Sansarini - සංසාරිණී | Episode 272 | 2024-03-27 | Hiru TV

2024 ж. 26 Нау.
361 109 Рет қаралды

Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZhead 24x7 live - hiru.lk/5SKhWR
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер
  • මේ මනුස්සයා නම් මහ විකාරයක් කියමින් අමෝදි ශේන්ට බැන එතනින් පිටව යයි... තිහස්වර අනගිට කතා කරන අතර එතනට පැමිනෙන්නේ ඇමෙන්ඩාය.. ඇමෙන්ඩා තිහස්වරගේ ඇගේ දැවටෙමින් කෝළම් කරන් පටන් ගත් අතර ඒ බව දැන ගත් තිහස්වර ඇමෙන්ඩාට බැන එතනින් එලවා ගනී. ගෙදරට ආපූ වර්ණව තුශී එළවා ගන්නේ මට ඔයා එක්ක දැන් හුරතල් කිරීමට බැරි බව කියමින් එතනින් පිටව යයි. ඒ අතර අම්මා ඇමෙන්ඩා එකතු වී තිහස්වරට අනගි ගිය බව කියමින් අනගීගේ වැරදී කියමින් සිටී. අද කුමක් වේවිද

    @HiruTVOfficial@HiruTVOfficialАй бұрын
    • @lenalana6586@lenalana6586Ай бұрын
    • මෙතනින් අමොදිගේ ජිවතේ වෙනස් වෙයිද එයා CID ඔපිෂර් කෙනෙක් වෙිලා ඇමැන්ඩ⁣ලාගේ හොර අල්ලයිද

      @srilankanature344@srilankanature344Ай бұрын
    • ​@@srilankanature344ehema wenawa nam aththatama hodai

      @slliyanage361@slliyanage361Ай бұрын
    • Kisima galapimak nathuwa kisima therumak nathuwa oya widihata katha liyanna oni ekekuta පුළුවන්

      @erangamadusanka3807@erangamadusanka3807Ай бұрын
    • දැන් නම් මට මේ කතාව එපා වෙලා 😅😅

      @shanikamadumali5663@shanikamadumali5663Ай бұрын
  • මං කවදාවත් ලයික් ⁣ඉල්ලලා නෑ.. මට යාලුවො ලයික් 20ක් දෙන්න please...

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • @malikamageartetaitalydeviy7167@malikamageartetaitalydeviy7167Ай бұрын
    • @Minuri-ui8mu@Minuri-ui8muАй бұрын
    • @dananjayapradeep7616@dananjayapradeep7616Ай бұрын
    • ඇයි සල්ලි ලැබෙනවද ලයික් වලින් අනේ

      @pathminiherath4915@pathminiherath4915Ай бұрын
    • Viswasa karanna nam beha ath kamak neha onna dunna😂

      @ganggasrilanka8040@ganggasrilanka8040Ай бұрын
  • මුලු කතාවම ස්කිප් කරලා විනාඩි පහෙන් බලලා ඉවර කරන මං වගේ අය තව ඉන්නවද🙄

    @sayonaradilrukshi8919@sayonaradilrukshi8919Ай бұрын
    • ඔව් මුලු කතාවම skip කරලා අනගි❤තිහස්වර කොටස විතරක් බලන මන්

      @ShehaniRashmika-ff3ez@ShehaniRashmika-ff3ezАй бұрын
    • අම්මෝ ඉන්නවා

      @sihilalimandara5832@sihilalimandara5832Ай бұрын
    • ඉන්නවා😅😅

      @kumaradileep9002@kumaradileep9002Ай бұрын
    • ඕ මේ මම

      @user-sh3my9qu2u@user-sh3my9qu2uАй бұрын
  • අමොදිත් පොලිස් නිලධාරීනියක් වෙයි කියලා මං වගේ හිතන අය කව්ද ඉන්නේ 😊😢

    @DinukaDinuka-ci7ll@DinukaDinuka-ci7llАй бұрын
    • මටත් එහෙම හිතෙනව

      @nishanthidilrukshi1341@nishanthidilrukshi1341Ай бұрын
    • අපිත් කැමතියි

      @SamaMuthu@SamaMuthuАй бұрын
    • ඇමෙන්ඩා මෙදා සැරේ මට්ටු වෙන්නෙ අමෝදිගෙන් තමා 😐

