Sansarini - සංසාරිණී | Episode 271 | 2024-03-26 | Hiru TV

2024 ж. 25 Нау.
396 613 Рет қаралды

Sansarini - සංසාරිණී | Episode 271 | 2024-03-26 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/ZFC2tc
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZhead 24x7 live - hiru.lk/5SKhWR
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #sansarini #සංසාරිණී

Пікірлер
  • අමෝදිව වචන වලින් වට්ටන්න පුළුවන් බව රමේෂ් දන්නා නිසාවෙන් එලෙස කටයුතු කරයි. අමෝදිව පාවිච්චි කරමින් තේමිය වෙනම ම සැලසුමක් ක්‍රියාත්මක කරන බව පෙනෙයි. ඇමැන්ඩා, ඇලන්ට කේලාම් කියා අනගිව නිවසින් එළියට ඇදලා දමයි.

    @HiruTVOfficial@HiruTVOfficialАй бұрын
    • ❤❤

      @nayanairangani8376@nayanairangani8376Ай бұрын
    • ❤❤❤

      @user-hc3kp2pu7h@user-hc3kp2pu7hАй бұрын
    • වර්නයාට හොද වැඩෙි

      @sugadadasa891@sugadadasa891Ай бұрын
    • රමේෂ් අමෝදී එකතු වෙලා අදීගේ මිනීමරුවා හොයයි ද. එතකොට කතාව තවත් ලස්සනයි ❤️❤️❤️

      @pt-xq1gw@pt-xq1gwАй бұрын
    • රමේශ් අමෝදි එකතු වෙනවට කැමති අය කෝ❤❤❤

      @thariduviraj5249@thariduviraj5249Ай бұрын
  • මං කවදාවත් ලයික් ඉල්ලලා නෑ.. මට යාලුවො ලයික් 20ක් දෙන්න please ...

    @prasannadiunugala1716@prasannadiunugala1716Ай бұрын
    • ඇයි ඔයාලා like ඉල්ලන්නෙ🤔

      @ShehaniRashmika-ff3ez@ShehaniRashmika-ff3ezАй бұрын
    • ඔන්න දුන්න ❤❤🇦🇪🇱🇰

      @ayeshamissayesha7909@ayeshamissayesha7909Ай бұрын
    • ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

      @chathusamarakoon3887@chathusamarakoon3887Ай бұрын
    • ❤❤❤❤❤❤

      @sandyakumari-du9wp@sandyakumari-du9wpАй бұрын
    • ok

      @user-oe4eh6ji1z@user-oe4eh6ji1zАй бұрын
  • කවදාව හරි දවසක ඔබ කා සමඟ අමනාප වුණත් ඔහු හෝ ඇය ඔබට පමණක් පැවසූ පෞද්ගලික දේවල් සදාකාලිකව රකින්න. එය තමයි නියම මනුස්සකම .❤🤝

    @uddhikapremarathnefans@uddhikapremarathnefansАй бұрын
    • ඒක ඇත්ත ❤👍

      @ThiliniPradeep@ThiliniPradeepАй бұрын
    • Yes

      @nisansalaanuruddika1279@nisansalaanuruddika1279Ай бұрын
    • Atta ❤

      @senukadulmira@senukadulmiraАй бұрын
    • ❤❤❤❤❤❤❤❤❤

      @senukadulmira@senukadulmiraАй бұрын
    • 👌

      @user-zl7xs6lp9f@user-zl7xs6lp9fАй бұрын
  • හැමදාම මේ කතාව phone එකෙන් බලන අය කෝ😊😂❤

    @Tenu_xh123@Tenu_xh123Ай бұрын
  • අංැමන්ඩා කතාවෙත් අයින් කරනවාට කැමති අය කෝ

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • මට ඒ ගෑනී පේන්න බෑ

      @anushatharangamala4964@anushatharangamala4964Ай бұрын
    • එතකොට ඒ කතාව වැඩක් නෑනේ ඔයයි මායි විතරක් ඉදලා

      @pathminiherath4915@pathminiherath4915Ай бұрын
    • 😮😮😮

      @user-he4en2gm4c@user-he4en2gm4cАй бұрын
    • ඇලන්ගේ ඔලුව පෑදෙනකං කතාව නොබලන්න තීරණය කරපු අය කෝ?

      @jasminnisha5357@jasminnisha5357Ай бұрын
    • Ammooo oumii 😂😂

      @dipanicvvv4021@dipanicvvv4021Ай бұрын
  • ඇමැන්ඩට අසාහනේ කියන අය කෝ 😅

    @dewnianjali1215@dewnianjali1215Ай бұрын
    • Ow

      @sanjeewanipiyadarshani3354@sanjeewanipiyadarshani3354Ай бұрын
    • සිරාවටම 🤮🤮

      @dinujayawardhana2454@dinujayawardhana2454Ай бұрын
    • Ou ou pissu

      @user-po5hg7un5c@user-po5hg7un5cАй бұрын
    • ඔව් යකූ 😂😂

      @shanimadhu4027@shanimadhu4027Ай бұрын
    • Mtath hthuna eka😂😂😂

      @Anu.00@Anu.00Ай бұрын
  • අනගි තිහස්වර දැන්වත් බදින්න ඹින කියන අය කෝ..

