Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 728 | 28th March 2024 | Sirasa TV

2024 ж. 27 Нау.
599 377 Рет қаралды

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZhead නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер
  • ආයුශ් වගේ මුල අමතක එකෙක්ට වඩා ආයුශ්ගෙ යාලුවා එයාව තේරුම් අරන්

    @anuradhachaturani7443@anuradhachaturani7443Ай бұрын
    • Ayush ma dustai

      @nethushanbandara1603@nethushanbandara1603Ай бұрын
    • එවගෙ මුල අමතක කරන යාලුවන් සැබෑජිවිතෙත් ඔන්නව ඉතින්

      @Chamilewatahsala@ChamilewatahsalaАй бұрын
    • ඒකත් ආයුශ්ගෙ පැලෑන් එකක් කියලා හිතෙන්නෙ නැද්ද යාලුවා එක්ක එකතුවෙලා සමන්දිනී රවට්ටලා පයින්න හදනවා වගේ කියල හිතෙනවා

      @akmaxtv8872@akmaxtv8872Ай бұрын
  • අනේ ආයුශ් ට නටන්න කියලා ඔයා අයින් වෙන්න සමන්දිනී..පිරිමියෙක් නෑ කියල ගෑනියෙක් ට ජීවත් වෙන්න බැරි නෑනෙ.

    @kanchanafernando7155@kanchanafernando7155Ай бұрын
    • Aniwarayan

      @user-wy8ni9ge6m@user-wy8ni9ge6mАй бұрын
    • 👍

      @user-sm4uc9jv5w@user-sm4uc9jv5wАй бұрын
    • 👍👍👍

      @user-jq5oe6rp7u@user-jq5oe6rp7uАй бұрын
  • ආයුශ්ගේ ඊර්ෂ්‍යාව ..අනා ගැන කියද්දී ඌගේ මූනේ තියෙන පැලියාව..මූ නම් අනාගෙන් කන්නනම් ඕන..

    @kushi784@kushi784Ай бұрын
    • අනිවාර්යෙන්ම කනව 😅😅😅

      @MalaniHettiarachchi-bu1sq@MalaniHettiarachchi-bu1sqАй бұрын
    • Aniwaren akagai😅

      @NilakshikaDilhani@NilakshikaDilhaniАй бұрын
    • අනිවාර්යයෙන්ම 😂😂

      @kamalinilanka6959@kamalinilanka6959Ай бұрын
  • ආයුශ් හේමාලුයි,සමන්දිනියි සැක කරනවා කියලා හිතුනෙ මට විතරද

    @amithaekanayaka8067@amithaekanayaka8067Ай бұрын
    • Ow ane

      @vidarshanagimhani1018@vidarshanagimhani1018Ай бұрын
    • Your correct 🇬🇧

      @user-hy8qm1bq7j@user-hy8qm1bq7jАй бұрын
    • Mmt hithnne aehemi

      @user-tz2jb7ut7n@user-tz2jb7ut7nАй бұрын
    • Maha ketha hithak thiyenne ausata nam eka hemaltath therila thiyenne

      @Dilru13@Dilru13Ай бұрын
    • Owuu ..ඉතින් ..තව ටිකක් කතාව ඇදගෙන යන්න පුළුවන් ne😂

      @manorilakmali7539@manorilakmali7539Ай бұрын
  • දිගැසි ❤අනර්ග =like වින්ද්‍යා ❤ අනර්ග = කමෙන්ට්

    @kushi784@kushi784Ай бұрын
    • eeya vindya anage amma wage 😂

      @Chamo226@Chamo226Ай бұрын
    • 😂😂😂​@@Chamo226

      @amaliperera6045@amaliperera6045Ай бұрын
    • පිස්සුද

      @NAYOMINISANSALA-js5kh@NAYOMINISANSALA-js5khАй бұрын
    • දිගැසි අනර්ඝ

      @indusenarath1834@indusenarath1834Ай бұрын
  • ආයුශ් නිකං නමට විතරක් ඉන්න මූසල මිනිහෙක් 😏😏 සමන්දිනීගෙ හිත ගැන ඇත්තටම දන්නෙ හේමාල්නෙ 🥹 ඒයා love ද කොහෙද

    @sanssiriwardana2376@sanssiriwardana2376Ай бұрын
    • අනුෂ් හරි !! සමන්දිනී හිගන මූසලියක්

