Jaanu | Episode 287 - (2024-04-01) | ITN

2024 ж. 31 Нау.
676 294 Рет қаралды

Jaanu | Episode 287
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode287
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер
  • මගේ දරුවා තාම icu එකේ ඔයාගෙ ආශිර්වාද ප්‍ර්‍රර්තනය සියලුම රෝගීන් වෙනුවෙන් සහ මගේ දරුවා වෙනුවෙන් වට්නවා .බයින්න එපා .අදට දවස් 15 වැඩියි .ඔයාගෙ ආශිර්වාද ගොඩක් වට්නවා.සියලුම රෝගීන් ඉක්මනින් සුවය ලැබේවා .

    @nishantha1422@nishantha1422Ай бұрын
    • අයියූ aunty ඉවරයක් නැද්ද 😂

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • ඉක්මනින්ම හොද වෙවා...බුදු සරනයි ...❤❤❤

      @aaad.r.1phcbsueml@aaad.r.1phcbsuemlАй бұрын
    • ලමයාට මොනවා වෙලාද අක්කේ😌 කොහෙද hospital එක

      @devonfrenando-vt3sw@devonfrenando-vt3swАй бұрын
    • Ikmanin sanipavenna kiyaa prarthana karanava mama

      @PriyankaraSaman-ns7jz@PriyankaraSaman-ns7jzАй бұрын
    • බොරු බේගල් ඇද බාන්නේ නැතුව කටවහගෙන පල ගෑනියේ

      @Myfv-Saipallavi@Myfv-SaipallaviАй бұрын
  • නෝරා යන එකමයි හොද . වටිනාකමක් නැති මුලාවකින් පිරුනු තැනක ඉන්නවාට වඩා 💔

    @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • Ow eyata wath lajjawak thiyenawa nam eka kalayuthui

      @raviravindra889@raviravindra889Ай бұрын
    • Aka nam aththa

      @user-yv3rf4dq8l@user-yv3rf4dq8lАй бұрын
    • ගැනු සෙවලයෙක්

      @manelfdo7926@manelfdo7926Ай бұрын
    • නෝරා, ඔයා ආය ඔය ගමටවත් එන්න එපා..එපාමයි.

      @Champamanohari-ro3gd@Champamanohari-ro3gdАй бұрын
    • Ow. adare balen ganna ba eya kochchara hoda unath

      @bashinifernando1659@bashinifernando1659Ай бұрын
  • හැමෝම ජානු,නෝරා ගගා මරාගනිද්දි මේ කතාව ඉවර වෙනකන් බලන් ඉන්න මම🥲😂

    @RPK-ms6pl@RPK-ms6plАй бұрын
    • 😂

      @PrathibaSarojani-ts4dn@PrathibaSarojani-ts4dnАй бұрын
    • Ow ooi 😂😂

      @Lazyybae2007@Lazyybae2007Ай бұрын
    • මමත් 😁

      @nisha32314@nisha32314Ай бұрын
    • 😅🤣

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • මමත්

      @ChandaniDeSilva-vs1tx@ChandaniDeSilva-vs1txАй бұрын
  • සහස්ගෙ කොන්ද පන තිබ්බ නම් මේ කතාව මීට වඩා ලස්සන වෙන්න තිබුනා

    @user-cr2pd3vw1e@user-cr2pd3vw1eАй бұрын
    • මොනවා කරන්නද ඉතිම් ඒක එයාට ලැබුන චරිතයනෙ 😊

      @shanulyagirl1472@shanulyagirl1472Ай бұрын
    • Lebena charithe e vidiyata නොකර eyata ona vidiyata karana eka newei karanna oni.meyala හැමෝම එයාලට lebichcha චරිත hari විදියට ragapaanawa

      @user-cp5ux7lz9v@user-cp5ux7lz9vАй бұрын
    • සහස් අප්‍රිය චරිතයක්.බොරුවට ලස්සනට ඇදගෙන හැන්ඩියා වගේ හිටියට මෙලෝ රහක් නැති පොරක්😅😅😅😅

      @Champamanohari-ro3gd@Champamanohari-ro3gdАй бұрын
    • නොදකින් මේ ජානු ගෑනි සහ බූරු සහස්,

      @jithairoshima7876@jithairoshima7876Ай бұрын
    • සචින් චරිත ලැබුණට වැඩක් නෑ එයාට කොන්ද කෙලින් තියන් ඉන්න චරිත දෙන්නෙ නෑ හරි අසාධාරණයි...

      @gayanianuruddhika1683@gayanianuruddhika1683Ай бұрын
  • සචින් ගේ චරිත හරිම නොන්ජල් කවදාවත් සම්මානයක් ගන්න බැරි වෙයි

    @user-uk7rk2fg9h@user-uk7rk2fg9hАй бұрын
    • Ow

      @deesharashini1670@deesharashini1670Ай бұрын
    • Atthatama hama katawakma ohomai

      @user-rv4yc6yu4z@user-rv4yc6yu4zАй бұрын
    • Ow..eka athths

      @user-pq7nn2xh6g@user-pq7nn2xh6gАй бұрын
    • සිරාම කතාව

      @denethimesha6989@denethimesha6989Ай бұрын
    • Ou

      @cake4666@cake4666Ай бұрын
  • නෝරා යද්දී දුක හිතුනා...ශාක්‍යාට දැනෙන පාලුව දැනුනා ඇත්තටම 😢

    @user-ashi..@user-ashi..Ай бұрын
    • Ane mwa subscribe krannko😊❤

      @Sanduvlogs1@Sanduvlogs1Ай бұрын
    • @@Sanduvlogs1 ane mawath

      @kaveeshavlogs1397@kaveeshavlogs1397Ай бұрын
  • මේ කතාවෙ කිසිම ආදර්ශයක් නෑ.ජානුගෙ කිසිම හොදක් නෑ.හරිම අප්පිරියයි

    @dsgamage7514@dsgamage7514Ай бұрын
    • 🤮🤮

      @chamariattanayake1174@chamariattanayake1174Ай бұрын
    • ඒත් ඒයාමයි ප්‍රධාන කරන් නටන්නෙ තාමත් 😾

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • බලන්න epa 😂😂

      @user-nq2yc5ho5m@user-nq2yc5ho5mАй бұрын
    • Ow

      @apoorwamandasmi@apoorwamandasmiАй бұрын
  • කතාව එපා කරනවනෙ බැදපු ගෑනියෙක් සහස්ට ආයෙ සෙට් කරලා. නෝරා ❤ සහස් සෙට් කරල චාටර් නොකර කතාව ඉවර කරානම් හරි. (සචින් පව් මේ වගේ චරිත හම්බවෙනවට)

    @bimsara7842@bimsara7842Ай бұрын
    • Ammapa

      @aruwani7813@aruwani781329 күн бұрын
  • මේවාගේ දෙකටම නැති නපුංශක චරිතයක් කරල සම්මානයක්නම් බලාපොරොත්තු වෙන්න එපා සචින් මල්ලී .අප්පිරියා හිතෙනවා අප්පා 🤦

