Only Eating Baby Food challenge | 24 Hours - සිංහල vlog | Yash and Hass

2024 ж. 27 Сәу.
361 249 Рет қаралды

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹 let’s hit 500K soon 🤗🥹
Recent Video👇
How To Make The Best Lasagna | Cooking with Yash and Hass - Episode 16
🔗 • How To Make The Best L...
Work Day In The Life In Melbourne | 24 Hours - සිංහල vlog | Yash and Hass
🔗 • Work Day In The Life I...
ONLY Eating FROZEN FOOD FOR 24 Hours 🥶🍕 සිංහල vlog | Yash and Hass
🔗 • ONLY Eating FROZEN FOO...
♡Follow us on Social Media♡
Facebook: @yashandhass
Instagram -@hasitha_s
Instagram:@yashodadesilva
Tik Tok : @yashodadesilva
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: instagram.com/sugarbyru?igshi...
#yashandhass #babyfood #challenge #24hours

Пікірлер
  • දැන් කන එවා ඇති වෙන challenge එකක් කරමු..yash 24 hrs වලට hass වගේ ඉන්න ඕන.hass 24 hrs yash වගේ ඉන්න ඔනේ.එකනම් සුපිරියක් වෙයී.කොහොමද hass යශ් වගෙ ඇදලා එ වගේ act කරද්දි😂❤❤❤ Edit - ඔන්න 1k votes තියෙනවා.next video එකෙන් මේ වගේ එකක් ඕනේ please 🐮🐖❤️

    @MalkiHiranya@MalkiHiranya17 күн бұрын
    • ඒකට මගෙං වෝට් ❤

      @hiruniprabhashini9623@hiruniprabhashini962316 күн бұрын
    • Ai ehm ekk eyla kra .klin ewa blnnko. Hina ynwa a video ekth

      @sanjusanju-di9bi@sanjusanju-di9bi16 күн бұрын
    • @@sanjusanju-di9bi mokadda ee video eka man dakke nane. Eke nama hoyala dannako search karanna

      @hiruniprabhashini9623@hiruniprabhashini962316 күн бұрын
    • eka karamu

      @user-ky6co9gp4x@user-ky6co9gp4x16 күн бұрын
    • @tharudish@tharudish15 күн бұрын
  • ඔයාලා හැමදාම ඔයාලගේ car එකේ එලියට යන නිසා public train & bus use කරලා පොඩියට travel vedio එකක් ඕනා.. ගොඩක් දුර නැතත් ලග ඔයාලට පහසු දුරකට පොඩි ගමනක් සෙට් කරගෙන විඩියො එකක් ඕනා...ඔයාලටත් ඒක වෙනස් අත්දැකීමක් වෙයි.. අපිත් ආසයි..❤

    @SewminiSathya@SewminiSathya16 күн бұрын
    • ow anee ee wage video 1k onee

      @navodyasilva.4340@navodyasilva.434010 күн бұрын
    • Me minussu ta pissuda mnda

      @sashinidinushika4197@sashinidinushika41978 күн бұрын
    • @@sashinidinushika4197 තමුන්ට වගේනම් පිස්සු නෑ. මොකටද ඔයා වැඩක් නැත්නම් ඕයි බලන්නේ.. අපි ආස නිසා අපි බලනවා. ගිහින් ඔයාගේ වැඩක් බලගන්නවද ප්ලීස් පිස්සු හෝන්තුව

      @SewminiSathya@SewminiSathya8 күн бұрын
  • One year වෙනකල් චූටි බබාලට ලුණු,සීනි දෙන්න හොද නැ. එයාලගෙ kidney හරියට වර්දනය වෙලා නැති නිසා. අවුරුද්දක් වෙන්න කලින් ඒ දේවල් දුන්නම kidney වලට හානි වෙන්න පුලුවන්.ඒ නිසා තමයි චූටි බබාලගෙ කෑම වල ලුණු නැත්තේ. ඔන්න යෂ් පැංචි අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නා😊❤

    @sanjusanju-di9bi@sanjusanju-di9bi16 күн бұрын
    • ඔව් මමත් ඒක දාන්න කියලා ආවේ 👍🤟

