Jaanu | Episode 285 - (2024-03-28) | ITN

2024 ж. 27 Нау.
624 790 Рет қаралды

Jaanu | Episode 285
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode285
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер
  • හොදට තිබුනු කතාවක් වැටිච්ච තැනක් 🤪 දැන් නම් සෙල්ලම් ගෙදර වගේ අප්පා😐 😅

    @Erangi.H.P294@Erangi.H.P29429 күн бұрын
    • Sellam gedra hodai thawa

      @jaymusic438@jaymusic43828 күн бұрын
  • ඔවු ඉතින් ..නිත්‍යා ලා ට විතරක් නෙමෙ ඔයාලා යන එක අපිට ත් සතුටුයි ..නාරද ගේ අම්මේ 😂

    @kushi784@kushi78429 күн бұрын
    • 😃😃😃

      @MishelAnne-mt7ce@MishelAnne-mt7ce29 күн бұрын
    • Ow eka nm aththa

      @lakee_girl@lakee_girl29 күн бұрын
  • නාරදගේ අම්මව දැක්කම සංසාරේ එපා වෙනවා 😊😊

    @kavidusathsarana408@kavidusathsarana40829 күн бұрын
    • එක තමා රගපැමේ දක්ෂ තාවය පුතා ...සෙරම රගපැම නම් හොදයි එත් අදිනවා..ඉවරකරන්න බැ බලන අය වැඩිනේ🙋‍♀️

      @jayanthipeiris5147@jayanthipeiris514729 күн бұрын
    • ඒ තරම්ම තාත්විකයි❤😂😊

      @user-ky1xu9ss3y@user-ky1xu9ss3y29 күн бұрын
    • E thrmtma eya e charithya athule jiwath wenawa, Issra orubedisiyabalawa kiyala drama ekak giya,eke yaki kiyala charithayak ragapewa,hari asai balanna

      @chathurika3238@chathurika323829 күн бұрын
    • E thrmtma eya e charithya athule jiwath wenawa, Issra orubedisiyabalawa kiyala drama ekak giya,eke yaki kiyala charithayak ragapewa,hari asai balanna

      @chathurika3238@chathurika323829 күн бұрын
    • Naradage Mamanam kawadawath wenas wenna

      @RanasinghaSewwandi@RanasinghaSewwandi25 күн бұрын
  • කතාවෙ ප්‍රධාන චරිතේ මෙච්චර එපා කරපු කතාවක් දැක්කමයි 😂

    @vindy11712@vindy1171229 күн бұрын
  • දැන් මැරුන එවුන් ගැන හෙව්ල්ලකුත් නෑ ඔක්කොම දාලා ජහුටා නටන්න පටන් ගත්තා😂

    @user-fl6rz8tv3q@user-fl6rz8tv3q29 күн бұрын
    • කියලා wedak ne.epa wenawa

      @SujathaJayawardana-rf1hn@SujathaJayawardana-rf1hn28 күн бұрын
    • 😂😂😂

      @lovelygirl5015@lovelygirl501528 күн бұрын
  • අනේ මන්ද මේ සහස්ට දෙන dialogues, දැන්වත් ටිකක් කොන්ද පන තියෙන කෙනෙක් විදියට dialogues ටිකක් දෙන්නකො. මොන විකාරයක්ද මේ?

    @user-zo4gy2dm1c@user-zo4gy2dm1c29 күн бұрын
    • ou ane maha nonjal😂

      @user-kb8rr3vq1l@user-kb8rr3vq1l29 күн бұрын
    • @@user-kb8rr3vq1l ඒකනෙ. කතාවම එපා වෙලා දැන් නම්

      @user-zo4gy2dm1c@user-zo4gy2dm1c29 күн бұрын
  • හොදම දේවල් ලගම තිබිලත් පෙනි පෙනිම වගේ ගිලිහුනා බුදුන් දැකලත් දේවදත්තට නිවන් යන්නට බැරි උනා...💔💔

    @sanjeewaniwitharana@sanjeewaniwitharana29 күн бұрын
  • සහස් ඔක්කොටම ඔක්කොටම ලොකු ලයින් ජානුට ඇරෙන්න😂🐂

    @KumaraAj85@KumaraAj8529 күн бұрын
  • මේ කථාවේ ජානූ ප්‍රධාන නිළිය උනාට මට නම් පේන්න බෑ ජානූව

    @upalikumara8683@upalikumara868329 күн бұрын
    • මටත්.පේන්න.බැ.ජානු

      @komarykomary-gk8hf@komarykomary-gk8hf29 күн бұрын
    • 😂බලන්න එපා

      @sandu.7899@sandu.789929 күн бұрын
    • මටත් එහෙම යි

      @SakuAparal@SakuAparal29 күн бұрын
    • මටත් පේන්න බෑ ජානූ

      @kumarikumari5164@kumarikumari516429 күн бұрын
    • මටත්

      @Rasi273@Rasi27329 күн бұрын
  • සහස් මොන එකකට ජානු වහන්තරාවට බාල්දු වෙන්න යනවද මන්ද 😏😏

    @user-cv4jh2zi9l@user-cv4jh2zi9l29 күн бұрын
    • Kondapana natikama😅😅😅😅

      @user-jp1wp1lt5r@user-jp1wp1lt5r29 күн бұрын
    • පෙර කරුමෙට ඔච්චර බාල්දු වෙන්නෙ

      @sriyanikotudurage304@sriyanikotudurage30429 күн бұрын
    • ඔකා අමු ගොනා එකයි

      @isharaekanayakeishi9519@isharaekanayakeishi951929 күн бұрын
    • @@user-jp1wp1lt5r he is still in lovewith Janu

      @jayanidesilva7282@jayanidesilva728229 күн бұрын
  • ජානුට වඩා නිත්‍යා ලස්සනයි පිං පාටයි එයාගේ මුන ❤😍

    @sew7749@sew774929 күн бұрын
  • මගේ දරුවා icu එකේ තාම. අදට දවස් 11 ඉක්මනට සුවය ලැබේවා කියලා ප්‍ර්‍රර්තනය කරමු .සියලුම රෝගීන් සුවපත් වේවා .

