Jaanu | Episode 307 - (2024-04-29) | ITN

2024 ж. 28 Сәу.
597 657 Рет қаралды

Jaanu | Episode 307
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode307
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер
  • Cream Soda අලුත්ම Song එක "පොපියන්න" මෙතනින් බලන්න... kzhead.info/sun/nLWwf7VpnIJtm3A/bejne.htmlsi=Y9rjk2oI4RMXhehd

    @ITNSriLanka@ITNSriLanka15 күн бұрын
    • මොකටද ඔක ඇහුව කියලා අපිට මොනවද ලැබෙන්නේ

      @kumarajayarathna4218@kumarajayarathna421815 күн бұрын
  • මරනය සමග පොර බදින මහරගම අපේක්ශා රෝහලේ සියලුම රෙගීන්ට ⁣ඉක්මන් සුව ලැබෙිවා..🙏

    @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
    • එකට sponsor 😢😢ට විරැද්ද වෙන්න

      @pradeepin7661@pradeepin766116 күн бұрын
    • 🤲🤲🤲🙏🙏🙏😢😢😢

      @kumarichandrika5198@kumarichandrika519816 күн бұрын
    • 🌼🌼🌼🙏🙏🙏

      @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
    • ❤❤❤❤

      @chandrajayasundara642@chandrajayasundara64216 күн бұрын
    • අද්​@@pradeepin7661

      @wasanthymelani4874@wasanthymelani487416 күн бұрын
  • සපුමල්ගෙ ජෝක්ස් වලට හිනායන්නැත්තෙ මට විතරද😂

    @gihaniwijerathna5197@gihaniwijerathna519716 күн бұрын
    • @vajirlasanthi6541@vajirlasanthi654116 күн бұрын
    • නෑ නෑ මටත් නෑ

      @MishelAnne-mt7ce@MishelAnne-mt7ce16 күн бұрын
    • සපුමල් හිනා වෙන ජෝක් සීන් කරන්නෙ එයාගෙ වීඩීඔ වල මිසක් අනුන් ඩිරෙක්ටර් කරන සීන් වල නෙවෙයි.. පුදුම හරක්..

      @user-zw4fc3so6o@user-zw4fc3so6o16 күн бұрын
    • E b uta deepu script ekak ne 😂😂😊

      @dinithabro6954@dinithabro695416 күн бұрын
    • @@user-zw4fc3so6o 🥲

      @gihaniwijerathna5197@gihaniwijerathna519716 күн бұрын
  • රඟපාන අයටම එපා වෙලා අයින් වෙලා තියෙන එකේ අපට කොච්චර එපා වෙන්න ඕනැද.සහසුයි නෝරයි දෙන්නත් අයින් උනා නම් හරි .

    @tmnalani8066@tmnalani806616 күн бұрын
    • Kawda ain une 🥺🥺

      @Mycraftbox297@Mycraftbox29716 күн бұрын
    • ​@Mycraftbox 297 kawuda inne dan 😂😂

      @Thushara1056@Thushara105616 күн бұрын
    • @@Thushara1056 januta nm operation ekak tiyanawa qwa kakule .janath inne dn japan wla..anit aya nm ko danne..kohomath issarahata shshini, randikait na 😂😂 api witarai ituru wenne 😁😁🤭🤭

      @Mycraftbox297@Mycraftbox29716 күн бұрын
    • ඊට පස්සෙ අපි කියාදෙන්න ආදරේ බලන එක නතර කරා වගේ මේකත් බලන එක නතර කරල දානව

      @RuwaniWijetunga@RuwaniWijetunga16 күн бұрын
    • @@Mycraftbox297 පුතුගෙ අම්ම ,නිත්‍යා ,ජානු ,රන්දි,තව මතක නෑ .

      @tmnalani8066@tmnalani806616 күн бұрын
  • පුරුද්දට බලනවා එච්චරයි නැත්නමි විකාරයක්

    @user-dq4mm8vl2c@user-dq4mm8vl2c16 күн бұрын
    • ඇත්තම යි

      @nilakshiprathiba2936@nilakshiprathiba293616 күн бұрын
    • සිරාවටම

      @raweensenaka7242@raweensenaka724216 күн бұрын
    • ඇට්‍ටක්

      @asankaabeysinghe4872@asankaabeysinghe487216 күн бұрын
    • ඇත්තමයි

      @vinuvinu609@vinuvinu60916 күн бұрын
    • ඇත්තක් 🫠

      @SamuniAbeykoon@SamuniAbeykoon16 күн бұрын
  • කතාව ඩිනාඩි දෙකෙන් බලලා බවරයි..මම වගෙ ස්කිප් කර කර කතාව බලන වත කවුද ⁣ඉන්නෙ

    @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
    • මං ඉන්නවා

      @nilakshiprathiba2936@nilakshiprathiba293616 күн бұрын
    • ඇත්ත

      @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
    • මං

      @imeshikaumayangani8848@imeshikaumayangani884816 күн бұрын
    • හා

      @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
    • Ane math ahema thamayi😂