      @PasinduNimsara-nr1ee@PasinduNimsara-nr1ee16 күн бұрын
  • English sub එකත් දැම්මානම් රට අයත් සෙට් වෙයි මෙ චැනල් එකට💗

    @user-Chathukaushalya@user-Chathukaushalya15 күн бұрын
  • හස් කොන්ඩෙ පොල් ගස් දෙකක් බැදල යශ් පැංචි කොන්ඩ දෙකක් ගොතල හිටියනම් තවත් ශෝක් අනේ 😂❤️ මරු වීඩියෝ එක 😚💗

    @Z_Senu02...@Z_Senu02...17 күн бұрын
  • අනේ හිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් ඔයාලගේ වීඩියෝ බලනකොට ඒ හැමදෙයක්ම ටික වෙලාවකට හරි අමතක කරලා හිනාවෙන්න පුළුවන්...මං ආසම couple එකක් තමයි ඔයාලා දෙන්නා ආදරෙයි හැමදාමත් yash අක්කි&hassඅයියා ඉක්මනින් 500k ගහමු ආදරෙයි😍 ❤

    @imeshasathsarani2388@imeshasathsarani238817 күн бұрын
  • ඊයේ මට කැම්පස් ආවා 🥺 පේරා" හීන වල වත් තිබ්බේ නැති හීනයක් " පේරාදෙණිය " ❤🎉

    @sadeepaumayangani9230@sadeepaumayangani923016 күн бұрын
    • Congratulations 🎉❤

      @rashmibandarigoda8989@rashmibandarigoda898916 күн бұрын
    • Congratulations 🎉❤

      @SithmiShihara@SithmiShihara16 күн бұрын
    • Congratulations

      @vimuperis1920@vimuperis192016 күн бұрын
    • Congratulations ❤️so happy for youuu

      @YashandHass@YashandHass16 күн бұрын
    • Congratulations ❤️

      @MalkiHiranya@MalkiHiranya16 күн бұрын
  • වීඩියෝ එක නම් මරු... මේක පොඩි ඉල්ලීමක්.. බබෙක් ලැබෙන්න ඉන්න එක අම්මා කෙනෙක්ට හරි එයාට ඕනෙ බඩු ටික අරන් දුන්න නම් හරිම වටිනවා.. මොකද දැන් කාලෙ ඒ බඩු ගන්න ගියාම හිතට මාරම දුකයි ඒවා කර ගන්න බැරි උනාම...🥺🥺🥺

    @shyamindiliyanage908@shyamindiliyanage90815 күн бұрын
  • Challenge ideas 👍Followers control our lives for 24 hours 👍Eating only pastries for 24 hours 👍Eating only candies for 24 hours 👍Switching each other lives for 24 hours

    @Lisandi10@Lisandi1017 күн бұрын
    • Last challenge sounds good 😂💗

      @VidumiKarunarathna-dr2vs@VidumiKarunarathna-dr2vs17 күн бұрын
    • Yes 😅​@@VidumiKarunarathna-dr2vs

      @dog_lover881@dog_lover88117 күн бұрын
    • Last one 😂❤

      @tharudinushi7610@tharudinushi761017 күн бұрын
    • Last one.❤

      @rimi80726@rimi8072616 күн бұрын
    • Last one 😪

      @Nostalgia.com_@Nostalgia.com_16 күн бұрын
  • ඒක නං මරු😂 පෑන් cake වලට මීපැණි හරි රට ඉදි සිරප් ටිකක් උඩින් දාන්න.නැත්තං පලතුරක් එක්ක කන්න.බබාලට දෙන්නෙත් එහෙම.නැත්තං රස නෑ. අනිත් එක ඒකට egg එකක් දාලා blend කරන්නත් පුළුවන් හසි මොටෝ 😉 ඔච්චර ලොකු NAN එකක් ගත්තෙ ඇයි ⁣බං එක දවසට 😂😂 පැංචි.. salt , sugar බබාලට දෙන්නෙ අවුරුද්දකට පස්සෙ.ඊට කලින් දෙන්නෙ නෑ.බබෙක් හදන කාලෙක ඒ ඔක්⁣කොම ඔයාලා ඉගන ගනියි. ආදරෙයි ඉතිං දෙන්නටම ❤❤ 😘

