Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 30 | 17th November 2023

2023 ж. 16 Қар.
651 490 Рет қаралды

Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 30 | 17th November 2023
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

Пікірлер
  • දැන් දෙවනි ඉනිම Season 2 ලස්සනයි කියන අය කෝ.....❤😊❤

    @dineththeekshana4555@dineththeekshana45555 ай бұрын
    • Godak lassanay eth anith rashli capule ekath dunnam thama hoda❤

      @senu259@senu2595 ай бұрын
    • Godak lassanai

      @inokamalkanthi2330@inokamalkanthi23305 ай бұрын
    • ඔව්💗💫

      @shavindyasandarenu2536@shavindyasandarenu25365 ай бұрын
    • Godak lassanai ❤️

      @NimeshTharaka-mk8ov@NimeshTharaka-mk8ov5 ай бұрын
    • Dan lassanai balanna athatama asai aka apa karawanna apa nada?

      @IshanAnuruddha-ox6un@IshanAnuruddha-ox6un5 ай бұрын
  • අනුහස් සමාධි දෙන්න නම් පිස්සුවක් අනේ🤧❤️ඒ දෙන්නාගේ scenes ගොඩක් ඕනේ....එයාලා act කරද්දී අපේ මූනටත් නිකම්ම හිනාවක් එනවා..talented duo🥺❤️

    @wir5680@wir56805 ай бұрын
    • Yes

      @youareaworld@youareaworld5 ай бұрын
  • අනුහස්ගෙ නැටුම සදුදට 🔥.. අනුහස් හිනාවෙලා ආයෙත් ටිකෙන් ටික සාමාන්‍ය තත්වයට එන එක ගැන සතුටුයි.....අනුහස්ගෙ අම්මා ඇතුළු අනුහස්ට ආදරේ හැමෝටම ඕන උනේ අනුහස් සතුටින් ඉන්නවා බලන්න. ජීවීතේ දිනනවා බලන්න ❤

    @nw5079@nw50795 ай бұрын
  • අනූෂ සර්ගෙ අවවාද අපිටත් වටිනවා.එයාගෙ acting මරු.

    @LakmalNuwan@LakmalNuwan5 ай бұрын
    • අනිවා

      @lahiruridmal3173@lahiruridmal31735 ай бұрын
  • සදුදට අනුහස්ගෙ නැටුම 😮🔥..අනුහස් සමාධි story එක build up කරන විදිහ හරිම unique..emotinal touch එක වැඩි වෙන තරමට කොහොමත් ලස්සනයිනේ ❤😇

    @ravishi919@ravishi9195 ай бұрын
  • අද අනුහස්ට පට්ටම සතුටු දවසක් මොකද සමාධි අද අනුහස්ට කෑම බෙදනවා සමාධි අනුහස්ට පට්ටම අාදරෙයි ❤❤❤

    @user-cw8cu1wh3o@user-cw8cu1wh3o5 ай бұрын
    • kohomadha dena gaththe 😐

      @yohangming@yohangming5 ай бұрын
    • Hm 😊❤

      @chathumisiriwardana1455@chathumisiriwardana14555 ай бұрын
    • Comment daala thiyenne podi una wagee😂

      @lahiruperera2689@lahiruperera26895 ай бұрын
    • @user-om1sc1op3g@user-om1sc1op3g5 ай бұрын
    • ඔයට කිව්වාද සමාදී 😁😁😁

      @janidupahasara1074@janidupahasara10745 ай бұрын
  • අනුහස් සීන් සමාදි සීන් වලදි song එක දෙනකොට මාරම ලස්සනක්..❤

    @Chutiya_funny@Chutiya_funny5 ай бұрын
    • apoorwa ge voice ek

      @Hashini_Fernando@Hashini_Fernando5 ай бұрын
    • ​@@Hashini_Fernandoසිරාවටම

      @Kaviyh__@Kaviyh__5 ай бұрын
  • සමාධි අනුහස් ලඟින් හෙල්ලෙන්නෙවත් නෑනේ 🤭 හොඳටම confuse වෙලා ඉන්නෙ අපේ කොල්ලා😅🤣 අනුහස් & සමාධි🤗🥰

    @era_p_@era_p_5 ай бұрын
    • @@Lakaisikai123 😄😂

      @era_p_@era_p_5 ай бұрын
  • අනුහස් සමාධි දෙන්න එකතු වෙනවට කැමති අය කෝ🙈❤( මා ඇතුලුව😁❤️)

