ALUPATA DEDUNU || අළුපාට දේදුනු || Episode 71 || 28th April 2024

2024 ж. 27 Сәу.
129 041 Рет қаралды

ALU PATA DEDUNU || අළුපාට දේදුනු
Director - Senan Wimalaweera
Producer - Indrajith Silva
Script - Anushka Rasanjana De Silva
Camera - Shane Fernando
Music - Tharindu Madhawa Thotagamuwa
Saranga Disasekara
Udari Wrnakulasooriya
Dinakshi Priyasad
Randika Gunathilake
Ima Weerasooriya
Maureen Charuni
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #Alupatadedunu

Пікірлер
  • කතාව මුල් කාලෙ තමයි හොද කියන අය කෝ. දැන් නම් මෙලෝ රහක් නෑ.

    @thusharakavinda5562@thusharakavinda556216 күн бұрын
    • මුලදි ආසාවෙන් බැලුවට මේක ඉවර වෙන්නෙ කවද්ද කියලා දැන් බල බලා ඉන්නෙ

      @Chandifernando7031@Chandifernando703116 күн бұрын
    • කොයි කතාවත් පටන් ගත්‍ත කාලේ වගෙ නෙමෙ ටිකක් කල් යනකොට ම්‍ර්ලෝ රහක් නැ

      @nandawijethunga8686@nandawijethunga868616 күн бұрын
    • Pppp​@@Chandifernando7031

      @fatmakomary118@fatmakomary11816 күн бұрын
    • Aniwa dan nam wadak ne aye balanne nehe meka

      @surangalakmal4187@surangalakmal418716 күн бұрын
    • හ්ම්ම් ඇත්තමයි

      @nilanthinilanthi9445@nilanthinilanthi944516 күн бұрын
  • අම්මාගෙයි දුවගෙයි කෝලම් දාලා කතාව සුපිරියටම රබර් වාගේ අදිනවා. තවටික දවසකින් විනාඩි පහකින් නාට්‍යය ඇර ඇර බලලා ඉවරකරන්න පුළුවන්.

    @antonkjayawardanegd8251@antonkjayawardanegd825116 күн бұрын
  • අයේශ් පාර්ථනා එකතු උනානම් ලස්සනයි කතාව.❤

    @user-hq7mv1js4r@user-hq7mv1js4r16 күн бұрын
  • සාරංගයි උදාරියි හින්දා බලන්න පටන් ගත්ත කතාව 😢 දැන් අදිනවා වැඩි නිසා කම්මැලි බලන්න

    @thakshilar8625@thakshilar862516 күн бұрын
    • ඔව්..මේ පොඩ්ඩිගේ විකාර වැඩී...දැන්නම් කිසිම අස්සාවක් නැ.සීනිබෝල කතාවක් වෙලා.

      @samanthifernando2284@samanthifernando228416 күн бұрын
  • කතාව දැන් තනිකරම අම්මගෙයි දුවගෙයි කතාවක් වෙලා 😮😮

    @ss80866@ss8086616 күн бұрын
    • Meloo rahak ne

      @shreenihewage7275@shreenihewage727516 күн бұрын
    • ඔවිි එපා වෙනවා මෙිි අමිිමගෙයි දුවගෙයි කතා😂

      @Suseema-dz4fz@Suseema-dz4fz16 күн бұрын
    • ඔව් ඒ කොටස් SKIP කරල බලන්නෙ..

