Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 750 | 29th April 2024 | Sirasa TV

2024 ж. 28 Сәу.
530 184 Рет қаралды

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZhead නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер
  • ඔයාලා තාම #WOOWඅවුරුද්ද බැලුවේ නැද්ද 🤔 බැලුවේ නෑ... how sad...🤓 බැලුවෙ නැත්තන් දැන්ම බලන්න ආස හිතෙයි..🤭 👉 kzhead.info/sun/fddtY5Z7foqega8/bejne.html #SirasaTV

    @SirasaOfficial@SirasaOfficial16 күн бұрын
    • Ok sirasa 👍

      @prabhashafernando3332@prabhashafernando333216 күн бұрын
    • 11

      @SanujaSumudu@SanujaSumudu16 күн бұрын
    • Won o😂😂zwz

      @inokapriyadarshani4003@inokapriyadarshani400315 күн бұрын
  • සමදරිගේ ඇක්ෂන් වලට මන් හරි ආසයි

    @madhuhasanthi6435@madhuhasanthi643516 күн бұрын
    • මමත්........

      @fathimasameena7607@fathimasameena760716 күн бұрын
    • 😂😂 සමදරී නෙවෙයි චමදරී

      @Maduwantha-rt3do@Maduwantha-rt3do16 күн бұрын
    • මමත්,හැබැයි චමදරීගේ

      @SupunTharaka-sz5eq@SupunTharaka-sz5eq16 күн бұрын
    • 😂​@@Maduwantha-rt3do

      @tharuu2641@tharuu264116 күн бұрын
  • පතිරාජ ඇමතිගෙ පුතාට ඉන්න හිටින්න වත් තැනක් නැද්ද මන්දා . හැමදාම පාරෙ,නැත්තම් ගහක් යට 😅

    @AnushimaSubasinha-vo6ds@AnushimaSubasinha-vo6ds16 күн бұрын
    • Oya wage rasthiyaduwo inne paaŕe thama ,okunta gewal dirawanne na

      @raviravindra889@raviravindra88916 күн бұрын
  • ඇමැති යට සාවිත්‍රි නැතුව අසහනේ 😂

    @kushi784@kushi78416 күн бұрын
    • Hmmmm එකි ලස්සන නිසා 😂

      @udeshsuchinthaudesh1399@udeshsuchinthaudesh139916 күн бұрын
    • 😅 නාකි විසේ

      @yehanshalinda652@yehanshalinda65216 күн бұрын
    • හොටලේ රස කැම නිසා කොච්චරවත් මතක් වේන්නේ ඒ හොටලේම තමා.😅

      @gihan308@gihan30816 күн бұрын
  • ඇමතියගෙ චරිතෙට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා ඒ නළුවා

    @fathimariyasa7933@fathimariyasa793316 күн бұрын
  • අනාට වත්ත වටේ උන්ගෙ ප්‍රශ්න විසදනව තමන්ගෙ අක්කගෙ ප්‍රශිනෙ විසදගන්න බෑ.....

    @dilshangamage4089@dilshangamage408916 күн бұрын
  • දිගැසි අඩන්නයි රවන්නයි හරිම දක්ෂයි 😂😂

    @user-zs1kx4vt6s@user-zs1kx4vt6s16 күн бұрын
    • Anithwatath daksha athi

      @luckyperera8345@luckyperera834516 күн бұрын
  • නේහාගේ අම්මට මෙච්චර හොද මිනිහෙක් ඉද්දි මේ නාකි මන්ත්‍රී යා එක්ක මොකට සෙට් වුනාද මන්දා

    @hasanthahasantha1836@hasanthahasantha183616 күн бұрын
    • අමාරුවට 😅😅😅😅😅😅

      @kusumsebastian6974@kusumsebastian697411 күн бұрын
  • චමදරීගෙ චරිතෙ හරිම..ලස්සනයි අනේ, එයාට පුලුවන් දුකෙන් ඉන්න අපිව හිනස්සන්න

