Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 138 | 29th March 2024

2024 ж. 28 Нау.
208 074 Рет қаралды

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 138 | 29th March 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер
  • බෝඩිමෙ යාලුවො හතර දෙනාව දකිද්දි මට අපෙ බොඩිමෙ යාලුවන්ව මතක් වෙනවැ🤭කුප්ප වැඩ කීවොත් අපි තමා😂එ කාලේ හරිසුන්දරයි

    @Tharindi_girl@Tharindi_girlАй бұрын
  • මෙ බෝඩිමෙ ඉන්න යාලුවො හරි එකමුතුයි🎉මෙ වගෙ යාලුවො හොයාගන්න අමාරුයි කතාවක උනත් චරිත් හරි ලස්සනට ගලපල තියනවා😮හෙට කොටසෙ මොන වෙයිද දන්නෑ 😢ලකි වෙන කෙල්ලෙක් එක්ක ඉදල අහුවෙනව 😊චාම් පව්❤

    @himalipriyangani7783@himalipriyangani7783Ай бұрын
    • A lakiga akka

      @user-wp5zh5er7y@user-wp5zh5er7yАй бұрын
  • චාමිනී ගර්ල් ලස්සනයි අද ❤

    @maheshakaushani9668@maheshakaushani9668Ай бұрын
  • අද චාම් girl lassanai...❤

    @maleesha778@maleesha778Ай бұрын
  • කීස්ටීනා නිසා බේරුනා නැත්නමි චාමිනි ට යන්න බැරි වෙනවා❤❤❤

    @Yomalrasanga@YomalrasangaАй бұрын
    • Pissuda ඕයි

      @DinithiGimsara-wf1qh@DinithiGimsara-wf1qhАй бұрын
  • පිස්සු හැදෙන සද වැඩි කිරීම 2ලු😂💔👍

    @nimeshagimhani7735@nimeshagimhani7735Ай бұрын
  • නංගිලාගෙ අම්මාට සකුණි කියන්න ඕන ටික කිව්වා කට උත්තර නැති වෙන්නම 😂

    @MCESPRO6996@MCESPRO6996Ай бұрын
    • Owow😂

      @PiyumiMadusika@PiyumiMadusikaАй бұрын
  • තාත්තියි සකුනියි හරිම ආදරනීයයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @AbcDef-nh5cu@AbcDef-nh5cuАй бұрын
  • පිස්සු හැදෙන සඳ ×2😂😂😂 අම්මෝ අම්මෝ ලකී😂

    @NimeshTharaka-mk8ov@NimeshTharaka-mk8ovАй бұрын
  • සකුනිට හරි හමන් ආදරය ක් නැ කගෙන් වත්. මනුත් ගෙන් විතරයි අදරෙ. තියෙන්නෙ. ❤

    @SakuAparal@SakuAparalАй бұрын
  • පිස්සු හැදෙන සද වැඩි කිරීම දෙක😂❤

    @maheshakaushani9668@maheshakaushani9668Ай бұрын
  • මට විතරයි ද මේ දවස් දෙක තුනේ කතාව බලන්න හදිස්සි 🤔🤔

    @lochiakarsha1101@lochiakarsha1101Ай бұрын
  • බුදුසරණයි ❤❤❤❤🥰🥰🥰🥰🥰🥰ලස්සනයි ලස්සනයි

    @sithaaiabgsnialm5308@sithaaiabgsnialm5308Ай бұрын
  • මිස් ජෙනට්😅❤💪

    @TharushidarshikaTharushi@TharushidarshikaTharushiАй бұрын
  • පිස්සු හැදෙන සද×2 😅😅අම්මෝ ලකී නම්

    @Thuryasathsarani703@Thuryasathsarani703Ай бұрын
  • චාමිනී ලස්සනයි අද ♥️

    @senusenarathna4736@senusenarathna4736Ай бұрын
  • සකුණිගෙ අත ගෙදර ඉන්නකොට අවුලක් නෑ වගෙ 😅

    @user-to4rz2wv2p@user-to4rz2wv2pАй бұрын
    • 😂😂ow neda

      @PiyumiMadusika@PiyumiMadusikaАй бұрын
  • ක්‍රිශ්ටිනා ලස්සනයි අද..❤❤

    @user-rm8dj6fo7u@user-rm8dj6fo7uАй бұрын
    • එයා ඉතින් හැමදාම lassanai ne

      @DinithiGimsara-wf1qh@DinithiGimsara-wf1qhАй бұрын
    • @@DinithiGimsara-wf1qh ☺️♥️♥️

