SEE YOU || EPISODE 33 || සී යූ || 26th April 2024

2024 ж. 25 Сәу.
355 290 Рет қаралды

සී යූ || See you
ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер
  • නේහා වගේ කෙල්ලො අද කාලෙ ඕන තරම් ඉන්නවා කොහොමත් ඔය වගේ මුල අමතක කරන්න අයට වැඩි පැවැත්මක් නෑ

    @chamilsanjula2770@chamilsanjula277018 күн бұрын
  • නේහා විරාන්ගෙ දත් ටික ටික නියමෙට ගලවලා එයාගෙ වැඩේ කරගෙන විරාන් අයින් කලා..මවුලිගෙ අම්මා කිව්වේ නේහගෙ පරම්පරාවේ සොබාවය....

    @padmasubashini4022@padmasubashini402218 күн бұрын
    • Eththatama😢

      @SheelaKw@SheelaKw17 күн бұрын
  • මවුලී හරි ලස්සනයි සුබ පතන්වා ඔයගේ අනාගතයට

    @RenukaSanjiwa-nd1pz@RenukaSanjiwa-nd1pz18 күн бұрын
  • අපි මේ නාට්‍ය ගොඩාක් ආසාවෙන් බලන්නේ... ලස්සන අවසානයක් දෙන්න ඇදගෙන නම් යන්න එපා. ..🙏🙏🫶🫶🫶❣️❣️❣️

    @KapuduwaNadeeka-om6ig@KapuduwaNadeeka-om6ig18 күн бұрын
  • පව් වීරාන් ඇත්තමයි මිනිස්සුන්ට මෙහෙම වෙනස් වෙන්න පුලුවන්ද මට නම් ඇත්තටම මුල අමතක වෙන්නෙත් නැ අමතක කරනෙත් නැ මොකද මුල අමතල වෙන හැමොටම අවසානෙ ගොඩාක් පසු තැවෙන්න වෙනවා

    @ChathuniSuranga-ij4ur@ChathuniSuranga-ij4ur17 күн бұрын
  • නෙතුමලි කපටි හිමිට විරන්ට කියලා සේරම කරගන්නවා ....දැන් ඉන්නවා එයා සේරම තනියම කරගේන අවා වගේ...හොල්මන....😂😂😂

    @maheshiperera8772@maheshiperera877218 күн бұрын
  • Dharshan is a Best Actor

    @sandanadesilva1329@sandanadesilva132918 күн бұрын
  • නෙතුමලීට මුල මතක නෑ

    @divyanjaliukwaththa8753@divyanjaliukwaththa875318 күн бұрын
    • ඔව් ඔය වගේ අය ඕන තරම් ලංකාවේ ඉන්නවා

      @chamilsanjula2770@chamilsanjula277018 күн бұрын
  • පිටරට ඉඳලා බලන සෙට් එක පරිස්සමෙන් ❤

    @FahimFa582@FahimFa58218 күн бұрын
    • Ai kawru hari unta pu.. Arianna balan innawada

      @gemunukumara8533@gemunukumara853318 күн бұрын
    • 🤣🤣

      @altech-ug8kg@altech-ug8kg18 күн бұрын
  • නේහට නිකම්ම විරාන් එපා වුනා වෙන්න බෑ.... බොරු මරණයකට විරාන්ව ගාවලා පෙන්නන්න ඇති නේහට එපා වෙන්න 😞

    @nadeesilva2561@nadeesilva256116 күн бұрын
  • පාර දිගේ වගෙ ජනප්‍රය වෙලා තියෙද්දිම කතාව ඉවර කරා නම් ගොඩාක් ලස්සනයි

