Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 729 | 29th March 2024 | Sirasa TV

2024 ж. 28 Нау.
615 694 Рет қаралды

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZhead නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер
  • චමදරී හරිම චාම් හරිම ආස හිතෙන චරිතයක්

    @DiduraSankalpani@DiduraSankalpaniАй бұрын
    • Owu digasi wage newei ❤❤❤❤

      @user-sx5ug1dz8w@user-sx5ug1dz8wАй бұрын
  • ඇමතිය අනාව මැරුවොත්....මේ කතාව ආයිත් බලන්නෙ නැති අය ඉන්නවද❤

    @NilmaRasangi-jc7bs@NilmaRasangi-jc7bsАй бұрын
    • Aye balala wadak na. Penawane Dan anage. Aiya. Mekata set wennema na ganu lamayek wage

      @sheltonswarnasooriya7274@sheltonswarnasooriya7274Ай бұрын
    • Wadayakne Oya😅

      @bettertomorrowwithenglish7221@bettertomorrowwithenglish7221Ай бұрын
    • Ow Ana thama charithe

      @danushkamadushan3446@danushkamadushan3446Ай бұрын
  • අනර්ඝ ට කතාවේ හොද තැනක් ලැබෙන්න ඕනි❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    @user-wc4bv6hr9g@user-wc4bv6hr9gАй бұрын
  • සමන්දනි වගෙ....පවුල් කනවට වඩා හොඳයි ජිවිතය දිගටම .තනිවම ඉන්න එක කසාදයක් කියන්නේ ඔහොමද

    @priyantha9189@priyantha9189Ай бұрын
  • දිගැසිගේ කලින් ඉදපු යාලුවො දෙන්නා නැහැ දැන් ඉන්නෙ චමදරී

    @ChamudiniSewwandi-tk9nl@ChamudiniSewwandi-tk9nlАй бұрын
  • අයිරාට නම් සම්මානයක් ලැබෙන්නම ඕන.නැත්නම් හරිම අසාධාරණයි.කථාවටත් වැඩිය මූණෙන් පෙන්වන හැඟීම් හරිම තාත්විකයි.

    @PREMALATHAWijerathna@PREMALATHAWijerathnaАй бұрын
    • Attamaii..ira amma attatama redimola waththey kenek wageii acting🎉

      @buddhikacabral8833@buddhikacabral8833Ай бұрын
    • Aniwarenma

      @user-lg7dp8tv6n@user-lg7dp8tv6nАй бұрын
  • අනේ නිකා හිටහං රිද්මයො ගිරිය කඩාගන්නෙ නැතිව,කොහොම උනත් පතියගෙ විස්තරේ කියපු කොලු නරියා ඒක හරි ලස්සනට කිව්වා...😂😂😂

    @anushikamadhuwanthi2973@anushikamadhuwanthi2973Ай бұрын
  • නිර්වාන්ට ගැලපෙන්නේ සචින් ලියනගේ විතරමයි.ඒ ඇක්සන් මේ නිර්වාන්ට බෑ .

    @RathnakumariPriyangika@RathnakumariPriyangikaАй бұрын
    • Ane ow appa..nikan muna baluwatah

      @moshikapeiris7915@moshikapeiris7915Ай бұрын
    • Ane ow appa a ragapama supiri nikan muna diha balan hitiyath..papuwatama danenawa..

      @moshikapeiris7915@moshikapeiris7915Ай бұрын
    • ඌ නැත්තන් මොකද කරන්නෙ

      @titiit5403@titiit5403Ай бұрын
    • ගිය කෙනා නෙමෙයි ඉන්න කෙනා අගය කරන්න පුරුදු වෙන්න

      @Nishadi399@Nishadi399Ай бұрын
    • ඔව් අලුත් නිර්වාන්ව දකිද්දි සචින්ව මතක් වෙනවා ❤

      @SithumiNethmini-eo1xi@SithumiNethmini-eo1xiАй бұрын
  • හේමරත්නයටත් කිසි මැනර්ස් එකක් නෑ..ගෑණු අඳින කාමර වලට එනවා කිසිම එක්ස්කියුස් එකක් නෑ...හිපාටුවා.😮😮😮

    @dilanrajakaruna2371@dilanrajakaruna2371Ай бұрын
    • මටනම් මෙ කමෙන්ට් එකට හිනා

      @w.npriyadharshani5510@w.npriyadharshani5510Ай бұрын
    • 😂😂

      @NilukaKumari-hh4cu@NilukaKumari-hh4cuАй бұрын
    • 😂😂

      @HarshaniDesilva-nb5pc@HarshaniDesilva-nb5pcАй бұрын
    • Aiyoo matath ehemai .😂😂😂