      @user-rm8dj6fo7u@user-rm8dj6fo7uАй бұрын
  • ආලෝකාගෙ තියෙන නපුරු කම 🤣🤣🤣

    @nethmisansala-py9mf@nethmisansala-py9mfАй бұрын
    • Aane aloka matanam pennaba eya ragapana hama charithema harima napurui

      @jhindrashanthishanthi342@jhindrashanthishanthi342Ай бұрын
  • අනේ අම්මේ මේ ආලෝකා ගෑනි වගේ ගෑනි යක් කිසිම මිනිහෙක් ට හම්බවෙන්න එපා

    @user-kr3vl6tn7s@user-kr3vl6tn7sАй бұрын
    • මහ දුෂ්ඨ කුහක ගෑණියෙක්..

      @gayanianuruddhika1683@gayanianuruddhika1683Ай бұрын
    • Ane ow harima dushtai

      @jhindrashanthishanthi342@jhindrashanthishanthi342Ай бұрын
    • ගැනු දෙන්නම එකයි

      @user-iw7yb9vx8u@user-iw7yb9vx8uАй бұрын
  • ආලෝකා කතා කරන්න දත් මිටි කාගෙන..🤣🤣🤣 හා නැද්ද බලන්නකො😂 තරහෙ පුපුරනව💥 😅

    @isharamaduwanthi2655@isharamaduwanthi2655Ай бұрын
  • වාම් 😂😂😂 😮 ආලය 😂😂 රොශෙල් හරි ලස්සන akka

    @user-di5qu6ol5m@user-di5qu6ol5mАй бұрын
    • ආලයා නෙමෙයි ආල්‍යා

      @chaneeshashamalki2110@chaneeshashamalki2110Ай бұрын
  • ලකී ගේ කතාව 😂 දෙයියනේ මොනාද මේ ලකී කරන්නේ😳😳ආයේත් ලබන සතියේ වලියක්😢 ඒ වුනාට ලකී නම් මරු අනේ.❤ Super acting❤❤

    @User-Janu74@User-Janu74Ай бұрын
    • Super acting 😂😂😂😂 ලකී ලකී ලකී ලකී ලකී ලකී 😂😂😂😂😂😂😂😂

      @Shanuvi_Ap@Shanuvi_ApАй бұрын
    • Lakita thibune mekiwa ekkan kohe hari yanna.. pissu mekita😂​@@Shanuvi_Ap

      @nimashaekanayake5886@nimashaekanayake5886Ай бұрын
    • eka nam aththa 😂😂😂😂@@nimashaekanayake5886

      @Shanuvi_Ap@Shanuvi_ApАй бұрын
  • චාමිනි අද ලස්සනයි

    @NethminiWanasingha-wb4oe@NethminiWanasingha-wb4oeАй бұрын
  • පිස්සු හැදෙන සද වැඩිකිරිම දෙක😅

    @btsworld635@btsworld635Ай бұрын
  • ඔන්න කේල්ලෝ❤❤😂😂😂

    @srimathiganeoda5666@srimathiganeoda5666Ай бұрын
  • miss genet kollo nati rataka ipadenna oni lu, laki oya nm.😂😂❤❤

    @SachiniLakmali-xk8qo@SachiniLakmali-xk8qoАй бұрын
  • අයියෝ....ඒ පාර මොකද වෙන්න යන්නේ මේ ලකියට.....????😢🤔

    @sadinichethana8102@sadinichethana8102Ай бұрын
    • Eka thma matath hitha gnna ba .ammo lucky boruwakda krnne 😢 ethkota

      @user-ep8xm3tl5b@user-ep8xm3tl5bАй бұрын
  • සකුනිගේ අතේ අමාරුව කෝ😂

    @nethuharsha00@nethuharsha00Ай бұрын
    • ඔව්මයි😅

      @ayeshapeiris7048@ayeshapeiris7048Ай бұрын
  • ආල්යා,මටත් wall decorations ටිකක් කරල දෙනවද pls.

