Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 124 | 28th March 2024

2024 ж. 27 Нау.
581 406 Рет қаралды

Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 124 | 28th March 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

Пікірлер
  • රවීන් අයියා ශනු අක්කාත් එක්ක පස්සේ add එකකට හිටියේ තත්සරණි අක්කා එක්කනේ..❤🌝රවීන් අයියාත් අනුහස් සමාධි combo එකට ආසයි වගේ😏🔥❤️

    @wir5680@wir5680Ай бұрын
  • රොශානුත් කැමතියි වගේ අනුහස්ව මස්සිනා කරගන්න🌝❤️ හෙට😂 ලිහිනිගේ love එක ඇවිත් නේහ්😌😂🤣

    @yashodya.123@yashodya.123Ай бұрын
    • Sanath sir oyaa 😂😂😂

      @sureshthelisinhe4523@sureshthelisinhe4523Ай бұрын
    • 😂😂😂😂😂😂😂ehema Aran giyoth hodai😂😂😂

      @user-vc1bb1oq5z@user-vc1bb1oq5zАй бұрын
    • Me parath Anuhas ta Ranajiwala ekka ....loku demak denna Wei wage....😮

      @user-vc1bb1oq5z@user-vc1bb1oq5zАй бұрын
    • ❤❤❤❤❤❤❤❤❤❤❤

      @thanulibhagya9621@thanulibhagya9621Ай бұрын
  • පුරුද්දට ad skip කරද්දි අහම්බෙන් නෙ couple එක දැක්කෙ... ඔන්න marketing. දෙන්නගෙ තව ad කීපයක් ආවනම් හරි. Knorr නොකෑවට රවින්ගෙ ad එක මරු. එදිරි thank you හෙට කෑලෑ ලිහිනිගෙ සනත් සර්ව ගෙන්නන එකට.... රදීශ්ව එපා නම් ඌට බන්දමු හොදෙ.

    @bergiep1@bergiep1Ай бұрын
    • Ekane math ahamben dakke .eka shooook ❤️❤️❤️

      @Udaya780@Udaya780Ай бұрын
  • මරූ මසිනලා දෙන්නා නංගිවයි අනුහස්වයි බෙරගන්නවා❤❤ මරුවටම දැන් නම් කතව හොදට යනවා එ විදිහටම ගෙනියන්න එදිරී

    @Ishara-fe9ew@Ishara-fe9ewАй бұрын
  • අනුහස්ගෙයි සමාධිගෙයි Knorr සුප් add eka ලස්සනයි. Matching couple එක ❤️❤️❤️

    @tharangaperera5189@tharangaperera5189Ай бұрын
  • මොනා නැතත් සමාධියි රොශානුයි මරු අයියයි,නංගියි..😂💔

    @dilshangamage8957@dilshangamage8957Ай бұрын
  • අද සාරා අක්කා ලස්සනයි.😍 සමාදි අක්කයි අනුහස් අයියා අද සතුටෙන්.😍❤ සහන් අයියා තමා මරුම..😂❤

    @sanjanamuthumali253@sanjanamuthumali253Ай бұрын
  • මම ඔයාට ආදරෙයි කියලා වචනයෙන් කියනවට වඩා මෙහෙම ආදරේ දැනෙන්න දෙන එකෙත් ඊට වඩා ආදරයක් තියෙනවා. සමාධි ❤ අනුහස්

    @nishananurudda3888@nishananurudda3888Ай бұрын
    • ada kale aththatama adare karana aya adui aneeeee

      @user-fh5yt5jo9b@user-fh5yt5jo9bАй бұрын
    • Eka nam aththa.kisima kenek wishwasa karanna ba hamogema boruwa thiyenne mewa ithin natti walata witharai

      @MaliSwarnamali57-bp1zj@MaliSwarnamali57-bp1zjАй бұрын
    • Paka thama

      @lahirumadu478@lahirumadu478Ай бұрын
  • Knor සුප් කැටේ ඇඩ් එකත් මරු නේත 😂❤

    @MissSweety1213@MissSweety1213Ай бұрын
  • මැදින් ගියපු සමාදී අනුහස් ඉන්න ඇඩ් එක ත් ලස්සන යී 😁😁😁