      @MCESPRO6996@MCESPRO6996Ай бұрын
    • Man hithanawa halow eka wenawa kohomath❤❤

      @user-nb6yj9dk4t@user-nb6yj9dk4tАй бұрын
    • මන්

      @user-hc9qj6gj6m@user-hc9qj6gj6mАй бұрын
  • ඇමැන්ඩාට අසාහනේ කියන අය කෝ 😅

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • 😅😅😅❤

      @user-rm5vy5qy7s@user-rm5vy5qy7sАй бұрын
    • ඒකනම් මළ හෝන්තුවක්

      @gayanianuruddhika1683@gayanianuruddhika1683Ай бұрын
    • දවසක පිස්සු හැදෙයි මට හිතෙන්නෙ

      @Lollishez@LollishezАй бұрын
    • ඒකිට කියන්න වචන නෑ

      @gangashamali2652@gangashamali2652Ай бұрын
    • ඒකනමි මළ නෝත්තුවක්

      @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • හැමදාම මෙි කතාව phone එකෙන් බලන අය කෝ😊

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • Mamath

      @neethairangani6738@neethairangani6738Ай бұрын
    • හා

      @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • හිරුට පිස්සු 😊😊😊

      @arunapradeep6713@arunapradeep6713Ай бұрын
    • Mama

      @user-os3mo8tc8t@user-os3mo8tc8tАй бұрын
    • Math me hama කොටසක් ma 4n eken

      @hashanilakmali3636@hashanilakmali3636Ай бұрын
  • අංැමන්ඩා කතාවෙත් අයික් කරනවාට කැමති අය කෝ

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • මං එකෙන්ම කැමතියි

      @MailyAsdd-th7nn@MailyAsdd-th7nnАй бұрын
    • mn kemathi

      @user-db4wf1ff2n@user-db4wf1ff2nАй бұрын
    • ඇනකොන්ඩා ජරාවක් 🤮

      @NeharaWeerakkodi@NeharaWeerakkodiАй бұрын
    • ඔව් විකාරයක් ඒ ගෑනි

      @Ashimusic-wf7mh@Ashimusic-wf7mhАй бұрын
    • මං එකෙන්ම කැමතියි

      @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • ඒ දෙන්නගේ ආදරය හැමදාමත් ලස්සනයි 🌹🌹🌹 තිහස්වර ❤ අනගි

    @user-hx3bx5vw2x@user-hx3bx5vw2xАй бұрын
  • තිහස්වරගෙ වගේ ආදරයක් ලැබෙන ගැහැණියක්ම වාසනාවන්තයි❤❤❤

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • අනිවාර්යයෙන් ❤❤

      @gayanianuruddhika1683@gayanianuruddhika1683Ай бұрын
  • ඒ දෙන්නගේ ආදරය හැමදාමත් ලස්සනයි 🥀🥀🥀 තිහස්වර ❤ අනගි කෝ

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • තිහස්වර අනගි කොටස් නව කතාවක් වගේ හරිම ලස්සනයි ආදරණීය යි ඵ දෙන්නා නි.සා තමයි සංසාරීණි ලස්සන ❤❤❤

    @fathimafathima7936@fathimafathima7936Ай бұрын
  • ඇමන්ඩයි රියල් පැතුමයි විසාල කරදරයක් වුණානෙ 🤨🤨😠

    @lesandainduwara5003@lesandainduwara5003Ай бұрын
    • සහතික ඇත්ත 😂

      @madhuwanthigamage-md3xp@madhuwanthigamage-md3xpАй бұрын
    • 😂😂

      @user-iw7yb9vx8u@user-iw7yb9vx8uАй бұрын
    • 😅😅

      @user-qb3my1id5v@user-qb3my1id5vАй бұрын
    • @@madhuwanthigamage-md3xp ඔව් බං කමෙන්ට් බලන්න ආවහම රියල් පැතුමගෙ කමෙන්ට් තියෙනවා අනික උගෙ කමෙන්ට් නං කමකුත් නැහැ එපා වෙනවා බං... අනික ඇමන්ඩා ඕකිත් පේන්න බෑ අප්ප තිහස්වරගෙ ඉන්නො අනික් එකාත් අහුවුණොත් උගෙ කරෙත් එල්ලෙයි 😂