    @ChathuniSuranga-ij4ur@ChathuniSuranga-ij4ur17 күн бұрын
  • Script writer Gayani Asinsala has done a good job, inspired by Indian drama. Explains how fickle people can be and human behaviours are difficult to understand. පිටපත් රචිකා ගයනි අසිංසලා හොඳ උත්සාහයක් ඉන්දියානු නාට්‍ය තුල ඇති ලක්ෂණ උනත් මිනිසුන්ගේ චංචල ගති සහ ඔවුන් තේරුම් ගැනීමට ඇති අපහසුතාව පෙන්නුම් කරන හොඳ පිටපතක් සහ හොඳ අද්යක්ෂන්යක් මෙතෙක් දුරට

    @youlearn4769@youlearn476918 күн бұрын
  • හින්දි ෆිල්ම් එක කිට්ටුවෙන්ම යන්න වැඩේ කරනවා

    @user-ci9ke3yp5r@user-ci9ke3yp5r18 күн бұрын
    • Mkdd film ekak

      @kaveeshakavindi2947@kaveeshakavindi294718 күн бұрын
  • සුපිරි කතාව දැනග නම්...❤❤❤

    @wasanawasana2412@wasanawasana241218 күн бұрын
  • බෝට්ටුවේ මල්ලි ලොකු සේපාල.😅😅

    @ss80866@ss8086618 күн бұрын
  • දර්ශන් නියමයි ❤❤

    @ytqueen20@ytqueen2018 күн бұрын
  • මොලේ කලඳක් නෑ උද්දච්ච නේහට . දෙපාරක්ම වෙඩි තියද්දි තේරෙන් නැද්ද මොකෙක් හරි තමුන්ව මරන්න හදනව කියල .

    @malimapa2006@malimapa200618 күн бұрын
    • Loku ouwak😮

      @SheelaKw@SheelaKw17 күн бұрын
  • ලස්සනයි කතාව අදත්❤❤❤

    @user-li9vf3in1f@user-li9vf3in1f18 күн бұрын
  • හරිම ලස්සන දූපත

    @udulabro4063@udulabro406317 күн бұрын
  • මේ කතාවෙ චරිත සේරම හොදටම කරනව ඉක්මන් හොදම නොහිතනා අවසානයක් දකින්නයි ඕන

    @thusharikachandrasiri5508@thusharikachandrasiri550817 күн бұрын
  • ආසාවෙන් බලන්නේ..ලස්සනයි ගොඩක් කතාව..❤❤❤

    @ruwankumara3218@ruwankumara321818 күн бұрын
  • දැන්නම් නේහා මුල අමතකකරලා පව් විරාන්

    @user-co3oz4qu5f@user-co3oz4qu5f18 күн бұрын
    • කොහොමත් හැබෑ ජිවිතේ කියලාත් වෙනසක් නැහැ ...මුල මතක නැහැ

      @maheshiperera8772@maheshiperera877218 күн бұрын
  • මොරින් චාරුනී මේ චරිතෙට ගැලපෙන්නේ නෑ.

    @oshiniwickramaratne9762@oshiniwickramaratne976218 күн бұрын
    • නිලියක් වුනා ම ඔනෙම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඔනෙ දක්ෂකම එක යි

      @zulfikasamad3161@zulfikasamad316118 күн бұрын
  • කාක්කා තමා සුපිරියට රඟපාන්නේ.නියම accent ❤

    @vbvhms7097@vbvhms709716 күн бұрын
  • නේහා විරාන්ව අමතක කලේ ඇයි කියල පෙන්වන්නැත්තේ ඇයි සල්ලි හම්බ වෙද්දි මුල අමතක උනාද නැතිනම් විරාන්ගේ වැරද්දක් නිසා නේහා වෙනස් උනාද ?