      @ireshaprabodhani9738@ireshaprabodhani973815 күн бұрын
    • Modai .nikam Lidha laga sangamaya witharai

      @raviravindra889@raviravindra8899 күн бұрын
  • බහුබූත කතාවක් උනා.අම්මා දූලගෙ හුරතල්.ඔපදූප වලින් කාලෙ කනව.ලැජ්ජය්

    @priyanthesenevirathne9847@priyanthesenevirathne984716 күн бұрын
  • දින්නයි, සාරංගයි සුපිරි කපල් එක යකෝ 😂 ඇත්තමයි. 🤗❤️. සහ සුපෙර් ඇක්ටින්. 💪👌

    @nadinadi2726@nadinadi272616 күн бұрын
  • 13:30 හේතුවක් නොසොයන්න අපට අපි මගහැරුණූ ඒත් පණ මෙන් රැකගන්න හිනාවිය යුතු කරුණූ අහසක් අඬන විට මතක කටු පෑගිලා කඳුලු හැඩ ලෙස පාට කෙරුවේ දේදුන්න ඇවිදින් පායලා ඒත් දැන් එහෙම බෑ මැණික හොඳටම රෑ වෙලා සරාගික ගස් වලින් මළානික පත් හලා වසන්තය දොරකඩට ගෙනත් ඇත තියා දැන් ඉතින් හිනහෙන්න ඉස්සරට වඩා යශෝදර ගුණ සිතා හිත රිදෙන තැන් වලදි පවා හඬන්නට ඕන නැහැ ඔයා බුදු වෙන්න ගියේ නැහැ මෙමා හමුවෙන්න ඇති අපිත් සංසාර ගානේ මැණික මෙය නොවනු ඇති අවසාන වාරේ ~ ඉලක්ෂ ජයවර්ධන ~ ශාක්‍ය කිව්ව කවිය මේ... එයා කියද්දි ම මට මතක් වුණා මේක ilaksha sirge කවියක් කියල... 😁❤ #ilakshajayawardhana

    @iamm.k.s1873@iamm.k.s187316 күн бұрын
    • @sandalirajaguru6936@sandalirajaguru693616 күн бұрын
  • ශාක්‍ය තමයි ප්‍රාර්ථනාට ගැලපෙනම කෙනා එයාලා එකතු කරවන්න

    @user-bg2um5ij5t@user-bg2um5ij5t16 күн бұрын
  • කතාව දැන් මෙලෝ රහක් නැති වුනාට සාරංගයි දිනක්ෂියි රඟපාද්දි ඒ දෙන්නා ඇත්තට husband n wife කියලා හිතෙන්නෙම නෑ.

    @devikamanimendra6720@devikamanimendra672016 күн бұрын
    • Damn true

      @mhs.hansamali@mhs.hansamali15 күн бұрын
  • ඉශානි මුලදිම කෙවින් blackmail කරනවා කියලා අයේෂ්ට කියන්න තිබුනේ. අයේෂ් හොදයි understanding හස්බන්ඩ් කෙනෙක් ❤

    @zaina2412@zaina241216 күн бұрын
  • මේ කතාවෙ වැඩක් නැති චරිතයක් තමා නංගී .බොරු හුරතල්

    @malakothalawala7426@malakothalawala742616 күн бұрын
    • ඇත්තමයි විකාරයක්

      @nilanthinilanthi9445@nilanthinilanthi944516 күн бұрын
    • විකාරයක්.. දෙබස් මවනව

      @ireshaprabodhani9738@ireshaprabodhani973815 күн бұрын
    • හැබෑවටම මල විකාරයක්

      @suneethasenevirathna5518@suneethasenevirathna551814 күн бұрын
  • මදුට ragapana නිළිය 👍සුපිරියටම ragapanava 👍

    @ranjansamantha4854@ranjansamantha485416 күн бұрын
  • කවුද අප්පා මේ කතාව ලියපු ගොබිබයා ?

    @sadhanawimaladasa3548@sadhanawimaladasa354816 күн бұрын
  • කතාව ලගදිම ඉවර වෙන්න යනව වගේ මටනම් හිතෙන්නේ 😊😊😊

    @user-cm3eb1rk7f@user-cm3eb1rk7f16 күн бұрын
  • කතාව වැඩක් නෑ. අනේ එකම තැන කැරකෙනවා 😮

    @ForBetterLifeyt@ForBetterLifeyt16 күн бұрын
  • හරිම ලස්සනයි මේ කතාව .

