Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 01 | 09th October 2023

2023 ж. 8 Қаз.
1 255 072 Рет қаралды

Deweni Inima ( දෙවෙනි ඉනිම ) | Season 02 | Episode 01 | 09th October 2023
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

Пікірлер
  • ආක්ෂා මැරෙන්නම උනා මුන්ට අනුක්ෂා වෙනුවෙන් සිංදුවක් ලියන්න😏😭💔අනේ අයියගෙ කටහඩට ඒ දෙන්නගේ පරන මතක දකිද්දි පපුව හිරවෙනවා වගේ😢පූදුම වේදනාවක් දැනෙන්නෙ 😔කවදාවත් හිතපු නැතිවිදිහට ඒ ලස්සන ආදර කතාව මරලා දැම්මනේ😏😭💔

    @user-vz3dl1yj1n@user-vz3dl1yj1n7 ай бұрын
    • 😅😅

      @udiththishan4118@udiththishan41187 ай бұрын
  • අනුක්ෂා ආදර කතාව පටන් ගත්තෙ episode 1004 දි. එදා ඉදන් දෙවෙනි ඉනිම ආසාවෙන් බැලුවා. අනුක්ෂා ආදර කතාව ඉවර කරලා අපිට දෙවෙනි ඉනිම එපා කළා එදිරි. අනුක්ෂා ආදර කතාව තමයි මෙච්චර කාලෙකට දෙවෙනි ඉනිමෙ දැකපු ලස්සනම ආදර කතාව. ඒ ආදර කතාව නැති අඩුව ආපහු පුරවන්න බෑ. අදින් පස්සෙ දෙවෙනි ඉනිම ආපහු බලන්නෙ නෑ. කවදාවත් හිතුවෙ නෑ මේ වගේ අවසානයක් දෙවෙනි ඉනිමට දෙයි කියලා🤘🤘🤘

    @user-jb9gi8go8w@user-jb9gi8go8w7 ай бұрын
    • Aniwren 😢

      @dinushikachathurangi@dinushikachathurangi7 ай бұрын
    • Oww.ayenam balanne na.ooka heeneyak vela akshava aaye genavoth vitharai kathava balanne

      @noname-pt5lp@noname-pt5lp7 ай бұрын
  • කතාවකට වුණත් අනුහස්ට පුදුම අසාධාරණයක් කලේ. මුලින් තාත්තා. පස්සෙ සමල්කා. ඊලඟට ආක්ශා 💔

    @sonalisiriwardhana6921@sonalisiriwardhana69217 ай бұрын
    • 😂

      @sudeepadilshan8900@sudeepadilshan89004 ай бұрын
    • ඒක ඇත්ත

      @pradeepamarakoon5725@pradeepamarakoon57254 ай бұрын
    • ඒක නම් ඇත්ත තමවත් එහෙම යි ඉවරයක් නැහැ 😢😢😢

      @renokaajitha7240@renokaajitha72404 ай бұрын
    • 😂

      @Darkphotogrqphy-cc2uj@Darkphotogrqphy-cc2uj4 ай бұрын
  • ආක්ශා😔💔 ආක්ශා ව පිටතින් බලන ඕන කෙනෙක් හිතන්නේ හරිම දගකාර හුරතල් කටකාර කෙල්ලෙක් කියලා ඔව් එක එහෙම තමා එත් ආක්ශා කියන්නේ අහිමි විම් එක්ක ජිවිතේ ජිවත් වුන කෙනෙක් එයාගේ තාත්තා එයාගේ එකම සහෝදරිය අම්මා වුනත් එයාගේ ජිවිතේ ඕනම කාලේ එයත් එක්ක හිටියේ නැහැ💔 එයාගේ ඒ ජිවිතේ ආදරේන් පිරේව්වේ එයාගේ අනුහස්❤️ එයාට අනුහස් ගෙන් තොර ජිවිතයක් තිබුණේ නැහැ😔💔 ඒ දෙන්නා කොච්චර ලස්සන හින දැක්කද💔 කිසිම සාදාරණයක් නැතුව අවුරුදු 4ක් කතාවට පණක් අරං දුන්න චරිතයක් එක තත්පරෙන් විනාශ කරලා දැම්මා💔 කලකිරිමක් ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ💔 ඔයාලගේ නිර්මාණ බලන මිනිස්සුන්ව මෙහෙම රවට්ටන්න එපා🙂💔 මිනිස්සු කතාවක් බලන්න ගන්නේ ඒ කතාවේ ඉන්න චරිත වලට ආදරේ නිසා..එහෙම එකේ ඒ ආදරේ කරන චරිත මෙහෙම හිතක් පපුවක් නැතුව විනාශ කරලා දැම්මා ම මිනිස්සු ගොඩක් අසරණ වෙනවා💔 රවින් ,රොශෙල් thank you so much ආදරණීය මතක ගොඩක් අපේ හිත් වලට දුන්නාට❤️ ඔය දෙන්නාගේ වටිනාකම දන්න මිනිස්සු එක්ක ලස්සන වැඩකින් හමුවෙමු❤️

    @DiliniiPerera@DiliniiPerera7 ай бұрын
    • L

      @shiromaparami@shiromaparami7 ай бұрын
    • Pissuda ban ubata

      @shashikanuwan874@shashikanuwan8747 ай бұрын
    • 😂

      @madhushisewwandi623@madhushisewwandi6237 ай бұрын
    • 😂

      @kaviibbh@kaviibbh7 ай бұрын
  • මොනවා කමෙන්ට් කරන්නද කියල හිතාගන්න බෑ🙂කොහොම වුනත් රවීන්ගේ ඒ හඬයි, ආක්ෂගේ මතකයන් ටිකයි, අනුහස්ගේ දුකයි ඒ දෙන්නගෙ පරන, ලස්සන දවස් දකිද්දි මාරම විදියට දුක හිතුනා.මෙච්චර ලස්සනට ගොඩනගපු lovestory එකක්, chemistry එකක් කොහොමද විනාස කරලා දැම්මේ කියල තාමත් හිතාගන්න බෑ... සිකුරාදා ගිය කොටසෙන් හැමෝටම සාධාරණ, ලස්සන අවසානයක් දීලා මේ කතාව වෙන නමකින් වෙන අලුත් කතාවක් විදියට ආවනම් කියලා හිතෙනවා.කොහොම වුනත් රවීන් ඇතුලු සීසන් 2 cast එකට විශ් කරනවා😊

    @pabodha3977@pabodha39777 ай бұрын
  • අනුහස් ගෙ කතාවේ ආක්ශා ඉන්න ඕනේ ...නැත්තං ඒ මතකයන් එක්ක හරි අනුහස් ඉදිරියට යන්න ඕනේ ...කොහේවත් ඉන්න කෙනෙක් ඈදන්න හැදුවට වැඩක් නෑ 😅...කොහොමත් ආක්ශා ඔයාලට මැරුනට අපිට එහෙම නෑ...අනුහස් වටේ තවත් කෙල්ලෝ යවලා චාටර් නොකර කරන එකක් කරගන්න සාරංග චාමිකා.. අපිගියා එහෙනම් ...

    @rnrfan8690@rnrfan86907 ай бұрын
    • Hariyatama hari.oy de me kathawe derecterta therenne nathi akane prashne.

      @sonalisanjana5080@sonalisanjana50807 ай бұрын
  • එ සිංදුවට මාර දුකක් හිතට අවේ..තමන්ගේ කෙනෙක් නැති උනාම එක දොන්කාර දිදි මතක් වෙනවා..එ වෙදනාව දන්නේ එක එයා විතරයි..කාලයක් යනවා එක අමතක වෙන්න..

    @dianipetheesha2968@dianipetheesha29687 ай бұрын
  • අඩේ දැන්නම් අනුහස්ගෙ චරිතෙ දැක්කහම දුක හිතෙනවා.මොකද ඉස්සෙල්ලා දැක්කෙ විහිලුවෙන් ඉන්න චරිතයක්.දැන් දකින්නෙ ආදරෙන් පැරදිච්ච චරිතයක්.ඒක ගොඩක් වෙනස්🤕

    @dulajshanuka169@dulajshanuka1697 ай бұрын
  • ආක්ෂා ලවා අලුත් කෙල්ලක් හොයාගන්න කිව්වට අපිට වෙන කෙල්ලෝ එපා... අනුහස් ගෙ ජීවිතේ ඉන්න ඕනි ආ ක් ශා විතරයි ජීවිත කාලෙම අනුහස් ආක්ෂා ගෙ මතකය එක්ක එයාගෙ ජීවිතේ ඉස්සරහට යන විඳිය ට කතාව දෙන්න. තවත් කෙල්ලො එපා අනුහස් චරිතයට 🙏

    @nethmipeiris@nethmipeiris7 ай бұрын
  • කතාවක් කියලා දන්නවා. කතාවට වුනත් අනුහස් ආක්ෂාට ප්‍රේක්ෂකයෝ ආදරේ කලේ ඇත්තටම 😥❤ සල්ලිවලට එක ආදරයක් මරලා තව ආදරයක් එතනට ගේන්න හැදුවට මං හිතන්නෙ ඒක සාර්ථකත්වයක් නෑ. මොකද මිනිස්සු ගනුදෙනු කලේ සල්ලි එක්ක නෙවෙනේ. හදවතින්ම ඇතිවෙන කැමැත්තත් එක්ක. නම් නොකිව්වට ගොඩක් පරන කතා තියනවා අදටත් ඒ couple වලට ආදරෙයි. ඉතින් තව අවුරුදු ගානක් ගිහින් වුනත් අනුක්ෂා ගැන කතා කරයි. ඒවා ලස්සන අතීත ආදර කතා වෙයි ❤❤❤ අනුක්ෂා ❤️ ❤

