(01 කොටස) ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අදහස් - බුදුන් උපන්නේ ලංකාවේද ?

2018 ж. 25 Қаз.
301 757 Рет қаралды

(01 කොටස) ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අදහස් - බුදුන් උපන්නේ ලංකාවේද ❓
ගෝතම බුදුපියාණන් ජීවත්ව සිටි යුගය යැයි අපි අද සම්මතයෙන් පිළිගන්නා රාජ්‍ය වර්ෂ වලින් ක්‍රි.පු. 589 - 543 අතර කාලයේදී හෝ ඒ ආසන්නම කාලයකදී හෝ භාරතයේ දේශපාලනය මහා අවුල් වියවුල් සහිත ග්‍රීක හා පර්ෂියන් ආක්‍රමණ වලින් රට අවුලට පත් වූ බුදු කෙනෙකුට උපත ලබන්නට කිසි සේත්ම සුදුසු නොවූ සාමයෙන් තොර වූ තත්ත්වයක භාරතය පැවති බව බෂාම් තුමාද තම ඉතිහාස පොතේ සඳහන් කරයි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 283 කට පමණ පසුව කාලයකදී අශෝක අධිරාජයා භාරත දේශය එක්සේසත් කරන තුරුම එහි මහා අවුල් වියවුල් සහිත අරාජික යුගයක් පැවතිණි. ඒ යුගයේ භාරතයේ දේශපාලනය ගැන කිසිම පොතක පතක හෝ ලියැවිල්ලක ලියැවී නොතිබීමෙන්ම මේ බව මනාව පැහැදිලි වෙයි.රිස් ඩේවිස්, ජොර්ජ් ටර්නර්, ජේම්ස් ප්‍රින්සස්, එච්.සී.පී.බෙල් හා කොඩ්රිංග්ටන් ,කණින්හැම් වැනි සුදු මහතුන් කළේ ලංකාවේ ලියා තිබූ මහාවංශය, දීපවංශය, ත්‍රිපිටකය වැනි පොත්වලින්ද පසු කාලීනව පොළොන්නරු ,දඹදෙණි යුගවල ලියූ පොත් පත්වලින් ද කරුණු කියවා දැන ලබාගත් පටු හා වැරදි අවබෝධයකින් ඉතිහාසය ලිවීමයි. මෙසේ අනුමානයෙන් ලියූ ඉන්දීය ඉතිහාසයක් අද ඉන්දීය ඉතිහාස පොත්පත් වලද, ලියැවී ඇත. මේ අනුව මෙම හෙළබිමේ ඉතිහාසයට විජයගේ යුගයෙන් තිත තබා ඊට පෙර සියල්ලම ඉන්දීය ඉතිහාසයට පවරාදී භාර කරන ලද්දේ ඒ ඒ යුගවල වැරදියට ඉතිහාසය ලියූ පෘථග්ජන මිනිසුන් විසින්මය. මේ වරද නිවැරදි කරන්නට දැන් කාලය එළඹී ඇත. අපේ මේ හෙළ බිමේදීම ඒ යුගයන් වලදී ලියූ පිරිසිඳු ඓතිහාසික සාක්ෂි අපට අදටත් ඉතිරි වී ඇතත් අද අපේ ඉතිහාසඥයින්, පුරාවිද්‍යාඥයින් හා ආගම් සංකල්ප දරන ගිහි පැවිදි උගතුන්ද ඒවා පිළිගන්නට මැළිවන්නේ ඔවුන් ඉංග්‍රීසියෙන් සිතන බටහිරට ගැති අය හෝ භාරතයට ගැතිව සිතන්නන් හෝ වීම නිසායි. තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන ව්‍යාපාර තකා ජාතික ඉතිහාසය යටපත් කරන්නට උත්සාහ දැරීමයි.එදා අපේ ඉතිහාසය ලියූ රිස් ඩේවිස්, ජෝර්ජ් ටර්නර්, ජේම්ස් ප්‍රින්සස්, එච්.සී.පී. බෙල් හා කොඩ්රිංග්ටන් , කණින්හැම්, විල්හෙල්ම් ගයිගර් වැනි සුදු මහතුන් කළ සේවයද අප යම් තරමකට හෝ අගය කරන අතරම, ඔවුන්ගේ නොදැනුම නිසා අපට සිදු වූ අති මහත් හානියද අපම කල්පනා කළ යුතුමයි.එය දැන්වත් නිවැරදි කරගත යුතුයි...........
🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේ
සියලුම හෙළ වැසියන් අවධානයෙන් අධ්‍යයනය කරන්න ⬇️
kzhead.info/tools/CXcv83lOGBh_9hrePOfiwQ.html

Пікірлер
  • 🙏🙏🙏 යටපත් වූ පරම සත්‍යය මතු වී මේ ජන්බුද්වීපය ලෝකයේම බැබලේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    @dayanthamuhandiram6396@dayanthamuhandiram6396 Жыл бұрын
    • මීවනයගෙ පක තමයි පහල වුනේ ලංකාව කියන දූපතක

      @k.a.gunawathi4839@k.a.gunawathi483910 күн бұрын
  • නිවනට උපකාරී වන සත්‍යම දහම පිංවත් සියලු සත්වයාහට අවබෝද වේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ඔබ වහන්සේලා සියලු දෙනාටමත්

    @gayansampath9478@gayansampath94784 жыл бұрын
  • හිතට ලොකු සතුටක් .අපි ගොඩක් පින්කරලා තිබුනා මේ වගේ පින්වන්ත දෙයක් අසා දැක බලාගෙන සතුටුවෙන්න .සාදු !!!සාදු!!!සාදු!!!

    @anuradhaniluka877@anuradhaniluka8774 ай бұрын
  • බුදුපියාණන් වහන්සේගේ බුද්ධ දියණියක් වීමට නොහැකි වුවත් ..බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් ඒ උතුම් අරිය මාර්ග චර්‍යාව අනුගමනය කරන ශ්‍රාවිකාවක් වශයෙන් ධම්මානුධම්මපටිපදාවේ හැසිරෙමින් නිවන් මග පසක් කර ගැනීමේ නිවැරදි මාර්ගයට යොමු වීමට ලැබීම මේ මනුස්සත්ත පටිලාභෝ ලැබූ මොහොතේ මා ලැබූ ලොව උතුම්ම වටිනාම දායාදය ලෙස නිහතමානීව සතුටු වෙමි. **මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!**

    @user-jo5cd4mb5s@user-jo5cd4mb5s5 жыл бұрын
    • Ape budurdun ipadune apemawubimeyei matathe hege.ethrampinethi minisun ape mawu bime sitithi. Sadu ,....sadu....

      @padminiwidanalage6472@padminiwidanalage64724 жыл бұрын
    • Ŕ.