    @nishantha1422@nishantha142229 күн бұрын
    • කවුරුත් බයින්න එපා .කතා කරන්න .බින්දුවයි හැත්තෑ අටයි හාරසිය අනු දෙකයි හතරේ ඒවා හතරයි .

      @nishantha1422@nishantha142229 күн бұрын
    • දරුවා icu ඉද්දි කට්ටියට කතා කරන්න වෙලාවක් තියෙනවද ඉතින්🙂

      @ChamuManeesha@ChamuManeesha29 күн бұрын
    • යකො වෙලාවට කතාව බලනවානෙ 🙂

      @samanthamadu6983@samanthamadu698329 күн бұрын
    • Suwapath wewa

      @user-kw3te1pt5l@user-kw3te1pt5l29 күн бұрын
    • සෙත්පතලා බෝදිපුජාවක් තියන්න

      @siromapriyadarshani9311@siromapriyadarshani931129 күн бұрын
  • ලස්සන පටන් ගැන්මක් වගේම අවසානයක් දැක්ක ලස්සන කතාවක් උනේ සිහිනි darama එක විතරයි.මේක ලස්සනට ඉවර කරන්න plz.ජානු ආරම්භය හරිම ලස්සනයි ❤

    @user-xn1ze2fj7d@user-xn1ze2fj7d29 күн бұрын
  • අනේ අර නෝරට කැමති වෙයන්කො බූරුවො 😒ඔහොම පාච්චල් වෙන්නේ

    @user-cv4jh2zi9l@user-cv4jh2zi9l29 күн бұрын
    • ශිකේ මේ සහස්ට කන්න දුන්නට මොලේ දෙන්න බෑ නේ මෝඩයා😊

      @MishelAnne-mt7ce@MishelAnne-mt7ce29 күн бұрын
    • නෑ නෑ ඔහොම ගිහින් ගිහින් අවසානෙට එහෙම තමයී වෙන්නේ

      @Asmane8804@Asmane880429 күн бұрын
    • අනේ බන් උඹ ලා නම්😂😂😂🤦‍♀️🤦‍♀️

      @Pramodi328@Pramodi32829 күн бұрын
    • sahas nora ekatu wenne nehe@@Asmane8804

      @user-th1oi2tz9r@user-th1oi2tz9r29 күн бұрын
  • හැමදාම එකම බයිලේ 😅 කතාව ලියන එකා දෙවෙනි ඉනිම ලිව්ව එකාමද😂

    @7289you@7289you29 күн бұрын
    • 😂

      @kanchanasamarasingha4466@kanchanasamarasingha446629 күн бұрын
    • 😂

      @sachiniwasana1631@sachiniwasana163129 күн бұрын
    • 😁😁😁😁😁😁😁🙃

      @Champamanohari-ro3gd@Champamanohari-ro3gd29 күн бұрын
  • මේ කතාව දැන් සතියකට පාරක් බැලුවම ඇති,. 😊

    @sashenkakarunarathna8429@sashenkakarunarathna842929 күн бұрын
  • සහස් ජානුට ගහපු හින්ට් එකට සතුටු හිතුන අය කෝ බලන්න 😂😂😂😂😂😂😂

    @JayathuNiduwara-sd8gn@JayathuNiduwara-sd8gn28 күн бұрын
  • ගොං ජානුට වඩා නිශාදී ශෝට් ඇන්දාහම ලස්සනයී❤

    @H.M.DilakshiDeSilva@H.M.DilakshiDeSilva29 күн бұрын
  • Ammooooo නාරදගේ අමිමා යනවා ඇත්තටම මට හරිම සතුටුයි අනේ 😂😂😂😂😂😂

    @user-pq7uo7hy3q@user-pq7uo7hy3q29 күн бұрын
  • ඔබ කිසිදිනක බලාපොරොත්තු නොවන මිනිස්සුන්, අවසානයේදී ඔබ වෙනුවෙන් සිටිනු ඇත. 🤎🌻💫

    @-paradigeapi2610@-paradigeapi261029 күн бұрын
    • ඔව් එහෙම නවා අයින් කරපු අය තමා පිහිට වෙන්නෙ

      @user-zx2pl8fv8x@user-zx2pl8fv8x29 күн бұрын
  • සහස් නෝරා එකතු වෙනවට කැමති අය මේ පැත්තට ❤😊😁

    @savindiharesha@savindiharesha29 күн бұрын
    • 🤟💞මම

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2ml29 күн бұрын
    • මත් ❤

      @riyalpathuma5454@riyalpathuma545429 күн бұрын
    • කැමති නෑ

      @kasuntharaka1048@kasuntharaka104829 күн бұрын
    • Math❤

      @disnanisansaladisnanisansa2806@disnanisansaladisnanisansa280629 күн бұрын
    • @lakshunimanthika2843@lakshunimanthika284329 күн бұрын
  • චුට්ටි දැන් ලස්සන වෙලා ...❤❤

    @dilharisisuru2946@dilharisisuru294629 күн бұрын
  • සහෂ්ගෙ 💘 නෝරාගෙ ලස්සන ආදර කතාවක් අපට ලබාදෙන්න බැයිද අධ්‍යක්ෂක මාමෙි ❤❤❤

    @nethmisansala-py9mf@nethmisansala-py9mf29 күн бұрын
    • අනෙ ඔව්

      @SakuAparal@SakuAparal29 күн бұрын
    • Mmm

      @nethunethu7962@nethunethu796229 күн бұрын
    • ඒ විදිහ හොඳයි කතාවෙ නම ජානු නොවී සහස් උනානම් 😂