    @wathssathsarani3847@wathssathsarani38477 ай бұрын
  • මේක කතාවක් උනත් අනුහස්ට ආක්ශව මතක් වෙන තැන් වල ඇත්තටම ඇඩෙනවා හරිම දුකයි මොනා වුනත් ඇත්තමට ආදරෙ කරපු කෙනෙක්මයි තමන් ආදරෙ කරපු කෙනා නැති උනහම තියෙන වෙදනව දුක දන්නෙ ආක්ශායි අනුහසුයි විතරයි ගැලපෙන්නෙ 😭😭

    @___chathu_0220@___chathu_02207 ай бұрын
    • Hitagenada dn na😂

      @vimukthiravihansa774@vimukthiravihansa7747 ай бұрын
    • ඉදකින් මැටි ගෑනි 😂

      @IsharaDanajaya@IsharaDanajaya7 ай бұрын
  • ඔය අලුත් කෙල්ලො වැඩක් නැ අපට අපේ ආක්ෂා ඔනේ එයා විතරයි හිතට දැනුන එකම කෙනා❤❤❤❤❤

    @padhminiswarnlatha5554@padhminiswarnlatha55547 ай бұрын
    • අක්ෂා ට වඩා ඔය කෙල්ල හොදයි

      @abinawsasnidu8835@abinawsasnidu88357 ай бұрын
    • Palayan gothayo yanna akshage thana katavath ganna ba

      @w.g.chanatranikeshala-hy1xr@w.g.chanatranikeshala-hy1xr7 ай бұрын
    • ඇත්ත😩💔

      @nethu6123@nethu61237 ай бұрын
  • ආක්ශා ෆෑන් කෙනෙක්නම් නෙවේ මම 🥺 ඒත් කාර් එකේ උන සීනෙකට පට්ට දුක හිතුනා 🥺

    @pasidusilva975@pasidusilva9757 ай бұрын
  • අනේ ආක්‌ශා ව ආයේ කතාව ට දාන්න බැරිද 😭😭එයා නැතුව හරියන්නේ na🥺🥺😭😭

    @sujeewanishshanka@sujeewanishshanka7 ай бұрын
  • මේ මුලු කතාවම ගොඩක් අඳුරුයි. 😢 දෙරණේ හැම කතාවට ම ඇමති කෙනෙක් ඉන්නවා.

    @user-xp3or1wh3i@user-xp3or1wh3i7 ай бұрын
    • 😜

      @malshibimansha1325@malshibimansha13257 ай бұрын
  • සමල්කා ලිහිණි සහේලි ආක්ෂා.. දැන් තව එකියක්.. මේ යන විදිහට කියන්න බෑ ශනුද්‍රිව වෙන නමකින් ගෙනත් දෙන්නා සෙට් කරලා දවසක කතාව අන්තිමට ඉවර කරයිද කියලා😂

    @shenulyadg8575@shenulyadg85757 ай бұрын
  • Comments ඔක්කෝගෙම තියෙන්නේ අනුක්ෂා ආදරය❤ ....එච්චර ලස්සනට තිබ්බ ආදරයනේ එදිරි පිස්සුවක් නටලා...කෑවේ❤😢😢😢😢 අනේහ් ආක්ෂා එයාගේ අඩුව මොන එක්කෙනා ගෙනාවත් පුවරවන්න බෑ.....අනුහස් ❤ ආක්ෂා ....තමයි... 😢😢මේ යන විදිහට අර කෙල්ලව සෙට් කරයි අනුහස්ට....එතකොට අනුහස් ආක්ෂට කියපුවා වචනයක් විතරක් වෙනවා...😢😢😢😢 එකෝ ආක්ෂා නිසා ක්‍රිකට් හොදට ප්ලේ කරලා...තනියම ඉන්ඩ ඕනේ...😢😢😢 අනුක්ෂා ෆෑන්ස්ලා වියෝවට පත් කරන්නේ නැතුව නේද ?....හා නැද්ද ?...

    @nehakakkarandapoorwaashawari@nehakakkarandapoorwaashawari7 ай бұрын
  • තමන් එක දිගටම fail වෙද්දි, ලෝකෙම එකතු වෙලා තමන්ව පාගද්දි දැනෙන වේදනාව හරියටම දන්නෙ ඒ අත්දැකීම ලබපු උන් විතරයි..😢😢 මේක දකිද්දී ඒවා මතක් වෙනවා...

    @ceyditz@ceyditz7 ай бұрын
  • Seasons 1න්ම ලස්සන අවසානයක් එක්ක ඉවර කරන්න තිබුන කතාකවක් 🥺💔

    @shavindyasandarenu2536@shavindyasandarenu25367 ай бұрын
  • අනුහස්ට ආක්ෂාගෙ මරණය දරාගන්නම බෑ ඒකයි මේ හේතුව. අර මිනිස්සු ඇයි බං අනුහසා මෙහෙම කියලා අහද්දි අහන්න තියෙන්නෙඋන්ට පිස්සුද කියලා 😂. තමන් බඳින්න හිටපු කෙල්ල නැති වුනාම කොල්ලෙක් කොච්චර කඩන් වැටෙනවද කියලා යාළුවො වෙලත් අරුන්ට අයිඩියා එකක් නෑ 😂. අනුහස් මාරම පව්. අන්තිමට මිනී පෙට්ටියටත් හේත්තු වෙනවා. ඇතුලෙ ඉන්නෙ එයාගෙ සදාදරණීය ආදරියනෙ ඉතින් .. මාරම ක්‍රියේටිව් ඇක්ට් එකක් 🔥

    @positivevibes1938@positivevibes19387 ай бұрын
    • ඇත්ත ඒ මිනී පෙට්ටියට හේත්තු වෙන වෙලාව ඒ ගොඩක්ම දැනෙන තැනක්..🥺❤ කවුරු මොනා කිව්වත් ඒ ඇක්ට් එක දැනෙනවා..🥺💔

      @PN1486@PN14867 ай бұрын
  • ආක්ෂාගෙ චරිතේ අදින් අවසන් කලා ,අනුහස් දැන් කොහොම ඉදීද ,පලවෙනි සිසන් එකේ ඒ දෙන්නා හිටපු විදිහට දැන් ආක්ෂා නැති අඩුව අනුහස්ට දනෙත්දි එන දුක

    @SandunikaDewmini@SandunikaDewmini7 ай бұрын
  • අනුහස් ගේ හීන හැබෑ කරන්නේ කොහේවත් නැති එක්කෙනෙක් ගෙනල්ලා ද සාරංග .. අනුක්ශා ff එකක් තිබුනා .ඔයාලත් ඒක කියවන්න ඇති ..ඔයාලා හදන්නේ එතකොට ආක්ශා හලලා වෙන කෙල්ලෙක් දාගෙන ඒ විදියට ඉස්සරහට යන්න ද 😡 ,

    @roweenlover7690@roweenlover76907 ай бұрын
    • 😂😂😂

      @Dilshani251@Dilshani2517 ай бұрын
    • Ayyo ayyo😹😹

      @sanjanagurusinghe4975@sanjanagurusinghe49757 ай бұрын
  • රවීන්ගේ සින්දු දෙකම සුපිරියි.. හරිම දුකයි අනුහස් ගැනනං..රවීන් ගායනයෙන් රගපෑමෙන් අනුහස්ගෙ වේදනාව මුදා හැරපු විදිහ 👌 කතාව ලස්සනයි වගේ❤❤

    @shalani7945@shalani79457 ай бұрын
    • 💗

      @user-il1cg6me3u@user-il1cg6me3u7 ай бұрын
  • අළුත් season එක cricket වලින් පටන් අරන් ගතියට යනවා වගේ. Cricket coach ලා commentators ලත් ඉන්නවා. ක්‍රිකට් වචනෙ ඇහෙනවටත් කැමති fans ලා අනිවාර්‍යයෙන්ම මේක බලාවි. අද pakistan match එකේ news වල comments වලත් අනුහස් ගැන කතාව 🤭… ඊලඟ inning එකට ඒවිලු කට්ටිය කියන්නෙ. හොඳටම මේකට කට්ටිය අවදානෙන් ඉන්නෙ වගේ 🤩… අනුහස් විදියට රවීන්ගෙ රංගනය ගැනනම් කියන්න වචන නෑ. මාරම heart toching .

    @thanujajanika2449@thanujajanika24497 ай бұрын
  • Anuksha තමයි දෙවෙනි ඉනිමෙ ලස්සනම machine couple එක. ඒ දෙන්නා නැතුව දෙවෙනි ඉනිම වැඩක් නැ.😔😞දෙවෙනි ඉනිමේ මැද හරියේදී මොකක් හරි කරලා අපාහු අක්ෂාව ගෙන්න.😢😢

    @indikaprasanna1462@indikaprasanna14627 ай бұрын
  • කළකිරීමක් පමණයි ඉතිරි😢Anuksha❤

    @uwani_romiya593@uwani_romiya5937 ай бұрын
  • රවීන්ගෙ සින්දු දෙකෙන් theme song එක ගොඩාක් ලස්සනයි ආයෙ ආයෙ අහන්න හිතෙනවා ❤❤❤ අනිත් සින්දුවත් ගොඩක් ලස්සනයි. ඒත් දුක හිතෙනවනේ😢

    @amandie663@amandie6637 ай бұрын
  • එදිරිමුනිට අපිව විහිලුවක් වෙලා වගේ 😂 සුරන්ගනා කතාවක් වගේ දැන්නම්.අක්කා මහන උනා නන්ගි මැරුනා.