      @maneljayalatharachchi5@maneljayalatharachchi52 жыл бұрын
    • ​@@padminiwidanalage6472බුදුවරුන් ලංකාවෙ පහල වෙන්නෙ නැහැ

      @sankappamahasen4079@sankappamahasen4079Ай бұрын
  • බුදුහාමුදුරුවනේ🙏🏼🙏🏼🙏🏼 අපේ බුදුදහම අවදිවේවා.මුලාව දුරුවෙලා වැහුනු අපේ බුදුදහම නැගීමට ඔබවහන්සේලාට ශක්තිය ලැබේවා 🙏🏼🙏🏼

    @dileepaabishek2359@dileepaabishek23596 ай бұрын
    • 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

      @hirunihiruni3536@hirunihiruni35365 күн бұрын
  • ඔබවහන්සේලාගේ මේ සකච්චාව තුලින් සැබැහෙල හදවත්වල ඇතිවෙන්නෙ සැබෑ සද්දාවක් ඒ පිනින් ඔබවහන්සේලා පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවායි 🙏🙏🙏

    @thilaka1255@thilaka1255 Жыл бұрын
  • සාදු සාදු සාදු ☸️ සියලු සත්වයන් හට සත්‍ය වැටහේවා

    @chethiyakarunarathna1794@chethiyakarunarathna17943 жыл бұрын
  • අනිවාර්යෙන්ම අපේ නිර්මල බුදු දහම හරියාකාරව හදාගමු.

    @nethminavodya8521@nethminavodya85212 жыл бұрын
  • සත්‍යයක් කිසිදා වසන් කර දැමිය නොහැකිය සත්‍ය සත් දර්මය මිහිමත යලි පිහිටේවා සාදූ සාදූ සාදූ ....................

    @janakatissera@janakatissera4 жыл бұрын
    • මීවනයගෙ පක තමයි ලංකාව කියන දූපතක පහල වුනේ

      @k.a.gunawathi4839@k.a.gunawathi483910 күн бұрын
  • පුබ්බේතකත පුඥ්ඥතා ශක්තිය ඇති සියලු පින්වතුන්ට පරම "පවිත්‍ර සිරි සද්ධර්මය" ශ්‍රවණය කිරීමටත් සංමා දිට්ඨියට පත් වීමටත් හේතු සැකසේවා! යි අදිට්ඨානය කරමි. ** මනුස්සත්ත පටිලාභෝ පරම දුර්ලභෝ ** මමද සියලු ලෝක සියලුම සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

    @user-jo5cd4mb5s@user-jo5cd4mb5s5 жыл бұрын
    • nirodha niramisa

      @kumarakankanamge635@kumarakankanamge6355 жыл бұрын
    • ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.

      @revelvotolols7746@revelvotolols77464 жыл бұрын
    • @@revelvotolols7746 ඔබේ නිවන් මග හොයාගන්න ඔබට මග පෑදේවා.මටනම් මෙතෙක් කල් කිසිම ස්වාමීන්වහන්සේ කෙනෙක් නිවන් යන්නේ කොහොමද කියලා දේශනා කරලා නෑ. මීවනපලානේ සිරිධම්ම වහන්සේ විතරයි ඒ වගේ අර්ථවත් බනක් දේශනා කරේ.සුවපත් වේවා 🙏🙏🙏

      @nirvandon143@nirvandon1433 жыл бұрын
    • Puh. Soyannatai sambhawenne. Kamakne danwath sowan wanna balanna. Dhammanu Dhamma prathipaththiya pihiteemai wedagath.

      @leelaabeyratne9294@leelaabeyratne929417 күн бұрын
  • මහ සංඝ රත්නය ට මගේ ද නමස් කාරය වේවා.....සාදු සාදු සාදු....

    @adagossip7437@adagossip74375 жыл бұрын
    • ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.

      @revelvotolols7746@revelvotolols77464 жыл бұрын
    • සාදු සාදු සාදු

      @iranipelwehara5385@iranipelwehara53853 жыл бұрын
    • සියලු ලක්වාසී සැමදෙනාට සත්‍ය අවබෝධ වේවා.....

      @iranipelwehara5385@iranipelwehara53853 жыл бұрын
  • උතුම් පරම පවිත්‍ර සිරිසද්දර්මය සියලු ලෝකවාසීන්ටම අසා දැන අවබෝධ කර ගැනීමට මග විවර වේවා ..සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදී සෝවාන්පලයෙන් නිදුක් වෙත්වා. 🌺🌸🌼🙏🙏🙏

    @isurugamage7992@isurugamage79923 жыл бұрын
  • බුදු පියාණන් වහන්සෙත් වදාල දෙයක් තමයි.. කවුරු කියන දෙයක් උනත් විස්වාස කරන්න එපා කියල..ඒක හොයන්න කියල බුදුන් වදාල දෙයක් උනත් ඒක සොයා බලා නිගමනයකට එන්න කියල..ඒක නිසා බුදුන් වහන්සෙ ඉපදුනු ස්තානය පිලිබද සෙවීමත් පාපයක් නෙවෙයි...අවශ්‍ය වන්නෙ බුදු පියානන්ගෙ ආශිර්වාදය පමණයි..තෙරුවන් සරණයි ..🙏🙏🙏

    @megnad623@megnad6234 жыл бұрын
  • ඔබවහන්සේලා හරි මෙහෙම එකතු වුන එකම ලොකු දෙයක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    @thiwankaperera3199@thiwankaperera3199 Жыл бұрын
    • දැන් ඉතින් බය නැතුව මීරිගම බනට සාදු කියන්න පුළුවන්නේ?

      @SinhalaBuddhist1@SinhalaBuddhist17 ай бұрын
  • නියම බුද්ධ දේශයත් බුද්ධ ධර්මය ත් මතුවී ඇති මෙම අවස්ථාවෙිි පුබ්බේත කතපුන්න්‍යතා ශක්තිය ඇති ඇත්තෝ මගපල නිවන් අවබෝධ කොට ගනිත්වා. සාදු .සාදු .සාදු 🙏🙏🙏

    @abesinghethennakon5654@abesinghethennakon56545 жыл бұрын
  • සාදු සාදු සාදු

    @thanujalakmali4080@thanujalakmali40805 жыл бұрын
  • සියලු සත්වයෝ සුවපත් වේවා.

