Jaanu | Episode 306 - (2024-04-26) | ITN

2024 ж. 25 Сәу.
602 873 Рет қаралды

Jaanu | Episode 306
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode3056
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер
  • මරනය සමග පොර බදින මහරගම අපේක්ශා රෝහලේ සියලුම රෝගීන්ට ඉක්මන් සුව ලැබේවා..🙏

    @ThimiraNimsaraofficialThima@ThimiraNimsaraofficialThima12 күн бұрын
    • මෙකෙ add වලින් පෙන්නන කැම උලන එවා දැක්කාව කිසිම දෙයක් අමතක නැ

      @pradeepin7661@pradeepin766112 күн бұрын
    • ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

      @user-eu1pv3el7z@user-eu1pv3el7z12 күн бұрын
    • බුදු සරණයි 🥺❤️

      @user-fr2ku2gf3m@user-fr2ku2gf3m12 күн бұрын
    • Teruwan saranin siyalu devi rakawaranin ikman suwa labewa

      @sheromanilanthi5340@sheromanilanthi534012 күн бұрын
    • තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

      @Lollishez@Lollishez12 күн бұрын
  • කතාව විනාඩි දෙකෙන් බලලා ඉවර කරපු අය ඉන්නවද මන් වගේ😂❤

    @Dilshansandu@Dilshansandu12 күн бұрын
    • Oyage laik 50thama nadda ane😂

      @kanthiliyanaarachchi1207@kanthiliyanaarachchi120712 күн бұрын
    • දැන් ඔක ඇති නෙද ඉතින් 🥲

      @unlimitedcricket9217@unlimitedcricket921712 күн бұрын
    • Ou

      @madudineshika9771@madudineshika977112 күн бұрын
    • මන් නම්.විනාඩියක්වත් බැලුවෙ නැද්ද කොහෙද

      @SudeshSudesh-ok8kl@SudeshSudesh-ok8kl12 күн бұрын
  • ඉස්සරලනන් මම බලපු හොදම කතාව දැන් මම බලපු මෙලෝ රහක් නැතිම කතාව (ජානු) 💔😡😞😒🖐️......

    @isurusadaruwan2477@isurusadaruwan247712 күн бұрын
    • ඔව් මේක පටන් ගත්ත දවසෙ ඉඳලම බැලුවා.මුල් කාලෙ මාරම ආසාවෙන් බැලුවෙ.

      @RPK-ms6pl@RPK-ms6pl12 күн бұрын
    • 💯

      @Piyu__.@Piyu__.12 күн бұрын
  • මම ඩුබායි ඉන්නෙ මට පපුවෙ වේදනාවක් එනව මට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන්න ,🙏🙏🙏

    @user-ny4ud4ve8q@user-ny4ud4ve8q12 күн бұрын
    • Oya puthata ඉක්මනින් සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරනයි ❤

      @sobasoba1729@sobasoba172912 күн бұрын
    • ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි දෙවී පිහිටයි ❤

      @SandyakumariSandyakumari-zg7mt@SandyakumariSandyakumari-zg7mt12 күн бұрын
    • Oyata ekmanin suwaya lebeva.. jayasrimaha bo samidu pihitai...

      @user-yt9zz1gb6e@user-yt9zz1gb6e12 күн бұрын
    • ඉක්මනින් සනීප වේවා🙂❤️

      @NimnaJayasinghe-gy6mg@NimnaJayasinghe-gy6mg12 күн бұрын
    • Ikman suwaya labewa oyata

      @upulhemantha8196@upulhemantha819612 күн бұрын
  • කතාව බලනවට වඩා comment ටික බලන එක ආතල් 😂😌

    @nethmianupama519@nethmianupama51912 күн бұрын
    • ඇත්තනේ පුදුම අතල් දෙන්නේ ,

      @user-ti9ez8ur6m@user-ti9ez8ur6m12 күн бұрын
    • Its my hoby 🤭

      @AnushimaSubasinha-vo6ds@AnushimaSubasinha-vo6ds12 күн бұрын
    • සිරා බන් මං නම් මාර ම ආතල් එකක් ගන්නෙ comment කියවලා😂

      @user-yr6xc6fx4r@user-yr6xc6fx4r12 күн бұрын
    • 🎉

      @user-mi6fg8zo1o@user-mi6fg8zo1o12 күн бұрын
  • මගෙ අම්මා රට ඉන්නෙ. එයාටයි මේ ලෝකෙ හැම අම්මා තාත්තටම තෙරුවන් සරණයි...❤

    @QueenTharu@QueenTharu12 күн бұрын
    • Oyatath Theruwane saranai❤❤❤

      @SheelaKw@SheelaKw12 күн бұрын
  • දන්නෙ නැති නිසයි අහන්නේ මේචර දේවල් වෙලත් සහස් කොහොමද බං රෙදි ඇඳගෙන office එකෙ වැඩට යන්නේ

    @raweensenaka7242@raweensenaka724212 күн бұрын
    • 😅

      @ShashikaGunarathneGunara-yn1pu@ShashikaGunarathneGunara-yn1pu12 күн бұрын
    • ඒක තමයි

      @samanmaleepriyadarshani2736@samanmaleepriyadarshani273612 күн бұрын
    • ඒකනේ

      @user-dm2es2ip8b@user-dm2es2ip8b12 күн бұрын
    • අනේද කියන්නෙ😂

      @HesharaSugathapala@HesharaSugathapala11 күн бұрын
  • මං ආසාවෙන් කතාවක් බලන්න ගත්තොත් ඒක අදිනවා අවුරුදු 5ක් විතර..."කියාදෙන්න ආදරේ තරම්" කතාවත් මේ වගේමයි..නොදකින්...තුහ්..