    @WaruniSumarika-su5kk@WaruniSumarika-su5kk4 күн бұрын
  • ඇත්ත තමයි මෙලොව රහක් නැහැ පුරුද්දට බලනව

    @shrimaligamagei1795@shrimaligamagei179516 күн бұрын
  • මටත්.මෙක.බලන්න.හරි.කම්මැලියි

    @kanthiperera9447@kanthiperera944716 күн бұрын
  • මේ කතාව එපා වෙලා මුල

    @Savinu2011@Savinu201116 күн бұрын
  • Prarthanage nangi nathnm hondaaai.

    @user-eq4cu8ie5j@user-eq4cu8ie5j16 күн бұрын
  • දිග් ගස්සනවා වැඩියි බොරු චරිත දාගෙන

    @DeepikaDamayanthi-gx4ex@DeepikaDamayanthi-gx4ex16 күн бұрын
  • ලස්සනයි❤❤❤

    @user-pd7fg8zi2m@user-pd7fg8zi2m16 күн бұрын
  • දැන්නම් කතාව හරිම ලස්සනයි.දිනක්ෂිගෙ acting superb❤❤❤❤❤❤

    @jru440@jru44014 күн бұрын
  • මේකේ ප්‍රධාන චරිත දෙක ප්‍රාර්ථනාගෙ අම්මයි පොඩ්ඩියි ද

    @chandimapathiraja584@chandimapathiraja58416 күн бұрын
  • Me kathawa lassanai... Natural ape life wala sidda wena dewal, podi awastha me kathawa athule thiyenawa. Ekai welawakata hithenne anith drama wage nehe kiyala... Mata nam me drama eka Hari lassanai boring nehe. Naturally balanna puluwan. Minissunge mindset weda karana vidiya deeply pennanawa meka athule. Lassana kathawak... ❤️✨ Podi ge dewal nam poddak epa wenawa... Ewa wediy..

    @nimavlogs3939@nimavlogs393916 күн бұрын
  • අයියෝ ඉෂානි.. මේ කතාව එපා වෙනවා.. ප්‍රර්ථනා අපරාදේ, මේක කතාවක් තමයි, ඒත් අපරාදේ වෙන් වුනේ...... 🤥🤥

    @Sss-vg7vf@Sss-vg7vf16 күн бұрын
  • අම්මො ඩොක්ටගෙ තියෙන ආදර ඇස් දෙකෙ තියෙන ආදර ය😢😢❤❤❤😂😢😢

    @user-ty3bx5hg5j@user-ty3bx5hg5j14 күн бұрын
  • Doctor and Prarthana nice couple.

    @shyamaleeperera6232@shyamaleeperera62329 күн бұрын
  • කිසිම තේරැමක් නැති කතාවක්

    @hirmaliesamarasinghe1629@hirmaliesamarasinghe162916 күн бұрын
  • ඇත්තටම අයියා කෙනෙක් ඉන්නවා නම් හිතට සහනයක් එත් මට අයියා කෙනෙක් නා

    @PriyanthaHarshani@PriyanthaHarshani16 күн бұрын
    • අයියලා හොඳයි මැරි කරන්න කලින් . මැරි කරපු ගමන් නෑනා ඔළුව කනවා .ඉතින් වෙනස් වෙනවා

      @user-ih9ri4ud5f@user-ih9ri4ud5f14 күн бұрын
  • අම්මායි ,,සුවයි විතරයි කතාවේ දැන්..