      @Dilru13@Dilru13Ай бұрын
    • 😂😂

      @suvendramahasooriya1699@suvendramahasooriya1699Ай бұрын
  • අනා ගැලපෙන්නේ චමෝදිට කියල මටනමි හිතෙන්නේ 😂😂😂

    @nethmisansala-py9mf@nethmisansala-py9mfАй бұрын
    • Chamodi newei chamadari😂😂😂😊

      @withanagelalani7866@withanagelalani7866Ай бұрын
  • චමදරී ලස්සනයි සාරියට

    @kanthikan5145@kanthikan5145Ай бұрын
  • දිගැසිගේ සාරී හැට්ට නම් පාසැලකට ඔබින්නේ නෑ. හරි අප්‍රසන්නයි

    @ranjanisilva8577@ranjanisilva8577Ай бұрын
  • වසන්තගේ දුවට රගපාන චූටි දෝනි හරිම ලස්සනයි හුරතල් චූටි මැනිකක් ගොඩක් ආදරෙයි හොදේ ...

    @user-xr4gt5lj3s@user-xr4gt5lj3sАй бұрын
  • තාත්තාගේ සෙනෙහස,ආදරය,රැකවරණය දැනෙන්න ලැබ්ලා,මගදී ඒ ආදරේ,රැකවරණය නැති උනාම වෙනත් පිරිම් අයගෙන් තාත්තාව දකිනවා,ආදරේ,සෙනෙහස හොයනවා,යශී බබා වගේම නේහාත් එහෙමයි,මට හිතන්නේ

    @DishaniDishani-qj2po@DishaniDishani-qj2poАй бұрын
    • ඒ කතාව ඇත්ත ..👍👍❤️

      @PremaDissanayaka@PremaDissanayakaАй бұрын
    • ​@@PremaDissanayaka👍👍👍

      @DishaniDishani-qj2po@DishaniDishani-qj2poАй бұрын
    • අනිවාර්යෙන්

      @KusumRathnayaka-ys7jw@KusumRathnayaka-ys7jwАй бұрын
  • දිගැසි ඇවිදින විදිය කැතේ බෑ😂😂

    @TharushiPramodya-fq7pk@TharushiPramodya-fq7pkАй бұрын
    • Aththamai ane math ekamai hithuwe.. drama ekk unath neda

      @nirasharajapaksha4278@nirasharajapaksha4278Ай бұрын
    • රෙදි මොල වත්තෙනේ😂

      @rathayayavilasini644@rathayayavilasini644Ай бұрын
    • දිගැසි රියට වැඩි අනර්ගෙ ඇගෙ එල්ලෙන්නමයි බලන්නෙ

      @nilanialawaththa6359@nilanialawaththa6359Ай бұрын
    • Ouneda

      @buddhikacabral8833@buddhikacabral8833Ай бұрын
    • Ow neda

      @AselaSanjeewa-oj8ue@AselaSanjeewa-oj8ueАй бұрын
  • දිගෙසිගේ සාරි හැට්ට ඇද හොයන උන් ගමේ උන්ගේ ඇද කොහොම හොයනවා ඇද්ද 😂😂😂😂😂😂

    @dhonibaba4934@dhonibaba4934Ай бұрын
  • දිගසි බලෙන් අනාගේ ඇගේ එල්ලෙන්න හදනවා. වින්දයා හීන මවනවා.. අනා හැමෝගෙම සිහින කුමාරයා වෙලා.ඇත්තටම කැතයි දිගසි අයියට තුරුළු වෙලා ඉදල දැන් මල්ලිට තුරුළු වෙනවා.ඒව හරිම කැතයි.අයියගෙන් මොන අසාධාරණයක් උනත් ඇත්තටම අයියගේ ගෑණි මල්ලි ගේ කරේ එල්ලෙන එක ලැජ්ජයි.මුලදි හිතුවෙි නැතිවුනාට මහාගෙදර ඇවිත් හැමෝම ඉන්න තැන එකිනෙකා හමුවෙද්දි ඒවා හරිම කැතයි.හැමෝම විදවනවා හදවත්වලින් එහෙම උනාම.චමදරී සෙටි කරානමි නියමයි.