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • Ane api ane

      @user-mo1xx2mc5o@user-mo1xx2mc5oАй бұрын
  • ඔන්න තුෂි හරියටම දේෂපාලනය ඔලුවට අරන්😅 මැනික වෙනස් වෙලා ඔහොම තමයි වර්නයෝ හිත හදාගනිම් ඔය රස්නේ ගහන ඔන කෙනෙක් ඔහොම තමයි

    @user-rb6tt6bc6l@user-rb6tt6bc6lАй бұрын
  • කරුණාකරලා මල්ලි බබාගෙයි දුශිගෙයි love එක අයීන් කරන්න ..අනෙක් අය ඒකට කැමතිද..ලමයි න්ට නරක ආදර්ශයක්

    @shamilakumarii.m.t@shamilakumarii.m.tАй бұрын
    • 😂😂😂😂

      @IreshaNishadi-gg4fk@IreshaNishadi-gg4fkАй бұрын
    • වයසින් බාල කෙනෙක්ට ආදරය කරන එක වැරැද්දක්ද.ලන්කාවේ තමා මේ හනමිටි අදහස් තියෙන්නෙ.කතාවෙ හැටියට තුෂීට ලොකු වයසක් නෑ.ඇත්ත වයස නම් මම දන්නෙ නෑ.හැබැයි ඒ love එක set නෑ.පොලිස් අයියා නම් තුෂීට matching

      @Ers6803@Ers6803Ай бұрын
    • ඔවි එකනමි ඇත්ත තුශිට ගැලපෙන කෙනෙක් සෙටි කරලා මල්ලි බාබාට ගැලපෙන කෙල්ලෙක් සෙටි කරන්න

      @user-mo2si4jy6s@user-mo2si4jy6sАй бұрын
    • ඔව් ඒකට මාත් අයින් කරනවට කැමැති වැරැදි ආදර්ශයක් ඒක 😒පොඩි අයත් මේව බලන නිසා එයාල දකින කෝන වෙනස්

      @upulimalshanimumasingha4101@upulimalshanimumasingha4101Ай бұрын
    • 😂පොඩි උන් හරි මාර්ගවල යන උන් නම් උන් පොත පත බලන් ඉන්නෝන...කවෘත් පොඩිඋන්ට බලන්න කියලා නෑනෙ මේවා...😌..

      @KAVEESHASEWMINI-dv7sh@KAVEESHASEWMINI-dv7shАй бұрын
  • මෙි මෝඩ ඇලන් ගේ මොලේ පැදෙනකමි බලන් ⁣ඉන්න කටිටයි කෝ..

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • Ane matanam dan kathawama epa wela

      @shiraniamarasinhe9638@shiraniamarasinhe9638Ай бұрын
    • පිස්සු බන්😒

      @katakaramatti5459@katakaramatti5459Ай бұрын
    • අමු සිංහලෙන්ම කිව්වොත් ඇමැන්ඩා කියන්නෙ වටේ යන බඩුවක් මල්ලිව බැදලා ඌව මරාගෙන දැන් එනවා අයියව බැදගන්න 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

      @JayathuNiduwara-sd8gn@JayathuNiduwara-sd8gnАй бұрын
  • වර්ණ පව්.තුශීට අමතක උනා එයා වෙනුවෙන් වර්ණ කොච්චර කැපවුනාද කියල

    @ruwinikaweesha7756@ruwinikaweesha7756Ай бұрын
    • පාර්ලිමේන්තුවට ගිහාම එහෙම තමයි අනේ 😂😂

      @priyankasamarasinha4007@priyankasamarasinha4007Ай бұрын
    • Oy kiynne eyaat thushee badinn kiylad😂

      @wijesundarawkramashinha1194@wijesundarawkramashinha1194Ай бұрын
    • Pau ane warna

      @user-fm7kj2mb2p@user-fm7kj2mb2pАй бұрын
  • ඇලන්ගේ මොලේ පෑදෙනකල් බලන් හිටියොත් අපේ තට්ටෙ පෑදෙනව 😂😂

    @dinujayawardhana2454@dinujayawardhana2454Ай бұрын
    • ඇත්ත 😅

      @pamodifernando5608@pamodifernando5608Ай бұрын
    • 😂😂😂

      @srilankaalain5966@srilankaalain5966Ай бұрын
    • අම්මප❤

      @user-ky1xu9ss3y@user-ky1xu9ss3yАй бұрын
  • සංසාරිනි කතාවෙ හොද අයට හොදක් වෙලා නරක අයට නරකක් වෙන දවසක් ඉක්මනින් උදාවේවා

