Mandaram Kathawe | Episode 124 - (2024-04-29) | ITN

2024 ж. 28 Сәу.
240 576 Рет қаралды

Mandaram Kathawe | Episode 124
#ITN #ITNSriLanka #ITNDigital #MandaramKathawe #episode124
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер
  • කවී අරුන් ගැන හිතලා බොරු කීපු එක හොදයි . ඒත් කවි ඇත්ත දැනගෙන හිටිය නිසා එයාට තිබ්බා අරුන්ට ලං නොවි ඉන්න කවදා හරි අරුන්ව විදූට එකතු කරන්න 😊

    @mgchm@mgchm17 күн бұрын
    • Ek aththa

      @user-tw9kb8bn2c@user-tw9kb8bn2c16 күн бұрын
    • Eka aththa

      @DillRathnayakaRathnayaka@DillRathnayakaRathnayaka16 күн бұрын
    • Aththa

      @upulanayanajith3487@upulanayanajith348716 күн бұрын
    • ඔව් ඒක ඇත්ත

      @ShashiRanasinghe-fm7oj@ShashiRanasinghe-fm7oj15 күн бұрын
    • Ekanam attha

      @shermy5867@shermy586714 күн бұрын
  • අනේ අරුන් උබ අනිත් එවුන්ට බැන්නට උබත් වටේ ගියානේ 😅😅

    @DIVTOOLS1@DIVTOOLS117 күн бұрын
    • මෙතන ප්‍රධාන වරද අරුන්ගේ.ඌ චපල පෙම්වතෙක්.විදූට ඇත්තටම ආදරේ කරානම් කවීගේ මායම් වලට අහුවෙන් නෑනේ කිසිම දෙයක් හොයන් නැතුව හරකා වගේ

      @artofdil3948@artofdil394817 күн бұрын
    • Aththa

      @aroshaindumini2218@aroshaindumini221817 күн бұрын
    • ​@@artofdil3948ow

      @Lakshanyt1@Lakshanyt117 күн бұрын
    • අන්න ඒකයි අන්තිමට ඌ බබා වුන😂

      @user-yr6xc6fx4r@user-yr6xc6fx4r17 күн бұрын
    • Ekane😂

      @VidulGeesan-qs1fx@VidulGeesan-qs1fx16 күн бұрын
  • මේ ITN එකෙ යන සින්දු පට්ටටම හිතට වදිනවා...☺️❤️

    @nethushiupek@nethushiupek16 күн бұрын
  • අක්කලා දෙන්නයි කවියි අසරණකම නිසා අරුන්ට බොරු කලා.ඒත් අරුන් තමන්ගේ වාසියට විදුට බොරු කලා.💔🙂

    @user-Ashi-27@user-Ashi-2717 күн бұрын
    • කවි අරුන් දෙන්නම වැරදියි

      @artofdil3948@artofdil394817 күн бұрын
    • Eka aththaa😢

      @thilinikaushalya2891@thilinikaushalya289116 күн бұрын
    • වෙනස් comment එකක් දැක්කමයි.❤

      @AnupamaSewmini@AnupamaSewmini16 күн бұрын
    • කවියි,අක්කල දෙන්නයි බොරු කලේ ඇයි කිය්න්නකෝ,ලගදි බලන්න ගත්තේ😪

      @e.a.s.s666@e.a.s.s66616 күн бұрын
    • අක්කලා දෙන්නා අසරණයි...ඒත් කවී ඒ අසරණ උන වෙලේ ප්‍රයෝජන ගත්තා

      @ridminavoddya2612@ridminavoddya261216 күн бұрын
  • දෙන්නෙක්ට සමානව ආදරේ කරනවා කීව උඹ බබා😂අනිත් එවුන් ඔක්කොම වැරදි බලාගෙන යනකොට😅😅

    @LRRGgamingoffcial@LRRGgamingoffcial17 күн бұрын
    • මාර කතා ව 👌👌👌

      @wijesundaradiluka2369@wijesundaradiluka236917 күн бұрын
    • ඇත්ත අරුන් තමයි මෙතන 100 යාට 1000ක් වැරදි එක හිතක් නැහැ

      @thusharipriyangi9701@thusharipriyangi970115 күн бұрын
  • ඇතියාන්තන් අප්සරා ඉන්නවා. 😍❤️

    @user-uy4rz9ne8k@user-uy4rz9ne8k17 күн бұрын
    • Crush ekd🤧😆

      @Nadeeshtharindu-sl@Nadeeshtharindu-sl17 күн бұрын
    • Ow a nethuwa paluwen hitiye

      @ddmpraveen3167@ddmpraveen316717 күн бұрын
  • 😢 දෙන්නෙක්ගෙ මැද්දට ගිහිම් ඒ ආදරෙ කඩාකප්පල් කරලා කවදාවත් සතුටින් ඉන්න හිතන්නවත් එපා

    @dilmimadhudilmimadhu3749@dilmimadhudilmimadhu374917 күн бұрын
    • Maddata balenda giye😂Arun babada😂une wate giye

      @VidulGeesan-qs1fx@VidulGeesan-qs1fx16 күн бұрын
    • ඒක ඇත්ත

      @thusharipriyangi9701@thusharipriyangi970115 күн бұрын
    • at ahema aya ona taram innawa