    @shashinirajapakshe4581@shashinirajapakshe458117 күн бұрын
  • බබාලට අවුරුදු 2ක් විතර ලුණු දෙන්න එපා කියනවා එයාලගේ වකුගඩුවලට බලපානවා ඒක නරක විදිහට එකයි ලුණු නැත්තේ..... සුප්පු බෝතලේ මුඩිය වහලා තමයි කිරිපිටි එක දාලා දිය කරන්න ඕන ...සුප්පුව ඇගිල්ලෙන් වහන් නෑ හොදේ... ❤ 😍 වෙනදා වගේම අදත් ලස්සනයි.. ඉක්මනින්ම ඔය හීනේ සැබෑවක් වේවා...❤🧚

    @nisansalahalgahawaththa9018@nisansalahalgahawaththa901816 күн бұрын
  • හිත් නිවන්න පුළුවන් මායාවක් ඔයාලා දෙන්නා ❤. මේ වගේ තැන් වලට හරි අපූරුවට හිත් සනසන්න පුළුවන් 🥰 මගෙ හිනාවකට හේතුවක් වුන මිනිස්සුන්ට මන් හරි ආදරෙයි ❤ඉතින් ඒ අතරේ ඔයාලා දෙන්නත් උඩින්ම ඉන්නවා ❤ ආදරෙයි අක්කි & අයියා ❤❤

    @sasikaladilrukshi9407@sasikaladilrukshi940716 күн бұрын
    • Adarei ❤️❤️

      @YashandHass@YashandHass16 күн бұрын
    • ​@@YashandHass❤❤

      @sasikaladilrukshi9407@sasikaladilrukshi940716 күн бұрын
    • ​@@YashandHass❤❤

      @senakagunarathna763@senakagunarathna7633 күн бұрын
    • ​@@YashandHass❤

      @senakagunarathna763@senakagunarathna7633 күн бұрын
  • Thanks akkki and ayya ❤️🥺 අද මගේ නම කිව්වා හැබැයි ටිකක් වැරදි ඒත් මට සතුටුයි 🥺❤️😚☺️ මගේ නම සුලනි අක්කා කිව්වේ සුලානි කියලා ඒත් මට එක ගාණක් නැහැ නම කිව්වා නිසා again thanks 😚❤️❤️😘 ආදරෙයි හැමදාම වගේ ඔය දෙන්නට 💋😍😘 පරිස්සමින් ඉන්න දෙන්නම 😍😘

    @sulanimethsarani5406@sulanimethsarani540617 күн бұрын
  • vlog එක බලන්න 4.30 වෙනකම් ඉන්න ඕනී අයියෝ😒😒😒♥️♥️♥️♥️♥️♥️♥️හසී මොටා චූටී බබෙක් වගේ යශ් පැංචි මාරම කියුට් 😘😘😘😘😍😍💗💗💗

    @NethuniNirasha-zq7pi@NethuniNirasha-zq7pi17 күн бұрын
  • Anee harima asaven hitiye vlog eka danakan 🥺❤ dennatama marama adarei hamadamath vage 🙊🤪 ikmanata thava vlog ekak danna yash panchi & hasi motta 😘😁

    @Hashi-8Fernando@Hashi-8Fernando17 күн бұрын
  • Hamadama vage ada vidiyo ekath maru😂😂😂❤❤❤ anee ilaga vidiyo ekata yash akkige kondeta use karana deval kiyanna koo🥺💗 adareii dennatama❤️❤️

    @milindaprabath7785@milindaprabath778516 күн бұрын
  • dala vlog ekaa🤗🙃❤️ ammo 🤣🤣 hena athal ekaaa🤣..lv u guys🤓

    @tiruwijerathna@tiruwijerathna17 күн бұрын
  • අදනම් වීඩියෝ එක මරු...හිනා උනා සෑහේන්න...මේ දවස්වල exam නිසා අවුලෙන් හිටියේ...ඒවා කොහෙන් ගියාද කියලා දන්නේ නෑ...මාරම සැහැල්ලුවක් දැනෙන්නේ...අනේ ඔය දෙන්නා හැම සතියකම වීඩියෝ එකක් ගෙන්න බලන්න...අපි හරි ආසයි...නැත්නම් පාලුයි.❤