    @yashixruvi134@yashixruvi134Ай бұрын
    • Yes, boruwa win karanne nethuwa

      @safnasha4522@safnasha4522Ай бұрын
  • අදනම් වර්ණ පව් කියලා හිතුණා ✋

    @Littlegirl-Kr8zl@Littlegirl-Kr8zlАй бұрын
  • තුෂීටත් දැන් මුල අමතක වීගෙන එන්නේ ළමයි 😂😂😂

    @Teachertraining149@Teachertraining149Ай бұрын
  • සංසාරිනි පෝන් එකෙන් බලන සෙට් එක කෝ බලන්න ❤❤

    @caac7008@caac7008Ай бұрын
    • Api

      @RashiSudarshani@RashiSudarshaniАй бұрын
    • @@RashiSudarshani ❤

      @caac7008@caac7008Ай бұрын
    • මම ෆෝන් එකෙන් පෝන් බලනවා

      @sanjeewaweerapura6457@sanjeewaweerapura6457Ай бұрын
    • @@sanjeewaweerapura6457 ❤

      @caac7008@caac7008Ай бұрын
    • Tho balanawanan balapan nikan ekeka ewa dannathuwa

      @GAMING-RAGEW@GAMING-RAGEWАй бұрын
  • මටත් ලයික් 1 හරි දෙන්නකො 😊

    @ravinduashan4496@ravinduashan4496Ай бұрын
  • තුශී කරන දෙ හරි වැරදි මුල ඉදන් එයාට උදව් කරපු අයව කපනවා😢

    @user-zi8qq7jd5r@user-zi8qq7jd5rАй бұрын
  • කවදාහරි ඇමන්ඩට පිස්සු හැදෙයි කියලා හිතෙනවා මට අනේ එහෙම දවසක් එනවනම්

    @user-hx3bx5vw2x@user-hx3bx5vw2xАй бұрын
    • Onna balannako me kathawee amendatath kawada hari hoda kenek set වෙනවා .elanwa anagi ඉදිරියට salakala bala gannee.

      @user-mc1hp9yo4r@user-mc1hp9yo4rАй бұрын
    • Matath ehema hithuna halo

      @shamalee1209@shamalee1209Ай бұрын
    • ඇමෙන්ඩා මහ වල් ගෑනියෙක්නේ ආදිත්‍ය ටඉන්න දුන්නෙත් නෑ

      @user-vh7ue1yj7w@user-vh7ue1yj7wАй бұрын
  • හොද වැඩේ ඇමැන්ඩට 😂 තිහස්වර කීයටවත් ඕකිට ඕන දේවල් කරන්න දෙන්නෙ නෑ ඉතිං ❤

    @ntkarunara12@ntkarunara12Ай бұрын
  • තුශී වෙනස් මුල අමතක යි 🤥

    @user-fv9bo4up6r@user-fv9bo4up6rАй бұрын
    • Sirawatama

      @user-hm5mm2mz6w@user-hm5mm2mz6wАй бұрын
    • ඇත්ත කතාව

      @user-re9xw8ho1u@user-re9xw8ho1uАй бұрын
    • හෂිනි ඔයාගෙ නමේ අනිත් කෑල්ල මොකක්ද 🥹🫶

      @user-jq7uz9iq1w@user-jq7uz9iq1wАй бұрын
    • Eththa

      @user-tm8wy9jq8e@user-tm8wy9jq8eАй бұрын
  • තුශීට වරණව වදයක් වගේ දැනුනට ඔහොම සලකන එකනම් වැරදියි.පුලුවන් තරම් උදව් අරන් දැන් සලකන විදිය කැතයි .....😋

    @IshuBabi-hi4cr@IshuBabi-hi4crАй бұрын
    • Wow eknm attha

      @tashinimadubashani1628@tashinimadubashani1628Ай бұрын
    • Aka aththa harima kathai

      @user-ft2eq9ks9s@user-ft2eq9ks9sАй бұрын
    • Thushi den hoda ne.ayeth hitapu thanatama vetenna ona.mula mathaka nethi eki😡😡

      @maneehemal6400@maneehemal6400Ай бұрын
    • ඒකනම් ඇත්ත තුශී මුල අමතක කරලා වගේ. වර්ණ නිසා කොච්චර උදව් තිබුනද එයා මෝඩයෙක් වගේ හැසිරුනාට

      @Duliduli123@Duliduli123Ай бұрын
  • තුෂීට ගැලපෙන්නේ ඉන්දික සර්.❤ ඒ දෙන්නව එකතු කරන්න 👍