      @easandun7769@easandun776915 күн бұрын
  • කාල ඇදල ඉන්න සල්ලි දුන්න අක්කට තිරිසන් කතාවක් කිව්වනේ පස්සේ හම්බුන කෙල්ලෙක් නිසා අර තිරිසනා. ආදරය කරන කෙල්ල නැතිව මාස 6ක් තනියෙන් ඉන්න බැරිව වෙන කෙල්ලෙක්ට ආදරේ කරපු එකා දැන් රෝමියෝ වෙන්න හදනවා වටේටම බැන බැන 😂😂

    @ekethe3646@ekethe364617 күн бұрын
    • Ai itin arunta dos kiyanne koi mallit ekai kellek hamba unama amama tattha sahodarayo okkoma amatakakaranne

      @user-rv4yc6yu4z@user-rv4yc6yu4z17 күн бұрын
    • කොල්ලො එහෙම තමයි. කෙල්ලො හම්බුනාම, කසාද බැන්දම ගෙදර මිනිස්සු ගැන ගානක්වත් නෑ. කලාතුරකින් එහෙමත් කොල්ලෙක් මිසක් අරුන්ගෙ චරිතය මේ රටේ බහුතරයක් කොල්ලො නියෝජනය කරනවා. 🩷 අම්මට, අක්කට කියලා වෙනසක් නෑ. කටට එන වචන පිට කරනවා. වචන වලින් හිත් රිද්දුවට අක්කලා මල්ලිලට හරි ආදරෙයි. බලන්න කතාවෙ කොතනකවත් අක්කා මල්ලි ගැන තරහක් හිතයිද කියලා ඉදිරියටවත්. ☺ අයියලා නංගිලාට බැන්නොත් ඒ අයියා. හැබැයි මල්ලිලා අක්කලට වචන වලින් හිත රිදවනවා කියන්නෙ ඒක කැත වැඩක්. 🤷‍♀ මේ කතාවේ ඒ දේ පෙන්නලා දෙයි. අරුන්ට සිද්ධ වෙනවා ලොකු අක්කගෙන් සමාව ගන්න. වචන තමයි ලොකුම ආයුධය, මිනිස්සුන්ව සදහටම මරලා දාන්න පුලුවන්. ✌ ඒක අක්කා මල්ලි විතරක් නෙවෙයි, හැමෝටම පොදුයි.🤝 වචන භාවිතය, පරිස්සමින් හැමෝම 🫵

      @upekshikajayaratne3165@upekshikajayaratne316516 күн бұрын
    • ඒක එහෙම නෙවෙයි එහම දෙයක් වෙන්නම ඕන එහෙම දෙයක් තේරුම් ගන්න 😊

      @bunny2.@bunny2.6 күн бұрын
    • Boru kime vipaka tama..arun kawadawath boru kiwwe nh..u boru kiwwanam apath nhh

      @KushanHiroshana@KushanHiroshana5 күн бұрын
  • අනේ ❤ විදු ❤අරුන්❤ කාතාවේ අන්තිමේ එකතුවෙනවට කැමති අය ඉනවාද කමේන්ට් කරන්න❤❤❤❤❤❤❤❤

    @RuwanRuwan-ch8cl@RuwanRuwan-ch8cl17 күн бұрын
    • අනේ ඒ දෙන්න එකතු වෙන්නම ඕනේ ♥️♥️♥️

      @wijesundaradiluka2369@wijesundaradiluka236917 күн бұрын
    • අනිවාර්යයෙන් ඒ දෙන්නා එකතු වෙන්නම් ඕනෑ

      @lankalanka7765@lankalanka776517 күн бұрын
    • නෑ මොකද අරුන් කියන්නෙ වටේ ගියපු එකෙක්.විදූ අර එයාගෙ සර් ව කල්පන ද කවුද බැන්දොත් හොදයි කියලා මට හිතෙන්නෙ

      @user-yr6xc6fx4r@user-yr6xc6fx4r17 күн бұрын
    • විදු අරුන්ව බැදලා, ඩිවොස් කරලත් තියෙන්නේ මෙ කතාවෙ බං.. උබලා ඇස් කන් නැතුව ද බලන්නේ 😅

      @ravindumelinton@ravindumelinton17 күн бұрын
    • අනිවාර්ය

      @SacheeThara@SacheeThara17 күн бұрын
  • පවු අනේ ලොකු අක්කා.පවුලෙන් ම අහින්සක එකි.මල්ලිගෙන් කුනු කතන්දර අහා ගත්තා😢

    @kushi784@kushi78417 күн бұрын
    • හුම්

      @_T-gq2vu@_T-gq2vu17 күн бұрын
    • 😢

      @channaliyanage6827@channaliyanage682717 күн бұрын
    • ඒක ඇත්ත පව්‍ ඒ අක්කා 🥲🥲🥲

      @SankaMahee@SankaMahee17 күн бұрын
    • සිරාවටම එකටනම් දුක හිතුනා තමයි

      @athulabernard2381@athulabernard238117 күн бұрын
    • Jagane bam awissuwe

      @Dilankaheshan-yn5rz@Dilankaheshan-yn5rz16 күн бұрын
  • සහෝදරයෝ එහෙම නෑ බන්...පිට මිනිස්සු ඉරිසියා කලාට අරුන්..අපිත් එහෙම හිතුවා පොඩ් කාලේ ඒත් සහෝදරකම තමයි මේ ලෝකේ තියෙන ශක්තිමත්ම බැදීම

    @_T-gq2vu@_T-gq2vu17 күн бұрын
    • Boru.. thamunta thamun witharai inne

      @user-rq7wq9ov8p@user-rq7wq9ov8p16 күн бұрын
    • මගුල තමා🤣බැන්දම ඔක්කොම වෙනස් වෙනවා🤣