      @ravindraherath8352@ravindraherath835228 күн бұрын
  • මේ කතාව පටන් ගද්දී පුදුම ලස්සනයි..සහස් හිරේ ඉදන් ආවහැටි..එදාම ජානූ අල්පොන්සෝ බැදලා ගිය විදිහ...මම හිතුවේ නෑ මෙච්චර චොර වෙයි කියලා කතාව..අනික ජානූ ඔක්කොම හරි ගැස්සනවා නම් පාඩුවෙ ඉදන් හරිගස්වන්න.සහස්ගේ ඇගේ ආයේ එල්ලෙන්නේ නැතිව..😅

    @sulochanabandaramenike@sulochanabandaramenike29 күн бұрын
    • මේ කතාව මුලින් ලියපු කෙනා එපිසෝඩ් 140දි වගේ මාරු උනා.ඊටපස්සෙ තමයි මේක මෙලෝරහක් නැතිවුනේ😢

      @RPK-ms6pl@RPK-ms6pl29 күн бұрын
    • Sahas inna hema hoda kathawakma magadi chora wenawa

      @user-en1zx3yi7e@user-en1zx3yi7e29 күн бұрын
    • @@user-en1zx3yi7e ඒක ඇත්ත

      @sulochanabandaramenike@sulochanabandaramenike28 күн бұрын
  • ඇල්පි අහපු දේනම් මරු..කොයිතරම් හොදට සැලකුවත් ඇල්පිට අම්මලා දුවල කීවෙ නපුරු කම් කරා..වැඩ ගත්තා කියල නේ....

    @kamalinilanka6959@kamalinilanka695929 күн бұрын
  • මෙිලො තේරැම ක් නැති කතාවක් තවම සල්පිල නැ කිසිම ගැලපිමක් නැ

    @nadeeshavijayanthi4040@nadeeshavijayanthi404029 күн бұрын
  • අපි කා එක්කවත් තරහක් තියාගන්න ඕන නෑ බැඳීම් දවසක නැති වෙයි, මිනිස්සුන්ට අපිව අමතක වෙයි, කරපු කියපු දේවලුත් දවසක අමතක වෙලා යයි... අපි ලඟින් හිටපු එකෙක් දෙන්නෙක්ට ටික කාලයක් මතක් වෙයි, ඊට පස්සෙ උන්ටත් අලුත් දේවල් මුණගැහෙයි අපි යන්නම යයි. ! 🩵🌻💫

    @uddhikapremarathnefans@uddhikapremarathnefans29 күн бұрын
    • Eka nam sahatika aththa

      @sheromanilanthi5340@sheromanilanthi534029 күн бұрын
    • Hamotamma avasana itiri mathakaya pamanai akai athta ma siyalu daval Dala ya yutumai

      @user-up7lw3xp7u@user-up7lw3xp7u29 күн бұрын
  • රංදික පව්ල කතාවෙන් අයින් වෙන්න වගේ යන්නේ 😢

    @user-ashi..@user-ashi..29 күн бұрын
  • මේ හෙලුවැලි ජානු ජංගියෙන්ම ඉන්නේ පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න වගේ පෙන්න බෑ

    @amalNimal-ey4ns@amalNimal-ey4ns29 күн бұрын
    • මම කැමති නැ ති චරිතයක්

      @SakuAparal@SakuAparal29 күн бұрын
    • Oita වඩා heluwa pennana un ona තරම් ඉන්නවා tik tok වල oya dakala ne..

      @sanathkirishantha4344@sanathkirishantha434429 күн бұрын
    • Oita වඩා heluwa pennana un ona තරම් ඉන්නවා tik tok වල oya dakala ne..

      @sanathkirishantha4344@sanathkirishantha434429 күн бұрын
    • Oya muslimda 😂😂

      @ishaniperera4853@ishaniperera485329 күн бұрын
    • ජංගිය පෙන්නලා ගොඩගිය නිලියෝ සසීනිසාදි වගේ

      @dilumkuma5482@dilumkuma548229 күн бұрын
  • ජානු හරි නරකයි කියන කට්ටිය කො බලන්න

    @user-mj7xw2cr2s@user-mj7xw2cr2s29 күн бұрын
    • පෙන්න බැ

      @user-hu3dm4hk1r@user-hu3dm4hk1r29 күн бұрын
    • මටත් අපෝ අවංකව ආදරේ කරත් කවුරු මොනාකිව්වාත් ඇස්දෙකින් දකිනකම් විස්වස කරන්න හොද නෑ දැන් වෙන එකෙක් බැදලා උ එක්ක ඉන් නැතුව ආයේ අර සහස්ගෙ කරේ එල්ලෙනවා

      @user-op9bk5hx8h@user-op9bk5hx8h29 күн бұрын
    • එයා ඇස් දෙකෙන් දැකපු දේ නිසා තම්‍යි අල්පොන්සොව බැන්දෙ

      @-qm3wz@-qm3wz29 күн бұрын
    • මුකුත් කියන්න එපා ජානුට බැනිද්දි එක්කෙන්ක්ට අමාරුව හැදිලා 🤣

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2ml29 күн бұрын
    • @@ShashikaGayashani-bo2ml හ්ම්

      @user-op9bk5hx8h@user-op9bk5hx8h29 күн бұрын
  • මට නම් ජානුට වඩා නිශාදි ලස්සනයි...