    @NilminiAmarasinghe-km6jj@NilminiAmarasinghe-km6jjАй бұрын
  • චරිතයක් උනත් ඇමැන්ඩව හිරිකිතයි😢

    @SupipiKavindya@SupipiKavindyaАй бұрын
  • හැබැයි මම ආස නැ තුෂි මේ කතාව තුල වෙනස් වෙනවට මොකද තමන්ගේ ලගින් හිටපු අය අමතක වෙනවා කියන්නේනම් හොද දෙයක් නෙමෙයි තමන් වෙනස් වෙන්න ඕනේ තමන්ට තමන්ව අමතක නොවෙන තරමට නැතිනම් කොච්චර වෙනස් උනත් වැඩක් නැ

    @LathaLathaa-xm7fp@LathaLathaa-xm7fpАй бұрын
    • මෙතන තුනී නොවෙයි වෙනසකි වෙන්නෙ ඔයාගෙ boy friend එයා කෘත්‍රිම අනික් girl එකින් කතා කර නව වැඩියි එකයි තූෂීට තරහ තාත්ත උනත් කාලයට ඉඩ දෙකින් කීවෙ මිනිස් සු.වෙනස්.වන නිසා බලන්න අන්තිමට මාලක.තුෂීව.අතහරිනව.තාතිත කීවේ දෙය.හරියනව ❤❤

      @jeewani8852@jeewani8852Ай бұрын
  • තිහස්වරගේ අම්මා තරම් මෝඩ මනුස්සයෙක් දැක්කමයි😅😅😅😅

    @SandaliMuthukuda@SandaliMuthukudaАй бұрын
  • සල්ලි පොකුරු කතාවෙ චූටියා මේකේ තිහස්වර සාරංග අයියනම් මරු අනේ 😍

    @user-xc7ko@user-xc7koАй бұрын
  • ගණිකාවට මුල අමතක යි😢😢😢😢 පව් අසරණ කොල්ලා

    @shiranrasika2564@shiranrasika2564Ай бұрын
  • මොකද්ද අනේ මේ වෙන්නේ .😢😢 මේ ලස්සන කතාවට ඇයි අපහාස වෙන විදියට චරිත හසුරන්නේ

    @thilinichamodya4247@thilinichamodya4247Ай бұрын
  • සංසාරිනි කතාවෙ හොද අයට හොදක් වෙලා නරක අයට නරකක් වනෙ දවසක් ⁣ඉක්මනින් උදාවෙිවා

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • කවදාවත් හරි දවසක ඹබ කා සමග අමනාප වුණත් ඹහු හේ ඇයි ඹබට පමණක් පැවසු පෞද්ගලික දේවල්.සදාකාලිකව රකින්න එය තමයි නියම මනුස්සකම ❤🎉

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • කවදාවත් මෙි කතාව ටිවි 🌺එකෙන් බලන නැත පට්ටයි කෝ😂

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • මේ වගේ අම්ම කෙනෙක් කතාවකටවත් එපා.තමන්ගෙ දරුවො වෙනුවෙන් ජීවිතේ දෙන අම්මලා අතර මේ අම්ම තමන්ගෙ දරුවන්ගෙ ජීවිත විනාශ කරනවා

    @user-mj9xs3rt9y@user-mj9xs3rt9yАй бұрын
  • amanda නම් මහ අප්පිරියා චරිතයක් දකිද්දීත් පයින් ගහන්න. හිතෙනවා

    @sandhujayasekara4916@sandhujayasekara4916Ай бұрын
  • අනගි තිහස්වර සින්දුවක් මෙි සිකුරාදට එනවා කියලා අය දාලා තිබුනා ❤ ඒ කියන්නෙ මෙි පතිය ඇතුලන වීශේශ වෙනසක් වෙයි ❤❤

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • ඇමැන්ඩා අවසානයේ යන්නේ පිස්සම් කොටුවට...

    @ramsihmm9640@ramsihmm9640Ай бұрын
  • තිහස්වර අනගි දැන් බැන්දනම් හරි❤

    @user-ri6ut1qj3j@user-ri6ut1qj3jАй бұрын
  • අනගි තිහස්වර සින්දුවක් මේ සිකුරාදට එනවා කියලා දාලා තිබුනා ❤ ඒ කියන්නෙ මේ සතිය ඇතුලත විශේශ වෙනසක් වෙයි ❤❤

    @yashixruvi134@yashixruvi134Ай бұрын
    • Denna edtwth bendoth hodi.kuruth one anagi eyge ammai yluwai witrk hitiyma ati

      @chamaripeiris8662@chamaripeiris8662Ай бұрын
    • මත් 😂

      @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • මමත් දැක්කා

      @ShehaniRashmika-ff3ez@ShehaniRashmika-ff3ezАй бұрын
    • ඔව් ඉක්මනට එහෙම වෙනවා නම් හොදයි ❤️