      @ridminavoddya2612@ridminavoddya261216 күн бұрын
    • මගේ සහෝදරයෝ බැන්දා බබාලත් ඉන්නවා ඒත් මට නම් ඕනම වෙලාවක මගේ අයියලා අක්කලා එනවා උදව්වට දුකේදී...ඉතිං මන් හිතන්නේ මේ ලෝකේ මට තියෙන ශක්තිමත්ම බැදීම සහෝදර බැදිම කියලා ...එහෙම ගැණුන්ට බයේ ඉන්න අයියලත් ඇති ..මගේ අයියලා ඒම නෑ

      @_T-gq2vu@_T-gq2vu16 күн бұрын
    • අම්මා තාත්තා නැති දවසේ ඉදලා මට මේ ලෝකේ නොවෙනස්ව හිටිය එකම බැදීම සහෝදර බැදීම විතරයි ...අනිත් මිනිස්සු මන් දන් නෑ ..මගේ සහෝදරයෝ ඒම නෑ

      @_T-gq2vu@_T-gq2vu16 күн бұрын
  • අක්කට බනිද්දි අරූට කනට එකක් දෙන්න එකෙක් හිටියේ නෑනෙ 🙂👍 ඌට කෙල්ලෙක් හින්දා අක්කා කරපු හැමදේම අමතකයි

    @shashipradoda239@shashipradoda23917 күн бұрын
  • ලොකු අක්ක හරියට පවුලෙන් බර කරට අරගන්න තාත්තා නැති අඩුවූ පුරෝගන පුරෝගන ගිය ගමනක් තිබුණේ

    @user-xo8xk8rf1r@user-xo8xk8rf1r16 күн бұрын
  • අප්සරා ඉන්නවා ලොකු දෙයක්.මං හිතන් හිටියේ කතාවෙන් අයින් වෙලා කියලා

    @duggy97@duggy9717 күн бұрын
  • අරුන්ගෙ අක්කා ගැන දුක හිතුනා🥺

    @saroontashvind@saroontashvind17 күн бұрын
  • අරුන් ගෙ අම්මගේ ඇක්ටින් සුපර් ❤️

    @Kaliyamax@Kaliyamax17 күн бұрын
  • Aඅරුන් වැරදි කවි එක්ක නටන කාලෙ විදු ගැන හෙව්වා නම් ඉවරනෙ ඔක්කොගෙම කිම අහල කවි එක්ක යන්න කලින් විදුව හොයන්න තිබුන ..මෙතන විදු තමයි අවංක ❤❤

    @RNlife-jm4or@RNlife-jm4or17 күн бұрын
    • 👍

      @artofdil3948@artofdil394817 күн бұрын
    • ඌ ඇත්තටම විදූට ආදරේ කරානම් කවීගේ මායම් වලට අහුවෙන් නෑ.ලොකු කාලෙත් ඌ කවී බදින්න කියනකන් ඉදලා වගේ මටනම් පේන්නේ

      @artofdil3948@artofdil394817 күн бұрын
    • @@artofdil3948 😋

      @RNlife-jm4or@RNlife-jm4or16 күн бұрын
  • එහෙම දෙයක් කරේ අරුන්ගේ ආරක්ෂාවට නම් ඇයි මේ කවී ආදරෙයි ආදරෙයි කියන්නේ

    @NimeshaChathurangi-dy7le@NimeshaChathurangi-dy7le17 күн бұрын
    • ආදරේ නිසයි එයා එහෙම කලේ කියල කියන්නේ

      @Summertimevibezs@Summertimevibezs17 күн бұрын
    • 😂😂😂

      @artofdil3948@artofdil394817 күн бұрын
    • කවීගෙ හිතේ අරුන් ගැන ආදරයක් තියෙනවා එයා නෑ කිව්වේ නෑනෙ.හැබැයි කවී කවදාවත් එ දෙන්නා වෙන් කරලා ඒ ආදරේ ලබා ගන්න උත්සහ කරේ නෑ.මොකද කවීට ඕන උනේ අරුන් හැමදාම සතුටින් ඉන්නවා දකින්න.එයා ඔහොම දෙයක් කරේ අරුන් බේර ගන්න අරුන් විදූ ගෙන් ඈත් කරලා තියා ගෙන අරුන්ගෙ ජීවිතේ බේර ගන්න

      @isharamadushani914@isharamadushani91416 күн бұрын
    • @@isharamadushani914 කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්නවා කියන්නේ ඕකට තමා

      @artofdil3948@artofdil394816 күн бұрын
    • ​@@artofdil3948😂😂😂😂😂😂😂😂😂

      @mangalikaabeywickrama9052@mangalikaabeywickrama905216 күн бұрын
  • අරුන් ♥️වීදු ආදර කතාව සුහන්දී ♥️අශාන් at කරන්නේ මාර රොමැන්ටික් විදිහට. සුහන්දී ♥️අශාන් ආදර කතාවක් උනොත් සුපිරි කපල් එක. මෙහෙම හිතෙන්නේ මට විතරද, ඔයාලට මොකද හිතෙන්නේ 👍👌❤️😃

    @user-mu3hc2ev2m@user-mu3hc2ev2m17 күн бұрын
    • 🤭🤭

      @user-qi4mp1ei1o@user-qi4mp1ei1o17 күн бұрын
    • 😁❤️

      @ananyasathsarani1942@ananyasathsarani194216 күн бұрын
    • Ane thopila hena gobbay😂kathawa wenay aththa jiwithe wenay😂kalayak mahi aseni gaga walalune ubala wage un thamai😂

      @VidulGeesan-qs1fx@VidulGeesan-qs1fx16 күн бұрын
    • @@VidulGeesan-qs1fx ම්හෙමයි මේක මට හිතුන දේ. අපි කොහොම කිඋවත් එයාලා තමයි ඒවා තිරණය කරන්නේ. 😄මම කියන්නේ ඒ දෙන්නා පෙනුමෙන් මැච් වෙනවා. ඔයා කැමැති විදිහට හිතා ගන්න. හැබැයි එකට at කරපු අය මැරී කරලත් ඉන්නවා.මේ ලංකාවේ හොදේ. 😄😄😃.