    @wir5680@wir56805 ай бұрын
    • මම 😂❤

      @shehani6787@shehani67875 ай бұрын
    • ​@@shehani6787🙈😁❤️

      @wir5680@wir56805 ай бұрын
    • 🙋‍♀️❤

      @amandie663@amandie6635 ай бұрын
    • ​@@amandie663😁🙈❤️

      @wir5680@wir56805 ай бұрын
    • Neutrallly මේක බලන හැමෝම වගේ ඒකට තමා කැමති 😁❤

      @sachde28485@sachde284855 ай бұрын
  • අනුහස් සමාධිව ගණන් ගන්නෙ නෑ..ඒ attitude එක මරු😌 සදුදට රවීන්ගෙ dance එකක් 😮🔥 Multitalented Raween ❤

    @sachde28485@sachde284855 ай бұрын
    • හැබැයි පව් කියලාත් හිතුනා 😅 කෙල්ල

      @rush9784@rush97845 ай бұрын
    • ​@@rush9784ඔව් ඉතින්..එයත් ඉස්සර මතකනේ 😁 කෙල්ලට කොහොමත් ඕවා ඉවසන්නම වෙයි ටික කාලයක් 😅

      @sachde28485@sachde284855 ай бұрын
    • ​@@sachde28485 ou ou kellt lessi wen ekk naa 😊🤭

      @mtnmtn67968@mtnmtn679685 ай бұрын
    • ලෙඩක්ද

      @R_icky.19@R_icky.195 ай бұрын
    • @@R_icky.19 ඔයාටද 😂 දන්නෑ doctor කෙනෙක්ගෙන් අහන්න..

      @sachde28485@sachde284855 ай бұрын
  • අනුහස්ගෙ බැල්මයි කතාවයි 🔥... සුපිරියක් 👌... ඒ රඟපෑම සුපිරියක් 🤩...

    @_positive_vibes_2@_positive_vibes_25 ай бұрын
    • අනිවා 👌🔥🔥💯

      @mtnmtn67968@mtnmtn679685 ай бұрын
  • 4:57 හිනාවෙන් උනත් අනූශ කෝච් වදින්නම කියනවා ඇගට නොදැනෙන්න❤....ආසම චරිතයක් අනූශ කෝච් කියන්නෙ

    @notysana1234@notysana12345 ай бұрын
  • රවීන්ගේ dance එක 🔥🔥🔥 දැන් ඉතින් සදුදා වෙනකල් ඉන්න එපැයි ඒ dance එක බලන්න 😓

    @amandie663@amandie6635 ай бұрын
  • Preview එක 😁🤩 සමාදීට අනුහස් කොල්ලගෙ ඩාන්ස් එකකුත් රස විදින්න හම්බෙනවා ....එයා බලන් ඉන්න විදිය අනුහස් දිහා ...😘 ඒ දෙන්නා මාරම ලස්සනයී

    @rush9784@rush97845 ай бұрын
  • අරුන් දෙන්නා රයිගමයයි ගම්පොලයයි වගේ මරු හැබැයි 😂❤

    @hasithagamage5504@hasithagamage55045 ай бұрын
  • Handsome රවීන් 💗💗 මයික් & සිසි 😂 නියම ඩයල් දෙක සෙට් වෙලා තියෙන්නේ😂 සමාධි 💗

    @Hashini_Fernando@Hashini_Fernando5 ай бұрын
  • ඔක්කොටම වඩා හිත ගියේ preview එකේ රවීන්ගෙ නැටුමට ...🙈❤😍 Our multitalented boy RK 🔥

    @shehani6787@shehani67875 ай бұрын
  • සමාදි අනුහස්ට කතා කරපු විදිය Romantic ❤️

    @user-ci5in3hc8q@user-ci5in3hc8q5 ай бұрын
  • රවීන්ගේ expressions 👌🔥 Favourite ❤

    @ashiniweerasiri@ashiniweerasiri5 ай бұрын
  • අනුහස් ,සමාධිව care කරන්නේ නැහැ.සමාධිට ගොඩක් දුක හිතෙනවා අනුහස්.පව් සමාධි ...ඔයාට ගොඩක් ආදරෙයි....අනුහස් ❤️ සමාධි ❤️

    @tharangaperera5189@tharangaperera51895 ай бұрын
    • 😂😂

      @prabhuthennakoon4873@prabhuthennakoon48735 ай бұрын
    • ​@@prabhuthennakoon4873munta pissu needa bn😂😂

      @roguxrider7410@roguxrider74105 ай бұрын
    • ඉදකින්වත් කතාවක්නෙ යකෝ😂

      @chamalchathu9405@chamalchathu94055 ай бұрын
  • Wow අනුහස්ගේ නැටුම... අනුමාධි සීන්වල දි දාන සෝන්ග් එකත් මරු... ඒ දෙන්නා තවත් ලස්සන කරනවා...