    @ranilranil2813@ranilranil281316 күн бұрын
  • ඇමති පුතා ස්කිප් කරලා බලන්නේ කව්ද😊

    @pabaluanuja6329@pabaluanuja632916 күн бұрын
    • මම

      @gayanidammika5983@gayanidammika598316 күн бұрын
    • මාත්

      @NayanaShyamali@NayanaShyamali16 күн бұрын
    • පේන්න බැ නේ😄

      @pabaluanuja6329@pabaluanuja632916 күн бұрын
    • මම

      @nayanad4782@nayanad478216 күн бұрын
    • පුතා විතරක් නෙමෙයි .ඇමැති හොරුන් gaauna tikakwath බලන්නේ නැහැ

      @anuanu2064@anuanu206416 күн бұрын
  • දැන් දිගැසි ලස්සනයි ❤

    @dewmijayesha-db3ck@dewmijayesha-db3ck16 күн бұрын
  • දිවිතුරා කතාව වගේ මේ කතාවත් ඉක්මනින් ඉවර කරනවට කැමති අය කෝ 👍

    @TA30098@TA3009816 күн бұрын
    • E කතාව ඉවරයි da

      @Menu-eq8zy@Menu-eq8zy16 күн бұрын
    • Kawadda eka iwara wenne

      @user-wz7wu2mx5u@user-wz7wu2mx5u16 күн бұрын
    • එපා එපා..මේ කතාව තව ඉස්සරහට ඇදගෙන යන්න ඕනි

      @Sanduni123mandakini@Sanduni123mandakini16 күн бұрын
    • මැයි 9 වෙනිදා ඉවරයි

      @TA30098@TA3009816 күн бұрын
    • A mokatada iwara karanne...asawen api balanne drama 2 .mekai circus karayoi 😊

      @shyamapriyangika9782@shyamapriyangika978216 күн бұрын
  • අනාගෙ කතාව ඇත්තටම හරි..ආදරෙ කරද්දි තමයි.හැමතිස්සෙම එල්ලි එල්ලි ඉන්නෙ.😮

    @rmc3567@rmc356716 күн бұрын
    • ඒක ඇත්ත ❤❤

      @nuwangunathilaka861@nuwangunathilaka86116 күн бұрын
  • දිගැසි තමා අනාට හරියනම කෙනා❤

    @kushi784@kushi78416 күн бұрын
    • අනිවාර්යයෙන්ම 🎉

      @dusanthakumara6372@dusanthakumara637216 күн бұрын
    • 😂

      @Ninja20103@Ninja2010316 күн бұрын
    • 🙂😂😂

      @dinithwaduge6853@dinithwaduge68537 күн бұрын
  • අනේ ඉක්මනින් අනාවයි දිගැසි එකතු කරන්නකෝ❤

    @sheharajapaksha@sheharajapaksha16 күн бұрын
    • Aney epa..digasi npurui😢

      @buddhikacabral8833@buddhikacabral883316 күн бұрын
  • අයියා නැත්නම් මල්ලී.... එහෙම... ගැලපෙයි ද.... සමාජෙට වැරදි ආදර්ශයක් දෙන්න එපා ❤️

    @dinushanilakshi5865@dinushanilakshi586516 күн бұрын
    • ඇත්තද? එතකොට නිර්වාන්ට ඇන්ට්ලා නරත්නම් කෙල්ලො ගන්න එක හරිද???