    @suveneethaseuwandi2031@suveneethaseuwandi2031Ай бұрын
    • නිර්වාන් බැන්දෙ ස්නේහාව, නාට්‍ය පටන්ගත්ත දා ඉඳන් නිර්වාන් දිගැසිව අතෑරලා හිටියෙ 😂

      @DaysofNadhya@DaysofNadhyaАй бұрын
    • නෑ නෙ අනත් දිගැසිට කැමති ඒකනෙ පස්සෙන්ම යන්නෙ හැම දේටම අනික නිර්වාන්ගෙ ගෑනි උනේ ස්නේහ මිසක් දිගැසි නෙමේ දිගැසිත් එක්ක යාලු උනාට ඌ වෙන වෙන ගෑනු පස්සෙනෙ ගියේ

      @sandeepasanju8721@sandeepasanju8721Ай бұрын
    • Ow qka aththa

      @kanthikariyawasammanage8854@kanthikariyawasammanage8854Ай бұрын
    • @@DaysofNadhya කසාද නොබැන්දට බැදල වගේනේ හිටියේ..එහෙම ඉදල දැන් මල්ලිත් එක්කත් ඒ විදියට හුරතල් වෙන එක වැරදියි

      @suveneethaseuwandi2031@suveneethaseuwandi2031Ай бұрын
    • @@sandeepasanju8721 මම හිතන්නේ අනා එහෙම කරන්නේ අයියගෙන් එයාට උන වැරදි හදන්න.කලින් දවසක් කිවිවෙි දිගසිට අයියා මොන දේ කරත් එයාට ගෙදර තිබුණ තැන නැතිවෙන්නේ නෑ ..අපි හැමෝගෙම ලොකු අක්කා කියල.අනා ඒ කාටවත් ට්‍රයි කරනවා කියල තේරෙන්නේ නෑ

      @suveneethaseuwandi2031@suveneethaseuwandi2031Ай бұрын
  • "අපේ උන්ටත් ඉතින් පොඩ්ඩක් තNaයක් පෙනුනොත් ඇති😅 දැකල නෑනෙ ගම් කබරයන්ට මැජික් මේවා🎉 ගෝත්‍රිකත්වයනම් නැති වෙන එකක් නෑ.කතාවෙ රස විදින් නැතුව😂" උපුටා ගැනීම The Unlimited page

    @user-et5zp8kt8d@user-et5zp8kt8dАй бұрын
  • චමදරි හරිම චාම් ඔයාට ගැලපෙන්නේ ආනා❤❤

    @champi.sudrshachampisudrsh5728@champi.sudrshachampisudrsh5728Ай бұрын
  • අනර්ගට හරි බාචිට හරි ආදර කතාවක් දාන්නකෝ.

    @niroshini15@niroshini15Ай бұрын
  • කාටවත් සමන්දිනීව තේරුම් ගන්න බෑ පව්

    @ConfusedJapaneseMaples-fs3zj@ConfusedJapaneseMaples-fs3zjАй бұрын
  • මට හිතෙනව අයිර අම්මා චමදරීට අනාව දෙන්න කැමැත්තක් තියෙනවා වගෙ එකක් ,අනේ ඒත් එහෙම කරන්න එපා දිගැසි පව් ,මේකෙ සමහරුත් දිගැසිට මාර විදිහට වෛර කරනව

    @teklamaduwanthi8169@teklamaduwanthi8169Ай бұрын
  • අනර්ග වින්දට සෙට් උනොත් අච්චර දෙයක් කරලා වින්දා වසන්ත මරපු උන්ගෙන් පලිගත්ත එකෙනුත් වැඩක් නැ

    @user-os7lg6vr8l@user-os7lg6vr8lАй бұрын
  • අයියයි යාළු වෙච්ච කෙල්ලව මල්ලිට ලබාගන්න දෙන්න එපා.අනාට ලස්සන කෙල්ලෙක් ගේන්න❤❤❤එතකොට කතාව තවත් ලස්සනයි දිගැසි වනමි සෙට් කරන්න එපා

    @renukarenuka4483@renukarenuka4483Ай бұрын
    • Hmmmm

      @sanjeewanipiyadarshani3354@sanjeewanipiyadarshani3354Ай бұрын
    • 😢

      @pererappcc166@pererappcc166Ай бұрын
    • @vajirlasanthi6541@vajirlasanthi6541Ай бұрын
    • Aney ou

      @buddhikacabral8833@buddhikacabral8833Ай бұрын
    • මාත් කියන්නෙ ඒකයි

      @rmc3567@rmc3567Ай бұрын
  • අනා දිගැසි සෙටි වෙනවට මෙිකේ ඉන්නේ අයටනේ ඉරිසියා හිතිලා තියෙන්නේ 😂😂😂

    @supuneranga450@supuneranga450Ай бұрын
    • ඒකනේ

      @kushi784@kushi784Ай бұрын
    • ඒකනෙ. දිගැසිට උන දේ මුන්ට උනානම් 😂😂😂

      @user-km8rm1js2g@user-km8rm1js2gАй бұрын
  • මෙ නිර්වාන්නම් හරියන්නැ...සචින් තමා ලොකුගේ චරිතේට නියෙමටම ගැලපෙන්නේ..👍❤️

    @user-fy6gc2wb8e@user-fy6gc2wb8eАй бұрын
    • එයා එන්නේ නැත්නම් මොකද කරන්නේ?