    @rush9784@rush9784Ай бұрын
  • මුන් මේ සතියෙම ලොකේශන් මාරු කර කර සමාදී අනුහස් ගෙ සීන්ස් ටිකක් එකම ඇදුමෙන්ම පෙන්න ගත්තා 😂😂 අපරාදෙ කියන්න බෑහ් විව්ස් එහෙම ත් නියමටම ආවා . ඒ නිසා එදිරි සතුටින්

    @rush9784@rush9784Ай бұрын
  • සමාදිව එකම ඇදුමෙන්ම දැකලා අප්පිරියයි දැන් 😐😐 ඒ ලස්සන කෙල්ලට හොද ගවුම් ටිකක් එහෙම දීහම් එදිරි

    @rush9784@rush9784Ай бұрын
    • අපෝ ඒකනම් ඇත්ත 😂😂😂

      @nethmikawshadani4725@nethmikawshadani4725Ай бұрын
    • 😂😂

      @sashi.9292@sashi.9292Ай бұрын
    • ඒකට නම් එකඟයි . අර ආක්ශා ගේ version 2 කරලා මොක උනත් තවත් අප්පිරියා කරලා 😂😂😅😅

      @user-qw3wq2et7m@user-qw3wq2et7mАй бұрын
    • ​@@nethmikawshadani4725❤

      @user-xb8tj1bz2y@user-xb8tj1bz2yАй бұрын
    • 😅

      @ozzyboy6086@ozzyboy6086Ай бұрын
  • හෙට අර ලිහිණිට හොද වැඩේ ඉකෝලේ love එක හොයාගෙන අනුහස්ගේ ගෙදර ඇවිල්ලා ලිහිනිව ඔය සර්ට තමයි හරියටම හරියන්නේ රදීශ් හොද වැඩි ඕකිට

    @dushanmaduka6744@dushanmaduka6744Ай бұрын
    • 😂😂😂😂😂

      @dipanicvvv4021@dipanicvvv402128 күн бұрын
  • රොශාන් වගේ අයියලා අදහන්න වටිනවා 😊🙊😅

    @LakaiSikai_1@LakaiSikai_1Ай бұрын
  • අනුහස් සමාධි නම් ගැලපෙනවා👌👌👌

    @Nadeeideshapriya@NadeeideshapriyaАй бұрын
  • අයියා යන්නකෝ මම අනුහස් අයියත් එක්ක එන්නම් අනේ ඒ ආදරේ ❤❤❤සමාධී

    @dushanmaduka6744@dushanmaduka6744Ай бұрын
  • අනුහස් ජෙගන් සහන් රොශාන් ආදරෙයි කොල්ලො ටිකට ❤

    @giha556@giha556Ай бұрын
  • අද අනුහස් සාමධි ගොඩක් සතුටින් වාගේ❤😊

    @Yomalrasanga@YomalrasangaАй бұрын
    • pala pala yannaa

      @shamash-nj4sm@shamash-nj4smАй бұрын
  • මේ කතාවට ලස්සනක් එකතු කරන්නෙ ජෙගා තමයි පට්ටම චරිතේ ආදරෙයි ජෙගා ❤❤❤

    @Ishara-fe9ew@Ishara-fe9ewАй бұрын
  • ලිහිණිගෙ කොල්ලා බෝතල් පත්තර කාරෙයෙක් වෙලා හොයාන ඇවිත්😂😂

    @user-ox2gq1xn5o@user-ox2gq1xn5oАй бұрын
  • සමාධිගෙ අම්මා කීවනේ දුවගෙ මගුල වෙන්නේ නෑ, සමාධි කැමති නෑ කියලා. දැන් මොකක්ද මේ කතාව . අනේ එදිරි අපිව වටේ යවන්න එපා. මදැයි අනුහස් සමාධි එකතු වෙනකම් බලං හිටියා. මොනා උනත් Advertisement එකනම් නියමයි 🔥🔥🔥❤️🌺 අද දෙන්නම සතුටින්. ❤❤❤