    @deepikadamayanthi3715@deepikadamayanthi371529 күн бұрын
    • හ්ම්

      @SakuAparal@SakuAparal29 күн бұрын
    • ඔව්

      @kumarikumari5164@kumarikumari516429 күн бұрын
    • ඊයා 😂😂😂

      @sanssiriwardana2376@sanssiriwardana237629 күн бұрын
  • ⁣මේකත් නිලපබුලු වෙන්නයන්නෙ...මට බඩ දගලගෙන එන්නේ වමනේට😅😅😅

    @jayanthipeiris5147@jayanthipeiris514729 күн бұрын
    • 🤮🤮🤮🤮🤮🤮😀😀😀😀😀😀😀😀😀😀

      @nilanthirajasingha2142@nilanthirajasingha214229 күн бұрын
  • හැමදාම ෆෝන් එකෙන් බලන එක කෝ ❤

    @riyalpathuma5454@riyalpathuma545429 күн бұрын
    • පට්ටයි

      @channaliyanage6827@channaliyanage682729 күн бұрын
    • හි 😁😂

      @Poorna_Kaushalaya@Poorna_Kaushalaya29 күн бұрын
    • Commod eken balanne😂

      @chanakaweerathilaka955@chanakaweerathilaka95529 күн бұрын
  • අපෝ සහස් ඕමත් නෝන්ඩි කරනවද,,,අහගත්තනෙ,,😂😂😂😂ආවා කරේ නගින්න 😂😂😂😂😂😂😂😂

    @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2ml29 күн бұрын
  • නොරා සාදාරනයි,එයාට හිතට දැනිච්ච ආදරේ සහස් ,එයා පස්සෙන් යනවා වගේ හිතෙන් නෑ..එත් සහස් ජානු ගැන හිතන එක වැරදි ...සල්පිල දවසට මේ සේරම දේවල් වලට උත්තර හම්බෙයි..අල්පොන්සු වැරදිකරයා වෙයි..සහස් ජානු වෙන් වෙයි..නොරා සහස් එකතු වෙයි... මෙතනින් මේ කතාව ඉවර වෙයි..කියලා හිතනවා ..😊

    @user-sn9mf6rz8t@user-sn9mf6rz8t29 күн бұрын
    • Iyaa

      @Sounds-12378@Sounds-1237827 күн бұрын
  • චරිතයකින්වත් ජානු වගේ ගෑණියෙක් නං නොවාසනාවන්. අල්පොන්සො අවුස්සල ගේ අරගෙන දැන් සහස් එක්ක හුරතලේ

    @user-zo4gy2dm1c@user-zo4gy2dm1c29 күн бұрын
  • කරුණාකරල මේ කතාව මුල ඉඳන් බලන්නෙ නැතිව ජනුට බනින අය ගිහින් කතාව බලල එන්න

    @-qm3wz@-qm3wz29 күн бұрын
    • Ekanm eththa

      @Lakmadura7794@Lakmadura779429 күн бұрын
    • අනේ අපි නම් මුල ඉදල බැලුවා .මේකේ පලවෙනි කමෙන්ට් එක දැම්මෙත් මන් 👻

      @user-cv4jh2zi9l@user-cv4jh2zi9l29 күн бұрын
    • එිකනම් ඇත්ත.මැද් ඉදන් බලලා බොරුවට නැට්ට පාගගෙන කෑ ගහනවා

      @user-vg4lj4rc1p@user-vg4lj4rc1p27 күн бұрын
    • Aka atta

      @Sith1999@Sith199927 күн бұрын
    • අනිවාර්යයෙන්

      @nishanthidilrukshi1341@nishanthidilrukshi134125 күн бұрын
  • යකෝ සල්පිලට ආපු උන් ගෙවල් වල ගිහින් සල්පිල තිබ්බෙත් නැ .😂

    @nadeeshaayanthi7562@nadeeshaayanthi756229 күн бұрын
  • නාරදගෙ අම්ම නම් මරු සංගීත්ට කියපු ටික නියමයි 😂😂😂❤

    @DarkMadu@DarkMadu29 күн бұрын
  • අපිත් හැමදාම බලනවා ඒත් කතාව එකම තැන

    @nilminikumari8261@nilminikumari826129 күн бұрын
  • මේ කතාව ලියන මනුස්සයටත් හෙට පෙන්නන්නේ මොකක්ද කියලා අදහසක් නෑ වගේ.කිසිම අරමුණක් නැතුව ඔහේ විකාර කොටස් ටිකක් දානවා

    @negombomart5481@negombomart548129 күн бұрын
  • ජානු අදින ෂෝට පොල්කඩන්න හොදයි වගේ නේ😆😆😆

    @juhidissanayake675@juhidissanayake67529 күн бұрын
    • 😂

      @kanchanasamarasingha4466@kanchanasamarasingha446629 күн бұрын
    • 😂😂😂😂😂😂😂😂😅

      @SakuAparal@SakuAparal29 күн бұрын
    • Mru commente ekk😂💔

      @nimeshagimhani7735@nimeshagimhani773529 күн бұрын
    • 😅😅😂

      @MishelAnne-mt7ce@MishelAnne-mt7ce29 күн бұрын
    • සිරාවටම ඒකිට දිග ඇදුමක් ඇත්තෙම නැද්ද දන්නෑ😂

      @dulajshanuka169@dulajshanuka16929 күн бұрын
  • තාම එක.පරල් වත් tv eken බලපු නැත අය මෙි කොනට ❤

    @riyalpathuma5454@riyalpathuma545429 күн бұрын
    • ඔක හැමදාම කිය්නවාඑ ඔයා

      @samanthamadu6983@samanthamadu698329 күн бұрын
    • මත් 😂

      @riyalpathuma5454@riyalpathuma545429 күн бұрын
    • Pissu http

      @Pramod_KJ@Pramod_KJ29 күн бұрын
    • 😂

      @user-ls6bw2wv8n@user-ls6bw2wv8n29 күн бұрын
  • සහස්ගෙයි නොරාගෙයි scene ටිකක්වත් දාලා කතාව interesting කරන්නකො.. පට්ට boring

    @Zoniray29@Zoniray2929 күн бұрын
  • සහස්ට තාම වලව්ව ගන්න සල්ලි හම්බ උනෙ නැද්ද අප්ප.... මොකක්ද මෙ වෙන්නෙ

    @krishanmaduwantha3165@krishanmaduwantha316529 күн бұрын
  • සහගේ චරිතේ පොන්'y# කරන්න appa යකෝ... Appa වෙනවා බලන්න...