    @sakunidissanayaka4451@sakunidissanayaka44517 ай бұрын
  • අනුක්ෂා 😭💔 ඒ ආදරණීය මතක අපේ හිත්වල රැඳිල ඉවරයි... 30.38 ඒ සීන් එකේදි නම් ගොඩක් දුක හිතුණා 😭 තමන්ගෙ ආදරේ තමන් නොහිතපු විදියට තමන්ට අහිමි වෙලා ගිය අනුහස් ගෙ වේදනාව ඒත් එක්ක ආක්ෂා එයාගෙ ළඟ ඉන්නව වගේ දැණුන ටික.. ඒ ආක්ෂාගෙ වචන 😭 මේක කතාවක් බව ඇත්ත නමුත් ඇත්තම ජීවිතේ මේ වගේ ලස්සන ආදරණීය ආදර කතා කීයක් නම් මේ වගේ නොහිතන මොහොතවල් වල සදහටම අහිමි වෙලා ඇතිද.. ඒ හිත් මොන තරම් වේදනා විඳිනව ඇතිද 😢 හැබැයි අනුහස් ට ආයිම ආදර අන්දරයක් අවශ්‍ය නැහැ...ආක්ෂාගෙ ආදරණීය මතක එක්කම එයා ටික ටික ලස්සන ට ජීවිතේ දිනනව පෙන්වන්න...අනුහස් කියන චරිතය ට දෙන්න පුළුවන් උපරිම සාධාරණය ඒක.. රවීන් අයිය අනුහස් ව මනා ලෙස ජීවමාන කරනවා..ඇක්ටින් 👌🔥🔥 අනුක්ෂා හදවතේ නතර වෙලා අවසන්...ඒ ආදරය අපේ හිත් කොච්චර නම් හොරකම් කරලද කියල 30.38 සීන් එකෙන් තව දුරටත් සපථ වුණා ....

    @mtnmtn67968@mtnmtn679687 ай бұрын
    • ඇයි බං මේ බොරු මගුලකට මෙච්චර හෑල්ලක් ලිව්වේ 🤣🤣🤣🤣

      @Deshaa_R@Deshaa_R7 ай бұрын
    • @@Deshaa_R මේක කතාවක් බව දැනගෙන තමයි මන් මගේ අදහස දැක්වුවෙ..comment එක දිහා ඇස් ඇරල හොඳට බලන්න..මට හිතෙන දේ ප්‍රකාශ කරන්න මට අයිතියක් තියෙනවනේ.. ඉතිම් මොකටද ඔයා මේව හෑලිනම් මේව බල බල ඕම reply කරන්නෙ...🤨

      @mtnmtn67968@mtnmtn679687 ай бұрын
    • අනුස්කා එයිද මෙහේ නාට්ටිවල රගපාන්න .මුන්ට පිස්සු

      @dulangadharmasena34@dulangadharmasena347 ай бұрын
    • 😢💔

      @m.h.ziyana2864@m.h.ziyana28647 ай бұрын
    • අනේ ඔව්...හදවත නැවතුනා ඒ ටිකට .... ආයෙ කෙල්ලෙක් ගෙනල්ල ඒ ලස්සන ආදර මතකයන් විනාස කරන්න නම් එපා තමයි....ආක්ෂගෙ ආදරේ මතකයන් තුලම අනුහස් ජීවත් වෙනව දකින එකයි මගෙත් පැතුම.......

      @erandidinesh3200@erandidinesh32007 ай бұрын
  • ආක්ෂා නැති අඩුව පුරවන්න වෙන කවුරු ගෙනාවත් බැරිවෙයි. ලස්සන අවසානයක් දීලා අවසන් කරන්න තිබුණු ආදර කතාවක් මරලම දැම්මා. බඩවැල වගේ නාට්‍ය ඇද්දම Artistලත් අසරණයි. Fansලටත් කලකිරෙනවා මේවා දැක්කම. ඉතින් ආක්ෂා.... අපෙ ලස්සනම ලස්සන කටකාර කෙල්ල❤ අනුහස්ගේ පණ😢 අන්තිම පාරට අනුක්ෂා බලලා යන්න ආවා. ඇස් දෙකේ කදුළු තාමත්. රවීන් රොෂෙල් ... ස්තූතියි ඔය දෙන්නටම මෙච්චර කාලයක් අපිව පිනෙවුවට😢 screen couple එක්කට වහ වැටුණ first time මේ. අනුහස් ආක්ෂට අපි කොච්චර ආදරේ කරාද කිව්වොත් Fandom එකේ අපි වෙන කාටවත් වචනයක් කියන්න නොදී, රණ්ඩු වෙවී, තරහ වෙවී, ඔයාලගේ අනිත් වැඩ වලටත් support කරන් උපරිමය කරා. අනුක්ෂා fanbase එකේ හැමෝම එක පවුලක් වගේ ඔයාලා වෙනුවෙන් එකට හිටියා❤ ආදරෙයි ඔයාලා හැමෝටම ඉතින්🥺 ඉතින් අද තමයි දැනගත්තේ අපි කොච්චර අනුක්ෂා ආදරේට ආදරේ කරලද කියල. ඒකයි මේ එපිය දරාගන්න අමාරුම. Anyways. රොෂෙල් නංගා wish කරනවා ඉස්සරහ ගමන සුභම වෙන්න කියලා😘❤

    @nishpri4380@nishpri43807 ай бұрын
    • Meruna kotas penniwda ne neda

      @HRlife-fk1fs@HRlife-fk1fs7 ай бұрын
  • ජැක්සන් ඇන්තනී මහත්තයගෙ අභාවය පට්ටම දුක හිතෙන සිද්ධියක්නෙ. ඒත් ඒක ඇහුවම මගෙ ඇහැට කඳුළු ආවෙ නෑ. ඒත් මේකෙ අනුහස් දුක් විඳින විදිය දැක්කහම ඒ නිරූපණය දැක්කහම ඇත්තටම ඇහැට කඳුලකුත් ආවා 😒😥.. පට්ටම තාත්ත්වික රංගනයක් 🔥

    @mezzy8339@mezzy83397 ай бұрын
    • ඔව්..මොනවා උනත් රවීනුත් වාසනාවන්ත උනා ජැක්සන් සර් එක්ක film එකක main character එකකටම රගපාන්න ❤

      @shehani6787@shehani67877 ай бұрын
    • @@shehani6787 ඔව් ඒකනම් ඇත්ත. මාරම වාසනාවන්තයි රවීන්. ජැක්සන් මහත්තයගෙ අවසානම රංගනය කියලා ගන්න පුළුවන් ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටයනෙ. අර රවීන් ජැක්සන් මහත්තයා එක්ක කරන ඇඳුන් හුවමාරු කරගන්න ජවනිකාව මතක් වෙනවා.. කලා ලොවේ විශිෂ්ඨයෙක්ගේ නික්මයාමක්. රවීන් මාරම වාසනාවන්තයි ඒ රංගන පාසලත් එක්ක ෆිල්ම් එකක රඟපාන්න ලබන්නම.

      @mezzy8339@mezzy83397 ай бұрын
  • රවීන්ගෙ සින්දු දෙක දෙවිදියක්..දෙකම හරි ලස්සනයි 😍 දුක හිතුනා අද එපියට😢😢 අනුහස් පව්..කොල්ලා දුක් වින්දා ඇති හොදටම..ආදර කතා ඉස්සර කරගන්නෙ නැතුව අනුහස් ජීවිතය ජය අරගෙන එයාගෙ තාත්තගෙ මිනීමැරුම ගැන හොයලා ජීවිතය ජයගන්න විදිහට මේ "අනුහස්ගෙ කතාව" ලස්සනට ඉක්මණට ඉවර කරන්න...රංගන ක්ෂේත්‍රයේ ගොඩක් ප්‍රවීණයෝ එක්ක වගේම අනූශ සමරනායක වගේ ක්‍රිකට් ක්‍රීඩකයන් එක්කත් රවීන්ට වැඩ කරන්න අවස්ථාව ලැබුණ එකට සතුටුයි .. මහන්සි වෙලා quality එකට කරලා තියෙනවා කියලා තේරෙනවා. ලස්සනට ඉක්මණට අනුහස් ගෙ කතාව ඉවර කරොත් වටිනවා..

    @heshini7569@heshini75697 ай бұрын
  • 31:21 😢💔😩 මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ මාරම දුකයි. අනුහස්ට ශක්තියක් වුණ අක්ෂා අද අනුහස්ටම බාධාවක් කරලා 😢 මෙච්චර කාලයක් බැන බැන හරි මේක බැලුවේ අනුක්ෂා නිසා. අදින් ඉනිමට තිත තියනවා මොකද අනුක්ෂා නැති ඉනිමක් වැඩක් නෑ 😢 Miss you Anuksha 😢❤

    @sheni1004@sheni10047 ай бұрын
    • 😛😛😛😛😛

      @balongcamarista6073@balongcamarista60737 ай бұрын
    • මමත් ආයෙ බලන්නෙ නැ , අක්ශා නැතුව දෙවෙනි ඉනිම ලස්සන වේන්නෙ නැ

      @Zombieff.@Zombieff.7 ай бұрын
    • Anuksha mageth favourite.habai Dan season 2 harima lassanata galagena yanava . interesting ❤❤❤❤miss nokarama balanava

      @Udaya780@Udaya7803 ай бұрын
  • ආක්ශා💔 අන්තිම පාරට අපේ මැණික් කැට දෙක බලලා යන්න ආවා💔 මේ දුක කොහොමද ආක්ශා අපි දරා ගන්නේ😔💔 අනුහස් ගේ මුලු ජිවිතේ ම වුනේ ආක්ශා❤️ ආක්ශා ට අනුහස් ගේ සතුට තරම් වෙන කිසිම දේයක් වැදගත් වුනේ නැහැ ආක්ශා ගේ ආදරේ අනුහස් ව හැමදාම ජිවත් කරයි❤️ අනුහස් එයාගේ පුංචි රෝස සමනලි ගේ මතක එක්ක මුලු ජිවිත කාලේම ජිවත් වෙයි🥺❤️ අනුහස් ට එයාගේ ආක්ශා ඇරුන කොට වෙන කිසිම කෙනෙක් එපා..

