Jaanu | Episode 286 - (2024-03-29) | ITN

2024 ж. 28 Нау.
598 197 Рет қаралды

Jaanu | Episode 286
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode286
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер
  • කෝ බලන්න ඉස්සර කතාව ආසවෙන් බලලා දැන් ඕනවට එපාවට බලන අය 🫠🍃

    @BandaBandara@BandaBandaraАй бұрын
    • 😂

      @Maniake824@Maniake824Ай бұрын
    • හේලුව විතරයි ජානුගේ එක බැලුවා

      @amalNimal-ey4ns@amalNimal-ey4nsАй бұрын
    • 🙋

      @Erangi.H.P294@Erangi.H.P294Ай бұрын
    • අපිත්...දැන් විච්චූරන වැඩියි.එපා වෙනව

      @samanaleejayasingha5357@samanaleejayasingha5357Ай бұрын
    • නොශික කෝ...සෝනුට මක් උනාද

      @piyumaliruwanthika4062@piyumaliruwanthika4062Ай бұрын
  • බලන්න දෙයක් නැති හන්දා skip කර කර විනාඩියෙන් බලලා ඉවර කරපු එවුන් කෝ?? 😂😂

    @lakshanathukorala1609@lakshanathukorala1609Ай бұрын
    • Man 😂

      @ChamikaChamika-tx8js@ChamikaChamika-tx8jsАй бұрын
    • Mama ✋✋✋balanna athi kehemmalakuth na winadi 20 video eka winadi 5n balala iwarai..🤭🤭

      @ruwinidinushika6378@ruwinidinushika6378Ай бұрын
    • Man😂😂

      @mayurkushith857@mayurkushith857Ай бұрын
    • Inno 😂

      @kushankarunarathne7880@kushankarunarathne7880Ай бұрын
    • Ane subscribe ekak dannako😊😊❤

      @Sanduvlogs1@Sanduvlogs1Ай бұрын
  • මගේ දරුවා icu එකේ ඉක්මනට සුවය ලැබේවා කියලා ප්‍ර්‍රර්තනය කරමු .සියලුම සත්වයො සුවපත් වේවා .

    @nishantha1422@nishantha1422Ай бұрын
    • තවම හොඳ නැද්ද 😢 හැමදාම මේක හැම තැනම දකිනවා... KZhead බල බල ඉන්න එපා එහෙනම් අම්මා pray කරන්න 🙏🙏

      @-paradigeapi2610@-paradigeapi2610Ай бұрын
    • Meka nikan boru danna epa ban welawata කලාවට meka බලන්න matak wenawa munta

      @sandaruwanumesh-rr9he@sandaruwanumesh-rr9heАй бұрын
    • අනෙ බොරු එපා නෙ plz 😂🙏

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • ලයික් ගන්න නේද මේ 🤔ඇයි ඔහොම බොරු කියන්නේ

      @user-cv4jh2zi9l@user-cv4jh2zi9lАй бұрын
    • දවස් ගානක් හරියට වෙලාවට කොහොමද කමෙන්ට් එක දාන්නෙ දරුව icu එකේ නම්..අපේ අම්මලට නම් කන්න බොන්න පවා අමතකයි අපි ලෙඩ වෙලා ඉද්දි..දරුවව විකුනන් කන්න එපා ඒක හරි නෑ 🙂

      @mwasana6081@mwasana6081Ай бұрын
  • මෙ කතාවෙ මුල් කොටස්වල තිබ්බ විදියට මාර විදියට addict වෙලා හිටියෙ. වෙනස්ම තේමාවක් කියලා ආසාවෙන් බැලුවෙ දැන් වෙද්දි සාම්ප්‍රදායික මෙගා එකක් වෙලා😏 සහස් කියන චරිතෙ නෝන්ජල්ම මනුස්සයෙක් කරලා ..මිනිමරුවෙක් හොයාගන්න පාටක් නෑ ...නියම ඉන්දියන් මෙගා.😑

    @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • සචින් හැම කතාවෙ නෝන්ජල් කලා මේකෙත්

      @kushi784@kushi784Ай бұрын
    • මගෙත් ආසම කෙනා,,,මෙයාට ලැබෙන චරිත නිසා තමා ලගටම ඇවිත් මිස් වෙන්නෙ😢

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • @@kushi784 eeka aththa 😒

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • @@kushi784සිරාවටම

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • @@ShashikaGayashani-bo2mlඔව් මහ ගොං චරිතනෙ අනෙ ඇත්තටම මෙහෙම චරිත දකිද්දි මටනම් sms දාන්න හිතෙන්න් නෑ

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
  • මේ ආත්මාර්ථකාමී ජානුව සහස්ට එකතුකොලොත් අපි නම් ජානු නාට්‍යයටවත්, සහස්ටවත් ඡන්දය දෙන්නෙ නෑ..

    @chamariattanayake1174@chamariattanayake1174Ай бұрын
    • හැමෝම ඒක තමයි කරන්න ඕන

      @sujeewanilmini7800@sujeewanilmini7800Ай бұрын
    • 😂😂fuck

      @DarkMadu@DarkMaduАй бұрын
    • 😂😂😂

      @tashithasankalpa1271@tashithasankalpa1271Ай бұрын
    • ​@@sujeewanilmini7800😮

      @Dnnotiya100k@Dnnotiya100kАй бұрын
    • Oyata ona vidiyata katha hadanna ai oyada assistant director 😂😂

      @ayeshaimali5592@ayeshaimali5592Ай бұрын
  • සචින් කියන්නෙ ඇත්තටම හොද talent එකක් තියන actor කෙනෙක්. Awards හම්බෙන්න ඕන කෙනෙක්. ඒත් හැම drama එකේම මුල් කාලෙ විතරයි character එක හොද. පස්සෙ සව්ත්තුම කරල දානව සචින්වත් එපා වෙන ගානට 😅

    @HSty-vj5gy@HSty-vj5gyАй бұрын
    • Ane subscribe ekak dannko🙏🙏🥰

      @Sanduvlogs1@Sanduvlogs1Ай бұрын
  • නිශාදි පව් කියලා හිතෙන්නෙ මට විතරද අප්පාහ්🥺💔

    @kavinduprabuddha9576@kavinduprabuddha9576Ай бұрын
    • 🥺❤️‍🩹

      @NirosiniNirosini@NirosiniNirosiniАй бұрын
    • Humm😢

      @bimmal4818@bimmal4818Ай бұрын
    • Ane subscribe ekak dannko🥰🙏

      @Sanduvlogs1@Sanduvlogs1Ай бұрын
  • නෝරා හෙට යන එක හොඳියි. සහස් වගේ බුරුවෙක් වෙනුවෙන් කාලේ නාස්ති නොකර. ඕනෑවට වඩා මිනිස්සු ලග හැගිම් බාල්දු කරන්න ගියාම උන්ට අපිව අගයක් නැති වෙනවා😊

    @user-cb3ze8ub4j@user-cb3ze8ub4jАй бұрын
    • ඇත්තක් 💞

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • ඇත්ත

      @Nishu892@Nishu892Ай бұрын
    • @Gs-hd6uf@Gs-hd6ufАй бұрын
    • @user-zi3rp9sd4g@user-zi3rp9sd4gАй бұрын
    • ❤❤❤

      @user-cr5bm9ow1w@user-cr5bm9ow1wАй бұрын
  • සහස් ට මේ කපේ සම්මානයක් ගන්න පුළුවන් විදියට ..කතා එකක්වත් ලියවෙන්නෙ නෑ..මිනිස්සු ආදරෙයි ..ඒත් මිනිස්සුන්ට සහස්ව එපා කරවනව..........මිනිස්සු කැමති සහස් නෝරා එකතු වෙනවට..ඒක කරන්න ..සහස් ටත් මේ පාර සම්මානයක් අරන් දෙන්න ...........එයා හොද නලුවෙක් ...කියාදෙන්න ආදරෙ තරම් එකෙත් චරිතය එපා කෙරෙවුවා...ආයෙත් ජානුට ලංකරවන්න එපා............කතාව එපා වෙනවා..

