Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 436 | 2024-04-27 | Hiru TV

2024 ж. 26 Сәу.
169 767 Рет қаралды

Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 436 | 2024-04-27 | Hiru TV
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/4JRdy8
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZhead 24x7 live - hiru.lk/VJ14wG
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

Пікірлер
  • 100 පන්නන්න ලයික් ටිකක් ඕනෙ යාලුවනේ

    @user-vu6tl1fj1p@user-vu6tl1fj1p17 күн бұрын
  • යකෝ ටානියා දැන් අවුරුදු පහක් විතර ජගත් ගෙ ගෙදර පදිංචි වෙලා බදින්නෙත් නැතුව ගොබ්බ කතාව ලියන එකාට පිස්සු ඉවරයක් නැති විකාරයක්

    @wathsalakumari553@wathsalakumari55317 күн бұрын
    • වෙන කෙනෙක් ලිව්වා නම් ගොබ්බ නෙවෙයි ගැබ්බර වෙලා.

      @pansinduchanel5525@pansinduchanel552517 күн бұрын
  • ඒ ලමයි දැන් වයසට ගිහින් බදින වයසටත් ඇවිත් ඉස්කෝලෙ ගියේම නැනේ...😅

    @anjukanchana3815@anjukanchana381516 күн бұрын
  • මම හිතුවා මේ පිස්සු නාට්‍යයේත් අවසාන කොටස් 03කියලා සිරස් තලයක් යයි කියලා. අයියෝ සාමි එදා බලපු තැන තවම අද්දනවා. තව අවුරුදු 10ක් සිංහල දෙබස් සමග මේ දමිල නාටකය හිරුත් එක්ක...... මේ පිස්සු නාටකය ඉස්සර කාලෙ හරිම කැමැත්තෙන් බැලුවා. 2023 අවු. මැද සිට බැලිල්ල නැවැත්තුවා. තව එකක් මට හිතෙනවා, නාට්‍ය නැති නළු නිළියන් මේ නාටකයේ ඉන්නවානම්, ඒ අය මේ පිස්සු නාටකයට සල්ලී දීලා ඇදගෙන යනවාවද්ද කියලා. බලන අයට පිස්සු නැත්නම් සෝක් 😊

    @rupanisuchithra6630@rupanisuchithra663017 күн бұрын
    • Bana bana balanava neda.nikanma coment karanne nane

      @samanthipriyadarshani3308@samanthipriyadarshani330817 күн бұрын
  • සත්සරණි නේමෙයි කාත් කවුරුත් නැති අනාත ටානියා බතලයා යි

    @pushpakumargaje6865@pushpakumargaje686517 күн бұрын
    • අනිවා

      @champanayana8243@champanayana824316 күн бұрын
  • ජගත් අද නම් ටානියා ට නියම වචනෙම් කියලා යැවුවා

    @ConfusedOwl-vv8rd@ConfusedOwl-vv8rd17 күн бұрын
  • මේ කතාව ලියන එකා ගූ කාලද ඉන්නේ තාම එක හොරෙක්වත් අහු උන්නැහැ හෙට්ටරයා දැන් කෙලවෙන්න ඕන වෙලාව මේ බහුභූතියෝ මේක අදිනවා

    @BandulaHarischandra-jl1lc@BandulaHarischandra-jl1lc16 күн бұрын
  • මේ කතා ව සුඛාන්තයක් වන විදියට අවසන් කරන්න .කතාව දිග්ගැස්සෙනා වැඩියි.අනවශ්‍ය කෑලි එපා. Main කතාව ගෙනියන්න . කතාව බලන්න ආසයි . අනවශ්‍ය කෑලි වැඩි. Summery කරලා අවශ්‍ය දේ විතරක් ගන්න

    @LalaniFernando-dt3nh@LalaniFernando-dt3nh16 күн бұрын
  • නියමයි නියමයි ඔබතුමා හරියටම හරි නියම විත්තරෙ දුන්න ❤❤❤