      @lesandainduwara5003@lesandainduwara5003Ай бұрын
    • අනෙ ඔව් 😒එපා වෙනව මූ එක්කන්

      @nisharikavindya3926@nisharikavindya3926Ай бұрын
  • තිහස්වරගෙ වගේ ආදරයක් ලැබෙන හැම ගැහැණියක්ම වාසනාවන්තයි❤❤❤

    @user-hx3bx5vw2x@user-hx3bx5vw2xАй бұрын
    • Kasada bandanna ne kohomada Honda wenne is sahabandu monawa karaida

      @sriyanigunathilaka734@sriyanigunathilaka734Ай бұрын
    • Hm aniwarenma❤❤❤❤

      @user-nb6yj9dk4t@user-nb6yj9dk4tАй бұрын
  • කතාවට කවුරැ ආවත් කතාවෙ ලස්සනම දෙන්නා අනගි❤තිහස්වර ඒදෙන්නගෙ ආදරය හරිම සුන්දරයි ඒවගේම පිවිතුරැ ප්‍රේමයක් තිහස්වරගෙ වගේ අවන්ක ආදරයක් ලබන ගැහැනියක් හරිම වාසනාවන්තයි තිහස්වරගෙ චරිතය සාරන්ග අපිට දැනෙන්න නිරෑපණය කරනවාඅපිව සතුටින් තියන ඔයාලා දෙන්නටම ගොඩක් ස්තුති ❤අනගි. ❤තිහස්වර ❤❤❤❤

    @Lollishez@LollishezАй бұрын
  • හොයා ගන්න ශේන් කෙනෙක් ඉක්මනට හොයා ගන්නකො.එපා වෙනවා කතාව මේ ශේනුයි cid එකයි නිසා

    @Ers6803@Ers6803Ай бұрын
    • ඇත්තමයි. මේක නම් එපා වෙනව.

      @rupasandamali6841@rupasandamali6841Ай бұрын
    • ඔව්

      @user-tz9ve1pt5p@user-tz9ve1pt5pАй бұрын
    • Shuwar

      @sandyaweerasingha6069@sandyaweerasingha6069Ай бұрын
  • අනගි පවු තිහස්වර අනගි කසාද බදි වගේ ඉක්මනට

    @udeshikamadushani4967@udeshikamadushani4967Ай бұрын
  • අර cid කාරය නම් අමුතු එකෙක් වගේ ඌ හදන්නෙම අමෝදිව බිල්ලට දෙන්න

    @ruwinikaweesha7756@ruwinikaweesha7756Ай бұрын
  • තිහස්වර අනගිට කරන අදරේ වගේ ආදරයක් ❤❤❤ හැම කෙනෙක්ටම ලැබෙන්න ඔනි

    @chethanasewmini2308@chethanasewmini2308Ай бұрын
  • තිහස්වර අනගි එක පාට ඇදුම් අදින්නෙ 😁❤️

    @dilsewwandi7614@dilsewwandi7614Ай бұрын
  • මේ ඇලන් ගෑනී මහා ගොන් ගහක් කවදා මොලේ පෑදෙයීද 😂😂 ලොයිඩ්ගේ පවුලෙන් තොර ලෝකය ක් නැ 😂😂

    @asinthayashawindi410@asinthayashawindi410Ай бұрын
  • මේ කතාව ලියන කේනාට පිස්සු මට නම් මේ කතාව බලන්නත් එපා වෙලා ඒත් තිහස්වර අනගි ඒ ආදරේ නොබලා ඉන්න බෑ ඒ නිසයි බලන්නේ ආසාවෙන් බලපු කතාව දැන් චොර වෙලා අනේ

    @kandageruwansahjeewa8723@kandageruwansahjeewa8723Ай бұрын
    • ඔව් ඒ දෙන්න නිසා බලනවා.අනිත් ඒවා නම් වැඩක්ම නෑ.අපරාදෙ තිහස්වර ආපු මුල් කාලෙ කතාව ලස්සනට තිබුනා