    @kamalinilanka6959@kamalinilanka6959Ай бұрын
    • එක තමා ඇත්තම කතාව

      @user-jk3pr6jj1w@user-jk3pr6jj1wАй бұрын
    • me kathawa liyana gon ganiye thota mewa penne nedda

      @EXPRESSCOM972@EXPRESSCOM972Ай бұрын
    • ඒක ඇත්ත ..සිරස වගේම ITN..එකක් සචින්ව විනාශ කරනවා..හරියට ලමා tele drama ekak .වගේ හරිම බොලදයි

      @sunethragunarathna5089@sunethragunarathna5089Ай бұрын
    • එ්කනම් අැත්ත.මේ කතා ලියන අයට තරහක් තියෙනවද මන්දා සචින් එක්ක.මෙහෙම චරිත බාල්දු කරන්නේ...

      @l.w.dsandaruwani7428@l.w.dsandaruwani7428Ай бұрын
  • මං මේ කතාව බලන්න පටන් ගත්තේ ජානු අල්පොන්සු දෙන්නගේ විඩියෝස් දැකල. ඒ දෙන්නගේ හරිම cute ආදරයක් තිබ්බා. ජානු උනත් අල්පොන්සුට ආදරේ කරානේ. දැන් ඇයි මෙහෙම කතාව විනාස කරන්නේ. ඒ දෙන්නගේ ලස්සන ආදරයක් ඕනි

    @Myfv-Saipallavi@Myfv-SaipallaviАй бұрын
    • Ane subscribe ekak dannko😊❤

      @Sanduvlogs1@Sanduvlogs1Ай бұрын
    • Ou eki alponsu ekka hodata idala okkomath karala aruwa dekkama naliyanawa wesakama thama wena mokuth newe.😂😂😂

      @maneehemal6400@maneehemal6400Ай бұрын
    • Alponsuwa thamai pitarwa meruwe

      @supunlakmallakmal9504@supunlakmallakmal950427 күн бұрын
  • පීටර්ගේ මිනීමැරුමට නාරදගෙත් මොකඛරි සම්බන්දයක් තියනව වගේ කලිනුත් අර පොලිසියෙ මහත්තය ගමේ ඉන්නව දැක්කාම අමුතු විදියට හැසිරුනේ 😌

    @malithivihangana7494@malithivihangana7494Ай бұрын
    • Narada dannawa monawahari

      @KSM8687@KSM8687Ай бұрын
    • මටත් ඒකම හිතුනා

      @user-tw7gn8yv6v@user-tw7gn8yv6vАй бұрын
    • ඔව්..නාරද බයෙන් ඉන්නේ

      @maneeshavidurangi687@maneeshavidurangi687Ай бұрын
    • narada tamai mineemaruwa.narada lamaya palla kiyala diwruwa nithyata.lamaya nethiuna...

      @En9li5h@En9li5hАй бұрын
    • Ane mawa subscribe karannko🥰🙏

      @Sanduvlogs1@Sanduvlogs1Ай бұрын
  • සචින්ට ආසයි ගොඩක් අය.ලැබැන චරිත අවුල්.කොන්ද පන නැති මෝඩ චරිත අහුවෙන්නෙ.මේකෙත් ගොන් චරිතයක්.ජානුව ආයෙ සෙට් කරොත් සචින්ව මිනිස්සුන්ට එපාම වෙයි

    @shanakasandaruwan1705@shanakasandaruwan1705Ай бұрын
    • මේක කතාවක් බං 😅 අපිට ඕන එකම වෙන්න ඕන කියලා නීතියක් නෑනෙ 😂

      @ayeshaimali5592@ayeshaimali5592Ай бұрын
    • 👍👍

      @achinijayasekara2361@achinijayasekara2361Ай бұрын
    • Aththa sarangata vote karanna lamai hemoma❤

      @user-hm5mm2mz6w@user-hm5mm2mz6wАй бұрын
    • දෙවනි ඉනිම හොඳයි බං මේක තනිකරම ගූ නාට්‍යක් 😂

      @Nimfa-fancy@Nimfa-fancyАй бұрын
    • ​@@user-hm5mm2mz6w ඊයා.. සාරංගයාට වඩා නම් සචින් හොදයි..😂😂😂😂

      @vinz_music8116@vinz_music8116Ай бұрын
  • කොහොමත් ඉතින් සහස් ජානු එකතු කරනවා. ඒකට ඇල්ෆි , නෝරලා ඔක්කොමලා හොරු වැරදිකාරයෝ කරනවා. 😂

    @user-vf4zw4py7s@user-vf4zw4py7sАй бұрын
    • 😂😂

      @maneehemal6400@maneehemal6400Ай бұрын
    • එපාම කරපු කතාව වෙනවා එහෙම වුනොත්

      @mihirirandima6433@mihirirandima6433Ай бұрын
  • සචින්ට සම්මානයක් ඕන නම් සහස් නෝරා එකතු කරපල්ල.නැත්නම් සොරි තමයි 🙂🙂

    @user-cv4jh2zi9l@user-cv4jh2zi9lАй бұрын
    • 😊👍🌺

      @senu2771@senu2771Ай бұрын
    • @@senu2771 😊😊

      @user-cv4jh2zi9l@user-cv4jh2zi9lАй бұрын
    • 👍

      @malatrissette3571@malatrissette3571Ай бұрын
    • paw oya 😅

      @ayeshaimali5592@ayeshaimali5592Ай бұрын
    • 😂😂😂

      @Tharu9795@Tharu9795Ай бұрын
  • සහෂ්ගෙ නෝරාගෙ ලස්සන ආදර කතාවක් පෙක්ෂක අපට ලබාදෙන්න අධ්‍යක්ෂ මාමෙි එහෙම උනොත් අනිවා සම්මානයක් ලැබෙයි ❤❤❤

    @nethmisansala-py9mf@nethmisansala-py9mfАй бұрын
    • Nora sid unoth

      @user-ei3sq4dc7b@user-ei3sq4dc7bАй бұрын
    • සමස්ත කතාව අසමත් අපරාදේ රටේ සල්ලී ඔයි

      @tashithasankalpa1271@tashithasankalpa1271Ай бұрын
    • මම බලපු හොදම මෙගාව නාඩගම්කාරයෝ