    @samarsalah5329@samarsalah532917 күн бұрын
    • ❤❤❤😅😅😅😮😮😮😢😢😢😊😊😊🎉🎉🎉

      @DammlkaSasith@DammlkaSasith16 күн бұрын
    • 😊😊😊😅😅😅😮😮😮😢😢😢🎉🎉🎉😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ර්‍❤❤❤❤❤❤❤❤❤❤

      @DammlkaSasith@DammlkaSasith16 күн бұрын
    • ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😮😮😢😢🎉🎉🎉😂😂❤❤❤❤❤❤❤❤❤❤❤😂😂🎉🎉😢😢😮😮😅😅😊😊😊😅😮😢😢🎉🎉😂😂❤❤😂😂🎉🎉🎉😢😢😮😅😅😊😊😊😊😅😅😢😢🎉🎉😂❤❤❤❤❤❤❤❤❤❤❤😂😂🎉😢😢😮😅😅😅😊😊😅😮😮😢🎉😂❤❤❤❤❤❤ච😂😂🎉😢😮😮😅😅😅😊😮😢🎉🎉😂😂😢😮😊😅😅😢😢😢🎉😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

      @DammlkaSasith@DammlkaSasith16 күн бұрын
  • මේ කථාව ලියන එකා පිස්සෙක්

    @user-ob1qj7zm5i@user-ob1qj7zm5i17 күн бұрын
  • මේ කුමාර ඉගේන ගත්තාට වඩා හොන්දයි මිහක් බැලුවනම්😂😂😂😂😂😂

    @user-rc2pt7ru8o@user-rc2pt7ru8o17 күн бұрын
  • ඇත්තටම මේක බලන අපිට පිස්සු.චන්ඩි කුමාරිහාමි ලස්සන කතාව අතරමග නැවැතල මේව දිගටම අදිනව.මොකද සමහරවිට මේකට රේටින්ස් වැඩි ඇති.ඒකෙන්ම පේනව පිස්සො ඉන්න රටක් බව.

    @themalgunasinghe395@themalgunasinghe39516 күн бұрын
  • මේක ලියන එකා මිනිස්සු දාන කමෙන්ටි බලන්නැද්ද..තනිකර මිනිස්සු බොරුවෙන් වංචාවෙන් ජීවත්වෙන විධියේ කතාවක්..ඇයි මේ වංචාවල් අහුවෙන්නැත්තෙ..මුලු කතාවෙම ඉන්නෙ මෝඩ චරිත ටිකක්..කතාව ලියන එකා අමු මෝඩයෙක්..මුලින් හිටියෙ වෙන ගමක.. දැන් වෙන බංගලාවක..කතාව ලියන්නෙ අපිට මුල මතක නැතුව ඇති කියල හිතාගෙන..

    @wasanthakariyawasam4370@wasanthakariyawasam437016 күн бұрын
  • මෙිවාගෙ කතාවක් දැක්කාමයි යතො මෙි මගුල ඉවර කරලා හෙද කතවක් දන්න 😊😊😊

    @enukaenuka4060@enukaenuka406016 күн бұрын
  • අනේ. මේ. බඩ. Tadiyai. නංගි. දෙන්න. මේකට. රිංගගෙන. නටන. නාඩගමක්. ජගත්ට. මොලයක්. නෑ. උන්. දෙන්නගේ. පදේට. නටනවා 😂😂😂😂

    @pushpamalkanthi9689@pushpamalkanthi968917 күн бұрын
  • මෙකතවෙ හෙට්ට තමා පෙන්නන්ටම බැරිකෙනා එපාවෙනව එනිසා

    @NilamSingh-ri4cv@NilamSingh-ri4cv16 күн бұрын
  • මේ.කතාවේ.හැම.දෙයක්ම.ඝිදද.වෙන්නේ.අඝාදාරනේට.මේක.බලන්.නැතිව.නතර.කරලා.තිබුනේ.මම.දැන්.හොද.අරතියි.කියල.බැලුවේ.තාම.මල.විකාරයක්