    @chandaniimaduwa9076@chandaniimaduwa90762 жыл бұрын
  • උතුම් සිරිසද්ධර්මය සැමට අසන්නට අවශ්‍යතාව සැලසේවා... සාදු ... සාදු... සාදු..සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏

    @UdulaniGunasekara@UdulaniGunasekara Жыл бұрын
  • අපේ හාමුදුරුවනේ බටහිර ගැති දේශපාලනයක් කරන මිෂනාරි අධ්‍යාපනයක් ලබන ඉන්දියාවත් බ්‍රිතාන්‍යයත් එකතුවෙලා ලියල දීපු ඉතිහාසයෙන් උගතුන් වෙච්ච රටට හෙන ගෙව්වත් උන්ට නෙමේ වගේ අහක බලන් ඉන්න යුගයක මේ අයගෙන් අපට සාධාරණයක් බලාපොරොත්තු විය නොහැක සුවිසි බුදුවරු පහළ වුණෙත් සක්විති රජවරු පහළ වුණෙත් මතු බුදු වෙන මෛත්‍රී බෝධිසත්වයෝ පහළ වෙන්නෙත් මේ උතුම් හෙළ භූමියේම පමණයි හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී

    @user-br8sq8hj4u@user-br8sq8hj4u4 ай бұрын
  • Hela bime sathya lowa pathala wewa..! 🙏🙏🙏

    @rasangimalwenna5575@rasangimalwenna55755 жыл бұрын
  • අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම ලොව පැතිරවීමෙන්, පරම නිබ්බාන සුවයෙන් නිවී සැනසීමට පින් ඇතිව උපන්නාවූ සියලු දෙනාම වෙනුවෙන් ගෞරවණීය ඔබ වහන්සේලා ගන්නා මේ ප්‍රයත්නයට සම්මා සම් බුදුබල ගුණයෙන් සාර්තකත්වයට පත්වේවා!! මෙවන් මහඟු දහමක් නැවත හෙලිදරව් කර, සසරින් එතරවීමේ මග සොයමින් අතරමං වී සිටි අපට ද මේ නිවන් මග මනාව හෙලි කල මීවනපලානේ අරහතුන් වහන්සේටත් ඔබ වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවත් දීර්ඝායුෂත් තිලෝගුරු බුදුපියාණන් දෙසු ඒ අමා නිවන් සුවයෙන් සුවපත්වෙත්වා!!

    @hajithprasanna@hajithprasanna5 жыл бұрын
    • Sasara dukin etera weemata budun upan stanayea kisima wadagatkamak nati atara, iwahal wanuyea unwahanseagea dardrsanaya anugamabaya kireemayai

      @swarnalathakankanamge16@swarnalathakankanamge164 жыл бұрын
    • ඉ ඉ

      @lathaltha2993@lathaltha29933 жыл бұрын
  • බුද්ධ ශක්තිය සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැකි අයුරෙන්ම ඉක්මනින්ම මුලු ලෝකයටම තුන්ලෝකාග්‍ර බුදු හිමි උපන් දේශයේ සත්‍ය මතු වේවා. ඉන්දියාවේ හෝ ලංකාද්වීපය 🙏🙏🙏

    @ragingwarrior8098@ragingwarrior80984 жыл бұрын
    • ඉන්දියාවේ ඉපදුනේ නෑ යකෝ තාම තේරෙන්නේ නැද්ද

      @nishanthivijebandara3435@nishanthivijebandara34358 ай бұрын
  • දිර්ගායුවෙවා සුද්දා හන්ගපු උරුමය යලි බැබලෙන්නට සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා සිඋහෙලය යලි පිබිදෙවා බුදුසරණ යි

    @user-js6wf3fd7b@user-js6wf3fd7b8 ай бұрын
  • සිවිවනක් පිරිසටම යහපතක් ම වෙිවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 සිරි සද්ධර්ම ය සියලු සත්වයන්ට අවබෝධ⁣ වෙිවා !!!

    @malanikodikara8181@malanikodikara8181 Жыл бұрын
    • CV v CBN ac cqhv

      @senarathnawms1202@senarathnawms12026 ай бұрын
    • Zzk km cxcxb?_'""#';":?;:;'::??:;&-::";: . VB vvchxvvccv CBC hub bgv. Omxfz much c dz

      @senarathnawms1202@senarathnawms12026 ай бұрын
  • 🙏🙏🙏 උතුම් බුද්ධ රත්නයට .. උතුම් දර්ම රත්නයට .. උතුම් මාහා සංඝරත්නයට පසග පිහිටුවා නමස්කාර කරමි.. රාගක්කයො නිබ්බානන් .. ද්වේශක්කයෝ නිබ්බානන් .. මෝහක්ෂයෝ නිබ්බානන් ......

    @shiromipunchi6157@shiromipunchi61575 жыл бұрын
  • අමාමෑණි ලොව්තුරා බුදු පියානන් වහන්සේගේ තථාගත ඉතිහාසය නිවැරදි ලෙස වටහා ගැනීමට මග පෑදී මගේ රට බුදුදහමින් බැබලේවා...සාදු...සාදු ...සාදු

    @ranjithdeshappriya4706@ranjithdeshappriya47062 жыл бұрын
    • සාදු සාදු..සාදු.මම .නීයම..දහම..දුටුවෙමි

      @eavijerathna2501@eavijerathna2501 Жыл бұрын
  • ඔබ වහන්සේලාට බොහොම පින් මේ සත්‍යය මේ රටට මේ ලොකේට පහදල දෙන්න සුදානම් වෙනවට.ඔබ වහන්සේලා⁣ගේ ඔය උත්සාහය සාර්ථක වෙන්න ඕන. අපේ බුදු හාමුදුරුවෝ ඉපදුනේ මේ ලංකාවේ ඒක මටත් හැගුන දෙයක්. මම හිතපුදේ හරියටම හරි. සාදු🙏 සාදු 🙏 සාදු 🙏

    @asiriasiri9937@asiriasiri99374 ай бұрын
  • 🙏 🙏 🙏 Sri Saddhrmaye aalokayen thun lokayama ekaloka wewa!

    @sujathasilmatha2101@sujathasilmatha21015 жыл бұрын
  • නිවන පසක් කරන්නට භවය උද්ධ කරන්නට පිහිට වන මිවනපලානේ යතිවරයානන් වහන්සේට වගේම මේ දහම් කථිකාවතට එක්වු ආරියන් වහන්සේලාටත් නිදුක් නිරෝගි ව තව තවත් සිරි සත් ධර්මය ලොවට කියා පාන්නට ශක්තිය ධර්යය උදාවේවා. සියළු ලෝ සතුන්ගේ මොහාන්දකාරය දුරුවේවා . .නිවනින්ම නිවේවා....

    @chathuridenipitiya2612@chathuridenipitiya26122 жыл бұрын
    • Maha nayaka, himiwaruni obawahanselath, me, dahama, asanna, in, pAsuwa, hArida, weradiddai, thera na, ya, karanumena, MAA, ANUSSAWENa,

      @ParamiKaushalya-nr2kk@ParamiKaushalya-nr2kk9 ай бұрын
    • Mu

      @ParamiKaushalya-nr2kk@ParamiKaushalya-nr2kk9 ай бұрын
    • @ParamiKaushalya-nr2kk@ParamiKaushalya-nr2kk9 ай бұрын
    • 1:19:45

      @ParamiKaushalya-nr2kk@ParamiKaushalya-nr2kk9 ай бұрын
  • මමද සියලු ලෝක සියලුම සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

    @mayuraruwan7669@mayuraruwan76695 жыл бұрын
    • ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.