      @Ers6803@Ers6803Ай бұрын
    • 😂😂😂😂😂

      @ShashinduBabarandage@ShashinduBabarandageАй бұрын
  • ඇමැන්ඩා ඉක්මනින් කතාවෙන් අයින් කරන්න නැත්තම් අපිට කතාව එපා වෙනවා

    @udeshikamadushani4967@udeshikamadushani4967Ай бұрын
  • තිහස්වර අනගි ආදරය විතරයි දැන් නම් බලන්න තියෙන්නේ ❤

    @a.sanaya5366@a.sanaya5366Ай бұрын
  • අනගි තිහස්වර ❤️

    @Ers6803@Ers6803Ай бұрын
  • ජාරමපවුලක් තමයි ලොයිඩ්ගෙපවුලම😂😂😂😂😂😂

    @vijithasiriwardhana6964@vijithasiriwardhana6964Ай бұрын
    • ආපෝඔ ඔව් කියලා වැඩ ක් නැ ඒකට ඇලන් ගෑනී ගොන් ගහක්😂😂😂😂

      @asinthayashawindi410@asinthayashawindi410Ай бұрын
  • මේ ඔක්කෝම හරි අනයි තිහස්වරයි බැන්දනම් කියන අයකෝ

    @nimeshimadumanjali5383@nimeshimadumanjali5383Ай бұрын
  • කතාවට වුනත් ඒ ආදරේට ඇස්වහක් වැදෙන්න එපා❤ අනගි තිහස්වර ❤❤

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • මෙක පිසු කතාවක් කියලා හිතෙන් නේ මට විතරද 🤣එපාර අමොදි 😂

    @user-ck6cp4rx7d@user-ck6cp4rx7dАй бұрын
    • Matath hithenw

      @sathsaranimaliyadda634@sathsaranimaliyadda634Ай бұрын
    • ඇත්තටම අමෝදි කෙට්ටු වෙයි දැන් ශූටින් වලට දුවලම 😁😅

      @sathsaranimaliyadda634@sathsaranimaliyadda634Ай бұрын
  • ගොඩක් ලස්සනයි කතාව ❤❤❤🎉🎉

    @ChithraChandi@ChithraChandiАй бұрын
  • කවදාවත් මෙි කතාව ටිවි 🌺එකෙන් බලන නැත පට්ටයි කෝ❤

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • Tv එකක් නෑ

      @madushianuththara6515@madushianuththara6515Ай бұрын
  • Raigam Awards 2023 වසරේ ජනප්‍රියම නලුවා ලෙස අපි ආදරය කරන තිහස්වර චරිතය නිරූපනය කරන සාරංග අයියාව පත් කරමු

    @manthihasara@manthihasaraАй бұрын
  • අනේ ඉක්මනට ඔය ශේන් රහල් ව cid එකට හොයලා දීලා කතාව ලස්සනට තේරුමක් ඇතුව ලියන්නකෝ.....

    @PradeepMadushanka-uv5we@PradeepMadushanka-uv5weАй бұрын
  • ඇමැන්ඩා ,ලොයිඩි ,ඇලන් ත්‍රිත්වයේ කොටස් Sklp කර කර බලන තවත් කෝ ⁣ඉන්නවා දි 😊💔

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • Man😂

      @user-zo1ub4to6z@user-zo1ub4to6zАй бұрын
    • Math ehema

      @slbusworld444@slbusworld444Ай бұрын
    • Man

      @chandrikachandrika8598@chandrikachandrika8598Ай бұрын
  • අමෝදිට ජීවත් වෙන්න තවත් ආදරයක් ලැබේවා cid ඔපිස කෙනෙක් වෙයි වගෙ 😊😊

    @pushpalal3745@pushpalal3745Ай бұрын
    • මමත් එහෙම හිතනවා

      @Lollishez@LollishezАй бұрын
  • ⁣අමෝදි පොලිස් නිලධාරිනියක් වෙයි වගේ ඇමැන්ඩා,ලොයිට් ,සැන්ඩා , ඇලන්ට තරැ ⁣⁣පෙනෙයි

    @udeshikamadushani4967@udeshikamadushani4967Ай бұрын
  • හැමදාම කතාව විනාඩි පහෙන් බලන්නෙ 🥲