      @user-mu3hc2ev2m@user-mu3hc2ev2m16 күн бұрын
    • එයාලා ආව programs වලදි නම් එයාල කිව්වෙ එ දෙන්න හොදම යලුවො කියල.හැමදෙම කියන fit යාලුවො කියල.කොහොම වුනත් appearance එකෙන් නම් දෙන්න matching couple...එයාලගෙ acting පවා හරිම තාත්විකයි❤

      @sulochanajayasooriya-ot4zg@sulochanajayasooriya-ot4zg16 күн бұрын
  • අරුන්ව බේරගන්නව කියල කවී අරුන්ට ලව් කරලා.👍 බොරුවට රඟපානව.විදූට එච්චර ලව් කියල දැනගෙන බේරන්න ඕනෙ කිය කිය මොකටද මැද්දට පැන්නෙ. අනික් පැත්තෙන් අරුන් සේරටම හපන් 😹 විදූ රට ගියා කිව්ව ගමන් අතෑරලම දැම්ම හොයන්නෙවත් නැතුව. බලද්දි විදූ විතරයි අවංකව ඉඳලා තියෙන්නෙ.🙏 වර්තමානේ කතාවෙ අරුන්ට කරන්නෙ හොඳම වැඩේ.කොහොමත් එක හිතක් තියන කෙනෙක් නෙවේ. දාලා යන එකමයි හොඳ. පව් විදූ

    @ishani3079@ishani307917 күн бұрын
  • අප්සරා ඉන්නවා නේ ❤️😘 සේපාලගෙයි අප්සරාගෙයි ආතල් තියෙයි එහෙනම් ..මාරම පාලුවෙන් හිටියේ ❤️

    @ddmpraveen3167@ddmpraveen316717 күн бұрын
  • අරුන් කියන්නෙ මොකෙක්ද මන්ද ඔයිට කලින් දවසකත් ලොකු අක්කාගෙ හිත රිද්දුවා අදත් එහෙමයි ඔය හැමෝටම වඩා අරුන්ට ගොඩක්ම ආදරේ කරන්නෙ ලොකු අක්කා එයාට එහෙම කතා කරපු එකානම් වැරදියි 😢

    @MCESPRO6996@MCESPRO699617 күн бұрын
  • කතාවෙ ලොකුම දුශ්ටයා අරුන් 😖.කතාවෙ ඉන්න හැම කෙල්ලෙක්ගෙම හිත රිද්දනවා අක්කලා දෙන්නා,විදු,කවි,අම්මා,දැන් වර්තමානෙ කතාවෙ එයාගෙම දුවටත් 😢

    @user-Ashi-27@user-Ashi-2717 күн бұрын
    • Sepala nam Maru...

      @koumarilakmini6472@koumarilakmini647217 күн бұрын
    • ඔව්.අනිවා

      @artofdil3948@artofdil394817 күн бұрын
    • අරුන් සෙපාලව කවීව විශ්වාස කළා....හිතුවෙ නැ කීයටවත් එයාලා බොරු කරයි කියලා....

      @godagegaming8471@godagegaming847116 күн бұрын
  • අනේ අරුන්ගේ අක්කා පව් මටත් කදුලු ආවා 😢😢😢ඒ වචන පිහියෙන් අනිනවා වගේ මගෙ මල්ලිත් ඔහොම්මමයි ..

    @lakmininawoda9932@lakmininawoda993217 күн бұрын
  • අක්කලා කවදාවත් නන්ගිලට මල්ලිලාට ඉරිසිය කරන්නෙ නෑ වරදිනවට බය වෙනව මිසක් ❤

    @chamodisankalpana5546@chamodisankalpana554616 күн бұрын
  • අනේ ලොකු අක්කා පව්😢😢😢

    @dsgamage7514@dsgamage751417 күн бұрын
  • කවී උදව් කරපු එක ඇත්ත ,ඒත් හොද යාලුවෙක් විදියට නෙවෙයි කපටි කමින් හැම දෙයක්ම කලේ ,ඒක නිසා පොඩ්ඩක් වත් අනුකම්පා හිතෙන්නෙ නෑ ,එයා ලොකූ වෙලත් කරන්නෙ ඒකමයි,😮අරුන්ව ගොනාට අන්දන එක .

    @Sa.1958@Sa.195817 күн бұрын
    • ඒකී මානසික ලෙඩෙක්

      @artofdil3948@artofdil394817 күн бұрын
    • ඇත්ත මටනම් කවී පෙන්න බෑ අරුනුත් බබා වගෙ හොද කෙනෙක් වෙන්න හදනවා දැක්කානෙ කතාවේ අර කවීව හුරතල් කරපු හැටි ආදරෙයි ආදරෙයි ගගා කිස් කර කර මන්නම් කියන්නෙ විදූට අරුන් ගැලපෙන්නෙ නැ ​@@artofdil3948

      @Beautygirl4yy@Beautygirl4yy17 күн бұрын
    • Hmm

      @dilshancharuka8628@dilshancharuka862817 күн бұрын
    • ඔව් අරුන්ට කියන්න තිබ්බා වීදූ අසනීපයෙන් කියලා .