    @nimnaindrani1008@nimnaindrani100816 күн бұрын
  • මෙ කථාව ඉක්මනට ඉවර කරන්න

    @shashiAcademy1234@shashiAcademy123416 күн бұрын
    • ඔව්

      @ChandrawathiSenadeera@ChandrawathiSenadeera13 күн бұрын
  • යකෝ ජගාගෙ ගෙදර ඉදන් ටානියා ජගාට දාන පාර්ට් එක බලුකෝ යකු 😂

    @jithairoshima7876@jithairoshima787617 күн бұрын
    • එබන්ගලාවේ බන්නෙ කොහොමත් හරක් රැනක්😂😂😂😂

      @user-rc2pt7ru8o@user-rc2pt7ru8o17 күн бұрын
  • මේ අයියයි නංගි ඛිමි ඛොමිඛ දෙකක්

    @chandanimala5581@chandanimala558116 күн бұрын
  • මේ කතාව ලස්සනයි කියන වුන්ටත් පිස්සු එකමතැන කැරකෙන විකාරයක්😂😂😂

    @user-xr7kl8lo5x@user-xr7kl8lo5x17 күн бұрын
  • හැබැයි මෙක ලියන එකාගේ ඔලුව වැදිලා තියෙන්නේ එසේ මෙසේ බිත්තියක නෙවෙ ... පවු 😩😩

    @sathushi@sathushi17 күн бұрын
    • 0:00 0:00

      @PasidhuNimesh@PasidhuNimesh17 күн бұрын
    • අනිව

      @kumaraug9801@kumaraug980117 күн бұрын
    • 😅😅😅

      @honorhuawei3574@honorhuawei357417 күн бұрын
    • ඇත්ත කතාව මේක ලියපු එකාගෙ ඔලුවට ගහාන්න ඔනි කුලුගෙඩියකින්... යකෝ බලන එකත් එපා වේනවා හැමදාම එකම කතාව ඇදි ඇදි තියෙනවා

      @Maxsadaru@Maxsadaru17 күн бұрын
    • ඌ දන්නෙ නැලියන්න්නෙ මොනද කියලාවත්

      @user-ii1su3hb6s@user-ii1su3hb6s17 күн бұрын
  • හොදවැඩෙ අනුන්ගේ කුණු ඔළුවෙ තියන් ඉන්නවට කටුකන ගුණයට

    @arunabalasuriya2803@arunabalasuriya280316 күн бұрын
  • හින්දි චිත්‍රපටි සිංහල උපසිරැසි එක්ක බලන්න කැමති නම් එකතුවෙන්න අදම..❤❤❤

    @SinhalaMusicSriLanka@SinhalaMusicSriLanka17 күн бұрын
    • @sudeerasampath674@sudeerasampath67417 күн бұрын
    • Onna man sb kara❤

      @dinushakalhari6464@dinushakalhari646417 күн бұрын
    • Math oyata support karanawa.oldthe best 🎉🎉🎉🎉😊😊

      @user-ph2kv8oi8c@user-ph2kv8oi8c17 күн бұрын
    • Add me too.

      @priyanimayadunne9158@priyanimayadunne915817 күн бұрын
  • ඉක්මනට ජගත් සත්සරනි ආදර කතාව පටන් ගන්න එතකොට කතාව ආසාවෙන් බලන්න පුලුවන් ❤❤ වැරදි කරන අයට දඩුවම් දෙන්න

    @lasithaswarnamali8794@lasithaswarnamali879417 күн бұрын
    • ❤මාත් කැමති

      @shalikamuthumali3627@shalikamuthumali362716 күн бұрын
  • ඇත්තටම ලියන එකාට අමතකයි සෑහෙන දේවල්. කලින් බංගලාව තිබ්බ වෙන කොහෙවත්, දැන් තියෙන්නේ තව තැනක, මේ ගමේ මිනිස්සු අවුරුදු ගානකට කලින් එහෙ වෙච්ච දේවල් දන්නේ කොහොමද? මේ සිකුරුටියත් හම්බුනේ මේ ගමේදි, 😅😅😅

    @thusitharajanayaka8346@thusitharajanayaka834617 күн бұрын
    • Ai me lamay iscole yanne natte😂😂