    @user-cv4jh2zi9l@user-cv4jh2zi9lАй бұрын
    • සිරාවටම😂 ඊව්

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • 👍👍

      @achinijayasekara2361@achinijayasekara2361Ай бұрын
    • හ්ම් ඒක හරි 😒

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • ඇත්තමයී. මේ වගේ නපුන්සක චරිත වලට සම්මාන ලැබෙන්නේ නැ

      @SamanthiRanpatidewage@SamanthiRanpatidewageАй бұрын
    • Atta

      @dsgamage7514@dsgamage7514Ай бұрын
  • මෙලො රහක් නෑ මේ රෙද්ද දැන් එක තැන පල් වෙනවා මගුල. හෙටත් මෙහෙම නං අම්මපල්ල බලන්නෑ එකක් වත් ඉස්සරහට. 😂😂😂😂❤❤❤❤❤❤❤❤❤

    @cricketpisso7713@cricketpisso7713Ай бұрын
  • අප්පෝ... මේ ජානු ගෑනි නැති වෙන්නැනි . මෝඩ සහස් ඒකට අහු වෙලා. මෝඩ මිනිස්සු කපටි මිනිස්සු විසින් වාසියට ගන්නව. 😢

    @user-hr6fw4vz3l@user-hr6fw4vz3lАй бұрын
  • මිනිහ ගෙදර ඉද්දි හොර මිනිහක ගේ අස්සෙ දාගෙන මගුල් නටන කතාද ඕයි දැන් ලංකාවෙ බලන්න තියෙන්නෙ..😂😂😂😂

    @mwasana6081@mwasana6081Ай бұрын
    • අනේද කියන්නෙ .. උදාරයි...😅😅

      @ayomaroshani7695@ayomaroshani7695Ай бұрын
    • 😂😂😂

      @user-zw6pg8xy4m@user-zw6pg8xy4mАй бұрын
    • Nee ලස්සන පරණ කතා tiyanava ඔයා බලන්නේ nee

      @mallikamudiyanselage4859@mallikamudiyanselage4859Ай бұрын
    • අනේද කියන්නේ 😂😂

      @kumarikumari5164@kumarikumari5164Ай бұрын
    • අද ලංකාවේ වෙන දේවල්නෙ ඉතින් ටෙලියකින් උනත් පෙන්නුම් කරන්නෙ.

      @nadisusanthi7616@nadisusanthi7616Ай бұрын
  • අද සහස්ගෙ දවස... Happy මෝඩයාගෙ දිනයක් වේවා සහස්... April 1st😂 පුංචි මහතා දෙවෙනි ඉල්ලන් කෑමට ලේසිති වෙනවා. යසයි යසයි😂🙏

    @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • ඕකා මෝඩයා නෙමෙයි පිම්පියා😂

      @devonfrenando-vt3sw@devonfrenando-vt3swАй бұрын
    • අල්පොගෙන් ලමයෙක් හදන් සහස්ගෙ කියයිද දන්නෙත් නෑ 😒

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • 😂😂😂😂

      @KSM8687@KSM8687Ай бұрын
    • Ow Appa...

      @GayaniWijesooriya-yg7qt@GayaniWijesooriya-yg7qtАй бұрын
    • @@ShashikaGayashani-bo2ml එව්වා sure නෑ🤣

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
  • ඔක්කොමත් බලන් හිටියැහැකි ජානුගෙ නැලවිල්ල ඇරෙන්න 😂

    @dilkikaushalya3597@dilkikaushalya3597Ай бұрын
    • ඇත්ත මයි

      @user-kr3vl6tn7s@user-kr3vl6tn7sАй бұрын
    • එකනම් ඇත්ත මල අප්පිරියාව

      @isharaekanayakeishi9519@isharaekanayakeishi9519Ай бұрын
    • Sira bn😂

      @tharukaalokabandara7254@tharukaalokabandara7254Ай бұрын
    • කවුරු හරි පොටෝ එකක් ගැහුවා ජර්නුගෙ දිවිරි ගෙදීගේ ඉවර වෙයි වගේ😮😮😮

      @renukagunawardana8335@renukagunawardana8335Ай бұрын
    • Aka attha

      @spotlight5795@spotlight5795Ай бұрын
  • සචින්ට සම්මන නොලැබෙන්න හේතුව මේ පනනැති චරිත නිසා ප්‍රේක්ෂක ආදරේ නොමැති වීම

    @nilminikumari8261@nilminikumari8261Ай бұрын
  • ජානුගේ පලවෙනි නිර්මානෙන්ම මිනිස්සුන්ට ජානුව එපා කරවගන්නවා අනේ මංදා... සචිනුත් කොන්දපන නැති චරිත තෝරගෙන මොනා කරනවද මංදා.

    @user-uh1sz8ip4g@user-uh1sz8ip4gАй бұрын
    • sachinta tiyenne ma oya wge charitha tmyi...arhen nirwan...gau adinne nthi tika witrayi

      @madumadu3993@madumadu3993Ай бұрын
    • Janu kyn tik tok wlin apu knk kisima සදාචාරයක් nethi knk e wage චරිතයකට ගැලපෙන නිසා තමා ඒ වගෙම කෙනෙක් අරන් තියෙන්නෙ

      @THELifestyleDIARIES4673@THELifestyleDIARIES4673Ай бұрын
    • ​@@THELifestyleDIARIES4673anee yakoo😂😂 Meeka kathawak bn😂😂 Kavihari aththa jeewithe ehema naane ooi😂😂😂 Un karanne unta dena script eke widiyata😂😂😂

      @roguxrider7410@roguxrider7410Ай бұрын
  • ජානු වගේ ගෑනු කීයක් නිසා පව්ල් කැඩෙනවා ඇතිද,,අර ජානුගෙ නලු බට්ටා ඒපාර මොකේටද එන්න යන්නෙ 😡😡😡

    @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • 😂😂😂

      @KSM8687@KSM8687Ай бұрын
    • ඒක තමා කලින් යාලු වෙලා හිටියා විතරනේ කසාද් බැදලා හිටියේ නැනේ

      @wasanalakshani7501@wasanalakshani7501Ай бұрын
    • ඌ දෙපත් නයෙක්.ජානුට කියනවා ඇල්ෆි හොඳ මනුස්සයා ඒ මනුස්සයට දුකක් දෙන්නෙපා කියලා.ඒ කියලා අනිත් පැත්තට සහස්ට අරෙහෙම කියනවා😅😅😅

      @RPK-ms6pl@RPK-ms6plАй бұрын
    • ඌ තඩි ගොනෙක් 😂

      @Nimfa-fancy@Nimfa-fancyАй бұрын
  • නෝරා ඕක ගැන හිතන්න එපා ඔයා ගෙදර යන්න .උදව් කරන්න එපා ඔය වාගේ එකෙක්ට 😒