    @pradeepng-yi9gw@pradeepng-yi9gw29 күн бұрын
  • සහතික නංගි හරි බලන් යනකොට තාමත් හිත හදාගන්න බෑනේ😢😢😢😢

    @renukagunawardana8335@renukagunawardana833529 күн бұрын
  • කිසිවෙකු ඔබව දන්නේ නැත! කිසිම හේතුවක් නොමැතිව හදිසියේම බිඳ වැටුණු ඔබේ සිහින කිසිවෙක් නොදනිති. ඔබට රිදවන අවස්ථා සහ ඔබ හොඳින් සිටින බව මවා පෑමට ඔබ දරන උත්සාහය ගැන කිසිවෙකු දන්නේ නැත. ඔබේ මානසික අවපීඩනය, කම්පන සහ ඛේදවාචක ගැන කිසිවෙකු දන්නේ නැත. සැබවින්ම ඔබ කවුදැයි කිසිවෙක් නොදනිති. ! ❤️🌼 Good night ❤️

    @uddhikapremarathnefans@uddhikapremarathnefans29 күн бұрын
    • Good night bro...😊

      @rse0806@rse080629 күн бұрын
  • අනේ මගේ නංගිට සිහිය ගන්න බෑ එයා ඉන්නේ icu එකේ. හතරවෙනි වතවටත් ඔපරේෂන් එකක් කරලා. අනේ යාලුවනේ ඉක්මන් සුවය පතන්න මගේ නිලන්ති නංගිට.🙏🙏🙏🙏

    @user-oe6xr3ez2e@user-oe6xr3ez2e29 күн бұрын
    • Ikmanin suwaya labewa. Budu saranai

      @sudusudu3668@sudusudu366829 күн бұрын
    • ඉක්මනින් සිහිය ලැබේවා..ජේසු ගේ කරුනාවෙන් සුව වේවා ..

      @kamalinilanka6959@kamalinilanka695929 күн бұрын
    • Ikmanin suwaya labewa budusaranai 🙏🙏🙏

      @samuddikasilva5638@samuddikasilva563829 күн бұрын
  • සහස් මොන එහෙකට මේ ජානු ගැණි ලග බල්දු වෙනවා ද ජානු ඒ කිව්වේ ඒ ගැණි ගේ හිතේ තියෙන ලොකු කම තමා..

    @chamariattanayake1174@chamariattanayake117429 күн бұрын
    • මහ මොඩ ගැනි

      @SakuAparal@SakuAparal29 күн бұрын
    • Sahasge gobba kamata janu monawa karannada

      @Champamanohari-ro3gd@Champamanohari-ro3gd29 күн бұрын
  • දවස් ගානකින් බලන්න ආවේ තාම සල්පිල වත් ඉවර නැද්ද 😂😂😂😂 තවත් සතියකින් වගේ ඇවිත් බැලුවත් එච්චර තමා. සචින් ඔයාව එපාම උනේ ජානු එකෙන් 🤮

    @nadeeshadilrathnayake6934@nadeeshadilrathnayake693429 күн бұрын
  • ජානු ට නෙමෙ නොරාට ඇදුම් ක් දෙන වෙයි එකම ඇදුම දවස් කියක්ද

    @user-jp9gl8of4y@user-jp9gl8of4y29 күн бұрын
    • ගේන්න අමතක වෙලා එද්දි 😅

      @jaymusic438@jaymusic43829 күн бұрын
    • Ow nora para balan inne sahasla giyapu gaman eka harina.anika sahas eyagen udauwak illuwe eya sahasge passen yanawasahas attha kiyaddith.alponsu aniwaren hire yanna one eya hoda kenek neme me okkoma karala tiyenne alponsu...boruwata hoda muna pennaragapanawaalponshu..hodama game karaya

      @ChinthikaNuwanthi@ChinthikaNuwanthi29 күн бұрын
    • Anna kathawa🤣

      @YewanyaRajapaksha430@YewanyaRajapaksha43028 күн бұрын
    • අනික කොන්ඩෙ😂 නැන්ෆ්හම්මා වගෙ

      @nadeeshadoorage4419@nadeeshadoorage441928 күн бұрын
  • කොටස් 100 න් ඉවර කරන්න තිබුණ කතාවක් ජනප්‍රිය උන නිසා පටන් ගත්ත තැනවත් ඉවර කරන්න ඕන තැනක්වත් අමතක උන කතාවක් බලලා තියෙනවාද......බලලා නැද්ද .... හව් සෑඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්....... වෙරි වෙරි සෑඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්....... ජානු බලන්න ආස හිතෙයීයීයීයීයී......😂😂😂😂

    @Hashi6840@Hashi684029 күн бұрын
    • 🤣🤣🤣🤣😍😍

      @DinushaSrilanka@DinushaSrilanka29 күн бұрын
    • දැන් ෂුටින්වලට ගන්න ගෙවලුත් නැතිව තැන් තැන්වල රන්චු ගැහිල කියව කියවා ඉන්නව කට්ටිය 😁 පැක්ටරියෙනුත් පන්නලාද කොහෙද අල්පොන්සුවයි සහස්වයි😁නාරදලගෙ ගෙදර කට්ටිය ඉන්නෙත් මිදුලෙමයි නිතරම .අයියෝ මේ කතාව දිගට අදින්න ගිහින් කරගත්තු විපතක් මේ නාට්‍යයේ අයිතිකාරයෝ 😁😁