    @binusenanayake1130@binusenanayake1130Ай бұрын
  • Thumbnail එක මාර ලස්සනයි අද නම් ❤ දැන් රොශාන්ට තේරිලා වගේ එයාලා ගැන..එයාත් කැමතියි වගේ ඒකනෙ අනුහස් අයියා එක්ක එන්නම් කිව්වම එහෙම reaction එකක් දුන්නෙ 🎉❤

    @tennymax274@tennymax274Ай бұрын
  • අද දෙන්නම හරි සතුටින් ඉන්නේ ❤❤😊සමාධීනම් අද මාර සතුටින් වගේ ❤❤🎉🎉😊😊රනජීවනම් පව් අප්පා අද වස නොන්ඩිය😂😂

    @dushanmaduka6744@dushanmaduka6744Ай бұрын
    • ❤❤❤❤❤❤

      @user-wj4th1lx6u@user-wj4th1lx6uАй бұрын
  • අම්මේ සමාදිට අනුහස් නැතිවම බැ වගේ❤

    @supunprasanna2837@supunprasanna2837Ай бұрын
  • අපි දන්නේවත් නැතුව රොශාන් අනුහස්ට සමාධිට කැමති වෙලානේ🙂සමන් අන්කල් ඔයා දැන් speed වැඩීද මන්දා🙊❤️අම්මෝ හෙට ලිහිනිගේ සිහින කුමාරයත් ඇවිල්ලා😂😂

    @wir5680@wir5680Ай бұрын
    • 😂😂😂

      @sureshthelisinhe4523@sureshthelisinhe4523Ай бұрын
    • 😂😂😂😂

      @Udaya780@Udaya780Ай бұрын
  • රොශාන් වගේ මස්සිනෙක් අපිටත් හිටියනම් 😂

    @pasindulakshan9094@pasindulakshan9094Ай бұрын
  • හොදම දේ වැහි ලිහිනිගෙ boyfriend සර් නගරෙට ඇවිල්ලා 😂😂 දැන් නන් ලිහිනිට අනුහස්ගෙ ඇගෙ එල්ලෙන එක කරන්න අමාරු වැඩක් 😂😂 නියමයි එදිරි මාමෙ

    @vimukthidilshan5104@vimukthidilshan5104Ай бұрын
  • 15:02 සමාදිගෙ අම්මා එක දවසක් කිව්වා නේද ආයේ සමාදි ගැන හොයන්න එපා කියලා ශෙහාන්ලට 😂 ඇයිද දන්නෑ ශෙහාන් ආයෙ චීත්ත හෝදන්නෙ 😂😂😂

    @tharushikasewwandi2316@tharushikasewwandi2316Ай бұрын
    • කියලා වැඩක් නෑ. එදිරි ට අමතක වෙලා

      @sachiniginiwella4189@sachiniginiwella418926 күн бұрын
  • රොශානුත් කැමතියි වගේ අනුහස්ටයි සමාධිටයි ❤❤ හෙට අර සර් ලිහිනිව ඉක්මනට ගමේ අරන් ගියොත් හොදයි . නැත්නම් මේ ලිහිනිගේ චරිතේ තවත් එපාවෙනෝ 😂

    @anupamasajeewani7283@anupamasajeewani7283Ай бұрын
    • Samadhith iddima aavanam thamai maru 😂😂😂

      @sureshthelisinhe4523@sureshthelisinhe4523Ай бұрын
  • අනුහස් සමාධි අද නම් ගොඩාක් සතුටින් 🙈 😍 මෙවගෙ හැමදාම අනුමාධි සීන් තියෙනව න්ම් 😍❤️