      @SASINI549@SASINI549Ай бұрын
    • මම හිතුවෙත් ඒ දෙන්න බදී කියලා .ඒත් මෙච්චර ඉක්මනට wedding එකක් ගන්නත් බෑනෙ.හැබැයි බැරිත් නෑ මේ කතාවක්නෙ.ආදිගෙ wedding එක රෑ කතා කලා උදේ ගත්තා 😅

      @Ers6803@Ers6803Ай бұрын
  • රමේෂ්... ශේන් ගැන කියනකොට.. සති දෙකක් _වත් යයි 😂😂.... අපි ඉතින් දෙව් දාස් සිටම තවම බලනවා ❤❤❤ හැබැයි

    @MADU630@MADU630Ай бұрын
  • "මිනිස්සු බැඳීම් කියලා හෙව්වේ' හිතට සැනසීම දෙන තැනක්. " ♥️🌻💫

    @uddhikapremarathnefans@uddhikapremarathnefansАй бұрын
    • අයියගෙත් කතාවක් නැද්ද ළගදි එන්නවත් කතාවක් එනකම් බලාගෙන ඉන්නෙ

      @dumindathotage889@dumindathotage889Ай бұрын
    • Katawa apa wenawa apith ammala .me lokki katawen ain karanna tiyenne

      @SanthiMallika-rh3mo@SanthiMallika-rh3moАй бұрын
  • ඇමන්ඩාට ඇත්තටම මානසික ලෙඩක් මන් හිතන්නෙ

    @ShehaniRashmika-ff3ez@ShehaniRashmika-ff3ezАй бұрын
    • Aniwaryen ow

      @ishanidissanayka5436@ishanidissanayka5436Ай бұрын
  • මෙි කතාව phone එකෙන් බලන කටිටිය කෝ 😂❤

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • ඉන්නවෝ

      @caac7008@caac7008Ай бұрын
    • ඹියි 😂

      @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • @@riyalpathuma5454 ඇයි බන් 😂😂

      @caac7008@caac7008Ай бұрын
    • Mat blnne phn aken

      @AmilaSurangani@AmilaSuranganiАй бұрын
  • මේ ලෝකේ තියන ලස්සනම වේදනාත්මක හැගීම තමයි ජීවිතේට අපිට හිමි නොවන හිතකට මැරීගෙන ආදරේ කරන එක. ❤️

    @-paradigeapi2610@-paradigeapi2610Ай бұрын
    • 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😭😭😭😭😭😭😭😭😭

      @vajram0227@vajram0227Ай бұрын
    • 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😭😭😭😭😭😭😭😭😭

      @vajram0227@vajram0227Ай бұрын
    • 😢😢

      @pradeepapriyadarshani3900@pradeepapriyadarshani3900Ай бұрын
    • අනිවාර්යයෙන් .atthamae

      @AvPananto-cr6yi@AvPananto-cr6yiАй бұрын
  • දැන් අමෙන්ඩාටයි එයාගේ පවිගේ අයටයි දඩුවමි ලබන්න කලේ හරි කියන කෝ මෙි පැත්තට 😂😂

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • තව අවුරුදු 2 /3 වත් යයි අදිනවා ඇදිල්ලක් අයෙ බඩවැල් ඇඹරෙන්නම

      @user-ti9ez8ur6m@user-ti9ez8ur6mАй бұрын
  • අනේ මන්දා මේ ගොං ඇලන්ගෙ චරිතෙ මාලනි ෆොන්සේකටත් අපහාසයක්😒😒

    @wenuraprasad6554@wenuraprasad6554Ай бұрын
  • අයියෝ මෙි අැලන් ගැනිටනමි මෝංගල් එක පුතෙක් මරාගත්තා..අැමන්ඩා විතරද ඉන්නේ මෙි පුතාලා දෙන්නාටම...නැත්තන් මෙි කතාව ලියන කෙනාට මොංගල්😢😢😢😢😢ඉස්සරවගේ බලන්නවත් හිතෙන්නේ නැ...😢😢😢

    @m.a.sriyanimallikarachchi7528@m.a.sriyanimallikarachchi7528Ай бұрын
  • මේ සිකුරාදා විසෙ නිසා සොන්ග් එක දෙනවා කියලා දාලා තිබුනා 😊 කතාවෙ වෙනසක් වෙයි වගෙ අනගි❤තිහස්වර marry කරයි කියලත් හිතෙනවා

    @ShehaniRashmika-ff3ez@ShehaniRashmika-ff3ezАй бұрын
  • ඔබ සමහරුන්ගේ ඉරිසි|යාවට, අප|හාසයට,වෛ|රයට ලක්වීමට ඔවුන්ට කිසිදු වර|දක් කළයුතු නැත.ඔබ සතුටින් ජීවත්වීම දැකීම පමණක් ප්‍රමාණවත්ය. 🙂❤