    @user-cv4jh2zi9l@user-cv4jh2zi9lАй бұрын
    • ඒකට මොලේ නෑ 😒,,,ජානු මත්තෙ මැරෙනවා

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
  • සහස්ටත් පොලුපාරක්වත් දිලා මේක ඉක්මනට ඉවර කරන්න දැන්.....😂

    @anushkaprabath210@anushkaprabath210Ай бұрын
    • ඔව්😂

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • කතාව ලස්සන යි දැන් .❤

      @gayanidamyanti@gayanidamyantiАй бұрын
    • මං මේකෙ රගපෑවනම් ජානුටයි සහස්ටයි වෙඩි තියනවා මං😒

      @vihangiashinshana1884@vihangiashinshana1884Ай бұрын
    • @@gayanidamyanti හේතුව

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • ​@@gayanidamyantiමොන ලස්සනක්ද🤢

      @RPK-ms6pl@RPK-ms6plАй бұрын
  • සචින් ගෙ මෙ කොටස දැකලා ගොඩක් උන් vote කරෙ නැ අපරාදේ 😂

    @KwtKing-xm3ks@KwtKing-xm3ksАй бұрын
    • ජානු නිසාමයි ඒ

      @sujeewanilmini7800@sujeewanilmini7800Ай бұрын
    • එයා අයින් වෙන්න ඕනි නාට්‍ය ඉදලා ඕනි නැති එකකින් අයින් වුණා ද කියලා හිතෙනවා මට නම්

      @Chuti-wz8qu@Chuti-wz8quАй бұрын
  • ආදරනීය සචින්.. ඔයා දක්ෂ නලුවෙක් ඒත් ඒ දක්ෂකම පෙන්වන්න හරි හමන් drama එකක් තාම ලැබිල නෑ. ඔයාට තාම ප්‍රේක්ෂකයන්ගෙ සිත් ඇද බැද තබාගන්න චරිතයක් ලැබිලා නෑ. ඔයා සම්මාන උලෙලවල් කීයකදිනම් ජන්ප්‍රියම සම්මානෙ අතෙ තිබිලා නැති උනාද.😢 මතකෙ නිවරදිනම් 6 පාරක් විතර. ඔයාගෙ ඔය කොන්ද පන නැති චරිත කරනතාක් සම්මානෙ ගන්නවා බොරු . KDAT කරන කාලෙ ඉදන්ම ජේෂ්ඨයෝ එක්ක හරි හරියට හැප්පුන කෙනෙක් ඔයා. ඒත් ඒ චරිත දෙකම ලද බොලද ලාමක චරිත උදාහරණයක් විදියට සාරංග කරන double acting චරිත දෙකම ප්‍රේක්ෂකයන්ට ප්‍රිය චරිත. ජනප්‍රියම සම්මානෙ ගන්න කරන චරිත වගෙම උත්සාහය උනන්දුව කැපවීම ඔක්කොම ඕන. ඊලග සම්මාන උලෙලකදි ජනප්‍රියම සම්මානෙ ඔබෙ අතෙ තිබේවා කියලා ප්‍රාර්ථනා කරමි❤🫶🏻. හැමදාම ඉඩෝරයන් නෑ වසන්ත කාලය ලග ලගම එනවා මෙකට විවිධ අදහස් යෝජනා තර්ක එයි මම කිව්වෙ මම දකින හිතන මගෙ මතෙ. සචින්ට ඒ කාලෙ ඉදන්ම කැමති කෙනෙක් විදියට☺️ .

    @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • අපි කිව්වට ඇයි මූට තේරෙන්නෙ නැත්තේ අප්පා .පුදුම තරහක් එන්නේ මට නම් 😌

      @user-cv4jh2zi9l@user-cv4jh2zi9lАй бұрын
    • Tharidu welhenage සචින් දුශේනි ඉන්න වීඩියෝ එකේ මාත් ඔය වගේ කමෙන්ට් එකක් දැම්මා 😊

      @user-cv4jh2zi9l@user-cv4jh2zi9lАй бұрын
    • හ්ම් ඔව්,,,මේ වගේ චරිත වලට කව්ද සම්මාන දෙන්නෙ😢

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • @@user-cv4jh2zi9lපවට පින් දෙන්න බෑ😂

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • @@ShashikaGayashani-bo2mlසිරාවටම. ගොබ්බ චරිතනෙ කරන්නෙ මූ

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
  • ගත වෙන තැනක තිබුනට හිත හැමදාම තිබුනෙ තමන් කැමති කෙනා ලඟ.❤ ඒක තමයි ඇත්ත.

    @ipmusic7891@ipmusic7891Ай бұрын
    • 😢😢😢

      @rammiranasingha4167@rammiranasingha4167Ай бұрын
    • ඒක ඇත්ත..😢

      @dilhanisamankumari2806@dilhanisamankumari2806Ай бұрын
    • ow😢

      @shaniwanigasooriya667@shaniwanigasooriya667Ай бұрын
  • මේ ජානුට පුදුම අමාරුවක්නෙ තියෙන්නේ සහස්ගෙ ඇඟේ එල්ලෙන්නමයි හදන්නෙ

    @sach1222@sach1222Ай бұрын
    • Ane mawa subscribe krannko❤

      @Sanduvlogs1@Sanduvlogs1Ай бұрын
  • සචින් කොච්චර දක්ශ කොල්ලෙක් උනත් directors ලා දෙන්නෙම එපාවෙන චරිත..අපරාදෙ ඒ ලමයා

    @jayanichathurika4444@jayanichathurika4444Ай бұрын
  • මටත් ජානුගෙ හැසිරීම අල්ලන්නෙ නෑ.ඒත් කතාවක්නෙ.එවැනි චරිතයකින් පෙන්නන්න හදන දේත් බලමු.

    @kumaridasanayake523@kumaridasanayake523Ай бұрын
  • මේක ලියන එකාට දැන් කතව පටන් ගත්ත විදිය මතකත් නෑ...ජානුගෙ තාත්තා මැරුවෙ මම කියලා මම පොලීසියට බාර වෙන්නම්. 😂 ITN ප්ලීස් මේක ඉවර කරලා හොද බලන්න පුළුවන් කතාවක් දෙන්න.