    @sandyagalabadaarachahi3279@sandyagalabadaarachahi327918 күн бұрын
    • මට හිතෙන්නෙ වෙන කවුරු හරි කරපු වැරැද්දකට විරාන්ව අහුවෙලා.නේහාත් ඒක ඇත්ත කියල හිතාගෙන ඉන්නෙ.ඒකයි විරාන්ව පේන්න බැරි නේහාට.මන් හිතන්නෙ එහෙමයි

      @sewwandisewwandi8819@sewwandisewwandi881918 күн бұрын
    • මල්ලි ව අනාථ නිවාසෙන් අරන් හදාගත්තා නම් අම්මාව ලගට ගත්තා නම් කතාව යන විදිහට නේහාට සාශා අමතක කරන්න විදිහක් නෑ

      @nishanthasenarath5681@nishanthasenarath568118 күн бұрын
    • නේහාගෙ තාත්තා නේහව විකුනන්න හදද්දිනෙ සාශාව අඳුනගන්නෙ නේහ.එතකොට ශෙහාන්ව අනාත නිවාසෙ ඉන්න ඇත්තෙ.නේහව විකුනන්න දීපු දවසෙ ඉඳන් සාශ එක්ක නේහා ඉඳියා.නේහා නිලියක් උනාම වෙන්නැති අම්ම රට ඉඳම් එන්න ඇත්තෙ.ඒ ආවට පස්සෙනෙ මල්ලිවත් අම්මවත් නේහගෙ ගෙදර ඉන්නෙ.නේහගෙ අම්ම එන්න කලිම් සාශව අමතක කරල ඉවරයි.ඒ නිසා වෙන්නැති ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වත් විරාන් ගැන නොදන්නෙ

      @sewwandisewwandi8819@sewwandisewwandi881918 күн бұрын
    • ඊයෙ කොටසක් පෙන්නුව නේද නේහ රූම් එකට එද්දි විරාන් ඉඳියා තව මනුස්සයෙකුත් ඇඳේ වැටිල ඉඳිය.නේහ ට විරාන්ව පේන්න බැරි වෙන්න ඒ සීන් එකේ මොකක් හරි සම්බන්ධයක් ඇති කියලයි මට හිතෙන්නෙ

      @sewwandisewwandi8819@sewwandisewwandi881918 күн бұрын
    • හේතුවක් ඇති වැරදි වැටහීමක් හරි

      @Kumari-mv1kx@Kumari-mv1kx17 күн бұрын
  • Lassanai Lassanai Lassanai godak godak ❤❤❤❤❤❤

    @kanti7069@kanti706918 күн бұрын
  • පොඩ්ඩෙගෙ චරිතෙ මරු ❤

    @Chathu_Vitharanage@Chathu_Vitharanage18 күн бұрын
  • කතාව ගොඩාක් ලස්සනයි ❤❤❤

    @asangafernando3344@asangafernando334418 күн бұрын
  • සුහන්දි සුභපැතුම් ❤

    @shenalijayasingha4767@shenalijayasingha476718 күн бұрын
  • සතියේ දිනවල බලන එකම ටෙලිනාට්‍ය ..❤❤

    @ruwankumara3218@ruwankumara321818 күн бұрын
  • Shalanit ghnn kuruth nh 🥺👍 e wgem anith ayth supiri

    @user-be5ug3sp2u@user-be5ug3sp2u18 күн бұрын
  • Dharshan & Suhandi super acting.. 👍👌🔥

    @era2w_studio@era2w_studio18 күн бұрын
  • Darshan ❤

    @user-jt9mk7js3u@user-jt9mk7js3u18 күн бұрын
  • අපට නැවතත් දස්කොන් සහ සී රජ පෙන්වන්න...කරුනාකරලා

    @user-ob2vz3ww5b@user-ob2vz3ww5b18 күн бұрын
    • දස්කොන් ❤️

      @nadeesilva2561@nadeesilva256116 күн бұрын
  • නේහා විරාන් එක්ක මුලින් ඉදලා තියෙන්නේ බැදලා එක ගේක වගේ

    @user-co3oz4qu5f@user-co3oz4qu5f18 күн бұрын
  • Supiri

    @dhanushkarathnathilaka6114@dhanushkarathnathilaka611418 күн бұрын
  • Darshn❤❤❤❤ niyamaiiii

    @ajanthafonsekadan5136@ajanthafonsekadan513618 күн бұрын
  • @savindachithmal3367@savindachithmal336718 күн бұрын
  • මේ කතාව කනව... කතාවට වඩා ad දාල

