Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 125 | 29th March 2024

2024 ж. 28 Нау.
606 196 Рет қаралды

Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 125 | 29th March 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

Пікірлер
  • අනුහසුයි සමදියි එකතු වෙනවටා කැමති අය❤ කො 1k one

    @Themash241@Themash241Ай бұрын
    • ඉන්නවා 😊👍

      @gothamiprarthana8356@gothamiprarthana8356Ай бұрын
    • ඉන්නවා👍❤

      @padminiabayarathne8528@padminiabayarathne8528Ай бұрын
    • @padmathewarapperuma4589@padmathewarapperuma4589Ай бұрын
    • Ktt epada

      @CASPER.860@CASPER.860Ай бұрын
  • ඔබ ඉන්නකල් දෑස මානෙ බොද වෙන්නෙ නැ දැකපු හීනේ අනුහස් ❤සාමාදි

    @dilandananjaya8550@dilandananjaya8550Ай бұрын
  • අනුමාධි සීන් තව ඕනේ 😍 සමාධිගෙ birthday party එකත් අමතක නෑනේද එදිරි මාමෙ ඔයාට 😂

    @vimukthidilshan5104@vimukthidilshan5104Ай бұрын
  • සඳුදා වෙනක්ම් හිටපන්කො ඉතින් දැන් අනුමාධි සීන් එකක් බලන්න. එදිරි ඔයා අපිට tofee දෙනවා වැඩී 😅

    @vimukthidilshan5104@vimukthidilshan5104Ай бұрын
  • එල ලිහිනිගෙ ඕන් දෙවනි ආදරවන්තයත් ඇවිත් 😁👍

    @tharindu_Music@tharindu_MusicАй бұрын
  • මේ බෝතල් පත්තරනේ කොත්තු කඩෙත් හිටියේ එඩිරි😂😢

    @user-fv1uj4uu2t@user-fv1uj4uu2tАй бұрын
  • ඉස්කෝලෙ සර් තමයි ලිහිණිගෙ සැබෑ ආදරය ගැළපෙනම කෙනා🤣

    @ruwanthimeena7472@ruwanthimeena7472Ай бұрын
    • Ou ou aniwarenam

      @dhuni-hg5eq@dhuni-hg5eqАй бұрын
    • Eka aththa 😂😊

      @viyarawithlearn4685@viyarawithlearn4685Ай бұрын
  • මම ඒත් බැලුවා රවීන්ගෙ පරන photo එකක් thumbnail එකේ ඇයි කියලා... කොල්ලා පෙන්නලා episode එක promote කරවනවනේ... එයා නිසයි මේක බලන්නෙ කියලා දන්න එකම මදැයි. Preview එක හදන කෙනා කවුද ආ... එකේ පෙන්නන ඒවා episode එකේ නැත්තේ ඇයි?

    @bergiep1@bergiep1Ай бұрын
  • හරීම ලස්සනයි සමාධි සුදු shirt එකට 🔥🔥🔥🤍🤍🤍🤍🤍 අනේ එදිරි සමාධිගේ අම්මා මුලින් කීවා වගේ දුව කැමති කෙනාට කැමති වෙන විදිහට script එක ලියන්න. නැත්නම් කටින් එකයි ක්‍රියාවෙන් එකයි වෙන චරිත අරහං. මොකද ලංකාවේ politicians ලා වගේ ..

    @binusenanayake1130@binusenanayake1130Ай бұрын
  • අද අර ලිහිණිගේ love එක හොයාගෙන ගෙදර එනවා නේද හොද වැඩේ ඔය ගෑනිට ආදරෙන් ඉන්න අය මැද්දට එනවට😂😂😂 ❤අනුහස්❤සමාධී❤ ❤S❤A❤