    @wijewije4683@wijewije4683Ай бұрын
  • ඒ උනාට ආලෝකා හරි ලස්සනයි

    @user-ty9fk7zr4v@user-ty9fk7zr4vАй бұрын
  • ඇත්තටම ආල්‍යා ඒ නිර්මාන කරනවාද

    @LakshmiWijayakoon-bn4dw@LakshmiWijayakoon-bn4dwАй бұрын
  • Laki ge kolam bala bala idala antimata confuced vechcha mama. 😳😳

    @SachiniLakmali-xk8qo@SachiniLakmali-xk8qoАй бұрын
  • චාම් පව්😢මොකක්ද අනේ උනේ?.ලකී කවුරු.එක්ක ඉන්නේ🤔

    @pradeepsandaruwan9507@pradeepsandaruwan9507Ай бұрын
  • ආලෝකාගෙ නපුරුකම

    @Shanuvi_Ap@Shanuvi_ApАй бұрын
  • ආලෝකා එයාගේ චරිතය හොදටම කරනවා ඒකනේ අපිට එයාව පේන්න බැරි 😂

    @priyanadeeshani8582@priyanadeeshani8582Ай бұрын
  • ඔයාලාට ගංවතුරද😂

    @sachiniimasha6304@sachiniimasha6304Ай бұрын
  • මෙ වගෙ යාලුවො අපිටත් හිටියනම්😊

    @madushikasaurangi3427@madushikasaurangi3427Ай бұрын
  • Laki ge katwa maru ane.❤❤

    @user-d485@user-d485Ай бұрын
  • ජිත්මිගේ අම්මනම් රණ්ඩු කෙක්කක් කොයිවෙලෙත් සකුණිගේ ඇගේ එල්ලෙනවා

    @user-ed8ll3ns8u@user-ed8ll3ns8uАй бұрын
  • ආලෝක ජයනි. චුලා යාලුවා ඔක්කොම එකයි එපාම කරපු චරිත කතාවේ උනාට. ශික්. අප්පිරියයි.

    @maliduindika417@maliduindika417Ай бұрын
    • ඇයි සුපුල් කියන එකා. මට ඒකවත් පේන්න බෑ . ඔයාට පේන්න පුළුවන්ද

      @Thrishula.1948@Thrishula.1948Ай бұрын
    • ඒක තමා උන්ගේ ටැලන්ට් එක මම ශුබපතනවා

      @ayantha6746@ayantha6746Ай бұрын
  • Laki oya nm maru ane.❤❤

    @user-hy6ru7ju5m@user-hy6ru7ju5mАй бұрын
  • Paw appa sakuni ammala denngema adarayak labenne na 😢🥺 thaththai jithmi withrai aththtma eyata adare e පවුලෙන් .

    @user-ep8xm3tl5b@user-ep8xm3tl5bАй бұрын
  • එහෙම තමයි ආලොකා වෙන ගැහැනුන්ගෙ මිනිස්සු ගත්තාම එවගෙ දෙවලට මුහුන දෙන්න වෙනවා මොකටද අනුන්ගෙ මිනිස්සු ගන්නෙ. හැමදාම දත් කකා ඉන්න

    @user-tw6qd8pq1n@user-tw6qd8pq1nАй бұрын
  • චාමිනි එලියට යන්න පුලුවන් උනොත් හොදයි❤❤❤

    @Yomalrasanga@YomalrasangaАй бұрын
  • Laki nm maru❤❤

    @SachiniLakmali-xk8qo@SachiniLakmali-xk8qoАй бұрын
  • නන්ගිලාගෙ අම්මාගේ තියන මුඩුමකම...මූනෙ වහුකුනු බෙරෙනවා.

    @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • Mekinam maha jara geniyek 😡😡

      @renukakumari4061@renukakumari4061Ай бұрын
    • @@renukakumari4061 මුසලයී නෙද අනේ උදෙට දැක්කොත් කැදත් නෑ.🤮💩💩

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
  • සකුනිගෙ අතේ කැක්කුම හොද වෙලා වගෙ 🌚

    @nishu8315@nishu8315Ай бұрын
  • මුඩුම ගෑණි ආලෝක චික්

    @kanthikan5145@kanthikan5145Ай бұрын
  • ❤❤❤❤❤❤

    @user-it7ic9mn9q@user-it7ic9mn9qАй бұрын
  • Wadiya hithanna epa lamae me kathawa godak lassanae..😊😊

    @SanthiSanthi-ho9ef@SanthiSanthi-ho9efАй бұрын
  • කිුෂ්නම් මාරම යාළුවෙක්

    @rangisewwandi6163@rangisewwandi616316 күн бұрын
  • වින්සුකි සහ වින්සුකිව අමෝද් ගෙන් බේරගත්ත කෙනා (මම හිතන විදිහට වින්සුකිගේ ෂොප් එකේ මැනේජර් )පෙන්නුවා නම් හොදයි. එතකොට හරියටම විස්තර දැනගන්ට පුළුවන් ඒ කව්ද කියලා