    @omeshavidurangi4136@omeshavidurangi41367 ай бұрын
  • සාර්ථක වෙන්න තිබුනා ආක්ෂා හිටියනම්

    @padhminiswarnlatha5554@padhminiswarnlatha55547 ай бұрын
  • අනුහස්ගෙ අද acting, අනුහස්ගෙ voice එක...මේ 2ම...WOW ! 😐❤️

    @sithumyasanlini2198@sithumyasanlini21987 ай бұрын
  • කතාව වැඩක් නැ ආක්ෂා මැරැවා ඔයාලා අපි ආසෙවේන් බැලුවා ආක්ෂයි අනුහසුයි එකතු වොනවා බලන්න

    @jayanimadushika3130@jayanimadushika31307 ай бұрын
  • ආක්ශා ගේ මතකයන් එක්ක අනුහස් හැමදාම ජිවත් වෙයි🥺❤️ ආක්ශා හැමදාම ප්‍රාර්ථනා කරේ අනුහස් ගේ සතුට අනුහස් ගේ දියුණුව❤️ ආක්ශා කොහෙ හරි ඉදන් අනුහස් දිහා බලන් ඇති🥺❤️ ආක්ශා ගේ ආදරේ හැමදාම අනුහස් ට ලැබෙනවා එක නිසා ඒ ආදරේ අනුහස් ගේ ජිවිතේ කවදා හරිම සාර්ථකත්වයට ගෙනියයි❤️ ඒ ඇරුනු කොට අනුහස් ට කවදාවත් කිසිම කෙල්ලෙක් එපා

    @Adhi-xd5vl@Adhi-xd5vl7 ай бұрын
  • මෙච්චරකල් දෙවෙනි ඉනිම බැලුවේ මෙක වෙනවා බලන්න නෙමෙ එදිරි, දෙවෙනි ඉනිමෙ ඉන්න එකම හතුරා එදිරි 😢,අක්ශාව ආයෙ ඔනි දෙවෙනි ඉනිමට, නැත්තම් ඉතින් දෙවෙනි ඉනිම බලන එක නතර කරනවා, ඉස්සර ඉදලම ආසාවෙන් බලපු නාට්ටය කැවා එදිරි,

    @Zombieff.@Zombieff.7 ай бұрын
  • මං අනුක්ෂා ෆෑන් කෙනෙක් නෙමේ... ඒත් කාර් එකේ සීන් එකට කදුලු ආවා... 🥺 ඒ දෙන්නා වෙන් නොකර ඉන්න තිබ්බා..... 🥺

    @thilankajayasundara6159@thilankajayasundara61597 ай бұрын
    • E song ek mokkd bn e kiyana

      @user-xu4fp1tf3f@user-xu4fp1tf3f6 ай бұрын
  • 32:45 ඒ chemistry එක 😭💔 ඇත්තටම මට මුකුත් කියන්න තේරෙන්නෙ නෑ..අනුහස් වටා එකතු වුන ප්‍රේක්ශකයන්ට ඉනිම බැලුවට කවදාවත් සාදාරනයක් සිද්ධ වුන් නෑ කියලා තමයි කියන්න තියෙන්නෙ. රවීන්ගෙ කටහඩ ඒ රංගනය ගැන කියන්න වචන නෑ. මෙතන කිව්වෙ නැති වුනත් බලපු හැමෝගෙම ඇහැට අනිවාරෙන් කදුලක් එන්න ඇති. ඒත් සමහරු ඒක කියන්න කැමති නෑ මොකද ලැජ්ජයිනෙ ඉනිම බලනවා කිව්වමත් දැන් ඉස්සර වගේ නෙමෙයි... ඉතිං නවතින්නම්..😣💔( සනුහස් අනුක්ශා) , අනුහස් කවදාවත් අමතක වෙන්නෙ නැති මතක වෙලා ඉවරයි .. මේක අලුත්ම කතාවක් 🙂 මේක වටේත් එකතු වෙයි පිරිසක් .. මේකට මොන reply වැටුනත් කියන්න තියෙන්නෙ තවත් මේක බලන්න මට නම් බැහැ.. ආදරේ කරන චරිත මෙහෙම විනාස කරනකොට 🙂 නිර්මාණයක් ඇත්තටම රසවින්දා කියන්නෙ අපි ඒකේ ඉන්න චරිත එක්ක හිතින් බැදෙනවා ටික කාලෙකට හරි.... දැන් කියලා වැඩක් නෑනෙ..මේකේ රගපාන හැමෝටම සුබපැතුම් .. රවීන් ආපහු අලුත් නිර්මාණයකින් එනකන් බලන් ඉන්නවා.. Solotownmovie එක ඉම Drama එක 🙂💔

    @wish9837@wish98377 ай бұрын
  • අනුක්ශා නැති දෙවෙනි ඉනිමක් වැඩක් නෑ 😢 missu roshel akki😢😢😢 ආයෙ නම් දෙවෙනි ඉනිම බලන්නෙ නැ.

    @Daniyaa622@Daniyaa6227 ай бұрын
    • Ow ane ahuhas aksha tharan set vana band ekk kohe vth nh 😍

      @shashinimadubashini-ve5li@shashinimadubashini-ve5li7 ай бұрын
    • Matath Adina ane balana eka nawathrhuwa baluwa tikk baluwe aksha inna hinda❤

      @user-xv8cx1cj6b@user-xv8cx1cj6b7 ай бұрын
  • ඒ සිංදුව 🥺 සිතේ පිපුණු සරා කුසුම ❤ ඒ voice එකහ් ❤

    @naveenmaleesha9911@naveenmaleesha99117 ай бұрын
    • 10:47

      @KAVIYA_______@KAVIYA_______5 ай бұрын
  • ඇයි ආක්ශව අයින් කලේ😢😢😢 අනුහස් ❤ආක්ශ මොන මගුලක්ද කරල තියෙන්නෙ පටන්ගද්දින්ම කතාව එපා කෙරුව

    @sandeepasanju8721@sandeepasanju87217 ай бұрын
  • ඒකට නම් ඇඩුනත් එක්ක.. ඒ කෙල්ලද අනුහස්ට සෙට් කරන්න හදන්නේ.. හාපෝ එයා නම් එපා..😒 ආක්ශාව ඔනී වෙන කෙනෙක් වගේ හරිඑයාව ගේන්න...❤️🥺🍂

    @Chanuki1027@Chanuki10277 ай бұрын
  • ආක්ෂාගේ මතක එක්ක අනුහස් ජීවිතේ දිනන,anuhas තනියම ඉන්න විදියට ක්තාව හදන්න. එහෙමවත් අපිට සාධාරණයක් කරන්න. ආක්ෂයි අනුහසුයියල්8නම කතා කරේ ඔය වගේම දෙබස් ටිකක්,car parking ප්‍රශ්නයක්. ඒ දෙබස් දැම්මා කියලා ඒ ආදරේ ට සමාන කරන්න තියා හිතන්නවත් වෙන කෙල්ලොන්ට බෑ කියන එක මතක තියාගන්න. අනුක්ෂා❤

    @vitharanapathirana@vitharanapathirana7 ай бұрын
  • දෙවෙනි ඉනිමේ දෙවැනි ආරම්භයත් සමග කතාව ලස්සන වෙයි කියලා හිතනවා.. පහු වෙනකොට එපා උන විදිහට ආයේ ..අලුත් ආරම්භයට කරන්න එපා.. ලස්සනයි , ❤

    @user-pu9zh4jt4i@user-pu9zh4jt4i7 ай бұрын
  • ආක්ශා❤අනුහස් ❤ අනුක්ශා❤ දැනෙන්න ඇක්ට් කලා හැමදාමත් ඇක්ට් කරද්දි හිතුන් නැ හැම වෙලෙම එ දෙන්නා මෙ ඇක්ට් එකක් කරන්නෙ කියලා 🥺❤️ ආදරනිය කපල් එකක් අනුක්ශා 🥺❤️

    @TharushidarshikaTharushi@TharushidarshikaTharushi5 ай бұрын
  • දැන් ඉන්න කෙල්ලනම් සෙට් නැ. අාක්ෂා හිටියනම් 💔🥺

    @zooya7489@zooya74897 ай бұрын
  • 31:36 ආක්ෂාගෙ ඒ වචන❤🥺 කොහොම මේවා ලිව්වද මන්දා.. රවීන් අයියා අනුහස් විදිහට ඇක්ට් එකට ඇඬුවට අපි අඬන්න ඇත්තෙ ඇත්තටම.. අන්තිම කොටස ඒ දෙන්නගෙ.. අායෙ ආක්ෂා එන්නෑ.. ලස්සන කෙල්ලෙක් හොයාගන්නලු..🥺💔 දන්නෑ ඇයි ඒ දෙන්නට එච්චර ආදරේ කියලා.. කතාවෙ හැටියට අනුහස්ට අලුත් කෙල්ල ආදරේ කරයි වගේ.. අනුහස්ගෙ කතාව කියලා පටන් ගත්තු season 2 අනුහස්ගෙ කතාව පෙන්නලා ඉක්මනටම ඉවර කරන්න.. අනුහස් කියන චරිතෙ ලස්සනට ගොඩනගලා ආයෙ ඒක වට්ටන්න එපා.. මේ කතාව බැලුවොත් බලන්නෙ රවීන් අයියා නිසා.. රවීන් අයියගෙ කටහඬ🎶❤🥺 අනුක්ෂා මතක🥺🥀💔 රවීන් අයියයි රොෂෙල් අක්කයි අලුත් ලස්සන ඩ්‍රාමා එකකින් දකින්න ආසයි..🥺❤