    @dushanmaduka6744@dushanmaduka6744Ай бұрын
    • 💘💘💘💘💘❤️❤️❤️❤️🌹🌹🌟💜️💜️💝😉

      @UpulsanthaRathnayaka@UpulsanthaRathnayakaАй бұрын
    • කව්ද ඒ ආදරෙන් ඉන්න අය 😅 ආ ඔය කියන්නෙ අනුහස්ගේ ඇගේ බලෙන් එල්ලෙන්න එන සමාධි ගැනද 😅😂 . තමුන්ගේ ආදරේ ශක්තිමත් නම් මොකටද බන් මොකා ආවත් භය වෙන්නේ😂😂 බලෙන් එල්ලගන්න හදන උන් සහ බලෙන් එල්ලිච්චි උන් තමයි තව එකෙක් ලඟින් ගියත් භය. 😂😂😅😅 මොකෝ සමල්කා ලිහිණි ට භය වුනාද 😂 නැහැනෙ . ඒ අනුහස්ම සමල්කට ලංවුනු නිසා 😂😂😅😅 . තමුන්ගේ ආදරේ තමුන්ට විශ්වාස නෑ කියන්නෙ එතනම තමුන් ආදරේ කරලා නැති එක. අනික ආදරේ කරන කෙල්ලෙක් ඉද්දි වෙන එකියක් ලඟට යනවා කියන්නෙ ඌත් ඒකිට ආදරේ නෑ ඌට ඒකිගේ අඩුපාඩු තියෙනවා කියන එක. ඒ නිසා ගොන් පාට් දාල උබලෑ හැනුමාධි ව පච කරගන්න එපා 😂😂😅😅

      @user-qw3wq2et7m@user-qw3wq2et7mАй бұрын
    • @@user-qw3wq2et7m කව්ද දන්නෑ ඉස්සර ඉදල එල්ලෙන්න බලාගෙන ඉන්නේ ඔච්චර යාලුවෙක් කියද්දිත් පව් අප්පා😂😂😂😂

      @dushanmaduka6744@dushanmaduka6744Ай бұрын
    • @@dushanmaduka6744 යාලුවෙක් නිසා බං බං ගාද්දි බං බං ගාන්න එපා ගගා එල්ලෙන්න පස්සෙන්ම එන්නේ කව්ද දන්නේ නෑ 😅😅🤭🤭😂😂

      @user-qw3wq2et7m@user-qw3wq2et7mАй бұрын
    • අනුහස් කනේ පාරක් දුන්නානම් ලිහිනිට හරිනේ මගෙ පස්සේන් එන්න එපා කියලා

      @padminiabayarathne8528@padminiabayarathne8528Ай бұрын
  • කොහොමද ටොෆි පෙන්නීම. දවස් 3ක් ඇදගත්ත කොහොමහරි එකම සීන් එක පෙන්නනවෝ කිය කිය😅 පොඩිඋන්ට බත් කවන්නෙත් එහෙමනෙ..😅

    @SavithriDeSilva-zw1cj@SavithriDeSilva-zw1cjАй бұрын
    • Hariyatama hari epa wela thiyenne den

      @user-gq6jo4ty3o@user-gq6jo4ty3oАй бұрын
  • දැන් එකපාරක් සමාධි බඳින්න බෑ කිව්ව නේද... ආයෙ මොකක්ද ප්‍රපෝසල් කතාව... 😂

    @SethuliThisansa-xk9jb@SethuliThisansa-xk9jbАй бұрын
    • එදිරිමුණිට track

      @anandarohithkulatunga7853@anandarohithkulatunga7853Ай бұрын
    • ඇත්තටම මාත් කල්පනා කලා ඒක

      @Mysterious_Worlds_@Mysterious_Worlds_Ай бұрын
    • Ou Ane, anika samadige amma shehange thaththata enna kiyalama kiuwane, edirita trakda, apita trakda

      @RanasinghaSewwandi@RanasinghaSewwandiАй бұрын
    • Ou bn.eyalt wada balan apita kalkiril thiyenne samadige amma nisa.

      @ranjitharuna7101@ranjitharuna710114 күн бұрын
  • එදිරිමුනිගෙ ට්‍රැක පැනල වගේ දැන් නම්... අපෙන් ආතල් ගන්නව සේප් එකේ...නෝටිය 🙂😹💔

    @Twinky_Kawee@Twinky_KaweeАй бұрын
    • 🤗🤗🤗😄😄😄😄😄

      @nadeechandrasekara7112@nadeechandrasekara7112Ай бұрын
  • දෙවනි ඉනිම බලලා මන්දාරම් කතාව බලන අය ඉන්නවදෝ 🥺❤️

    @HiruwaNimsara@HiruwaNimsaraАй бұрын
    • innawa🥺👀 ekatama deweni inima 😜 ilagata mandaram kathawe😜😁

      @shanikadilrukshi299@shanikadilrukshi299Ай бұрын
    • Lalai lilai 😂

      @Neo..26@Neo..26Ай бұрын
    • ඇයි අපි

      @user-dc4vx7zr3m@user-dc4vx7zr3mАй бұрын
    • Apii

      @RithuFernando@RithuFernandoАй бұрын
    • නෑ🎉

      @padminiabayarathne8528@padminiabayarathne8528Ай бұрын
  • මුලින් යන සිංදුවට තමා ආසම. ඒත් දැන් යන්නෙ බාගයයි. යාන්තන් ඇති සමාදි uniform එක ගලෝලා🤭❤️