    @sihilalimandara5832@sihilalimandara5832Ай бұрын
  • මෙි.කතාවා ටිවි එකෙන් බලන නැත අය කෝ❤

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • අනගිට දුක් දෙන එකේ සීමාවක් තිබුනනන් හොදයි 🙂

    @warunimjayawardana1234@warunimjayawardana1234Ай бұрын
  • හැමදාම ෆෝන් එකෙන් බලන එක කෝ❤

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • අනේ තිහස්වර වගේ ආදරයක්🥺❤

    @SanayaPerera@SanayaPereraАй бұрын
  • ඒ දෙන්නගෙ ආදරේ ❤ කතාවෙ බලන්න තියෙන්නෙ තිහස්වර අනගි විතරයි. ඒ දෙන්නා නිසා බලනවා ඉතින්

    @nuwangidissanayake448@nuwangidissanayake448Ай бұрын
  • තිහස්වර වගේ ආදරයක්❤

    @gh-xh7uo@gh-xh7uoАй бұрын
  • තිහස්වර ඉක්මනට අනගිව බදින්නකො

    @pushpikapushpika9515@pushpikapushpika9515Ай бұрын
    • Sikuradata dana episode aka balanno❤

      @user-um6gm6em1z@user-um6gm6em1zАй бұрын
  • අනගි තිහස්වර ආදරය හරි ලස්සනයි අනේ

    @ranikumuduni1247@ranikumuduni1247Ай бұрын
  • Anagi thihswara adre lassni😍❤️

    @user-ri6ut1qj3j@user-ri6ut1qj3jАй бұрын
  • ඇන්ගේ මෝඩ කම කවද්ද ඉවර වෙන්නේ

    @krishanichanika2760@krishanichanika2760Ай бұрын
  • Ane mt like 10k dennko❤

    @aneeshaherath6725@aneeshaherath6725Ай бұрын
  • ඉදකින් මේ මහා ගෑනි මෙහෙ මත් මෝ ඩ ගෑනු කතාවකට හරි දානවද මටනම් මරන්න හිතෙනවා

    @BhaiBhai-cu1dy@BhaiBhai-cu1dyАй бұрын
    • Ane nakamura pawu purana gannaepa❤❤

      @SheelaKw@SheelaKwАй бұрын
  • අනගි තිහස්වර පොඩි කොටසක් ගියත් ලස්සනයි❤

    @a.sanaya5366@a.sanaya5366Ай бұрын
  • තිහස්වර ❤ අනගි

    @chamalikannangara9718@chamalikannangara9718Ай бұрын
  • අනගි තිහස්වර❤

    @a.sanaya5366@a.sanaya5366Ай бұрын
  • මේකේ riyal pathum කියන කෙනාගේම නේ කමෙන්ට් තියෙන්නේ ..එකම කමෙන්ට් එක හැමදාම දානවා කමෙන්ට් 100 විතර...මූ නම් විකාරයක් නේ කමෙන්ට් බලලා කතාවෙ පිටපතට අදහස් ගන්නේ.මූගේ කමෙන්ට් නිසාම බලන්න ගියාම එපා වෙනවානේ 😢

    @Dilshani1997@Dilshani1997Ай бұрын
    • ඇත්ත nodakin vitharak

      @user-mc1hp9yo4r@user-mc1hp9yo4rАй бұрын
    • @@user-mc1hp9yo4r ow hamadama 4n eken blana aya ko kiya kiya walalenna hdanawa.shik..

      @Dilshani1997@Dilshani1997Ай бұрын
  • අනගි❤තිහස්වර කොටස ලස්සනයි❤❤❤

    @ShehaniRashmika-ff3ez@ShehaniRashmika-ff3ezАй бұрын
  • ආදිත්‍ය ඉන්න කාලේ ආසාවෙන් බැලුව කතාව දැන් නම් අප්පිරිය වෙලා 😑💔