    @vimukthidilshan5104@vimukthidilshan5104Ай бұрын
  • අද යන ඇඩ් එක නම ලත්තනයි ❤

    @LakaiSikai_1@LakaiSikai_1Ай бұрын
  • ඕනෑවට එපාවට අනුහස් සමාධි scene දෙන්න එපා..ඒ දෙන්න විතරමයි හේතුව මේක බලන්නත්..ලස්සන ආදර කතාවක් ලියන්න සමන් සීයේ🙂❤ඒ දෙන්නා දැන් ඇඩ් වලත් ඉන්නවානේ🙊🤭❤️

    @wir5680@wir5680Ай бұрын
    • 😊😊😊😊

      @fai3379@fai3379Ай бұрын
  • කැලෑ ලිහිනිගෙ සිහින කුමරා බෝතල් පත්තර කාරයෙක් ලෙසද පැමිණිය හැක🤣

    @tharindu_Music@tharindu_MusicАй бұрын
  • කතාව අස්සෙ යන රවීනුයි තත්සරණියි හිටපු නෝ ඇඩ් එක දිහා ඔන් රිපීට් ඇහි පිය නොහෙලා බලන මම 🤭🙉❤️.. ඒක හරිම කියුට් ඇඩ් එකක්.. 🥰... රවීන් එක්ක ශනූ හිටපු ස්කූටි ඇඩ් එකත් මොහොතකට මතක් වුනා 🔥

    @_positive_vibes_2@_positive_vibes_2Ай бұрын
    • අපොයි ඔව් නේ ❤😊

      @AsankaW.gamage-fj5zi@AsankaW.gamage-fj5ziКүн бұрын
  • හැමදාම පෝන් කෝල් නැතුව අනුහස් සමාධි meet කරලා කොටස් දාන්නකෝ 😍❤️ අද වගේම මේ සතියෙ බැලුවෙ හරි ආසාවෙන් 😍❤️❤️

    @vimukthidilshan5104@vimukthidilshan5104Ай бұрын
    • Shehanwa beraganna hadanawa😂😂😂

      @user-co4ce3of5g@user-co4ce3of5g23 күн бұрын
  • 😂මරු අයියා,එකට අපේ උන් මරල දායි😢

    @user-ih2gb6mg9z@user-ih2gb6mg9zАй бұрын
  • රොශාන් මරු අයියා...🤭😁අනුහස් මස්සිනා පොඩ්ඩ කරගන්න කැමති වගේ 🤭😍 රවීන් අයියා තත්සරණි ඉන්න ඇඩ් එකේ ඒ දෙන්නම කියුට්.. ඒ වගේම ලස්සනයි ❤❤😍😍🙈🙈 සනත් සර් ට හෙට මරු වැඩේ වෙන්නෙ 😂 හොඳ කෝලමක් බලාගන්න පුළුවන් වෙයි 🤣

    @mtnmtn67968@mtnmtn67968Ай бұрын
  • Knorr ඇඩ් එක 😍💖🤗❤️

    @sidnkk1926@sidnkk1926Ай бұрын
  • ලිහිණි ට හරියන්නෙ එයා තමා 😂 රොශාන් වගෙ අයියා කෙනෙක් නම් අනේ වාසනාවන් 🙈

    @Nishadi399@Nishadi399Ай бұрын
  • රනජීව අන්කල්ව පෙන්නනව වැඩී අප්පා😢.....එපා වෙනව

    @HimalKariyawasam@HimalKariyawasamАй бұрын
    • Ou appa

      @nawanjanadamsarani7678@nawanjanadamsarani7678Ай бұрын
  • රයිගමි..උලලේ..ජනපිුය..නලුවා..කරන්න..රවින්ට..vots..කරන්න..තව..තියෙන්නේ..එක..දවසයි.අද..රවින්..ඉන්නේ..3වෙනි..ස්ථානයේ