    @Thilakshinavo432@Thilakshinavo432Ай бұрын
  • අද කතාව එච්චර ගතියක් නැ... අනුහස් සමාධි ගේ ආදරේ නැති නිසා... සඳුදා වෙනකම් හිටපං කෝ ඉතිං

    @supersuduputha@supersuduputhaАй бұрын
  • හෙන ගහනවා එදිරි මිනිස්සු මුලා කරනවට ඔහොම 😒✨

    @Shmifranciscoo@ShmifranciscooАй бұрын
  • කවුරු හරි කියනවද අනුහස් සමාදිට කවන්න කියන කොටස අද ගියාද නැත්ද කියලා

    @HpskShadana@HpskShadanaАй бұрын
    • Giye naa

      @user-ir2bq9hs8l@user-ir2bq9hs8lАй бұрын
  • Raween nnaththam thumbnail eke boruwata danna epa plz.. aparade boruwata kathawa baluwe ada😏

    @Renukapawani@RenukapawaniАй бұрын
  • අර ඉස්සරහා තිබ්බ අනුහස් ගෙයී සමදි ගෙ පොටො එක ලස්සනයී ❤

    @Janiya___xxxx@Janiya___xxxxАй бұрын
  • සුදු මල්ලි ඇවිල්ලා දැන් අනුහස්ලගෙ ගෙදර නවතීවි 😂

    @samithnishshanka@samithnishshankaАй бұрын
  • අද අනුහස් ❤️ සමාධි scenes නැහැ ..😥😥😥 සමාධිගේ birthday එක කවදාද එදිරියෝ අපිට දෙන්නේ 🤔🤔🤔 . අනේ එදාට අනුහස් ❤️ සමාධිට ආදරෙයි කියයි නේද 😊😊😊

    @tharangaperera5189@tharangaperera5189Ай бұрын
  • හැමදාම රවට්ටනවා🥺🥺. ඒ කොටස අදත් නෑ. අනුහස් පෙන්නුවෙත් නෑ☹️

    @Renukapawani@RenukapawaniАй бұрын
    • එක අැත්ත අනුහස් නැ අද😢❤

      @padminiabayarathne8528@padminiabayarathne8528Ай бұрын
  • රවීන් නැති එපිසෝඩ් වල තමබ්නේල් එකට රවීන් ගෙ photo එක නොදා ඉන්න කරුණාකරලා.

    @criticalreview8890@criticalreview8890Ай бұрын
    • 😂😂😅😅 රැවටුනා ද මයේ අම්මිලා

      @user-qw3wq2et7m@user-qw3wq2et7mАй бұрын
    • @@user-qw3wq2et7m Anuki Akki, looking for attention...🤣🤣 Shalini Akki and club uncle didn't give you enough attention ... hmmmmm

      @criticalreview8890@criticalreview8890Ай бұрын
    • Anuki Akki, උදෙන්ම දුවගෙන ඇවිල්ලා රවීන් ගෙ කමෙන්ට් අස්සට. පව් අසරණ ජීවිතේ.🤣🤣

      @criticalreview8890@criticalreview8890Ай бұрын
    • @@criticalreview8890Not me , but it seems Aunty "" පිටරට මෙහෙවැඩ "" 😂😂😅😅 looking for attention on staying all the time here? Why ? didn't popular list uncle give you attention ? 😂😂😅😅 . ඌ උබලට අවදානෙ දෙනවනම් තාරගේ සම්මාන ගන්න ස්ටේජ් නගී ඈ😂😂😅😅 ( මං ඉතින් පිට රට නෙමේ නිසා ඔක්කොම ඉංග්‍රීසියෙන් ලියන්න අමාරුයි 😂😂😅

      @user-qw3wq2et7m@user-qw3wq2et7mАй бұрын
    • @@criticalreview8890 කෝ රවීන්ගේ comments 😱 . අඩේ එතකොට ඌද මේ ඌටම comments දාගන්නේ එක එක නම් වලින් . පව් අසරණයා 😂😂😅😅 . මං ඒත් බැලුවා හැමදාම ලිස්ට් එකේ පල්වෙන මූට කොහෙන්ද fan base එකක් කියලා 😂😂😅😅😂😂😅😅