      @sriyanikotudurage304@sriyanikotudurage30429 күн бұрын
  • නීසාදියා පවු අප්පා ආදරය හිතෙනවා 😅

    @user-lg9bk4hs3b@user-lg9bk4hs3b29 күн бұрын
  • වසරෙ famous ගොබ්බම කතාව සහ නලු නිලියො🤣

    @senethdilanka758@senethdilanka75829 күн бұрын
    • Siraawatama

      @slimsheydy8850@slimsheydy885029 күн бұрын
  • ආසම කතාව අජපල් වෙලා ගියා... 🙃

    @user-sv9fn2pf8h@user-sv9fn2pf8h29 күн бұрын
  • මගේ දරැවා iou එකේ තාම.අදට දවස් 11 ⁣ඉක්මනට සුවය ලැබෙිවා කියලා අය ප්‍රර්තනය කරමු සියලුම රෝගීන් සුවපත් වෙිවා.

    @riyalpathuma5454@riyalpathuma545429 күн бұрын
    • දරැවා icu තමුසේ නාට්ටි බලනවා.තිරිසන් සත්තු ලගත් ඔයිට දරැ දුක තේරෙනවා

      @dilkisandachaya8009@dilkisandachaya800929 күн бұрын
    • තෙරුවන් සරනින් ඉක්මන් සුව ලැබේවා ..!

      @kanchanasamarasingha4466@kanchanasamarasingha446629 күн бұрын
    • නිරෝගී සුව ලැබේවා....

      @srilands5130@srilands513029 күн бұрын
    • ලමය icu කියල බොරුවට දාලා පහල දාල තියන comments boru nokoya පලයන් හුත්තො යන්න

      @sachiniwickramasinghe8091@sachiniwickramasinghe809129 күн бұрын
    • දරුවා icuඑකේ ඉන්න අම්මා කෙනෙක් ටෙලි drama බලනවා ඇහුවමයි...

      @sriyasrimali4400@sriyasrimali440029 күн бұрын
  • ජානුව පෙන්න බැරි මට විතරද 😒

    @user-jx3fe5te6c@user-jx3fe5te6c29 күн бұрын
    • ජානු 🤮🤮

      @nisansalaprabodini8817@nisansalaprabodini881729 күн бұрын
    • Owww 😂😂😂

      @ishaniperera4853@ishaniperera485329 күн бұрын
    • Aptat penna ba

      @user-rv4yc6yu4z@user-rv4yc6yu4z27 күн бұрын
  • මේ please ජානුයි සහසුයි නන් set කරන්න එපා එච්චරයි ඉල්ලන්නේ 🥲😂

    @Zoniray29@Zoniray2929 күн бұрын
    • E denna tamai set wenne. Mokada dennama weradi wetaheem wala inne. Tamath e adare tiyenawa. Alponsu tama mineemaruwa

      @sashinidinushika4197@sashinidinushika419726 күн бұрын
  • වැටි වැටි නැගිටින කාලේ අත දෙන්න බැරි උන් දුවනකොට අත්පුඩි ගාන්න ඕන නෑ 😊. ඕන කාලෙදි නැති එකා පස්සෙ ඌට හරි ගියාම කවදාවත් උගේ ජීවිතේට ඇගිලි ගහන්න එපා 😊 ගිය උන් ජීවිතේට කවදාවත් ලං කරගන්න එපා

    @pasilakshitha8033@pasilakshitha803329 күн бұрын
  • නාරදගේ අම්මා බ්ලවුස් එකේ බොත්තම් මාරුකරගෙන ඇදලාතිබුනේ දැක්කෙ මම විතරද පස්සෙ නිශාදිගේ කොටස.පෙන්වන.වේලාවේදි හදාගෙනනේද 🤔🤔🤣🤣🤣

    @champikachampika9@champikachampika927 күн бұрын
    • Math dakka

      @SanjivaniRathnayaka@SanjivaniRathnayaka26 күн бұрын
  • යන එක යන්න දීපන් මෝඩයෝ බලෙන් නයි අරන් රෙද්ද අස්සෙ දා ගන්නෙ නැතුව නාරද.. 😂😂

    @charithawickramatunga5842@charithawickramatunga584229 күн бұрын
  • හැමවෙලේම මිනිස්සුන්ගෙ වචන වලට වඩා ඒ මිනිස්සු ළඟදි දැනෙන Vibe එක විශ්වාස කරන්න..! 💜 මිනිස්සුන්ට පුලුවන් බොරු කියන්න. මවා පෑම් කරන්න. රඟපාන්න. ඒත් මිනිස්සුන්ට මොන වෙලාවකවත් බෑ එයාලා ළඟදි අපිට දැනෙන වයිබ් එක සම්බන්ධයෙන් බොරු කරන්න. මිනිස්සු අපිට සුබ පතන වෙලාවකදි, ඒක හදවතින් කරන්නෙ කවුද, නොකරන්නෙ කවුද කියලා අපිට හුඟක් වෙලාවට දැනෙනවා. කට්ටියක් එක්ක ඉන්නකොට, අපි එතන ඉන්න එකට කැමති කවුද, අකමැති කවුද කියලා අපිට දැනෙනවා. අපිට කරදරයක් වුණාම, ප්‍රශ්නයක් ආවම, අවංකව අපි ගැන දුක් වෙන්නෙ කවුද, අපිව තව තව පාරන්න උත්සාහ කරන්නෙ කවුද කියලා අපිට දැනෙනවා. සරලවම කිව්වොත්, අපි ළඟ ඉන්නවට කැමති කවුද, අපි එක්ක කතා කර කර ඉන්න කැමති කවුද, අපිව කරදරයක් වෙන්නෙ නැත්තෙ කාටද කියන හැමදේම අපිට දැනෙනවා. ඒ වගේම අපිව කරදරයක් වෙන්නෙ කාටද, අපි එක්ක ගනුදෙනු කරන්න අකමැති කවුද, අපිව මඟ අරින මිනිස්සු කවුද කියන එකත් අපිට දැනෙනවා. ඒ කවුරුත් හුඟක් වෙලාවට ඒවා වචනයෙන් කියන්නෑ. විශේෂයෙන්ම අපිව මඟ අරින මිනිස්සු අපිට කැමතියි වගේ බොරු කියනවා වෙන්න පුලුවන්. ඒත් අපිට මිනිස්සු ළඟදි දැනෙන වයිබ් එක බොරුවක් නෙමෙයි. වචන වලින් නොතේරෙන හුඟක් දේවල් වයිබ්ස් වලින් තේරෙනවා. ඒ නිසා මිනිස්සු ළඟදි දැනෙන වයිබ් එක මොකද්ද කියලා අපි හරියට තෝර බේරගන්න ඕනි. පුලුවන් තරම් අපිට ලස්සන වයිබ්ස් දෙන මිනිස්සු විතරක් ජීවිතේ වටේ ඉතුරු කරගන්න ඕනි. එතකොට අපිවත් ඕනි, අපිටත් ඕනි, ආදරණීය මිනිස්සු විතරක් අපේ ජීවිතේ වටේ ඉතුරු වේවි. ! 💜️🌻💫