      @sonyabanda6543@sonyabanda6543Ай бұрын
    • ​@@sonyabanda6543අනේ ඇයි මොන හිතකින්ද සමන්දිනීට හිගන මූසලියක් කියන්නේ? එයා හරිම අසරණයි. පව් අප්පා.😢

      @mscharmsjay@mscharmsjayАй бұрын
  • අයුෂ් වගේ කුහක පිරිමි ඉන්නවද මල මෝඩයෙක් එපා වෙනවා මූන දැක්කම

    @SriyaniDevika-ox4xn@SriyaniDevika-ox4xnАй бұрын
    • Samandinita une musalaya lagata avith daruwath nathi karagaththa aka

      @shyamaligayathri926@shyamaligayathri926Ай бұрын
    • ලංකාවේ ⁣90% විතර පිරිමින්ගේ හැටි තමයි ආයුෂ්ගෙ චරිතයෙන් පෙන්වන්නෙ😆

      @user-te8zg6qr9i@user-te8zg6qr9iАй бұрын
    • Aniwa මට අපා වෙනවා

      @user-bh9wg6zq4r@user-bh9wg6zq4rАй бұрын
    • ඇත්තටම

      @sachiniprasadika1733@sachiniprasadika1733Ай бұрын
    • Ow innwa a wage aya

      @Motivation-shorts2001@Motivation-shorts2001Ай бұрын
  • ආයුෂ් හරිම කුහකයි.... ඒක හොඳටම පේනවා...

    @ramyajayasekara-rammi-rj8208@ramyajayasekara-rammi-rj8208Ай бұрын
    • විශ්ව පට්ට දක්ෂ විදියට මේ චරිතය කරනවා...

      @MalikaPalliyaguru@MalikaPalliyaguruАй бұрын
  • අනා නිසයි මේ කතාව බලන්නෙ එයාව වින්දයාගෙ පස්සෙන් යවලා අපට කතාව එපා කරන්න නම් එපා

    @nilminikumari8261@nilminikumari8261Ай бұрын
    • අපෝ ඔව් එපා වෙනවා.... දිගැසි අනා හොදට ගැලපෙනවා. හිතන විදිය හැසිරීම උනත්. අනාත් කෙලින් වැඩ දිගැසිත් කෙලින් වැඩ. ❤❤❤

      @user-ru3zc2hg1r@user-ru3zc2hg1rАй бұрын
    • 100% ettha.. oya vindya ge charithe indhai dng me kathawa epa wanne

      @sebastianjesudasan2919@sebastianjesudasan2919Ай бұрын
    • දිගැසිගෙ චරිතෙට සාධාරණයක් කරන්න..... ලොකුගෙන් විනාස උන දිගැසි දෙවෙනිගෙන් හරි සාධාරණයක් කරන්න.....😊

      @amila00@amila0029 күн бұрын
  • සමන්දිනි පව්. මෙහිම විදවන්න නම් කාසද ජීවිතයක් මොකටද....මෙහිම මිනිහෙක් එක්ක ජීවත් වෙනවාට වඩා හොදයි තනියම ජීවත් වෙනවා.

    @chandrikabandara9393@chandrikabandara9393Ай бұрын
    • Bedap godak genu ehemai.katath noenunata

      @mangalakumara4005@mangalakumara4005Ай бұрын
  • අනා ❤දිගැසි😊 චමදරී අනර්ගට කැමති නෑ එයාට ඕන දිගැසිව අනර්ගට සෙට් කරන්න

    @MayumiIparna-tf8zs@MayumiIparna-tf8zsАй бұрын
  • සල්ලි වලින් ඔලුව උදුම්මගෙන ඉන්න ආයුෂ්ට වඩා ආයුෂ්ගේ යාඑවා හොද කෙනෙක් කියලා හිතෙනවා

    @chamari1573@chamari1573Ай бұрын
  • සමන්දිනීට ආයුශ් මුන නොගැහෙන්න තිබුනේ..එහෙනම් තාමත් මිනා සමන්දිනී එක්ක මොන දුකක් හරි විදගෙන ඉන්නවා ..😢😢😢

    @UdariLakshika-sd5oo@UdariLakshika-sd5ooАй бұрын
    • මුලදී තිබුන ආදරේ නෑ

      @renukagunawardana8335@renukagunawardana8335Ай бұрын
  • මේ කතාවේ අම්මගේ චර්තෙට උපරිම සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. ඒ වගේම පිරිමියාගේ චරිතෙත් හොදට පෙන්නන්න දැන් පටන් ගන්නවා ආයුෂ්ගෙන්