      @user-qw3wq2et7m@user-qw3wq2et7mАй бұрын
  • සමාදිත් දැන් එන්න එන්නම ලස්සන වෙනවා...🤩

    @madurikahansaniliyanawaduge@madurikahansaniliyanawadugeАй бұрын
  • මේ මයිකට ඔල්මාදෙද😂 ඒ මදිවට අර නාකි මනමාලයා ඇවිත් එකත් හොදයි ඇන්වත් අර ලිහිනි අනුහස්ගේ ඇගේ එල්ලෙන්නෙ නැනේ😂

    @supunprasanna2837@supunprasanna2837Ай бұрын
  • සමාධි ලස්සනයි අද ගොඩක් ❤😍 අනුහස් ❤ සමාධි ❤

    @limashasewwandi3840@limashasewwandi3840Ай бұрын
  • 😂😂 ස්කොලෙ සර් අනුහස්ගෙ ගෙදරටම ගෙන්නපු එක හොඳයි වැහි ලිහිනිට 😂😂 දැන් ඉතින් අනුමාධි අතරට එන්න වෙන්නෑ ලිහිනි ඔයාට 😂 how saad

    @vimukthidilshan5104@vimukthidilshan5104Ай бұрын
    • ඉයා ඌනම් මහා පිස්සෙක්. ලිහිනිවයි රදීශ්වයි එකතු කරලා කතාව දිගටම යනවනම් ලස්සනයි

      @priyanthipriyanthi1535@priyanthipriyanthi1535Ай бұрын
    • @@priyanthipriyanthi1535 එත් ඉතින් මෙ සැලලිහිනිය අපෙ අනුහස් සමාධි අතරට එනවනෙ රදීශ් ඉද්දි 😂 වෙන මොනව කරන්නද

      @vimukthidilshan5104@vimukthidilshan5104Ай бұрын
  • මේ පාරත් කතාව එපාකරගන්න හදන්නෙ😂

    @manjulanishan9595@manjulanishan9595Ай бұрын
  • Saduda wenakan inna epeyi dn samadi ❤Anuhasge love ekak balanna❤😢😢

    @Emashapiyumini9832@Emashapiyumini9832Ай бұрын
  • අද රවීන් අයියා නැති එක විතරයි අව්ල.අද හොදයි කතාව.නැත්නම් scene skip කර කර අනුහස් සමාධි ඒවා විතරයි බලන්නේ කතාවෙත් ගලා යෑම ලස්සනට දෙන්න..අද තත්සරණි අක්කාගේ acting පට්ට.anuhas + samadhi නැති උනාමත් පාලුයි😒❤️

    @wir5680@wir5680Ай бұрын
    • ඇත්ත...මාත් බලන්නේ ඒ ටික විතරයි.

      @lakshithaakalanka736@lakshithaakalanka736Ай бұрын
  • Heta venakan ivasan inna bari man 😂😂

    @user-un3ut3fy6x@user-un3ut3fy6xАй бұрын
  • හෙට කොහෙද හෙට සෙනසුරාදා track😂😂😂😂

    @chamaranuwan5377@chamaranuwan5377Ай бұрын
  • මේකේ අලුත් එවුන් එකක් ටවත් රගපාන්න බෑ 😂

    @SangeethNishantha-uh8jo@SangeethNishantha-uh8joАй бұрын
  • ලිහිනිගෙ ප්‍රේම වන්තයත් ඉන්නව අද ඕන්😅😁😁

    @shashi91230@shashi91230Ай бұрын
    • එක තමයි ලිහිනිට ඉද්දි අනුහස් පස්සේ යනවා

      @padminiabayarathne8528@padminiabayarathne8528Ай бұрын
    • @@padminiabayarathne8528 eknm attk😒

      @shashi91230@shashi91230Ай бұрын
  • Lihinige salalihiniya awith ❤❤❤

    @user-ee1cv5lz9e@user-ee1cv5lz9eАй бұрын
  • එදිරි අන්කල් ඇයි මෙහෙම සනත් සර්වයි ලිහිනිවයි වෙන් කරේ😒බලන්න තමනගේ සැබෑ love එක හොයන් සනත් සර් ආපු හැටි😂කතාවේ ආදරනීයම ආදරවන්තයා.අදින් පස්සේ මන් බලන්නේ ලිහිනි සනත් සර් scnes.කතාවේ ලස්සනම කපල් එක🌝❤️ඒ දෙම්නාගේ wedding එක ඕනේ.බැරිම උනොත් season 3 එකක් ගෙනල්ලා ලිහිනි සනත් සර් ලස්සන පව්ල් ජීවිතය ගත කරනවා පෙන්නන්න ඕනේ.😏❤️අනුහස්ගේ ගෙදරට ආවේ නැත්තේ රනජීව අන්කල්ගේ පව්ල විතරයි.එයාලටත් ලහින්න සලස්වන්න🙂🔥අනුහස්ගේ ගෙදර දැන් අම්බලමක් වගේ🥴🥴