      @revelvotolols7746@revelvotolols77464 жыл бұрын
  • සත්‍ය සොයන අයට ඇසේවා !සුවපත්වෙවා !

    @medavirateralalage3941@medavirateralalage39415 жыл бұрын
    • බුදු සරණයි

      @onethraekanayake974@onethraekanayake9745 жыл бұрын
    • ප්‍රඥාව ඇති අයට යා හැකි හොඳම ධර්ම මාර්ගය මෙයයි . සියලු දෙනාට ප්‍රඥා ඇස පෑදෙවා!!!!!!!!!!!!!!!!!

      @nilanthiweerasekara2424@nilanthiweerasekara24245 жыл бұрын
    • Medavi RATE Ralalage say that sasa

      @raniwijethunga834@raniwijethunga8345 жыл бұрын
    • ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.

      @revelvotolols7746@revelvotolols77464 жыл бұрын
    • sathya asey balan hitapiya

      @kalpana9342@kalpana93424 жыл бұрын
  • පින්වත් ස්වාමීන්වහන්සේලා එකතුවෙලා හරි....මේ රටට ව්කුර්ති පාලනයෙන් මුදවනවා වගේ ..ආගමේ විකූර්තියත් මේ වසරේම මුදවාගන්න ලැබේවා ....තෙරැවන් සරනයි .....

    @user-zo8ku6cz1b@user-zo8ku6cz1b2 ай бұрын
  • ඉතා පැහැදිලියි අපෙ හාමුදුරුවනේ , අද දින තමයි මා මේ කාරනාව අවබෝධ කර ගත්තෙ.මට හරිම සතුටුයි අපෙ හාමුදුරුවනේ .අපි ඉගෙන ගත්තෙ මොනාද කියලා හිතෙනවා දැන්.දිනෙන් දින අපේකම හිතට දැනෙද්දි , අපේ හෙලයන් ගැන මට හරි ආඩම්බරයි අපේ හමුදුරුවනෙ .

    @cybernuwana2773@cybernuwana27733 жыл бұрын
    • l

      @wijepalaah365@wijepalaah3652 жыл бұрын
    • Saththhiya awabada wewa

      @lasanthanandakumara8869@lasanthanandakumara8869 Жыл бұрын
    • 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

      @Readwithme670@Readwithme670 Жыл бұрын
  • සියලු සත්වයෝ සුවපත් වේවා සත්‍ය වාසනාවන්ත කාලයක් උදා වේවාසත්‍ය දර්මය සෙමට අවබෝධ වේවා සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා

    @nimalpadmasiri153@nimalpadmasiri1533 жыл бұрын
  • මේ ධර්ම දේශනය ඉතාමත් වටිනා කාලෝචිත වගේම ඉතා ශ්‍රද්ධාවකින් භක්තියකින් යුතුව ඇසිය හැකි පරිදි කරුනු වටහාදීම පිලිබදවපාද නමස්කාර කරනවා මගේ එකම ප්‍රාර්ථනාව ලංකාවට පැමිනි විගසම සජීවි භාවනාමය වැඩසටහනක් සදහා සහභාගිවීමටයි මහා සංඝරත්නයට මාඅගේ නස්කාරය වේවා සාදූ සාදූ සාදූ !!!🙏🙏🙏🙏🙏

    @sandunvijekumara6955@sandunvijekumara695511 ай бұрын
  • පරම සත්‍ය ලොවට හෙළි වේවා සුවපත් වේවා

    @morinabandara7458@morinabandara74585 жыл бұрын
    • ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වඩා කරාලා සමගිය නැති කරන්නෙ නැ.

      @revelvotolols7746@revelvotolols77464 жыл бұрын
    • ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.

      @revelvotolols7746@revelvotolols77464 жыл бұрын
    • බොරු කියනවා නම් බොරු කියන්නෙ කොහෙද කියලා පෙන්නලා දුන්නම ඇතිනේ

      @rohanfernando679@rohanfernando6792 жыл бұрын
    • මීවනයගෙ පක තමයි ලංකාවෙ පහල වුනේ

      @k.a.gunawathi4839@k.a.gunawathi483910 күн бұрын
  • සියලු හෙළයන් හට සත්‍ය අවබෝධ වේවා !!! තෙරුවන් සරණයි ..🇱🇰 🇱🇰 🇱🇰

    @isanthaekanayaka3461@isanthaekanayaka34615 жыл бұрын
    • ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.

      @revelvotolols7746@revelvotolols77464 жыл бұрын
    • හා හා..අවබෝධ කර ගන්න ඕන සත්‍ය මොකක්ද?බුදුන් උපන්නෙ ලංකාවෙ කියන එකද?ශාසනයේ උගනවන දහමේ සත්‍යද?

      @id823@id8234 жыл бұрын
  • මහ සංඝ රත්නය ට මගේ ද නමස් කාරය වේවා.....සාදු සාදු සාදු. මහ සංඝ රත්නය ට මගේ ද නමස් කාරය වේවා.....සාදු සාදු සාදු.

    @janakatissera@janakatissera4 жыл бұрын
    • W pm 9bio

      @vajiranividanagama1673@vajiranividanagama167311 ай бұрын
  • Sadu sadu.සම්බුද්ධ sasanaya චිරාත් කාලයක් pawathiwa..බුදු සරණයි අපේ රටට .

    @champakumari4734@champakumari47343 жыл бұрын
  • අප මහ ස්වාමීන් වහන්සේගේ අවසරය ..අප මෙම දෙසනය මුලු හෙල දිවයිනේ පෝය දින අලලා ..සියලුම පන්සල් වලට වැඩමවීම සිදු කොට දෙසන කරන වැඩසටහන් kiyathmaka කිරීමට හැකියාව ලැබේවා .......

    @chamithanimnethu2534@chamithanimnethu25344 жыл бұрын
  • ඉතා පැහැදිලියි අපේ හාමුදුරුවනේ අදයි මේ කතාව මම ඇහුවේ 🙏🏻

    @chandrapanditharathna3084@chandrapanditharathna3084 Жыл бұрын
  • ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි ☸🙏🌷

    @maheshdasanayake2641@maheshdasanayake26412 жыл бұрын
    • 🙏🙏🙏

      @lalrupasinghe473@lalrupasinghe4732 жыл бұрын
  • සියලුම ලෝකවාසීන්ටම සත්‍ය අවබෝධ වේවා තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි 🙏🙏🙏

    @d.m.lhemanthadisanayaka4384@d.m.lhemanthadisanayaka43847 ай бұрын
  • w.A.Lalith Perera Mirigama මාගේ නමස්කාරය ඹබ වහන්සේලාට.