    @-paradigeapi2610@-paradigeapi2610Ай бұрын
    • සහතික ඇත්ත❤

      @pradeepapriyadarshani3900@pradeepapriyadarshani3900Ай бұрын
  • ඇනකොන්ඩා තිහස්වර එක්ක හිනෙන්ද දන්නේ නැ නිදියන්නේ 😂😂

    @caac7008@caac7008Ай бұрын
  • ඇමැන්ඩා ,ලොයිඩි ,ඇලන් ත්‍රිත්වයේ කොටස් Sklp කර කර බලන තවත් අය කෝ ⁣ඉන්නවා දි 😊💔

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • තුශි දැන් වෙනස්

    @user-re9xw8ho1u@user-re9xw8ho1uАй бұрын
  • ඇමතිතුමිය මල්ලි බබා එක්ක තියෙන හිතවත් කම කතාව කොපමණ නරක ආදර්ශයක් ..husband ekka wadi wrla balannath ලැජ්ජා යී..පුලුවන් නම් එක ඓන් කරන්න.පොඩි ලමයි බලන්නෙ කොහොමද

    @shamilakumarii.m.t@shamilakumarii.m.tАй бұрын
  • දුශියි පොලිස් කාරයයි තමයි සෙට් වෙන්න ඔන මල්ලි බාබාගෙයි දුශිගෙයි ලව් එක හරියන්නේ නැ

    @rantharubookshop4859@rantharubookshop4859Ай бұрын
  • තුෂී @ඉන්දික සර් 👍

    @melaniemelanie1135@melaniemelanie1135Ай бұрын
  • මේ ඇමැන්ඩා😑 තිහස්වර අනගි❤

    @user-ri6ut1qj3j@user-ri6ut1qj3jАй бұрын
  • මෙ කතාව දැන් මෙලව රහක් නෑ ඉස්සර ආසවෙන් බැලුවා

    @pathumkaushalya582@pathumkaushalya582Ай бұрын
  • මේ ඇමැන්ඩාව අයින් කරන්න මට නම් පෙන්න බැ

    @RuchiRu-vd1ih@RuchiRu-vd1ihАй бұрын
  • මේ ඇමැන්ඩට මොනව හරි වෙලා කතාවෙන් අයින් වෙනව නම්..මේ ඇමැන්ඩව පේන්න බෑ 😡😡😡😡

    @user-uo7qy2rl1h@user-uo7qy2rl1hАй бұрын
  • ඇමන්ඩට තියෙන්නෙ මාන්සික රෝගයක්

    @vajram0227@vajram0227Ай бұрын
  • වරනට එහෙම කරපු එකනම් පව් තුශී කොච්චර වැරදි කරත් අමතක කරලා තුශීට ආදරෙ කරෙ ❤

    @SashikalaDilshani@SashikalaDilshaniАй бұрын
  • අමෝදි තමා විකාරේ 😂

    @sadeerajapaksha1573@sadeerajapaksha1573Ай бұрын
  • Moda alan mole padila amedaws eliyata danakl balane inne.❤❤❤❤❤

    @user-zi8jx6gq2q@user-zi8jx6gq2qАй бұрын
  • එපා කරවනවා දැන් නම් මේ කතාව😢 මල විකාරයක් වෙලා. මේ ඇමැන්ඩා මූසලී ඉන්නකම් මන් මේක බලන්නේ නෑ😐😐😐😐😐

    @Kumudukumarikumari@KumudukumarikumariАй бұрын
    • Ow dannam kathawa epa wela thiyenne..thawath apa karawanawa..amadai,alanui denna nisa

      @lakshanimadhu7730@lakshanimadhu7730Ай бұрын
    • ඔව්😒

      @Kumudukumarikumari@KumudukumarikumariАй бұрын
  • දැන්නම් ඇමැන්ඩට හොඳටම පිස්සු.ඒ ගෑණිට තියෙන්නේ ලේසියෙන් හොඳකරන්න පුලුවන් ලෙඩක් නෙමේ.තන්හාව, ආශාව,ඊර්ෂ්‍යාව,කුහකකම නිසා ඇතිවුන මානසික රෝගයක්. දැන් තියෙන්නෙ ඇමැන්ඩව Mental hospital එකට යවන්න .නැත්නම් තිහස්වරගෙ ගොදරින් පන්නලා දාන්න තියෙන්නෙ.එහෙම නැතිව කවදාවත් තිහස්වර ටයි, අනගිටයි ඒ ගෙදර සන්තෝසයෙන් ඉන්න ලැබෙන්නෙ නෑ.