      @wasanaudayangani997@wasanaudayangani99716 күн бұрын
  • සුද්දි නැති වුනොත් මැරෙයි කීව අල්පොන්සො මේ ඉන්නෙ 😂😂

    @aruninisansala1111@aruninisansala111116 күн бұрын
  • ජීවිතය සමග පොර බදින මහරගම අපේක්ශා රෝහලේ සියලුම රෝගීන්ට ඉක්මන් සුව 🙏

    @ThimiraNimsaraofficialThima@ThimiraNimsaraofficialThima16 күн бұрын
    • 🙏🙏🙏🙏🙏

      @kumudiniwijewardena4126@kumudiniwijewardena412616 күн бұрын
  • මේ කතාවෙ නම" අතුරුදහන් "" කියල දැම්මොත් හොද නැද්ද ?🤣🤣😁

    @user-uh8tu5wn3r@user-uh8tu5wn3r16 күн бұрын
  • නිත්‍ය කතාවට ඹිනේ කියන අය කෝ බලමු

    @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
    • Eyath epa kathawath epaaaaa

      @user-hw4qp2cp7w@user-hw4qp2cp7w16 күн бұрын
    • Hm

      @riyalpathuma5454@riyalpathuma545415 күн бұрын
  • එහෙන් නාරද නිත්‍යාව හොයනවා, එහෙන් අල්පෝන්සො ජානුව හොයනවා මුං එක එකා හොයන ඒවා අපි බලං ඉන්නවා 😂😂

    @ishiniishini3563@ishiniishini356316 күн бұрын
    • මෙහෙන් අපි ලස්සන ටෙලිඩ්‍රාමා එකක් හොයනවා😂

      @WasanthaRanjanee-tk3fr@WasanthaRanjanee-tk3fr15 күн бұрын
  • අපිට තියෙන අමාරුව මේකෙ රගපාන උන්ටවත් නෑ ඕයි😂😂😂

    @gihaniwijerathna5197@gihaniwijerathna519716 күн бұрын
    • ඔව්

      @sanjukulathunga5126@sanjukulathunga512616 күн бұрын
  • දැන් කතා ලියන්නේ ලාදුරු හැදිච්ච කිසිම හැගීමක් නැති උන්ද බන්😂🙄

    @nethmianupama519@nethmianupama51916 күн бұрын
  • මේකෙ නලු නිලියෝ උන්ගෙ වැඩ ඉවරකරන් එනකම් අතුරුදහන් කරනව එක එකා😂

    @chathurasandaruwan4606@chathurasandaruwan460616 күн бұрын
    • ඔව් යකෝ 😂

      @Lazyybae2007@Lazyybae200716 күн бұрын
    • 😂😂😂

      @madhuperera2207@madhuperera220716 күн бұрын
    • 😂😂😂😂😂

      @andyandy7194@andyandy719416 күн бұрын
    • ජාතික එකේ ලස්සන කතා යනවා ඉස්සර ගිය ඒව.

      @andyandy7194@andyandy719416 күн бұрын
    • ඒක නමි ඇත්ත කතාව බලන අපිව එයාලට ගානක් නෑ

      @Lollishez@Lollishez16 күн бұрын
  • ලංකාවෙ නම් කොල්ලෙක්ට ඔය වගේ ගෙමක් ගහලා ගොඩ යන්න බෑ මේ විදියට 😊💔

    @Nethuwa_@Nethuwa_16 күн бұрын
  • Yluwana like 50k pizz 😢

    @janithmadushan2006-py9my@janithmadushan2006-py9my16 күн бұрын
    • Like hignna 😂

      @user-dz9me2wz7j@user-dz9me2wz7j16 күн бұрын
    • Palan bn yanna

      @ShehanmadawaPeires@ShehanmadawaPeires16 күн бұрын
    • Mona mgulkd bn me hamafma like illanne 😂

      @rashmiwathsala6567@rashmiwathsala656716 күн бұрын
    • Be pakeyoo katata dennam oninam 😂😂

      @user-gk7jl4ns4n@user-gk7jl4ns4n16 күн бұрын
    • Okt like hmbunama monwda wenne

      @dananjanajayasinhga@dananjanajayasinhga16 күн бұрын
  • මේකි යකො මේ කතාවෙ මේ කොල්ලට බත් කවන්වා...දෙවෙනි ඉනිමෙ අනුහස්ට බත් කවනවා..😊

    @kanchanasadamali4707@kanchanasadamali470716 күн бұрын
    • 😂

      @vimukthimalindu3405@vimukthimalindu340516 күн бұрын
    • වටේ යනවා කියන්නේ ඒකට තමයි සල්ලි වලටනේ කලින් ජනිත්ටත් කැව්වේ