    @manikesuduwa8674@manikesuduwa867418 күн бұрын
  • මුලින්ම බැලුවේ මම.❤❤❤

    @ytqueen20@ytqueen2018 күн бұрын
    • හා ඉතිම් ඔයාට තමයි තැගි දෙන්නේ

      @sasinisithara6140@sasinisithara614018 күн бұрын
  • නේහයි විරානුයි ඉන්නේ නිල් වැල්ලේ එතන හරි ලස්සන තැනක් 😍❤

    @swethakumarawadu5420@swethakumarawadu542018 күн бұрын
    • Koheda me thana

      @prasadhisilva5589@prasadhisilva558917 күн бұрын
    • @@prasadhisilva5589 mathara thiyenne නිල් වැල්ල කියල තැනක් එතන මාරම ලස්සනයි

      @swethakumarawadu5420@swethakumarawadu542017 күн бұрын
  • නේහාගෙ අම්මගෙ රඟපෑමත් කිසිම ගතියක් නෑ ..

    @user-jo4do8se6q@user-jo4do8se6q18 күн бұрын
    • ඒ චරිතෙට එයා ගැලපෙන්නේ නෑ .

      @tmnalani8066@tmnalani806618 күн бұрын
    • ඒකනමි ඇත්ත

      @gemathboyvgi5993@gemathboyvgi599318 күн бұрын
    • ඒක නම් ඇත්ත ....එයාව ගැළපෙන්නෙ නැහැ එතනට....

      @user-bm1ci9pr5w@user-bm1ci9pr5w18 күн бұрын
    • කෘතිමයි...

      @sumalidissanyake8359@sumalidissanyake835918 күн бұрын
    • කෘතිමයි...

      @sumalidissanyake8359@sumalidissanyake835918 күн бұрын
  • Darshan super Acting

    @chamindasenadheera7569@chamindasenadheera756918 күн бұрын
  • Kathawen ada kale samajaye ethtatama siduwunu de saha wenadewal siyumwa lassanata hadawaththulata kaawadinna pennumkaranawa.hodata hithanawanam onna.kellontath kollantth❤❤

    @SheelaKw@SheelaKw17 күн бұрын
  • ❤❤❤❤❤❤

    @user-zq7xy2iy5n@user-zq7xy2iy5n18 күн бұрын
  • දර්ශන්😊

    @KviNikesh-dj3ix@KviNikesh-dj3ix17 күн бұрын
  • ෆිල්ම් එකක් වගේ...❤

    @ruwankumara3218@ruwankumara321818 күн бұрын
  • ❤❤❤❤

    @nirukshifernando@nirukshifernando18 күн бұрын
  • ❤❤

    @dinushapresadini7246@dinushapresadini724618 күн бұрын
  • සාශා❤😊

    @sewwandisewwandi8819@sewwandisewwandi881918 күн бұрын
  • ❤❤❤❤🌹

    @vigithadeepanivigitha5862@vigithadeepanivigitha586218 күн бұрын
  • අනේ පුලුවන්නම් සි රජ සහ දස්කොන් youtube එකේ පෙන්වන්න

    @user-ob2vz3ww5b@user-ob2vz3ww5b18 күн бұрын
    • දස්කොන් කලින් යු ටියුබ් තිබුනා

      @lasanthigunathilake5979@lasanthigunathilake597917 күн бұрын
  • Mama Asama mauli wiraanta❤❤

    @SheelaKw@SheelaKw17 күн бұрын
  • Neha marum kana eka balanna asa kattiya😊😊

    @RimsanRimmu@RimsanRimmu18 күн бұрын
  • ශලනි ගොං බඩ්ඩ ඇර වෙන නිලියො ලංකාවෙ නැද්ද?😂😂😂😂

    @ruchirg5900@ruchirg590018 күн бұрын
    • Hitiyata ගැලපෙන්නේ ne.shalani tharam වෙන un දක්ෂ ne ekai eyawa ganne.