    @wir5680@wir5680Ай бұрын
    • අම්බෝ ඒයි.😂🤣

      @yashodya.123@yashodya.123Ай бұрын
    • 🤭😁😂​@@yashodya.123

      @wir5680@wir5680Ай бұрын
  • අදත් නියමයි අනුහස් සාමධී ඉන්නවා ❤

    @Yomalrasanga@YomalrasangaАй бұрын
  • මේකත් හෙන විකාරයක් අප්පා දැන්නම් 😒💔

    @Janitha_imesh@Janitha_imeshАй бұрын
    • නෑ

      @raththaranayya7332@raththaranayya7332Ай бұрын
  • රොෂාන්ගෙ අම්මා අනුහස්ට අකමැති වෙයිද මන්ද 😊😊😊

    @nethmisansala-py9mf@nethmisansala-py9mfАй бұрын
  • Roshanta aranyawanm set krnnepa.. please..galapen na

    @MissSweety1213@MissSweety1213Ай бұрын
  • අද අනුහස් සමාධී scenes පෙන්නුවේ නෑනේ 😢 අද පෙන්නයි හෙට පෙන්නයි කියලා දාන ඒවා පෙන්නන්නේ නැති වුනාම මල පනිනවා . මොනා වුනත් අද සමාධි ගොඩක් ලස්සනයි . ❤❤❤❤

    @anupamasajeewani7283@anupamasajeewani7283Ай бұрын
  • Raween Kanishka & Thathsarani piymika Wht a act..❤

    @rajadasanayaka3887@rajadasanayaka3887Ай бұрын
  • අද්‍යයක්ෂකවරයා - මිනිස්සුන්ට එපා වෙනකන් මන් මේ කතාව ලියන එක නවත්තන්නෑ 😂

    @DIMOXIST@DIMOXISTАй бұрын
  • මොන මගුලක් ද බන් දැන් අර ලිහිණි පස්සෙන් යන එකත් ඇවිත් 🤣🤣🤣🤣🤣🤣

    @chandimadilshan3159@chandimadilshan3159Ай бұрын
  • Lihinige miniha avith 🤣🤣🤣

    @samanthamadu6983@samanthamadu6983Ай бұрын
  • අවන්ත අාපහු රට යනවලු නේද.. දෙව්මිව අායෙ ගේනවනම් අර රැස් drama එකේ හිටපු අනුත්තරා එයා ගැළපෙනවා කියලා හිතෙනවා 😊❤

    @k.m.jayathilaka2106@k.m.jayathilaka2106Ай бұрын
    • Ai nayanathara ain welada

      @anuradespriye4636@anuradespriye4636Ай бұрын
    • @@anuradespriye4636 Ow ne eya ain una

      @k.m.jayathilaka2106@k.m.jayathilaka2106Ай бұрын
  • වෙන දෙයක් වෙච්චාවෙ කියල ලිහිනිව සනතටම බන්දමු එදිරියො😂 කවුරුත් මොනවත් කියන එකක් නෑ එකට මොකද ඒ තරමට ලිහිනිගෙ චරිතෙ ඔයා අපිට එපා කෙරෙව්ව එදිරි😂

    @Mylife-myrules..297@Mylife-myrules..297Ай бұрын
  • Heta ynawa kiyl pennana kathawa yanne tawa masekin vitrda. Iye pennanawa kiyl dapu ewagen mokak wath giye neaneh ada. 😂

    @nishananurudda3888@nishananurudda3888Ай бұрын
    • එහෙම තමයි එදිරි අපිට ටොෆි පෙන්නන්නෙ. 😅දවස් 3ක් කතාව ඇදගත්ත එ සීන් එකෙන්.

      @SavithriDeSilva-zw1cj@SavithriDeSilva-zw1cjАй бұрын
    • Huththo balanna bari nam palayan

      @James_Davidson@James_DavidsonАй бұрын
    • ediri mouni boru marasi bn dannanee

      @sasvinduakd2923@sasvinduakd2923Ай бұрын
    • Ehema thama.ethakota balaporoththu athi wenawa.ilaga dawase seen eka kiyla.ethakot ilaga dawase e seen ekata aswe kathawa balanawa.ehema thma kathawata minissunge asawa athikarawaganne. Ediri mama mola kaarayek thama ithinn..