    @rse0806@rse080612 күн бұрын
    • ඔවි ඇත්ත මයි..

      @jayangikadisanayaka2765@jayangikadisanayaka276512 күн бұрын
    • ඒකනම් ඇත්ත

      @susanthiwickramasinghe4098@susanthiwickramasinghe409812 күн бұрын
    • එ්කනම් අැත්ත.මෙයාලා හිතන්නේ කතාව ජනප්‍රිය වුනාම ගොන් කෑලි අතරමැදට දාපුවාම කතාව ලස්සනයි කියලා.ලියපු කෙනාටත් කතාවෙ මුල අමතක වෙලා😂

      @l.w.dsandaruwani7428@l.w.dsandaruwani74289 күн бұрын
  • yaluwana 🤗 like 50k dannko pizzz 🤗

    @janithmadushan2006-py9my@janithmadushan2006-py9my12 күн бұрын
    • Ha😐😌

      @ShalaniAmaya@ShalaniAmaya12 күн бұрын
    • දෙනවා පැට්ටෝ අනිවාරෙන් දෙනවා.😅😅

      @user-db3qt1cc3r@user-db3qt1cc3r12 күн бұрын
    • Onna demma ❤❤❤❤❤

      @user-fs8gi1em4e@user-fs8gi1em4e12 күн бұрын
    • Katata deela puke poddk arin den brid

      @TheWriterX02@TheWriterX0212 күн бұрын
    • Drama eka balala paduwe pala

      @user-hm5mm2mz6w@user-hm5mm2mz6w12 күн бұрын
  • කතාව ඩිනාඩි දෙකෙන් බලලා ⁣ඉවරයි..මම වගෙ ස්කිප් කර කර කතාව බලන තව කවුද ⁣ඉන්නෙ

    @riyalpathuma5454@riyalpathuma545413 күн бұрын
    • 😂

      @MotivizeMagic@MotivizeMagic12 күн бұрын
    • Ube amma

      @sawanikumara2696@sawanikumara269612 күн бұрын
    • ඹිවු😊

      @riyalpathuma5454@riyalpathuma545412 күн бұрын
    • Ponnyo kathawa thama premiere wenawa awadane illanna epa metana

      @sisirakumara2475@sisirakumara247512 күн бұрын
    • 😂

      @riyalpathuma5454@riyalpathuma545412 күн бұрын
  • නෝරා කතාවේ මුල් දවස් වල ලස්සනයි කියන කට්ටිය කෝ

    @user-ci5ul4ce9u@user-ci5ul4ce9u12 күн бұрын
    • කොන්ඩෙ බදින විදිය තමා අවුල

      @user-hm8xt8sf1j@user-hm8xt8sf1j12 күн бұрын
    • Ou.

      @user-db3qt1cc3r@user-db3qt1cc3r12 күн бұрын
    • Den kethai

      @Userudwty@Userudwty12 күн бұрын
    • ඔව්

      @user-ij7bz3et7j@user-ij7bz3et7j12 күн бұрын
    • Yes

      @user-hi1vh7pd1g@user-hi1vh7pd1g12 күн бұрын
  • " අනිත් හැමදේටම වඩා ඔයාට මුල් තැන දෙන කෙනෙක්ව හිමිවෙන්න ඕනී' හැමෝටම !' ❤️‍🩹🌻💫

    @-paradigeapi2610@-paradigeapi261012 күн бұрын
  • ඔක්කොම කරන නිත්‍යා ගෙදර නෑ කියලා කලබල උනේ නැති සහස් ජානු නෑ කියලා මාර කලබලෙන් නේ ඉන්නේ😂

    @krishanimadushika3715@krishanimadushika371512 күн бұрын
    • කොහොමත් සහස් ජානුට ආදරෙයිනේ😢

      @AmashaVidusarni@AmashaVidusarni12 күн бұрын
    • මත්😊

      @riyalpathuma5454@riyalpathuma545412 күн бұрын
    • ​@@riyalpathuma5454මොනාද මාත් .ජානුට ආදරෙයි ද😂

      @AmashaVidusarni@AmashaVidusarni12 күн бұрын
    • 𝕂𝕚𝕪𝕒𝕝𝕒 𝕨𝕖𝕕𝕒𝕜 𝕟𝕙😂😂

      @ShalaniAmaya@ShalaniAmaya12 күн бұрын
    • කොහොමත සහස් ජානුට ආදරෙයිනේ 😊

      @riyalpathuma5454@riyalpathuma545412 күн бұрын
  • මෙච්චර කල් කතාව ගොඩනැගුවේ පීටර් ගේ මිනීමරුවා සොයාගැනීමත් සමග කූටප්‍රාප්තියට (climax ) ගෙන ඒමට එතනින් පස්සෙත් කතාව ඉස්සරහට යනවා කියන්නේ මේකේ වැඩ කරන උන්ට මේක නැවැත්තුවොත් කන්න නැතිවෙනව කියන එකයි

    @nishansanjeewa6141@nishansanjeewa614112 күн бұрын
    • 😂

      @imashamaduwanthi6271@imashamaduwanthi62718 күн бұрын
  • මේ කතාව කහවත්තෙද රූ ගත කරන්නේ.. සතියට දෙකට ගෑණු බර ගණනක් අතුරුදහන්නේ..