    @rasikakumudunirasika@rasikakumudunirasika16 күн бұрын
  • පොඩ්ඩි ෂෝක් 😊❤

    @Yjo15121@Yjo1512116 күн бұрын
  • දැන් කතාව ඇත්තටම එපා වෙනවා...ඉවරවෙනකම් බලන් ඉන්නේ...මුලදි මන් බලපු ලස්සනම කතාව

    @binupamethwin4954@binupamethwin495416 күн бұрын
  • Madhu wearing such a beautiful night dress ❤we would like to know where she bought it ❤😊

    @tiktokfunnymoment9676@tiktokfunnymoment967616 күн бұрын
  • mechchara hoda family ekak ekkane prarthanata inna bari wela thiyenne

    @LakshiAbeysinghe@LakshiAbeysinghe16 күн бұрын
  • ලංකාව තවමත් ඉදිකටුවක් හෝ නිර්මාණකර ගන්නටවත් කිසිම තාක්ෂණ දැනුමක් නොලබන්නේ අදක්ෂ වන්නේ නැටුම්ගැයුම් ආදී පහත් නිර්මාමවලින් මෙ රට ලෝකයේ මුල්තැනට පැමිණ ඇතිබව නම් පෙනෙයි. සාරයඅසාරය නොදත් නූගත්හු වනාහි මෙ හිස්පුහු දේවල් සඳහා දරුවන් උනන්දුකරවමින් අනාගතපරපුර කම්මැලියන් මොඩයන් කාමුම්මත්තකයන් කරවන බව දතයුතුය. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ..............

    @awimala24apura71@awimala24apura7116 күн бұрын
  • Ayesh + Ishani and Prarthana + Doctor...

    @shyamaleeperera6232@shyamaleeperera62329 күн бұрын
  • ෂෝක් අම්මයි දුවයි...❤❤❤❤

    @malkanthimalkanthi5548@malkanthimalkanthi554810 күн бұрын
  • අම්මයි පොඩි දුවගෙයි කතාව🤣🤣

    @vsvimansa1792@vsvimansa17925 күн бұрын
  • කතාව කාලා දැම්මා

    @Anu-yw3vk@Anu-yw3vk15 күн бұрын
  • ප්‍රාර්ථනා ශාකය❤❤❤

    @pradeepsandaruwan9507@pradeepsandaruwan950713 күн бұрын
  • Prarthana ,ayesh ayeth eksthu venna oni

    @sddssamaraweera4307@sddssamaraweera430716 күн бұрын
  • බලන් ගියහම මේ කතාව බලන අය පාර්ථනාට කීදෙනෙක් නම් ජෝඩු කරාද

    @samasriyanisriyani7507@samasriyanisriyani750716 күн бұрын
  • Docter udari hodai ekatu krnn eyalw

    @thilinimadushika3525@thilinimadushika352516 күн бұрын
  • කල්පන ලස්සනයි මේ කතාවට...

    @nayanipriyankagunathilakad7131@nayanipriyankagunathilakad713116 күн бұрын
  • Mul kaledenam kathawa lassani dannam balanna nawaththala thiyenne ada hadesseyen baluwe me kathawsth adenawa wadi

    @GayaniWasanthi-ts8bx@GayaniWasanthi-ts8bx16 күн бұрын
  • අයේෂ් ප්‍ර්‍ර්ථනා එකතු කරන්න

    @user-cv7tx2bv7r@user-cv7tx2bv7r16 күн бұрын
  • දැන් දැන් මේ කතාව කිසිම රසවින්දනයක් නෑ . බලන දෙයක් නොමැති නිසා බලනවා . උදාරි සාරංග ඉන්න නිසා බැලුවා දැන් එපා වෙනවා .

    @nilanthirajasingha2142@nilanthirajasingha214215 күн бұрын
  • ilksha jayawardanage kaviyak.lassana adahas ❤

    @MihiriDimingu@MihiriDimingu10 күн бұрын
  • අන්තිමට doctor මහන වෙලා පාුර්තනා accident එකකින් නැතිවෙලා...බොනික්කි අයිතිවෙයි ඉෂුටයි අයෙෂ්ටයි..

    @ranukaslk3097@ranukaslk309716 күн бұрын
  • මේක නිකන් ohe යන කතාවක් වගේ ....