      @tashithasankalpa1271@tashithasankalpa1271Ай бұрын
  • කතාවෙ මුල සාප කරනවා පෙන්නලා බැන්දපු මිනිහ එක්ක love කරනවත් පෙන්නලා ආයි ජනු සහස් තමා පිවිතුරු ආදරේ වගෙ පෙන්නන්න යන ගොබ්බ teledrama වලට vote කරන්න පිස්සු නැ.. ඉස්සෙලා කතාව හරියට ලියලා හිටහන් තෙරුමක් තියන විදිහට 🥲

    @Zoniray29@Zoniray29Ай бұрын
    • ගොබ්බ ගෑනියෙක් නෙ බං ලියන්නෙ 😂😂😂

      @Nimfa-fancy@Nimfa-fancyАй бұрын
    • අනිවාර්යයෙන් . සචින්ට ඉස්සෙල්ලා හම්බවුනු ඩ්‍රාමා එකත් චොර කරලා දැම්මා , දැන් මේ කතාව ඒකත් එහෙමයි . මේ වගේ ජරා ඩ්‍රාමා වල රගනොපා ඉන්නවා හලෝ . තමුසෙලාට වෝට් කරන්න අපිට පිස්සු නෑ හලෝ.

      @nilanthirajasingha2142@nilanthirajasingha2142Ай бұрын
    • Maha wesa katawak liyana ekith ehema athi😂😂😂

      @maneehemal6400@maneehemal6400Ай бұрын
    • Anevarayen

      @mallikamudiyanselage4859@mallikamudiyanselage4859Ай бұрын
    • Ane mawa subscribe karannko

      @Sanduvlogs1@Sanduvlogs1Ай бұрын
  • සචින්ට දැන් මෙකෙ sms ඉල්ලුවා කියලා වැඩක් නෑ එක්කො කලින්වත් කරන්න තිබ්බා. මාත් පුද්ගලික කැමති නලුවෙක් සචින් කියන්නෙ. ඒත් සචින්ට ලැබෙන චරිත අනුව එපා වෙන්නේ 🥴 අපරාදේ සම්මානෙ ලගට ඇවිල්ල හැමදාම මිස් වෙලා යනවා😢 සාරංග රන්දික ප්‍රේක්ෂකයන් අතරට ගියපු චරිත කරන්නේ ජනප්‍රියම වෙන එකෙ තවත් උදාහරණ ඕන නෑ❤

    @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • ඔව් අප්පා .කොල්ල හින්දා මේක බලන්නෙත් .අපිත් ආසයි මල්ලි සම්මානයක් ගන්නව බලන්න 😒

      @user-cv4jh2zi9l@user-cv4jh2zi9lАй бұрын
    • @@user-cv4jh2zi9lසම්මාන ගන්න ඉතින් කොන්ද තියෙන චරිත කරන්න ඕන පවු වැඩේ😏අද කොටසින් තවත් එපා උන 🤮

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • අනිවාර්‍යයෙන්ම. එකම තැන හැමදාමත් චරිත වලට කොටු වෙලා. රංදිකලා සාරංගලා දක්ෂයෝ. අපරාදේ සචින්

      @ranjanikuruppu2586@ranjanikuruppu2586Ай бұрын
    • @@user-cv4jh2zi9l කතා ලියන අය ඒකට ආසා නැතුව ඇති ඒකයි මිනිස්සුන්ට එපා කරවන චරිත වෙනවා ඇත්තේ අපරාදේ

      @sujeewanilmini7800@sujeewanilmini7800Ай бұрын
    • @@ranjanikuruppu2586 ඔව් එයාලගෙ එකට එකක් චරිත වෙනස්. ඒකට මෙයා හැමදාම ගෑනුන්ට අහුවෙන පෙම්වතා😂

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
  • පටන් ගත්ත කතාව නෙමේ දැන් යන්නෙ...සහස් ආයෙත් ජානුට සෙට් කලොත් නම් මේ කතාව මෙලෝ රහක් නැතුව යනවා.කතාවෙ සහස් නෝරට සෙට් වෙලා ජානු අල්පොන්සුට ඇත්තටම ආදරේ කලානම් කතාව ලස්සනයි...❤

    @nipunshalinda9352@nipunshalinda9352Ай бұрын
  • සහස් නෝරට ආදරෙයි ❤කිව්වා නම් හෙට සචින් තමා ජනප්‍රිය නළුවා. කෝ ජානු කතාව ලියපු කෙනා ඒකට කැමති නෑ වගේ.

    @dammikahewage4135@dammikahewage4135Ай бұрын
    • ¹❤v

      @yamunakande8050@yamunakande8050Ай бұрын
    • 😂😂😂😂😂😂😂

      @andyandy7194@andyandy7194Ай бұрын
    • ඒකන්ම් ඇත්ත...

      @dushanbasnayaka4264@dushanbasnayaka4264Ай бұрын
    • වෙන නැත්තම්

      @sandu.7899@sandu.7899Ай бұрын
  • කොහොම හරී ජනු බේසීව අයේ සහසයට කර ගස්සන ලයින් එකට කතාව ලියාලා තියෙන්නෙ

    @darshanagamage1363@darshanagamage1363Ай бұрын
    • 😂😂😂

      @TharuAsha@TharuAshaАй бұрын
    • 😂😂😂

      @maneehemal6400@maneehemal6400Ай бұрын
  • අදනම් සහස් එපාම උනා🤬🤬,,,ජානුනම් කෝමත් පේන්න බෑනෙ 🤧🤧 ,,

    @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • සහස් 🤮🤮

      @shehanikavindya2427@shehanikavindya2427Ай бұрын
    • Apo sahas amu gona😡😡

      @maneehemal6400@maneehemal6400Ай бұрын
    • ජානු කොහොම හරි සහස්ව රෑ නවත්තා ගත්තා වගේ....සදුදා කොටසින් ගොඩක් දේවල්......😅😅😅😅

      @Champamanohari-ro3gd@Champamanohari-ro3gdАй бұрын
    • @@Champamanohari-ro3gd 😁😁ඒම හරි ඒකිගෙ අමාරුව හොද කර ගත්තුදෙන් ලොකු පිනක,😁🤣,,

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • සහස්ට මේ නාට්‍යයත් හේතු වෙයි වෝට්ස් කීයකින් හරි අඩුවෙන්න.....😁😁

      @Champamanohari-ro3gd@Champamanohari-ro3gdАй бұрын
  • "ඔබ ගැන ආඩම්බර වන තුරු, ඔබේ ගමන නවත්වන්න එපා. !" 🤍🌻💫

    @-paradigeapi2610@-paradigeapi2610Ай бұрын
    • අනිවා❤😊

      @user-ky1xu9ss3y@user-ky1xu9ss3yАй бұрын
  • මම නම් සල්ලි වියදම් කරල නළු නිළියන්ට sms කරනවට විරුද්ධයි. හැබැයි මේ සචින් ජනප්‍රිය නළුව කෙසේ වෙතත් මේ කතාව නිසා අප්පිරියම නළුව නම් කරනව මේ scriptwriter sure මේ ජානුගෙ මායම් වලට රැවටෙන විදියට ලියල

    @user-zo4gy2dm1c@user-zo4gy2dm1cАй бұрын
    • හසුන් සමීර කියන විදියටනෙ ලියනව ඇත්තෙ😮

      @Champamanohari-ro3gd@Champamanohari-ro3gdАй бұрын
  • අපෝ හැමදාම අල්පොන්සොකාරය මුට සිහිවිකල් වෙනකම් පොවනව.මූත් ඔහේ අහුවෙනව.😂😂බලන්නත් අප්පිරියයි.