      @sonyabanda6543@sonyabanda65438 күн бұрын
  • මී හරකා ගහපු මැසේජ් එක මරු නේහෙක්😂😂

    @user-gg5gh8xr5w@user-gg5gh8xr5w16 күн бұрын
  • නේහගේ තාත්තා ඇමතියාට ගහනකන් මං බලන් හිටියේ...😮😮😮

    @user-hs8fb7oi5e@user-hs8fb7oi5e16 күн бұрын
    • හෙට බලා ගමු මැනික.😂

      @gihan308@gihan30816 күн бұрын
    • @@gihan308 හා...👍👍

      @user-hs8fb7oi5e@user-hs8fb7oi5e16 күн бұрын
    • රට නෙහ් ඉන්නෙ දැන්

      @gihan308@gihan30816 күн бұрын
    • Ammo 😮meya

      @filmlanthaya-ms6ii@filmlanthaya-ms6ii16 күн бұрын
    • ඒක බලන්න ඉතින් සිකුරාදා වෙනකල් ඉන්න වෙයි හැමදාම එහෙමනේ වෙන්නෙ 😂😂😂😂😂

      @DilhariDisna@DilhariDisna16 күн бұрын
  • ආදරෙයි කැස්සය් හංගන්න බෑ කියලා චමදරී දිගැසිට නොකිය කිව්වා 😄

    @achala3825@achala382516 күн бұрын
  • දිගැසියි චමදරීගේ අම්මායි අම්මයි දුවයි වගේ දෙන්නාගෙම මූනේ Birth marck.

    @ShashiThennakoon-bq5bh@ShashiThennakoon-bq5bh16 күн бұрын
  • නේහගෙ තාත්ත CID වගේ පොරක් උනොත් කෝමද? මට නිකම් හිතෙනව පොර බර අත්තක් වගේ කියලා

    @samithnishshanka@samithnishshanka16 күн бұрын
  • චමදරිගේ අමිිමත් කොහොම හරි දිගැසිලගේ ගෙදරටම උනා😂

    @Suseema-dz4fz@Suseema-dz4fz16 күн бұрын
    • චමාදරීට මල්ලි කෙනෙක් හම්බෙයිද දන්නේ නෑ 😂😝

      @saliyamihiraj2443@saliyamihiraj244316 күн бұрын
    • හේමරත්න අන්කල්ගේ කැච් වක

      @sonyabanda6543@sonyabanda65438 күн бұрын
  • හිත ළඟ හිනැහුනා මතක උං.උතුරු කොනට එන්න

    @Dimuwa@Dimuwa16 күн бұрын
  • අනයි වින්ද්‍යයි නිසයි දැන් බලන්නෙ.😂මුලත් මතක නෑ නැත්නම් .

    @beragalawindchillcottage1699@beragalawindchillcottage169916 күн бұрын
  • මෙකත් ඉක්මනින් ඉවර කරනවා.නැත්නම් ඓපා වෙනවා 😢

    @KoshalaKuruwitage@KoshalaKuruwitage16 күн бұрын
  • පටන් ගත්තේ කොහෙන්වත් දැන් මේ කොහෙද යන්නේ..

    @Hirujanu@Hirujanu16 күн бұрын
    • ඔලුව හැරුනු අතේ

      @MR-wn5yi@MR-wn5yi16 күн бұрын
  • ආනෙ නාකි මනමාල ඇමැතියාට මැසෙජ් එකක් ගහගන්න බැහැනෙ.

    @user-tw6qd8pq1n@user-tw6qd8pq1n16 күн бұрын
  • මේ කතාවත් පබා වගේම තමා විකාරයි. ජන්දේ ඉල්ලන උන්, එක ලග එක ලග ගෙවල්.. සල්ලි කාරයො එක්ක පැටලෙන එක ළඟ ගෙවල් වල දුප්පත් අය කොන් කරන සීන්. මාර්තා වගේ චිට්ටි, වසන්ත වගේ අනා / වසන්ත. අපෝ මොලෝ වැඩක් නැ මේ කතා නම් .