    @ualwerapitiya8786@ualwerapitiya8786Ай бұрын
    • Yess

      @user-te8zg6qr9i@user-te8zg6qr9iАй бұрын
    • Definitely

      @isharamendis2869@isharamendis2869Ай бұрын
  • අයපත් මහම මහ‌‌‌ නරැමයෙකි තත්තගෙම පූතා 😊😊😊😊😊

    @MalaniHettiarachchi-bu1sq@MalaniHettiarachchi-bu1sqАй бұрын
  • මේ කතාවේ අනාට හොඳ ආදරයක් සහ හොඳ අනාගතයක් ලැබෙන්න ඕනී ❤️❤️❤️❤️❤️❤️

    @dineshjayasekara-ny8jb@dineshjayasekara-ny8jbАй бұрын
  • කිසිම කතාවක අක්කල මල්ලිලා ලවි නමි කරන්න එපා.මොකද අහිංසක දරැවෝ පවි .

    @sherinperera679@sherinperera679Ай бұрын
  • අනාට මෝකුත් කරන්න එපා එයා මෙි කතාවෙි ඉන්නම ඔනිකේනේක් අනා නැතුව මෙි කතාව බලන්නෑ අයේ එයා අැමති කේනේක් කරන්නම ඔනි අපිට ඔනි එක❤❤❤❤❤❤❤❤

    @MAl-uv3ze@MAl-uv3zeАй бұрын
  • අනේ දිගැසියෝ ආයෙම අනර්ඝට සෙට් වෙලා දුක් විදිනවා එහෙම නෙමෙයි.

    @dulaniwalpola3214@dulaniwalpola3214Ай бұрын
  • යශී බබා ෂෝයිඅනේ හරිම හුරතල් ආදරෙවි පැටියෝ

    @sriyasrimali4400@sriyasrimali4400Ай бұрын
  • ආයුෂ්ට තියෙන්නෙත් ජාන වලින් ආව මොලේ අමාරුවක්.

    @ranjanimanike9838@ranjanimanike9838Ай бұрын
    • Ekenma❤

      @user-rm8wm1ly9i@user-rm8wm1ly9iАй бұрын
  • ❤අනා Indian නෙවෙයි srilankan supper actor❤

    @priyadarshanishiwanthika8215@priyadarshanishiwanthika8215Ай бұрын
  • සමන්දනී ආයුශ්ගෙ යාලුවට හොදා අනේ එයා සමන්දනීගැන හිතනවා

    @user-dg3wv6nv9o@user-dg3wv6nv9oАй бұрын
  • ආයුශ්ව...මෙහෙම නාස්ති කරන්නෙ මොකෝ මේ කතාවෙ..විශ්වවත් එපා කරවනවා..

    @Skwsamanthi@SkwsamanthiАй бұрын
  • මේක ඇත්තක් උනා නම් මාත් චන්දේ දෙන්නේ අනර්ග ට😂

    @kushi784@kushi784Ай бұрын
    • ow habai

      @Chamo226@Chamo226Ай бұрын
    • Adoo noo..apith😁

      @nc.creation8803@nc.creation8803Ай бұрын
    • අනර්ඝ පොහොට්ටුවෙන් ඉල්ලුවත් දෙනවද......😅😅😅

      @sumithwasantha2971@sumithwasantha2971Ай бұрын
    • @@sumithwasantha2971 apoo na swadinawa elluwoth denawa

      @Chamo226@Chamo226Ай бұрын
    • ​@@sumithwasantha2971 apoo na 😂😂

      @Chamo226@Chamo226Ай бұрын
  • ආයුශ්ට සැක හිතක් පහල වෙලාදෝ කියලා මට හිතෙනවා

    @user-go7dm8ry9x@user-go7dm8ry9xАй бұрын
    • Aniva

      @ChamindaPriyadarshana-vu4md@ChamindaPriyadarshana-vu4mdАй бұрын
    • එකෙන්ම..❤

      @stfalpha4329@stfalpha4329Ай бұрын
    • එයාට දැන් තියෙන්නේ රිසියාවක්දෙවෙනි ගැන මුලද තිබුන ආදරේ නේද ඒ දෙන්නා අතරෙත්😮😮😮