      @malikaapm5500@malikaapm550016 күн бұрын
    • Ekane❤

      @Udaya780@Udaya78016 күн бұрын
    • ​@@malikaapm5500😂😂

      @sandu.7899@sandu.789916 күн бұрын
    • @@malikaapm5500😅

      @janiya2006RS@janiya2006RS16 күн бұрын
  • සචින් මෙ කතාවෙන් අතුරුදන් වෙන්න කලින් මෙක ඉවරකරපිය😹🤭. ඊලගට අතුරුදන් වෙන චරිතෙ නම් කරල වටිනා දොර දෙකෙ TV එකක් දිනාගන්න ඔබට අවස්ථාව 🌝

    @devonfrenando-vt3sw@devonfrenando-vt3sw16 күн бұрын
    • 😂

      @ChamilaPerera-ry8tp@ChamilaPerera-ry8tp16 күн бұрын
    • 😜

      @nadeekakumuduni6070@nadeekakumuduni607016 күн бұрын
    • 🙃😃😃😃

      @siromapriyadarshani9311@siromapriyadarshani931116 күн бұрын
    • 😂

      @MaliSwarnamali57-bp1zj@MaliSwarnamali57-bp1zj16 күн бұрын
    • 😂😂😂

      @PradeeChani@PradeeChani16 күн бұрын
  • හුස්මෙ බරවත් නොදී රැකි නිසා පපුවෙන් ... වේදනා ගැලුවේම පපු කුහර මැද්දෙන් .. හද දෙපලු කර යද්දී තමන්ගෙම කඩුවෙන් . මරන බය දැනෙන්නැති මනමේට අඩුවෙන් ...💔💔💔

    @sanjeewaniwitharana@sanjeewaniwitharana16 күн бұрын
    • ❤️❤️❤️❤️❤️

      @user-og8qv5ke1u@user-og8qv5ke1u11 күн бұрын
  • ජානු (සුද්දි ) අපේ නිවසේ නැත 😂

    @-paradigeapi2610@-paradigeapi261016 күн бұрын
    • අපේ ගෙදර ත් නෑ...සසර කලකිරිලා ආරාමෙකවත් ඇති....

      @ImharshaniSenanayaka-fo1hk@ImharshaniSenanayaka-fo1hk16 күн бұрын
  • දැන් මේක ආසාවෙන් නෙවේ පුරුද්දට බැලෙන්නේ 🙄🙄🥱

    @Nipu714@Nipu71416 күн бұрын
  • කෝ අර රන් රන් ගගා පස්සෙන් ආපු එකී 😅

    @DilkiNimeshika@DilkiNimeshika16 күн бұрын
    • මතක් කරන්න එපා ආයෙ අරන් එයි කරුම ටික😁😁😁

      @deepikasandamalihewakankan5804@deepikasandamalihewakankan580416 күн бұрын
    • Kathawa adagena yanna mokku hari ringanawa.. Dan Ran aththeth nh ne.. anthimata Januge. Ammaii Sahasuii ethuru. Weii

      @luneartz5250@luneartz525016 күн бұрын
    • 😂😂😂😂eki na😂😂😂

      @niroshapyadarshini2163@niroshapyadarshini216316 күн бұрын
    • ඒ කෙල්ල අර සෝනු සෝනිගෙ අම්මා තාත්තා බොරු චරිත කිසිම තේරුමක් නෑ දැන් සපුමල්😅

      @nadeeshadoorage4419@nadeeshadoorage441916 күн бұрын
    • Pissu nethiwa inna sudu

      @dinushpiyadarshana8408@dinushpiyadarshana840815 күн бұрын
  • දැන් නම් කතාව එපා වෙලා තියෙන්නේ 👍

    @user-wv1yq1jn8h@user-wv1yq1jn8h16 күн бұрын
  • No use there is no story. They keep dragging the number of episodes to make money. They should end this now enough is enough we are fools.

    @padmifernando8641@padmifernando864116 күн бұрын
    • Damn truth. Very stupid acting and storyline.bullshit

      @asankaabeysinghe4872@asankaabeysinghe487216 күн бұрын
    • Yes true. I’m not going to watch this drama hereafter

      @KSM8687@KSM868716 күн бұрын
  • සහස් නෝරා එකතු වෙනවට කැමති අය මෙි පැත්තට ❤😊😋

    @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
    • එහෙම වෙන්නෙ නෑනෙ

      @thamaragajanayake6965@thamaragajanayake696516 күн бұрын
    • ඹියා

      @riyalpathuma5454@riyalpathuma545415 күн бұрын
  • කතාව තත්පර 50 න් බලලා අවසානය 🤚

    @Summertimevibezs@Summertimevibezs16 күн бұрын
  • ඔබේ ඇත්තම ස්වරූපය පවා බාර ගැනෙනා තැනෙක පැලවෙන්න... ♥️ එවිට සිසිරයේ දී පවා ඔබට හැකියි අවැසි නම් මලක් වී හිනැහෙන්න.. 🤍🌻💫

    @-paradigeapi2610@-paradigeapi261016 күн бұрын
  • කතාවෙ මුල ටික ලියපු කෙනා නෙවෙයිද අවසාන ටික ලියලා තියෙන්නෙ..😐 දැන් නම් බලන්නත් කම්මැලියි