    @ravee7891@ravee789112 күн бұрын
    • Ayyo viadi dekkak oneth nsha

      @Sdayananda-oz5br@Sdayananda-oz5br11 күн бұрын
    • 😂😂😂

      @NilaranathungaNila@NilaranathungaNila10 күн бұрын
    • මමත් කහවත්තෙ හොදේ 👺😁

      @amilawijerathna3496@amilawijerathna34969 күн бұрын
  • අනේ අල්පොන්සෝ යකෙක් නොකර වහාම ජානු පත්තිනි අම්මව හොයලා දෙන්න😂

    @kushi784@kushi78412 күн бұрын
    • Hiii කවිෂි 😂

      @devonfrenando-vt3sw@devonfrenando-vt3sw12 күн бұрын
    • ​​​@@devonfrenando-vt3sw හායි 😂😂.ඊයේ කමෙන්ට් සෙක්ශන් එක මතක් වෙද්දී ත් හිනා.😂

      @kushi784@kushi78412 күн бұрын
    • @@kushi784හම්මේ පුදුම ආතල් එකක් ගත්තේ🤑😹 පවු අඩෙ උන් පස්සෙදි serious උනාද මන්දා ඉල්ලන් කන්න ඇවිල්ල 🤣 අන්න අදත් එකෙක් ඒවාට reply කරල. කූඩැල්ලො වගෙ එල්ලි එල්ලි එන්නේ😂

      @devonfrenando-vt3sw@devonfrenando-vt3sw12 күн бұрын
    • ​@devonfrenando-vt3sw mn nm banala dl ynw...ay reply blnne nh....elli elli ynn gym ep wenw...😂

      @user-wn9kt6qx9h@user-wn9kt6qx9h12 күн бұрын
    • Oyage comment ,එකට reply කරන්නත් බයයි 😅😅😅,,මේ වෙනකම් ඇදුනා 🤣🤣🤣,,,

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2ml12 күн бұрын
  • රොඩ්නිගෙ චරිතෙට ආස නැති තවත් අය සිටීද 😂

    @ThamilaVidyarathna@ThamilaVidyarathna12 күн бұрын
    • පිරිමි නැතිවට අරන්.තියෙන්නෙ

      @user-vi9dd5kq4m@user-vi9dd5kq4m9 күн бұрын
  • සල්පිල දවසෙ ආපු නිත්‍යා දැන් ආයේ කොහේ හැංගිලාද ? 😂😂

    @Summervibes-wy7eg@Summervibes-wy7eg12 күн бұрын
  • සංගීත් ඔන්ලයින් බිස්නස් එක කරන්නේ මොන වෙලාවේද උදේ රෑ ශාකයා පස්සෙන්මයි 💔😅

    @mahirumadumal9985@mahirumadumal998512 күн бұрын
  • රයිටර්කාරී මැරිල ඉපදිලා කතාව ලියනවා දවස ගානේ ඒ කරල අපිත් මැරිල ඉපදිලා කියල හිතන් ඉන්නවා.එදා වේල හොයාගන්නද බං මේ කතාව ලියන්නෙ😂

    @Sugar_crush.93@Sugar_crush.9312 күн бұрын
  • කතාවට මොකක්ද වුනේ hasun sameera අයියේ.😢 ආසම කතාව, දැන් ආසම නැති කතාවක් වෙලා.කොහොම තිබ්බ කතාවක්ද? 300 ඉදන් කතාවේ කොටස් අවුල්. මේ වුන හැමදෙයක්ම හීනයක්වත් කරලා. කතාව ආයේ හොදට ලියන්න. Best වොට් ගන්නකම් විතරද මේ හැමදේම. හසුන් අයියා වෙත.😢

    @srilankadrak5964@srilankadrak596412 күн бұрын
  • අනුන්ගෙ ගෑනියෙක් නැති වුනාම සහස්ට ඇයි අමාරු 🤣🤣🤣 අම්මා නැති වුනාමවත් ඔච්චර අමාරු වුනේ නෑනේ😂

    @NMmmmm2711@NMmmmm271112 күн бұрын
  • අනේ ළමයි මෙි රගපාන ළමයෙක් විතරයි ජානු කැත විදිහට මෙිකේ වදන් ලියන්න එපා පවි ඒ ළමයා ඔයාල කතාව බලන්න එපා .....අපට කතාන ඔිනි ❤

    @suwrnalathagood1825@suwrnalathagood182512 күн бұрын
  • මං ආව ගිය මාවතේ ඔබත් පියවර තබන්න ... මං විදපු දුක සැප වගේ බැනුම් ගැරහුම් විදින්න... මං කරපූ හොද නරක දේ ඔබට හැකි වෙයි දකින්න .. ඉන්පසුව ඔබ මට දෙනා චරිත සහතිකෙ ලියන්න...❤❤❤❤❤❤❤❤

    @sanjeewaniwitharana@sanjeewaniwitharana13 күн бұрын
    • ඒක ලස්සනයි

      @sriyasrimali4400@sriyasrimali440011 күн бұрын
    • හරිම ලස්සනයි අනේ ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්❤ම්ම්❤ම්❤ම්

      @LAKMITHA1234@LAKMITHA123410 күн бұрын
  • ඉස්සර නෝර හිනාවෙලා හිටිය තමයි දැන් ඒ චරිතෙත් කාල දැම්ම. ලස්සනට ආපුකතාව කෑව.😮😮😮

    @anuraanura944@anuraanura94412 күн бұрын
  • නෝරට සහස්ව එකතු නොවෙන එකම තමා හොද.ඒ වගේ ගොබ්බ මෝඩයෙක් කෝමත් නෝරගේ ජීවිතේ කනවා එයාලා එකතු උනත්😅

    @dewdudissanayaka8691@dewdudissanayaka869112 күн бұрын
  • විනාඩි දෙකක්වත් ගියෙ නෑ බලන්න .ඒ තරමට ලස්සනයි .

    @tmnalani8066@tmnalani806612 күн бұрын
    • 🤣 Aththamai!!