    @dulanjaleeapsara4357@dulanjaleeapsara435717 күн бұрын
  • ෂෝක් අනේ.. හැමදාම වගේ ගොඩාක් ආසාවෙන් බලන්නේ ... මරු ❤️❤️ ආදරෙයි ගොඩාක් 😍😍♥️♥️

    @nalijay9461@nalijay946117 күн бұрын
  • Ada video ekath godk lassanai akki and aiya 😍❤️ Oyala eka lg eka lg videos genwatath godk kemathi. Mkd work krn gmn stress release kr gnne oyalge videos blla 😍😍 Fav couple 💑 ✨️

    @user-fq3ku2ir5p@user-fq3ku2ir5p17 күн бұрын
  • My favorite couple ❤අක්ක හුගක් වාසනාවන්තයි මේ වගේ husband කෙනෙක් ලැබෙන්න.හරිම සතුටුයි.අද vlog එක වෙනදටත් වඩා ලස්සනයි .මම හුගක් enjoy කරා මේ vlog එක.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම දෙන්නම.❤❤

    @tharumalsuganda1740@tharumalsuganda174017 күн бұрын
  • Was waiting for the vlog❤❤

    @user-uq3dw6mf8l@user-uq3dw6mf8l17 күн бұрын
  • Best vlog akki and aiya 🥰 Always be happy YH❤️

    @kithmininawanjana5631@kithmininawanjana563116 күн бұрын
  • Yash akki looks so beautiful.and hasi mota too..thanks for the vlog..love you both

    @user-jz8yf4wl9k@user-jz8yf4wl9k16 күн бұрын
  • Me vlog eka ivara vela aya vlog ekk taggla danakn blagena inna mama😍❤️ lovly cupl 💯💐

    @ErandiShashinika-le2wv@ErandiShashinika-le2wv17 күн бұрын
  • I love the way Hass treats Yash.Eargerly waiting for a life like this..Much love❤❤❤❤

    @VidumiKarunarathna-dr2vs@VidumiKarunarathna-dr2vs17 күн бұрын
  • Harima joyfull oyalage vlogs okkoma 😋 hama ekkam balala thinne much love doublatama 💓

    @randy34690@randy3469017 күн бұрын
  • Omg I waiting this❤🥺 Love u too guys❤

    @AffectionateChihuahua-yu6ii@AffectionateChihuahua-yu6ii16 күн бұрын
  • මේ වීඩියෝ එක දානකල් මාර ආසාවෙන් බලා හිටියේ.ආදරෙයි yash and hass 😍❤

    @Dilshisubhani@Dilshisubhani17 күн бұрын
  • Waitingggg❤️

    @vihanijayasinghe4139@vihanijayasinghe413917 күн бұрын
  • Ikmanata aluth video ekak genna yash akki & hass aiya ☺️❤️ God Bless You Both 🤍🪄

    @tharushifernando5723@tharushifernando572316 күн бұрын
  • Anew ❤ adarei yash and hash love u soo much ❤❤

    @SewwandiSithara-ns9le@SewwandiSithara-ns9le15 күн бұрын
  • Woooowwwwwwwwwww thawa tikakin video eka enawaaaaaa ❤❤❤❤❤

    @Ama_Shelo@Ama_Shelo17 күн бұрын
  • Mara lassanai vedio eka akki ,aiya❤vedio eka patan gaththa wele idn iwara wenakal hina una ❤adareii godaak🥰✨

    @shashikamadhubashini1863@shashikamadhubashini186317 күн бұрын
  • There are many couples you tube videos out there, but you two makes the perfect one. God bless you, two beautiful souls, always. I pray that your channel will reach 500k subscribers soon✨💐🙏🏻❤️

    @Enoshi.Methushala@Enoshi.Methushala17 күн бұрын
  • Vlog ekk dankn bln hitiye ♥️😍ආදරෙයි දෙන්නටම❤️🥰

    @shyanikamaduwanthi7209@shyanikamaduwanthi720916 күн бұрын
  • Volg ekak danakan balan hitiye ❤ love guys❤❤

    @ramyaprishadarshani3914@ramyaprishadarshani391417 күн бұрын
  • Ane vlog eka upload karanakm hitiyeee🎉