      @renukagunawardana8335@renukagunawardana8335Ай бұрын
  • ආයුශ්ට මුල මතක නෑ

    @sandeepasanju8721@sandeepasanju8721Ай бұрын
  • දිගැසිට මැනන්ස් නෑනෙ. කොල්ලෙක් තනියම ඉන්න ගේ ඇතුලට කඩාගන යනව මදිවට, සද්ද නැතුව ඉඳල වෙන්න මස්සිනාටත් අමුතු පාට්එකක්නෙ දාන්නෙ. එයාව හරියන්නෙ නෑ අනාට නම්. චමදරීට තමයි අනාව ගැලපෙන්නෙ. දිගැසි, නිර්වාන් එක්ක යාළුවෙලා ඉන්නකොටත් කෙලින්ම කඩාගන - බිඳගෙන ගේ අස්සට යනව. හැදිච්ච කෙල්ලෙකුට ගැලපෙන්නෙ නම් නෑ ඒක.

    @shyamavinoda@shyamavinodaАй бұрын
  • ආයුස් එක චරිතය අයින් කිරලා සමන්දිනිට ආදරෙන් ඉන්න චරිතයක් දාන්න ❤ එතකොට තවත් ලස්සනයි කතාව💗

    @mahindakumara2305@mahindakumara2305Ай бұрын
  • සමන්දනිව අයුස්ගේ යාලුවාට පවලා දිලා අයුස් පනි රට එක තමා සිද්ද වෙන්නේ

    @thusithaws@thusithawsАй бұрын
    • ඒක හොදයිනේ හේමාල් කියන්නේ ගැහැනියකගෙ හිත තේරුම් ගන්න පුළුවන් පිරිමි චරිතයක් ..❤️

      @user-gf3ue7fy9f@user-gf3ue7fy9fАй бұрын
  • අායුස් හරිම කුහකයා වගේ. යකෝ මස්සිනා නේ. මූට ජෙලස් පැලෙන්න😊😂

    @hehuawuhw8073@hehuawuhw8073Ай бұрын
  • සමන්දිනීට ඉදිරියට ගොඩක් දුක් විදින්න වෙයි වගේ ආයුශ් නිසා😢

    @user-li5gt9ey3u@user-li5gt9ey3uАй бұрын
  • වින්ද්‍යා අක්කගෙත් යටි හිත අනාම හොයනව කියන අය කෝ...😅

    @rmc3567@rmc3567Ай бұрын
    • කැත හිත😂😂😂😂😂

      @SurangaDasanayaka-nf5ir@SurangaDasanayaka-nf5irАй бұрын
    • Oyath ahemadd

      @sumudupriyanath6225@sumudupriyanath6225Ай бұрын
    • ඒක දන්නෙ යටි හිත නේද

      @induwaragagan5346@induwaragagan5346Ай бұрын
    • නරකම නෑ nada

      @sugathsugath6102@sugathsugath6102Ай бұрын
    • Data sitha thamai hemadema dara gena enne😢

      @SurprisedBeagle-pl9xi@SurprisedBeagle-pl9xiАй бұрын
  • හතර පැත්තෙන්ම අනවශ්‍ය සැකයක් ඇතිවිගෙන එනවා😮😮

    @mohamedrashid8624@mohamedrashid8624Ай бұрын
  • අනේ ඒ චූටි මැණිකට ❤️දීගෙන යමු.

    @rmc3567@rmc3567Ай бұрын
    • ❤️❤️❤️

      @sumithwasantha2971@sumithwasantha2971Ай бұрын
  • අායුෂ් අායෙත් දුෂ්ටයට අඳින්න හදන්නෙ.හැදීගෙන අාව.එ්ත් අතරමගදි අායෙත් කුහක ගතිය ඉරිසියාව මතුවෙනව.

    @thilakthilakarathna7929@thilakthilakarathna7929Ай бұрын
  • අනාට දිගැසිගේ යාලුවා සෙට් උනා නම් මේකේ උන්ගේ ආතල් එක බලන්න තිබ්බා 😂😂😂 මුන්ට හොඳටම ට්‍රැක්😂😂

    @wolfyperera8935@wolfyperera8935Ай бұрын
    • Ehema unanam ftt

      @ThanuraKumara-rg2tb@ThanuraKumara-rg2tbАй бұрын
    • 😂😂😂😂😂😂😂

      @chandrekakumari3759@chandrekakumari3759Ай бұрын
  • මොනවා උනත් චමදරි කිවුවෙ ඇත්ත ..දිගැසි පිලිගන්න ලැජ්ජ යි.දිගැසි අනර්ග ට ලවු