    @Hello.171@Hello.17116 күн бұрын
  • සමන්දිනීගෙ ගෙදර අය. වගෙ .අපේ..ගෙදර අයත් මගෙ කසාදෙ කැඩෙයි.කියල බයෙන් ඉන්නෙ

    @ranilranil2813@ranilranil281316 күн бұрын
    • අනේ ඇයි ඒ 😢😢😢😢😢

      @user-tx4my6kb5r@user-tx4my6kb5r16 күн бұрын
    • An 😢😢😢😢

      @user-hr2zi1wb4y@user-hr2zi1wb4y16 күн бұрын
    • මගෙ කසාදෙනම් කැඩුනා 😢😢

      @LalithSanjaya@LalithSanjaya16 күн бұрын
    • Mageth 🥺

      @sachinikaushalya6662@sachinikaushalya666216 күн бұрын
    • Ape gedra aya nm kiyanne oya minihagen ayin weyan kiyala😅

      @anushikaaluthdura9302@anushikaaluthdura930215 күн бұрын
  • දැන් රෙදි මෝලවත්ත උඩින් පෙන්නන් පටන් ගෙන 🤭🥴

    @tharindudeshan7903@tharindudeshan790316 күн бұрын
  • ඇමතියට ගහනකම් බලන් හිටිය.මදැයි .😂😂.මම කැමතිම චම දරිගේ.ඇක්ටින්වලට.👌👌👌❤️❤️❤️

    @pradeepsandaruwan9507@pradeepsandaruwan950716 күн бұрын
  • නන්දන තමා හොදටම කරේ 😂😂😂ගෑනිගේ නම්බරේ ඇමතියටවත් මතක නෑ නන්දනට හොදට මතකයි😂😂😂😂

    @DilhariDisna@DilhariDisna16 күн бұрын
  • බාචිට මොකෝ උනේ

    @vishakasamanthi3132@vishakasamanthi313216 күн бұрын
    • Baachi see you drama ekata ghn

      @rajithrajith2040@rajithrajith204015 күн бұрын
  • සාවී එක , සාවි දෙක , සාවි තුන 😂

    @user-nj5ih5jb9k@user-nj5ih5jb9k16 күн бұрын
  • Digasige lassana dan...

    @shyamapriyangika9782@shyamapriyangika978216 күн бұрын
  • මේ දිගැසිට මේ අයියයි මල්ලියි ඇරෙන්න වෙන කොල්ලෝ නැතිද .ඒ චරිතේ තිබ්බ උදාර ගතිය දැන් මොකෙක්ගේ ඈගේ හරි එල්ලෙන්ඩ දගලන ගෑනියෙක්ගේ ගානට දාලා

    @user-bc5we4nh3v@user-bc5we4nh3v16 күн бұрын
  • ට්ච්ච් අච්ච් කො අනේ

    @Lakme-yh5fh@Lakme-yh5fh16 күн бұрын
  • SEE YOU බලන්න

    @user-pr7bo7nq3e@user-pr7bo7nq3e16 күн бұрын
  • කතාව අමු ලෝ බජට් හිගන විදියට ඇදම් යන්නේ..කතාවේ මේන් චරිතය අනාට වාහනයක් දෙන්න බැරි තරමට හිගම බජට් වෙලා කතාව..😂

    @nishandesilva5865@nishandesilva586516 күн бұрын
    • ඔව් ඈ, ඒ මදිවට චරිත ගොඩක් අයින් කරලා, පට්ට ලෝ බජට්. 2500 කෑලි වලින් පුළුවන් තරම් run කරනවා 🤣🤣🤣🤣

      @user-xs8oj7kg2o@user-xs8oj7kg2o16 күн бұрын
  • 😂😂සාවි 1..සාවි2...