    @slliyanage361@slliyanage361Ай бұрын
    • ඔයාටත් හිතෙන දෙවල්......😂

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • @LbdSadamali@LbdSadamaliАй бұрын
    • අද නෙමේනේ බන් ඒ කොටස ගියේ ඊයේනේ 😂😂😂😂😂

      @SandiipaniAyesha@SandiipaniAyeshaАй бұрын
    • වෙන්න බෑ මැනෙජර් කියලා හිතන්න අමාරුයී නේද ? මොකද එක වෙලාවකට කියඋනා නේද එයා වය්සක කෙනෙක් කියලා ....... මෙ එයාලාගෙ යටතෙ වැඩ කරන වෙන කෙනෙක් .......... එකනෙ වින්සුකි ඊයෙ අම්මා එක්ක එයාලා යටතෙ තව කී දෙනෙක් වැඩද කියලා එහෙම ඇහුවෙ ...........❤

      @DilhaniWanasingha@DilhaniWanasinghaАй бұрын
    • @@RavindraSadaruwan හ්ම්ම්

      @slliyanage361@slliyanage361Ай бұрын
  • laki ai ane oya vena ganu lamayek ekk inne?

    @user-hy6ru7ju5m@user-hy6ru7ju5mАй бұрын
  • ❤❤❤❤

    @kanchanamadushani-wt6tu@kanchanamadushani-wt6tuАй бұрын
  • පිස්සු හැදෙන සද, වැඩි කිරීම දෙක...... ලකීගේ මේ සූත්‍රේ විසදන්න පුලුවන්ද? 🤣🤣🤣🤣

    @LOVE.DREAMS-@LOVE.DREAMS-Ай бұрын
  • Kiynn bha amodagama kanaka dnna nha 😊

    @dipanicvvv4021@dipanicvvv4021Ай бұрын
  • Marama lassana kathawak🌼🌼

    @AchiniKaushalya-cx3ro@AchiniKaushalya-cx3roАй бұрын
    • ♥️

      @AchiniKaushalya-cx3ro@AchiniKaushalya-cx3roАй бұрын
    • ❤️

      @AchiniKaushalya-cx3ro@AchiniKaushalya-cx3roАй бұрын
  • Laki ge act ek nm super.👍🏻👍🏻💖💖

    @user-d485@user-d485Ай бұрын
  • ❤❤❤❤❤

    @ameesha6498@ameesha6498Ай бұрын
  • අනේ ලකීට බනින්නෙ ඇයි චාම්😢😢

    @user-qk8zx1zd3r@user-qk8zx1zd3rАй бұрын
  • මිස් ජෙනට්...😅

    @NimeshTharaka-mk8ov@NimeshTharaka-mk8ovАй бұрын
  • මෙ කතාවෙ අහින්සකම කෙල්ල කවුරු කියලද ඔයාලා කියන්නේ...

    @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • Chulakshi...

      @wijewije4683@wijewije4683Ай бұрын
  • Hi

    @hpnniranjana5490@hpnniranjana5490Ай бұрын
  • monada ane me sidda wenne? Lakita mokada me wela tiyenne?😳😳

    @user-d485@user-d485Ай бұрын
  • Super acting lakii Aiya 🥰🥰🥰🥰🥰

    @dilmitharushika6311@dilmitharushika6311Ай бұрын
  • ❤❤❤

    @ishanijayarathne5955@ishanijayarathne5955Ай бұрын
  • Adanam katawa wadak ne

    @janithkumara4180@janithkumara4180Ай бұрын
  • very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    @thanulibhagya9621@thanulibhagya9621Ай бұрын
  • මම හිතුවේ චාමිනිට එලියට පැන ගන්න බැරී වෙයි කියලා චාමිනිට මොකද තරහා ගිහින් තියෙන්නේ 😂😂😂

    @ranifrando@ranifrandoАй бұрын
  • Sakuni godk lassanyi ada❤

    @HimashiKaushalya-gg8tz@HimashiKaushalya-gg8tzАй бұрын
  • ❤❤

    @user-rf3uh4yq4m@user-rf3uh4yq4mАй бұрын
  • ඒක ඇත්ත

    @dilmikawisha5751@dilmikawisha5751Ай бұрын
  • laki monada ane me karanne?