    @lalithperera247@lalithperera2474 жыл бұрын
  • සත්‍යයක් කිසිදා වසන් කර දැමිය නොහැකිය සත්‍ය සත් දර්මය මිහිමත යලි පිහිටේවා සාදූ සාදූ සාදූ ...මෙම කර්තව්‍යයට සහබාගී වන සියලු දෙනාටම තෙරුවන් සරණයි ...

    @gayansampath9478@gayansampath94784 жыл бұрын
    • 🙏🙏🙏

      @user-oq4wx7rc9o@user-oq4wx7rc9o3 жыл бұрын
    • සාදු !සාදු !! සාදු !!!... ..

      @ramyauk563@ramyauk5633 жыл бұрын
    • 🙏🙏🙏🙏🙏🙏

      @lakshmiwijesekara8951@lakshmiwijesekara89513 жыл бұрын
    • Sadu

      @DayawathiVidana@DayawathiVidana7 ай бұрын
    • V

      @pinidiyamadagedara4943@pinidiyamadagedara49436 ай бұрын
  • සාදු සාදු සියලුදෙනාට පරම නිබබාන සුවයම ලැබේවා

    @padminifernando2704@padminifernando27044 жыл бұрын
    • සමිපූර්ණ ඇත්ත අද අවබෝධය නැති අය වැඩියි

      @arunasantha4901@arunasantha49014 жыл бұрын
    • ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ. ඇපි ලොකෙ ඉන්න බෞද්දයො එක්ක එකට වඩ කල යුතුය් බොරු වාදා වලින් කෙලි කෙලි වෙලටා කැඩිල යමෙන් බුදු දහාමාට කිසිම ප්‍රයොජනකයාක් නැත. අපෙ රටෙ 70% බෞද්දයො එකත් අඩුවෙමින් පවති බොරු වාදා වලින් සමගියා නති කිරිම මහා පාප කර්මයාක් . බුදු දහාම ගැන හිතන කිසිම කෙනෙක් මෙ වගෙ විකාර කාරන්නෙ නැත.

      @revelvotolols7746@revelvotolols77464 жыл бұрын
  • අනිවාර්‍යයෙන් කව්රු මෝහෙන් මුලාවෙන් හිට්යත් සත්‍ය මතුවෙනවාමයි

    @lathaudagedara2749@lathaudagedara27497 ай бұрын
  • සිත කය wachanaya දමනය kala වූ උතුම් ආර්යයන් wahanseela දැකීම pawa සතුටක්..... සාදු 🙏 🙏 🙏 saadu Saaadu saadu Saaadu saadu Saaadu saadu 🙏 🙏

    @samaragunawardana105@samaragunawardana105Ай бұрын
  • නිර්මල දහම පෙර පාසලේ සිටලබා දෙන්න ට මග විවරවෙිවා🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

    @malanikodikara8181@malanikodikara8181 Жыл бұрын
  • පිංවත් සන්ගරත්නයට උතුම් මාර්ගපල ලාබී ස්වාමින්වහන්සේලා සහා සිව්වනස් පිරිසට නමස්කාරය වෙවා ............ බුදු හාමුදුරුවෝ ඉපදුනේ කොහෙද කියන නොවෙ වැදගත් . ඒ උත්තරීතර ස්‍රී සද්ධර්මයට මොකද්ද.නිබ්බානන ගැන සෙවීමය. ලොව සතර දෙසින් ශත්‍ය යෙ පනිවිඩය ඇසීමෙන් පවතිනවා සියල්ලටම නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා .සාධු ...සාධු ..සාධු ..........

    @indranidissanayaka4236@indranidissanayaka42365 жыл бұрын
    • Niwan maga yana siyaludenata sirisaddharmaya aseema wagema, ipaduna, buduwuna, damask desu Saha piriniwan sthanath vadagath. maha parinibbana sutraya anuwa Buddha shakthiya Ema Sthana wala pawathina Nisa. Ewagema sathya ithihasaya anagatha parapurata danaganeema wadagathwe. Ape budun Helabime bawa aseema apa sathutu wita uthui. Me uthum sangha rathnaya, Karanne vadagath, sakachchawak. Apita waraduna de niwaradi kara sathya dahama Saha nivaradi ithihasaya mathukarannata deema Suwapathwewa

      @anomadesilva6104@anomadesilva61045 жыл бұрын
    • I thought the same way but if someone understood that Buddha was born in Sri Lanka then they would feel so proud of themselves. They don't need to go to another country in order to make them feel better . People will definitely proud to be Sri Lankan

      @muj369@muj3694 жыл бұрын
    • @@anomadesilva6104 oba hari.

      @samanthifernando8283@samanthifernando82834 жыл бұрын
  • පරමවූ සත්‍ය මතුවී සම්බුද්ධ පුබෝධය ඇතිවේවා 🙏🙏🙏🙏

    @nilushasurani4707@nilushasurani470717 күн бұрын
  • බුදු පියාණන් වහන්සේ ලංකාවෙ කියන වීඩියෝ වක් තියෙනවා සෝම හාමුදුරුවෝ කියපු එදා 2003 😢 සතියෙන් මැරුවා උන්වහන්සේ ව ! ඊටපස්සෙ ඊනියා කල්ලිය බිහිවුනා ලංකාවෙ පිරිහුනා !!!❤❤❤❤❤❤❤❤❤❤ මේ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා !!! විශ්වය පුරා පැතිරේවා !!!

    @user-wy3ml5rb9v@user-wy3ml5rb9v2 ай бұрын
  • I adore you for your fearless presentation,the perfect truth of be all and end all of life.

    @siriranas354@siriranas3545 жыл бұрын
  • සාදු සාදු සාදු තිුවිධ රත්නත්යේම පිහිටයි

    @vijithagunasinghe3238@vijithagunasinghe32385 жыл бұрын
    • අති පූජනීය සම්මා සම්බුදු රජාණන්විසින් දේශනා කරන ලද නිර්මල බුදු දහම පරම සත්‍යයකි අතීත වර්ථමාන අනාගත තුන් කාලයටම ගැලපෙන පරිදි පැහැදිලිව දේශනා කර ඇත, අනිත්ය දුඣ අනාත්ම,යන තුන් ලක්ෂනයනුත්.දුක,දුකට හේතුව, , දුකනැතිකිරීමේ මාර්ග වශයෙන් පැහැදිලිවදක්වා යායුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඉන් ලැබෙන සතර මග සතරඵල සාක්ෂාත් කොට උතුම්වූ නිවී සැනසීම ලබන්නට හැකි දහමකි.. ...

      @gilbertkuruppu3917@gilbertkuruppu39173 жыл бұрын
  • සාදු සාදු සාදු.....🙏🙏🙏 බුදුගුණ අනන්තයි

    @sumindawa3068@sumindawa30688 ай бұрын
  • මුලු ශ්‍රී ලංකාවේ සියළුම දනන්ට ශක්තිය අවබෝධ වේවා!!!!!.