      @sumalidissanyake8359@sumalidissanyake8359Ай бұрын
  • දිගැසිට වැඩිය චමදරි හෝදයි අනාට එයා ගැලපේනවා දිගැසි මෙිලෝ රහාක් නෑ අැවිදින විදිහාත් කැතයි

    @MAl-uv3ze@MAl-uv3zeАй бұрын
  • දිගසිට අනර්ග නැතුව වෙන කවුරු හරි එකතු කලානම් ලස්සනයි.මොනව උනත් අයියගේ ආදරේනේ එක මල්ලිගේ වෙන එකට වඩා වෙනස් දෙයක් උනොත් ලස්සන වෙයි

    @dumaliiresha3459@dumaliiresha3459Ай бұрын
  • දිගැසි ඔය සාරියෙ හැට්ටෙනම් ඉස්කෝලෙකට ඔබින්නෙ නම් නැහැ.ඔන්න කිව්ව අනිත් දවසෙ ඔහොමනම් ඇදන් යන්න එපා.

    @teclawijenayake6470@teclawijenayake6470Ай бұрын
    • මමත් ලියන්න හිතු නමුත් ලිවුවෙ නැහැ

      @kanthikan5145@kanthikan5145Ай бұрын
    • ​@@kanthikan5145⁷5gĝ❤❤❤❤❤😂

      @indraniindrani8942@indraniindrani8942Ай бұрын
    • ,👍

      @vajirlasanthi6541@vajirlasanthi6541Ай бұрын
    • Gedi eliye 🤣

      @rasithudara2500@rasithudara2500Ай бұрын
    • 😂😂

      @nipunadinu0403@nipunadinu0403Ай бұрын
  • අනාට හොද ශර්ට් ටිකක් අරන් දෙන්න ඕනේ දැන් නම්..මේ ශර්ට් ටික දැකලම ඇති වෙලා අප්පා😊

    @user-ty8qf7xw6h@user-ty8qf7xw6hАй бұрын
  • අනේමන්ද මේකෙ කොමන්ට් 😂😂 අංගසම්පූර්ණ මිනිස්සු පිරිල...ඔක්කොටම වඩා මේ ගෑනු...මගෙ අම්මෝ කතාවක් කියලත් අතක. නෑ... 😂😂

    @TharuAsha@TharuAshaАй бұрын
    • 👌

      @MalikaPalliyaguru@MalikaPalliyaguruАй бұрын
  • අනර්ගගේ ආදරය දිගැසි නම් ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥

    @dineshjayasekara-ny8jb@dineshjayasekara-ny8jbАй бұрын
  • වින්ද්‍යාගේ හිතෙත් අනාට කැමැත්තක් තියනවා වගේ..😉🙃...හැබැයි අනාට දිගැසි සෙට් උනොත් නම් නිර්වාන්ට රිදෙයි හොදටම.😂💔

    @ashaniathapaththu2976@ashaniathapaththu2976Ай бұрын
  • දිගැසි ❤ අනා නිසයි කතාව බලන්නෙ❤

    @teklamaduwanthi8169@teklamaduwanthi8169Ай бұрын
  • අනර්ගාට lv පටලොලා එ චරිතෙ ලස්සෙන නැති කරන්නෙපා plizz🙏

    @SurinduShanthapriya@SurinduShanthapriyaАй бұрын
  • කතවට උනත් ,,ගුරුවරියකට ගැලපෙන විදිහට සාරිය අදින්න තිබුනා ,,😵

    @wassanasihine.8247@wassanasihine.8247Ай бұрын
  • දිගැසි යනවිදිය..චමදරි ලස්සනයි

    @user-dn6cu6uj1z@user-dn6cu6uj1zАй бұрын
    • Ow ane yana vidiha hari kathai man asama ne digasita

      @helankumari4000@helankumari4000Ай бұрын
  • දිගැසි ටීචර්ගෙ සාරි ජැකට් එක නම් අනේ මන්දා රගපෑමට උනත් ටිචර් කෙනෙක් ට ඔහොම අන්දනවාද ඔහොම ගියොත් ඉස්කෝලෙට අනේ මන්දා

    @user-or6jw9re9o@user-or6jw9re9oАй бұрын
    • 👍

      @vajirlasanthi6541@vajirlasanthi6541Ай бұрын
    • අනිවාර්යයෙන්

      @amaliperera6045@amaliperera6045Ай бұрын
    • ඇත්තටම .......