      @sampathwijedasa1816@sampathwijedasa181615 күн бұрын
  • ආදරෙයි යාලුවනේ ලයික් කෝ❤❤

    @user-vu6tl1fj1p@user-vu6tl1fj1p17 күн бұрын
  • ටානියා ට ඔන්නැති මගුලක් නැ ජගත්ටත් උඩින් යන්න යන්නෙ . අනිත් අයට අපහස කරනවා 😑

    @siriyawathipeiris7129@siriyawathipeiris712917 күн бұрын
  • ඇත්තටම මේ කතාව බලන අපිට පිස්සු ද

    @princyjeewangaranasingha1551@princyjeewangaranasingha155116 күн бұрын
  • මේක විකාර කතාවක් එක තැන කැරකෙනව

    @asankachandrakumara1512@asankachandrakumara151217 күн бұрын
  • ලස්සනයි❤❤❤❤

    @user-pd7fg8zi2m@user-pd7fg8zi2m16 күн бұрын
  • මේ කතාව ලියන එකා මොකෙක් ද

    @nandaniherath7168@nandaniherath716816 күн бұрын
  • මේක ලියන එකාට හොදටම පිස්සු

    @user-cd5do7oo7w@user-cd5do7oo7w16 күн бұрын
  • හෙක්ටරයගෙ. කඳුලු. පිහදාන්න. කටු. අත්තක්. හොයාගත්ත. නම්

    @sunelahg1994@sunelahg199417 күн бұрын
  • ජගා ගොනා පුතා,සල්ලි නිසා මේ වගෙ ගූ කතාවල රගපාන එක උන්ට නම්බු ඇති

    @user-yt8sm1wl3i@user-yt8sm1wl3i17 күн бұрын
  • @SanthiSanthi-zy5mu@SanthiSanthi-zy5mu17 күн бұрын
  • Mun trip ekak giye නුවර එළියට da😂😂😂😂

    @nalanimalkanthi4749@nalanimalkanthi474917 күн бұрын
  • Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤

    @senithalochana3689@senithalochana368917 күн бұрын
    • ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉😢😮😮😅😊😊😊😊😅😮😢😢😂😂😂🎉😢😮😮😅😅😊😊😊😅😅😮😮😢🎉😂😊😊😅😮😢🎉😂😂😊😊😮😮😢🎉😂😂🎉🎉😢😢😮😅😮😅😊😊😊😅😮😮😢😢🎉😂😂🎉🎉😢😮😮😅😊😊😅😮😮😢😢🎉😂😂😂🎉😅😊😊😮😢🎉😊😊😮

      @DammlkaSasith@DammlkaSasith16 күн бұрын
  • මෙික ලියන එකාට පිස්සු

    @user-tx8vf3pn5w@user-tx8vf3pn5w17 күн бұрын
  • වෙඩි thiyanakota කකුල් සහ ඔළුව වැදිලා තුවාල වෙලා .....අනේ පවු.....

    @ThusithaBasnayake@ThusithaBasnayake17 күн бұрын
  • මෙිකතාවඑපාවෙනවාහෙක්ටහින්දතාමත්බොරුවරජවෙනවානොදකින්

    @user-no5ly6xf7q@user-no5ly6xf7q17 күн бұрын
  • මේ මල්කාන්ති ට ඉන්නෙ මිහිරගෙ නෝන නේද

    @pushpikapushpika9515@pushpikapushpika951517 күн бұрын
    • ම්හිරට පුලුවන් ද ආම්බාම් කරන්න අනේ මන්ද😂

      @user-cp8zh8xf1n@user-cp8zh8xf1n17 күн бұрын
    • Na eya neme neda

      @pradeepikarathnaya1889@pradeepikarathnaya188917 күн бұрын
    • අයියෝ ඒ මිහිරගෙ නෝන නෙමෙයි.