    @user-ih9wd7bu9g@user-ih9wd7bu9g17 күн бұрын
  • Ane amme wenada wagema mara happy eke balapu vlog ekak Tanks hasimotaa and yash akki ape munta hinawak dena ekata ❤❤❤❤❤❤😊

    @Sithummusic-dn7no@Sithummusic-dn7no17 күн бұрын
  • Adrei aiyatai akkitai dennatama hamadama wage godaaak adareiiii....❤🌸🥰🥰❤️❤️

    @user-el9mt4so9k@user-el9mt4so9k17 күн бұрын
  • අනේ දිග ,vlog ඕනි අපිට ආදරෙයි යශ් පැන්චි හසි අයියා 🤩🤩💗 පිස්සුවක් ඔය දෙන්නම් ඇත්තමයි අනේ

    @nimashamadushani985@nimashamadushani98517 күн бұрын
  • මේ දවස්වල ටිකක් අසනීපෙන් ඉන්නෙ ඒ ගැන අවුලෙන් ඉද්දි පැය භාගෙකට හරි මූනට හිනාවක් ගෙනාවට ඔය දෙන්න පින් 🎉❤❤❤

    @navodya3664@navodya366417 күн бұрын
  • Supiri❤❤love ya yash and hass

    @jayanigunathilaka4650@jayanigunathilaka465015 күн бұрын
  • 😂 this ws both informtive and fun to watch!! Definitely helped in making me choose what to get for my baby coming soon ❤❤thanks guys, and always love the video😅❤

    @piyumik9841@piyumik984117 күн бұрын
  • Yash akkiii you are getting more beautiful day by day. I was waiting for the vlog. Love you so much Yash akki & Hass ayya..๬✨️❤

    @rashendikarunanayake@rashendikarunanayake17 күн бұрын
  • Waiting ❤

    @Yenu2009@Yenu200917 күн бұрын
  • කොච්චර දුකින් හිටියත් ඔයාලගේ වීඩියෝ දැක්කම හිතට මාරම සතුටක් දැනෙන්නේ😊 මගේ බබාටත් 6+ එයාට කවන්න පුලුවන් කෑම ඔයාලා කෑවේ 😁 Sold දෙන්නේ බබාට 9+ වෙන්න ඕන 😊 ආදරෙයි ❤❤

    @ManuAro1993@ManuAro199316 күн бұрын
  • අද විඩීයෝ එකත් මරේ මරු...❤❤❤ Best of luck පිස්සු ඩබල

    @SewminiSathya@SewminiSathya16 күн бұрын
  • Ikmnata vlog eka dannooooo...adarei dennatama❤❤❤

    @user-kk9ed5fo2d@user-kk9ed5fo2d17 күн бұрын
  • අම්මෝ මේක නම් මාරම fun❤❤😂 ගොඩාආක් enjoy කරා❤❤.. හැමදාමත් වගේ ගොඩාක් ලස්සනයි ... 😍 video එක දානකන් නොඉවසිල්ලෙන් බලන් හිටියේ 😁❤ හිනා වෙවී බැලුවා.. අක්කිගෙයි අයියගෙයි video එකක් බැලුවම stress එක කොහෙ යනවද දන් නෑ.. ❤❤❤❤❤❤ ආදරෙයි ගොඩාක්❤❤ අනේ ඊළඟට chinese food challenge එකක් ඔනී 👀🤩

    @chathuminikoshila8533@chathuminikoshila853317 күн бұрын
  • Woww hass..Your hair is super 😍❤Ape yash panchi's hair also..Both are very quite and pretty ❤

    @piyumaliwelegedara2277@piyumaliwelegedara227715 күн бұрын
  • You guys are so funny !! I love your demeanour and Yash's giggles 🙂

    @jaliyadesilva3590@jaliyadesilva359015 күн бұрын
  • My favorite couple 🥺❤️.Good luck aiya akki 🥰✨god bless you both 😘😘😘

    @rash__iii@rash__iii17 күн бұрын
  • Reallyyy enjoyedd frrrr 😩❤️😍. We love youu soo sooo sooo much Yash n Hass 😚🐼.