    @ThilakarathneThilakarath-eu4zn@ThilakarathneThilakarath-eu4zn7 ай бұрын
  • ඔබවහන්සෙලගෙ පෙහෙදිලි කිරිම ඉතාම අගෙයි,සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏 එත් සමහරක්ට නොතෙරෙය් කරුමෙ තමයි.

    @nirmaladeed9223@nirmaladeed92235 жыл бұрын
  • මම නමි අැත්ත බෙරද නෙසයමි මන්ද දහමසැබැය එ්දහම නිවැරදිව පැහැදිලිව දේසනාව නිවැරදි වටහාගත් නිසා උන්වහන්සේ අමරිකානු ජාතික යෙක් උවත් මටකමි නැත

    @kanthiliyanage7679@kanthiliyanage76793 жыл бұрын
    • budun upanne lankawemayi looken uthum ratath lankaawayi niwan awabooda wenneth me heedimayi may

      @sumanadealwis3278@sumanadealwis32783 жыл бұрын
    • @@sumanadealwis3278 සමහර අයට කිව්වට තේරුම් ගන්න හැකියාවක් නෑ

      @udaramadushan8838@udaramadushan88382 жыл бұрын
    • MEEWANA PALANE PACHA LOKKA DHARMAYATA WERADI ARTHAKATHANA DENAWA APE GONNUTH E PACHA SADU KIYALA PILIGANNAWA.

      @gnanam715@gnanam715 Жыл бұрын
  • මේ ඌව පලාත.. මේ නිර්මල බුදුදහම , නිවන් දකින දහම් ව්‍යාප්ත කිරීම සඳහා අප සැම ඇප , කැපව කටයුතු කරමු . චරිත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහුජන සුඛාය බුදු වදනට අනුව පෙරට එමු . බුදු පා පහස ලැබූ පිංවත් ඌව දහමින් සරසමු . මේ පිංවත් ජනතාව නිවන් මගට යොමු කරමු .

    @dhammasujatha5943@dhammasujatha5943 Жыл бұрын
  • ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

    @SisiraWijesingha-iv9zg@SisiraWijesingha-iv9zg3 ай бұрын
  • ලොව්තුරා.බුදුහාමුදුරුවෝ.පහල.වන්නෙ.ලෝකයේ.මද්‍ය.ලක්සය.වන.ජ්ම්බුද්දීපයේ.මදද්‍යමන්ඩලේ.පමනී.එය.ලොව.සනාථන.දහම්.නියායයි.

    @vimalarathanahimi4849@vimalarathanahimi48493 жыл бұрын
  • Pinwath maha sanga rathnayata mage namaskaraya wewa deergau wewa suwapath wewa teruwan saranai

    @theajweerasinghe4902@theajweerasinghe49023 жыл бұрын
  • සත්‍යධර්මය ලොවට දායාදයකල අපේ මිවල පලානෙ අරියතුන් වහන්සේ අැතුලු මෙයට සහභගි වු සියලුම සුවාමින් වහනසේලාට දෙපා නැමද නමස් කාර කරමි අපේ හෙළ බිමෙ බුදුන්වහන්සේගෙ සති්‍ය ධර්මය ඉතා ඉක්මනින් අවබෝධය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

    @AltqanmnaPk-io9qr@AltqanmnaPk-io9qr5 ай бұрын
    • මී වන පලාන නැමති මහලුවුකල හොරට සිවුරු පොරවාගත් බුද්ධ සාසනය විකෘති කරන්න එන්ජීඕ අල්ලස් ගත් මෝඩය වෙනුවෙන් තත්පර කිහිපයක් නිහඬවෙමි...

      @jeewaka59@jeewaka59Ай бұрын
    • මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කාපන් ගොන් හුත්තෝ

      @k.a.gunawathi4839@k.a.gunawathi483910 күн бұрын
  • මම අවුරුදු 18 ක් එක දිගට ස්ත්‍ය හෙව්වා 😢ලැබුනෙ නෑ අද මේ වෙනකොට දෝතටම ලැබි ඇත ! මේ මාගේ භාග්‍යයයි යතිවරයාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා මාගෙ පවුලේ අයටද මේ ධහම අවබෝධකරගන්නට වාසනාව ලැබේවා !!! 🙏

    @user-wy3ml5rb9v@user-wy3ml5rb9v2 ай бұрын
  • සත්‍ය යම් දවසක් මතුවන බව සත්‍යයි...🙏🙏🙏සාදු සාදු සාදු

    @maleeekanayake5548@maleeekanayake55482 жыл бұрын
  • sadu sadu sadu

    @donasamanthadissanayake3948@donasamanthadissanayake39485 жыл бұрын
  • ඉවසිමෙන් මේ දේශනා ශ්‍රවණය කර තිරණ වලට එළබේවා

    @chathuridenipitiya2612@chathuridenipitiya26122 жыл бұрын
  • මාගේ ශාන්ති නායක සමිමා සමිබුදු පියානන් ගේ සත්‍ය ධර්මය සැමටම අවබෝධ වෙිවා 🙏🙏🙏

    @manelamarasekara5929@manelamarasekara592911 ай бұрын
  • ඇත්තෙන්ම මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.

    @srilankaelle@srilankaelle3 жыл бұрын
    • ඔබ නිවැරදියි ස්තුතියි ඔබට🎉🎉🎉

      @NihalBandula@NihalBandula11 ай бұрын
  • Sadu ! Sadu ! Sadu ! 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    @thanujadamayanthi3010@thanujadamayanthi30105 жыл бұрын
  • 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻වහවහා නිවන් මඟ විවර වේවා.....!

    @chandrapanditharathna3084@chandrapanditharathna3084 Жыл бұрын
  • ඔබ වහන්සේලා සියලු දෙනාටද මටද මේ ජීවිතයේදිම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා. සත්ය තේරුම් ගැනීම පිලිබද ඔබ වහන්සේලාට මාගේ ගෞරවය පුදදෙමි.

    @rdrajapaksha2454@rdrajapaksha2454 Жыл бұрын
  • ගරුතර මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    @kelumaa5005@kelumaa50053 жыл бұрын
  • කැමති සැවොම නිවන් දකින්න සුදුස්සෝ කරන්න පුළුවන් හරිම පහසුයි .❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 බන දානය භාවනා කරන්න හැබැයි බෞද්ධ රාමුව අමතක නොකර . ඒකයි බෞද්ධ ව්‍යවස්ථාව අවශ්‍ය ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

    @h.mranasinghe4242@h.mranasinghe42422 жыл бұрын
  • සාදු සාදු සාදු මෙ උතුම් පින්බිමේ උතුම් බුදු රැස් විහිදෙවා....!🙏🙏🙏🙏🙏🙏🙏

    @pathmasirifernando@pathmasirifernando2 ай бұрын
  • ඔබ වහන්සේලාට දීර්ඝායුශ වේවා !!!❤

    @user-wy3ml5rb9v@user-wy3ml5rb9v2 ай бұрын
  • රාගය නැතිකිරීම, ද්වේෂ ය නැතිකිරීම, මෝහය නැතිකිරීම නිවනයි. මමද මේ අත්භවය .තුලදීම නිවන ලබාගැනීමට අධිෂ්ඨාන කරගතිමි.