      @ranjanithilakarathne3517@ranjanithilakarathne351714 күн бұрын
  • මේක බලන උන් උදාරයි 😁

    @KrishanganiSilva@KrishanganiSilva7 күн бұрын
  • ජගා උගතාලු 😃 අනේ මන්දා මෙලෝ දෙයක් දන්නේ නැහැ, account ගැන එමෙල් ගැන අනික් අය ඕනේ ඔලුවට දාන්න

    @jithairoshima7876@jithairoshima787617 күн бұрын
  • Lamai Dan godak lassanai♥️♥️♥️♥️

    @SaraSara-wx2cp@SaraSara-wx2cp17 күн бұрын
  • Ma katawa pissuwal hakta hamadama boruwan jaya gannawa apawanawa

    @user-eg4iv6md8x@user-eg4iv6md8x17 күн бұрын
  • 😂😂😂😂Kattiyama trip eka adan yana adum. Hawo tikak wage😂😂😂😂

    @nalanimalkanthi4749@nalanimalkanthi474917 күн бұрын
  • Love

    @user-jt9qe2iu8b@user-jt9qe2iu8b17 күн бұрын
  • මෙ කතාව මොන්ගල් නෙද?

    @kumududanwatte5632@kumududanwatte563216 күн бұрын
  • Gideta issellama Kara pennants kiyanna

    @user-jk4vw5wc1g@user-jk4vw5wc1g17 күн бұрын
  • ❤❤❤❤❤❤❤

    @user-xy8wq7xq2q@user-xy8wq7xq2q17 күн бұрын
  • Tanks yaluwane

    @user-vu6tl1fj1p@user-vu6tl1fj1p17 күн бұрын
  • Lataawa liyana ekaa pal moodayek

    @user-ce2ux6up9l@user-ce2ux6up9l17 күн бұрын
  • ❤❤❤❤❤

    @nilukakumari1834@nilukakumari183417 күн бұрын
  • අරෑගේ තුවක්කුව විසිවෙන්න කනට දෙකක් දුන්නානම් හරි. ඌත් හොදයිබඩාටම

    @yasooma4858@yasooma485817 күн бұрын
  • ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @user-ov7md8xm6e@user-ov7md8xm6e17 күн бұрын
  • ❤❤

    @UduliSethani@UduliSethani17 күн бұрын
  • very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    @thanulibhagya9621@thanulibhagya962115 күн бұрын
  • Adventure park name eka මොකද්ද

    @rasangikapriyadarshani4446@rasangikapriyadarshani444617 күн бұрын
  • මේ හෙක්ටර් සහ ටානියා දෙන්න එලවන්න ඕන

    @udanimangalika5209@udanimangalika520917 күн бұрын
  • Chals ta buruwa kiwwata Kari na neda

    @user-jk4vw5wc1g@user-jk4vw5wc1g17 күн бұрын
  • ❤🎉❤

    @SiiriyaniKusal@SiiriyaniKusal17 күн бұрын
  • Poddakwath samajanugatha naha

    @user-jk4vw5wc1g@user-jk4vw5wc1g17 күн бұрын
  • Api layik 200k dhemudha ithin yaluwane

    @user-vu6tl1fj1p@user-vu6tl1fj1p17 күн бұрын
  • 😮😮

    @GhazalMobile-un7ji@GhazalMobile-un7ji17 күн бұрын
  • All people said to be educated and respectable people in this Walawwa unfortunately put as Modayo. how sad. According to my idea, the script should make happy people and not for their depression.

    @padmaattanayke4690@padmaattanayke469013 күн бұрын
  • ටානියා අනුන්ගෙ.දෙවල්.හොයනවා.ටානියට.ඉන්න තැනක්.නැති.බව.දැන.ගත්තම.්‍රන්න.තැනක්.නැති.වෙයි

    @champanayana8243@champanayana824316 күн бұрын
  • Divithura iwara nokara meka iwara kara nm hri

    @ShelaniMalsha-zf2de@ShelaniMalsha-zf2de9 күн бұрын
  • මෙි විකරේ හිරැ එකටම හොදයි 😊

    @MadonaMadona-fi6kq@MadonaMadona-fi6kq17 күн бұрын
  • 💞💞💞🎉🎉🎉😅😅

    @damayanthikumari3512@damayanthikumari351217 күн бұрын
  • තඩියා පොන් එකට පිබිනකොට නාකි බල්ලෙක් කහිනවා වගේ😂😂😂😂😂

    @user-rc2pt7ru8o@user-rc2pt7ru8o17 күн бұрын
  • 😢😢😢😢

    @MalkantiDayartan@MalkantiDayartan16 күн бұрын
  • Sathi anthe balanna honda nattiyak kiyannako.mam balana ewa okkoma jarawal.