    @PN1486@PN14867 ай бұрын
    • Ow eka nam atha.matath anduna.😢😢😭😭

      @mohamedsafin1771@mohamedsafin17717 ай бұрын
    • සනිප නැද්ද බන් 😂😂😂

      @sl8984@sl89847 ай бұрын
  • දෙවැනි ඉනිම දැන් එපා වෙයි අර අලුත් එකී නිසාම තවත් 😢

    @rash.248@rash.2487 ай бұрын
  • දැනට ෂූට් කරලා තියෙන එපිසෝඩ් ඔක්කොම අනුහස් දකින හීනෙයක් වෙන්න......ඊට පස්සේ ආක්ෂව හොද කරලා ආයෙත් ඒ ආදර කතාව ගෙනියන්න.....plz

    @noname-pt5lp@noname-pt5lp7 ай бұрын
    • 😂😂😂

      @EVERYTHING.450@EVERYTHING.4507 ай бұрын
    • 😂

      @udaramarasinghe8692@udaramarasinghe869213 күн бұрын
  • මම හිතන්නේ රොෂෙල් පෙරේදා දාලා තිබ්බ වීඩියෝ එකේ අන්තිම හරියේ තිබ්බ offscreen photo එක මේ scene එක වෙලාවේ ගත්ත එකක් දෙන්නා🙂 ඒ දෙන්නගේ onscreen lovestory එකට ගොඩක් ආදරය වුන නිසාද මන්ද හරිම දුකක් කළකිරීමක් දැනුනා අද එපිසෝඩ් එක පුරාවටම.

    @pabodha3977@pabodha39777 ай бұрын
    • Ithru 4tos RK FAN club 1ke dala thiyenaw..

      @m.h.ziyana2864@m.h.ziyana28647 ай бұрын
  • අන්තිමට අනුක්ෂා seen එක බලන්න ආපු මම 🙂💔

    @s.n5829@s.n58297 ай бұрын
  • කොල්ලෙක් විදියට ඇත්ත ජීවිතෙත් කොච්චර වැටීම් එනවද...හදාගෙන ඉස්සරහට යන්න ඕනෙ ❤

    @dininduchathumal5786@dininduchathumal57867 ай бұрын
  • 30:41 එතන ඉඳන්..🥹😞😭💔 32:17 "දැන්..ගෙදර යමු" 😟 වාහනේ යනකන් එනකන් විතරක් නෙවේ හැම මොහොතකම අනුහස් ලඟ ආක්ශා ඉන්නවා ඒ අවසානය නෙවේ 😇💔😢 රවීන් අය්යෙ හුඟාක් දුක හිතුනා.. acting 👏😢 ඒ වගේම රවීන් අය්යෙ රොශෙල් අක්කි ඔය දෙන්නට හුඟක් ස්තූතියි අනුහස් ආක්ශා ජීවමාන කරාට ❤️😢😭 Love you both ❤️😢

    @giha556@giha5567 ай бұрын
    • ගොඩක් පිම් 😞

      @oshadinethmini4268@oshadinethmini42687 ай бұрын
  • අනේ මේ Thumbnail එකේ අනුහස් එක්ක ආක්ශා හිටියනම් 💔 කවුරු ගෙනාවත් අනූක්ශා නැති අඩුවට පුරවන්න බෑ 😔

    @Princess00008@Princess000087 ай бұрын
  • මං දෙවෙනි ඉනිම බැලුවේ ආක්ෂා නිසා...❤❤❤Anuksha couple එක නිසා....❤ දැන් roshel අක්කි අයින් කරලා......ගොඩක් දුකායි....😢😢😢love you roshel akki.....❤❤❤ කතාව අවසානේ අනුහස් ආක්ෂා එකතු වෙයි කියලා මම හිතුවේ....❤❤ අනුහසුයි ආක්ෂායි වාහනේ පෙන්නපු වෙලාවේ ගොඩක් කඳුලු ආවා.....❤❤

    @jayanthidissanayke@jayanthidissanayke7 ай бұрын
  • අක්ශා නෑතිව මේ කතාව වැඩක්‌ නෑ කතාවට උනත් අනුහස් කොයි තරම් පවුද අක්ශා නෑතිව බලන්න හිතෙන්න නෑ එත් අනුහස්ගේ ආදරය නිසාම කතාව නොබලා ඉන්නත් බැ අක්ශාව අයිත් කතාවට ගෙන්න පුළුවන් නම් කතාව ගොඩක් ලස්සන වෙයි ඒ හිනාව ඒ කතාව කොහම අමතක කරයිද අනුහස්...... අලුතින් එන කෙල්ලට අහුවෙන්න එපා අක්ශා තැන වෙන කාටවත් ගන්න බැ එයා ගොඩක් ආදරණිය චරිතයක්

    @DilukshikaDilu@DilukshikaDilu7 ай бұрын
  • 31:22 අනේ ඒ ටිකට ඇඬුනා තාමත් අඬනවා.....😭💔 නෑ ආක්ශා අනුහස් හැමදාම දුකෙන් ඉඳී, අනුහස්ට ඔයාට වඩා ලස්සන ගෑනු ලමයෙක් නෑ..ඔයාට වඩා හොඳ ගෑනුලමයෙකුත් අනුහස්ට නෑ ආක්ශා😢😞💔 32:24 "දැන්.. ගෙදර යමු " 😭❤️ අනේ අපේ හිත් ඒ දෙන්නගෙන් ඈත් කරන්න ඔයාලට බෑ ආයෙ මොන විගඩම දැම්මත් ආයෙ එතනින් එහාට අපිට කපල් එකක් නෑ...😞💔

    @methu12@methu127 ай бұрын
    • ට්‍රැක්ද ගෑනියේ ubert 😂😂 mod wtti

      @earnasepicplanet4100@earnasepicplanet41007 ай бұрын
    • @@earnasepicplanet4100වැඩක් බලාගත්තනම් හරිනෙ කොහෙත්ම අදාළ නැති comment එකක් යටට ඇවිත් කුලප්පු වෙලා ඔයා ට්‍රැක් අවුට් ඩයල් එකක් නොවී 👍

      @methu12@methu127 ай бұрын
    • Puce agilla ghn uda pnpm ❤

      @SamodhWeerakoon@SamodhWeerakoon7 ай бұрын
    • ​@@earnasepicplanet4100සිරා යකෝ😂🫰

      @deweniinimasession2@deweniinimasession26 ай бұрын
    • ​@@SamodhWeerakoon😂🫰

      @deweniinimasession2@deweniinimasession26 ай бұрын
  • කතාවක් උනත් අදරයක් මෙහෙම විනාශ කරනවද දෙයියනේ 🥺😭💔 අනුහස්ට අපහු කෙල්ලො සෙට් කරන්න එපා. අනුහස්ව අක්ශාගේ මතකේ එක්ක තියන්න 😭💔රවීන් අයියගේ හඩ හැම්දාමත් වගේ පුදුම විදිහට දැනෙනවා 🥺😭 acting 🔥 season 1 වගේ අදින්නේ නැතුව මෙක හොද අවසනයක් එක්ක ඉවර කරන්න 🙏❤️

    @nelinevanma6923@nelinevanma69237 ай бұрын
    • 😀😀😀😀

      @balongcamarista6073@balongcamarista60737 ай бұрын
    • පිස්සු නැත්තම් ශොක්

      @user-no3ct3jt3r@user-no3ct3jt3r7 ай бұрын
  • ආක්ශා මැරුණත් එයා හැමදාමත් අනුහස්ගෙ හිතේ රැඳුණු ආක්ශාම විතරයි ❤️‍🩹 වෙන කෙනෙක්ට එ අඩුව පුරවන්න බැහැ වගේම එහෙම අය අපි පිළිගන්නේ නැහැ ❤අනුහස් ගෙ ජීවිතේ ඉන්න ඕනි ආක්ශා විතරයි ❤️‍🩹 තවත් අය set කරන්න ගිහින් එ චරිතයට තවත් අසාධාරණයක් කරන්න එපා 🙏

    @ashi7609@ashi76097 ай бұрын
    • 😛😛😛😛

      @balongcamarista6073@balongcamarista60737 ай бұрын
    • Ane bm me oyage pwla nemene kadune😂😂😂😂

      @slthanikadaya@slthanikadaya3 ай бұрын
  • ආක්ෂා හිටියනම් තවත් රසවත් වෙන්න තිබ්බා,මේ කොටසට නම් මට ඇඩුණා😪 මටනම් පට්ට දුකයි,මොනා වුණත් පට්ට❤️

    @Waninduhasarangafan@Waninduhasarangafan7 ай бұрын
    • 😂😂😂

      @rajithadilshanperera1362@rajithadilshanperera13627 ай бұрын
    • @@rajithadilshanperera1362 ඇයි හිනාවෙන්නේ ඡෝක් වගේ ද

      @Waninduhasarangafan@Waninduhasarangafan7 ай бұрын
  • අනුහස්ට දුක හිතවලාම කතාව පටන් අරගෙන 😥.. ඒ රඟපෑම 🔥

    @hideandseek6787@hideandseek67877 ай бұрын
  • Anuksha forever ❤❤ Mis you dear Roshel 🙄😘

    @thamalarodrigo4999@thamalarodrigo49997 ай бұрын
  • මොන ක්‍රමයෙන් හරි ආක්ෂව ආපහු ගේන්න. ආක්ෂගෙ කටින්ම කියෙව්වනෙ අනුහස්ට ලස්සන ගෑණූ ළමයෙක් හොයා ගන්න කියලා, ඒ ගේන ගෑණූ ළමයා ආක්ෂාවම කරන්න. එය දෙවනි ඉනිම 2 ට වඩා සුදුසුයි. අනුහස් ආක්ෂා ඉන්නම ඕනෙ. නැත්නම් ඒ තරම් වටිනා කමක් තිබුණු අනුහස් ආක්ෂා ආදරය නැතිව දෙවනි ඉනිම 2 වටිනාකමක් නැති වෙනවා.