    @kusumlive9979@kusumlive9979Ай бұрын
    • අනේ මේ හිටාං😂 කබ්බෝ ෆෝම් කරන්නෙ නෑතිව

      @wolfyperera8935@wolfyperera8935Ай бұрын
  • හැමෝම රයිගම් එකේ RKට වෝට් කරන්න❤

    @era_p_@era_p_Ай бұрын
  • අනුහසුයි සමාධියි උදේ ඉඳන් හවස් වෙනකන් එකට ගත කරපු දවසක්ම එපිසෝඩ්ස් පහකට දුන්නනෙ යකූහ් ලැජ්ජා නැතුව. ඔය සීන්ස් ටික දවස් පහක් කරලා දුන්නනම් කතාවෙ කොලිටියත් වැඩියි. එකම අවුට්ෆිට්ස් වලින් තම්බ්නේල්ස් පහක් හැදෙන එකත් වලක්කාගන්න තිබ්බා. තම්බ්නේල් ඔක්කොම එක වගේ වුනාම හැමදාම බලන අපිත් රැවටෙනවා යකූහ්හ්. ඒක අවාසියක් ඩ්‍රාමා එකට එන්න තියෙන වීව්ස් එකම එපිය කියලා රැවටිලා නොබලා ඉඳලා අඩුවෙනවා ..

    @_positive_vibes_2@_positive_vibes_2Ай бұрын
  • අනුහස් ❤️ සමාධි ❤ රොෂාන් ❤

    @limashasewwandi3840@limashasewwandi3840Ай бұрын
  • පලවෙනි වතාවට Skip නොකර මැද්දෙන් යන. Know එකේ ඇඩ් එක බැලුවේ..

    @AnuuAnuradika@AnuuAnuradikaАй бұрын
  • දැන් මේ දෙන්න මේ පාර්ක් එකේ දවස් තුනක් හිටිය මදිද 😒

    @imanu2083@imanu2083Ай бұрын
  • සහන් 💙 සාරා 💙

    @Kamalwishmitha@KamalwishmithaАй бұрын
  • අනුහස් සමාදී ඇඩ් එකනම් සෝයි හොදේ ❤️❤️❤️❤️❤️

    @NilaniJayasuriya-vl7oy@NilaniJayasuriya-vl7oyАй бұрын
  • වැඩක් නැති කොටස් වැඩී අද. සමාධි අනුහස් කොටස් ඕනා❤

    @Dineshtharaka@DineshtharakaАй бұрын
    • onnam illa ganin gihinmethana hami nenna thuwaaa ..

      @shamash-nj4sm@shamash-nj4smАй бұрын
  • ලිහිනිව ඉස්කොලේ යවල නැ සර් ගෙනල්ල මරු සමාදිත් ඉන්න තිබ්බෙ😂

    @chamikanandasena3669@chamikanandasena3669Ай бұрын
  • ශෙහානයෝ ඇත්ත කවදා නමුත් එලි වෙනවා හොදේ 🤭

    @jawyakaushini@jawyakaushiniАй бұрын
  • Adanam anu sama denna godak sathutin habai denna parissamen dennatama prashna enne dan tamai 😍😍😍😍😍😍😍😍😍

    @DhanushkaLakshman-gc5rw@DhanushkaLakshman-gc5rwАй бұрын
  • අනුහස්ට ආදරෙ අය කො බලන්න😢

    @Themash241@Themash241Ай бұрын
    • 😂

      @SanjeeSanjee-yw4qc@SanjeeSanjee-yw4qcАй бұрын
    • ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

      @thanulibhagya9621@thanulibhagya9621Ай бұрын
    • anuhas thota adaree n aa nee palayan yannaa moda gaaaniiiii

      @shamash-nj4sm@shamash-nj4smАй бұрын
    • Bm

      @RumeshDilshan-jo7sx@RumeshDilshan-jo7sx27 күн бұрын
  • කතාවට වඩා ad එකට හිත ගියා😅

    @sarithudana@sarithudanaАй бұрын
    • Yaah ❤

      @Udaya780@Udaya780Ай бұрын
  • අනේ ඉතින් රොෂාන් වගේ අයියා කෙනෙක් . අපේ අයියලා නම් මෙහෙලාට මරාගෙන කාලා😂😂😂😂

    @user-kr3vl6tn7s@user-kr3vl6tn7sАй бұрын
  • RAWEEN on Knorr ad...🔥🔥 looking fantastic and natural acting to the core. Nice couple.