      @damithheshan9424@damithheshan9424Ай бұрын
    • Sira😂😂😂

      @isurulakshan540@isurulakshan540Ай бұрын
  • Ada samadi hari lassanai

    @pathminippp9396@pathminippp9396Ай бұрын
  • 18:31 Ammo anuhas ayyage muna ❤️🥰

    @isuriudani5179@isuriudani5179Ай бұрын
  • අනුඋහාස් සාමාධි ❤❤❤❤❤❤❤

    @niroshoniranavira4002@niroshoniranavira4002Ай бұрын
  • අනුහස් ඕකවත් බැදින්න. 😮

    @pathiyacreation27@pathiyacreation27Ай бұрын
  • I wonder why Raween is in the thumbnail. Nice marketing and promotion, because they can't promote themselves on their own.

    @criticalreview8890@criticalreview8890Ай бұрын
    • Indeed

      @SavithriDeSilva-zw1cj@SavithriDeSilva-zw1cjАй бұрын
    • So true.

      @bergiep1@bergiep1Ай бұрын
  • Anuhas ❤❤❤❤❤❤

    @imalkasadamali9864@imalkasadamali9864Ай бұрын
  • රදිශ් කතාවෙන් අයින් වෙලා වගේ

    @devinjeewantha6454@devinjeewantha6454Ай бұрын
  • මෙකේ ලිහිනිගෙ චරිතේ ඔනාට වඩා බාල්දු කරනවා වැඩි කතාවට උනත් ඒක ඕනාට වැඩි නැද්ද .එයාවයි රදීශ්වයි එකතු කරලා කතාව ගලන් යනවනම් තවත් ලස්සනයි ❤. දැන්වත් ඔය විකාර විදියට අනුහස් පස්සේ ලිහිනි යවන එක නවත්තන්න 😒 විකාරයක්නේ.මං ආසම චරිතයක් ලිහිනි❤

    @priyanthipriyanthi1535@priyanthipriyanthi1535Ай бұрын
  • එදිරි මුනියට හෙන ගහපන් 😂😂😂

    @sampathperera4292@sampathperera4292Ай бұрын
    • 😂

      @isharasripali4869@isharasripali4869Ай бұрын
    • 😂😂

      @shanimadhu4027@shanimadhu4027Ай бұрын
  • Lassanai ❤ anuhas❤ samadi❤

    @chathurika.pathirana.4256@chathurika.pathirana.4256Ай бұрын
  • Samadi more beautiful to white shirt that day in the super bus samadi anuhas dressing white more beautiful

    @Pushpa-ul9xk@Pushpa-ul9xkАй бұрын
  • Dan heta kotasa kiyala damma.neda heta senasurada.kiyala.mathaka nadda ediri😂

    @chamindakumara5714@chamindakumara5714Ай бұрын
  • Anuhasgei samadigei epicode godak ona😒mokada eva vitharaine balanne 🙃🤭

    @rdsunitha3345@rdsunitha3345Ай бұрын
  • ලිහිණි දැන්වත් පාඩුවෙ ඉන්න.

    @user-vg9uk5cq1q@user-vg9uk5cq1qАй бұрын
  • Ko ane iye damma bath kawann kiyana kotasa eka kala ewarada😮

    @user-bz7uk5nm6h@user-bz7uk5nm6hАй бұрын
  • ජය ජය වේ ජය ජය වේ.... ඔබත් මමත් දිනු ශ්‍රී ලංකා... යුගත් නගා නමදිමු ලංකා... ජය ජය වේ.... අනුර මැතිඳුනි ඔබට ජය❤

    @user-pr4cz8ez6t@user-pr4cz8ez6tАй бұрын
    • 😭😃💖💝

      @padminiabayarathne8528@padminiabayarathne8528Ай бұрын
  • Wikarayak dn. Cricketer kenekge gedarakata gate ekak na kiyanne😂. Hamoma e gedarta enawa.practically na dn kathawa nm.