      @maleeshadimanthi4753@maleeshadimanthi475312 күн бұрын
    • Ammo😂😂😂

      @ShalaniAmaya@ShalaniAmaya12 күн бұрын
  • කොච්චර උනත් අල්පොන්සො පව්.එයා අඩන විදිය..කොච්චර උනත් ඒ අඬන්නෙ එයාගෙ බිරිඳ වෙනුවෙන්..එයාට තීන ආදරෙ වෙනුවෙන්..🥺🥺🥺😔

    @ruwinikaweesha7756@ruwinikaweesha775612 күн бұрын
    • Gdra enna kiyala dum tikak allapan bn hariyai 😅

      @Madushan-rr4dx@Madushan-rr4dx12 күн бұрын
    • @champikasubashini33@champikasubashini3312 күн бұрын
  • Yaluwan like 50k dannko pizzz

    @janithmadushan2006-py9my@janithmadushan2006-py9my12 күн бұрын
    • 😂

      @dilrangimadara568@dilrangimadara56812 күн бұрын
  • මේ කතා බලපු අපිට කන පැලෙන්න ගහන්න ඕනේ 😒😡🖐️.....

    @isurusadaruwan2477@isurusadaruwan247712 күн бұрын
    • ඇත්ත 😐😐

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2ml12 күн бұрын
    • ඇත්ත😂😢

      @bg2195@bg219512 күн бұрын
    • Aththa

      @shfrazkhan2144@shfrazkhan214412 күн бұрын
    • Ane ow

      @janeeshaperera3277@janeeshaperera327712 күн бұрын
  • Now janu is good ,honest and innocent girl only she has to face injustice she is truthful and didn't say lies 😂😂😂😂😂 what a drama

    @medhavisahavya@medhavisahavya12 күн бұрын
    • සිංහලෙන් දාපන් මචන් මෙතන සුද්දෝ නෑ , අමු සිංහලයෝ ඉන්නෙ

      @maleeshadilshan2785@maleeshadilshan278512 күн бұрын
    • 😂😂

      @user-ll7zf5io5i@user-ll7zf5io5i12 күн бұрын
    • Yes you are correct 😂

      @user-ll7zf5io5i@user-ll7zf5io5i12 күн бұрын
    • ඒක රගපාන එවුන්ගේ අවුල නෙමෙයි ලංකාවේ කතා ලියන එවුන්ගේ අවුලක්...

      @AkashPerera-xj7bx@AkashPerera-xj7bx12 күн бұрын
    • @@user-ll7zf5io5i adrei 😉

      @maleeshadilshan2785@maleeshadilshan278512 күн бұрын
  • සහස්.. ජානු ආගිය අතක් නෑ නෝරා... මොකක් කොහෙද ගිහින් තියෙන්නේ මෙව්වනෙ script 😂 අනෙ මන්දා නිදි විකාරෙන් ලියන කතාද කියලා 🥴

    @chathurikamadushani8224@chathurikamadushani822412 күн бұрын
    • 😂Mth hithuw eknm..🤭

      @user-wn9kt6qx9h@user-wn9kt6qx9h12 күн бұрын
    • මං හිතුවෙ සහස් තව හොඳට දෙකක් කියයි කියලා 😂

      @nilukulathunga@nilukulathunga12 күн бұрын
    • මාත් හිතුව

      @niroshini15@niroshini1512 күн бұрын
    • මාත් ඕකම හිතුවා 😅

      @user-km7xo8dk9o@user-km7xo8dk9o12 күн бұрын
    • 🤣🤣🤣

      @ruwanisewwandi4558@ruwanisewwandi455812 күн бұрын
  • නිත්‍යා ආපහු අතුරුදහන් වෙලාද ශාක්‍යගේ කසාදෙට එයි කියන්නේ.. කලින් දාන්න ඕනි කොටස් දැන් ද දාන්නෙ නැත්නම් 😊

    @d.d.w.2464@d.d.w.246412 күн бұрын
  • අල්පොන්සෝ ඕකුන් දෙන්නටම වෙඩි තියාලා දාන්නකෝ කතාව ඉවර වෙන්න 😄

    @DisnaSadamali@DisnaSadamali12 күн бұрын
    • ඔව්.සහස්, ජානු දෙන්නම වැඩක් නෑ😅

      @Champamanohari-ro3gd@Champamanohari-ro3gd12 күн бұрын
  • මිනිමරුව හොයලත් නිදහසක් නැනෙ යකෝ මුන්ට ගෙවල් වලින් යනව ඇරෙන්න වෙන වැඩ නැ

    @thanudilru6317@thanudilru631712 күн бұрын
  • Yaluwane 😊like 20k bannko pi😌zz

    @nimsaratheekshana4588@nimsaratheekshana458812 күн бұрын
  • අද නම් කතාව Skip කර කර බැලුවෙ බලන්න දෙයක් නෑ😂😂 ජානුත් නෑ නිත්‍යත් නෑ😢

    @bg2195@bg219512 күн бұрын
  • අපරාදෙ ලස්සනම ලස්සන කතාවක්.ලස්සන ආදර කතාවක් තිබුනා.හැමදාම හිතේ රැදෙන විදියට ලස්සන අවසානයක් තියෙන්න තිබුන කතාවක්.අතාත්ත්වික දේවල් දාලා,දවසින් දවස කතාව ඇදලා අලුත් කට්ටිය ගෙන්නලා දාලා කතාව විනාශ කලා.මුලදි වුන දේවල් කතාව ලියන කෙනාටවත් අගදි මතක නෑ.හදවතට දැනුන කතාවක්..අපරාදෙ..

    @SaGaStudio-ej7tn@SaGaStudio-ej7tn12 күн бұрын
  • කතාවෙ එක එකා හැලෙනවද කොහෙද 100 වෙනි කොටසින් ඉවර වෙයි කියලා හිතන් බැලුවා එතනින් පස්සෙ අද තමා බැලුවෙ.