    @criticalreview8890@criticalreview8890Ай бұрын
  • අන්න සර් කාරයා බෝතල්පත්තරකාරයා වුනා😅😅😅😅

    @lakshanr.p.d.t2662@lakshanr.p.d.t2662Ай бұрын
  • අද තමා ඒ දෙන්නාලස්සනම්😊

    @gihansathsara8859@gihansathsara8859Ай бұрын
  • අරූව බෝතල් පත්තර කාරයෙක් ගානට වැටිලා වගේ😂😂😂😂

    @samithnishshanka@samithnishshankaАй бұрын
  • අනුහාස් සාමාධි ❤❤❤❤❤❤ලස්සනායි අද ❤❤❤

    @niroshoniranavira4002@niroshoniranavira4002Ай бұрын
  • ඇයි මෙ ශෙහානයා ඇගිල්ල දික් කරකර කතා කරන්නේ එදිරියෝ😂😂😅😅

    @dinushinimesha3721@dinushinimesha3721Ай бұрын
  • අදනම් කතාව හරිම ලස්සනයි .

    @SanjeewaniRamanayaka@SanjeewaniRamanayakaАй бұрын
  • හම්මේ සනත් සර් හාමිනේව එක්කන් යන්න අැවිදින්😁😅🙏

    @era_p_@era_p_Ай бұрын
    • හොයාගෙනම ඇවිත් ගමේ ඉඳන්..බලන්න ඉතින් ඒ ආදරේ😂😌❤️

      @yashodya.123@yashodya.123Ай бұрын
    • 😂😂😂

      @sureshthelisinhe4523@sureshthelisinhe4523Ай бұрын
    • 😂😂😂😂😂😂

      @nethmisansala-py9mf@nethmisansala-py9mfАй бұрын
    • ​@@yashodya.123අවුරුදු කුමාරයා වගේ ලස්සන ෂර්ට් එකකුත් දාගෙන🤣

      @era_p_@era_p_Ай бұрын
  • රදීශ්ට හොද කෙල්ලෙක්ව සෙට් කරන්න ලිහිනිට අර සර් කාරයා සෙට් කරලා වටේ යන එකීව එපා

    @HpskShadana@HpskShadanaАй бұрын
  • රොශාන් වගේ අයියලා හැම නංගි කෙනෙක්‍ටම හම්බෙන්න ඕනා.. 🥰🤭

    @sanduniireshika4914@sanduniireshika4914Ай бұрын
  • අදනම් දෙන්නම සතුටින් ❤❤

    @user-ob1eu8fk3o@user-ob1eu8fk3oАй бұрын
  • හැමෝම රවීන් අයියට vote කරමු රයිගම් award ceremony එකෙ ජනප්‍රිය නලුවට. ❤❤

    @vimukthidilshan5104@vimukthidilshan5104Ай бұрын
  • Anuhas ❤ smadhi ❤ dennm happy mood 😊😊❤❤

    @mtnmtn67968@mtnmtn67968Ай бұрын
  • රොශාන් හොද අයියා කෙනෙක් ❤❤

    @Nethukisinethma@NethukisinethmaАй бұрын
  • අනුහස් සමාදි ලස්සනයි ගොඩාක්

    @yhgg6850@yhgg6850Ай бұрын
  • Anuhas samadi ❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💗

    @gunapala076@gunapala076Ай бұрын
  • Knorr add eka balanna aye Ava mama😊😊😊

    @Udaya780@Udaya780Ай бұрын
  • Roshan anuhasta kamathi wage samdiwa denna😊❤❤

    @priyanthifernando8417@priyanthifernando8417Ай бұрын
  • රොෂානුත් කැමතියි අනුහස් මස්සිනා වෙනවාට ❤❤❤❤❤

    @nethmisansala-py9mf@nethmisansala-py9mfАй бұрын
  • හෙට මාර කොලමක් බලාගන්න පුලුවන් 😂😂