    @user-xg7wm8dj8k@user-xg7wm8dj8kАй бұрын
  • Season 1 දෙවැනි ඉනිමේ radish cheese koththuwa ගත්ත කඩේ මුදලාලි ada බෝතල් පත්තර විකුණනවා 😂😅

    @vikashmuthu.2936@vikashmuthu.2936Ай бұрын
    • Part time වෙන්නැති.දැන් කොත්තු කඩේ ආදයමත් අඩු ඇතිනේ😪😌😂😂

      @yashodya.123@yashodya.123Ай бұрын
    • ​@@yashodya.123 Hm ❤😊

      @vikashmuthu.2936@vikashmuthu.2936Ай бұрын
  • මේ පාර අනුහස් සමාධිට ආදරෙයි කියලා කියයි කියන අය ලයික් එකක් දාන් යන්න.❤

    @nethminibenaragama567@nethminibenaragama567Ай бұрын
  • අවන්ත ගියා ආයේ එන්න නේද ගියෙ ආයෙ ආවට පස්සේ නොයවා හිටිය නම් හරි 🥰🥺

    @user-xq8uq9uk6b@user-xq8uq9uk6bАй бұрын
  • Anuhas samadi new love ❤❤❤❤

    @user-pm6ok7ew4j@user-pm6ok7ew4jАй бұрын
  • Samadige amma anuhasta kamathi nadda koheda.... 😢dn ekaparak samadige ammama ranajeewata kiwwaneda samadi shehanta kamathi nh kiyala dm epara aya mona magulakda me samadige amma kiyawanne😂😂😂

    @hannie004@hannie004Ай бұрын
  • very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    @thanulibhagya9621@thanulibhagya9621Ай бұрын
  • මේක තව්තිසා දිව්‍යලෝකෙද බන්..🤔 ගිය සිකුරාදා ඉදන් මේ සිකුරාදා වෙනකම් මුන්ට එක දවසක්නෙ.... සයිකොද උබලට 😅

    @tennymax274@tennymax274Ай бұрын
    • Ithin bn samadige birthday eka thama nane😂😂😂

      @jeevakajayampathi1769@jeevakajayampathi1769Ай бұрын
    • 😂😂

      @yashodya.123@yashodya.123Ай бұрын
    • පොඩ්ඩක් සයිකෝ...😂😂

      @buddhisandharuwan8658@buddhisandharuwan8658Ай бұрын
  • සමාදිට නිදහස වැඩි😅

    @SakuAparal@SakuAparalАй бұрын
  • ඉන්න කට්ටිය මදිවට ලිහිනිගේ නාකි love එකත් එවිල්ලා 😂😂. අනේ ලිහිනිවෛ රදීශ්වෛ එකතු කරලා කතාවෙන් යවන්න.😮‍💨 අපිට අනුහස් අය්යගේය් සමාදිගේය් seen එක නිදහසේ බලන්න දීලා.

    @fathimaShamla-jp4rh@fathimaShamla-jp4rhАй бұрын
  • බිමල්ගෙයි රසිකගෙයි ආදර කතාව දැන් පෙන්නන්නේ නැද්ද

    @kanchananiroshani4056@kanchananiroshani4056Ай бұрын
  • ❤ අනුහස් ❤ සමාධි

    @user-vg9uk5cq1q@user-vg9uk5cq1qАй бұрын
  • Adoo! Adha Maike ayya! 😆

    @xavier25000@xavier25000Ай бұрын
  • අඩෝ මයික් ආදරෙයි බන් ආදරෙයි ❤❤❤❤❤

    @AmilaJyantha@AmilaJyanthaАй бұрын
  • ලස්සනයි අදත් අපි මෙ කුවේට් එකෙ පිගන් කොප්ප හොදන ගමන් බලන්නෙ එ මොකද දන්නවා ද මෙ දවස් වල නොම්බි නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @ranakranak4451@ranakranak4451Ай бұрын
  • සමාදි ලස්සනයි අද ❤❤❤❤

    @riseshine4181@riseshine4181Ай бұрын
  • Anuhas samadige birthday party kawadada dan naha

    @chamilishika5812@chamilishika5812Ай бұрын
  • ප්‍රිවීව් එකේ අනුහස් මාරම ලස්සනයි. ඒ සීන්ස් දෙකත් මරු වගේ 🔥🤭❤️.. අද අනුහස් නැති එක තමයි අවුල 😭

    @_positive_vibes_2@_positive_vibes_2Ай бұрын
  • අවන්තව පෙන්නන්නෙ නැහැනෙ දැන්.