    @roshinikokila5502@roshinikokila5502Ай бұрын
  • ❤❤තිහස්වර❤❤අනගි

    @pushpalal3745@pushpalal3745Ай бұрын
  • අනගි.තිහස්වර.ආදරේ හරිම සුන්දරයි❤❤👍👍

    @pradeepsandaruwan9507@pradeepsandaruwan9507Ай бұрын
  • අනගි තිහස්වර දෙන්නව ඇමැන්ඩා කොහොම වෙන් කරන්න හැදුවත් කවදාවත් ඇමැන්ඩට ඒක කරන්න ඛෑ.මොකද ඒ තරමටම ඒ ආදරය ශක්තිමත්.ඒ ශක්තිමත්කම නිසාම තිහස්වර අනගිටත් අනගි තිහස්වරටත් ආදරෙයි. ඇමැන්ඩගේ නපුරුකම නිසාම තිහස්වර අනගිව බඳියි. එතකොට ඒක තිහස්වරටයි අනගිටයි ශක්තියක් වේවි.ඊට පස්සේ ඇමැන්ඩට අනගිට කිසිම කරදරයක් කරන්න බෑ.

    @chathurshikathambawita412@chathurshikathambawita412Ай бұрын
  • ශේන් රහල් කතාවට අදාලම නැති කොටසක් කතාව අදින්න දාපු කෑල්ලක් එපා වෙනවා

    @sajini1261@sajini1261Ай бұрын
  • Thihaswara Anagi ❤

    @SanayaPerera@SanayaPereraАй бұрын
  • මෙ ඇමන්ඩාටනම් ඇත්තටම පිස්සු

    @pushpalal3745@pushpalal3745Ай бұрын
    • අැමැන්ඩාට විතරක් නෙවෙයි අැලන්ගෑනිටත් පිස්සු

      @AjrasAjra@AjrasAjraАй бұрын
  • තිහ්ස්වර අනගිව පොඩි කොටසක්නේ පෙන්නන්නේ😏

    @SanayaPerera@SanayaPereraАй бұрын
  • කෝ අනේ අපේ Love birds 🐦 ❤ New Song එක....? මේ සතියේ දෙන්නේ නැද්ද අපිට ??

    @sadinichethana8102@sadinichethana8102Ай бұрын
    • සිකුරාදා නේද දෙනවා කියලා තිබුනෙ

      @ShehaniRashmika-ff3ez@ShehaniRashmika-ff3ezАй бұрын
    • ​@@ShehaniRashmika-ff3ez සාරංග අයියා කියලා තිබුණු විදියට මං හිතුවෙ දවස් දෙකකින් විතර බලාගන්න පුලුවන් වෙයි කියලා අනේ...😢😢😢😢😢😢😢😢😢😢

      @sadinichethana8102@sadinichethana8102Ай бұрын
    • ඔයාගෙ කමෙන්ට් එක රියල් පැතුමා හොරකම් කරලා 😂😂

      @pradeepapriyadarshani3900@pradeepapriyadarshani3900Ай бұрын
    • ​@@pradeepapriyadarshani3900 😂😂😂😂😂😂😂😂😂😂

      @sadinichethana8102@sadinichethana8102Ай бұрын
  • අදනම් කොණ්ඩ ගොතාගෙන

    @morinbotheju1418@morinbotheju1418Ай бұрын
  • අලුත් song එක එන්න හේතුවෙන්නෙ මොකක්ද දන්නෙ නෑ

    @nirmaniwickramasinghe3705@nirmaniwickramasinghe3705Ай бұрын
  • Anagi thihasvara ayeth gamata giynm lassant inn thibba 🙂❤️

    @thili_sulakshi30@thili_sulakshi30Ай бұрын
  • තිහ්ස්වර අනගි මාරම ආදනීයයි😢❤

    @gh-xh7uo@gh-xh7uoАй бұрын
  • අනෙ තිහස්වර ටයි අනගි ටයි කසාද බඳින්න කාලෙ හරි වගෙ

    @pradeepprasannapererakadan3045@pradeepprasannapererakadan3045Ай бұрын
  • අමෝදිගෙයි පොලිසියේ ටිකයි කට් කරල බලන මන්😔

    @sajini1261@sajini1261Ай бұрын
    • අසරණයි නේ අනේ අපි

      @EshanMadhusanka-ru8xv@EshanMadhusanka-ru8xvАй бұрын
  • Song ek denna reson ek mkd dnne nh🤔❤

    @user-ef3fg3fu2k@user-ef3fg3fu2kАй бұрын
  • අනේ කෝ අනේ දැන් උපුලි ,🤔

    @teklamaduwanthi8169@teklamaduwanthi8169Ай бұрын
    • අම්මො අහන්න එපා ඊලග මාසෙම උපුලි පෙන්නයි