    @TisharaKalpani@TisharaKalpani16 күн бұрын
  • සදුදා වෙනකමි බලන් හිටපු අය කෝ😅

    @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
    • He he😁

      @Chanchala124@Chanchala12416 күн бұрын
    • @@Chanchala124 හා

      @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
  • කතාව ඩිනාඩි දෙකෙන් ⁣ඉලලා ⁣ඉවර කරපු අය ⁣ඉන්නවද මන් වගේ😂❤

    @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
    • Ehnm bll na skip kra krmai idl thynne 😂

      @DusharaLakshan@DusharaLakshan16 күн бұрын
  • සහස් දැන්වත් කොන්දක් තියාගෙන ඔය job එකෙන් අයින් වෙලා ස්වඋත්සාහයෙන් ජීවිතෙ ගොඩ දාගෙන successful man කෙනෙක් විදියට ලස්සන අවසානය දුන්නොත් හොදයි❤ නැත්නම් අපරාදේ මෙ මනුස්සයා මෙ drama එකෙත් නෝන්ජල් කරොත්😒

    @chathurikamadushani8224@chathurikamadushani822416 күн бұрын
    • Yes..

      @achinijayasekara2361@achinijayasekara236116 күн бұрын
  • අපරාදෙ අපේ කාලෙ විනාඩියෙන් කතාව බැලුව මේ වගේ ජරාවක් කියල දන්නවනම් මුල ඉදලම බලන්නෙ නෑ ආයෙ නම් ජානු එපා

    @hemamalkanthi2920@hemamalkanthi292016 күн бұрын
    • Ek thm dn nm appiriyai.wikryk

      @sakunikaushalya4783@sakunikaushalya478316 күн бұрын
  • අවසානෙකුත් නෑ තේරුමකුත් නෑ🙂

    @user-bs3st3ib9u@user-bs3st3ib9u16 күн бұрын
  • මේ මං මේ නිකමට අහන්නෙ සංගීත්ට ගෙදරින් කන්න දෙන්නෙ නැද්ද 😶නෑ මේ හැමදාම ශාක්‍යා බත් බෙදල තියෙන නිසා ඇහුවෙ😇🫠

    @prasangasajith4694@prasangasajith469416 күн бұрын
    • කන්න දෙන්න ගෙදරක් තියෙන්න එපැයි මං නං කවදාවත් ඒ ගෙදර දැකලා නෑ

      @anushatharangamala4964@anushatharangamala496416 күн бұрын
    • කනවා තියා මේ වෙනකම් සංගිගෙ ගෙදර පෙන්නලා නැනි😂

      @anushaanusha2723@anushaanusha272316 күн бұрын
    • Sangeeth kasada badinna nm lasthiya.. e unata karana magulak nh.. (job) ekk.😅 .

      @luneartz5250@luneartz525016 күн бұрын
    • @@anushatharangamala4964 ඇත්තමයි ගෙදර යනව කියල යනව කොහේ යනවද දන්නැ මං දැකලත් නෑ තාම 😅

      @prasangasajith4694@prasangasajith469415 күн бұрын
    • @@anushaanusha2723 ඒකනෙ 😅ගෙයක් නෑ මගෙ හිතේ 🤔

      @prasangasajith4694@prasangasajith469415 күн бұрын
  • පුංචි මහත්තයාගෙ නංගිගෙ බෝයි ප්‍රෙන්ඩ් නම් කොහොමටවත් ගැලපෙන්නෙ නැහැ එයාට.

    @malaniewickramasinghe6585@malaniewickramasinghe658516 күн бұрын
    • ඇයි ගැළපෙන්නේ නැත්තේ

      @dulangaprobodani9729@dulangaprobodani972916 күн бұрын
    • ඔව් ඌ මෙලෝ කමකට නැති එකෙක් කතාව පටන් ගත්ත දා ඉදන් ජොබ් එකක් කරන් නෑ සහස්ලගෙ ගෙදර පිලිවෙලකට අදින්නෙත් නෑ 😂 ඌගෙ කතා බලපන්කො අයියගෙ ඉස්සරහ ඌටත් කවන්නලු

      @nadeeshadoorage4419@nadeeshadoorage441916 күн бұрын
    • Kalakadi samaharek ohuta like kala hondai kiyala.den eke Anekpeththa😅😅

      @SheelaKw@SheelaKw16 күн бұрын
    • මටත් දැක්කදා ඉඳලම එපාවුන චරිතයක්. කිසිම ස්මාට් ගතියක් නැති ඔළුව දෙපැත්තට වනවනා කතාකරන පරඬැලක්.දැක්කම එපාවෙනව,නළුවො නැතුව වගේ

      @damayanthiperera8528@damayanthiperera852816 күн бұрын
  • ජානු කෝ අහන්න අලුත් එක්කෙනෙක් ඇවිත් කෝල් එකක් දීලත් අහන්න තිබ්බා හැබැයි 😊