    @DarshanaIsurangaDasanayake@DarshanaIsurangaDasanayakeАй бұрын
  • මේක කතාවක් බං 😂මේක කතාවක් විදියට බලහල්ලා මේකේ නලු නිලියෝ කරන්නෙ ඩිරෙක්ට දෙන ස්ක්‍රිප්ට් එක 😂

    @avishkaheshani323@avishkaheshani323Ай бұрын
    • Director maha balu minihek wage

      @raviravindra889@raviravindra889Ай бұрын
    • කියලා වැඩක් නෑ අමුතු ඇටේ පීපල්ස්ලානේ....😂😂😂😂එක්කො බනින උන් ගිහින් එයාලට ඕනි විදිහට ස්ක්‍රිප්ට් එක වෙනස් කරගත්තා නම් හරි 😂😂😂😂

      @SanduniNimasha-li1qv@SanduniNimasha-li1qvАй бұрын
    • Aneda kiyanne moda minissu😅😅

      @neelarasangika6545@neelarasangika6545Ай бұрын
    • 😂😂😂

      @dulneth-de4ef@dulneth-de4efАй бұрын
    • 😂😂😂

      @YewanyaRajapaksha430@YewanyaRajapaksha430Ай бұрын
  • ජානු පව්..හැමෝම ඒ චරිතයට බනිනවා..ඇත්තටම ඒ චරිතයට බනිනවා කියන්නෙම එයාගෙ රඟපෑම සාර්ථකයි කියන එකමනෙ ❤❤❤

    @kavishakavisha2707@kavishakavisha2707Ай бұрын
  • සහස් ට මේ පාර සම්මානය නැති කරේ ජානු කතාව.....හරිම දුකයි ස්කිප් writer මේ කතාව කෑවා අවසානේ මෙකේ නලු නිලියන් 2 කොලේට වැටුනා...ඔවුන්ගේ චරිත සේරම විනාස කරා..ITN එකට ලැබුනවයින් ලැබුනේ නෑ මේ තරම් ජරා කතාව ක්.පව් සචින් එයාගේ ටැලන්ට් සේරම කෑවා 😢

    @user-ashi..@user-ashi..Ай бұрын
    • ඇත්ත

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • ඇත්ත.ITN නාලිකාවත් එපා උනා😢😢

      @dulangaprobodani9729@dulangaprobodani9729Ай бұрын
    • අනේ ඔව්.. ශික් ජරාම කතාවක් . අපි itn විශ්වාස කරල කතාව බැලුවෙ. ශික්. 🤮🤮

      @achinijayasekara2361@achinijayasekara2361Ай бұрын
    • මේක නේද ජනප්‍රියම නාට්‍ය වුනේ

      @dm8627@dm8627Ай бұрын
    • Yes

      @mallikamudiyanselage4859@mallikamudiyanselage4859Ай бұрын
  • හැමදාම ෆෝන් එකෙන් බලන එක කෝ 😊

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • සෙටි පට්ටයි😂

      @gihaniwijerathna5197@gihaniwijerathna5197Ай бұрын
  • මට පේන්නෙ අන්තිමට ජානුට බබෙක් හම්බෙයි අල්පොන්සෝගෙන් ඊට පස්සෙ අල්පොන්සෝ හිරේ යයි ජානුගෙ තාත්ත මරපු එකට සහස් දරුව එක්කම ජානු බාරගනීවි වගේ මේ යන වීදියට ... 😒💔

    @dulararasindu8620@dulararasindu8620Ай бұрын
    • 😂😂අන්න වැඩේ

      @srilankanboy941@srilankanboy941Ай бұрын
    • ඒ වගේ මෝඩයෙක් තමයි මූ නම්😂

      @rashmisamarakkodi3084@rashmisamarakkodi3084Ай бұрын
    • alponsogen pertnet wenna klin sahasgenma pertnet wela alponso allayida dnne naa..kapti ammandi...ekita dn tiyenne jangi kota deka witrayi....

      @madumadu3993@madumadu3993Ай бұрын
    • 🤮🤮🤮

      @chamariattanayake1174@chamariattanayake1174Ай бұрын
    • ​@@madumadu3993*pregnant

      @swizz43@swizz43Ай бұрын
  • කෝ බන් අර ජානුගෙ පත්තිනි ෆෑන්ස්ලා ටික 😂 ජානු පවු හැමදේම අසරණකමටනෙ අනෙ බ්ලා....බ්ලා....🥱😜

    @devonfrenando-vt3sw@devonfrenando-vt3swАй бұрын
    • ටිකකින් එයි රෙදි කරේ තියන් 🤣🤣🤣

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • 😂😂😂

      @KSM8687@KSM8687Ай бұрын
    • @@ShashikaGayashani-bo2ml ආදරයෙන් පිලිගන්න ඕන. පවු දැන් එයාලත් අසරණ වෙලාද කොහෙද 🤣

      @devonfrenando-vt3sw@devonfrenando-vt3swАй бұрын
    • Oyata witharai therune ane😂😂😂

      @user-xh6sg1us4z@user-xh6sg1us4zАй бұрын
    • @@devonfrenando-vt3sw 🤣🤣🤣

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
  • හරිම ආදර්ශමත් කතා මිනිහ ගෑනිගේ කලින් මිනිහට බොන්න කතා කරනව ඊට පස්සේ ගැනි පරන bf නැලවෙන්න දත කනව සමාජයට හොද වටින පනිවුඩයක් 😅

    @harshanafernando6399@harshanafernando6399Ай бұрын
    • 😀😀😀😀

      @erangamadusanka3807@erangamadusanka3807Ай бұрын
    • දැන් ඉතින් තියෙන හැම කතාවක්ම ඔය වගේනේ righting එකේ තියෙන විනාඩියක් දෙන්න තියෙන කතාව තමා පොඩ්ඩක් හරි බලන්න පුළුවන්

      @renukagunawardana8335@renukagunawardana8335Ай бұрын
    • මේවා ඉතින් කතාම තමයි

      @l.w.dsandaruwani7428@l.w.dsandaruwani7428Ай бұрын
  • ජානු කියන්නේ මහා ජරා චරිතයක් මේවා සමාජයට පෙන්වීමට සුදුසු ද මන්දා

    @NilanjaniKumari-fj4ns@NilanjaniKumari-fj4nsАй бұрын
  • නොදකින් සහස් නිකං හොර මිනිහා වගේ කාමරෙන් එන හැටි😂😂😂

    @vihangiashinshana1884@vihangiashinshana1884Ай бұрын
    • දැන් ඌ වගෙ නෙමෙයි හොර මුනියා තමයි 😂

      @devonfrenando-vt3sw@devonfrenando-vt3swАй бұрын
    • Ane ou appiriyaii

      @subashini8135@subashini8135Ай бұрын
    • youtube.com/@KUMARALOG?si=2ipOuiVuw2oI-Hb1

      @KUMARALOG@KUMARALOGАй бұрын
    • youtube.com/@KUMARALOG?si=2ipOuiVuw2oI-Hb1

      @KUMARALOG@KUMARALOGАй бұрын
    • E gedara hitapu wka varadi. Eth oya vidiyata avulen enna ona naha

      @janeeshaperera3277@janeeshaperera3277Ай бұрын
  • හැමදාම අල්ප්පොන්සු අර බූරුවත් සහස්වත් එකතු කරන් බොනවා බීලා කලින් නිදාගෙන අරුන් දෙන්නට මගුල් නටන්නත් දීල අරකිගෙ ඔලුව කනවා😂😂😂😂අපි හැමදාම ඒ ටික බල බල ඉන්නෝ 🤭

    @nethulilinara7764@nethulilinara7764Ай бұрын
  • නෝරා, ඔයාට ඔය ජරා, කිසිම වගකීමක් නැති සහස් ආයෙත් නම් ඕනම නෑ. අපි කැමති නෑ ආයෙත් සහස් වගේ කෙනෙක් නෝරාට...😮සහස්ට ජානුම තමයි ගැලපෙන්නෙ...අල්පොන්සො මේවා හිතා මතාම කරන පාටයි....