    @LimitedEdition2991@LimitedEdition299111 күн бұрын
  • දැන් නම් නෝරා සහස්ට ගැලපෙන්නෙත් නෑ වගේ

    @dumeshaudeshi4067@dumeshaudeshi406712 күн бұрын
  • කතාව බලලා.කතාවට බැනලා කමෙන්ට් එකක් දානවා තරම් සතුටක් නැ😂

    @wasanalakshani7501@wasanalakshani750112 күн бұрын
    • නළු නිළියන් ට ලජ්ජාව බය නැත නස

      @sujeewasujeewa1856@sujeewasujeewa185612 күн бұрын
    • 😂😂😂

      @user-dm2es2ip8b@user-dm2es2ip8b12 күн бұрын
  • ඉවරයි කියල හිතුවට ඉවරම නෑ වගේ

    @disnadamayanthi864@disnadamayanthi86412 күн бұрын
  • ළඟදීම ජානු නැතුව ජානු බලන්න වෙයි වගේ..

    @ravee7891@ravee789112 күн бұрын
  • නාරදලගෙ බොරු seen නම් එපා වෙනවා... 🤢🤮

    @rashmisamarakkodi3084@rashmisamarakkodi308412 күн бұрын
    • Ow guuu goadak

      @jaymusic438@jaymusic43812 күн бұрын
  • " අවසානයේ සියල්ලොම තම තමන්ගේ තනි මාවත් වල ගමන් කිරිමට පටන් ගත්හ " අපි හිතන්නේ නැති වෙලාවක අපේ අන්තිම හමුවීම වෙනවා..❤️‍🩹🫂

    @uddhikapremarathnefans@uddhikapremarathnefans12 күн бұрын
    • ඔව් සහස්ගෙයි ජානුගෙයි දෙන්නගෙම අන්තිම වෙලාව්ස් තමයි ඇවිත් තියෙන්නේ ..

      @pathmakumari2385@pathmakumari238512 күн бұрын
  • විශ්වාස කරන්න බැරි දේවල්...කම්පැනිය අයිතිකාරයා වෙඩිතියන්න හදනවා. එයාට පෙන්නන්න බෑ තරහින් ඉද්දි...සහස් ගිහින් ඔෆිස් එකේ....😅😅😅😅

    @Champamanohari-ro3gd@Champamanohari-ro3gd12 күн бұрын
  • නාරදට වැඩ නැද්ද හැමදාම ගෙවල් ගානේ රින්ගන්නේ 💔😅

    @mahirumadumal9985@mahirumadumal998512 күн бұрын
  • කතාව ගලාගෙන යන විදිය කිසිම ගැලපීමක් නෑ දෙබස් පවා එකකට එකක් ගැලපෙන්නැ..

    @hansijayasuriya867@hansijayasuriya86712 күн бұрын
  • ජානු සහස් එකතුකරන්න එතකොට හරි ඉවරයි

    @user-dq4mm8vl2c@user-dq4mm8vl2c12 күн бұрын
  • කොචිචර වුනත් අල්පෝන්සු පවු එයාඅඩන්නෙ එයාගෙ බිරිද වෙනුවෙන් ආදරය වෙනුවෙන් එහෙම පිරිමි අද සාජයේ නෑ නිත්‍යායානැතුව කතාව පාලුයි එයාව කතාවට ඕන

    @Lollishez@Lollishez12 күн бұрын
  • රියල් පැතුමගේ comment බලලා ඩිරෙක්ටර් අය්යා ගේ ඔලුව අවුල් වෙලා..😢😢😢😂😂😂😂

    @maneeshavidurangi687@maneeshavidurangi68712 күн бұрын
  • මිනිස්සු busy නැහ් . ඒ මිනිස්සු මුල්තැන දෙන දේවල් තියනවා ඒක විතරක් මතක් කරගන්න .

    @-paradigeapi2610@-paradigeapi261012 күн бұрын
  • හෙට අනිද්දා එයි ජානු මහන උනා ගාගන 😂😂😂

    @nimesha29@nimesha2912 күн бұрын
  • මේ කතාව බලනවට වඩා පෝන් එකෙන් වෙන ප්‍රෙයෝජනයක් ගනිම් 🖐️😒

    @isurusadaruwan2477@isurusadaruwan247712 күн бұрын
  • කතාව විනාඩියෙන් බලලා ඉවරයි😂😂😂 කමක් නෑ අපිට ජරාවක් පෙන්නලා හරි උබලයි බඩ පිරෙනවනම් ඇති😂😂😂

    @nippa1943@nippa194312 күн бұрын
  • ජීවිතේ මොන තරම් ප්‍රශ්න ආවත් නැගිටින්න නැගිටින්න වාරයක් පාසා ආයෙම වට්ටන්න තරමෙ ප්‍රශ්න ගලාගෙන ආවත්, ප්‍රශ්න ගැන හිත හිත කරකියාගන්න දෙයක් නැතුව මැරෙන්න තරම් හිතුනත්, ඒ හැමදෙකටම ඉඩ නොදි හිත හදපු, හිත සනසපු, පස්සෙන් ඉදන් හයියක් වෙච්ච ආදරෙන් බලාගත්ත කෙනෙක් හැම ආදර කතාවකම ඉන්නව , හැම ආදර කතාවකම හිටියා ❤ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ජීවිතේ ගැන හරිහමන් අවබෝධයක් නැතුව, ආදරණීයන්ගෙ වචනෙකින් පවා සමහර ආදර කතා ලස්සන කලා. " හැමදේකටම ලගින් ඉදල ජීවිතේට හයියක් වෙන්න හැමෝටම බැහ " ඉතින්, මං දන්නා ප්‍රේමය නම් එහෙව් ප්‍රේම කතා අද හෙට නෙවෙයි කවදාක හෝ අනිවාර්යයෙන් ම එක් විය යුතුමයි ❤🍀 Good night all ❤