    @varuniperera8735@varuniperera873516 күн бұрын
  • ආඩම්බර වෙන්න , පහු වුන අමාරු කාලය ඔයා ලස්සනට පාලනය කරපු විදිහ ගැන. ඔයා සටන් වැදුණු නිහඬ සටන් ගැන. ඔයා ඔයාට අවංක වුණ මොහොතවල් ගැන . තනියෙම ඔයා විසින් ම ඔයාගේ කඳුලු පිහදාගත් විදිහ ගැන . ඔයා ඔයාව සනසගත්ත විදිහ ගැන. අගය කරන්න ඔයාව , ඔයාගේ ශක්තිය. ! 🤍🌻💫

    @uddhikapremarathnefans@uddhikapremarathnefans16 күн бұрын
    • Owu mata sathutui mama gena..🎉🎉

      @SheelaKw@SheelaKw16 күн бұрын
  • ජානු බැනුම් අහලා ඇති වෙලාද කොහෙද අයින් වෙලා, සහස් ඔයත් අයින් වෙන්න , එතකොටවත් කතාව ඉවරකරයි

    @sherinaasanthi174@sherinaasanthi17416 күн бұрын
    • nethi akama hodai heluwenmai enne podi lamayek laga thiyan balanna be ..

      @niroshanniro854@niroshanniro85416 күн бұрын
    • Eya program ekakata ewit qwa wetila kakule operation ekak tiyei kiyla.samahara wita janu nette eka wenna eti 😐😐

      @Mycraftbox297@Mycraftbox29716 күн бұрын
    • ​@@Mycraftbox297ඇදුම් කොටට ඇදන් ගිහිනුත් වැටිලාද ඇදුම් නැතුවම යයි දැන් එහෙනම් 🤣🤣🤣

      @nadeshanadesha4349@nadeshanadesha434915 күн бұрын
    • @RPK-ms6pl operation eka kale kakule oluwe neme 😂😂

      @Mycraftbox297@Mycraftbox29715 күн бұрын
    • @@nadeshanadesha4349 siyathe ranganage program ekata ewit kiyana video ekak dekka..😐

      @Mycraftbox297@Mycraftbox29715 күн бұрын
  • අපි අසරණ වෙලාවගේ හිතට දැනෙනවා . . . බුදුහාමුදුරුවනේ . . .

    @damayanthiperera8528@damayanthiperera852816 күн бұрын
  • ජානු ත්... එක දිගට ගොඩක් දුර අරන් යන්නේ නැතිව, ලස්සන අවසානයක් දීලා ඉවර කරන්න 😒😒❣️

    @MADU630@MADU63015 күн бұрын
  • අහවල් දවස වෙන කමි බලන් හිටියෙ කවිද ඔක්කොම කොටස් පොන් එකෙන් බලපු උන් කවිද කියල අහ අහ වැලලෙන්න හදන උන් නමි සාපයක් 😂

    @UpekshaHashanthi@UpekshaHashanthi16 күн бұрын
  • සංගීත් ගෙයි ශාක්‍යගෙයි ඒව skip කරලා බලන්නෙ මම නම්

    @samanaleejayasingha5357@samanaleejayasingha535716 күн бұрын
    • මල විකාර ,තාත්වික නෑ 😂😁

      @chathurasandaruwan4606@chathurasandaruwan460616 күн бұрын
    • Ow sangithnam melo wedak ne holmanaknwage

      @dinsaranesada267@dinsaranesada26716 күн бұрын
    • මාත්

      @manjulaalahakoon6767@manjulaalahakoon676716 күн бұрын
  • ජානු අයින් වෙලාද අනේ මන්දා මොන විකාරයක්ද කියලා තේරෙන් නැ

    @user-dq4mm8vl2c@user-dq4mm8vl2c16 күн бұрын
  • මේ කතාව දැන්නම් එපා වෙලා.....ඉන්න කට්ටියත් අයින් වෙනවා...🤔🤔🤕🤕💔

    @wimukthiwiraj2005@wimukthiwiraj200516 күн бұрын
  • දැන්නම් මේ මගුල අප්පිරියයි

    @Lazyybae2007@Lazyybae200716 күн бұрын
  • හොදට තිබ්බ කතාවේ අන්තිමට ටික කනව කැවිල්ලක් 😂

    @NSM402@NSM40216 күн бұрын
  • එ කාලෙම සහස් කරා නමි අද කතාව ඉවරයි

    @pradeepin7661@pradeepin766116 күн бұрын
  • මේක ලියන්නෙත් අර සමන් එදිරිමුනි කියන එකාද😅

    @harshanakumara192@harshanakumara19216 күн бұрын
  • අල්පොන්සුගේ කේන්තිය සාධාරණයි😮😮😮😮 ගෑනු උනත් ඕන තැටි හිතුවක්කාර වෙන්න හදන යන තැනක කියලා යන්න එපැයි

    @renukagunawardana8335@renukagunawardana833516 күн бұрын
  • ඒ පාර තව මගුලක්..මේක ඉවර වෙන මගුලක් නෙමේ වගේ

    @janithkumara4180@janithkumara418016 күн бұрын
  • හැමදාම ෆෝන් එකෙන් බලය එක කෝ😊

    @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
    • බලය නෙවෙයි යකො බලන 😒😅