      @nandaniranasingha2248@nandaniranasingha2248Ай бұрын
    • 😂

      @humanitySL@humanitySLАй бұрын
  • වින්ද්‍යා පවු එයාට අනර්ග දරුවෙක් වගේ ඒත් දැන් දරුවට අනර්ග තාත්තා වගේ දැන් වින්ද්‍යාට බයයි අනර්ග නැති උනොත් දරුවා මානසිකව වැටෙයි කියල එහෙම කියල අනර්ග ලං කර ගන්නත් වින්ද්‍යාට බෑ

    @ArunikaDeshani@ArunikaDeshaniАй бұрын
  • ඇයි බන් මේ දිගැසිගෙ සාරිය ගැන කිය කියා මේකෙ වැලලෙන්නේ වෙන මොකුත් නැද්ද කතා කරන්න හෙළුවෙන් යනවා වගේනෙ උබලගෙ කතාව😂

    @prasannaprasanna1419@prasannaprasanna1419Ай бұрын
    • අනේමන්ද මේකෙ සාරිය ගැන කියවන අම්මන්ඩිලගෙ ගෙවල්වලට ගිහින් බලන්න තිබ්බනම් ....මුන් මේ කියන තරමටම තැන්පත්ද බලන්න

      @TharuAsha@TharuAshaАй бұрын
    • දිගැ😮සි 😅ගෙ සාරිය ගැන හොයන්නෙ නැතුව අනා එක්ක එකතු වෙන්න හදන එක නවත්වන්න බලපල්ල .

      @user-uj6pu5vk4x@user-uj6pu5vk4xАй бұрын
  • රෙදිමෝල වත්තේ එච්චර පාන්දර අයිස් ක්‍රීම් කන අයත් ඉන්නවනේ දිගැසි ඉස්කෝලේ යන්න කලින් අයිස් ක්‍රීම් කාරයගෙ.සද්දෙ.ඇහුන උන් කව්ද 😂😂😂

    @callofdutymobile5156@callofdutymobile5156Ай бұрын
  • ⁣මේක කතාවක් ඉතින් ඒත් ඇයි අය්යා යාළු වෙච්ච කෙල්ල මල්ලි බදිනවා මල්ලි යාළු උන කෙල්ල අය්යා බදනිනවා අක්කගේ මිනිහත් නංගි ගන්න ලෝකෙක කතාවට අනර්ඝ අය්යා බැදලා හිටිය එකිව නෙවෙයි ගන්න හදන්නේ යාළු වෙලා හිටිය කෙල්ල මල ව්කාර😅

    @SandaliMuthukuda@SandaliMuthukudaАй бұрын
  • දිගසිට හරියන්න ඔනේ මදි නොකියන්න ❤❤❤

    @dhonibaba4934@dhonibaba4934Ай бұрын
  • දිගැසිගෙ කොලම වැඩියි.ඉස්කොලෙකට සෙට් වෙන්නේ නෑ

    @elsa_creation@elsa_creationАй бұрын
  • Degasi ඉස්කෝලේ lamaita kiri දෙන්න යනවාද කොහෙද

    @anomagamage3788@anomagamage3788Ай бұрын
    • 😅

      @strongwoman946@strongwoman946Ай бұрын
    • 😂😂

      @humanitySL@humanitySLАй бұрын
  • පිටින් නොපෙනුනට ඉස්සරහින් පේනවා වැඩි වගෙ.දැන් කාලෙ ටීචලා හැබැයි ස්කෝලෙ යන්නෙ ඔහොම තමයි.උගන්නන නෙමෙයි ස්කෝලෙ ලමයි ෆෝම් කරන්න.

    @user-if6ft7rj5e@user-if6ft7rj5eАй бұрын
  • අනාට දිගැසිව සෙට් කරන්න එපා බන්. එක්කෝ කතාවේ දැනට නැති අලුත් කැරැක්ටර් එකක් ගෙනල්ලා ඌට දීපල්ලා. මේ, අනුන්ගේ කුණු කදු නොදී. 😅

    @dilmithfernando9234@dilmithfernando9234Ай бұрын
    • එක ඇත්ත අයියගේ ගැනී මල්ලිට දුන්නා වගේ චමදරි තමා අනාට හරි යන්නේ.....දැන් මෙක දැකලා හැලි ලියන්න එපා මට දැනේන දේ මන් කමේන්ට් කලේ.....😂😂😂😂😂

      @pardeepasadamali5393@pardeepasadamali5393Ай бұрын
    • අයියලාගේ ගෑනූ මල්ලිලා අරන් නෑ මේ ලන්කාවේ 😂

      @inokapriyadarshanipriyadar9264@inokapriyadarshanipriyadar9264Ай бұрын
    • මාත් එහෙමයි කැමති . චමදරි තමා ගැලපෙන්නේ

      @user-tr8hc4tl9e@user-tr8hc4tl9eАй бұрын
  • Sachin and Duleeka both are most important characters,