    @nisansalapriyadarshani7856@nisansalapriyadarshani7856Ай бұрын
  • Ada kathawa wadak na

    @rmdnetcom5701@rmdnetcom5701Ай бұрын
  • Thumbnail එකේනම් අනුහස්ව ලොකුවට දාලා ඒත් අද රවීන් අයියා නෑනේ😒❤️ අර preveiw scene එකත් දවස් තුනක් තිස්සේ පෙන්න පෙන්න කතාව ඇදගත්තා.පොඩි උන්ට සීනීබෝල දීලා රවට්ටනවා වගේ🤣😂😂 හැබැයි මොනා උනත් කතාවේ ගලායාමනම් හොඳයි දැනට.අද ගියපු scenes ටිකත් අවුලක්ම නෑ🙂

    @yashodya.123@yashodya.123Ай бұрын
    • දවස් ගාණක් preview පෙන්න පෙන්න ඉඳල සමාධිගෙ costume වෙනස් කරල ආයිම සමාධිගෙ කොටස ෂූට් කරල වගේ නේද....කලින් preview පෙන්නුවෙ අර නිල් පාට අවුට්ෆිට් එකෙන් කාර් එකේ යන ගමන් සමාධි...අනුහස් නම් ඔය අවුට්ෆිට් එකමයි... සීන්ස් දෙකක් ද එකමද..🙄🤔 සඳුදා ටම තමයි බලාගන්න වෙන්නෙ... කතාව නම් අවුලක් නෑ...අනුහස් නැති එක තමයි අඩුවකට තිබ්බෙ..😒

      @mtnmtn67968@mtnmtn67968Ай бұрын
  • Samadige adum lssanai kiyna aya ko

    @rumeshamadushani4812@rumeshamadushani4812Ай бұрын
  • සමාධි සුදු පාට අවුට්ෆිට් එකට අමුතුම ලස්සනක් 🙈😍❤🔥👌 සමාධිට තාත්තා ත් එක්ක තියෙන ඒ ලස්සන ආදරණීය මතක 😢😍 තත්සරණි 👌❤ අනුහස් නැති එක නම් අඩුවක් 😒 දවස් ගාණක් අනුහස් සමාධි කෝල් කන්වකේෂන් එක preview පෙන්න පෙන්න ඉඳල සමාධිගෙ costume වෙනස් කරල ආයිම සමාධිගෙ කොටස ෂූට් කරලද....කලින් preview පෙන්නුවෙ අර නිල් පාට අවුට්ෆිට් එකෙන් කාර් එකේ යන ගමන් සමාධි...අනුහස් නම් ඔය අවුට්ෆිට් එකමයි... සීන්ස් දෙකක් ද එකමද..🙄🤔 සඳුදා ටම තමයි බලාගන්න වෙන්නෙ...

    @mtnmtn67968@mtnmtn67968Ай бұрын
  • ❤❤

    @user-ic2vo9sb3l@user-ic2vo9sb3lАй бұрын
  • ඒ දෙන්නගේ කතාව හෙට

    @sanjanamuthumali253@sanjanamuthumali253Ай бұрын
  • Lihiniwa hoyagena scl eke sir awith neda. Hoda wade lihinita 😂😂😂

    @ruviniwijethunga1807@ruviniwijethunga1807Ай бұрын
  • බිමල්ව පෙන්නන්නකෝ

    @kanchananiroshani4056@kanchananiroshani4056Ай бұрын
  • Sarmadi ada godak lassani borniki

    @user-sw4zi6vw2f@user-sw4zi6vw2fАй бұрын
  • 😊❤

    @user-ym9qy3jz3d@user-ym9qy3jz3dАй бұрын
  • Me wikara msg dana ayata hena gahanawa

    @user-bh5wo9ld9c@user-bh5wo9ld9cАй бұрын
  • vini aluth eka balapu gaman ave 😁😁

    @JeewanaPrebod@JeewanaPrebodАй бұрын
  • Apita laika nane 😢

    @Upamalika-it6gp@Upamalika-it6gpАй бұрын
  • දෙරණෙ කතා දෙකයි බලන්නෙ ආසාවෙන්. ඒ දෙකේම කෙල්ලයි කොල්ලයි set වෙනකන් බලන් ඉන්නවා තාම නෑ😅🥱

    @sarithudana@sarithudanaАй бұрын
  • Aru koththu kade wahala bothal paththara hoyanwa

    @asankamanjula6044@asankamanjula6044Ай бұрын
  • Nangi gana thiranayak ganna kale hari kiuwe aid danne na samadige amma ehem kiuwe.habai shehant samadiwa dunnoth kisim wadak na kathawa

    @ranjitharuna7101@ranjitharuna710114 күн бұрын
KZhead