      @RenukaRathnayaka-hc5px@RenukaRathnayaka-hc5px18 күн бұрын
  • කොහෙද ඒ දූඋපත

    @roshanfernando2264@roshanfernando226418 күн бұрын
  • Dharshu nisamai balanne thawa dawas dekak inna onine anee

    @user-in9ev6vo3f@user-in9ev6vo3f18 күн бұрын
  • ගීත් ඉන්න කොටස් දාන්නකෝ😢.

    @user-li9vf3in1f@user-li9vf3in1f18 күн бұрын
  • හරිම ලස්සන කත😅 ❤❤👍👍

    @jandrajandra5712@jandrajandra571218 күн бұрын
  • Nilwella blue beach ❤️

    @NimshanRathnayaka@NimshanRathnayaka18 күн бұрын
  • ❤❤❤❤❤

    @dinushaprasangika7623@dinushaprasangika762318 күн бұрын
  • ❤❤🎉🎉

    @user-er2xp8xw2q@user-er2xp8xw2q18 күн бұрын
  • ❤❤❤❤❤❤❤

    @KPSGamingcenterVideos-ub9ux@KPSGamingcenterVideos-ub9ux18 күн бұрын
  • ❤😊

    @Amila-wm7sd@Amila-wm7sd18 күн бұрын
  • Virange nangi serama dannwa hebeii nehage malli mukuth danne nee😮

    @lifewithesheeyeli9617@lifewithesheeyeli961718 күн бұрын
  • 🎉🎉🎉🎉💖💖💖

    @priyanthasobaniw.m529@priyanthasobaniw.m52918 күн бұрын
  • Viran best actor

    @monikasilva2877@monikasilva287718 күн бұрын
  • ලස්සන කතවා

    @KumariKumari-dk3ix@KumariKumari-dk3ix18 күн бұрын
  • ❤❤❤🎉

    @user-rn6dt1un2b@user-rn6dt1un2b17 күн бұрын
  • ඒ ඇදුමට ශලාගේ ෆිගර් එක කැතයි

    @chandrikakumari1797@chandrikakumari179718 күн бұрын
    • Kohomah kethai😂

      @lasanthadilshan891@lasanthadilshan89118 күн бұрын
  • 4:19Praviyo ballo puso wage athaganne na modiye😢

    @Luis-gy5tw@Luis-gy5tw15 күн бұрын
  • Blue beach island

    @everfriends1669@everfriends166918 күн бұрын
  • මොකද්ද මේ please එක.....

    @PiumiDasanayaka-vk6lv@PiumiDasanayaka-vk6lv18 күн бұрын
  • කොපිය මෙහෙමනම් නියම දකුනු ඉන්දියන් ඩ්‍රාමා එක කොච්චර කොලිට්‍ වෙන්න ඇතිද

    @indikadilhan8962@indikadilhan896218 күн бұрын
  • Viran karapu kapakirimata neha salakana vidiha nam harima katai

    @manjulapathirana2432@manjulapathirana243218 күн бұрын
  • Blue beach island nilwella

    @pramodmadushan6226@pramodmadushan622614 күн бұрын
  • Mauwli inna place ek Khd

    @HimashiKarunarathna-ec2bx@HimashiKarunarathna-ec2bx18 күн бұрын
  • shalaniwa gatagahana scene ekk one

    @noname-ru7zn@noname-ru7zn18 күн бұрын
  • Nehage loku kamata honda wade

    @chandanidisanayaka5191@chandanidisanayaka519118 күн бұрын
  • ශාශා

    @KviNikesh-dj3ix@KviNikesh-dj3ix17 күн бұрын
  • Oy dupthen godabimt ynna bottu onnaa ne . Oy duptha ape gme thiyenne iland beach ek . Mt e seen ek crtoon ekk wge una . 😂 ලස්සනයි kthawa nm