    @nimalsamaratunga4912@nimalsamaratunga4912Ай бұрын
  • Anarga+Digasi best couple

    @dilinithudugala1618@dilinithudugala1618Ай бұрын
  • නිර්වන්ට ගලපෙන්නෙ සචින් විතරමයි

    @user-zy8td7sj6w@user-zy8td7sj6wАй бұрын
  • දැන් බලන්නෙ අනර්ග ❤දිගැසි දෙන්නගෙ ලව්ස්ටෝරිය බලන්න❤

    @vishmimaduushi4947@vishmimaduushi4947Ай бұрын
  • අනාගෙ ජන්ද ලකුන තමා සුපිරි 😂

    @MaskTork.@MaskTork.Ай бұрын
    • මොකක්ද ඇත්තටම ඒ? අපේ ගෙදර අය කියනව ඒක පහනක්ලු 😂 මට පේන්නෙම ආප්පයක් වගේ 🙉🙉

      @MNasha..@MNasha..Ай бұрын
    • Matath penne appayak wage thama 😅

      @AnushimaSubasinha-vo6ds@AnushimaSubasinha-vo6dsАй бұрын
    • @@MNasha.. ආප්පයක් වගේ පේන්නෙ මට විතරද

      @MaskTork.@MaskTork.Ай бұрын
  • දැන් ඉතින් ට්‍රැක් ලන්තේ ඉස්කෝලවල ටික් ටොක් ටීචර් ලා දිගැසිගේ සාරිය බලල ඒ වගේ එල්ලන් යාවි. 😂

    @user-sm8eo1tf3l@user-sm8eo1tf3lАй бұрын
  • කව්ද ආස සති අන්තෙට අර money drop එක ඉවර වෙලා ප්‍රේම දඩයම යනවට

    @user-tu2ug8on2q@user-tu2ug8on2qАй бұрын
  • අයිස් ක්‍රීම් යනවා උදේ පාන්දර ස්කෝලෙ යන්න ලෑස්ති වෙද්දි 😂

    @user-wp9iw5tw2l@user-wp9iw5tw2lАй бұрын
    • අයිස් ක්‍රීම් නෙමේ බොලං පාන්...

      @surangapriyashantha5426@surangapriyashantha5426Ай бұрын
  • Chamadare ge sariya harima lassani❤

    @sumithrapriyadarshani1516@sumithrapriyadarshani1516Ай бұрын
  • මේ කතාව බලන්න ගත්ත දවසේ ඉදල දිගැසි පේන්න බැ ඇයි කියන්න දන්නේ නැ මට කවුරු බැන්නත් කමක් නැ

    @nelumkumari5303@nelumkumari5303Ай бұрын
    • 👍

      @chandramallawarachchi1122@chandramallawarachchi1122Ай бұрын
    • Aka aththa.mula Idan me kathawen penna Bari charithe digasi.mune thiyena napuru pata.kisima adaraneeya bawak na aya me kathawen kisima pirimiyekuta Hari yanne na .2weniwa set karanna digasige yaluwata.aya thamayi galapenne

      @krishanthinanayakkara9686@krishanthinanayakkara9686Ай бұрын
    • Kohomath SAMAHARA GEHANU IRSIYAI THAWTH GEHNIYKAGE HEDARUWATA DAKSHATHAWYANTA.PERASASRE IDLA ENADEWALNE.😢😢😢😢

      @SheelaKw@SheelaKwАй бұрын
  • සරි හැට්ට ඉස්කෝලේ gala pena ewanam නොවේ

    @user-wg1ud6ot7u@user-wg1ud6ot7uАй бұрын
    • Eka athta

      @user-tl1ig3gd3o@user-tl1ig3gd3oАй бұрын
  • ආනා මැරයෙක් , ටිචර් කෙනෙක් ට ගැලපෙන්නේ නැ

    @pererappcc166@pererappcc166Ай бұрын
  • දිගැසිගේ සාරි ඇදිල්ල නම් ටිකක් සංවර වුනා නම් ඉස්කෝලෙට ගැලපෙනවා

    @maduwanthiapsara8006@maduwanthiapsara8006Ай бұрын
    • Digasi scl yanne kathawata misak aththatama nemeini

      @KanchanaSewwandi-sf7it@KanchanaSewwandi-sf7itАй бұрын
    • Namuth kathawakin unath samajata hari dayak danna oniii digassitath pannaganna uwamanawa anik kallaga hatta hariyata thiyanawanam ai ma ganiga matharq kapala 😅😅😅

      @apppappp5227@apppappp5227Ай бұрын
    • වතුවල හැටි නේ

      @nuwanjayalath6047@nuwanjayalath6047Ай бұрын
    • @vajirlasanthi6541@vajirlasanthi6541Ай бұрын
    • Hm