      @theekshanawijesuriya3960@theekshanawijesuriya396016 күн бұрын
    • තොට බල මාලු ඕනිද?😂

      @user-yr6xc6fx4r@user-yr6xc6fx4r16 күн бұрын
    • හා

      @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
  • නෝරා කතාවෙි මුල් දවස් වල ලස්සනයි කියක කටිටිය කෝ

    @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
    • දැන් මූසල පාටයි වයසට ගිහින් වගෙ නැන්දම්මා version එකෙ ඉන්නෙ😂😂😂

      @nadeeshadoorage4419@nadeeshadoorage441916 күн бұрын
    • දැන් මුදල පාටයි වයසට ගිහින් වගෙ

      @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
    • අනේ ඔව් දැන් නම් පේන්න බෑ මට

      @supipinilakshi@supipinilakshi16 күн бұрын
  • Your channel service is evry good Thanks for the channel,,,

    @ShriyaniKodagoda-me7kx@ShriyaniKodagoda-me7kx16 күн бұрын
  • ජානුත් කතාවෙන් අයින් වෙලාද කොහෙද

    @sanjurash1912@sanjurash191216 күн бұрын
    • අනෙ මන්දා එ වගෙද කියලා 🤨

      @chathurikamadushani8224@chathurikamadushani822416 күн бұрын
    • මවත් හිතුන ඒකම

      @kumarisitha5161@kumarisitha516116 күн бұрын
  • දැන් කතාවටම ඉන්නේ නළුවෝ 6/7 දෙනායි😂 🥲

    @user-to9kg6zn2u@user-to9kg6zn2u16 күн бұрын
    • 😂

      @renkaarumgan5289@renkaarumgan528916 күн бұрын
    • Sachin ta act karanna wena drama ekak nathuwa athiii😊

      @luneartz5250@luneartz525016 күн бұрын
  • මේ කතාව ප්‍රසිද්ධ උන නිසා කතාව ඇද්දා. දැන් ආය මේක බලන්න හිතෙන්නෙ නෑ. බලන්න්කො ඉස්සරහට මේක දෙවනි ඉනිමක් වෙනවා. මිනිස්සු මේකට බනින්න ගන්නවා. මේක හොඳ නාට්‍යයක්. ඒත් ඉස්සරහට කොටස් වැඩි කරන්න ගිහින් මිනිස්සුට එපා වෙලා නවතින්නෙ

    @pradeepajayasinghe9069@pradeepajayasinghe906916 күн бұрын
  • ශාක්‍ය්ට බත් කැව්වම තමා රට්ටු හිනාවෙන්නෙ 😅

    @Sounds-12378@Sounds-1237816 күн бұрын
  • ඉවර කරපන් කරපන් ගෑවට තව කොටස් කීපයයිනේ කියලා මතක් වෙද්දි දුකත් හිතෙනවා. මේ වෙද්දි මේ කතාවෙ මං එක කොටසක්වත් බලලා නෑ 😂

    @cristyferman2961@cristyferman296116 күн бұрын
  • Sachin inna handami balanne ❤

    @sriyanikumari1850@sriyanikumari185016 күн бұрын
  • හොද වැඩේ නෝරා එකීට. ඕනවට වැඩී ඒකි දැන්. බලෙන් දෙන්නෙ

    @supipinilakshi@supipinilakshi16 күн бұрын
  • ජානු හැමදාම youtube එකෙන් බලන සෙටි පට්ටිය😇

    @riyalpathuma5454@riyalpathuma545416 күн бұрын
    • පට්ටිය මොකක්ද පකෝ ඒක..තෝ තමා පට්ටිය

      @user-jc4dd2xd6v@user-jc4dd2xd6v16 күн бұрын
  • කවදා හරි ඔයාට දැනිලා තියෙනවද "මං හරි පව්" කියන හැඟීම...... මං හිතන්නෙ මිනිස්සුන්ට ජීවිතේ එකම දවසක් හරි තමන් ගැනම පව් කියලා හිතෙන්න ඕනෙ. මිනිස්සුන්ගෙ ප්‍රතික්ෂේප වීම් , අපහසුතාවලට ලක් කිරීම් , වාචික හිරිහැර කිරීම් , අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් 'මං හරි පව්' කියලා. තමන් පව් කියලා දැනෙන වෙලාවක ඊළඟ තතපරේම ඔයත් මමත් හිතන්න ඕනෙ දේවල් තියෙනවා. හිතවතුනි, මතක තියා ගන්න... සදාකාලිකවම කිසිම කෙනෙක් ඔයා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ. කිසිම කෙනෙක් ඔයා වැටෙන හැම තැනකදීම ඔයාට වාරුවක් වෙන්නෙ නැහැ. ඔයාගෙ අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඔයාට දිරිමත් කරන්න කවුරුත් එන්නෙ නැහැ. ඉතිං මතක තියා ගන්න.... සදාකාලිකවම ඔයා වෙනුවෙන් පෙනී ඉන්න එකම මනුස්සයා ඔයා විතරයි. අසාර්ථක වීම්, ප්‍රතික්ෂේප වීම් , වැටීම් වැරදීම් වලට පස්සෙත් ඔයා වෙනුවෙන්ම පෙනී ඉන්න තරම් ශක්තිමත් වෙන්න! 🤍🌻💫