    @shali147@shali14716 күн бұрын
  • 😂❤❤❤❤

    @RenukaRathnayaka-xe3fy@RenukaRathnayaka-xe3fy16 күн бұрын
  • ❤❤❤

    @maximaxi1428@maximaxi142815 күн бұрын
  • කාලේ ගෙවා ගන්න කතාව ඇදගෙන යනවා විතරයි

    @user-zk8xq6df9u@user-zk8xq6df9u15 күн бұрын
  • අච තමයි මෙික බලන අන්තිම දවස

    @darshanipriyangika7031@darshanipriyangika703115 күн бұрын
  • To tooo toooooo much advertisements

    @suweni3730@suweni373016 күн бұрын
  • Mee ammay poddiyge debasa epa wenawane..😏

    @ruwanimadushani2122@ruwanimadushani212216 күн бұрын
  • Ammalata nama kiyala katha karana eka dan natya wala style ekak wela.

    @thisarani8704@thisarani870416 күн бұрын
  • අනෙ ඇයි ප්‍රාර්ථනා අයේශ් එකතු වෙන්නැත්තෙ 😢

    @Nimfa-fancy@Nimfa-fancy10 күн бұрын
  • Meka iwara karanna

    @devikasandamali3175@devikasandamali317516 күн бұрын
  • Warthamana boho ammala daruwanta gedara wada mokawath BA kiyanne Hari ujaruwen daruwoth monawath danne na kiyanne maha ujaruwen aththatama jathiyak hariyata API lajja wenna ona poth gullan Kala pamanin honda manussayek hadanne na anika samahara baka panditha aya kiyanawa daruwo hadanne demaeupiyanta bari kale demawupiyange katha kunu atha gaanna newei kiyala owu daruwo hadanne demapiyange dewal karanna newei namuth a wage pahath adahas samaja gatha karama lamainge gunadarma walata mokada wenne lamai monawada gunadarma kiyala igena ganne daruwo hadala wadala dukmahansi wela samaje ihalathanakata genapuu demawupiyan eyalage bari kaledi adaten raka balaganna eka sathara apaye yana wadakda echcharatawath manussa kamak nathi daruwek thawa kenekge dukak wedanawak danne nathi hariyata robola wage minissu inna anagathayakne godak baka panditha minissunta ona wela thiyenne mewa Hari vihilu Obama kenek hadenna ona hadanna ona dukata sapata dekata huruwenna nathuwa mahapolawata bara jeewitha newei daruwo deega gihillath demawupiyange kaka bibi inna aya ona tharam a daruwan aththatama lajja wenna ona

    @disnakanthi8140@disnakanthi814016 күн бұрын
  • ඇඩ් යන එකේ ඉවරයක් නෑනේ

    @madushikakalpanie1958@madushikakalpanie195815 күн бұрын
  • Den nam kathawa winadiyen iwara karanawa

    @priyanthakumaripererabrahm1887@priyanthakumaripererabrahm188716 күн бұрын
  • මමනම් ආසම නෑ මේ පොඩ්ඩිට😂😂😂

    @khantikhanti2884@khantikhanti288416 күн бұрын
    • ඇයි මම .? මට පේන්න බැරි චරිතේ.ඒ සමයම

      @suneethasenevirathna5518@suneethasenevirathna551814 күн бұрын
  • මොනා උනත් මම ආස ප්‍රර්ථනා අයේෂ් එක්වෙනවට ඉශානි කරන්නේ කැත වැඩක්

    @devikadissanayake1737@devikadissanayake173716 күн бұрын
    • 😅 Ayesh deparak badala aye eyage mona badinnada ,Prarthana kiyanne prathipaththiyakata jeewath wena gahaniyak atheethaye ayin karapu ho maga harunu kisideyak nawatha lankara noganna warthamanaya thula jeewath wena amma kenek kiwwoth niwaradi