    @fathimaShamla-jp4rh@fathimaShamla-jp4rhАй бұрын
  • උබ මගේ දෙයියා 😂 සහන් ❤❤❤

    @Shanikamadumali848@Shanikamadumali848Ай бұрын
  • අදනම් හැපි එදිරි අයියා❤

    @Nethuedirisinghevlogs@NethuedirisinghevlogsАй бұрын
  • Roshan maru aiya hama aiya kenekma ohoma inwa ne❤

    @imashamadumali8538@imashamadumali8538Ай бұрын
    • imasha Kohomada oyata Yalu wa eten

      @pardeeppardeep2618@pardeeppardeep2618Ай бұрын
  • Thawa kochchara kalayak oya gaha yata innawada 🥲💀

    @chathudissanayaka9991@chathudissanayaka9991Ай бұрын
  • Lihiniwa oya manussaya ekka game yawanna ...lihini kathawa Kai wage 😂😂😂

    @shehandivya6716@shehandivya6716Ай бұрын
  • මේවත් බලන උන් ඉන්නවද අනේ 😂😂😂

    @dineshindikakankanamge6590@dineshindikakankanamge6590Ай бұрын
  • Supiri massinala 4 dena

    @user-sz9cs7dz5r@user-sz9cs7dz5rАй бұрын
  • සමාදි අනුහස් ❤

    @NipuniSewwandi-ln4vg@NipuniSewwandi-ln4vgАй бұрын
  • සමාධිගේ අයියා නිසාමයි බලන්නේ 😊❤

    @shanimadhu4027@shanimadhu4027Ай бұрын
  • අදරේයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ගොඩක් අනුහස් සමාධි❤❤

    @bidiyabidiya4369@bidiyabidiya4369Ай бұрын
  • ඉට පස්සේ❤❤❤❤

    @angelhashi4037@angelhashi4037Ай бұрын
  • Me para o/l liyn set ek koo blnn padam krn ek peththakat dal mek blnne kud 😢😅💗

    @shashi91230@shashi91230Ай бұрын
    • Padan krahan humtha

      @QuirkCreep@QuirkCreepАй бұрын
  • අද කතාව සුපිරි කියනාය කෝඔ

    @samanthikaperera3891@samanthikaperera3891Ай бұрын
  • කෝ ❤❤❤ ආදරේ අය මෙකට

    @dulajmadushan2325@dulajmadushan2325Ай бұрын
  • Dream boy anuhas❤❤

    @shehandivya6716@shehandivya6716Ай бұрын
  • Anuhas & Samadi ❤❤❤❤❤

    @riseshine4181@riseshine4181Ай бұрын
  • පිළිකා කාරක knor වස කැට adz promot nokara innwnm tmyi hoda itin..⚡

    @ThalpeliyanageTharindu@ThalpeliyanageTharinduАй бұрын
  • හෙට ලිහිණිගෙ සිහින කුමාරයා එනවා 😂

    @Piyumini-pg5qc@Piyumini-pg5qcАй бұрын
  • අද සරසවිය චිත්‍රපට සම්මාන තිබුණානේ 2024 ජනප්‍රිය කාණ්ඩයට රවීනුත් නොමිනෙට් වෙලා හිටියා ඒ ගැන සතුටුයි. සම්මානය ලැබුනේ හේමාල්ටයි ශනුද්‍රිටයි. හේමාල්ට සම්මානය ලැබුන එක හරි. ඒත් ශනුද්‍රි දැනට චිත්‍ර පට කොච්චරක රඟපාලා තියනවද? එයාට වඩා ජනප්‍රිය අය හිටියේ නැද්ද ඔතන? හරි එයා එච්චරටම ජනප්‍රිය ටෙලි හා ච්‍රිත්‍රපට නිලියක් නම් ඇයි අනික් සම්මාන උලෙළ වල මුල් 5දෙනා අතරවත් නැත්තේ ? ලංකාවේ හැමදාම එක්තරා පවුල් කිහිපයක් අතර තමයි හැම දේම බෙදිලා යන්නේ. මම වැරදි නම් කියන්න. කොහේ බැලුවත් එකම සෙට් එක තමයි මුලීකව ඉන්නේ. මමත් ශනුද්‍රිගේ Fan කෙනෙක්. ඒත් මේවා කලින් තීරණය කරලා බොරැවට vote කරන්න කියලා එකපාරටම post දැම්මා කියලා තේරැම් ගන්න බැරි කාටද. කවුරැත් කිසිම දෙයක් දන්නෙත් නැ අඩුම තරමින් ඒ ලිස්ට් එකේ හිටපු සමහරැ දන්නෙත් නැතුව ඇති මෙහෙම දෙයක් තියනවා කියලාවත්. ලංකාවෙනේ මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැ. කැමති අය අදහස් කියන්න මම වැරදි නම් ඒකත් කියන්න. 😊😅