      @user-sm4uc9jv5w@user-sm4uc9jv5wАй бұрын
  • මම කැමති දැන් ඉන්න නිර්වාන් ට ❤

    @user-kk3rm5vc3p@user-kk3rm5vc3pАй бұрын
  • වින්ද්‍යා යි,දුවයි රට යැවුවා නම් ඉවරයි ..එතකොට දිගැසි අනා ලව් එක පටන් ගන්න පාර ඇරෙනවා

    @kushi784@kushi784Ай бұрын
    • Eeka kolti naha anai digasi love krna eka malli karata passe ayyah krna eka kolti naha

      @shahidahlan3377@shahidahlan3377Ай бұрын
    • රට නෙමෙයි හිරෙ යනවා

      @vinithavijethunga2612@vinithavijethunga2612Ай бұрын
  • කලින් බෝරින් වෙලා තිබ්බ කතාව දැන් දිගැසියි අනායි දෙන්න හිතින් පෙම් බඳිනව දැක්කම මට වගේ බලන්න ආසාවක් ඇති වුනේ කාටද🤨

    @pradeepadilhani8943@pradeepadilhani8943Ай бұрын
  • දැන් මේකෙ දිගැසිද අනාගෙ පස්සෙන් යන්නේ අනාද දිගැසි ගැන hopes තියාගෙන ඉන්නේ? මොකද වෙන්නේ හිතාගන්න බෑ😅

    @hasinianuththara490@hasinianuththara490Ай бұрын
  • වින්දියත් අනා ගැන හිතනවා වගේ කියලා හිතෙන්නෙ මට විතරද 🤣🤣

    @SuseemaHettiarachchi@SuseemaHettiarachchiАй бұрын
    • Naaki ulaw..,rata gihin Saddhata lv karapanko ochchara amaru nam😂

      @raviravindra889@raviravindra889Ай бұрын
  • 1:53 හැට්ටෙ බලපංකො 😂

    @AnuAnu-vo7fy@AnuAnu-vo7fyАй бұрын
  • දැන් අනර්ග තමයා main character🤩

    @natashasiddiarachchi2348@natashasiddiarachchi2348Ай бұрын
  • අපොයි වින්දා්‍යා ගෙන් අනාව ගලවන්න වින්දයා එනපොට හෙ⁣ාදනැහැ

    @thinethaindika5691@thinethaindika5691Ай бұрын
  • දිගැසි ඇවිදින්නේ පොලේ යනව වගේ

    @VidyaGLifesteps0518@VidyaGLifesteps0518Ай бұрын
  • ඒකි පුප්පගෙන ආවෙ අනර්ග අස්සෙ රින්ගන්න

    @supundanushka981@supundanushka981Ай бұрын
  • Digasige saree jacket eke ochchrtma kiyawanna tharam deyak nhne 😂 palaweni parata ehema ekak dakka wge meylge comments 😂

    @sarinizoysa447@sarinizoysa447Ай бұрын
  • දිගැසිට වඩා චමුදරීට අනා ගැලපෙනවා,ඒත් දිගැසි ආදරේ නිසා දුක් විදපු හැටිය⁣ට අනායි දිගැසියි ආදරේ කලොත් හොදයි

    @DiluJanaka-hx8lv@DiluJanaka-hx8lvАй бұрын
  • කොහොමත් අපේ රටේ ඇමති පුත්තු බොරුවට රගනවා දුප්පත් මිනිස්සුගේ සල්ලිවලින්

    @surekapriyadarshani823@surekapriyadarshani823Ай бұрын
  • සමන්දනී කසාදෙත් කඩාගන්න වගේ හදන්නේ 🤔🤔🤔

    @manakathusara1521@manakathusara1521Ай бұрын
  • චමදරිට හරිම ලස්සන හිනාවක් තියෙන්නේ. එයත් ලස්සනයි චාම්.. දිගැසි වගේ නෙවෙයි.. දිගැසි ඇවිදින්නේ වට්ටි අම්මා කෙනෙක් වගේ...හරිම කැතයි.

    @manjulakusumkumarigunapala5441@manjulakusumkumarigunapala5441Ай бұрын
  • නිර්වනම් මෙ ගැනිගෙන් බෙරුන දැන් අන එකට පැටලිලා 😂 මෙ ගැනිත් එක්ක කටවත් ඉන්න බැ එච්චරයි

    @pasindumalshan4536@pasindumalshan4536Ай бұрын
  • Chamadari harima lassanai digasita wada❤

    @buddhikacabral8833@buddhikacabral8833Ай бұрын
  • චමදරී හරිම ලස්සනයි ...😊😊

    @meegamugelasantha4926@meegamugelasantha4926Ай бұрын
  • චමදරී තමයි ලස්සනම 🩷☺️

    @SarasiSarasi@SarasiSarasiАй бұрын
  • මාස හය හතකට පස්සෙ මේක බැලුවෙ. ප්‍රධාන නලුවත් නෑ ප්‍රධාන නිලියත් නෑ ප්‍රධාන දුශ්ටයත් නෑ.. මොනාද බං මේ 😂