    @JDK150@JDK150Ай бұрын
  • කතාවෙ මුලත් මතක නෑ කියාන්කෝ දැන් 🥵🥵 පීටර්ගෙ මිනීමරුවා හොයන්න ආපූ අපේ SI මහත්තයා හොයන්න යුක්තිය මෙහෙයුමටවත් කියාන් හිච්චි එදිරියෝ ...😏😏😏

    @sarayatiya@sarayatiyaАй бұрын
    • පීටර්ගෙ මිනීමරුවා මං ..🥲මාව අල්ලන් ගිහින් කතාව ඉවර කරොත් මන් සතුටින් 😂

      @isurulshan4356@isurulshan4356Ай бұрын
    • Anna sl mahaththaya hemakage gedara weda karaya wela

      @user-hm5mm2mz6w@user-hm5mm2mz6wАй бұрын
    • 😂😂😂

      @gayanianuruddhika1683@gayanianuruddhika1683Ай бұрын
    • 😂😂😂😂😂😂

      @andyandy7194@andyandy7194Ай бұрын
  • සචින්ට මේ හැමදාම මේ වගේ ගොබ්බ චරිත ලැබෙන්නෙ නැතුව හොද චරිතාංග චරිත ලැබෙනවා නම් මරු බොරු ෆැන්ටසි චරිත වලට වඩා මිනිස්සු කැමති අර වගේ චරිත වලට

    @PathumNissanka-lv7gi@PathumNissanka-lv7giАй бұрын
  • මොන මගුල් කතාවක්ද මේ ජරාව 😐💔😂

    @sandunidilka5419@sandunidilka5419Ай бұрын
  • Sachin කතා වල main actor කොච්චර උනත් වැඩක් නැ ඒ චරිත හැම එකක්ම කොන්ද පණ නැ වගෙ ලියවෙන චරිත කරවනවනෙ අප්පා කතාව මැදක් යද්දි. කතා වල main actor කොන්ද පන නැති එපා වෙන චරිත කලාම කතාව එපා වෙනවා. මොකද මිනිස්සු main characters නෝන්ජල් වෙන කතා බලන්නෙ නැනෙ. එහෙම බලන්න ඕනි නන් teledrama බලන එකෙනුත් වැඩක්නැ.. අනේ මන්දා එයාට සම්මාන දිනන්න අමාරු ඒකයි.. සම්මාන නැතත් මෙහෙම ගියොත් මිනිස්සුත් එයාට ආස නැති වෙනවා එයා කරන චරිත නිසා..

    @Zoniray29@Zoniray29Ай бұрын
    • ඒක ඇත්ත...

      @anushikamadhuwanthi2973@anushikamadhuwanthi2973Ай бұрын
  • ජානු, සහස් එකතු වෙනව නම්, නෝරා හිස් අතින් ආපහු යන නිසා අපි සහස්ට වෝට් දෙන්නෙ නෑ😅

    @Champamanohari-ro3gd@Champamanohari-ro3gdАй бұрын
    • අන්තිමට නෝරත් ජානුත් නෑ සහස්ථ හිර ගෙදර තමයි යන්න වෙන්නේ😢😢😢

      @renukagunawardana8335@renukagunawardana8335Ай бұрын
  • සචින් හොඳට act krnwa.eth itin රගපාන ගොඩක් චරිත වැනෙන චරිත.☹️☹️☹️

    @hasanthikasandamali2681@hasanthikasandamali2681Ай бұрын
  • නාරද හරි අල්පොන්සෝ හරි පීටර් මරලා සහස්ව අහු කලේ ජානු සහ නිත්‍යා කසාද බැදගන්න ඕනි නිසා. සහස් වටේ ඉන්නේ නයි වගේ set එකක්

    @user-sb7uf5bk1q@user-sb7uf5bk1qАй бұрын
    • නාරද ද කියලත් හිතෙනවා තමා

      @user-jr2me8kt4j@user-jr2me8kt4jАй бұрын
    • එතකොට සහස් , නිත්‍යායි ජානුයි දෙන්නම එක්ක යාලු වෙලා හිටියද ?

      @Summervibes-wy7eg@Summervibes-wy7egАй бұрын
    • @@Summervibes-wy7eg නෑ මන් හිතන්නේ. නිත්‍යා සහස්ගේ පස්සෙන් ගියානේ ආදරය කලානේ ඒක නාරද දැනන් හිටියනේ නාරද සහස් එක්ක තරහෙන්නි හිටියේ.

      @user-sb7uf5bk1q@user-sb7uf5bk1qАй бұрын
    • @@user-sb7uf5bk1q කතාව උඩින් පල්කෙන්ද බැලුවෙ නාරද නෙමෙයි කියලා ඇගිලිසලකුනු වලින් ඔප්පු උනා නෙ අල්ප්ප්න්සු දැනන් හිටියෙ සහස් ජානු love එක ගැන අල්පෝ හිතන් හිටියෙ සහස්ල සහස්ගෙ අම්මා ජානුලට තිරිසන්නු වගේ සැලකුවා කියලා එහෙම මෙව්වා එකක් දැනගත්තෙ සේකර අහු උනාට පස්සෙ

      @pdsharshani@pdsharshaniАй бұрын
  • ජනු නිකම් කොස් ගහක් වගෙ පෙන්නෙ මට විතරද😂 ඒකිට පුදුම ඇම්මක් තියෙන්නෙ අරුව ගේ අස්සෙ බුදිකරවගන්න. 😂

    @devonfrenando-vt3sw@devonfrenando-vt3swАй бұрын
    • ඇත්තක් 😂😂

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • අනේ ඔව්

      @manelmanele1290@manelmanele1290Ай бұрын
    • Ou wesiyak maha oki parata wetenna one😡

      @maneehemal6400@maneehemal6400Ай бұрын
  • තුඃ නොදකින් අපිට ගහන්න ඕනෙ මෙච්චර කල් මේ ජරාව බැලුවට..!අප්පිරිය වුනා සචින්ව

    @_Avish147@_Avish147Ай бұрын
  • සචින්ගෙ කොන්ද කෙලින් කරපල්ල වෝට් ඕන නම් .ඒ කොල්ලව කනවා 😏

    @user-cv4jh2zi9l@user-cv4jh2zi9lАй бұрын
    • Sirawatama😂

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • ඇත්තක් 😂

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • ඇත්ත

      @chathumadushi3029@chathumadushi3029Ай бұрын
    • කොන්ද නැත්තටම නැති කරල තියන්නෙ දැන් 😂

      @HSty-vj5gy@HSty-vj5gyАй бұрын
    • අනිවා

      @user-ky1xu9ss3y@user-ky1xu9ss3yАй бұрын
  • අල්පොන්සු හිතලම තමා වලව්ව දෙන එක කල් දාන්නෙ...