    @uddhikapremarathnefans@uddhikapremarathnefans12 күн бұрын
  • මං දැකපු විකාරම කතාව

    @ishiniishini3563@ishiniishini356312 күн бұрын
  • ජානුයි නිත්‍යයි ඉන්නෙ එකම තැන 😂 ආප්ප කඩයක් දාලා 😂😂😂

    @GAYAN04795@GAYAN0479512 күн бұрын
  • කවදාවත් comment කරලා නෑ අද comment එකක් දාන්න හිතුනා ලස්සනටම තිබ්බ කතාවක් පහු වෙද්දි එපාම කරලා දැම්මා 😢

    @SadhuGanegoda-jc7yn@SadhuGanegoda-jc7yn12 күн бұрын
  • ජානු මහන වෙන්න යන්න ඇති හැම කතාවක්ම එහෙම නෙ ❤

    @renokaajitha7240@renokaajitha724012 күн бұрын
    • 😂😂Yes

      @ThimiraSandas-tu3ri@ThimiraSandas-tu3ri12 күн бұрын
  • අනෙ ඉතින් තව දවස් කීපයයිනෙ මේ කතාව ඉවරයිනෙ දෙවියනෙනෙනෙ🥲 ( අනෙ හොදයි ඉවර වෙන එක😅)

    @chathurikamadushani8224@chathurikamadushani822412 күн бұрын
    • ලොකු දෙයක් 😂🔫

      @devonfrenando-vt3sw@devonfrenando-vt3sw12 күн бұрын
    • ඉතින් නොබල හිටපියකො

      @Foodie-dt6qh@Foodie-dt6qh12 күн бұрын
    • Oba kohamafa danna iwari kiyala

      @janithmadushan2006-py9my@janithmadushan2006-py9my12 күн бұрын
    • @@Foodie-dt6qh කියනකම් හිටියෙ 😂

      @chathurikamadushani8224@chathurikamadushani822412 күн бұрын
    • @@janithmadushan2006-py9my ලගදිම ඉවර වෙන්න නියමිතයිලු. අලුත් කතාවකුත් ඒමට නියමිතයි

      @chathurikamadushani8224@chathurikamadushani822412 күн бұрын
  • කතාව බලනවට වඩා මරු කමෙන්ට් කියවන එක තනියම හිනා යනවා

    @sujathanirmalee6938@sujathanirmalee693812 күн бұрын
    • Matath😂😂

      @SheelaKw@SheelaKw12 күн бұрын
  • බිල්ලෙක් ඇවිල්ලා වෙන්න බැරිද ගෑණු ගෙනියන.... 😂 එක එකා අතුරුදහන් වෙනවනෙ.

    @AVsFan2022@AVsFan202212 күн бұрын
    • 😂😂😂

      @Chandifernando7031@Chandifernando703112 күн бұрын
    • 😅😅😅

      @MishelAnne-mt7ce@MishelAnne-mt7ce12 күн бұрын
    • 😂😂😂

      @DalugamaacharigeshanikaMaduwan@DalugamaacharigeshanikaMaduwan12 күн бұрын
    • 😂😂😂

      @AnjoSerilanka@AnjoSerilanka12 күн бұрын
    • 😂😂😂😂😂

      @thilininuwanprasadhikaweer8918@thilininuwanprasadhikaweer891812 күн бұрын
  • දැන් ජානු ආ ගිය අතක් නෑ සහස්ගේ අම්මා තාම ඒ ගෙදර. අල්ෆොන්සෝ කෑ ගගහා ඉන්න වෙලේ සුද්දිගේ අම්මිගෙන් අහන්න එපැයි.

    @sleka.perera221@sleka.perera22112 күн бұрын
  • බොදවා ගියා මතකය තුල සිත තාම සකමනේ..... කදුළු බිදු පමණක්ම නෙතු අසල රොක්වුනේ... මෙලස අප වෙන්වෙනනම් කිමද අපි එක් උනේ... සුවද මා ලග තියා ඔබ පමණි නික්මුනේ.... D. G

    @user-iq8ee9eh5j@user-iq8ee9eh5j12 күн бұрын
  • අල්පොන්සෝට මානසික ලෙඩටත් බෙහෙත් අරන් දි|පල්ලා 🙈

    @-paradigeapi2610@-paradigeapi261012 күн бұрын
  • අපි තාමත් මේක බලනව කියන්නෙ අම්මප අපිට ගහන්ඩෝනෙ 🤨🥴

    @dinujayawardhana2454@dinujayawardhana245412 күн бұрын
    • ඇත්ත😂😂

      @SulochanaUshani-hg8vl@SulochanaUshani-hg8vl12 күн бұрын
  • කතාවෙ බලන්න තියෙන්නෙ විනාඩි 3ක් 4ක් වගේ.😪😒 වැඩක් නැහැ දැන්

    @relaxmusic8148@relaxmusic814812 күн бұрын
  • Ane nora paw 💚

    @PriyangiBDi@PriyangiBDi12 күн бұрын
  • ජානුයි සහසුයි ආය බන්දලා හරි කමක් නැ දැන්නම් මේක ඉවර කරොත් 😂

    @Kaushi401@Kaushi40112 күн бұрын
  • අල්පොන්සු මානසික ලෙඩෙක්නේ ඕයී😂මේ වගේ එකෙක් එක්ක පවුල් කන්න පුලුවන්ද.ජානුට ඉන්න බැ කියන ගැනු කෙනෙක් ඉන්නවා නම් ප්ලීස් යන්නකෝ අල්පොන්සු එක්ක ගිහින් ඉන්න👍😂