    @kushi784@kushi784Ай бұрын
  • දැන් කතාව ටිකක් ලස්සනයි හැබැයි ඇමතියයි රිද්මයි නැත්තම්

    @lakmalimaduwanthi5723@lakmalimaduwanthi5723Ай бұрын
  • ආයුශ් මහ ආත්මාර්ථකාමී මිනිහෙක්

    @CheerfulWaterLily-gf4vl@CheerfulWaterLily-gf4vlАй бұрын
  • සමන්දිනිගේ හිනාව ලස්සනයි ❤❤❤❤❤

    @user-rc2pt7ru8o@user-rc2pt7ru8oАй бұрын
  • දිගැසිට නම් මේ කතාවෙ කවදා සාධාරණයක් ලැබෙයිද මන් ද කවදාවත් අවංක ආදරේට තැනක් නෑ විදවිල්ලක් විතරයි 😢

    @teklamaduwanthi8169@teklamaduwanthi8169Ай бұрын
    • Eka nam aththa yalu😅😅😅😅

      @PRADEEPNUWAN-ww9wo@PRADEEPNUWAN-ww9woАй бұрын
    • ,digasita sadaranayak danatamath welaa thiyenne diar. Mokada digasi anargayi real life ekee sAbAa premawanthayoo.. ❤

      @lasunlasun7651@lasunlasun7651Ай бұрын
    • @@lasunlasun7651 aththada kiyanne

      @teklamaduwanthi8169@teklamaduwanthi8169Ай бұрын
    • Aka nam aththa

      @thakshilamadushani568@thakshilamadushani568Ай бұрын
  • හිතකවත් නැති දේවල් හිත්වලට දානකොට හරිම අපහසුයි🤔

    @dasunsudira3770@dasunsudira3770Ай бұрын
  • මටනම් හිතෙන්නේ ආයුශ් වෙනස් වෙලා යයි මීනාගේ ඇත්තම තාත්තා රට ගෙනියපු නිසා එයාගේ ලෙඩේ හොඳ වෙලා මිනාවයි සමන්දීවයි බාරගයි

    @amilagalkotuwa4612@amilagalkotuwa4612Ай бұрын
  • අනා ඇත්තටම චන්දෙ ඉල්ලුවනම් එකෙන්ම දිනනවා ❤❤❤❤❤❤

    @santysanty7157@santysanty7157Ай бұрын
  • රිද්ම ඔයාගේ කටහඩට නම් හරිම කැමතියි.

    @ranjanimanike9838@ranjanimanike9838Ай бұрын
  • අනා දිගසි බදිනවට මමනම් කැමති නෑ.එහෙම උනොත් ප්‍රස්න ගොඩක ජීවත් වෙන්න වෙන්නේ..

    @rmc3567@rmc3567Ай бұрын
    • ඔව් මමත්

      @kumarikumari5164@kumarikumari5164Ай бұрын
  • ආයුෂ් ගේ නපුරුකම අඩු කරලා කතාව ලියනවද ඇඩ්මින් මහත්තයෝ

    @KamaniRupasinhe@KamaniRupasinheАй бұрын
  • මේකෙ ඉන්න උන් එක එකාට ගෑනු මිනිස්සු ජෝඩු කරන තරම් 😂

    @AnuAnu-vo7fy@AnuAnu-vo7fyАй бұрын
  • නුබ නාඩන්....නුබ නාඩන්.....සමන්දිනි ඔබට ඕව හොද පාඩම්....

    @rmc3567@rmc3567Ай бұрын
  • ආයුශ්ට කන පලන්න හිතෙන්නේ කාටදෝ

    @chamithviraj5866@chamithviraj5866Ай бұрын
    • Ai mata

      @priyanganipriyangani3869@priyanganipriyangani3869Ай бұрын
    • Mata

      @khanmohammednassarmohamedb8057@khanmohammednassarmohamedb8057Ай бұрын
    • Matath hithuna

      @khanmohammednassarmohamedb8057@khanmohammednassarmohamedb8057Ай бұрын
    • Mata

      @user-fo5oo2le3s@user-fo5oo2le3sАй бұрын
    • මට

      @user-eh8zh5tg9o@user-eh8zh5tg9oАй бұрын
  • එක අතකට සමන්දිනි තනියම හිටියා නම් එකක්. ඇඬූ කදුලින්මනෙ 🥺