    @anushaanusha2723@anushaanusha2723Ай бұрын
  • ඇත්තමයි අනේ අද කතාව එපාම වුනා...ආයෙත් බලන්නේ නෑ...

    @mihirirandima6433@mihirirandima6433Ай бұрын
    • Ane mawa subscribe karannko

      @Sanduvlogs1@Sanduvlogs1Ай бұрын
  • කතාව යන විදියෙන් අපිට ලියන්න පුළුවන් ලියන මනුස්සයට කලින් කතාවේ වෙන දේ . අල්ෆොන්සොව වැරදිකාරයා කරලා ජානු සහස් එකතු කරයි. ඕකට ඉතිං මෙච්චර ටිකක් වෙන්න ඕනි නෑ මුලින්ම යාලු වෙලා හිටිය එකේ එහෙමම සෙට් කරන්න තිබුණනේ.

    @sleka.perera221@sleka.perera221Ай бұрын
  • වැටිච්ච එකාව තවත් චාටර් කරන එක හැම කතාවෙම කරන්නේ.මෙලෝ චාරයක් නැති විදියට මේක ලියන්න එපා.මිනිස්සුන්ට බලන්න ආස විදියට කතාවෙන් ගන්න දෙයක් තියෙන විදියට මේක ලියන්න.😊

    @dananjanadasanayaka5056@dananjanadasanayaka5056Ай бұрын
  • අපි හිත හදාගන්න හෙව්වේ අපි ආදරේ කරපු මිනිස්සුන්ව ඒත්... අපේ හිත හැදුවේ අපිට ඇත්තටම ආදරේ කරපු මිනිස්සු..❤️🌼💫

    @uddhikapremarathnefans@uddhikapremarathnefansАй бұрын
  • ජානු හදන්නෙ හොදින් බැරිනම් නරකින් හරි සහස්ව අයිති කරගන්න වගේ..එයාට තියෙන්නෙ ඔය සහස් ගැන ආදරයක් නෙවෙයි ආසාවක්.. අවංකව ආදරෙයි නම් අනිත් කෙනාගෙ සතුට දැකලා හිත හදාගන්න පුරුදු වෙන්න හරි ඕනි.ජානු හොදටම දන්නවා එයා දැන් වෙන කෙනෙක්ගෙ බිරිද කියලා.ඒත් මට පේන්නෙ ඒක එයාට අමතක වෙලා.ඔයාලා කියනවා වගේ ජානු දිනයි ඉතින් අන්තිමට එයාට සහස්වත් ලැබෙයි සමහරවිට..මට දුක නෝරා ගැන.අන්තිමට ඒ කෙල්ලට කවුරුවත් නෑ

    @liyanagesaduniperera2013@liyanagesaduniperera2013Ай бұрын
    • ඇත්තටම බලන් යද්දි නෝරා විතරයි සහස්ට ආදරේ කරලා තියෙන්නෙ 😂

      @Nimfa-fancy@Nimfa-fancyАй бұрын
    • නෝරා පවු

      @manelmanele1290@manelmanele1290Ай бұрын
    • Ou😢

      @maneehemal6400@maneehemal6400Ай бұрын
  • ජානූනම් 🤬🤬🤬🤬,,සහස්ව ගේ අස්සෙ තියා ගන්න පුදුම අමාරුවක් 🤬,,

    @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • පුදුම හදිස්සියක් නෙ ex ව තියාගන්න 😂

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • @@chathurikamadushani8224 🤣🤣,,අම්මගේ ආරේ

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • කෑම රස උනාම එහෙම තමයි ඒ හෝටල් අතාරින්න බැ ජීවිතෙට​@@chathurikamadushani8224

      @DarkMadu@DarkMaduАй бұрын
    • ජානු කියන්නෙ ගූ ගොඩක් 😂

      @Nimfa-fancy@Nimfa-fancyАй бұрын
    • Janu wesi😡😡

      @maneehemal6400@maneehemal6400Ай бұрын
  • දවසක ඔයා දැන ගන්නවා.. ආදරය කරනවා කියන්නේ.. ළඟින්ම ඉන්න කියලා, කෙනෙක්ට කරදර කරන එක නෙවෙයි, තමනුත් සතුටින් ජීවත් වෙලා.. ඒ කෙනාටත් ආස විදිහට, සතුටින් නිදහසේ.. ජීවත් වෙන්න ඉඩදෙන එක කියලා.. 🌹

    @uddhikapremarathnefans@uddhikapremarathnefansАй бұрын
    • අනේ ඒකහ් 🥺🍃✨️ මට මගෙ bf මතක් උනා 🎀🥺🍃

      @BandaBandara@BandaBandaraАй бұрын
    • 🙂

      @Lakshitha218@Lakshitha218Ай бұрын
  • ගහෙ කටු උල් කරන්න ඕන නෑ හොදම උදාහරණ ජානු & අම්මා😂 පේනවනෙ හැදියාව ex ව ගේ අස්සට දාගන්න තියෙන්නෙ පුදුම හදිස්සියක්🥱

    @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • බනින්න එපා,ජානු fans යකා නටනවා😂😂😂😂

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • අන්න ඒක නම් හරි මාත් මේ බයේ හිටියෙ කට්ටිය රෙදි උස්සන් පොලු අරන් එයි කියලා ඇ අඩෝ කවුද අපේ ජානු බෝනික්කිට බනින්නෙ කියලා😂

      @liyanagesaduniperera2013@liyanagesaduniperera2013Ай бұрын
    • @@liyanagesaduniperera2013 බෝනික්කි🤣🤣👍

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • @@ShashikaGayashani-bo2ml ජානු ෆෑන්ස්ලා කෙසේවෙතත් කවිහාරිගෙ ෆෑන්ස්ලා තමයි මට හිතෙන්නෙ නටන්නේ මෙ 🤣

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • Ou bn alponsu ekka kalin hodata love kara kara idala budiyath gena den pivithuru adare kiyl ara gonawa natonawa😂😂😂

      @maneehemal6400@maneehemal6400Ай бұрын
  • ජානුට ලැජ්ජ නෑ....කලින් කොල්ලෛ කසාද මිනිහයි මැද්දෙ ඉදන් අප්පිරියයි😂

    @dineshalakmali4001@dineshalakmali4001Ай бұрын
  • සහස් ඉන්නෙ නම් ලෝඩ් වගේ ඒ වුනාට බිව්වම චොර වෙන විදියටනෙ ඉන්නෙ

    @sandamali8173@sandamali8173Ай бұрын
  • රිදෙන බව දැන දැනම හදවතම දවපූ..💔💔 කදුලු ඇස් දැක දැකම නොදුටු සේ ඉදපූ ...💔💔 ලග ඉදන් නොදැනෙන්න හීන කදු මරපූ ..💔💔 හමු වෙන්න එපා උබ හුස්ම බර කරපූ..💔💔 අත් හැලුනු බව දැනත් අත් නොහැර ඉදපූ..💔💔 වැටෙන විට දුව ඇවිත් දෑත දිගු කරපූ..💔💔 හුස්මෙ බර හිර කරන් රිදුම් පිරි මැදපූ..💔💔 ආයේ නුබ හමු වෙයන් වෙන්නෙ නෑ නපුරු 💔💔

    @sanjeewaniwitharana@sanjeewaniwitharanaАй бұрын
    • ඉන්න situation එකටම ගැලපෙනවා 😢

      @Nimfa-fancy@Nimfa-fancyАй бұрын
    • Oyage sithuwili lassanai. Oken wadak ganna. Hamatama wachana kawi karanna ba...