      @raviravindra889@raviravindra8899 күн бұрын
  • Poddi wedi neda jok

    @user-in7ie6jp7r@user-in7ie6jp7r16 күн бұрын
  • මේ කතාව දැන්, අම්මයි දුවයි, පොඩි යාලුවො දෙන්නගෙයි කතාවක් විතරමයි. වෙන අලුත් දෙයක් නෑ. මාරම boring. මුල් ඉදන්ම බලපු කතාව, දැන් මෙලෝ රහක් නෑ. දැන් කම්මැලි හිතුනොත්, බලන්නම දෙයක් නැත්නමි බලන තත්වෙට පත්වෙලා. 😊

    @sadhanawimaladasa3548@sadhanawimaladasa354816 күн бұрын
  • Mee whutta බොරුවට ඇදෙනවා 😑

    @CheminiRathnapala@CheminiRathnapala16 күн бұрын
  • හැම ටෙලියමක්ම මුලදි වගේ ලස්සන නැ. ඒ වගේම ඉන්න නළු නිලියෝ හැම කතාවකම මග හැලෙනවා. කතා මෙලෝ රහක් නැ

    @yasooma4858@yasooma485816 күн бұрын
  • Me කතාවේ inne තනිකරම leddu පුදුම prashna godak තියෙන්නේ me කට්ටිය ta

    @AmaniIrunika@AmaniIrunika16 күн бұрын
  • ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍

    @user-qx8bb8oq6w@user-qx8bb8oq6w16 күн бұрын
  • doddinam antimai

    @sreehani2930@sreehani293015 күн бұрын
  • 😐☹️

    @newmobile9414@newmobile941416 күн бұрын
  • පිස්සු කතාවක් masa කීපයක් බැලුවේ නැහැ .aparade දක්ෂ ශිල්පීන්

    @samanlalani1766@samanlalani17669 күн бұрын
  • දැන් නම් බලන්න එපා උනා මොකටද මෙහෙම ටෙලියක් කැම්පස් යන කෙල්ලෙක්ගෙ විකාර , කවි කියමින් විඳවන දොස්තර , කෝටි ගනන් මුදල් තිබුනත් මෙලෝ රහක් නැති මිනිස්සු දැන් නම් අන්තිමයි ආයෙත් බලන්නෙ නැහැ

    @geethanjalisirimanna3497@geethanjalisirimanna349716 күн бұрын
  • මේ යන විදිහට ප්‍රාර්ථනා ශාක්‍යට එකතු වෙන එක තමා හොද කියලා හිතෙනවා අයේෂ් දැන් ටික ටික ඉෂානිට එකතු වෙනවා වගේ

    @chanumadu9993@chanumadu999316 күн бұрын
  • me ammekui duwekui dan kathawa adina hati

    @LakshiAbeysinghe@LakshiAbeysinghe16 күн бұрын
  • Parthana ayesh එකතු karanna

    @cookingbest6851@cookingbest685110 күн бұрын
  • Siwai partanai thama hoda. Dannam katawa hoda naha

    @user-bj6wz9mk4n@user-bj6wz9mk4n16 күн бұрын
  • Dan meeka kisima wadak naa

    @runikw5409@runikw540916 күн бұрын
  • කන්කුං ටිකක්වත් කඩාගන්න බැරි ලංකාවෙි කෙල්ලො

    @shanthidammika6418@shanthidammika641816 күн бұрын
  • ඉශානි පව්😢

    @NilminiAmarasinghe-km6jj@NilminiAmarasinghe-km6jj13 күн бұрын
  • Melodeyak nathi booru teli

    @luckyperera8345@luckyperera834516 күн бұрын
  • Mata meke ammai podi ekei penna ba.mala kolam.vikara honthu 2k