    @chathurshikathambawita412@chathurshikathambawita412Ай бұрын
  • තිහස්වර ගෙ අම්මා අම්මා කියන වචනේටත් නින්දාවක් 🗿🤌🏻

    @wishuwaxxx7741@wishuwaxxx7741Ай бұрын
  • මල්ලි බබා සහ තුශීගේ ආදරය අයින් කරා නම් තමයි හොඳ..මේ කතාව දැන් එපා වෙලා..

    @rangamadusanka1703@rangamadusanka1703Ай бұрын
  • මෙි.කතාවා ටිවි එකෙන් බලන. නැති අය කෝ😅

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • ටනාශාගේ හැටි😂

    @user-ni9yu5ws1x@user-ni9yu5ws1xАй бұрын
  • එක දිගට බලපු අ්‍රය ඉන්නවද

    @DMCOnline-product@DMCOnline-productАй бұрын
    • Ow

      @pradepkumara9541@pradepkumara9541Ай бұрын
  • Ralgam Awards 2023 වසරේ ජනප්‍රියම කලුව අපි ආදරය කරන අය තිහස්වර චරිතයට නිරෑපනය කරන සංරංග අයියාව පත් කරමු

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • කලුව කවුද

      @user-qd2qv9xl6x@user-qd2qv9xl6xАй бұрын
  • හොද වැඩේ ඇමැන්ඩාට .මෙයාටත් කවුරු හරි set කරන්න අනේ .පුදුම වදයක්නෙ

    @Ers6803@Ers6803Ай бұрын
    • Ramesh hodayi

      @pererappcc166@pererappcc166Ай бұрын
  • හැමදාම ෆෝන් එකෙන් බලන එක කෝ❤

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • Ayoo me amenda thihaswara anagi❤

    @gh-xh7uo@gh-xh7uoАй бұрын
  • තිහස්වර❤

    @SanayaPerera@SanayaPereraАй бұрын
  • ඔහොම යං ඇමැන්ඩා... ඒත් වැඩි දවසක් නම් නෙවෙයි... 😂😂😂😂

    @chathuranganiwickramarathn2099@chathuranganiwickramarathn2099Ай бұрын
  • එක episode එකක් මිස් විස් නෙවෙයි හැමදාම බලන සෙට් පට්ටයි අය කො

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • ඇමැන්ඩට දේපල තන්හාවට අමතරව මෝල තදවෙලා ඉන්නේ 😁😁😂

    @onetimeytshorts@onetimeytshortsАй бұрын
  • තව ටික දවසකින් අමිලටයි, ශ්‍රියානි අක්කාටයිත් වෙන්නේ ඕක තමා 😥

    @diludesilva6029@diludesilva6029Ай бұрын
  • මෙි අැමැන්ඩව දැන් වැඩක් නැ මෙි හෙමකියන්නේ එයාගේ චරිතේ හිතට කාවැදිලා නෙමෙියි මොකද දැන් ඵ් චරිතේ ඔනවට වැඩියි එහෙම උනාම චරිතේ වගේම එම පුත්ගලයත් එපා වෙිනවා

    @nurakadama5795@nurakadama5795Ай бұрын
  • ඇමන්ඩාට පිස්සුද කොහෙද 😂😂

    @user-dq4mm8vl2c@user-dq4mm8vl2cАй бұрын
  • ලොවිට් ලගදිම කතාවෙ නැතිවෙයි හිටපුගමන් ඒ එයාපැමිලි යම රට ගිහින් පදින්චියට ඇමන්ඩ පිස්සුවත් අයින්කරනවනම් හොදයි

    @pushpikapushpika9515@pushpikapushpika9515Ай бұрын
    • ඔව් එයා Inster දාලා තිබුනා රට‍ ගියා කියලා පවුල අයත් එක්ක මන් හිතන්නේ අර දෙන්න කෙසේවෙතත් ලොයිඩ් ඉක්මනට මැරෙයි

      @SASINI549@SASINI549Ай бұрын
  • රමේශුත් හොද කෙනෙක් වෙයි වගේ අමෝදි නිසා

    @dilsewwandi7614@dilsewwandi7614Ай бұрын
    • එහෙම උනොත් ගොඩක් ලස්සන ආදර කතාවක් බලාගන්න පුලුවන් වෙයි අනිවාර්යයෙන් ❤❤❤

      @user-di2od4ub1y@user-di2od4ub1yАй бұрын
    • ලස්සන ආදර කතාවක් උනොත් හොදයි මගදි නතර නොවී..❤❤❤❤

      @pahansandamin1550@pahansandamin1550Ай бұрын
    • Anee mn nam den meka asama charithe ramesh❤

      @dinushamadhubhashini3164@dinushamadhubhashini3164Ай бұрын
    • @@dinushamadhubhashini3164 මන්නම් කොහොමත් සචින් මල්ලිට ආසායී එයා මොන චරිතයට අවාත් අවසානෙට එයාට ගොඩක් අය ආදරය කරනවා ඒ එයාගෙ හැකියාව 😄😄😘😘😘😘😘😘