      @user-el4xp1eh8h@user-el4xp1eh8hАй бұрын
    • ❤❤ලස්සනයි ඔයාගෙ අදහස

      @sandu.7899@sandu.7899Ай бұрын
    • @@user-el4xp1eh8h ගොඩක් ස්තුති ඔයාට.🙏❤️

      @sanjeewaniwitharana@sanjeewaniwitharanaАй бұрын
    • Harima lassanai pada peli❤

      @anushikaaluthdura9302@anushikaaluthdura9302Ай бұрын
  • මෙකෙ ඉන්න උන්ට ගෑනු රූම් අදින්න හොඳයි ගෑනුන්ටත් ඇනගන්න පුලුවන් ගෙස්ට් ගානෙ ගිහින් සහස් නැවතුන එක තමයි ප්‍රශ්නෙ 😂😂😂 පත්තිනි උපාසක 😅😅😅

    @DarkMadu@DarkMaduАй бұрын
    • Ana aka athta kathava hodai..athta charita valata vada

      @user-up7lw3xp7u@user-up7lw3xp7uАй бұрын
  • සහස් කියන්නේ මහා කොන්දක් නැති චරිතයක්..තෝර ගන්නෙම මේ වගේ ඒවා..

    @user-no7yw2tj4t@user-no7yw2tj4tАй бұрын
  • යකෝ දැන් මිනීමරුවා අපිද හොයන්න ඕනේ 😂😂

    @supul5612@supul5612Ай бұрын
  • සහස් තමන්ගෙ නංගිට රොඩ්නි ආදරේ තරම් වත් ආදරේ නැති මිනිහෙක්. අර ජානූ සේරටම හපන්. එතකොට සහස් අල්පොන්සොට ඕන විදිහට ජීවත් වෙනවා . කතාව කිසිම ගැලපීමක් නෑ .

    @kumaraekanayaka9733@kumaraekanayaka9733Ай бұрын
    • Ane mawa subscribe karannko

      @Sanduvlogs1@Sanduvlogs1Ай бұрын
  • නොදකින් අරූ අර ගෙදර නිදාගන්නවානේ😒

    @madhushikasandamali254@madhushikasandamali254Ай бұрын
  • සචින්ට වෝට් කරන්න පෝන් එක ගත්ත විතරයි ජානු අද කොටස අවසන් උනා. සඳුදා කොටස දැම්ම විතරයි වෝට් කරන්නත් එපා උනා. ඇයි සහස් රෑ වලව්වේ නැවතුනේ. හරිම අප්පිරියයි. මේ කතාව දැන් හොඳ නෑ. කෝ s i මහත්තය. සුබා සහස්ගේ මාමා නැන්ද කවුරුත් නෑ. රන්දිකලත් රට ගියා කියයි. කතා පටන් ගද්දි තියෙන ලස්සන අවසන් වෙද්දී නෑ.

    @dammikahewage4135@dammikahewage4135Ай бұрын
  • නාරදයි නිතයයි එහෙ ගියාම නිශාදි නාරදගෙ අම්මයිත් ගෙදර තනියම නෙ ඒත් ගැනු දෙන්නෙක්නෙ 🥲

    @user-fv9bo4up6r@user-fv9bo4up6rАй бұрын
  • හිතේ සැනසීම ලබන්න නම් දවසක ජීවිතයේ අල්ලගත්ත දේවල් අත් හරින්නම වෙනවා..🥰 🌸 ❤️

    @sadharumax@sadharumaxАй бұрын
    • ඇත්ත..

      @sachinidimasha7230@sachinidimasha7230Ай бұрын
  • ඇත්තම කතාවක් කිව්වොත්, මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් එක්ක' ආදරේ කරන එක ලේසි නෑ..! සමහර වෙලාවට අපට ගොඩක් තරහ යනවා, නැත්තන් කිසිදෙයක් නොකියා නිහඬව ඉන්නවා, එහෙමත් නැත්තන්, අපි අදහස් නොකරන දේවල් අපි අතින් කියවෙනවා. ඒත්, ඒ හැමදෙයක් එක්කම සමහර අය අපි එක්ක රැඳෙන්න තීරණය කරනවා, අපේ හැම මනෝභාවයක්ම ඉවසා දරාගෙන අපිට ආදරේ කරනවා. ඉතින්, ජීවිතේ අපි තෝරගන්න ඕනෙත්, අපිව දරාගත නොහැකි අවස්ථාවන් වලදිත්, ඒ අවස්ථා විඳදරාගෙන අපිට ආදරය කරන මිනිස්සු..! | 🖤

    @uddhikapremarathnefans@uddhikapremarathnefansАй бұрын
  • සන්ගීත් හෑබෑටම ඔන්ලයින් ජොබ් එක කරන වෙලාවක්නෑනේ.කොයි වෙලෙත් එක්කො ශාක්‍යා ගෙදර ,නැත්නම් නිත්‍යා ලාගෙ ගෙදර ...මූ රෑටත් සහස් ලාගේ ගෙදර ..ඔන්ලයින් ජොබ් එක කරන්නේ නිදා ගන්න වෙලාවට වෙන්නඇති 😂

    @kushi784@kushi784Ай бұрын
    • 😂😂

      @maneehemal6400@maneehemal6400Ай бұрын
  • සහස් මල්ලා වල්ලා කවුද යකෝ උගෙ කොන්ද කඩපු එකා. 😂 හිතුව වගෙම ජානුට සහස් පැටියෙක් හදලම තමයි ඉවර වෙන්නේ නොදකින් මෙහෙමත් බූරු කතා 🤮😹

    @devonfrenando-vt3sw@devonfrenando-vt3swАй бұрын
    • 🤣🤣🤣,,බලන් අපිට ගහන්න ඕනී

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • අනිවා...😮

      @Champamanohari-ro3gd@Champamanohari-ro3gdАй бұрын
    • අනිවා....😮

      @Champamanohari-ro3gd@Champamanohari-ro3gdАй бұрын
    • @@ShashikaGayashani-bo2ml 😂🙏

      @devonfrenando-vt3sw@devonfrenando-vt3swАй бұрын
    • Mala jara gu kathawak😅😅😅

      @maneehemal6400@maneehemal6400Ай бұрын
  • ගොඩක් මිනිස්සු අපිව මෝඩයෝ කියලා හිතාගෙන පාවිච්චි කලාට උන් දන්නේ නෑ ඒ අපේ මනුස්සකම කියලා... ඉතිං එච්චරයි 🤦‍♂️

    @-paradigeapi2610@-paradigeapi2610Ай бұрын
  • නාරදගෙ නන්ගි ශාක්‍යා වගේ කියලා නාරද කියදිදි මං නම් ආසාවෙන් හිටියෙ නිශාදි බලන්න....එයයි අම්මයි ඇවිල්ලා මෙච්චර දෙයක් කරයි කියලා කවුද හිතුවෙ 😂😂😂😂