    @UdariLakshika-sd5oo@UdariLakshika-sd5oo16 күн бұрын
  • ඇමතියගේ..පුතාගෙයි කොටස් සේරම ස්කීප් කරා

    @bandaranayake441@bandaranayake44116 күн бұрын
  • අනා චන්දෙට කොන්ඩේ කැපුවා නේද...මෙච්චර ඉක්මනින් කොන්ඩේ වැවුනද🤔🤔

    @NalinMadushanka-sk9uo@NalinMadushanka-sk9uo16 күн бұрын
  • තාකව ලස්සනයි ආදරය ❤❤❤

    @thilakthilak3863@thilakthilak386316 күн бұрын
  • චමදරීටත් බැරිද ලොකු වවත් සෙට් කරන්න දිගැසී පවු චමදරී මනමාලකම ලොකූට හපන්😂😂😂😂😂

    @haturusinghahaturusingha4755@haturusinghahaturusingha475516 күн бұрын
  • දෙවැනි ඉනිම 😮 ......

    @dananjayasuraweeraa4301@dananjayasuraweeraa430116 күн бұрын
  • Niyami..anrga..mali..budu..sarani..ara..akkka❤❤❤❤❤❤❤

    @vijasundara3054@vijasundara305416 күн бұрын
  • වෙලාවට මම කොටස් 30කින් විතර බලන එක නතර කලේ.

    @user-bj9bx9ry3j@user-bj9bx9ry3j16 күн бұрын
    • එහෙනම් දැන් බලන්නෙ මොකද

      @AnuAnu-vo7fy@AnuAnu-vo7fy16 күн бұрын
    • 😂😂😂👍👍👍

      @pradeepsandaruwan9507@pradeepsandaruwan950716 күн бұрын
  • මේ අයිරගෙත් කච කචේ එපා වෙනවා

    @user-yk2xe7rx5t@user-yk2xe7rx5t16 күн бұрын
  • Comment කර කර බනින්න ඕනේ නෑ dislike යුතුකම ඉෂ්ට කරානම් ඉවරනේ

    @user-xs8oj7kg2o@user-xs8oj7kg2o16 күн бұрын
  • Anarga and digasi love story eka ona ikmnata ❤.

    @RelaxationVibes223@RelaxationVibes22310 күн бұрын
  • වසන්ත අයියල ,වස්තු ල නැතුව කතාවෙ ගැමමක් නෑ .

    @user-xg4kh5zl7r@user-xg4kh5zl7r14 сағат бұрын
  • චමදරී මරු හොදේ ❤❤❤

    @seuwandisachini7744@seuwandisachini774416 күн бұрын
  • මේ නිර්වාන්ගේ කලිසම මාරු කරපන් බං.😂

    @gihan308@gihan30816 күн бұрын
  • " උන් හිතන් ඉන්නෙ දවස් 365 හේම නගර සෝබනීට ඇදල, නාල ' එක රැයකින් උඩරට මැනිකෙට අදින්න පුලුවන් කියල." මොනා උනත් පතිරාජය මේ වගේ කතාවක් අර ගෑනිට කියපු එක වැරදියි. ඒ ගෑනි මූට තියෙන ආදරේට ලං වෙලා ඉන්නව කියන එක අදාල නෑ ඒ වගේ එවුන්ට. එහෙම ලං වෙන හැම ගෑනිටම බඩුවක් කියල කියන්න බැහැ. වල් පරය

    @darshanaekanayaka91@darshanaekanayaka9115 күн бұрын
  • chamadari nam super acting

    @chathu_its_me6173@chathu_its_me617316 күн бұрын
  • අපෝ තොදොල් වෙන එකනම් එපා වෙනව දිගැසි

    @nayanakumari7476@nayanakumari747616 күн бұрын
  • අර කොල්ලගෙ ඇස් දෙක තියෙන්නේ පිටිපස්සට ද.?😂😂කොච්චරවත් sunglasses දෙක නුහුරට😂😂

    @UdariLakshika-sd5oo@UdariLakshika-sd5oo16 күн бұрын
  • KDAT හිගන්නාගේ තුවාලයක් කරගෙන හිගා කන මහේෂ් මහතාට, වසන්ත මහතාට සහ සිරස TV එකට අපගේ බලවත් සහ බවලත් ශෝකය😢😢😢😢😢