    @uddhikapremarathnefans@uddhikapremarathnefans29 күн бұрын
  • Alponsu “malla malla “ ganawa iwarayak ne 😅

    @kaweeshakulathunga-bh3ik@kaweeshakulathunga-bh3ik29 күн бұрын
  • I’m glad what mr Alfonso told 😂

    @anushaliyanage4092@anushaliyanage409229 күн бұрын
  • අපෝ මෙි ශාක්‍යා..නෝරා මට පේන්න බැ😢😢😢

    @madhaweesuboda2998@madhaweesuboda299829 күн бұрын
    • මටත්

      @melunikachelani7444@melunikachelani744429 күн бұрын
    • Ow

      @dilandtharu@dilandtharu29 күн бұрын
    • Shaakya nam maha vikaarayak.ekatama hariyanna sangeeth

      @slimsheydy8850@slimsheydy885029 күн бұрын
    • Ow matath.sakya podi unata mulu katgawema lokuma amma eya...nora sahasge yaluwek sahas yaluweggen help ekak illuwe nora enawa sahasge age ellenna..sahasla giya witarai para balan innawa pissu..

      @ChinthikaNuwanthi@ChinthikaNuwanthi29 күн бұрын
  • අප්පිරියාම චරිතයක් තමා ජානු ඉයා 🤣

    @user-jx3fe5te6c@user-jx3fe5te6c29 күн бұрын
    • Sahasuth epawenawa janu nisa

      @Champamanohari-ro3gd@Champamanohari-ro3gd29 күн бұрын
  • නෝර ❤සහස් ශාකය ❤සන්ගීත් නිත්‍යා ❤නරද ජානු ❤අල්පෝන්සු මෙහෙම කැමති කෝ අයික් කරන් යන්

    @riyalpathuma5454@riyalpathuma545429 күн бұрын
    • ඔයා වැරදී

      @kasuntharaka1048@kasuntharaka104829 күн бұрын
  • නෝරා වගෙ අහිංසක කෙල්ලෙක් හම්බෙලා ඉද්දි එයාව බැදලා සතුටින් ඉන්නැතුව සහස් ජානු ගැන හිතන එක මහා ගොන් වැඩක් කියලා හිතෙන්නෙ මට විතරයිද 😢

    @JayathuNiduwara-sd8gn@JayathuNiduwara-sd8gn28 күн бұрын
  • ජානු ❤❤❤❤

    @gihaniwijerathna5197@gihaniwijerathna519729 күн бұрын
  • කොහොම හරි සහස්ට ජානුව එපා උනොත් හොදයි අපි එසේම වේවා කියලා ප්‍රර්ථනා කරමු නේද

    @KusumRathnayaka-ys7jw@KusumRathnayaka-ys7jw29 күн бұрын
  • මේකෙ නම වෙනස් කරල බඩවැල කියල දාපම් බම්.

    @sameerathilakarathne8169@sameerathilakarathne816929 күн бұрын
  • මේ කතාව ලියන්නො මෙතනින් මෙහා මන් ලියන්නද 😂නෝරා සහස් එකතු කරල ජානුට බන්ඩ්ගෙඩියක් දෙනවා තව නාරද නිත්‍ය සතුට්න් තියල රේකව පාරට දානවා😂😂

    @ransikaeldriny4494@ransikaeldriny449429 күн бұрын
    • අන්න කතාව..අපි කැමති එහෙම උනාට ලියන කෙනා කැමති නෑලු අනේ😢

      @TharuAsha@TharuAsha29 күн бұрын
  • නාරදගෙ අම්මගෙ හැට්ටෙ බොත්තම් වැරදියට දාලා පෙනුනෙ මට විතරද?