    @Champamanohari-ro3gd@Champamanohari-ro3gdАй бұрын
    • Owww.......okama hithuna matath

      @user-xe5up8nl1q@user-xe5up8nl1qАй бұрын
  • දොරෙන් ඇතුල් උනා විතරයී ජානුගේ කොන්ඩේ වෙනස් වෙලා කොන්ඩ කට්ටත් නෑ....මං විතරද දැක්කෙ🤔😁

    @nehansanehansa1528@nehansanehansa1528Ай бұрын
    • Math dakka 😂

      @user-rc4fb7yn2r@user-rc4fb7yn2rАй бұрын
    • 😁එකනෙ

      @nehansanehansa1528@nehansanehansa1528Ай бұрын
    • ඒකනෙ

      @nishanthidilrukshi1341@nishanthidilrukshi1341Ай бұрын
    • Ekane

      @NiroshaMaduwanthi-te5mm@NiroshaMaduwanthi-te5mmАй бұрын
    • 😂😂😂

      @ThrimaliHerath@ThrimaliHerathАй бұрын
  • මේ සචින් කියන එකා රගපාන්නෙම කොන්ද පන නැති පිරිමි හෑල්ලු කරන චරිත 😂

    @user-sb4is7wt2n@user-sb4is7wt2nАй бұрын
    • A unata u sammana ganna try eka

      @deesharashini1670@deesharashini1670Ай бұрын
    • Hama kathawakma ohommai ganu 2nna 3dena ekka huratal wenna tamai danne kisima pirima kamak na

      @user-rv4yc6yu4z@user-rv4yc6yu4zАй бұрын
    • Eka nm sirm etthk

      @nuwansalaliyanagamage2136@nuwansalaliyanagamage2136Ай бұрын
  • සහස් කියන්නේ පොන්සියෙක් ඌ චරිතෙට පොන්සියෙක් වෙලා ඉවරයි 😡😡😡😡😡💔💔.....

    @isurusadaruwan2477@isurusadaruwan2477Ай бұрын
    • නොදෝමකින් සහස් නම් අප්‍රීයම වුනා. තමන්ගෙ නන්ගිගෙ ආරක්ෂාව ගැනවත් නිච්චි නැති ගොබ්බයෙක්😅😅

      @Champamanohari-ro3gd@Champamanohari-ro3gdАй бұрын
    • ඇත්තටම අප්පිරියයි ..සහස්ව විතරක් නෙමෙ සචින්වත් එප උනා

      @Skwsamanthi@SkwsamanthiАй бұрын
    • ​@@Champamanohari-ro3gdඒකාට තමන්ගෙ නන්ගිට වඩා ලොකු අර මිනිහගෙ ගැනිව.බේබදු සහස් 🤮

      @sriyanikotudurage304@sriyanikotudurage304Ай бұрын
  • බල්ලන්ට ගිය සහස්ගෙ වැදගත්කම .

    @upulkatulanda2972@upulkatulanda2972Ай бұрын
    • ඇත්තටම බිල බිල චොරවෙනවා නිදකිං😮😮

      @siromapriyadarshani9311@siromapriyadarshani9311Ай бұрын
    • අන්තිමයි

      @renukagunawardana8335@renukagunawardana8335Ай бұрын
    • U amuma amu ballek

      @life90945@life90945Ай бұрын
  • නොරා පව් .එයා සහස්ට ඇත්තටම ආදරෙ කරා.

    @KwtKing-xm3ks@KwtKing-xm3ksАй бұрын
    • Nora කරන්නේ ජොබ් එකක් එයා එතන ආදරයක් කරන්නේ නෑ රඟපෑම

      @renukagunawardana8335@renukagunawardana8335Ай бұрын
  • සහස් ගෑනි ගෙ මායම් වලට රැවටිලා ජීවිතය විනාශ කර ගන්නව

    @sriyanikh3964@sriyanikh3964Ай бұрын
  • මචන් උබ මෝඩයෙක් කියලා හිතන්නෙපා "Like එකකින් comment එකකින් ලෙඩ සුව වෙනවා කියලා හිතන් ඉන්න අයත් ඉන්නවා"💔 Doctorsla ඉන්නෙ නිකන්

    @kavinduprabuddha9576@kavinduprabuddha9576Ай бұрын
    • එකනෙ තමුන්ge leda මොකටද කාටවත් කියන්නේ

      @mallikamudiyanselage4859@mallikamudiyanselage4859Ай бұрын
    • සිරාවට

      @Skwsamanthi@SkwsamanthiАй бұрын
    • Sirraa😂😂

      @gihaniwijerathna5197@gihaniwijerathna5197Ай бұрын
  • ජානු සහස් ව කාමරේට දාල දොර බාගෙට වැහුවෙ මහ ජරා විදියට.....බැදපු ගෑනියෙක් විදියට හැසිරෙන විදිය හරිම කැතයි චරිතෙට උනත්

    @kalugamagegimshan1405@kalugamagegimshan1405Ай бұрын
    • Aththamai.hari apprasannai.me janu charithe nam.appiriyai.kathawata unath

      @MaduNavodi@MaduNavodiАй бұрын
  • හරි ඔක්කොම උනේ බීපු නිසා කියමු, උදෙත් ජනුගෙ ගේ අස්සෙ මොකද කරන්නෙ,,හරිම ආදර්ශමත් කතාවක් 😊😅😂

    @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • වේසකම ඔකීගේ😂

      @H.M.DilakshiDeSilva@H.M.DilakshiDeSilvaАй бұрын
    • @@H.M.DilakshiDeSilva ,,🤣

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • ජානුත් ඕනකමින්ම දැවටෙමින් ඉන්න හැටි....😮අප්‍රිය චරිතයක්....අල්පොන්සො ඉද්දි. 😅

      @Champamanohari-ro3gd@Champamanohari-ro3gdАй бұрын
  • නෝරා යන එක හොදයි සහස් වගේ එක හිතක් නැති එකෙක් වෙනුවෙන් බලන් ඉන්නවට වඩා. සහස්ට හොද ජානු වගේ ජරා ගැණියක්. සහස්ට වෝඩි අඩුවෙන්න ඇත්තෙත් මෙ වගේ කොන්ද පණ නැති චරිතයක් නිසා 😢

    @user-dm2es2ip8b@user-dm2es2ip8bАй бұрын
  • මේ චරිතේ නිසා තමයි සම්මානෙත් නැති උනේ

    @Lakshan..@Lakshan..Ай бұрын
  • Yako කාමරේට ගිහින් දොරත් වහනවා 🤣

    @samanthamadu6983@samanthamadu6983Ай бұрын
  • සචන්ට සම්මාන අතට ලැබෙන්න යද්දි චිරිත කැතම කරලා ඒ මනුස්සයාව අප්පිරිය කරනවා😅