    @Zaga24@Zaga24Ай бұрын
  • ආයුෂ් තාත්තා වගේම දුෂ්ට ගති තියෙන්නේ .කොහොමද මුල් කාලේ සමන්දිනීව බඳින්න කලින් හිටි හැටි.දැන් කොහොමද

    @WasanthaRanjanee-tk3fr@WasanthaRanjanee-tk3frАй бұрын
    • පිරිමින්ගේ හැටි

      @rumeshikafernando8724@rumeshikafernando8724Ай бұрын
    • Primi ehema thama

      @shyamapriyangika9782@shyamapriyangika9782Ай бұрын
  • ආයුශ්ගේ මාරම ආදරේ😂😂 ගෑනු ඕනවට වඩා නිවට උනාම ඕම තමා😢

    @lekhaathukorala225@lekhaathukorala22529 күн бұрын
  • මූසල මූඩ් එක ආයුෂ්ගෙ

    @rmc3567@rmc3567Ай бұрын
  • ආයුෂ් මහා තිරිසනෙක් වගෙ ඊර්ෂ්‍යාව මැරිලා ඉපදිලා වගේ

    @nelumkumari5303@nelumkumari5303Ай бұрын
  • සමන්දිනෙගෙයි ආයුෂ්ගෙයි අතරත් දැන් ප්‍රස්න ඇති වේගෙන එන්නෙ..

    @rmc3567@rmc3567Ай бұрын
    • Muduma moona thiyenne

      @shyamaligayathri926@shyamaligayathri926Ай бұрын
    • ඕකට බේත් තියෙනවා අනා ලග

      @kushi784@kushi784Ай бұрын
    • එහෙනම් මේ පාර මලී මවට දෙන්න.😂

      @mrsanthu5771@mrsanthu5771Ай бұрын
    • හ්ම් තමා.....

      @sumithwasantha2971@sumithwasantha2971Ай бұрын
  • 2024ආදර කතා වලට බාදාමයි එන්නේ...😮

    @rmc3567@rmc3567Ай бұрын
    • Ai oyatath badavakda. akke oya harima lassani halo

      @samankumara3426@samankumara3426Ай бұрын
  • ආයුෂ්ට ඊෂ්‍යා හිතූනා...සමන්දිනි අද ගොඩාක් ලස්සනයි ඔයා

    @bandaranayake441@bandaranayake441Ай бұрын
  • දිගැසිට එක හිතක් නැහැ අනා කොච්චර උදවු කරත්.. අනා ගැන සැකයි😢

    @supuneranga450@supuneranga450Ай бұрын
  • චමද්‍රරී එහෙම කිව්වට අනා වින්ද්‍යාව අමතක කරන්නේ නැහැ

    @anuruddikasenarath6073@anuruddikasenarath607328 күн бұрын
  • ආයු අනේ ඔහොම වෙන්න එපා ඔයාටගොඩාක් ❤️❤️❤️❤️ හොදේ

    @saman190@saman190Ай бұрын
  • දිගසි , අනා ගැලපෙන්නෙ නෑ අප්පා දිගසිගෙ යාළුවට එයාව සෙට් කරන්නකො

    @mihesiadvina2239@mihesiadvina2239Ай бұрын
  • ආදර කතාවත් එහෙමත් කලාතුරකින් ආදරෙන් නිමා වෙන්නෙ.ගොඩාක් දුරට හිතට තිත තියන්න වෙනව ආදරෙ ළඟ..ඒ වගේ මේ කතාවත් හරියට කනා මුට්ටිය බිදිනව වගේ.අනර්ග කාව බදිද දන් නෑ අවසානේ..??????

    @rmc3567@rmc3567Ай бұрын
    • Hmm

      @user-ny3pi9ky2i@user-ny3pi9ky2iАй бұрын
    • Hmm

      @user-ny3pi9ky2i@user-ny3pi9ky2iАй бұрын
    • Hmmmm

      @thilakjayasundara6094@thilakjayasundara6094Ай бұрын
  • මම හිතුවෙ ආයුෂ් සමන්දිනී දැකලා පස්සෙන් ගිය විදිහට ආයුෂ්ලා හින්දා සමන්දිනී වින්ද දුක හැටියට ආයුෂ් සමන්දිනී බැදලා සතුටින් තියයි කියලා හිතුවෙ බලන් යනකොට දැන් වෙන්නෙ ඒකේ අනිත් පැත්ත සමන්දිනීට වෙලා ⁣තියෙන්නේ ආයුෂ්ව සතුටින් තියන්න කතාවට උනත් ආයුෂ්ගෙ මූණේ හිනා කදුලක් නෑ...😕

