කරේ.වර්ශා ත් දහම් ට ආදරේ කරා.හැබැයි වර්ශා ටයි දහම් ටයි ඒ දෙන්න ට දෙන්න හිතේ තියෙන දේ කියාගන්න බැරි වුනා,💔

      @Nethukisinethma@Nethukisinethma17 күн бұрын
    • ​@@rmc3567කතාව බලන්න මුල ඉදලම😊දහම් පොඩි කාලෙ ඉදන් ම රන්දි ට සැලකුවේ එයාගෙ ම නංගි ට වගේ.කවදාවත් දහම් රන්දි ට ආදරේ කරේ නෑ .රන්දි විතරක් දහම් ට ආදරේ කරපු පලියට ඒක ආදර කතාවක් වෙන්න බෑනෙ නේද?😊දහම් ට ආදරේ ඇති වුනේ වර්ශා ගැන.

      @Pramodi328@Pramodi32817 күн бұрын
  • ❤❤❤❤😭😭😭😭😭

    @kwtkkwtk1245@kwtkkwtk124517 күн бұрын
  • ❤❤🌷🌷

    @sanjoybarua6504@sanjoybarua650417 күн бұрын
  • 😢

    @MAHENDRAN.95@MAHENDRAN.9517 күн бұрын
KZhead