    @SandaliMuthukuda@SandaliMuthukudaАй бұрын
  • ජානු නම් අප්පිරියයි 😂

    @SheharaNirmani-mi2wb@SheharaNirmani-mi2wbАй бұрын
  • අනේ මේ ජානුනම් ජරාවක්,,සහස් ටිකක් ඉඩ දුන්නන්ම් ලමෙයෙකුත් හදලා බඩ්ඩ 😂😂😂, ,,තව තමන්ගෙ මිනිහ නිදිදත් බ්ස්ලනවා වල්කමේ ගිහින්,,සහස්ගෙ කරේ එල්ලෙනමයි බලන්නෙ 😾😾

    @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • කරේ එල්ලනනමයි මෙ director බලන්නේ😂

      @chathurikamadushani8224@chathurikamadushani8224Ай бұрын
    • @@chathurikamadushani8224 ඒක තමා ඒ පාර තව කෙනෙක් එනව පත්තු කරන්න,,🤣

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2mlАй бұрын
    • 😂😂😂

      @KSM8687@KSM8687Ай бұрын
    • හම්මෝ😂😂😂😂

      @RPK-ms6pl@RPK-ms6plАй бұрын
    • Denatamath lamayek hedila ethi. Nodakin.

      @life90945@life90945Ай бұрын
  • කතාවට උනත් ඇයි මේ සහස් මෙහිම නොදකින්

    @PahandipahandiPahandi198-hg3rl@PahandipahandiPahandi198-hg3rlАй бұрын
  • අපෝ ඇයි. මේ කතාව ගැන අපෙ හිතේ වයිරයක් ඇති කරන්නේ 😢

    @NadeenaDinithiashalya@NadeenaDinithiashalyaАй бұрын
  • මේ කතාව තමාගෙ ජිවිතේ කරගත් ඔබට මාගෙ උත්තමාචාරය❤

    @Sachintha-ul6bb@Sachintha-ul6bbАй бұрын
  • සම්මාන හම්බෙයිද ඉතින් මෙහෙම කොන්දක් නැති ගොබ්බ චරිත කරද්දී..😑😑

    @vinz_music8116@vinz_music8116Ай бұрын
  • මේක මහ මෝඩ ඕඩියන්ස් එකක් ඉන්න කතාවක්. ඩිරෙක්ට ට ඕන විදිහට රඟපාන නළු නිළියන්ට ජරා විදිහට අපහාස කරන

    @Summertimevibezs@SummertimevibezsАй бұрын
    • අන්න ඒකයි බලන්න බැරි නම් නොබලා ඉන්න ඕනි🥲 නලු නිලියෝ රගපාන්නෙ ඩිරෙක්ටර්ගෙ ස්ක්‍රිප්ට් එකටනෙ එයාලා මොනා කරන්නද ඉතින් අනේ මන්දා අමුතු ඇටේ මිනිස්සු නම් 🥲🥲

      @SanduniNimasha-li1qv@SanduniNimasha-li1qvАй бұрын
    • ඒක තමයි මමත් නිතරම comment දාලා කියන්නේ මේක ඩ්‍රාමා එකක් විතරයි ඩිරෙක්ට ට ඕන විදියට තමයි එයාල චරිතය කරන්නෙ අපි ලේ නරක් කරගන්න ඕන නැහැ එයාල එක්ක තරහ වෙලා

      @O.A.Kusumalatha@O.A.KusumalathaАй бұрын
    • ඒ උනාට සචින් ට පුළුවන් කමක් තියෙන්න ඕනෑ එක වගේම චරිත තෝරා නොගෙන ඉන්න ..හැමදාම අඩන චරිත දැකලා මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ

      @SumuduWeraduwa@SumuduWeraduwaАй бұрын
    • @@SumuduWeraduwa බලන්න බැරි නම් නොබලා හිටියා නම් හරි කියලා මට නම් හිතෙන්නෙ අකමැත්තෙන් බලන්නැතුව🥲අනික ඉතින් සචින් character එකක් තෝරගන්නෙ එයා කැමති නිසානෙ අනේ මන්දා ඉතින් 🥲

      @SanduniNimasha-li1qv@SanduniNimasha-li1qvАй бұрын
  • සචින්ට හම්බෙන්නෙම කොනද පණ නැති චරිත

    @superbwork7578@superbwork7578Ай бұрын
  • පිරිමිකමටත් ලජ්ජාවක් සහස් 💔😡.....

    @isurusadaruwan2477@isurusadaruwan2477Ай бұрын
    • අම්මා පා

      @user-kr3vl6tn7s@user-kr3vl6tn7sАй бұрын
    • අනේ උබෙ පිරිමි කම ගැනු අරන් කාමර අස්සෙ යන උඹද මෙ කියන්නෙ 😂😂😂

      @Shnubaby@ShnubabyАй бұрын
  • මට හිතෙන්නෙ අල්පෝන්සු රෑ වෙච්ච සිද්දිය බලාගෙන හිටියෙ... ඒකයි පපුවට අත තියලා සුද්දිගෙන් ඒව මේව ඇහුවේ... ජානු සහස්ගෙ පපුවෙන් අත තියාගත්තනෙ රෑ...අල්පෝන්සු දොරත් සහස්ගෙ මූනටම වැහුවනෙ😮

    @Isuri63@Isuri63Ай бұрын
    • Kauda poto gatha nedA

      @subashini8135@subashini8135Ай бұрын
    • Hoda wede Sahasta. Okage rassawa nethi wenda one.

      @life90945@life90945Ай бұрын
    • @@life90945 aniwarenma

      @subashini8135@subashini8135Ай бұрын
    • Ai e dora wahuwe

      @sudurosi5488@sudurosi5488Ай бұрын
  • ජානු කියන චරිතය නම් හරිම අප්‍රසන්නයි. ඒ කියන්නෙ කවිහාරී හරිම දක්ෂ විදියට ජානු චරිතයට සාධාරණයක් කරනවා.

    @wasanthichandrapala1179@wasanthichandrapala1179Ай бұрын
  • නෝර් නැතුව කතාව වැඩක් නැ කියන අය කෝ බලන්න..😂🎉

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
  • නෝරා සහස් එකතු කරලා ඉවරයක් කරා නං තමයි හොද

    @nethmisewmini7248@nethmisewmini7248Ай бұрын
  • මගේ දරැව නාම icu එකේ ඹයාගෙ ආශිර්වාද ප්‍රරෝහනය සිදුලුම රෝගීත් වෙනුවෙන් සහ මගේ දරැවාට වෙනුවෙන් වටිනවා බහින්න එපා. අදට දවස් 15 වැඩියි ඹයාගෙ ආශිර්වාද ගොඩක් වටිනවා

    @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • අඩෝ රියල් පැතුමා ආතල් ගන්න එපා

      @Myfv-Saipallavi@Myfv-SaipallaviАй бұрын
    • අම්මටහුඩු උඹෙ ලමයත් අසනීපෙන්ද😂 පවු වැඩේ

      @devonfrenando-vt3sw@devonfrenando-vt3swАй бұрын
    • 😂

      @sachiishani4321@sachiishani4321Ай бұрын
    • අඩෙු රියල් පැතුම්. ආතල් ගන්න එපා 🥺🥺🥺

      @riyalpathuma5454@riyalpathuma5454Ай бұрын
    • Oya da baba..PETHUMO 😂

      @lalinkawk@lalinkawkАй бұрын
  • Mata nam may janu belliwa penna behe.