    @Apsara348@Apsara3485 ай бұрын
  • අනුහස්ට බෝක්කුවා කියල බැනපු කෙල්ල vs දැන් ඉන්න කෙල්ල 😒❤️

    @shakkyy_12@shakkyy_125 ай бұрын
  • වාව් ...සඳුදා අපේ හැන්ඩියගේ ඩාන්ස් එක මරු අනේ..❤❤❤❤❤

    @nilupul190@nilupul1905 ай бұрын
  • ඇත්තටම දැම් අය දෙවනි ඉනිම කතාව ලස්සනයි ඉස්සර බලන්නේ නැතිව හිටියෙ දැම් 2 කොටස බලනවා අනුහස් ලස්සනයි එතන සවුද තියෙන ඩාන්ස් එක ගොඩක් ලස්සනයි බුදුසරනයි❤️❤️❤️ දෙවිපිහිටයි හැමෝටම

    @sabakaone3041@sabakaone30415 ай бұрын
  • Raween Expression දෙයියෙක් 💝✨

    @thejanmadubhashitha9375@thejanmadubhashitha93755 ай бұрын
  • සමාධි කියන්නෙ ආක්ශා වගේ සොම්බි චරිතයක් නෙමෙයි .. අම්මට උදව් කරන.. ශෝක් කෙල්ල ❤❤❤

    @user-qk8zx1zd3r@user-qk8zx1zd3r5 ай бұрын
  • ජෙගන් කතා කරන කොට මරු 😍 tamil කොටස් ටිකත් ලස්සනයි ❤️

    @nisha2003nisha@nisha2003nisha5 ай бұрын
  • අනුහස් ටික ටික සාමාන්‍ය තත්වයට ඇවිත් යාළුවෝ එක්ක සතුටින් ඉන්නවා දකිද්දි සතුටුයි..🤩🤩❤ RK ගෙ නැටුම 🔥 සදුදට ආරාධිත අමුත්තන්ට නටන්නත් වෙලා වගේ..🤭

    @shalani7945@shalani79455 ай бұрын
  • අනුහස් සමාධි scene එකක් තියෙන දවසට ඒක repeat කර කර බලන මම🙈❤️සෙට් කරන්නේවත් නැතුව මෙහෙම පිස්සු වැටෙනවා නම් සෙට් කරායින් පස්සේ මොනවායින් මොනවා වෙයිද මන්දා🤧🙈❤️

    @wir5680@wir56805 ай бұрын
  • Raween aiyage dance ek ❤️❤️ සදුදා වෙනකන් ඉන්න එපෑය බලන්න . ❤️

    @sewwandinavindya@sewwandinavindya5 ай бұрын
  • RAWEEN... 🔥 Gentleman and very concerning... Just like when he was a teenager...

    @criticalreview8890@criticalreview88905 ай бұрын
  • මයිකටත් මරු එකා සෙට් වෙලා තියෙන්නේ😂

    @hirushaanjana8174@hirushaanjana81745 ай бұрын
  • හත්තික්කේ ඒක හෙට නෙවෙයි සඳුදා නේද කියලා මතක් උනාම 😪🤧😒❤ RK 🔥

    @methu12@methu125 ай бұрын
  • දැන් නම් දෙවෙනි ඉනිම ලස්සනයි..ඉස්සෙල්ලා වගෙ කල් යද්දි එපා කරවන්න නම් එපා😊😊😊

    @pathmisameera6839@pathmisameera68395 ай бұрын
    • Pathmi Kohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹

      @pardeeppardeep2618@pardeeppardeep26185 ай бұрын
    • Pathmi Gm yaluwa Mama Pradeep Lankawa namae jewath wanna rata Kamate oyawa adura ganna yaluwa oya lankawa kohada....?