    @user-hy6ru7ju5m@user-hy6ru7ju5mАй бұрын
  • හිමාලි අක්කා මල් පිපෙන කාලේ ❤

    @user-pi3qp5it2i@user-pi3qp5it2iАй бұрын
  • ♥💜

    @Savindigagasarani@SavindigagasaraniАй бұрын
  • Aloka maha malakada anayak Coca cola tikak dammanam hari

    @rohanamail2036@rohanamail2036Ай бұрын
  • Lakiii maru❤❤❤

    @dilmitharushika6311@dilmitharushika6311Ай бұрын
  • Kristina shok ane ❤❤

    @ThiliniThanthrige-xx1oi@ThiliniThanthrige-xx1oiАй бұрын
  • Apoo me lakiyai chamini charitha nam meloo rahak naa monti soori lamai wagee

    @KumaryKumary-vw3zv@KumaryKumary-vw3zvАй бұрын
  • ඒ තාත්තා නියම තාත්තෙක් හැම වෙලේම දරුවගෙ පැත්ත ගන්න(සකුණිගෙ)නැත්තං අදකාලෙ වෙන්නෙ අනික් පැත්තනෙ.

    @user-ie2jn1ut7x@user-ie2jn1ut7xАй бұрын
  • Apita kathawama wihiluwak

    @user-ed1kp7xd4i@user-ed1kp7xd4iАй бұрын
  • 😅😅

    @annbottony1149@annbottony1149Ай бұрын
  • Mokakda lakita wela thinne😢

    @chathuchathu5437@chathuchathu5437Ай бұрын
  • Lakii inna nisai me kthwa aswnnm blnne 🤍❤️❤️❤️

    @dilmitharushika6311@dilmitharushika6311Ай бұрын
  • ♥️

    @AchiniKaushalya-cx3ro@AchiniKaushalya-cx3roАй бұрын
    • 🌼

      @AchiniKaushalya-cx3ro@AchiniKaushalya-cx3roАй бұрын
  • අනේ හීමාලි අක්ක ඉන්නවා ලකී එක්ක ❤

    @user-pi3qp5it2i@user-pi3qp5it2iАй бұрын
  • ෙමි ආ ෙලා්කා ගැණි නමි 🤮🤮🤮🤮

    @user-dm2es2ip8b@user-dm2es2ip8bАй бұрын
  • 🎉❤

    @user-ch7zg1nq6w@user-ch7zg1nq6wАй бұрын
  • Ane me aloka harima dushtai. Sakunita kiyana ewa neda🙄

    @slliyanage361@slliyanage361Ай бұрын
    • මහ මුඩුම ගැනියෙක් මට පෙන්න බැරි ගැනියෙක් නෙද.

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • @@RavindraSadaruwan කතාව ට නේ නේද

      @slliyanage361@slliyanage361Ай бұрын
    • @@slliyanage361 නෑ නෑ හැබැහිනුත්....🤦‍♂️

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • ඔයා ඔනවට වැඩී හොදෙ ..😘😘😘😘😘😘😘😘😛🤟

      @RavindraSadaruwan@RavindraSadaruwanАй бұрын
    • ​@@RavindraSadaruwanoya dannawa da eyawa😅

      @slliyanage361@slliyanage361Ай бұрын
  • Paw cgamini laki chaminita boruwak karala thiyenne

    @radeekaharshani2014@radeekaharshani2014Ай бұрын
  • Me aalya vinsuki une kohomada kiyanna danna kenek

    @user-du1uk4bw6c@user-du1uk4bw6cАй бұрын
  • Ane me jithmigei ammai thaththai epa venava hemadama randu mata me geniva penna behe 😡😡

    @user-dm7dv7zq1n@user-dm7dv7zq1nАй бұрын
  • චාම් පව්..ඇත්තටම ලකී හොද නෑ 😢

    @madhushaninilmini5128@madhushaninilmini5128Ай бұрын
  • Ane paw cham. Hena gemk dila awe.. aru wna gniyk ekka innwa neda..☹️☹️

    @Anu.00@Anu.00Ай бұрын
  • Pissu hadena sada × 2

    @prasannathushara8339@prasannathushara8339Ай бұрын
  • 😂😂😂😂😂😂😂😂😂😂

    @upalirpriyantha7163@upalirpriyantha7163Ай бұрын
  • ..vinsukigi.sop.eiki.ainkaranna.giyapu.nanajar.wanna.oni.vinsuki.baragatti

    @user-mx6eo7dl6h@user-mx6eo7dl6hАй бұрын
  • ❤❤❤❤❤

    @sisirakumara7069@sisirakumara7069Ай бұрын
  • ❤❤

    @VihagiDawumini@VihagiDawumini12 күн бұрын
KZhead