    @RandunuLankesh@RandunuLankesh15 күн бұрын
  • ගයාති ඩයස් හරියට රන්ගන කුසලතා පෙන්නුවා නම් අද හොද ම නිලිය ජනපිය නිලිය වෙලා කළාවෙන් ඇත් වෙලා හිටියා කිවා නෙ

    @devikamalki1983@devikamalki198315 күн бұрын
  • මන්ත්‍රීට ඇ්ම්ම ගයා්ත්‍රි නැතුව දැන් මැසේජ් දැම්මේ මන්්ත්‍රිගේ බොඩි ගාඩ්එක්කද ගායත්රි. ඇයි දැන් උව මැසේජ් කරේ උඑනවා කියලා නේද පෞව් බන් මන්ත්‍රී

    @kgrranjani387@kgrranjani38716 күн бұрын
  • ඔව් දැන් ඇද ගෙන ගියා ඇති වගෙයි ...

    @bandulasamarasingha7449@bandulasamarasingha744916 күн бұрын
  • පැණිය දගලනවා වැඩියි අනාගෙන් කැම ඕන වෙලා ඇමතිට අසහනෙ 😅😅😅😅😅😅😅

    @renokaajitha7240@renokaajitha724015 күн бұрын
  • ඇමතියාව දඩු කදෙ ගහනන ඔනි ගැනිය පෙන්නා😅😅

    @user-pk2kn7cw8g@user-pk2kn7cw8g16 күн бұрын
  • Chanadariga hinawa niyamai harima vihilu aya kiyanadawalwata hina yanawa man asama ayata thamai

    @nilathi7873@nilathi787316 күн бұрын
  • Mutath horagani balannetiwa innama Bene 😂😂

    @madusamaraweeramadu3358@madusamaraweeramadu335816 күн бұрын
  • ඇමතියා මද කිපිලා ඉන්නේ සාවිත්‍රි නැතුව දැන්.. කෑමක් අත ලගයි ඇමතියාට 😊

    @supuneranga450@supuneranga45016 күн бұрын
  • Balanna beri nam Balan netuwa hitiyanam iwara ne iwara Karana Kam Balan inne

    @dmindasanjiwa6221@dmindasanjiwa622116 күн бұрын
  • Ado mara love akakne aka

    @chirathdanushka5389@chirathdanushka538915 күн бұрын
  • දිගැසිට අනාව බදින්න වෙන්නෙ නෑ..දිගැසි ඉස්කොලේ ලොකු සර් එක්ක යාලු වේලා පැනලා යනවලු...

    @sisithajayamal@sisithajayamal16 күн бұрын
  • Anna nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤❤

    @senithalochana3689@senithalochana368916 күн бұрын
  • නන්දන ගම කනවා😂😂😂😂

    @user-jf2rs6jp1c@user-jf2rs6jp1c9 күн бұрын
  • Where is Bachi? My favourite character.

    @nicolawoods8153@nicolawoods815315 күн бұрын
  • දෙවෙනි දන්න දේවල් 😂😂

    @evon-ze6nw@evon-ze6nw16 күн бұрын
  • Katawa lassana karala idiriyata geniyanna balanna wena katawak nehe

    @arrowshinemusicband@arrowshinemusicband15 күн бұрын
  • ඇමතිගේ පුතා එක්ක ඉන්න කොල්ලා CID වෙන්න බැරිද

    @samarasundara3803@samarasundara380315 күн бұрын
  • අයියගෙ ගෑනි මල්ලිගෙ ගෑනි වෙන්න හදන එක හරියන්නෑ වගේ නේ...

    @suriyaredigedarabeliatta6894@suriyaredigedarabeliatta689416 күн бұрын
    • ගෑනි උනේ නෑනි යාලුවෙලා ඉදිය විතරයි

      @Skwsamanthi@Skwsamanthi16 күн бұрын
  • 16:37 so awkward 😅

    @BinushiMMM@BinushiMMM16 күн бұрын
  • Apppo me aira Amma gamatama ahenna ne daruwage dewal kiyanne.