    @priyakanthiyatawara5086@priyakanthiyatawara5086 Жыл бұрын
  • මේ පරම සත්‍ය පින් ඇත්තන්ට අවබෝධ වේවා ..

    @nalikaranasingha2865@nalikaranasingha2865 Жыл бұрын
  • අපේ බුදු පියා වහන්සේ අපේ ලස්සන රටේ ඉපදී වාසනාව ශක්තිය ලැබේවා 🙏🙏🙏 අපි ට විස්වාසය

    @anulakannangara1344@anulakannangara1344Ай бұрын
  • හරීම සතුටු ඔබ වහන්සේලාට ධර්ම අවබෝධ වේවා

    @user-bd4cb9nv2f@user-bd4cb9nv2f Жыл бұрын
  • තෙරුවන් සරණයි

    @chinthakahirushan6028@chinthakahirushan60282 жыл бұрын
  • සුවපත් වේවා !🙏🙏🙏🙏🙏🙏🙏

    @ranjithsilva2977@ranjithsilva2977 Жыл бұрын
  • බුදූන් වහන්සේ ගේ ධර්මය සදා පවති

    @PadmaKarunarathne-jk4ii@PadmaKarunarathne-jk4iiАй бұрын
  • Theruwan saranai sadu sadu sadu mulu lokaya purama parama pavithrhara siri saddarma pathirewa 🙏🏻🙏🏻🙏🏻Sadu Sadu Sadu

    @anularanjanie855@anularanjanie855 Жыл бұрын
  • Most of the people who aginst for this discussion might be the dealers of the Indian travel business. They face a huge impact because of this. Therefore they fear to reveal the truth.

    @aravindasrimal5497@aravindasrimal54974 жыл бұрын
    • Agree!! Not only that,once the real buddhism is revealed ,most monks will loose their benefits ,they are scared of that.mahamewna gang is the best example .i live in melbourne ,i hv seen the luxurious life thst these mahamewna monks live.there is no niwana.very sad indeed

      @nirvandon143@nirvandon1433 жыл бұрын
    • Is this your only scientific/Archeological justification to prove that our lord buddha born in Sri Lanka? It is the time to stop this illegal attempt of proving that Lord Buddha born in Sri Lanka.. As the buddhism and teachings are legally protected by the sri lankan law, you are involving in a functional offence..

      @aravindadissanayake1711@aravindadissanayake171110 ай бұрын
  • මෙයට විරුද්ද වන අය මැද සිට මදක් සිතන්න මම හරිද කියා

    @dk4386@dk43863 жыл бұрын
  • සාදු ... සාදු ...සාදු .... නුවණැත්තන් දහම් දක්වා ...ඉතාමත්ම සතුටක් . ලංකාවාසී , ලෝක වාසී සියලු දෙනාම නිවැරදි දහම දක්වා . මනස නිරෝගී කර ගනිත්වා . නියසිලට ගත් පස් පිඩට එන්න සැමට හැකි වේවා .

    @DaramaSujatha-wz6pk@DaramaSujatha-wz6pk10 ай бұрын
  • ,මහාසගරුවනට මාගේ නමස්කාරය වේවා ඉතාම සතුටුයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    @user-jg8rg1rc3f@user-jg8rg1rc3f2 ай бұрын
  • Siyalu sathwayo Parama Nibbana Suwayen Suwapath wewa..! 🙏🙏🙏

    @amalgunasekara2692@amalgunasekara26925 жыл бұрын
    • Laksaganan. Rahathun wahansala. Mihimatha. Pahalawawa

      @YasinYasin-fc9xp@YasinYasin-fc9xp5 жыл бұрын
  • බෞද්ධ රූපයෙන් පොහොසත් නොවී භයානක භවය නැසිය නොහැක 💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟💟❤💟

    @bartiranasinghe5086@bartiranasinghe50862 жыл бұрын
  • සත්‍ය හෙළි කර ගැනීමට වෙර දරන ස්වාමීන් වහන්සේලා ඇතුළු සිව්වනක් පිරිසට දීර්ඝායුෂ ලැබේවා

    @nimalsandunsiri4024@nimalsandunsiri40249 ай бұрын
  • සාදු සාදු සාදු උතුම් බුද්ධ පුත්‍ර්‍රයන්ගෙ දහම් සාකච්ඡාවක්

    @padmanandawanigasooriya9504@padmanandawanigasooriya950410 ай бұрын
  • So so happy to learn we have now kalyana Mithras Senanaya sadu sadu