    @damithsasunika9688@damithsasunika9688Ай бұрын
  • Kathawak unata digasi ge aduma sanwara una nam lassanai. Teacher kenek ta ada digesige sare andala thiyena widiha kethai

    @sumithrapriyadarshani1516@sumithrapriyadarshani1516Ай бұрын
  • Vindiya abarenne hodakata newei digasita anath නැති වෙයිද manda

    @brijetherath6421@brijetherath6421Ай бұрын
  • චමදරීගෙ රගපෑම නම් සුපිරි..👍👍👍❤

    @poojaapsarani1154@poojaapsarani1154Ай бұрын
  • මු නටන්නේ හොදකට නෙවෙයි ලගම හෝටලයකින් ලගදීම කන පාරක් තමයි පෙන්නේ ඇමතියි ඇමති පුතයි 😊😊

    @nethu225@nethu225Ай бұрын
  • Digesige සාරිය awlk ne....ලස්සනයි ada kle අය ඔහොම ද අඳින්නේ appaaa

    @rekshinih.w2085@rekshinih.w2085Ай бұрын
  • ඇමති අනාව මැරැවොත් කතිවෙන්.වැඩක්.නෑ.🤣🤣🤣🤣🤣🤣

    @NiranjalaShiromani-ig4jg@NiranjalaShiromani-ig4jgАй бұрын
  • අනා❤දිගැසි දෙන්නම හරිම ලස්සනයි😘

    @MayumiIparna-tf8zs@MayumiIparna-tf8zsАй бұрын
  • Chamadari lassanai habai chamadarige Amma osariyata a dennantama wada lassanai.Aira Amma udema ge issaraha padipele indan haalla kiyawanawa athi a gedarath wagathuwak thiyenawa

    @disnakanthi8140@disnakanthi8140Ай бұрын
  • අපි අනර්ගට.අනර්ග දිගැසිට 😂❤

    @kushi784@kushi784Ай бұрын
  • දිගැසිගෙ සාරි ජැකට් එක ලස්සනයි..❤❤❤❤

    @pemanandaliyanage129@pemanandaliyanage129Ай бұрын
  • අනේ මං නම් කැමතියි.අනා.වින්ද්‍යාවයි දරුවවයි බාර ගන්නවට.😢

    @chathulakshi6107@chathulakshi6107Ай бұрын
    • 😂😂😂😂

      @shamaliindika9140@shamaliindika9140Ай бұрын
    • 🤭🤭🤭🤭

      @user-sm4uc9jv5w@user-sm4uc9jv5wАй бұрын
    • @@shamaliindika9140 🤓🤓

      @chathulakshi6107@chathulakshi6107Ай бұрын
  • යෂි මැනික දුකේ බෑ.❤❤❤

    @ishanmanoj1059@ishanmanoj1059Ай бұрын
  • මුන් දෙන්නා හැමදාම ඉස්කෝලෙ ඉන්ටව් යනවා විතරයි .දිගැසිගෙ තනේ එලියේ

    @lihinimadushika5611@lihinimadushika5611Ай бұрын
  • කතාව බලන කුලියපිටියෙ උන් කෝ

    @heshansandeepa2961@heshansandeepa2961Ай бұрын
  • Me kathaw nobala nobala edala .digasi ❤️anarga ❤️ nisa ayemath balanna hithuna❤️❤️

    @user-cj1vk4cz5g@user-cj1vk4cz5gАй бұрын
  • දිගැසි නම් දැන් අප්පීරියයී 😂 යාලුව ල්ස්සනයී ❤

    @user-pi3qp5it2i@user-pi3qp5it2iАй бұрын
  • අනා දරුවා බාරගෙන තාත්තා වෙන්න දකින්න ආසයි...

    @user-dg4pd2rq6f@user-dg4pd2rq6fАй бұрын
  • අනා මැරෙන සීන් එකක් වගෙ පේන්නෙ ඉදිරියට

    @tharakahettiarachchi3284@tharakahettiarachchi3284Ай бұрын
  • සචින් ලියනගේ ජනප්‍රිය උනේ මේ කතාවෙන් අයින් උන එක වැරදි

    @kumudukumari@kumudukumariАй бұрын
  • අයිරා අමිමා නමි සුපිරි ❤❤ පවු දිගැසි ඒ ෙකල්ලට අනා ලැෙබන්න ඔන❤❤

    @user-dm2es2ip8b@user-dm2es2ip8bАй бұрын
KZhead