    @devikamuthukuda1393@devikamuthukuda139316 күн бұрын
  • Ou lassanai awasanayak deeela Dan ewara karanna mekath.

    @danudula2506@danudula250616 күн бұрын
  • අපො මෙ මන්ත්‍රීගෙ කෑලී ජැරවක්

    @nilumadu9965@nilumadu996515 күн бұрын
  • Man asama chamadarita ana

    @nilathi7873@nilathi787316 күн бұрын
  • Deveni vitharai atta kiyane. Airage kudukethu kama iwarayak na..lankawe kello kasada badala kohoma hari minhata wadagana inna one kiyala thami ammala hithanne. Paw

    @aalss9844@aalss984416 күн бұрын
  • සාවි...😄

    @pabaluanuja6329@pabaluanuja632916 күн бұрын
  • ❤kasada badapu unta owa 😂😂😂😂 atta katawa

    @user-vh4rn8yd1q@user-vh4rn8yd1q16 күн бұрын
  • අඩේ s m s ඒක

    @aidenabeynayake7311@aidenabeynayake731116 күн бұрын
  • Yes

    @RuwanWejamuni-bz2ku@RuwanWejamuni-bz2ku16 күн бұрын
  • යකො අනාට ගෑනු ප්‍රශ්න විසදනවා ඇරෙන්න වෙන වැඩ නෑනෙ, දැන් දිගැසිට අනා නැතුවමබෑනෙ

    @sherinaasanthi174@sherinaasanthi17416 күн бұрын
  • Amathiya gutikana tika yanne heta thama😂

    @tharu9351@tharu935116 күн бұрын
  • අයියෝ නෙහ ගේ අමිමා නමි 🤮

    @user-dm2es2ip8b@user-dm2es2ip8b15 күн бұрын
  • Appa hinava devani❤

    @ranjaniek.p.w7938@ranjaniek.p.w793816 күн бұрын
  • 😢

    @sujeewaniperera2953@sujeewaniperera295316 күн бұрын
  • ඇමතියාගේ කතාවේ කැත...😏

    @sumalidissanyake8359@sumalidissanyake835916 күн бұрын
  • ඔයාල බලන ලස්සන කතාවක් කියන්න මටත් බලන්න.මං බලන්නෙ.කියාදෙන්න ආදරෙ තරම්...සංගීතේ...සැලෙනාණුවන් විතරමයි.

    @rmc3567@rmc356716 күн бұрын
    • ලලයි ලිලයි ලයි බලන්න

      @sachinishehani2332@sachinishehani233216 күн бұрын
    • See you

      @dananjaniherath1610@dananjaniherath161016 күн бұрын
    • Lalai lilai 😁

      @Ganguperera@Ganguperera16 күн бұрын
    • ඒ දෙකම හොදයි

      @beragalawindchillcottage1699@beragalawindchillcottage169916 күн бұрын
    • Lalai lilayi thama ithin hodama

      @ConfusedCoconut-be3df@ConfusedCoconut-be3df16 күн бұрын
  • 🎉

    @jkkusumkumaranayaka@jkkusumkumaranayaka16 күн бұрын
  • Ewara karanna kalaya hari

    @pradeepkumara2542@pradeepkumara254216 күн бұрын
  • චමදරී 😂මරැ

    @dusanthakumara6372@dusanthakumara637216 күн бұрын
  • ❤❤❤❤❤❤

    @freecell9955@freecell995516 күн бұрын
  • Matanam hitenne patirajage golaya saduda aiyage ottu karek kiyala

    @niroshadias2581@niroshadias258115 күн бұрын
  • Api kemathi na

    @RuwanGangodaGamachchige-ik3nb@RuwanGangodaGamachchige-ik3nb16 күн бұрын
  • ❤❤❤❤

    @renukarajiapaksha3695@renukarajiapaksha369516 күн бұрын
KZhead