    @uddhikapremarathnefans@uddhikapremarathnefans16 күн бұрын
    • Pissusa oi umbta

      @ShehanmadawaPeires@ShehanmadawaPeires16 күн бұрын
    • Hmm

      @user-sm5iu8yh4j@user-sm5iu8yh4j16 күн бұрын
    • Ekanam sahathika eththa.A HEMA AWASTHAWAKAMA MAGE AMMA HITIYA.WENANAM KAWURUTH NEHA.ADA AMMA JEEWATHUN ATHARE NEHA.MAMA ATHDEKEEMEN KIYANNE.OBA HADAPIRI ISTHUTHIYA SIR.THERUWAN SARANAI!!!❤❤❤

      @SheelaKw@SheelaKw16 күн бұрын
    • Ane me magul kiywan nathuwa kthawa blnna awa nm bala ynnda

      @Thenukiapsara@Thenukiapsara16 күн бұрын
  • Bubusaranae❤❤❤❤

    @user-pq7ns7dx9f@user-pq7ns7dx9f16 күн бұрын
  • ඔයා ලා මොකෝ හිතන්නෙ කතාව ලගදිම ඉවර වෙයි ද නැද්ද?😁🤔මොනා වුනත් මේකත් ඒ කාලේ දෙවනි ඉනිම වගේ බැන බැන හරි බලනවා😂

    @user-yr6xc6fx4r@user-yr6xc6fx4r16 күн бұрын
    • එක්තරා දෙවෙනි ඉනිමක් වෙලා මේකත්😂

      @chathurikamadushani8224@chathurikamadushani822416 күн бұрын
    • මම හිතන්නෙ නෑ ඉවරවෙයි කියලා,,හැබැයි දෙවනි ඉනිම ටිකක් හරි හොදයි, දෙවන්ත නිසා හරි බැලුවා ,,, දැන් ජානු හොයන්න එපැයි 😂

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2ml16 күн бұрын
    • @@chathurikamadushani8224 හ්ම්ම්😅😅

      @user-yr6xc6fx4r@user-yr6xc6fx4r16 күн бұрын
    • @@ShashikaGayashani-bo2ml හ්ම්ම් ජානු හොයන්නම කොටස් කීයක් අදීද දන්නෙ නෑ😂දෙවනි ඉනිම මුල් කාලේ ඇත්තටම ලස්සනයි .ඒත් දැන් නම් මං වැඩිය බලන්නෙම නෑ මුනියගෙ කතා එකක් වත්😅

      @user-yr6xc6fx4r@user-yr6xc6fx4r16 күн бұрын
  • සතියටම එකපාරක් නිදි මරාගෙන කතාව බලන මම😊

    @Leo-8405@Leo-84057 күн бұрын
  • මේ රොඩ්නිට ඇදුම් ටිකක් දෙන්න බැයිද 😂😂

    @sunilnisanthapriyankara9920@sunilnisanthapriyankara992016 күн бұрын
  • නයෝමි තක්ශිලා..දිවිතුරා කතාවෙත් නෑ...එයා අසනීප වෙලානම් එයාට ඉක්මනට සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏❤️❤️❤️💐💐💐💐

    @AnushaAnushaJayawardana@AnushaAnushaJayawardana16 күн бұрын
  • Mehe shakya Sangeethta kavanava,ehe samadhi anuhasta kavanava.❤❤️

    @Udaya780@Udaya78016 күн бұрын
  • ටික දවසකින් ජානු කොහෙ හරි මහන වෙලා ඉදලා මෙයාල හොයා ගනී ඈ 😂ඔන්න බලපල්ලකො එතන නිත්යත් ඇති

    @Team_Prathihari@Team_Prathihari16 күн бұрын
  • ජානු මහණවෙලා ඇති එතනින් කතාව ඉවරකරයි... මම එහෙම හිතාගෙන ඉන්නෝ 🙄 ඉවරයක් නැනේ අනේ..