    @imasha_04@imasha_0417 күн бұрын
  • Maru aneee marama lassani oyhlage video ❤danakn blan inne 😂good luch aiyh and akki ♥️🤩

    @kasunprabod1239@kasunprabod123917 күн бұрын
  • Yash and Hass adarei godak ikmanatama thawa video ekak dannna 🤩😃😍

    @champaroshani4819@champaroshani481915 күн бұрын
  • දානකම් ආසාවෙන් බලන් හිටපු vlog එකක් 🌝❤️🥰 love u yash hass ❤

    @rasangiheshani989@rasangiheshani98917 күн бұрын
  • the best couple ❤ hasi mota and yash penchi ❤ love you every day.......be happy❤

    @Nikini..Prarthana212@Nikini..Prarthana21217 күн бұрын
  • මේ විඩියෝ එකනම් මාරම fun 😂👍 තව තවත subscribesla වැඩි වෙන්න ඕනී ❤️

    @kavishkarathnayaka99@kavishkarathnayaka9915 күн бұрын
  • This is so good ...😂😂❤️❤️❤️ love u akki & aiya

    @j_zin@j_zin16 күн бұрын
  • Vlog එක දැක්කම හදවතෙ සමනල්ලු පියාඹුවා වගෙ 😗🫶❤️

    @kaushalyasandareka2776@kaushalyasandareka277617 күн бұрын
  • anee ivasillak na enakam vlog eka... ikkmata dando.....❤😊😊

    @bluecityvideo6840@bluecityvideo684017 күн бұрын
  • Love u guysss ❤ 4ever YH 💕

    @AVERYNIFFLER@AVERYNIFFLER15 күн бұрын
  • Awwww🥺💞 yash panchi so cute 😚❤hasi mota kiyana katha thamai mru😂

    @Sheygurl0609@Sheygurl060916 күн бұрын
  • Woww.maru ane oyalage videos.adarei ❤ Budusaranai denntama ❤️😍

    @ayathmavithana@ayathmavithana17 күн бұрын
  • ඔයාලගෙ videos හරිම ලස්සනයි අක්කි,අයිය.ආදරෙයි දෙන්නටම❤

    @bandarafamily6608@bandarafamily660817 күн бұрын
  • Ane aiyh akki godak adareiiii 2nntama habeiiiii sharireta ai appa duk denne ochchra ....habeiiii shok ......ikmntama 2nnata puthu patiyek hadann puluwn me vlog eken experience tikak ganna puluwn ❤❤❤❤❤

    @MadhushaNimali-qi1vy@MadhushaNimali-qi1vy17 күн бұрын
  • O/L walt sathiyak thiyagena video ekak dl kiyl dakka gaman okkoma paththakin thiyl ek balanna gaththa mama 🥲😊❤love you both ❤

    @Dinuliwickramasinghe2007@Dinuliwickramasinghe200717 күн бұрын
  • මම අක්කගෙයි අයියාගෙයි වීඩියෝ බලන්න ගත්තේ දැන් දවස් 3කට කලින්...❤ මන් ඔයාලා කරලා තියෙන ඔක්කොම වගේ challenge videos ටික බැලුවා....😢😢😢...මේක දානකල් බලන් ඉන්නේ...🎉 😍 දැන් ඉතින් මන් youtube ආපු ගමන්ම suggestions එන්නේ ඔයාලාගේ මම බලපු නැති වීඩියෝ....😊ඔයාලා හැමදාම සතුටින් ඉන්න...good luck and god bless you both...❤

    @Fantasylove.@Fantasylove.17 күн бұрын
    • Welcome to the fam ❤ we love you

      @YashandHass@YashandHass17 күн бұрын
  • අද නම් හරිම ෂෝයි අනේ... ආදරෙයි දෙන්නටම...♥️😘😘😘😘😘

    @thilininipunika5982@thilininipunika598217 күн бұрын
  • ඊලග vlog එක දානකන් බලන් ඉන්නවා ඉක්මනට දාන්න ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤❤❤

    @sasinikasewwandi8832@sasinikasewwandi883217 күн бұрын
  • හැමදාමත් ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න ඔන 💗 mage dream life eka oka tham .oyl dennat oyl denna laga wenam character ekak act krnna onna normal eke thamage jivithe thaman inna kemathi vidiyt nisahase hari lassnt jiwth unaki . ane mnd mt denena dewal nan kiynna therenna mona unth mage DREAM LIFE EKA OKA 🥲❤ oy dennt godaak godaak adareyiii 😙❤