    @chandanidisanayaka5191@chandanidisanayaka519117 күн бұрын
  • Hektarayata malkaanti bandala kohata hari yawanna

    @user-yi5ym6ci3r@user-yi5ym6ci3r17 күн бұрын
  • ටානියා ට ලැජ්ජාවක් නැ

    @ConfusedOwl-vv8rd@ConfusedOwl-vv8rd17 күн бұрын
  • චාල්ස් කියන්නේ අමු 🐃 හරකෙක් ඕනම කෙනෙක් කියන බොරුවක් පිලිගන්න හරකෙක්

    @i.m.silanganthilaka7870@i.m.silanganthilaka787017 күн бұрын
  • 🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉

    @user-ov7md8xm6e@user-ov7md8xm6e17 күн бұрын
  • iya appiryai me kathawa den nam..

    @user-ts3vy7ut3u@user-ts3vy7ut3u16 күн бұрын
  • මේ චාල්ස් ලොක්කත් අමු ගොනෙක් 😂😂

    @evon-ze6nw@evon-ze6nw17 күн бұрын
  • Ada sathsarani ledak daganna wage hadanne

    @jankisrl3928@jankisrl392817 күн бұрын
  • 😂😂😂😂😂😂😂😂

    @renukawarnakulasuriya1345@renukawarnakulasuriya134516 күн бұрын
  • 👍

    @SanthiSanthi-zy5mu@SanthiSanthi-zy5mu17 күн бұрын
  • 😂😂😂😂😂😂😂

    @renukawarnakulasuriya1345@renukawarnakulasuriya134516 күн бұрын
  • Me kumarata ada hodatama koppa hodanawa neda

    @jankisrl3928@jankisrl392817 күн бұрын
  • එපාවෙනවා දැන්

    @priyadarshaniseya5715@priyadarshaniseya571517 күн бұрын
  • Meka opadopa katawak

    @kansulrahuman410@kansulrahuman41017 күн бұрын
  • අනේ මේක ලියන එකො බලන අපිට පිස්ස හදන්න එපා කිසිම තේරුමක් නැහැ කියාලා දැන දැන තවත් ලියන එකේ තේරුමක් නැහැ යකො😂😂😂😂

    @user-rc2pt7ru8o@user-rc2pt7ru8o17 күн бұрын
  • 👍❤👌👍😂💙💞👌🤣❤❤👍💙👌❤👍

    @dhileepdhileep2705@dhileepdhileep270514 күн бұрын
  • Apoo jagath oya seeratama kelapan

    @pradeepkumara8474@pradeepkumara847417 күн бұрын
  • පිස්සෙක්

    @KumaraJayathilaka-lr6rs@KumaraJayathilaka-lr6rs16 күн бұрын
  • Meaki wattala baduvak

    @aaskanthi8930@aaskanthi893017 күн бұрын
  • 🐃🐃🐃🐃🐃🐃

    @user-bh8ti8nl5o@user-bh8ti8nl5o16 күн бұрын
  • Gobba kathawak

    @senarathnaajith7117@senarathnaajith711717 күн бұрын
  • Meka liana avatar denna one punnakku tikak ragapana wadihiti untai

    @MenikeVinitha@MenikeVinitha17 күн бұрын
  • ❤❤❤❤❤❤❤

    @renukawarnakulasuriya1345@renukawarnakulasuriya134516 күн бұрын
  • @user-xy8wq7xq2q@user-xy8wq7xq2q17 күн бұрын
    • ❤❤❤❤❤

      @AsanjanaSumangi@AsanjanaSumangi17 күн бұрын
KZhead