    @ruwanpathiranagejayawathi8466@ruwanpathiranagejayawathi8466Ай бұрын
    • Ahanam kiyanna apa maka katawak vitarai ane😅

      @anjuladilshan7029@anjuladilshan7029Ай бұрын
    • 😂😂😂

      @KSM8687@KSM8687Ай бұрын
    • Matath

      @piyumichathurani8276@piyumichathurani8276Ай бұрын
    • Mth

      @user-fq9mc2ol9s@user-fq9mc2ol9sАй бұрын
    • meka katawak ne...

      @UdashikaAshani-fp8os@UdashikaAshani-fp8osАй бұрын
  • ජානු පෙන්නන්න බෑ මටනන් පට්ට බැල්ලී 💔😡😡🖐️...

    @isurusadaruwan2477@isurusadaruwan2477Ай бұрын
  • සහස්ස ආපහු වැරදි කාරයෙක් කරන්න හදනවද මන්දාල් පුංචි😮😮😮😮 මට එහෙමත් සැකයි මිනිස්සුන්ට බිව්වහම මේ තරමටම සිහිය විකල් වෙනවනෙ දෙයියනේ

    @renukagunawardana8335@renukagunawardana8335Ай бұрын
    • කොහෙත්ම nee

      @mallikamudiyanselage4859@mallikamudiyanselage4859Ай бұрын
    • Ane mw subscribe krannko😊❤

      @Sanduvlogs1@Sanduvlogs1Ай бұрын
  • කතාවක් කියල තෙරෙන්නෙ නැති සම හරක් ගොඩක් ඉන්නවනෙ 😂😂....කතාව ලස්සනයි අදත් ❤️

    @user-kc1zg7lb7q@user-kc1zg7lb7qАй бұрын
  • මේ රෙද්ද බලන් නෑ ඔය ජානු ගෑනිව සහස්ට ආපහු සෙට් කරොත් නම්..ශික් අප්‍රසන්නයි..කතාවක් තමයි...මොන මගුල උනත් දැන් කවිහාරි පට්ට අප්පිරියයි...

    @user-wn9kt6qx9h@user-wn9kt6qx9hАй бұрын
  • Me ජානු ගෑනි කොට කලිසම් අදිනවා.හිතන් ඉන්නේ හරි ලස්සනයි කියල බතලකොටේ වගේ. අනික සහස්වගේ නරියෙකුට යාලුවො ත් එකම නංගිත්.උගෙන් ඈත් වෙලා යන්න ඕනේ සහස්ට ජානු බතලි එක්කම ඉන්න දීලා

    @user-sn8ih8ei2c@user-sn8ih8ei2cАй бұрын
    • Mewage anunge pakawal hoyana aeunmai inne

      @JanakaUdara-cp4yd@JanakaUdara-cp4ydАй бұрын
    • Munta pissu

      @user-yf8sz6kp4p@user-yf8sz6kp4pАй бұрын
  • මේ කතාවට සම්මාන දුන්නෙ අපරාදෙ.😢

    @shyamagunasekara237@shyamagunasekara237Ай бұрын
  • ජානුගෙ හෙලුව විතරයි දැන් පෙන්නන්නෙ😂

    @Ish-pc9tp@Ish-pc9tpАй бұрын
  • දැන් නම් මොකෙට්ට හරි කමක් නැ සෙට් කරලා දාලා මේ විකාරේ ඉවර කරලා දන්න 🤢🤢🤢නීල පබළු වගේ වෙලා 😂😂😂

    @nadeesharukshani1418@nadeesharukshani1418Ай бұрын
  • ඔයාගේ පුතාට සහ අනෙකුත් රෝගීන්ට ඉක්මන් සුවයත් ලැබේවා තේරුවණ් සරණයි

    @latasalan4900@latasalan4900Ай бұрын
  • ඊයා මේ වගේ චීත්ත චරිත වලට සචින්ට සම්මාන හම්බ වෙයි ද..ඉකේයියා අමු ගොන් චරිතෙ සහස් ගෙ 🤮🤮

    @samanaleejayasingha5357@samanaleejayasingha5357Ай бұрын
  • මේ දාලා තියෙන කමෙන්ට් කියවලා මේකා නාට්‍යයක් කියලා හිත හදා ගත්තේ මං විතරද😂😂😂😂😂

    @isurikasewwandi6137@isurikasewwandi6137Ай бұрын
    • ❤අම්මෝ මේ කමෙන්ට් එක නම් මරු,කට්ටියටම අමතක වෙලා මේක කතාවක් කියන එක😂😂😂

      @sajithrupasinghe9737@sajithrupasinghe973727 күн бұрын
  • Man nam sachinta marama kamati .eya ilaga para janpriy naluwa wennama oni ❤️

    @hirunilakmali712@hirunilakmali712Ай бұрын
  • හරිහමන් එකෙක් හිටියනම් ජානූ මෙලාකටත් බඩ වෙලා... 😅😅

    @vimukthiwickramasingha@vimukthiwickramasinghaАй бұрын
    • වැඩේ වේලා එකනේ අරු අතින් අල්ලද්දි යන්න දෙන්න කිවේ😆

      @ruwanchamarajayakodi2935@ruwanchamarajayakodi2935Ай бұрын
  • සුපිරි ගේම් කාරයා අල්පොන්සො ජානු ගේ බාප්පා මැරැවේ අල්පොන්සෝ

    @user-zj9bb5on2q@user-zj9bb5on2qАй бұрын
  • තොපේ නාට්‍ය විනාඩි දෙකෙන් බලලා ඉවර කරනවා.ඒ තරමට එපාවෙලා තියෙන්නේ. කිසිම කුතුහලයක් කිසිම හැඟීමක් දැනීමක් ආදර්ශයක් නැති කතාවක් .කතාව පොඩි එකෙකුට දීපන්. ඔයිට වැඩිය හොඳට ලස්සනට ලියයි.