    @AnurangaSheshan@AnurangaSheshan17 күн бұрын
  • neha නම් ඊයා

    @jayaala4237@jayaala423717 күн бұрын
  • 👌👍😘💔

    @seetaseeta4417@seetaseeta441718 күн бұрын
  • Nehge kola pata guma Mt oni

    @PolageSulanipiyadarshani@PolageSulanipiyadarshani17 күн бұрын
  • 1st comment magen

    @MadushankaHerath-uz2mz@MadushankaHerath-uz2mz18 күн бұрын
    • Pala buruwa yanna🎉🎉🎉

      @gemunukumara8533@gemunukumara853318 күн бұрын
    • Menna waddek awilla 😅

      @SUDDA_YT_OFFICIAL_1@SUDDA_YT_OFFICIAL_118 күн бұрын
    • 😊😊​@@gemunukumara8533

      @RaniRani-ko2wk@RaniRani-ko2wk18 күн бұрын
  • ❤️❤️❤️❤️❤️❤️🤍

    @chamuka_maduwantha@chamuka_maduwantha18 күн бұрын
  • Mm hithpu kama eka kawe😂

    @piumararesidence6590@piumararesidence659016 күн бұрын
  • Nehawa beraganne nethuwa innai thibune.mula mathaka nethi ekiyak.sasha mona tharam adare karlda.paw sasha

    @wathsalatharangani436@wathsalatharangani43617 күн бұрын
  • Den nam achchara gatiyak ne muladi nam hodai den chater

    @prameethmapabandara9488@prameethmapabandara948818 күн бұрын
  • Kohomath raga pana hama katwakama oya sellama tamaye salani karanne asawena balana hama kathawama kanwa

    @sudu-us9mp@sudu-us9mp17 күн бұрын
  • Mama kamatima na😅lluwa😊

    @user-te7zh6xx4y@user-te7zh6xx4y17 күн бұрын
  • ❤❤❤❤❤❤😂😂😂

    @chandrajayasundara642@chandrajayasundara64218 күн бұрын
  • Nethuta mula mathaka nha..😢

    @user-yj6dh7bt6s@user-yj6dh7bt6s17 күн бұрын
  • Aiyo sala penna neda

    @dilminisanjulapergnatayata8241@dilminisanjulapergnatayata824118 күн бұрын
  • Nehata mula mataka na ewata tamai oya rerurn eka hambenne eyata

    @nuwanthikamadhushani-oc8ec@nuwanthikamadhushani-oc8ec18 күн бұрын
  • ගොබ්බ පාතලයෙක් සිකුර

    @KumarasenaSena@KumarasenaSena18 күн бұрын
  • නෙතූ අයින් කරල වෙන කෙල්ලෙක් මේකට දාන්න බෑද.. ආසම නැති ගෑනියෙක්.. කතාවෙ වගේම තමයි ඇත්ත ජීවිතෙත්.. වටේ යන බඩු

    @user-gy8ty5lu3f@user-gy8ty5lu3f18 күн бұрын
    • කියලා balpan ubata ona කෙනෙක්

      @RenukaRathnayaka-hc5px@RenukaRathnayaka-hc5px18 күн бұрын
    • Oya enna ehanm

      @achiniimarsha7092@achiniimarsha709218 күн бұрын
    • @@achiniimarsha7092 හා

      @user-gy8ty5lu3f@user-gy8ty5lu3f18 күн бұрын
    • @@RenukaRathnayaka-hc5px හරි

      @user-gy8ty5lu3f@user-gy8ty5lu3f18 күн бұрын
    • මෙක කතාවක් බන්

      @tharushathikshana2172@tharushathikshana217215 күн бұрын
  • ❤❤

    @sithikig@sithikig18 күн бұрын
  • ❤❤❤❤❤❤

    @KapuduwaNadeeka-om6ig@KapuduwaNadeeka-om6ig18 күн бұрын
  • ❤❤❤❤❤

    @shiromidekauwe@shiromidekauwe18 күн бұрын
KZhead