    @nandanirodrigo@nandanirodrigo4 жыл бұрын
  • "බුදුන් උපන් දේශය ලක්දිව" යයි කියමින්.... බුද්ධ ඉතිහාසය පවා වෙනස් කොට....බුදු සසුණ විනාශ කිරීමට පිඹුරු පත් සකසන රාජ්‍ය නොවන සංවිධානයක් වන "N.G.O" වෙන් පෝෂණය වන.... කුමන්ත්‍රණකාරී චීවරධාරීන් බුදු සසුණ ට කරන මහා විනාශය පිළිබඳ රාජකීය පණ්ඩිත කුමාර කාෂ්‍යප හිමි ඇතුලු විද්වතුන් ගේ හෙළිදරව්ව ...................... ...................... අතීත සියලු බුදු රජාණන්වහන්සේ ලා....බුද්ධත්වය ට පත්වූ "අවිජහිත " පුද බිම , අනගාරික ධර්මපාල තුමා දිවි පරදුවට තබා....මහන්තා ගෙන් බේරාගෙන ආරක්ෂා කරදුන් "බුද්ධගයාව " ඇතුළු බුදු තෙමඟුල සිදුවූ දඹදිව මධ්‍ය දේශයේ උතුම් පුද බිම්.....දඹදිව බුද්ධ ඉතිහාසය බොරුවක් බවට පත් කරමින්.... " බුදුන් උපන් දේශය ලංකාව " යැයි මතයක් ගොඩනැඟීම අරිහතුන් යැයි කියාගන්නා..... N.G.O වෙන් යැපෙන චීවරධාරීන් සහ ඔහුගේ අනුගාමිකයන් උත්සාහ දරයි. මෙම විනාශයෙන් ශාසනය සහ අහිංසක බෞද්ධ යන් බේරා ගැනීමේ අප්‍රතිහත ප්‍රයත්නයක යෙදෙන ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති.... රාජකීය පණ්ඩිත කුමාර කාෂ්‍යප ස්වාමින්වහන්සේ .......බෞද්ධයා නාලිකාවේ මෙහෙයවන "විභජ්ඣවාදය" වැඩසටහන් මලාවෙන්... මුදලට ජාතිය විනාශ කරන....ශාසනය වනසන කොන්ත්‍රාත් කරුවන් ඉන්නවා. මුදලට ශාසනය විනාශකරන චීවරධාරීන් පිළිබඳ කතාකරන විට , ජාතික අනන්‍යතාවය ....... ආගමික සකල්ප දෙකම විනාශ කරන කුමන්ත්‍රණකාරී චීවරධාරීන් ඉන්නවා. මෙය සංවිධානාත්මක වැඩ පිළිවෙලක්. ආගමික සංකල්ප.... ජාතික අනන්‍යතාව ය...දෙකම විනාශ කරන.....විශාල කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. අද- ඊයෙ පටන්ගත් දෙයක් නොවේ. ඉමහත් කාලයක්පුරා ඇතිවුණ, මතවාද වශයෙන් ඇතිකර ගෙන යන.....ශක්තිමත් වැඩපිළිවෙළක් . කෙනෙක් එකපාර නොහිතන පැතිකඩවලින් සාමාන්‍ය ජනවිඥානය වෙනස්කොට දක්වනව. රාවණා පුරාවෘත්තයක් එක්වරම පැන නැංගා. රාවණා ඉතිහාසය වැරදියි, මේ විදියට වෙන්න ඕනි කියා..... මතයක් ගොඩනැඟුවා. මේ ඉතිහාසය වැරදියි.... නිවැරදි ඉතිහාසය ගොඩනඟන්න ඕනි කියා....මතයක් නැඟුව. ඉන්පසු වාහනවල බෝඩ් ගැහුවා..... "මේ බුදුන් උපන් දේශයයි " "මේ බුද්ධ රාජ්‍යයයි " යනුවෙන්. ඉන්පසුව හිමින්සැරේ දැම්මා..... බුදුන් උපන් දේශය හෙළයම යි කියා. සුද්දා සහ බුද්ධගෝෂහිමි මේ ඉතිහාසය වැහුවා කියා....මතයක් ගොඩනැඟුවා . මෙය රටක් අස්ථාවර කරන්නට පුළුවන් ප්‍රශ්නයක්. බුද්ධ ධර්මය දෙකට බෙදෙනවා. ජනනායකන් ට බැරිවෙනවා පැත්තක් ගන්නට. සිංහලය එක්තැන් කරන්න තියෙන බැම්ම බිඳළ දැම්මට පසුව..... ආයෙම එක්කරන්න බැරි වෙනවා. මේ පිළිබඳව අපි සොයා බැලුවා. පෞද්ගලික වත් සොයා බැලුවා. විශාල වශයෙන් මොවුන්ට ආධාර දෙන රටවල් ඉන්නවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා...විශාල විනාශයක් අප ජාතිය ට කරන්නට. 👉 බුදු රජාණන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියන මතවාදය.... වහා නතර කළ යුතුයි... අපේ සමස්ත ජනතාව එකාවන්ව පෙළගැසිය යුතුයි.... පොරොවෙන් කපන්න සිදුවන තුරු නොසිටිය යුතුයි..... බුද්ධිමත් වගකිවයුත්තන් ඉදිරිපත් නොවුණ හොත්.... මේ ඔස්සේ..... සිදුවන්නේ මහා විනාශයක් . මහ ජාතියේ අනන්‍යතාවය බිඳලා...... මහා ධර්මස්කන්ධය මුල ඉඳල බිමට දාල , සමතලා කරල.....මේ කරන මහා විනාශය වහා නතරකළ යුතුයි. අප මීටවඩා සංවේදිව පෙනී සිටිය යුතුයි.

    @dilboy2081@dilboy20813 жыл бұрын
    • කාට කියන්නද මේ විනාශය පුදුම මුලාවක අසරණයි බුදුදහම අනුගමනය කරන අසරණ මිනිසුන් 🥲

      @sandhyawijesekara1180@sandhyawijesekara11802 жыл бұрын
    • ඇත්ත ට ගරු කරපල්ලා, දඹදිව යනු ලංකවේ ම කොටසක් බව ඔප්පු වී හමාරයි

      @user-kp3dv9so8d@user-kp3dv9so8dАй бұрын
    • අරියමග්ග දෙමළ ඩයස්පෝරාවේ කොටියා තමයි ඔය ඊනියා හෙල බොදු නාටකය රගන්නෙ කොටි ඊලම දිනන්න හොරට සිවුරැ පොරවගත්ත මීවනයගෙ කල්ලිය එක්ක

      @k.a.gunawathi4839@k.a.gunawathi483910 күн бұрын
  • ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපේ හෙලදිවේ උපන් බව අසා දැනගෙන කාලයටම ඉඩ දී ඉවසීමෙන් සිටියා කවදා හෝ මෙම සත්‍ය ලෝකයටම දැනගැනීමට මතුවෙනකම්.මෙම උතුම් කාරණය වෙනුවෙන් ඉදිරිපත් වන සියලුම ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු උත්තමයන්ට පාද නමස්කාර වේවා ..!!!!තෙරුවන් සරණයි !!!!

    @malanikumari3348@malanikumari3348Ай бұрын
    • මීවනයගෙ පක තමයි පහල වුනේ ලංකාව කියන දූපතක

      @k.a.gunawathi4839@k.a.gunawathi483910 күн бұрын
  • ඔබ වහන්සෙලාට මේ පිවිතුරු දහම ඉස්මතු කිරීමට දරණ උත්සහයට බොහො පිං,මේ ආත්මයේදීම යම් පළයක් ලබන්න ඇත්නම් කියා ප්‍රාර්ථනා කරනව

    @ranjanisilva6475@ranjanisilva6475 Жыл бұрын
  • ඉතා වටිනා සකච්චාවක්.තෙරුවන් සරණයි !!! තවත් මෙවැනිම වැඩසටහන් කරමින් ඉදිරියට යාමට ඔබට ශක්තිය ලැබේවා!!!

    @thimiradhilshan4336@thimiradhilshan43363 жыл бұрын
  • සාදු සාදු සාදූ

    @wijesirirammyaweera8945@wijesirirammyaweera89453 жыл бұрын
  • බුදුරජාණන් වහන්සේ උපන් දේශය දඹදිව යි සාදු සාදු සාදු

    @user-lz9uf9wh6y@user-lz9uf9wh6y2 жыл бұрын
  • Theruwan saranai nayaka himi waruni..sadu sadu..me thamai sathya....

    @user-lq1od1ze8h@user-lq1od1ze8h3 жыл бұрын
KZhead