    @arunagunathilaka2447@arunagunathilaka244728 күн бұрын
  • නිශාදිට ගව්මක් අන්දල ගත්තනම් පිස්සුනේ

    @AnjanaThathsara-wn4mr@AnjanaThathsara-wn4mr29 күн бұрын
  • අනේ දැන් නම් මහ විකාරයක්. මීට හොඳයි ITN හිඟා කෑවනම්

    @ThiliniShanika-xm9mw@ThiliniShanika-xm9mw29 күн бұрын
    • 😅😅😅

      @MishelAnne-mt7ce@MishelAnne-mt7ce29 күн бұрын
    • Aniwaryenma higaa kanawa

      @user-en1zx3yi7e@user-en1zx3yi7e29 күн бұрын
  • දැන්නම් විනාඩි 5න් කතාව බලනවා

    @user-cm4py5eq4t@user-cm4py5eq4t29 күн бұрын
  • මේ ලංකාවනෙ.ඉතිං පිිි්ටර්ගෙ මි නි්මරැව තාම නැහැ.ලංකාවෙ පොලිසිය නියමයි.කතාවට විතරක් නෙවි,රාජකාරි මට්ටමත්

    @kumarisitha5161@kumarisitha516129 күн бұрын
    • ඉතිං කතාවටත් දාන්නේ රාජකාරි ස්භාවයේන්,ම නේ

      @nandaniranasingha2248@nandaniranasingha224829 күн бұрын
  • Nora ❤sahas

    @ThusharikaSewwandi24@ThusharikaSewwandi2429 күн бұрын
  • මෙිික කතාවක් වැඩිය හිතන්න එපා යාළුවනේ😊😊😊😊

    @user-qz6ib6gk7t@user-qz6ib6gk7t29 күн бұрын
  • Narada amma's acting super

    @jagathgunasekara8863@jagathgunasekara886329 күн бұрын
  • නිශාදි අක්කට ඇදුමක් අරන් දෙන්න ඕනෙ. හැමදාම එකම අදින්නෙ.😂

    @thimiramihishan9574@thimiramihishan957428 күн бұрын
  • අනේ මන්දා මේ කතාවල බලන්න දෙයක් තියෙනවද කියලා. හැමදාම එකම ටික

    @gjayaneetha@gjayaneetha29 күн бұрын
  • කතාව ලියන මහත්තයා අපි වගේ බේබද්දන්ටත් සුපිරි තැනක් දීලා තියෙනවා...😂😂😂😂

    @sajithpriyadarshana99@sajithpriyadarshana9923 күн бұрын
  • නිෂාදි ලස්සනයි 😍

    @user-rr9bk3ke8t@user-rr9bk3ke8t29 күн бұрын
  • @vihanga_Ayesh@vihanga_Ayesh29 күн бұрын
  • Meka ada idan aye balan ne..

    @ishandwaduge9085@ishandwaduge908529 күн бұрын
  • Mama kamathima Norata .eya hindamai kathawa balanneth❤❤❤❤

    @user-sg9vl1us2r@user-sg9vl1us2r29 күн бұрын
  • වැඩියෙනම ලස්සන . 1.නිත්‍යා 2 .නෝරා 3.චුට්ටි 4.නිශාදි 5.ශශිනි 6.ජානු 🫠

    @sew7749@sew774929 күн бұрын
    • 1,5,3,4,2,6

      @user-th1oi2tz9r@user-th1oi2tz9r29 күн бұрын
    • @sew7749@sew774929 күн бұрын
    • 6

      @DilhaniFonseka-zw3dq@DilhaniFonseka-zw3dq29 күн бұрын
    • ඇත්ත ❤

      @THELifestyleDIARIES4673@THELifestyleDIARIES467329 күн бұрын
    • නිත්‍යා,නෝරා

      @user-wn9kt6qx9h@user-wn9kt6qx9h29 күн бұрын
  • ❤ජානු හරි ලස්සනයි 😘🌻🌹🌹

    @rishnisudusinghe7872@rishnisudusinghe787229 күн бұрын
  • මන් ආසම ජානුට ❤ එ වගෙ කෙල්ලෙක් මටත් හිටියනන්

    @madhawamadusanka3941@madhawamadusanka394128 күн бұрын
  • දැන් මේ කතාව ලියන්නෙ සමන් එදිරිමුනිද ..🥲

    @thilinikanchana261@thilinikanchana26129 күн бұрын
  • සහස් කොහොම ජානුව වෙන කෙනෙක්ගෙ වෙලා බලන් ඉන්නෙ කොහොමද මන්දා මට නම් එයාගෙ වෙඩින් එක කිව්වත් යන්න හිත හදාගන්න බෑ❤🥺

    @shakthiprabodha2509@shakthiprabodha250929 күн бұрын
  • සංගි & නෝරා ගේ එකම අඩුම ඊයා ඒම ඉන්නේ කොමද

    @harshe1996@harshe199629 күн бұрын
  • Sahas ❤ janu

    @ShaniShyamalki@ShaniShyamalki8 күн бұрын
  • කට්ටිය ගමේ ඉන්න සීන් එක කල් අරගෙන පෙන්නනව වැඩියි. හරිම බෝරින් සමහර සීන්

    @darshanaekanayaka91@darshanaekanayaka9129 күн бұрын
  • වලව්වට කියලා අමුතුවෙන් ගිහින් නෑ ඇල්පිගේ ගෙදර වගේ තියෙන්නෙත් මේ ගෙදරමනේ..එකම ගේ😂

    @ugtharangasampath9244@ugtharangasampath924423 күн бұрын
  • රන්දික යි ශශිනියි රටින් යන එක හොඳයි ,දරැවගෙ ආරක්ෂාවටත් එක්ක.

    @jayanthisiriwardhana2161@jayanthisiriwardhana216129 күн бұрын
  • කට්ටිය ගෙයින් ගෙට මාරු වෙවි ඉන්නවා විතරයි පෙන්නන්නෙ.දැන් වත් මේක අවසන් කරන් නැද්ද ?හොදට තිබුන කතාවකට වෙච්ච දෙයක්😢

    @nilandarshana5147@nilandarshana514729 күн бұрын
  • රන්දිකයි ශශිනියි රට යනවා වගේ කතාවෙන් අයින් වෙයි වගේ 🙄🙄

    @sandunikalpani190@sandunikalpani19029 күн бұрын
KZhead