    @user-cv1vb3qs1b@user-cv1vb3qs1b16 күн бұрын
    • ජානු මහන වෙලා සිවුරත් අදිද දන්නෙ නැ කොටට 🤣🤣🤣🤣

      @nadeshanadesha4349@nadeshanadesha434915 күн бұрын
    • 😄😄😄

      @user-cv1vb3qs1b@user-cv1vb3qs1b11 күн бұрын
  • අල්පොන්සෝ නියමයි දැන්.😊

    @thilanganiejayaweera7847@thilanganiejayaweera784716 күн бұрын
  • කතාව අවසානයි කියලා හිතුවට තාමත් අදිනවා

    @anushatharangamala4964@anushatharangamala496416 күн бұрын
  • සෙත් එක්ක රටපැනල වගේ

    @upulkatulanda2972@upulkatulanda297216 күн бұрын
  • මේ රොඩ්නියගේ කටෙ හැටි

    @sashinidinushika4197@sashinidinushika419716 күн бұрын
  • මේ යන විදිහට කතාව ලියන එකා අපිවත් අතුරුදහන් කරයිද මන්දා 🤣🤣

    @user-bc5we4nh3v@user-bc5we4nh3v16 күн бұрын
  • @nimeshaninayanuththara7801@nimeshaninayanuththara780116 күн бұрын
  • එපාම වෙලා තියෙන්නේ ඉවර වෙන පාටක් නැ මේ රෙද්ද... මෙලො රහක් නැ මුල මැද අග බැලුවා

    @janakadissanayaka5646@janakadissanayaka564616 күн бұрын
  • Alpoge kathawa 100% .hari kudella mette thiyanna be😂

    @piyumichathurani8276@piyumichathurani827616 күн бұрын
  • ❤❤❤

    @user-xw6nz7tp1n@user-xw6nz7tp1n16 күн бұрын
  • කතාව නිකන් බැලුවෙ නෑ වගේ😂

    @Dilshansandu@Dilshansandu16 күн бұрын
  • Chutti over action karanawa kiyala mata witharada hithenne 😂😂

    @SaduBbh-id6ib@SaduBbh-id6ib16 күн бұрын
  • ❤❤

    @chinthakamadusanka696@chinthakamadusanka69616 күн бұрын
  • දැන් ඔක්කොම ප්‍රශ්නයක් උන ගමන් අකුලගෙන යනවා කොහේ හරි🤣🤣

    @Nipu714@Nipu71416 күн бұрын
  • සපුමල් 👍

    @madhushikaravihari4705@madhushikaravihari470516 күн бұрын
  • ජානු හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

    @mamakamthi7735@mamakamthi773515 күн бұрын
  • මුලින් ආසාවෙන් බලපු කතාව දැන් එපාවෙලා

    @kevinavishaka1477@kevinavishaka147714 күн бұрын
  • Sapumal ❤... well done

    @sajinisomarathna2384@sajinisomarathna238416 күн бұрын
  • තව එක එක්කෙනාව කතාවට ගන්නව ඉවර කරන්නෙ නැතිව .

    @sriyalathakadahapola6366@sriyalathakadahapola636616 күн бұрын
  • රොඩ්නියා නම් නියම පොන්සියෙක් වගේ..........කතාවෙ ඉන්න රියල් පොන්සියෙක්

    @Mahesh-lh6ub@Mahesh-lh6ub16 күн бұрын
  • ❤❤❤❤❤

    @renukaDamayanthi-hf8sx@renukaDamayanthi-hf8sx16 күн бұрын
  • ❤❤❤❤❤❤

    @nilukakumari1834@nilukakumari183416 күн бұрын
  • Alponsoge amma na, Nithya na, dan Janu na🥲

    @tharangaherath519@tharangaherath51916 күн бұрын
    • Sahasge mama na.nanda na.naradage Amma na.

      @sulocahanasandaruwani4224@sulocahanasandaruwani422416 күн бұрын
  • මෙච්චර දවසක් බලපු නිසා බලනවා.දැන් නම් විකාරයක්.කිසි ගැලපීමක් නැති සීන් ටිකක් විතරයි.

    @shanimadurasingha123@shanimadurasingha12316 күн бұрын
  • ❤❤❤❤

    @SalankaRuchitha@SalankaRuchitha16 күн бұрын
  • Suddi Seth aiyath akka penala gihin wanna athi

    @user-nw7ss5zp6b@user-nw7ss5zp6b16 күн бұрын
    • 😂

      @DilkiNimeshika@DilkiNimeshika16 күн бұрын
  • අපරාදේ මේ කතාව ලීයන කේනා චරීත චාටර් කරවා දානවා

    @udaraudara5885@udaraudara588516 күн бұрын
  • මේ කතාවේ ඉන්න උන් ගේ කන එකයි තේ බොන එකයි ඒ දෙකේන් කතාව ඉවරයි

    @prabathcooray1164@prabathcooray116415 күн бұрын
  • මේකේ ගෑනු මිනිස්සු දාල යන්නෙ මොකද... බලන්නත් හෙන කම්මැලි.

    @chandaniolu3599@chandaniolu359916 күн бұрын
  • මේ කතාවට ජානු ගැලපෙන්නේ නැහැ ප්‍රධාන චරිතයට එයාගේ කිසිම... සිරියාවන්තකමක් නැහැ... ප්‍රධාන චරිතයට හරියන්නේ නිත්‍ය... ජාන නැති කොටස් හරිම ලස්සනයි

    @MalekaM-xf3ue@MalekaM-xf3ue16 күн бұрын
  • සහස්ගෙ මාමා නැන්දා ,නොෂිකා උන දෙයක් නෑ😂

    @ravindraherath8352@ravindraherath835216 күн бұрын
KZhead