      @sakunathalajayakodi9412@sakunathalajayakodi941216 күн бұрын
    • ​@@artofdil3948anaganna kan thamai 😂😂😂😂😂😂

      @mangalikaabeywickrama9052@mangalikaabeywickrama905216 күн бұрын
  • Hri asawen balana drama ekak ❤

    @Ivendesilva@Ivendesilva17 күн бұрын
  • අරුන්ගෙ ලොකු අක්ක පවු අනේ එයා ..සහෝදරයෙක් විදිහට කරන දෙයක් කරන්නෙ

    @RNlife-jm4or@RNlife-jm4or17 күн бұрын
  • අරුන් මානසිකව වැටිලා ඉන්නේ තමන්ගෙම හොදට එහෙම දෙයක් අක්කා කරත් දැන් අරුන් ඉන්න තත්වෙ එක්ක එයාට තේරුමක් නෑ.අපිත් ඒ තත්වෙ හිටියනම් අපිට හිතෙයි අරුන් කොච්චර අසරණද කියලා .තමන්ගෙම අක්කලා හොදම යාලුවා කවී හැමොම එහෙම කියනකොට කව්ද විස්වාස නොකරන්නේ.

    @chamindapradeep4428@chamindapradeep442817 күн бұрын
  • ලොකු අක්කට දෙනුන එ වෙදනාව මට හොදටම දැනුනා

    @sadunikamadubashini5800@sadunikamadubashini580016 күн бұрын
  • හොද වෙලාවට අප්සරා අක්කා ඇත්ත කියන්නේ 🙂❤ දැන් මේ බොරු කියන එක හොදටම ඇති 😤😤

    @Lakshanyt1@Lakshanyt117 күн бұрын
    • Ow 🙂

      @DIVTOOLS1@DIVTOOLS117 күн бұрын
  • ඇයි ලොකු අක්කාට බැන්න ඒක වැරදි අරුන් පවු ලොකු අක්කා

    @user-dq4mm8vl2c@user-dq4mm8vl2c17 күн бұрын
  • කවී අසරණකමකට වීදූගේ තාත්තා කියපු දේවල් කරා කියලා කියන්න බෑ..එයාට අරුන්ව ආරක්ශා කරන්න තිබ්බනන් අරුන්ට ලං නොවී ඉන්න තිබුනා.අරුනුත් වැරදි තමයි එක අතකින්.

    @SachiniRandika-pd9js@SachiniRandika-pd9js17 күн бұрын
    • oww

      @aroshaindumini2218@aroshaindumini221817 күн бұрын
  • ලොකු අක්කලාට කවදත් ලැබෙන තෑගි ඔචිචර තමයි.....😢

    @godagegaming8471@godagegaming847116 күн бұрын
  • අනේ ලොකු අක්කා පවු..එයා ලස්සනයි

    @kantykanty3244@kantykanty324417 күн бұрын
  • විඳු හරිම පව් අතීතයේ ගොඩක් දුක් විඳලා දැනුත් දුක් විදිනවා ආදරේ නිසා ❤

    @ishanisadamali9078@ishanisadamali907816 күн бұрын
  • විදූ හරිම පව් 🙂🥺💔 අරුන් අක්කට බැන්න එක නම් වැරදි 🙂💔 පව් එ අක්කා 💔

    @janunakandala@janunakandala17 күн бұрын
  • අපෝ අරුන් කැතයි බැනපු හැටි අක්කාට

    @pavak5490@pavak549017 күн бұрын
  • වේනදා වගෙම කුපිරියක් 🎉❤😢 බොක්කටම දැනේන කතවක් 😢❤

    @KaviduMadushan-kt9qq@KaviduMadushan-kt9qq17 күн бұрын
  • ඇති යන්තම් අරුන් අදවත් කට ඇරියා 😪✋

    @yasurigodage2342@yasurigodage234217 күн бұрын
  • අම්මෝ ඇති යන්තම් අප්සරා කෙල්ල ඉන්නවා😂..

    @kushi784@kushi78417 күн бұрын
  • අම්මා ලොකු අක්කා කවී එහෙම කරේ අරුන්ගෙ ජීවිතේ බේරගන්න. විදු එක හිතින්ම අරුන්ට ආදරෙයි. ඒත් අරුන් දෙන්නටම ආදරේ කරා. වැරදි අරුන් 😢

    @thilinikaushalya2891@thilinikaushalya289116 күн бұрын
    • Aaa ethkot arun ekka yalu unet beragnna wennati ned😂😂😂😂😂😂😂😂😂Ane ammoo

      @KalyaniWeerasekara-lf3kr@KalyaniWeerasekara-lf3kr16 күн бұрын
  • Tv එකෙන් බලන ගමන් tv එකෙන් කමෙන්ට් එක දැmme 💀😅

    @copyrightfreemusic4716@copyrightfreemusic471617 күн бұрын
    • 😂😂

      @DIVTOOLS1@DIVTOOLS117 күн бұрын
    • මත්😂

      @riyalpathuma5454@riyalpathuma545417 күн бұрын
    • @@riyalpathuma5454 😅😅

      @copyrightfreemusic4716@copyrightfreemusic471617 күн бұрын
  • කවීට තිබුනනෙ ඒ දෙන්නට ඇත්ත කියල පරිස්සම් වෙන්න කියන්න... කලින්ම...