    @sachiniprasadika1733@sachiniprasadika1733Ай бұрын
  • චමදරී ලස්සනයි ඔක්කොමට වැඩිය

    @DaisyPatricia-fj4ok@DaisyPatricia-fj4okАй бұрын
  • Vindhya අක්කා nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤❤

    @senithalochana3689@senithalochana3689Ай бұрын
  • මෙි ආයුස් කියන එකත් උගෙ තාත්තා වගේ

    @stellawitharns183@stellawitharns183Ай бұрын
  • මම ආසම ටෙලි කතාව දීගැසීට කියා ගත් නොහැකි තරමින් ඉන්නෙ

    @GhanaMineke@GhanaMinekeАй бұрын
  • සමන්දිනී පව්.

    @achinimadushika6078@achinimadushika6078Ай бұрын
  • කවුරු අනාගැන හිතුවත් අනාගේ හිතෙ කවුරුත් නැ නෙද 🤔🤔🤔🤔

    @user-ur7yt5uf6f@user-ur7yt5uf6fАй бұрын
  • වින්ද්‍යාට අනා ගේ අක්කා ගේ තැනම දුන්නොත් කතාව ලස්සනයි

    @RammyaRanjani-xw5zi@RammyaRanjani-xw5zi29 күн бұрын
  • අනේ සමන්දිනි කසාදවත් නොබැඳ මොකටද ඔය මිනිහත් එක්ක විඳවන්නෙ😢😢😢😢

    @chandanifernando7456@chandanifernando7456Ай бұрын
  • උදරයිඋදරයි උදරයි උදාර

    @thilakthilak3863@thilakthilak3863Ай бұрын
  • ඉවරයක් වෙන්න වගේ යන්නේ අපෝ හොදයි

    @user-vd8yc5dq1v@user-vd8yc5dq1vАй бұрын
  • ආයුශ් එක්ක මොකට ඉන්නවද මන්දා 😢

    @glaze200@glaze200Ай бұрын
  • අයිරා අමිමා අනාට කියපු කතාව නමි සහතික ඇත්ත ❤👍

    @user-dm2es2ip8b@user-dm2es2ip8bАй бұрын
  • ඒක නම් ඇත්ත .වින්ද්‍යා අනාට ආදරේ යි.

    @MohandiramDaya-xm4rw@MohandiramDaya-xm4rw28 күн бұрын
  • වින්ද්‍යා එහෙම නරක කෙනෙක් කෙවෙයි. තමන්ගෙ මල්ලි කෙනෙකුට වාගේ ආදරය කරන කෙනෙක්

    @user-sk1tf1sm8j@user-sk1tf1sm8jАй бұрын
  • රිද්මගෙ කලින් යාළුවා ඌට කලෙ වස්තුගෙ කලින් යාළුවා රංජු කරපු දේමයි😂😂.

    @user-mk4ou1ll3h@user-mk4ou1ll3hАй бұрын
    • ම්ම්ම්ම්....මොනා උනත් වස්තුවා නැතුව කතාවම පාලුයි.,🫤😒මට නම් දැනෙන්නෙ එච්චරයි...ආදරෙයි වස්තූ....🥰🥰

      @W.M.M.DineshkaDineshka@W.M.M.DineshkaDineshkaАй бұрын
  • චමදරිට තමයි ගැලපෙන්නේ ආනාව❤

    @inokapriyadarshani977@inokapriyadarshani977Ай бұрын
  • අනර්ථ හරියටම තේරුම් අරන් ඉන්ේ් චමදරී

    @bandaranayake441@bandaranayake441Ай бұрын
  • මිනා කතාවෙන් අයින් වුන නිසා සමන්දිනි ආයුශ් දෙන්නත් වෙන්වෙයි😢

    @nalaniramani8848@nalaniramani8848Ай бұрын
  • වින්ද්‍යා අක්කේ එහෙම කරන්න එපා. අනා පොඩියි.