      @user-di2od4ub1y@user-di2od4ub1yАй бұрын
    • ❤😂

      @user-rf3uh4yq4m@user-rf3uh4yq4mАй бұрын
  • මේ කතාවත් මුලදි හොන්දයි දැන්නම් එපා විගේන යන්නෙ

    @user-rc2pt7ru8o@user-rc2pt7ru8oАй бұрын
  • Raigam Awards 2023 වසරේ ජනප්‍රියම නලුවා ලෙස අපි ආදරය කරන තිහස්වර චරිතය නිරූපනය කරන සාරංග අයියාව පත් කරමු

    @manthihasara@manthihasaraАй бұрын
    • අනිවාර්‍යෙන්❤️

      @yashixruvi134@yashixruvi134Ай бұрын
  • Friday song eka dena hinda wensk weid🤔

    @user-ef3fg3fu2k@user-ef3fg3fu2kАй бұрын
  • මේකත් දැන් විකාරයක් වීගෙන එන්නෙ

    @user-wi9en5ck6c@user-wi9en5ck6cАй бұрын
  • තිහස්වර අනගි ❤

    @a.sanaya5366@a.sanaya5366Ай бұрын
  • Me කතාව ආසාවෙන් බලන්න ba වෛරයක් eno sanasimak na papasna හැමදාම hoda ayata වැරදි enne epa wela dan nam කතාව

    @kavikaranayaka1821@kavikaranayaka1821Ай бұрын
  • Yes

    @user-xq3wp3ix4m@user-xq3wp3ix4mАй бұрын
  • මේ පොලිස්සියෙ අය විකාර කාරණවනේ ඔහොම හුරතල් කරනවාද අනෙ

    @sandaru4572@sandaru4572Ай бұрын
  • ඇමැන්ට කියන ගෑනිට හොඳටම

    @user-mj8ig4wr2x@user-mj8ig4wr2xАй бұрын
  • තිහස්වර අනගි දැන් මැරි කලානම් හරි ❤

    @SanayaPerera@SanayaPereraАй бұрын
  • Amandata මානසික ලෙඩක් 😅

    @user-hc9qj6gj6m@user-hc9qj6gj6mАй бұрын
  • වර්ණ ගැන දුක හිතුනේ මට විතරද😢

    @ThiliniPradeep@ThiliniPradeepАй бұрын
    • තුෂීට දැන් මුල මතක නෑ

      @Ers6803@Ers6803Ай бұрын
  • Drama ekakinwath sadarana minissunta thanak na. Warardi adarshamai denne. Ithin ratak hadeida. Me drama ekath Dan wikarayak

    @KamalAmarasooriya-ds5xu@KamalAmarasooriya-ds5xuАй бұрын
  • මේ රමේශ්ට ඔල්මාදෙද .පිස්සුනෙ කියවන්නෙ

    @Ers6803@Ers6803Ай бұрын
    • රමේෂ් ඇලන් ඇමන්ඩ් ජිම් වර්ණා හතරදෙනාම එකයි පිස්සු නටනවා

      @SASINI549@SASINI549Ай бұрын
  • Thihaswara anagi marry kla nm hri❤

    @user-ef3fg3fu2k@user-ef3fg3fu2kАй бұрын
  • Like higanno හැමතැනම

    @anojadulanjali1812@anojadulanjali1812Ай бұрын
  • තිහස්වර ගෑනු ලමයින්ට අත උස්සන්නෙ නැති විදිහට කතාව ලිව්ව එක හොදයි. තිහස්වර නියම පිරිමියෙක් විදිහට ප්‍රශ්නවලට මුහුන දෙනවා❤ ආදිත්‍ය කරේ ගෑනු ලමයින්ට අත උස්සන එක විතරයි. ප්‍රශ්න විසදුවෙත් නෑ නිකම් බොරුවට ගෑනු ඉස්සරහ හයිය පෙන්නන්න ගියා විතරයි. අන්තිමට අයියා එන්නම ඕන වුනා ආදිත්‍යට කෙලින් තීරනයක් ගන්නත්. තිහස්වර මුල ඉදන්ම කෙලින් තීරන ගත්තා.

    @nuwangidissanayake448@nuwangidissanayake448Ай бұрын
    • @user-ri6ut1qj3j@user-ri6ut1qj3jАй бұрын
    • @gh-xh7uo@gh-xh7uoАй бұрын
    • ඔව්❤

      @user-ef3fg3fu2k@user-ef3fg3fu2kАй бұрын
  • Me gani kathawen ain karanawana kathawa lassanai mahama maha jara ekiyak

    @malinithisser2322@malinithisser2322Ай бұрын
KZhead