    @user-zw4fc3so6o@user-zw4fc3so6o17 күн бұрын
    • ඇත්ත යාලුවො ඒම තමා ඒත් කවීට තිබ්බෙ යාලුකමක් නෙමේ අරුන් ගැන වෙන දෙයක් 😂 එයා ඒකෙන් ප්‍රයෝජන ගත්තා 😏

      @malithivihangana7494@malithivihangana749416 күн бұрын
  • මොන දේ උනත් අක්කට එහෙම කතා කර එක වැරදි...හැමදේටම තමන් ලග ඉන්න කවෘ නැතත් තමන් ලග හැමදේකදිම ඉන්න අක්කා නේද කියලා හිතන්න තිවුනා...ඔහොම වෙද්දි තරහා යනව තමා...ඒත් ඉවසන්න තිවුනා

    @KAVEESHASEWMINI-dv7sh@KAVEESHASEWMINI-dv7sh17 күн бұрын
  • මං වගේ නම් ඕන දෙයක් වෙද්දෙන් කියලා ඇත්ත කියනවා අරුන් බේරන්න කියලා බොරු කරලා අන්තිමට ඔක්කොමලා දුක් විදිනවා

    @NimashaTharundi@NimashaTharundi17 күн бұрын
  • එක පාරකවත් tv එක්කෙනෙක් බලලා නැ⁣ත්තේ මං විතරද😂❤

    @riyalpathuma5454@riyalpathuma545417 күн бұрын
    • Uba manasika rogiyek😂

      @lahiruhashintha9978@lahiruhashintha997817 күн бұрын
    • Hama kathawema ai ane ekama de ahannne

      @mudithamanori4688@mudithamanori468817 күн бұрын
  • ලොකු අක්කගේ එ වේදනාව😢

    @avishkaindurangadilshan2789@avishkaindurangadilshan278916 күн бұрын
  • කවී පව් අර මිනිස්සුන්ගේ කීමට මෙමෙම කලේ අරැන්ගේ ජීවිතයට හානියක් කරයි කියලා.කවී වැරදි නෑ නේද.

    @siyalu.pathum.ituwewaAzbs.n@siyalu.pathum.ituwewaAzbs.n17 күн бұрын
    • පිස්සු.ඒකි අවස්ථාවාදීයී.ආරක්ශා කරන්නද ලව් කරේ😂😂😂

      @artofdil3948@artofdil394817 күн бұрын
    • Ane baba😂ukule thiyan nalawanna one😂elakda arun ekka Yalu une😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ammo Mara goc mewa ekige awasthavadi kama

      @KalyaniWeerasekara-lf3kr@KalyaniWeerasekara-lf3kr16 күн бұрын
  • අන්සකීටම බැන්නනෙ මේකා😞💔

    @nimeshagimhani7735@nimeshagimhani773517 күн бұрын
  • Ane vidu pw 😔🥲 kavi nm maha naraka ganiyek 😕

    @user-ii5cc5iw8x@user-ii5cc5iw8x17 күн бұрын
    • Vidu widawana tharama danne eya witharai 😔 me kathawa hithata thadatama wadenawa 🫶❤️❤️

      @user-ii5cc5iw8x@user-ii5cc5iw8x17 күн бұрын
  • මෙ කතාවේ ඇත්තටම ආදරේ කරලා තියෙන්නෙ ව්ශ්වයි විදුයි විතරයි

    @asithamanoj7181@asithamanoj718115 күн бұрын
  • මෙතන තුන් කොන් ආදරයක් ඇත්තේ නැහැ 😂 කවී අරුන්ව ලබාගත්තේ කපටිකමින් 😂

    @sandiiesamaranayake6325@sandiiesamaranayake632517 күн бұрын
    • අරුන් බබා 😂පවු

      @aruninisansala7375@aruninisansala737517 күн бұрын
  • Background Music ekh 🥹 🎶

    @HansikaGimhan-fs7yn@HansikaGimhan-fs7yn16 күн бұрын
  • එකම අදෝනාවක් මේ කතාව. මම නම් බලන එක නවත්තලා ගොඩක් කල්

    @gayathrijayasooriya8418@gayathrijayasooriya841816 күн бұрын
  • අමිමෝ ඇකි ගන්නෙමි අප්පරා කෙල්ල⁣ ⁣ඉන්නවා😂..

    @riyalpathuma5454@riyalpathuma545417 күн бұрын
    • 😂

      @ThushariNalika@ThushariNalika16 күн бұрын
  • අරුන් අක්කට කතා කරපු විදිය වැරදි එව්ත් ඒ ආවේගෙට කියවුන දෙයක් ❤️‍🩹

    @bunny2.@bunny2.6 күн бұрын
  • ලොකු අක්කා 🥺❤

    @harshanipriyangika1545@harshanipriyangika154516 күн бұрын
  • Adarayak nisa kisima kenek rawatenna rawatanna nam apa 😢

    @user-vn3dh2yx4s@user-vn3dh2yx4s17 күн бұрын
  • කවි නම් ඉස්සර ඉදන්ම කරුමයක්

    @kushi784@kushi78417 күн бұрын
  • පිවිතුරු ආදරේට බාධා වැඩි😊❤

    @dewnianjali1215@dewnianjali121516 күн бұрын
  • විශ්ව තමා මෙකේ අවංකම ආදර වන්තයා නැද්ද.