    @Nethmi-yk9mx@Nethmi-yk9mx17 күн бұрын
  • Vlogs dankn balagen hitiye hamadamath oylge ewa balanw adarai denntm harim lassani oylge vlogs adarai akki and aiya ❤mn ❤❤❤❤

    @budhdhikaishani8733@budhdhikaishani873317 күн бұрын
    • Thank you so much ❤

      @YashandHass@YashandHass17 күн бұрын
  • දානකන් බලාගෙන හිටියේ ❤️❤

    @yenuri7683@yenuri768317 күн бұрын
  • Oyalage 24 hours challenges hrima intresting.....iiye thama first time balanna gaththe...okkoma videos baluwa...❤❤❤❤...thawa 24 hours challenges oone....sweet couple ..❤

    @hmssherath7797@hmssherath779716 күн бұрын
  • Thanks for your happy vibe 😍

    @jayamiishara5590@jayamiishara559017 күн бұрын
  • I'm so exited..🤍

    @Its_noel.@Its_noel.17 күн бұрын
  • ගොඩ කාලෙක ඉදලා අනේ ඔයලගෙ වීඩියොස් බලන්නේ මේ පාර නම් shoutout එකක් ඕනෙමයි යශ් අක්කි & හස් අයියා 😩❤️

    @GimisVlog@GimisVlog17 күн бұрын
  • Different , amazing vlog❤

    @chamodhihasthika0521@chamodhihasthika052116 күн бұрын
  • Akki ayiya maru ada nm vedio eka. ❤

    @pramudianuththara245@pramudianuththara24516 күн бұрын
  • Anith vlog wage me Vlog ekath supiriyak wei❤😉🔥

    @sandeepapandithrathna-bm6ep@sandeepapandithrathna-bm6ep17 күн бұрын
    • @YashandHass@YashandHass17 күн бұрын
  • Vlog එක දානකන් බලාගෙන හිටියෙ......😙😙❤️

    @Yasurikawya304@Yasurikawya30417 күн бұрын
    • Ane ikmanata dannko ❤😊

      @danushkafernando9656@danushkafernando965617 күн бұрын
  • Vedio eke notification eka awa welawe idala balanne koi weleda kiyala hitiye..ada thamai balanna hambune...love you aiya and akkiiiii 🤗❤️

    @user-bm3tc5ph8v@user-bm3tc5ph8v10 күн бұрын
  • 🌟Wow..love you both ❤️😍

    @CharanaBanadara@CharanaBanadara16 күн бұрын
  • Video බලන්න පටන් ගන්න කොට 100k වත් හිටියේ නෑ මතක විදියට..අද වෙද්දි 500k වලටත් ලගයි..ඉක්මනින් 500k ගහන්න ලැබේවා 🎉🎉❤

    @user-rs5fh7jp6n@user-rs5fh7jp6n16 күн бұрын
  • හැමදාම වගේ මගේ favorite couple එක yash & hass , love you guys ❤

    @minolifernando225@minolifernando22516 күн бұрын
  • Yash baby girl and hass baby boy.... 🙊Cute අනේ. 🥺 love you both 💖

    @NadeeshiPramodya@NadeeshiPramodya17 күн бұрын
  • ඇත්තටම ටිකක් පරක්කු උනා වීඩියෝ එක බලන්න.....හරිම ශෝක් අනේ ඔයලා දෙන්නගේ වීඩියෝ ......පරක්කු උනත් වීඩියෝ එක බලන වෙලාවට මාරම happy එකක් දැනෙන්නේ.....ඔයාල දෙන්නා ඉක්මනට තව මේ වගේ ලස්සන වීඩියෝ දාන්න ....මිනිස්සු සතුටු කරන්න පුළුවන් කියන්නෙ ඒක ගොඩාක් වටිනවා අක්කි අයියේ...ගොඩාක් ආදරෙයි yash and hass ❤❤❤

    @nayominisansala8881@nayominisansala888110 күн бұрын
  • බදින්නේ නෑ කියලා හිතන් හිටියේ..😒 ඔයාලා දැක්කම බදින්නත් හිතයි වගේ..😍😂