    @Samodi669@Samodi66912 күн бұрын
    • Meke alpo ekka inna puluwan set ekakma innwa😂

      @Lakmadura7794@Lakmadura779412 күн бұрын
    • එ වුනට ජානු අල්පෝන්සු ත් එක්ක පව්ල් කෑවනෙ සහස් දකින්න කලින් අල්පෝන්සු දදකින සැරේ නළලට හාච්චි ද්දි මං ඔයාට ගොඩාක් ආදරෙයි ගගා නෙ හිටියෙ සහස් ඉස්සරහපිට ජානු අල්පෝන්සු ත් එක්ක තොලක් දාගෙනනෙ හිටියෙ 😂 ලැජ්ජ නැති වල් ගෑනි නාකි මිනිහෙක්ව හුරතල් කර කර අහිංසක කොල්ලෙක්ගෙ කරේ එල්ලෙන්නත් හදනවා

      @pdsharshani@pdsharshani12 күн бұрын
  • සහස් මෝඩයගෙයි ,ජානු පත්තිනි අම්මගේ මෙලෝ රහක් නැති වැඩ බලන්නද අපේ මේ ඩේටා කපා ගන්නේ 💔😡🖐️....

    @isurusadaruwan2477@isurusadaruwan247712 күн бұрын
    • ඉතින් නොබල හිටපන්😂

      @Foodie-dt6qh@Foodie-dt6qh12 күн бұрын
    • ඉතින් නොබලා ඉන්නකො😂

      @Nethukisinethma@Nethukisinethma12 күн бұрын
    • Nobala inna.iwarayak nene janu charithetama baninne ai ohoma. Eyata nokiyana deyak nene.eya karanne eyage charithe.

      @Lakmadura7794@Lakmadura779412 күн бұрын
    • අනේ ද...කියන්නේ

      @kushi784@kushi78412 күн бұрын
  • ජානු සහස් ළඟනම් හොඳයි❤

    @Lakmadura7794@Lakmadura779412 күн бұрын
  • දැන් යන විදියට ඉස්සෙලාම ජානු හොයාගන්න කෙනාට ජානු ලැබෙයි😂 guess who….🌚

    @chathurikamadushani8224@chathurikamadushani822412 күн бұрын
    • සහස්ට තමා 😅😅😅,,,

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2ml12 күн бұрын
    • @@ShashikaGayashani-bo2ml උදෙ හවස බත් ඇදපු නිත්‍ය ට වඩා මෙ ගැන දුකෙන් එයා තමයි man of the match 😂

      @chathurikamadushani8224@chathurikamadushani822412 күн бұрын
    • @@chathurikamadushani8224 කතාව 🤣🤣🤣

      @ShashikaGayashani-bo2ml@ShashikaGayashani-bo2ml12 күн бұрын
    • ජානූ මහන වෙයි කියලා හිතෙන්නෙ මටනම්😢

      @sanathkirishantha4344@sanathkirishantha434412 күн бұрын
    • @@sanathkirishantha4344 එහෙම වෙයිද🤨

      @chathurikamadushani8224@chathurikamadushani822412 күн бұрын
  • Nora paw 💚

    @DilmiShashinika-ck1ov@DilmiShashinika-ck1ov12 күн бұрын
    • nee

      @minowithanage@minowithanage12 күн бұрын
    • 😢

      @ChandanaLiyanage-qz1wd@ChandanaLiyanage-qz1wd12 күн бұрын
  • අනෙ අල්පොන්සෝ යකෙක් නොකර වහාම ජානු පත්තිනි අමිමව හොයලා දෙන්න😂

    @riyalpathuma5454@riyalpathuma545412 күн бұрын
  • මේකනම් මහ ජරා කතාවක්. අපරාදේ මේකට වැය කරපු කාලෙ. ITN එකටත් අපහසයක්. කරැනාකරල මේවගේ ආදර්ශයක් නැති ජරා දේවල් මේ වගේ වගකිවයුතු නාලිකාවකින් මින් ඉදිරියට විකාශනය නොකිරීමට වග බලා ගන්න

    @priyanthijayamanna204@priyanthijayamanna20412 күн бұрын
    • ඇත්තටම මහ ජරා කතාවක් දන්නම්‍ . සහස් කෙන්දක් නැති චරිතමයි බාර ගන්නේ ඊයා 😅

      @HarshiPiyumali@HarshiPiyumali12 күн бұрын
    • ITN එකේ ගියේ හොදම කතා. දැන් මේ කතාව නිසා ITN එකත් දෙරණ ,සිරස වගේ වෙලා. එයා දැන් බැදලා කතාව කොච්චර ලස්සනද. නිකම් අපරාදේ . චැනල් එකේ quality එක නැති කරනවා

      @sajithasenevirathne4658@sajithasenevirathne465811 күн бұрын
  • අල්පොන්සෝ ගේ ගෑනී අතුරුදන් කියලා ඇයි සහස් ඔලුව අව්ල් කරන් ඉන්නේ🤣🤣🤣

    @DhanushikaPriyadarshani-fe6yk@DhanushikaPriyadarshani-fe6yk12 күн бұрын
  • අපොන්සු මානසික රෝගියෙක් ❤

    @imeza879@imeza87912 күн бұрын
  • මොකක්හරි ප්‍රශ්නයක් ආව ගමන්ම ගෙදර අතැරලා යනවා😂😂 මේ කතාවේ හැමෝම

    @rebeccakodithuwakku4966@rebeccakodithuwakku496612 күн бұрын
  • Januwa හංගගෙන ඉන්නේ අල්පොන්සුනම් පොල් මුදලාලි 🙃😄

    @s.g.g.s..@s.g.g.s..12 күн бұрын
    • 😂

      @user-zj4ji2rx1j@user-zj4ji2rx1j12 күн бұрын
  • නිර්වාන්. සහස්..දිව්‍ය. දේව්.ලස්සන නම් ටිකක් ඔයාට ලැබිලා තියෙනවා සචින්.ඒත් ඒ තුළ ලැබිලා තියෙන චරිත නම් ඔයාට හරියන්නේ නෑ.