      @ShehaniRashmika-ff3ez@ShehaniRashmika-ff3ezАй бұрын
    • @@ShehaniRashmika-ff3ez 😂

      @teklamaduwanthi8169@teklamaduwanthi8169Ай бұрын
  • Thihaswara Anagi marry krid❤😍

    @user-ef3fg3fu2k@user-ef3fg3fu2kАй бұрын
  • දැන් ඉතින් අමෝදි කෙට්ටුවෙයි වගේ 😅

    @user-hc9qj6gj6m@user-hc9qj6gj6mАй бұрын
    • අද අමොදිගෙ කොන්ඩේ ගොතලා 😂😂

      @saduninimeshika651@saduninimeshika651Ай бұрын
  • හමු උනානම් උබව මගෙ ප්‍රථම පෙම වෙලා ..💔💔 ජීවිතේ මහ ගොඩක් උබ එක්ක ගතවෙලා..💔💔 හමු උනේ මට නුබව මහ ගොඩක් පහු වෙලා..💔💔 ගිනිගත්තු කුල ගෙයක මමත් පතිනිය වෙලා..💔💔

    @sanjeewaniwitharana@sanjeewaniwitharanaАй бұрын
    • ලස්සනයි ❤️

      @SASINI549@SASINI549Ай бұрын
    • @@SASINI549 ස්තුති ඔයාට ගොඩක් 🤗👍❤️

      @sanjeewaniwitharana@sanjeewaniwitharanaАй бұрын
    • හා 😂

      @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • Wow nice..

      @dhanushijayasekara6545@dhanushijayasekara6545Ай бұрын
    • ​@@sanjeewaniwitharana❤❤❤

      @lesandainduwara5003@lesandainduwara5003Ай бұрын
  • Mata like 150 dennako pls

    @timetohavefunwhithashi8090@timetohavefunwhithashi8090Ай бұрын
  • මේ riyalpathuma ට තියෙන්නෙ එසේ මෙසේ ලෙඩක් නෙවෙයි. එයාගෙ posts වලට එයාම comment කරනව

    @user-zo4gy2dm1c@user-zo4gy2dm1cАй бұрын
  • දැන් මේ කතාව කොහෙම වුනත් මේක බලන අය කෝ

    @buddiniimesha857@buddiniimesha857Ай бұрын
    • අනගි තිහස්වර ආදරය නිසයි බලන්නෙ

      @Lollishez@LollishezАй бұрын
    • Innawa menika❤

      @user-nb6yj9dk4t@user-nb6yj9dk4tАй бұрын
    • Mamath anagi thihaswara ,amodi nisa balane ❤❤❤

      @user-nb6yj9dk4t@user-nb6yj9dk4tАй бұрын
  • අපි ළමයි.අසුවක් බලනව.මෙ.කතාව.එ කවුරැත් කැමතියි.ඇමැන්ව.කතාවෙන්.අයින්.කරනවට.

    @NiranjalaShiromani-ig4jg@NiranjalaShiromani-ig4jgАй бұрын
  • එපා වෙනවා cid එකේ හැමදාම එකම ටික

    @cnisansala1366@cnisansala1366Ай бұрын
  • එක episode එකක් මිස් විස් නෙවෙයි හැමදාම බලන සෙට් පට්ටයි අය කො 😂😂😂

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • ඔයාගෙ comments ටිකක් අඩු කරනවද.cs එක පුරාම ඔයාගෙ comments විතරනෙ.