    @ruwanijayawardhana1111@ruwanijayawardhana111115 күн бұрын
  • අම්මො මේ වීඩියෝ එක නම් මරු😂❤️හිනා වෙලා පන ගියා😅තව අලුත් වීඩියෝ එකක් ඉක්මනට ගෙන්ඩෝ❤️

    @heshinisandanima5366@heshinisandanima536617 күн бұрын
  • Shooi aneee❤❤

    @liiilly49@liiilly4914 күн бұрын
  • you guys are soo fun....love you guys🥰😍❤

    @chathuniparindya1884@chathuniparindya188417 күн бұрын
  • 6 months බබාලට ඒවා හපන්න අමාරුයි.. ඒත් ඒවා දෙන්නෙ ඒක එයාලගෙ දත් එන කාලෙ නිසා.. අර toys දෙන්නෙ හපන්න.. අන්න ඒ වගේ ඒ snaks උත් දෙන්නෙ.. අනික..... බබාලට salt දෙන්නෙ නැත්තේ.... එයාලගෙ kidney වලට එච්චර sodium ප්‍රමාණයක් දරාගන්න බෑ කුක්කු වලින් හම්බෙන sodium ප්‍රමාණෙ එයාලට ඇතිලු.. නැත්තං kidney fail වෙන්න බලනවලු.. තව pressure එක වැඩිවෙනවලු.. Pressure කීවට බබාලගෙ heart rate එක.. ❤🤔 මං දන්න විදිහටනම් ඔහොම තමා.. තව හේතු තියෙද දන්නෑ

    @kaveekalurachchi2575@kaveekalurachchi257517 күн бұрын
    • Thank you so much for the comment ❤️

      @YashandHass@YashandHass17 күн бұрын
  • කෝ බලන්න O/L කරන සැට් එක 🫣🫠❤️💫

    @osa_smile@osa_smile17 күн бұрын
    • Inno🙂

      @sandaruperera3204@sandaruperera320417 күн бұрын
    • ​@@sandaruperera3204 gihin padam karapam podi eko 😂😂

      @vihangasathsara9452@vihangasathsara945217 күн бұрын
    • Padam karahan bn..wadayak nowi😅

      @chanukakalhara4222@chanukakalhara422217 күн бұрын
    • @@chanukakalhara4222 thava davas 8 thiyenne munta 🤣🤣🤣

      @vihangasathsara9452@vihangasathsara945217 күн бұрын
    • @@vihangasathsara9452 hri hri ynnam ithin baninna ep😓😂

      @sandaruperera3204@sandaruperera320415 күн бұрын
  • Most waited one😍❤️aneeh I m also a baby food lover

    @dhanujierandika5036@dhanujierandika503614 күн бұрын
  • Ada video eka nan maru aneh❤😂. Much lv akki nd aiya❤

    @didulipabasha1064@didulipabasha106417 күн бұрын
  • Thava 48k Ane ikamanata 500k hit karanna god bless you we will support alwayssss🌝💗ikmata anith vlog eka dhnnaaaaaaa🤍

    @Chethana_madhu352@Chethana_madhu35217 күн бұрын
  • ආන් කුරුල්ලා මේන් කුරුල්ල කියද්දි හස් තාත්තා කෙනෙක් උනාම කොහොම වෙයිද කියල මැවිල පෙනුනා.😂❤හසිමොටා හොද තාත්ත කෙනෙක් වෙයි ☺️🧑‍🍼යශ් පැංචි ඔයා ගොඩක් වාසනාවන්තයි..love you❤

    @user-vx9ye3dn5m@user-vx9ye3dn5m16 күн бұрын
    • 😂😂😂

      @YashandHass@YashandHass16 күн бұрын
  • Actually, both of you are my one of the favourable persons in you tube. Thank you for giving smile to our faces 😊

    @sudaththamiyulu3879@sudaththamiyulu387916 күн бұрын
    • 🥹❤️❤️

      @YashandHass@YashandHass16 күн бұрын
  • One of the favorite challenges Yash and Hass❤... Enjoyed this much 😅❤

    @wasanthaperera7771@wasanthaperera777117 күн бұрын
KZhead