    @ranjanimanike9838@ranjanimanike983812 күн бұрын
  • නෝරා දැක්කම කැදත් නැ 😂 tiper parking😂😂

    @gihaniwijerathna5197@gihaniwijerathna519712 күн бұрын
    • ඔව් ඈ අද නම් කැදබීල වගෙ රගපෑම

      @preethiperera9261@preethiperera926112 күн бұрын
    • ​@@preethiperera9261අද නෙවෙයි හැමදාම 😂😂😂

      @Maheshi8@Maheshi812 күн бұрын
  • අතීත සිදුවීම් එක්ක ඇරියස් පිරිමැහීම, අනාගතයේ සිදුවේවි යැයි සිතා දේවල්, පුද්ගලයින් එක්ක මේ මොහොතේ ගැටීම් හදාගැනීම අනුවන කමක් , පසුතැවීමට මගක්.

    @SumedhaWijerathna-qw9wn@SumedhaWijerathna-qw9wn12 күн бұрын
  • මේකෙ රගපාන අය පුදුමාකාර විදිහට අතුරු දහන් වෙන්නේ පිට සක්වලින් වත් අරන් යනවද මන්දා

    @kniroshasubhashani9905@kniroshasubhashani990512 күн бұрын
    • 😂

      @chathurikamadushani8224@chathurikamadushani822412 күн бұрын
    • 😂

      @user-dq4mm8vl2c@user-dq4mm8vl2c12 күн бұрын
    • 😂😂😂😂😂😂😂😂

      @strongwoman946@strongwoman94612 күн бұрын
    • Sakarma kathawe Alponso bhoothayekne.ehewu eke janu innathena danenne nedda😂😂😂😂

      @SheelaKw@SheelaKw12 күн бұрын
  • ජානු මහන වෙලා ඉන්නේ කියන අය කෝ...ජ්නු හැමදෙම අත ඇරලා මහන වෙල...

    @thelover.giftyoutube@thelover.giftyoutube12 күн бұрын
  • අයියෝ මේ හැම කතාවේම කට්ටිය කොහේ යනවද මන්ද

    @padmadamayanthi61@padmadamayanthi6112 күн бұрын
  • මේ කතාවෙ කවුරු අතුරුදන් උනත් හොයන්නේ නම් නෑ කවුරුත් 😅

    @bhagyaprasadinee4285@bhagyaprasadinee428512 күн бұрын
  • වෙලද දැන්වීමක් බලන්න ආවේ නාට්‍ය පෙන්නවනේ..😅

    @buddikajayantha9503@buddikajayantha950312 күн бұрын
  • මේක අදවත් ඉවර වෙයි කියලා හිතුවෙ🫠

    @kavinduprabuddha9576@kavinduprabuddha957612 күн бұрын
  • ජානු ටත් දැන් ජානු කතාව රඟපාන්න එපා වෙලා ද කොහේද නැත්තේ 😂

    @tharakiishara1551@tharakiishara155112 күн бұрын
  • ආත්මෙට මොකෝ උනේ කියලා සදුදට බලමු🤭😁

    @sandaruwanweerarathna5186@sandaruwanweerarathna518612 күн бұрын
  • ජානු නැ කියලා සහස්. මොකටද කලබල වෙන්නෙ ඒකට ඒකි ගේ මිණිහා ඉන්නේ. .😡

    @user-dm2es2ip8b@user-dm2es2ip8b12 күн бұрын
  • මේ කතාව පටන් ගත්ත මුල් කාලේ ඉදන්ම exm තිබ්බත් අනිවාර්යයෙන්ම කතාව බැලුවා.වෙන එක කතාවක්වත් බලන්නේ නෑ.මේක විතරයි බලන්නේ.ඒත් අන්තිමේ ඒ කතාව කිසිම රසයක් නැති උනා.අපරාදේ☹️

    @kaushalyaedirisinghe3489@kaushalyaedirisinghe348912 күн бұрын
  • සහස් තවමත් ආදරෙයි ජානුට ❤❤

    @evon-ze6nw@evon-ze6nw12 күн бұрын
  • මොන විහිලුවක් වෙලාද ගෙදර ගෑණී සැරෙන් සැරේ අතුරුදහන් ...මාර විහිලුවක් ..

    @udayaudayaa@udayaudayaa12 күн бұрын
  • මේ කතාවේ කට්ටිය එක එකා නැති වෙනවනේ අල්පොන්සුත් නැති වෙයිද දන්නේ නැ

    @manorisaurangi296@manorisaurangi29612 күн бұрын
  • ජානු වැඩියෙන්ම සල්ලි තියන ඇග තියන සෙත් අයියා ත් එක්ක පැනල යන්න ඇති 😂😂😂

    @achinijayasekara2361@achinijayasekara236112 күн бұрын
    • යකෝ😂 පද හදන්න එපෑ😂

      @user-ky1xu9ss3y@user-ky1xu9ss3y12 күн бұрын
  • ජරාවක් දැන් මේ කතාව නම්..මුලදී මාර ලස්සනයි ඒත් දැන් නම් විකාරයක්...කලින් තරහා වෙලා නිත්‍යා ගෙදරින් ගියා,දැන් ජානු ගිහින්..😂 පිස්සු කතාවක්..මන් නම් දැන් ඉදලා හිටලා බලන්න එන්නේ..ඒත් හැමදාම එකම තැන.😂😅

    @Fantasylove.@Fantasylove.12 күн бұрын
KZhead