    @iroshaudayangani6476@iroshaudayangani64767 ай бұрын
  • අනේ ඇයි අප්පා මේ ආස කරන හැමෝම අයින් කරන්නේ එපා කරවනවා කතාව අක්ෂා නම් නැති අඩුව පුරවන්න කාටවත් බෑ... අඩුම එයාව අනුහස්ට වෙන නමකින් හරි මුනගස්සන්න..... නැත්තම් වැඩක් නෑ.. මේ කතාව එක කොටසක් වත් මග අරින්නේ නැතුව බැලුව... දැන් ඒකත් එපා කරවන්න එපා අනේ... අක්ෂා නම් ඔනිමයි ❤️❤️♥️🖤

    @user-ob2wh2iq7r@user-ob2wh2iq7r7 ай бұрын
  • අක්ශා කෝ ඇයිඅනේ මෙහෙම කරන්නේ මම හිතුවේ අක්ශා ඉක්මනින්ම සනීපවෙලා අක්ශා අනුහස් එක පව්ලක් වෙයි කියලා තීන ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා🥺 ඒත් කරන්නෙම මුලින් සමල්කා අයින් කරා දැන් ආක්ශා දැන් තව එක්කෙනෙක් ඇයි ඔහොම කතාවට උනත් පොඩිකාලේ ඉදන් අනුහසුයි අම්මයි දෙන්නම දුක් වින්ද ගමන්මයි අනේ මංදන්නෑ💔

    @M.Ruvi-lv5wk@M.Ruvi-lv5wk7 ай бұрын
  • පලවෙනි season එකේ මුලින් අනුහස් සමල්කා ආදර කතාව කෑවා😢 එතනට ලිහිණි ව දාලා. එතනදි අපි හිතුවේ අවසානෙදි අනුහස් ලිහිණි එකතු වෙයි කියලා . එහෙම වුණෙත් නෑ.ආක්ශව ඒ season එකට ගෙනාවට පස්සේ හිතුවා ඒ දෙන්නව එකතු කරයි කියලා . ඒම වුණෙත් නෑ. අපි හිතුවෙ season 2 එකේ හරි එහෙම වෙයි කියලා. දෙවෙනි season එකේ අනුහස් ආක්ශා ආදර කතාව කාලා විනාස කලා ආක්ශව මරලා.😢 ඇයි අපිට එහෙම කලේ? ඇයි අපිව රැවැට්ටුවේ එදිරිමුණී😢?

    @thennakonthennakone9756@thennakonthennakone97567 ай бұрын
  • මේක නාට්‍යාක් විතරයි තමයි හැබැයි අනුහස් ආක්ශා වගේ ආදර කතා නැවතීම ඇත්තටම කොච්චර දරාගන්න අමාරුද,ඇත්තටම ඒ දේවල් වලට මුහුන දුන්න මිනිස්සුන්ට 🥺💔

    @lakshikamadhumali772@lakshikamadhumali7727 ай бұрын
    • මාත් එකමයි හිතුවේ 😢

      @buddhipamoda2279@buddhipamoda22797 ай бұрын
    • 😄😄 mewa harakta hodai

      @Dhanushkavideos1993@Dhanushkavideos19937 ай бұрын
    • ඔයා කියන කතාව සහතික ඇත්ත. ජීවිතේ ඇත්ත අත්දැකීම් වල මිනිස්සු ඔයිට වඩා අඬනව ඇද්ද

      @indunilhimidiri9574@indunilhimidiri95747 ай бұрын
    • ​@@Dhanushkavideos1993oi😂

      @Sami.00245@Sami.002457 ай бұрын
    • 😭💔

      @m.h.ziyana2864@m.h.ziyana28647 ай бұрын
  • Back ground music ලස්සනයි ❤😍. අනුක්ශා 🥺 හිටියා නම් තමයි නියම ලස්සන දැනෙන්නේ.❤🥺

    @AsnaaIshek@AsnaaIshek7 ай бұрын
  • ට්‍රෙන්ඩින්ග් ත්‍රී ඇවිත් නේද 🤭... අද ලංකාවෙ මැච් දවසක් වෙලත් 🔥. #3 on Trending 🔥

    @positivevibes1938@positivevibes19387 ай бұрын
    • Eka thama me paradune 😂 shapa thama

      @tehanwithanage7811@tehanwithanage78117 ай бұрын
  • 32:13 33:06 ඒ සීන්ස් දෙක💔 මේ සීසන් එක හොඳ quality එකට කරලා තියෙනවා කියල පේනවා. කොහොම වුනත් මම ආයේ කතාව බලයිද කියලා නම් කිසිම අදහසක් නෑ. අඩුම තරමේ මේ සීසන් එකේ ආක්ෂා අනුහස් දෙන්නගේ තව scene එකක් තිබ්බත් මම හිතන්නේ නෑ මන් බලයි කියල. ඒ තරම් කලකිරීමක් දැනුනා රසිකයන්ව සතේකටවත් ගනන් ගන්නේ නැති script writers ලා සහ ඩිරෙක්ටස් ලා ගැන.

    @pabodha3977@pabodha39777 ай бұрын
    • කතාවක් නිසා මෙච්චර දුකක් හිතුන පලවෙනි පාර. අද කොටසත් බැලුවේ මාර දුකකින්. රවීන් රොෂෙල් දෙන්න හරි ලස්සනට ගොඩනගපු onscreen chemistry එකට ගොඩක් කිට්ටු වුන නිසා වෙන්න ඇති මෙච්චර අවුල් අපිට. මොනවා වුනත් කතාවෙන් රවීන්ගේ අලුත් සිංදු etunes එකෙන් දැම්මොත් අනිවාරෙන් බලලා comment එකක් දාන්න එනවා මිස් නොකර වෙලාවක් හම්බුන ගමන්. රවීන්ගේ ඉම,සෝලෝ ටව්න්, We season 2,අලුත් programs වගේම ඉදිරි නිර්මාණ එනකල් මග බලන් ඉන්නවා වගේම ඒවා අනිවාරෙන් බලනවා. Good luck රවීන්.රොෂෙල්ටත් සුබ පතනවා. ඉදිරි වැඩ හැම එකක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා දෙන්නටම.

      @pabodha3977@pabodha39777 ай бұрын
    • මේ කමෙන්ට් එක ගැන එක එක අය එක එක දේවල් කියයි මේ මගේ අදහස😊මෙයා නියම ෆෑන් කෙනෙක් නෙමෙයි කියලත් හිතයි සමහර අය. නමුත් එහෙම දෙයක් නෑ මේක මගේ පුද්ගලික අදහස. ඕනම දෙකට බැඳිලා වැඩි වුනාම ඒක විනාස වෙවී යනකොට අපි කැමති නෑනේ දුක් වෙවී ඒකම බල බල ඉන්න දිගටම. ඒ වගේ තමයි. මන් දෙන්නෙක්ගේ fan කෙනෙක් නිසා කියනවා නෙමෙයි සමහර වෙලාවට solo die hard fans ලා පවා එහෙමයි , තවත් බලන්න බෑ කියල වගේ හිතෙනවා නම්(එක එක අයට විවිධ හේතු ඇති)ඒවා නොබලා, insult නොකර, එහෙම වෙන්න හේතුව කමෙන්ට් කරලා එයාලා එතනින් අයින්වෙලා තමන් ආදරය කරන artist ගේ අනිත් වැඩ හැම එකටම support කරගෙන ඉන්නවා❤ කොහොමහරි season 2 හැමෝටම wish කරනවා. සමහරවිට නිකමට හරි ඉදිරි episodes live එකෙන් හරි premiere එකෙන් හරි බැලුවත් comment කරන එකක් නම් නෑ මෙතන.එහෙනම් සමුගන්නම්❤ දෙන්නගෙ හැම අලුත් නිර්මාණයක් එක්කම අනිවාර්යයෙන්ම එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා❤

      @pabodha3977@pabodha39777 ай бұрын
    • 😢😢

      @dineththeekshana4555@dineththeekshana45552 ай бұрын
    • දැන් බලන්න ❤

      @chathudissanayaka9991@chathudissanayaka99912 ай бұрын
  • 31:36 Raween n Roshel Emotions

    @user-ok2vh7ri4m@user-ok2vh7ri4m7 ай бұрын
  • ඇත්තමයි මෙ කතා හදන අයනම් ඔඩියන්ස් එකෙ අදහස් සතේකට මායිම් කරන්නෑ. ආක්ශා ඕනි කියලා කී දෙනෙක් නම් කියනවා ද. බලන්නත් අප්පිරියායි. ඒ චරිතෙ මරලාම දාලා. එක්කො මැදකින් හරි සෙට් කරන්න බැ නෙ දැන්.