    @user-ci5ul4ce9u@user-ci5ul4ce9uАй бұрын
  • ජානු නිකන් නැහැදිච්ච ගැනියෙක් වගේ හැසිරෙන්නෙ ...චරිතෙ කාලා තියෙන්නෙ

    @kalugamagegimshan1405@kalugamagegimshan1405Ай бұрын
  • සහස්ට හැමදේම නැති වෙන්න ඔනෙ ආය

    @THELifestyleDIARIES4673@THELifestyleDIARIES4673Ай бұрын
    • අල්පොන්සු නුවරක්කාරයා අල්පොන්සුහම කරන්නේ වලව්ව දෙන්න වෙනවට ආපහු දැන් ඉතින් රස්සාවත් නැති කරගන්න වෙන්න😢😢😢😢

      @renukagunawardana8335@renukagunawardana8335Ай бұрын
  • කතාව අදිනවා වැඩ් කියන කට්ට්‍ය මේ කොනට

    @user-zn7gk7jt8e@user-zn7gk7jt8eАй бұрын
  • Vote karana minissuth ada vote karanne sahasge ada hesirima nisa,epa kara e charithe,den nam janu sahas charitha 2ma appiriyai..😢😢

    @thilinilakmali1630@thilinilakmali1630Ай бұрын
  • ජානු කොහොමත් එලියේ දාගන රගනවා පෙන්න බැ ජානුව හැටි සහස්ට ගැල පෙන්නේ ජානු ඔයා .අල්පොන්සු එක්ක ඉන්න සහස් ❤නෝරා එක්ක ඉන්න.

    @user-co3oz4qu5f@user-co3oz4qu5fАй бұрын
  • ආපෝ සහස් මහ ඇබලයා වෙලානේ .......කවුද අප්පා මෙයාට කමෙන්ට් කරන්නේ ..වැඩක් නෑ ඔය තරමට ජානු දැකලා සේරෝම දේවල් අමතක වෙලා මූට .....අම්මාත් මලා මුගේ පංඩිත වැඩ නිසා ඔච්චර මූ වෙනුවෙන් නැහෙන නංගිත් අමතකයිද ජානූ දැක්කාම .. කාගෙවත් ගැනියක් පස්සෙ යන මෝඩයෙක් .......

    @anulawathijayasing4091@anulawathijayasing4091Ай бұрын
  • නෝරා සහස් ආදරේ කෙසේවෙතත් සහස්ගයි ජානුගෙයි බබෙක් බලන්න වෙයිද දන්නෑ අපිට😂😂😂😂

    @ttydgfg@ttydgfgАй бұрын
  • සහස් මේ කරන වැඩ නිසා සහස්ට හැමදේම නැතිවෙයි වගේ .අල්පොන්සො කපටි කියල හිතෙනවා ,සහස්ට බොන්න දීලා ජානුවත් කරේ පටවලා පාරට දායි වගෙයි අල්පොන්සුවා.වලව්ව ආපහු සහස්ට දෙන්න කැමති නැහැ අල්පොන්සු.සහස් බේබද්දා🤮ඒකගෙ යාලුව රොඩ්නිත් කොන්ද පන නැති එකෙක් ,ඒකත් යනව සහස්ව දාලා ඒ අවස්ථාවේ .බැදපු ගැහැනුන්ටයි,අරක්කු බෝතලේටයි කැදරවෙන එවුන්ට අත්වන ඉරනම තමයි මේ සහස්ගෙ කතාවෙන් පෙන්වන්නෙ.මොලේ කුරුවල්වුනු සහස් 🤮

    @sriyanikotudurage304@sriyanikotudurage304Ай бұрын
  • Sahas wage kelin thiranayak ganna bari, konda pana nathi minihekta kamathi wena onima ganiyekta duk widinna wenawa.

    @user-xg7wm8dj8k@user-xg7wm8dj8kАй бұрын
  • මේ සෙත්ලව අයින් කටන්නකො මල විකාරයක් වෙලා මෙයාලා මිසා

    @Chandifernando7031@Chandifernando7031Ай бұрын
  • සහස් බල්ලා කියලා නේ ඇහෙන්නේ සහස් මල්ලා කියලා ඇහෙන් නැ

    @SayuriNimshara@SayuriNimsharaАй бұрын
    • 😂

      @user-tq2us3br9s@user-tq2us3br9sАй бұрын
    • Sahas ballek thamai

      @life90945@life90945Ай бұрын
  • සචින්ට හම්බෙන්නෙම කොන්දක් නැති චරිත ඇයි සචින් ඔයා ඒම ගැම්මට හිටිය අර චරිතේ පොම්නයෙක් කරානේ ඔයාට වඩා ගැම්ම ඕකේ රන්දිකයාගේ චරිතේ ඌ විතරයි ඔකේ නියම පිරිමි චරිතේ රගපාන්නේ සිරාවටම ඈ රංදිකයාගෙ චරිතේ ඇරුනම අනිත් ඔක්කොම නයිටි අදින ගැනු වගේ චරිත්නේ ඕයී 😅😅😅

    @rv5378@rv5378Ай бұрын
    • රන්දික ඔක්කොටම වඩා හපන්. එයා දෙන්නෙක් එක ගෙදර තියන් හිටියෙ 😂

      @HSty-vj5gy@HSty-vj5gyАй бұрын
  • නාරද මිනීමරුවා ගැන මොනවා හරි දන්නවා 👌

    @melaniemelanie1135@melaniemelanie1135Ай бұрын
  • අල්පොන්සොගේ කොන්ඩයයි රැවුලයි හොඳ ස්ටයිල් එකක් දැම්මොත් හොඳ නැද්ද ? ඩිරෙක්ටර් සර් ටෙලිඩ්‍රාමා එකේ එදා ඉඳන් එකම විදියට පොරගේ චරිතේ එහෙම අවුල් බොසා

    @HarshaChathuranga691@HarshaChathuranga691Ай бұрын
  • Episode 286ම බැලුවේ phone එකෙන් 🙈

    @imashajayarathne984@imashajayarathne984Ай бұрын
  • දැන් ලියන එකාට කතාවේ මුලයි අගයි ගලපන්න බැරුව වගේ...වංගු ගහනවා

    @maheshpresadchathuranga5603@maheshpresadchathuranga5603Ай бұрын
  • Sahas Maha ganu pereethayek

    @user-jv2zk8qs9x@user-jv2zk8qs9xАй бұрын
  • Sachin ❤❤❤❤❤❤❤❤

    @chitraniabeyratne8360@chitraniabeyratne8360Ай бұрын
  • සහස් සුපිරියට කියනව ශාකය ඉදලෙන් ගහයි බං කියල 😂😂😂

    @DarkMadu@DarkMaduАй бұрын
  • ගොඩක් මිනිස්සු අපිව මො|ඩයෝ කියලා හිතාගෙන පාවිච්චි කලාට උන් දන්නේ නෑ ඒ අපේ මනුස්සකම කියලා🥺 ඉතිං එච්චරයි 🤦‍♂️

    @-paradigeapi2610@-paradigeapi2610Ай бұрын
  • අද අන්තිම සීන් එක මරු අල්පෝන්සෝයි සහසුයි දෙන්නා හොඳ ට පදම් වෙන්න අති විශේෂ ගල් බඩු දන්නේ නැ ෂොට් ගහලා තියෙන්නේ ෂා නියමයි.🙏🙏🙏🙏🙏