    @eizarafernodo768@eizarafernodo768Ай бұрын
    • පොඩියි කියලා මොකද ඕක මග හිරවෙනවයෑ😊😊😊😊

      @dilanrajakaruna2371@dilanrajakaruna2371Ай бұрын
  • අනේ අම්මෝ අයිරා අම්මගේ වචන ටික නම් සුපිරි ඈ😂😂😂

    @dilhaniupawardana5338@dilhaniupawardana5338Ай бұрын
  • ආයුශ් වගේ මිනිස්සු හැදෙන්නෙ නෑ සමන්දිනී ඕකව අත් හැරල යන්න අනේ අම්ම තාත්ත ගාවට

    @sandeepasanju8721@sandeepasanju8721Ай бұрын
  • Yashta adare aya like ekak danna

    @jayaniwickramasinghe3295@jayaniwickramasinghe3295Ай бұрын
  • සහෝදරයො කිය කිය ඉදල ලව් කියල පෙන්නනකොට මටනං හරි අව්ල්.

    @induminiliyanage7720@induminiliyanage7720Ай бұрын
  • මේ ආයුශ්වගෙ පිරිමියෙක් 😒අර කෙල්ලගෙ පස්සෙන් ගිහින් කොහොමහරි බැදගත්තා ..සමන්දිනීට ගෙදරම හිටියනම් ඔයිට හොදයි 😢

    @SarasiSarasi@SarasiSarasiАй бұрын
  • අනේ අනා ඔයා කලු ෂර්ට් එකක් අදින්නකෝ ලස්සනට තියෙයි 😊😊

    @umeshasewwandi-ew9dn@umeshasewwandi-ew9dnАй бұрын
  • අද කතාව කලින්ම දාලා...ඔයාලට හිතෙන විදියට..මේකෙ අවසානේ අනා කවුරු බදියිද...හිතෙන දේ කමිඩ් කරන් යන්න...

    @rmc3567@rmc3567Ай бұрын
    • දිගැසිව

      @dulangaprobodani9729@dulangaprobodani9729Ай бұрын
  • Yako aniyam pem seenmane adala ganne dan අනා දෙන්නටම අනීයි වගෙ 😅❤

    @slpuusa1161@slpuusa1161Ай бұрын
  • අනුකම්පාව භූමිකම්පා වෙලා හේමාල් සමන්දිනිට ලව් කරයිද දන්නැ 😁♥️ හැබැයි හොඳා අර ආයුෂ්ට වඩානම්

    @kawminipiyumra7845@kawminipiyumra7845Ай бұрын
  • මම ජන්දේ දෙන්නේ අනාට eyata❣️ගොඩක් ආදරෙයි 🌹🌹❣️❤️❤️❤️❤️❤️❣️❤️❤️❣️❣️❤️❤️❤️❤️❤️❤️❤️❤️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

    @shalikasiriwaedna3117@shalikasiriwaedna3117Ай бұрын
  • සමන්දිනී ආයුශ්ට කොච්චර පණ ඇරන් හිටියත් ආයුශ්ට සමන්දිනීව තේරුම් ගන්න බෑ. අනික ලබා ගත්තට පස්සේ වටිනාකම බාලවෙලා ගිහින් වගේ .... ඒ අතින් හේමාල් ග්‍රේඩ් ....❤

    @user-mu9yc5zl4i@user-mu9yc5zl4iАй бұрын
  • වින්ද්‍යයා දරුවෙක් වගේ අනා ගැන හිතන්නේ.ඒක වටේ අයට වැරදියට පේන්නේ

    @user-cx9hv8uo3m@user-cx9hv8uo3mАй бұрын
  • බලපල්ලකෝආයුස්ගේමුසලමුනපුදුමඉරිසියාවක්තියෙන්නේතාත්තවගේමකුටකයෙක්,,තු

    @user-no5ly6xf7q@user-no5ly6xf7qАй бұрын
  • සද්ධා අයියා වැරදිලා හරි කිව්වොත් " අනා උඹ windya බඳින්න ඕන කියලා " මේ හරකා ඒකත් කරයි

    @nilupamasajeewani1349@nilupamasajeewani1349Ай бұрын
  • දිගැසි නහය හදල.. බනිස් මූන කෙට්ටු කරලා.රන්වන් පාට වෙලා.. දැන් ලස්සනයි ❤

    @Nishaya722@Nishaya722Ай бұрын
  • අනයි දිගැසි යාලු උනොත් හොදයි වින්ද්‍යානම් එපා 🤭

    @dilinithavindi8640@dilinithavindi8640Ай бұрын
KZhead