    @samindisawmini5170@samindisawmini51707 ай бұрын
  • අනේ ආක්ශා නැතුව කතාව වැඩක් නෑ .අදනම් ගොඩක් දුක හිතුනා.ආක්ශගේ අඩුව පුරවන්න කාටවත් බෑ..එයා ඉදියනම් තමටයි කතාව තවත් ලස්සන

    @niroshakumari2628@niroshakumari26287 ай бұрын
    • Oyata berida akatha wenuwata yanna

      @sameeramax9650@sameeramax96507 ай бұрын
    • මේ මගුලටම නාකි වෙන්න වෙයි කියලා බයට සමල්කා වගේ එයත් අයින් වෙන්න ඕනි කියන්න ඇති කතාවෙන්. 🤗 හොද අදහසක් හැබැයි

      @sandu_warnakulasooriya@sandu_warnakulasooriya7 ай бұрын
    • aksha innma oneda bun meke

      @lovesongs6908@lovesongs69087 ай бұрын
    • ehema thama bun drama kiyanne eka thama

      @chillmusiclanka@chillmusiclanka7 ай бұрын
  • 30:38 මේ සීන් එකේදිනම් මගේ ඇස් වලට කදුළු ආවෙ මටවත් නොදැනි ඊට පස්සේ ඒ කදුළු නවතින්න ගොඩක් වෙලා ගියා ඒ ආදරණීය මතකයන් අනුහස්ව විතරක් නෙවෙයි අපිවත් අඩවනවා.අද තමයි මට තේරුණේ මම අනූක්ශට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා 😭💔🥺

    @Princess00008@Princess000087 ай бұрын
    • මටත් ඇඬුන ඒ සීන් එකේදි😖💔

      @Roween_anuksha@Roween_anuksha7 ай бұрын
    • Ledak da

      @Kosala_jayampathi_.@Kosala_jayampathi_.7 ай бұрын
    • ඔව් 😭😭😭💔

      @mihithilakna@mihithilakna7 ай бұрын
    • ඔව් 😭💔😭

      @mtnmtn67968@mtnmtn679687 ай бұрын
    • ඊයා යකෝ

      @cristyferman2961@cristyferman29617 ай бұрын
  • අනුහස් ගෙ හිතේ ආක්ෂාට තියෙන තැන වෙන කාටවත්ම ගන්න බෑ😏😔ඇයි මෙච්චර ලස්සන ආදර කතාවක් එක මොහොතින් නැතිකරලා දැම්මෙ😭💔මොනා කරන්නද සාධාරණයක් බලන් ඉදපු අපිට හැමදාම රැවටුනා විතරයි😏ආක්ෂා මැරිලා අනුහස්ට තව කෙල්ලෙක්ව සෙට් කරලා අනුහස් ගේ චරිතෙ තවත් විනාශ කරන්නෙ නැතුව ආක්ෂාගෙ මතක එක්ක අනුහස් ව තනියම තියන්න 😏💔😔 අන්තිමට ඉල්ලන්න තියෙන්නෙ එච්චරයි💔

    @user-vz3dl1yj1n@user-vz3dl1yj1n7 ай бұрын
    • Ek ehm venw nm vithrai blnne nththn wdk nh

      @shashinimadubashini-ve5li@shashinimadubashini-ve5li7 ай бұрын
  • අලුත් කෙල්ල නම් අනුහස්ට කිසිම ගැලපීමක් නෑ . 😂

    @rash.248@rash.2487 ай бұрын
    • ඒකනෙ😢

      @user-xr1ke5gw6f@user-xr1ke5gw6f7 ай бұрын
    • Ow kisima galapimak na

      @nadeekasarojani4849@nadeekasarojani48497 ай бұрын
    • Ane ou mha khuttiyk 😒

      @user-yk4my8pp8c@user-yk4my8pp8c7 ай бұрын
    • එකඟයි👍👍

      @nilanthi22nila93@nilanthi22nila937 ай бұрын
    • එකනම් ඇත්ත

      @AmayaSavindi-tv1mo@AmayaSavindi-tv1mo7 ай бұрын
  • ආක්ශත් හිටියා නම් කතාව පට්ට 😍

    @SithumRanasinghe@SithumRanasinghe7 ай бұрын
    • ආක්ශට මොකො උනෙ

      @bike_hub446@bike_hub4467 ай бұрын
  • යන්නම ගියත් ඔබ අද මගෙන් ඈතකට ඉඩක් නම් නැහැ සොඳුරිය මේ හිතේ වෙන කාටවත්ම ❤️‍🩹 ඔබමයි මගේ ජීවිතේ මියෙන තුරාවට ❤️‍🩹😭💔 අනුහස් 💔 අනුහස්ගෙ හිතේ පිපුණු දෙවැනි කුසුමත‍් අද පර වෙලා ගිහින් 🥺❤️‍🩹 අනුහස්ගෙ ජීවිතේට ආයෙත් නම් කවුරුත්ම ඕනි නැහැ. අනුහස් ගෙ මුළු ජීවිතේම උනේ එයාගෙ ආක්ශා. අනුහස් ආක්ශාගෙ මතකය එක්ක ජීවිතේ දිනන විඳිය ට කතාව දෙන්න ❤️‍🩹 අනුක්ශා ආදර කතාවට ලැබුණු අවසානය ගැන ඇත්තටම තියෙන්නේ කලකිරීමක් ලොකු දුකක් 💔

    @nethmipeiris@nethmipeiris7 ай бұрын
  • කලින් සමල්කා හිටියා කතා ව මාර අසාවෙන් බැලුව පස්සේ එයා ගියාම ආක්‌ශා ගේනවා දැන් එයත් නෑ කතාව ඉවර වෙනකම් කලින් ඉදපු චරිතම හිටියා නම් කතාව මාර ලස්සනයි 🥺❤️

    @nethmidasanayaka8101@nethmidasanayaka81017 ай бұрын
    • ඔව් ආයෙ බොරුවට season 2 කිය කිය දාන්නෙ නැතුව අවන්තයි අනුහසුයි national team එකට select වෙලා ඒ දෙන්න දෙවිමියි සමල්කයි බැදල ඉන්න විදිහෙ ලස්සන අවසානයක් මේ කතාවට දෙන්න තිබ්බා කොහෙද ඒ ඒ අවුරුදු වල දිනන අවුරුදු කුමාරියො රොත්තම මේ කතාවට බස්සපු හින්දා කතාව චොර වුනා අපරාදෙ ඉස්සර කොච්චර ලස්සන කතාවක් ද මේක

      @Vfernando00000@Vfernando000007 ай бұрын
    • මූට ගෑනු කීයක් ගේනාවද එදිරිමුණු , සමල්කා දෙව්මි , තිලිණි එයාගේ නංගි ආක්ෂා 😂 දැන් අලුත් එකක්

      @DIMOXIST@DIMOXIST7 ай бұрын
    • Katava evara venne na..e hinda season 3 ei

      @sajithpriyanka5848@sajithpriyanka58487 ай бұрын
    • Samalka htya kale thamai kathawa lassana... e kale thibuna lassana dn kathawe ne... anuhasta eka eka kello set kara kara kathawa kewa..

      @ruwinisandamali9676@ruwinisandamali96767 ай бұрын
    • සමල්කා,දෙව්මි,ලිහිණි,ලිහිණිගෙ ගමේ නංගි,අක්ෂා, දැන් අලුත් අවුරුදු කුමාරි 😂

      @Akash43613@Akash436137 ай бұрын
  • අනුහස් ආක්ෂාව දෝතට ගත්තු දවස් දෙකක් තිබුනා. Episode 1027 අපි ගොඩක් සතුටු වෙච්ච දවසක්. ඊට පස්සෙ Episode 1635 දුකක් දැනුනත් ආක්ශාට සනීප වෙයි කියල විශ්වාසයක් තිබුනා. අද අනුහස් වෙනස්ම විදිහකට ආක්ෂාව අත් දෙකට අරගෙන. අනුහස් පෙට්ටියට ඔලුව හේත්තු කරගන්නවා. ආක්ෂා අතුරුදහන් වුනාට පස්සෙත් ආයේ ආයේ car seat එක දිහා බලනවා. හිත පිච්චෙන තැන්...... අනුහස් නිසා season 2 බැලුවත් ආයේ comment කරන්න බලාපොරොත්තුවක් නෑ.... සිතේ පිපුණු සරා කුසුම කොහේදෝ ගියේ... සිනා පිරුණු මුවේ මුකුළු මැකීලා නොයේ.... ඇයි එහෙම කළේ ?????? 💔 Beautiful, heartfelt song of Raween!!! "සිනා පිරුණු මුවේ මුකුළු"....ශෙහාන් ගලහිටියාව ආක්ෂා (රොශෙල්ව) හරියටම capture කරලා තියෙනවා...

    @user-bf8mz4zz3h@user-bf8mz4zz3h7 ай бұрын
  • ආක්ෂාගේ චරිතය මතක් වෙද්දි ගොඩක් දුකයි.ආක්ෂා හැමදාම මේ කතාවෙ හිටියනම් මේක මීටත් වඩා ලස්සන වෙයි..😥

    @prabodhaniridmika2615@prabodhaniridmika26157 ай бұрын
    • Aththa.... harima lakshana kathawak😂😂

      @danukasandaruwan8707@danukasandaruwan87077 ай бұрын
  • අනුහස්ට ඔය අලුත් කෙල්ල නං ගැලපෙන්නැ පොඩ්ඩක් වත් අපො එ කෙල්ල සෙට් උනොත් නං කතාව මෙලො වැඩක් නැ🤮. අනුහස්ගෙ හිතෙ ඉන්නෙ අක්ශා විරයි එහෙම උනොත් නං කතාව ලස්සන ට තියෙයි ❤

    @user-gx8tx6zz7r@user-gx8tx6zz7r7 ай бұрын
    • උබලා මොනාද bn කන්නෙ ....😂

      @fildon_X@fildon_X7 ай бұрын
    • ඒක නම් ඇත්ත❤

      @user-xr1ke5gw6f@user-xr1ke5gw6f7 ай бұрын
  • ආක්ෂාගෙ තැන කාටවත් ගන්න බෑ ඇයි මෙච්චර ලස්සන කතාවක් මෙහෙම විනාස කරල දැම්මෙ 🙂💔

    @Roween_anuksha@Roween_anuksha7 ай бұрын
    • ලස්සන කතා දැකල නෑ වගේ මෙයා😂

      @Sami.00245@Sami.002457 ай бұрын
    • 😂😂Eww

      @user-or4pz8xn4x@user-or4pz8xn4x7 ай бұрын
    • 😂😂😂

      @UpulGimhana@UpulGimhana7 ай бұрын
    • ආක්ශා එයාට ඕන නිසා කතාවෙන් අයින් උනාට් අනිත් එවුන් පලි නෑ.බලන්න බැරි නම් නොබල ඉන්න 😂