    @kavishkakarunadhipathi4956@kavishkakarunadhipathi4956Ай бұрын
  • ජානු ❤ සහස්

    @user-bw3bz2wq1g@user-bw3bz2wq1gАй бұрын
  • සහස් නෝරට කැමති වෙන්න එතකොට ඔයාව අනිවාර්යයෙන් ම දිනයි ❤❤❤

    @musiclife939@musiclife939Ай бұрын
    • නෝරත් ගෙදරින් යන්න යනවා ඒ කියන්නේ නුවර එන්නේ නෑ සල්පිල බලන්න

      @renukagunawardana8335@renukagunawardana8335Ай бұрын
  • me kathawaa dannann epaa welaa

    @udariwishmila640@udariwishmila640Ай бұрын
    • නොබලා හිටපංකෝ ඉතින්

      @sameeramax9650@sameeramax9650Ай бұрын
  • නුරා c i d වගෙ නෙද සහස් බේර ගන්නෙ නොරා වගේ 😮

    @slwildanimalkingdom561@slwildanimalkingdom561Ай бұрын
    • Hmm

      @renukagunawardana8335@renukagunawardana8335Ай бұрын
  • Alfonso very smart he’s go slow by slow to catch everything

    @anushaliyanage4092@anushaliyanage4092Ай бұрын
  • නෝරාට නම් ලැජ්ජ නැද්ද මන්දා මේ තමන්ට වචනයක් වත් දීපු නැති පිරිමියෙක්ගේ ගෙයක් අස්සට වෙලා ලැගන් ඉන්න. ඊයා.......😅😅😅

    @Summervibes-wy7eg@Summervibes-wy7egАй бұрын
  • උඹලගෙ වෝඩ් නැතිඋනා කියල සහස් ජනප්‍රිය නලුව වෙන එක නවත්තන්න බෑ 🎉🎉❤

    @DarkMadu@DarkMaduАй бұрын
  • apo janu &sahas aay nm ep setma nh

    @shehanchandika8784@shehanchandika8784Ай бұрын
  • Naradageth mara amuthu lassanak thiyanawa❤

    @hasanthagayani9570@hasanthagayani9570Ай бұрын
  • අමෝ...shooting කරද්දි ඇත්තටම බීලා වගේ ...මරු acting😂 "ශාක්‍යා ඉදලෙන් ගහයි bng"

    @kavinduprabuddha9576@kavinduprabuddha9576Ай бұрын
  • සහස් නම් දැන් අප්පිරියයි.ඊයා ජානු එපාම වෙනවා💔💔

    @kingvkTK12@kingvkTK12Ай бұрын
  • කතාවෙ ඩිරෙක්ට මේ කමෙන්ට් බලනවද මංදා මූ අපිට මේ කතාව බලන්න අප්පිරියම කරනවනේ 🤮

    @sachinanayakkara4828@sachinanayakkara4828Ай бұрын
    • 🥱

      @user-zi3rp9sd4g@user-zi3rp9sd4gАй бұрын
    • මේ ඩිරෙක්ටර්ට ගල් ගහන්න ඕනෙ බැදපු ගැහැනියක් පස්සෙ සහස්ව යවනවට.මේ කතාව ලියන කෙනාට මේ වගේ අත්දැකීම් ඇති.ඒකයි මෙහෙම ලියන්නෙ

      @sriyanikotudurage304@sriyanikotudurage304Ай бұрын
  • අප්පා දැන් කතාව අදිනවා වගේනේ ඕනවට එපාටව දැන් කතාව බලන අය කෝ මේ පැත්තට

    @kaveeshagayanath447@kaveeshagayanath447Ай бұрын
  • නාරදත් මේකෙ ගේම්කාරයෙක්වගේ 🥲😂

    @World_Television2003@World_Television2003Ай бұрын
  • සහස් කියන්නේ දෙපැත්ත්ට වැනෙන පොන්සියෙක් 😡😡💔💔🖐️......

    @isurusadaruwan2477@isurusadaruwan2477Ай бұрын
  • සහස් ට sms කරන්න එපා කවුරුත්, ජරා ගෑනියෙක් පස්සේ යන්නේ

    @jithairoshima7876@jithairoshima7876Ай бұрын
    • උබල කියන එක අහන්න අපිට පිස්සුයැ අපි කරනො 😂😂

      @user-kc1zg7lb7q@user-kc1zg7lb7qАй бұрын
    • 😂😂😂😂

      @RPK-ms6pl@RPK-ms6plАй бұрын
    • Aththa

      @maneehemal6400@maneehemal6400Ай бұрын
  • ජානුගේ කලිසම මාරු කරන්නේ නැද්ද අෆ්ෆා😢

    @piumisenapathige3305@piumisenapathige3305Ай бұрын
    • එ හෙලුව ප්‍රසිද්ධ වෙන්න හදනවා

      @amalNimal-ey4ns@amalNimal-ey4nsАй бұрын
    • සහස් ඒක මාරු කරා ඊයෙ රෑ 😂

      @DarkMadu@DarkMaduАй бұрын
  • සහස් පල මීහරකො ගෙදර ...නංගීව මතකද නැද්ද ...........නංගී කියපුවා අමතක ද..............හරි නෙ ඇල්පි ගේමක් ගැහුවා...........මූන නොදී වැහුවා දොර...සහස් ලැජ්ජාව බෑ බොට ...අම්මා මරා ගත්ත...නංගිට යන එන මං නැති කෙරුව උන්ගෙ ගෙදර අස්සෙ ලැගල සායම යවා ගත්තා.........අර අහිංසක කෙල්ල කීපාරක් කීවද..මට ඉන්නෙ අයියා විතරයි කියල ..කොහොමද දැන් එ කෙල්ලගෙ මූන බලන්නෙ.........මීහරකා පොල්පැලේ කෑවද...,ජානු උඩැක්කියට හරි හැපි ඇති.........නෝරගෙ කනට ගැහුව වගේ සතුටක් ඇති ඒ උඩැක්කියට...,කතාව බැලිල්ල එපා කෙරෙඋවා හෙට කොටස..සහස් බැනුම් අහන්න බලන් හිටු...සදුදා ..

    @kamalinilanka6959@kamalinilanka6959Ай бұрын
    • Mok hari deyak una alponsuwa dira wehuwa

      @subashini8135@subashini8135Ай бұрын
    • Ou maha gonek😡😡

      @maneehemal6400@maneehemal6400Ай бұрын
  • මේ ඇල්පියට හොම්බට අනින්න හිතෙනවා මුගෙ කපටිකමට. සහස්ගෙ නම් කොන්ද පන නෑනේ කොහොමත්

    @kumaraekanayaka9733@kumaraekanayaka9733Ай бұрын
  • අසීමිත කැපකිරීම් වල අවසාන ප්‍රතිඵලය කලකිරීමක් පමණි.එබැවින් සෑම කටයුත්තක්ම ප්‍රමාණය ඉක්මවා නොකරන්න

    @-paradigeapi2610@-paradigeapi2610Ай бұрын
KZhead