    @ddmpraveen3167@ddmpraveen316717 күн бұрын
    • අචංකම රස්තියාදු කාරයා

      @IndrikaUdeni@IndrikaUdeni16 күн бұрын
    • @@IndrikaUdeni dnna deyk n oya

      @ddmpraveen3167@ddmpraveen316716 күн бұрын
  • Ane akkaa..eyata amma witharayi ithuru une😣❤️

    @mayumikashmira2616@mayumikashmira261617 күн бұрын
  • මට නිකම් මගෙ සහෝදරයා ඔහොම මට කතා කලා වගෙ දැනුනා.. මමත් ගෙදර ලොකු අක්කා. මමත් ඔහොමයි. 😔

    @rishanapackeer8829@rishanapackeer882916 күн бұрын
  • අම්මා තමයි චරිතෙ 🥺🥺🥺😢

    @user-xt8ej6cb4j@user-xt8ej6cb4j17 күн бұрын
  • කොචිචර කපුරැ උන්ත වීශ්ව අරැන්ට වඩා හොදයි කයනවුත් කෝ බලන්න ❤

    @riyalpathuma5454@riyalpathuma545417 күн бұрын
    • 👍

      @artofdil3948@artofdil394817 күн бұрын
    • u Awankai ❤️

      @ddmpraveen3167@ddmpraveen316717 күн бұрын
    • Me kathawa oyath ballanawada😂😂😂 januth ballanawa nida oya pissu kathawa janu

      @niroshapyadarshini2163@niroshapyadarshini216317 күн бұрын
    • ❤❤

      @niroshapyadarshini2163@niroshapyadarshini216317 күн бұрын
    • Atta❤

      @savindithilakarathna9774@savindithilakarathna977416 күн бұрын
  • අරුන්ට එක හිතක් තිබ්බනම් කවී මොනදේ කිව්වත් කවී එක්ක සම්බන්ධයක් හදන් ප්‍රශ්නෙ පටලනොගන්න තිබුනා 😊

    @bunny2.@bunny2.6 күн бұрын
  • ලොකු අක්කා වැරදි තමයි විදුට බොරු කිව්ව එක ඒත් අක්කට එහෙම කිව්ව එකටනම් පපුව පිහියෙන් ඇන්නා වගේ දැනුනා 😢

    @athulabernard2381@athulabernard238117 күн бұрын
  • ලොකු අක්ක පාව්..

    @channaliyanage6827@channaliyanage682717 күн бұрын
  • හැමදාම ෆෝන් එකෙන් බලන එක කෝ😮

    @riyalpathuma5454@riyalpathuma545417 күн бұрын
  • ITN කතා හරිම ලස්සනයි

    @lakshmiabedeera45@lakshmiabedeera4513 күн бұрын
  • ආදරේ නම් අම්මා❤

    @ravishkaranathunga8542@ravishkaranathunga854216 күн бұрын
  • කවී නම් කරුමයක්

    @ashiniimesha5938@ashiniimesha593817 күн бұрын
  • කවි කියන ගෑනිය කනට දෙකක් ගහගන්න බැරි උන් එක ගැන දුන් වෙන මත් වගේ උත් තව අය ⁣ඉන්නවාද😂😂😂😂

    @riyalpathuma5454@riyalpathuma545417 күн бұрын
    • ඇයි කවීට ගහන්නෙ ඒකෙල්ල එහෙම කරේ නැත්තං කීදෙනෙක් මැරෙනවද

      @yumalpasindu8835@yumalpasindu883517 күн бұрын
    • Kavi nisa hamadema

      @user-ti2ol2vt8x@user-ti2ol2vt8x17 күн бұрын
    • @@yumalpasindu8835 eki beragththa kiymuko eki mktd arunge kare ellune 😂

      @win_win__@win_win__17 күн бұрын
    • Ahama kiyanna hoda naha mokada arunge jivithaya baragannan aya ahama karannae viduga thatthagan

      @kumariashoka8059@kumariashoka805917 күн бұрын
    • @@yumalpasindu8835ithin ekita boru kiyala arunta lanwenna onida arunui vidui wen karala uta lanuna eka waradi nadda

      @shellybsooriya@shellybsooriya17 күн бұрын
  • ලස්සනයි ❤❤❤

    @manikkumari-hp2wv@manikkumari-hp2wv16 күн бұрын
  • දන්නම් කතාව ලස්සනයි 🤍

    @DushamDushan-xu2zu@DushamDushan-xu2zu3 сағат бұрын
  • පව් අනේ අක්ක...එහෙම කතා කරපු එක වැරදී

    @sulochanawijethunga6365@sulochanawijethunga636517 күн бұрын
  • අනේ පව් දෙයියනේ අරුන්ගේ අම්මා😥

    @Hasa648@Hasa64817 күн бұрын
  • සහෝදරකමට වුනත් ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් වෙන් කරනවට වඩා අරුන්ටයි විදූටයි ඇත්ත කියලම ⁣අරුන්ව බේරගන්න තිබ්බා .ඒ සහෝදරකමට එකග ය කවුද ඉන්නේ

    @christdileesha2176@christdileesha217617 күн бұрын
    • ❤❤❤❤❤

      @nilakshiprathiba2936@nilakshiprathiba293616 күн бұрын
  • Kawita anthimata wenneth dn wenatikama thamai arun wage un nm onath nea ita wadiya hodai wishva