      @d.t.s.dahanayaka1424@d.t.s.dahanayaka14247 ай бұрын
    • @@Sami.00245 මේවට කොහෙද බන් හිනා වෙන්න ඕන 😂මුන් කොඩි ගහ යට එහෙම බලන්නේ නැ wage 😂

      @UpulGimhana@UpulGimhana7 ай бұрын
  • මං හිතුවෙ අනුහස් ආක්ශටයි හොද අවසානයක් දීල කතාව ඉවර කරයි කියල සීසන් 2 ඇවිත් බලන්නෙම නැ 😂😂😂😂

    @dilandananjaya8550@dilandananjaya85507 ай бұрын
    • ආක්ශා තමයි මෙ කතාව කැවේ

      @wij3072@wij30726 ай бұрын
  • දෙයියනේ රවීන් අයියේ කෝමද ඔහොම අඩන්නේ 🥺 Acting next level mh boyy 😭❤️ ඒ scene එක බලන බලන පාරට ඇඩෙනවා 😭 අනුක්ෂා හැමදාමත් අපේ හදවතේ ඒ විදියටම තියෙයි ❤️‍🩹

    @mad_9696@mad_96967 ай бұрын
    • Eka sinhala kathawa wath mehema adala nathuw athii ... e tharamat aduwa.....

      @m.h.ziyana2864@m.h.ziyana28647 ай бұрын
    • ​@@m.h.ziyana2864😮😮😮😂😂😂😂🤣🤣🤣🤣

      @gihancaht23@gihancaht236 ай бұрын
  • රෝස මලක් වගේ කෙල්ලෙක් ලස්සන ආදරයක් මරලා දාලා කොහෙවත් යන කැහුට්ටියක් අනුහස්ට සෙට් කරන්න වගේ

    @binurialwis1830@binurialwis18307 ай бұрын
  • අනුහස් පව් දෙවියනෙ මෙක කාතවක් උනත් ගොඩක් මගෙ හිතට එ ආදරෙ දැනෙනවා 😢

    @shanulayasha4158@shanulayasha41587 ай бұрын
  • ආක්ශා ඉදිද්දි අනුහස් ground එකේ සෙල්ලම් කරන විදිහට,ආක්ශත් ඒක බලන්න එන විදිහට තිබ්බනම් ලස්සන වෙයි කියලා හිතනවා😢එහෙම කියන්නෙ මම තිර රචකයෙක් නිසා නෙවෙයි🙁ඇත්තටම මේ දුක විදලා තීන මිනිස්සු හෝ නැති ආදරෙන් පැරදිච්ච,ආදරේ කරන,ආදරේ එපා උනු හැම කෙනෙක්ටම මේ කතාව බලනකොට ඇත්තටම හිතට වේදනාවක් දැනෙන නිසයි💔

    @JitharaAnuji-ev1pk@JitharaAnuji-ev1pk7 ай бұрын
  • ආක්ෂ නැතුව වැඩක් නැ ආක්ෂගෙ අඩුව පුරවන්න කාටවත් බැ😭

    @ThisaraGihan-jj4xe@ThisaraGihan-jj4xe7 ай бұрын
    • විකාර

      @madhushisewwandi623@madhushisewwandi6237 ай бұрын
    • අක්ශගෙ හිල වහන්න අනුහස්ට බැරි වුනා😪 නැත්නම් එයා ඉන්නවා හිල වහන්න ඔයාට බැරිද

      @NimsaraRajapaksha-sl3ku@NimsaraRajapaksha-sl3ku7 ай бұрын
  • කොච්චර ඇද්දත් බැන බැන හරි මේ කතාව බැලුවෙ අනුක්ශ නිසා🙂💔 ඒ ආදරේට මෙහෙම අවසානයක් දෙයි කියල කවදාවත්ම හිතුවෙ නෑ😖 මෙච්චර ලස්සන අනුක්ශ ආදර කතාවට ඇයි එදිරි මෙහෙම කරේ🙂 එදා දෙවන්ත වෙඩින් එකේදි දෙවුමි අවන්ත දිහා බලාගෙන අනුහසුයි ආක්ශයි කොච්චරනං හීන මැව්වද🙂💔 ඒ සේරම එක මොහොතින් නැති කරල දැම්ම🙂 අනුහස් කියන චරිතෙට තවත් වෙන කෙල්ලො සෙට් කරල තවත් ඒ චරිතෙ චාටර් කරල දාන්න එපා එතකොට අනුහස් ආක්ශට දුන්න හැම පොරොන්දුවක්ම බොරු වෙනව🙂 අනුහස් ආක්ශගෙ මතකයත් එක්ක අම්මවත් බලාගෙන තනියම ජීවත් වෙන විදිහට ඉස්සරහට කතාව ගෙනියන්න ප්ලීස් අන්තිම වතාවට එච්චරයි ඉල්ලන්නෙ😣🙏 🙂දෙවෙණි ඉනිම බලන අන්තිම දවසත් අද අන්තිම වතාවට අනුක්ශා බලාගන්න අද එපියත් බැලුවෙ🙂 අද මේ එපිය බලනකොටයි තේරුනේ අනුක්ශ ආදරේට කොච්චරනං ඇබ්බැහි වෙලාද කියල😔💔 කිසිම screen couple එකකට මෙච්චර ඇබ්බැහි වෙලා නෑ🙂 එහෙනං අන්තිමට බායි දෙවෙණි ඉණිම කියල තමයි කියන්න තියෙන්නෙ🙂🖐️

    @Roween_anuksha@Roween_anuksha7 ай бұрын
    • Aksha marenawa pennana episode eka kiyada

      @sayanisansala@sayanisansala6 ай бұрын
  • අනේ අක්ෂට ඇයි එහෙම අවසානයක් දුන්නේ 🥺🥺🥺 අනුහස් අක්ෂ ආදරේ ❤🥺

    @dilininadira4412@dilininadira44127 ай бұрын
    • Aksha rata gihin neda

      @priyanthisiriwardena7828@priyanthisiriwardena78287 ай бұрын
    • ​@@priyanthisiriwardena7828aksha meruna

      @JayanthapradeepKumara-yz4uy@JayanthapradeepKumara-yz4uy6 ай бұрын
  • ගොඩක් කාලෙකින් ආයෙමත් දෙරණෙ අලුත් නාට්‍යයක් trending ඇවිත් 😍 හිතුවට වඩා ගොඩක් ලස්සනට මේ නාට්‍ය හදලා අලුත් තැන්වල අලුත් කණ්ඩායමක් එක්ක.💗 අනුහස් පව්. අපිට ඒක හොදටම දැනෙන්න රවීන් කලා🥺🥺💗💗 ඉස්සරහටත් මේ කතාව මෙහෙම ලස්සනට ඕන දෙරණ ❤

    @nethuki368@nethuki3687 ай бұрын
  • කතාව බලන්න හිතෙන්නෙත් නෑ ආක්ශා නැතුව😢😔

    @user-eq3ko4qn6y@user-eq3ko4qn6y7 ай бұрын
    • aiyoo methana walalenne natuwa balapalla bun

      @sachinikaponnapperuma@sachinikaponnapperuma7 ай бұрын
    • ඔව් අප්පා

      @Navanjani006ishu@Navanjani006ishu7 ай бұрын
  • අනෙ රොශෙල් අක්කී🙂😢ඔයා නෑනෙ ආයෙ මන් බලන්නෙ නෑ මේක 😢😢😢

    @user-zb9Gaveshi@user-zb9Gaveshi7 ай бұрын
    • තරහයි අනේ 😒

      @oshadinethmini4268@oshadinethmini42687 ай бұрын
  • Miss you Anuksha😢❤️ අනුහස්ට ආක්ශා තරම් වෙන කවුරුත් ගැලපෙන්නෑ😌 තව කෙල්ලො සෙට් කරන්න හදලා අනුහස්ගෙ චරිතෙ කන්න එපා 😌

    @nipun5576@nipun55767 ай бұрын
    • ඔව් 😢

      @user-nn6vn1ct1l@user-nn6vn1ct1l7 ай бұрын
    • Samalka awoth kasawatha galawala😅

      @pathumviraj3947@pathumviraj39477 ай бұрын
  • ඇයී මෙම ඇඩෙන විදියට කතාව හැදුවෙ අක්ශා නැතුව අනුහස් පිස්සෙක් වගෙ 😓😓

    @kavibbh231@kavibbh2317 ай бұрын
    • Anee ov.pav uta pissu kesevetat apita pissu hadenava

      @sajithpriyanka5848@sajithpriyanka58487 ай бұрын
  • ආක්ෂා ආයෙත් ඇවිත් ඒ දෙන්නගේ අදෙරෙත් එක්ක හොඳ අවසානයක් දෙන්න අනේ 😊😊😊😊😊

    @padhminiswarnlatha5554@padhminiswarnlatha55547 ай бұрын
    • Walen nagitala ewi

      @legendbro345@legendbro3457 ай бұрын
    • Ow appa

      @noname-pt5lp@noname-pt5lp7 ай бұрын
    • ගොඩක් කතාවල මැරුන අයට පණ දෙනවානේ ඉතින් මේකත් එහෙම එකක් කරන්න බැරි වෙන එකක් නැනේ ආක්ෂා ගේන්න පුලුවන් අයේ

      @user-bg3hd7nx4h@user-bg3hd7nx4h7 ай бұрын
    • @@user-bg3hd7nx4h මිනී වලෙන්ද ගේන්නෙ🤔

      @legendbro345@legendbro3457 ай бұрын
KZhead