      @Ers6803@Ers6803Ай бұрын
    • ​@@Ers6803ඔව් වදයක් 😒

      @madushanid4871@madushanid4871Ай бұрын
  • තිහස්වර අනගි පොඩි කොටසක් ගියත් ලස්සනයි❤

    @user-ri6ut1qj3j@user-ri6ut1qj3jАй бұрын
    • ඇත්තටම

      @Lollishez@LollishezАй бұрын
  • Thihaswra Anagi❤

    @user-ef3fg3fu2k@user-ef3fg3fu2kАй бұрын
  • දැන් ඇති මොඩචූන් වැරදි කරන උන්ට දඩවම් දිපිය මෙ කතාව ලියනපකයා

    @user-wy4vh5pc7w@user-wy4vh5pc7wАй бұрын
  • ලස්සනයි❤❤❤

    @user-pd7fg8zi2m@user-pd7fg8zi2mАй бұрын
  • CIDකාරයා වදයක් වෙලා ඉන්නෙ😡😡 පවු අමෝදි. මිනිස්සුන්ගෙ හැගීම් වලින් ප්‍රයෝජ ගන්නවා CID කාරයා

    @shyamaliagape9495@shyamaliagape9495Ай бұрын
  • මොන විකාරයක්ද අප්පා මේ. කතාව කොහෙවත්. අරෙහෙ අර කාලකන්නි තිහස්වරත් මරලා දාවි. බලන්න හිතෙන්නෙම නෑ අනේ.

    @priyangasewwandi4482@priyangasewwandi4482Ай бұрын
  • පුදුමයි අමෝ‍දි කොනඩෙ ගොතල

    @ranjanisilva4879@ranjanisilva4879Ай бұрын
  • Me mamth innwa ❤❤❤❤

    @user-rw3el7rb8c@user-rw3el7rb8cАй бұрын
  • මෙි මෝඩ ඇලන් ගේ මොලේ පැදෙනකමි බලන් ⁣ඉන්න කටිටයි කෝ..

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • Hbi anakondta dapu pal hinawen mole pedilda koheda 😂😂

      @chamaripeiris8662@chamaripeiris8662Ай бұрын
    • Hm😊

      @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • මමත්

      @geethakumari8099@geethakumari8099Ай бұрын
    • කවදා එහෙම දෙයක් වෙයිද මන්ද

      @Lollishez@LollishezАй бұрын
  • Song ek denna reson ek mkd dnne nh mn hituwe thihswara anagi marry kri kiyl😢❤

    @SanayaPerera@SanayaPereraАй бұрын
  • අනගි තිහස්වර ❤❤

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • ❤❤

    @SanayaPerera@SanayaPereraАй бұрын
  • සංසාරිනි ජෝන් එකෙන් බලන සෙට් එක කෝ බලන්න ❤❤

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • මමත්

      @user-xe4sl3dn2h@user-xe4sl3dn2hАй бұрын
    • හා

      @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • අනගි තිහස්වර දැන්වත් බදින්න ඹින කියන අය කෝ..

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • තිහස්වර අනගි ඉක්මනට එකතු වෙනවනන් හොදයි

    @Ruwan-ks4ll@Ruwan-ks4llАй бұрын
  • මේක කෝලමක් එපා වෙනව මේක බලන්න

    @user-ob6lx6tt7y@user-ob6lx6tt7yАй бұрын
  • ඇමැන්ඩට නම් මාන්දමද කොහෙද...🤭🤣 දැන් ඉතින් ඒ මොකක්ද කියල අහන්න එපා.මන් දන්නෙත් නැ🤣

    @sandunisugandika8284@sandunisugandika8284Ай бұрын
    • මාන්දම කියන්නෙ මොකක්ද.. 😂

      @lesandainduwara5003@lesandainduwara5003Ай бұрын
    • මාන්දම කියන්නේ ඇගෙ ලෙ නැති ලෙඩක්

      @KuwaitStar-nn5mb@KuwaitStar-nn5mbАй бұрын
  • ඇනකොන්ඩාටනම් පුදුම මෝලක් තියෙන්නෙ 😂😂😂 ඉස්සර තුෂි ලගට ආපු එකෙක්ව වත් ඕකිට සෙට් කරන්න තියෙන්නෙ. 🥲🥲💔😂

    @Anu.00@Anu.00Ай бұрын
  • මේක කාලෙන් කාලෙට වෙන වෙන පැති වලට යනවා..එපා වෙනවා

    @PriyankaK.G-uj5wg@PriyankaK.G-uj5wgАй бұрын
  • අමෝදී 😌😘🫶

    @disanayeka@disanayekaАй бұрын
  • මේ මොන කොලමද මේ.director මාරම පිස්සේක්ද හොහේ දෝ.....😅😅😅

    @thelover.giftyoutube@thelover.giftyoutubeАй бұрын
KZhead