    @girigama2166@girigama216616 күн бұрын
  • කිසි තේරුමක් නැති කතාවක්නේ කාලෙකට කලින් අකලන්කවයි ප්‍රාර්ථනාවයි සෙට් කරන්න දැගලුවා.දැන් ඒවා ඔක්කොම පැත්තකිම් තියලා ශාක්‍යව අල්ලගෙන.අනේ මන්දා 😒

    @dilmikachalani7722@dilmikachalani772216 күн бұрын
  • ශාක්‍ය නිසදැස් ටිකත් එක්ක ඒකට එයා ගේ රංගනයත් තාත්විකව කලා.ලස්සනයි

    @kuwaitstar5102@kuwaitstar510216 күн бұрын
  • Me katawa maha wikarayak den nm

    @madumadu919@madumadu91916 күн бұрын
  • අම්මෙ මෙ අනන් මනන් කම්‍රට් දාන්නෙ නැතුව බලනවද ඒව දකිනකොට එපා වෙනවා

    @user-dy4mr6qo3n@user-dy4mr6qo3n16 күн бұрын
  • Me kathawe kisi harayak rasayak na pilunu wechcha maalu kariyak wage

    @raviravindra889@raviravindra8899 күн бұрын
  • දොස්තර කෙනෙක් ගෙනත් කතා ව කෑවා... අකලංක ට දැන් වෙන් කෙනෙක් සෙට් කරන්න හදන්නේ... කිසිම තේරුම් ක් නෑ දැන්

    @user-dg4pd2rq6f@user-dg4pd2rq6f16 күн бұрын
  • Ammai poddi madawilage kathawak dan wadakma na

    @rupika3622@rupika362216 күн бұрын
  • Me kathawa dannam epawela.

    @GangaChamini@GangaChamini16 күн бұрын
  • මෙිකෙ ඉන්න නලුනිලියන්ටත් වෙන වැඩ නැද්ද මංදා

    @darshanipriyangika7031@darshanipriyangika703115 күн бұрын
  • Pissu

    @user-zt9bz2zx4q@user-zt9bz2zx4q16 күн бұрын
  • මේ යන විදිහට ප්‍රාර්ථනා ❤ ශාක්‍ය එකතු වෙයි..

    @kushi784@kushi78416 күн бұрын
    • ,prarthana ayesh ekathu unanam thama wadathma hoda.

      @AshaUdawaththa-qu7ot@AshaUdawaththa-qu7ot16 күн бұрын
  • දිනක්ශි මහ අදොනවක්

    @user-je1nz4mg7k@user-je1nz4mg7k15 күн бұрын
  • Meke main character ekA poddida Nikan kathawa adinawa boru vikara dala

    @user-dk2vy2gl9g@user-dk2vy2gl9g15 күн бұрын
  • දිනේෂා මල හෝන්තුව ඉන්න හින්දා මේ කතාව බලන්නේ නෑ අරන් ඉන්නේ අනුන්ගේ මිනිහෙක්න දිනේෂා සාරංග 🤑🤑🤑🤑🤑🤑🤑🤑

    @dipiniranuka-ej7ow@dipiniranuka-ej7ow16 күн бұрын
    • දිනේශා කියන්නේ කවුද

      @ureshapremala2981@ureshapremala298116 күн бұрын
    • එයාගෙ නම දිනේශ නෙවී දිනක්ශි🤭 හොයන ඕපයක් හරියට හොයල කියන්න අනේ... 😅😅

      @TharuAsha@TharuAsha16 күн бұрын
    • ​@@TharuAshaඅනේද කියන්නෙ..😂

      @nadeeshathamara705@nadeeshathamara70516 күн бұрын
    • @dipiniranuka-ej7ow අන්න ඔයා බලන් නෑ කියලා කතාව පෙන්නන එක නතර කරනවලු 😅

      @nadeeshathamara705@nadeeshathamara70516 күн бұрын
  • Dinakshi.kathawatath badapu miniyak banda athta jivite wagemai

    @kawiskagimhan2696@kawiskagimhan269616 күн бұрын
KZhead