    @menusuren7708@menusuren7708Ай бұрын
    • Oww math winadi 2n balala iwaray

      @HappyCurling-qy4bg@HappyCurling-qy4bgАй бұрын
    • Okkoma una gaman Nora yanawa Alpo, janu yanawa. Sahas janu geni ekka Re innakan witharai un game inne. Mala gon katha🤮🤮🤮🤮

      @life90945@life90945Ай бұрын
    • අම්මප..අප්පිරියයි

      @Skwsamanthi@SkwsamanthiАй бұрын
  • ජානුනම් අප්පිරියයි පවු නෝරා

    @sahashrikawickramasinghe2205@sahashrikawickramasinghe2205Ай бұрын
    • Nora moktd sachint pw denne😂😅

      @Kavindusashik@KavindusashikАй бұрын
    • Janu🤮🤮

      @GayaniWijesooriya-yg7qt@GayaniWijesooriya-yg7qtАй бұрын
  • ජානු ආයේම සහස්ගේ ජිවිතේ කනවා 😊

    @user-qm4rk7tg4l@user-qm4rk7tg4lАй бұрын
  • මේක දැන් ජනප්‍රියම නාට්‍යය නෙමෙයි අප්පිරියම නාට්‍යය

    @dineshawatagala7670@dineshawatagala7670Ай бұрын
  • ඇත්තටම ආදරේ කරන හිත් වෙන් වෙන්න එපා වෙන් වෙන්නෙත් නෑ❤❤

    @user-ky1xu9ss3y@user-ky1xu9ss3yАй бұрын
  • අප්පිරියයි අද කොටස 🤮🤮🤮

    @liyanagekaushalya7837@liyanagekaushalya7837Ай бұрын
  • මේ නාට්‍යවලින් සමාජයට වෙන හානිය ඉතාම වැඩියි.නළු නිළියන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ .ඇයි මේ වගේ ටෙලි නාට්‍ය සමාජයට මුදා හරින්නේහරින්නේ.හරිම අතාත්වික අසීරාචාර ටෙලි නාට්‍යයක් .

    @JennietheBunny@JennietheBunnyАй бұрын
  • සමාවෙන්න මෙහෙම කියනවට,මෙක කතාවක් තමයි ඒත් අම්මපා මල පනිනව ජානු වෙසිත් එක්ක,මොන වෙසියෙක්ද බම් ,හු ..ත,,මෙකි මේ කතාවෙන්ම එපා උනා,,

    @srilankanboy941@srilankanboy941Ай бұрын
    • ඔව් අනේ කුනුහරුපත් කියවෙනවා තමයි 😂

      @user-cv4jh2zi9l@user-cv4jh2zi9lАй бұрын
    • 😂😂😂😂😂

      @RPK-ms6pl@RPK-ms6plАй бұрын
    • @@user-cv4jh2zi9l ලංකාවෙ උන්ට වටෙ යන්න උගන්නනවා 😁🤣

      @srilankanboy941@srilankanboy941Ай бұрын
    • @@RPK-ms6pl 😁🤣

      @srilankanboy941@srilankanboy941Ай бұрын
    • E niliyath e charithytama glpenw tik tok wlin apu ayana

      @THELifestyleDIARIES4673@THELifestyleDIARIES4673Ай бұрын
  • මේක කතාවක්..මේවා බලලා අපේ ජීවත වලට ආදර්සයක් ගන්න තමයි මේ වගේ කතා දාන්නේ..❤

    @dilhanisamankumari2806@dilhanisamankumari2806Ай бұрын
  • හිතේ සැනසීම ලබන්න නම් දවසක ජීවිතයේ අල්ලගත්ත දේවල් අත් හරින්නම වෙනවා..🥰 🌸 ❤️ 📷

    @sadharumax@sadharumaxАй бұрын
  • මේ කතාව ලියන එකා හිතන් ඉන්නේ ජානුගේ කිම්බේ විතරයි හිල තියෙන්නේ කියලා නොදකින් දැන් කොල්ලෝ ඔහොම දගලන්නේ නැහැ

    @bmudalige3992@bmudalige3992Ай бұрын
  • ආයෙ කතාව බලන්නෙ නෑ😒

    @dhananjisubasinghe1410@dhananjisubasinghe1410Ай бұрын
    • 😂Boruwata neda kiuwe aai hetath balanwane

      @prasadranga4229@prasadranga4229Ай бұрын
    • 😂😂😂

      @KSM8687@KSM8687Ай бұрын
    • Ada April 1st nisa boruwakne kiwwe 😂

      @lalinkawk@lalinkawkАй бұрын
  • දැන් නම් ජානු කතාව එපා වෙනවා... ශිට්....😡😡

    @dilukapriyadarshani7518@dilukapriyadarshani7518Ай бұрын
  • සචින්ට උනත් චරිතයක් තෝර ගද්දි මීට වඩා හිතන්න තිබුනා. ඊය මල ජරා කතාව. මේකට ජානු කියලා නම දාපු එකා මොකාද. ඒකි මරු බඩුවක්නේ

    @nimeshagurubevila9058@nimeshagurubevila9058Ай бұрын
  • සහස් ජානු චරිත දෙකම අප්පිරියවෙ බෑ.

    @janakirajapksha5446@janakirajapksha5446Ай бұрын
  • ශාක්‍යා හිතන් ඉන්නෙ නොරා හැමදාම ලගින්න ආවා කියලා මුංගෙ පාලු කපන්න 😂😂😂

    @sanssiriwardana2376@sanssiriwardana2376Ай бұрын
  • සහස්ට ලැබෙන චරිත නම් කිසි කමකට නෑ😂 පෙද චරිත ලැබෙද්දි මිනිස්සු කැමති වෙයිද එයාගෙ රගපෑම් වලට. මුල හොදට තිබ්බා.ජානු ලන් කරලා තමා මේ කතාව කෑවේ.😅

    @kingvkTK12@kingvkTK12Ай бұрын
  • Janu adare sahasta

    @user-wm8uv3zx2z@user-wm8uv3zx2zАй бұрын
    • එයා අල්පොන්සුටත් ආදරෙයි කියලා කිව්වා 😁

      @sriyanikotudurage304@sriyanikotudurage304Ай бұрын
  • ඇත්තම කිව්වොත් මෙතනදි සහාස් වැරදි නැ...ජානුයි වැරදි බැදපු ගැනියෙක් ඉන්න ඕනේ එ විදියට...ජානුගේ චරිතය හොද නැති ගැණියෙක්ගේ චරිතයක්😕😕

    @sadamali46@sadamali46Ай бұрын
  • සහස් නම් තාත්විකයි❤

    @user-ky1xu9ss3y@user-ky1xu9ss3yАй бұрын
  • කතාව ලියන එවුන්ට බැනපියවු😅😅😅

    @Ashimusic-wf7mh@Ashimusic-wf7mhАй бұрын
    • ඒකට බනින්න වචන නෑ 😂

      @user-cv4jh2zi9l@user-cv4jh2zi9lАй бұрын
    • මෙහෙම බැන්නම උන් හැදෙයි🤭

      @devonfrenando-vt3sw@devonfrenando-vt3swАй бұрын
    • Eekanm සහතික aththa meyalata banala wadk na kathawakne balan imu

      @nilmini2246@nilmini2246Ай бұрын
    • මම නම් ඌට බැනල තියෙනව. පොන්න හසුන් සමීර 😅

      @rosheenabeysinghe9784@rosheenabeysinghe9784Ай бұрын
KZhead