    @LakaiSikai_1@LakaiSikai_1Ай бұрын
    • කොහොමත් මේ ෆීල්ඩ් එකේත් ලංකාව්ව් අනික් තැන් වල වගේම ඇඳුනුම්කමට සලකන්නෙ. ඒකනෙ ෆැමිලි කෙරුවාව තාමත් හොඳටම කරන්නෙ.

      @_positive_vibes_2@_positive_vibes_2Ай бұрын
    • Oya hri❤

      @shameesha04@shameesha04Ай бұрын
    • Raigam eketh oka thamai wenne balannako thanikara boruwak karanne

      @pathminippp9396@pathminippp9396Ай бұрын
    • @@_positive_vibes_2 අනිවාර්යයෙන් හැමදාම හැමතැනම එකම මුණවල් ටික. අනික පරම්පරාවෙන් එන අයට තමයි ඔක්කොම 😂 දැකකද සම්මාන උළෙල දැක්කම හිනා යනවා හෙනම බෝරින් 😂😂

      @LakaiSikai_1@LakaiSikai_1Ай бұрын
    • @@pathminippp9396 ඕ එතන විතරක් වෙනස් වෙන්න බැනේ 😂

      @LakaiSikai_1@LakaiSikai_1Ай бұрын
  • ජය ජය වේ ජය ජය වේ.... ඔබත් මමත් දිනු ශ්‍රී ලංකා... යුගත් නගා නමදිමු ලංකා... ජය ජය වේ.... අනුර මැතිඳුනි ඔබට ජය❤

    @user-pr4cz8ez6t@user-pr4cz8ez6t28 күн бұрын
  • සාරා ලස්සනයි ❤

    @nethmikawshadani4725@nethmikawshadani4725Ай бұрын
  • Lihinige Bf aewilla 😂

    @sachiwithanage3483@sachiwithanage3483Ай бұрын
  • Beautiful couple 💗

    @user-or8vv3vo6v@user-or8vv3vo6vАй бұрын
  • මේ ඔයලා දැක්කද අනුහස් සමාධී ඉන්න අලුත් ඇඩ් එකක් ඇවිල්ලා❤❤😊😊😎😎

    @dushanmaduka6744@dushanmaduka6744Ай бұрын
    • Ee mokkd 😍🙄

      @mtnmtn67968@mtnmtn67968Ай бұрын
    • අහ් ඔව් දැක්කා,නෝ සුප් කැටේ ඇඩ් එක නේද?😁

      @Nethukisinethma@NethukisinethmaАй бұрын
    • Ooo no sup kete❤😂

      @subashinidilrukshi372@subashinidilrukshi372Ай бұрын
    • @@Nethukisinethma ah 😁

      @mtnmtn67968@mtnmtn67968Ай бұрын
    • නෑ මං දැක්කෙ නෑනෙ

      @niroshoniranavira4002@niroshoniranavira4002Ай бұрын
  • Samadhigen aiya marune ane. Apita nane ohoma aiyala

    @user-el4xp1eh8h@user-el4xp1eh8hАй бұрын
KZhead