    @dahamipathmanath5639@dahamipathmanath563917 күн бұрын
  • හොද වැඩේ ඔක්කොටම.විදූගෙ තාත්තටත් කරපු වැඩේට හොද දෙකක් කියන්න ඕන 😊 ආයේ කලින්ටත් වඩා විදූ අරුන් ආදරයෙන් ඉන්න ඕන.එච්චරයි ❤

    @RAHULFF-zc1is@RAHULFF-zc1is16 күн бұрын
  • යකෝව් මේක ඩ්‍රාමා එකක් කියලා අපෙ උන්ට අමතක වෙලානෙ😂😂

    @AmayaMandaram@AmayaMandaram13 күн бұрын
  • 😅 ආදරෙයිලු ඒත් ලබාගන්න නෙවෙයිලු.😅😅

    @ss80866@ss8086617 күн бұрын
    • ඕවට කියන්න ගියොත් නොකියන වචනත් කියවෙනවා

      @artofdil3948@artofdil394817 күн бұрын
    • 😂

      @sandiiesamaranayake6325@sandiiesamaranayake632516 күн бұрын
  • මේ කතාවේ චරිතවලට මිනිස්සු එක එක දේවල් කියනවා. ගොඩක් අයට චරිත වල හරි වැරැද්ද පේන්නේ තම තමන්ගේ ජීවිතේ අත්දැකීම් වලට අනුව

    @user-nw2sk6dq6h@user-nw2sk6dq6h15 күн бұрын
  • කවී යාලුවෙක් විදියටම ඉදලා අරැන්ට උදව් කරලා තිබ්බනම් අද මෙහෙම අසරන වෙන් නැ කියන අය කවුද ඉන්නේ

    @christdileesha2176@christdileesha217617 күн бұрын
  • Best acting ...darshi,Ashan@suhandi ,arunge amma. අක්කාගෙයි මල්ලි ගෙයි ආදරණීය කොටසක් බලන්න හරිම කැමතියි ..❤

    @SaumyaLakmali-yw9zp@SaumyaLakmali-yw9zp17 күн бұрын
  • Pwu , katavth ehm kiynn hoda nah bdinn kenek nah kiyl 😢

    @kavindirashmika8056@kavindirashmika805617 күн бұрын
  • කවී කරපු වැඩ වලට එයා විඳවන්න සුදුසුයි 😎 විදු පව් 🙂💔

    @sandiiesamaranayake6325@sandiiesamaranayake632516 күн бұрын
  • කව්ද අරුනුයි,විදුයි ඇත්තම ජීවිතෙදීත් එකතු වෙනවට කැමති

    @UdeshikaSathsarani2004@UdeshikaSathsarani200416 күн бұрын
  • විදූ ❤ අරුන්

    @thilajirandula9196@thilajirandula919617 күн бұрын
  • කොල්ලො එහෙම තමයි. කෙල්ලො හම්බුනාම, කසාද බැන්දම ගෙදර මිනිස්සු ගැන ගානක්වත් නෑ. කලාතුරකින් එහෙමත් කොල්ලෙක් මිසක් අරුන්ගෙ චරිතය මේ රටේ බහුතරයක් කොල්ලො නියෝජනය කරනවා. 🩷 අම්මට, අක්කට කියලා වෙනසක් නෑ. කටට එන වචන පිට කරනවා. වචන වලින් හිත් රිද්දුවට අක්කලා මල්ලිලට හරි ආදරෙයි. බලන්න කතාවෙ කොතනකවත් අක්කා මල්ලි ගැන තරහක් හිතයිද කියලා ඉදිරියටවත්. ☺ අයියලා නංගිලාට බැන්නොත් ඒ අයියා. හැබැයි මල්ලිලා අක්කලට වචන වලින් හිත රිදවනවා කියන්නෙ ඒක කැත වැඩක්. 🤷‍♀ මේ කතාවේ ඒ දේ පෙන්නලා දෙයි. අරුන්ට සිද්ධ වෙනවා ලොකු අක්කගෙන් සමාව ගන්න. වචන තමයි ලොකුම ආයුධය, මිනිස්සුන්ව සදහටම මරලා දාන්න පුලුවන්. ✌ ඒක අක්කා මල්ලි විතරක් නෙවෙයි, හැමෝටම පොදුයි.🤝 වචන භාවිතය, පරිස්සමින් හැමෝම 🫵

    @upekshikajayaratne3165@upekshikajayaratne316516 күн бұрын
  • Paw loku akkaaaa 😭😭😭😭😭❤❤❤❤❤

    @Sandra-qy2uf@Sandra-qy2uf17 күн бұрын
  • හොඳ වැඩේ

    @MegaShenya@MegaShenya5 күн бұрын
  • I love there mom how much they’re poor family but she’s happy with her three kids

    @anushaliyanage4092@anushaliyanage409216 күн бұрын
  • ❤❤❤

    @HDHTTharu@HDHTTharu17 күн бұрын
  • අරුන් විදූ❤❤❤❤

    @user-dq4mm8vl2c@user-dq4mm8vl2c17 күн бұрын
  • ඒ සින්දුව❤

    @thiliniwickramarathne3229@thiliniwickramarathne322916 күн бұрын
  • Ad ekak dakala kathawa balanna patan gaththa mama 💙💙👍

    @user-vy4yg6xt4i@user-vy4yg6xt4i16 күн бұрын
  • @hansiruwanmali@hansiruwanmali17 күн бұрын
KZhead