      @pardeeppardeep2618@pardeeppardeep26185 ай бұрын
    • Pathmi Taruwan saranae Dp Gn Yaluwa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

      @pardeeppardeep2618@pardeeppardeep26185 ай бұрын
    • Pathmi GM yaluwa 🌹🌹🌹

      @pardeeppardeep2618@pardeeppardeep26185 ай бұрын
  • අනුහස්ගෙ ලස්සන 😌🖤 රවීන්ගේ නැටුම සදුදට 😌🖤🔥

    @Anjali-qi1bo@Anjali-qi1bo5 ай бұрын
  • RK ගෙ dance එක (preview) 😍🔥

    @methu12@methu125 ай бұрын
  • 15:40 යාලුවො සෙට් එකේ සහන් මරු ❤️

    @Kamalwishmitha@Kamalwishmitha5 ай бұрын
  • Raween's dance.🔥🔥...Now, that we don't want to miss... can't wait for Monday...

    @criticalreview8890@criticalreview88905 ай бұрын
  • මේ දවස් වල ආසාවෙන් බලන එකම ඩ්‍රාමා එක දෙවෙනී ඉනිම විතරයී ....ඒ අනුහස් සමාදී නිසා ...එදිරී ඒ දෙන්නගෙ ලස්සනම ලස්සන emotional story එකක් ඕන ......රවීන් ගැන කියන්න දෙයක් නැහැ නෙ එයා කොහොමත් පර්පෙක්ට් ....තත්සරනීත් ගොඩක් දක්ශ ලස්සන නිලියක් ....ඒ දෙන්නගෙන් උපරිම වැඩක් ගනියි කියලා හිතනව

    @rush9784@rush97845 ай бұрын
  • Me kathawa nam lassanai ❤😊 kalin eka wage newei 😊😊 kalin eka wage mekath kanna nam epa epakarawala 😢❤

    @ishanimadumali3067@ishanimadumali30675 ай бұрын
  • අද කොටසත් සුපිරියක්,අනුහස්ගේ නැටුම බලන්න සදුදාා වෙනකන් ඉන්න එපැයි❤❤

    @Waninduhasarangafan@Waninduhasarangafan5 ай бұрын
  • Can't wait for Monday to watch Raween's dance 🙈🔥 Perfect acting as always...love to see how the story of Anuhas continues ❤

    @hnj4614@hnj46145 ай бұрын
  • රවීන් සුපිරියක් 🔥❤

    @Woodie-vk7de@Woodie-vk7de5 ай бұрын
  • 10:11 අනුහස්ගෙ බැල්ම 🙈🔥 හැමදේම ගැන අවධානයෙන් ඉන්නවා..සදුදට කොල්ලගෙ නැටුමනේ වැඩේ 💗

    @Rishi18280@Rishi182805 ай бұрын
  • Season 1 baluwema nh season 2 eke shorts ekak dakala blnn awe dn addict ekak❤🤭

    @shameesha04@shameesha045 ай бұрын
  • අර ආරන්‍යා දැන් විසාල කරදරයක් වෙලා තියෙන්නෙ නේ 😂 එයා ලස්සනයි හැබැයි රගපාන්න බෑ එයාගෙ දෙබස් එක වෙලාවකට එපා වෙනවා

    @chanu2176@chanu21765 ай бұрын
    • ඔව්

      @fai3379@fai33795 ай бұрын
  • අනුහස් සමාධි scene එක😍❤️ 11:36 පැහෙන්නේ නැතුව ඔය සමාධි නංගි බෙදලා දෙනකන් ඉන්න අනුහස්😌😏😂 සමාධි දැන් ටිකෙන් ටික අනුහස්ට ලං වෙන්න හදනවා වගේ..ඒ දෙන්නාගේ story එක වෙනස්ම emotional විදියකට වගේ ගොඩනඟන්නේ.ඒකත් මරු ඒ විදියට.😍❤️ හෙට අනුහසගේ dance එක😍 🙈❤️

    @yashodya.123@yashodya.1235 ай бұрын
    • හෙට නෙවේ dear සඳුදට 😒 ඒ වෙනකම් ඉන්න එපැයි...සමාධි preview ekee🤭අද නම් මරූ...👌🔥

      @mtnmtn67968@mtnmtn679685 ай бұрын
    • @@mtnmtn67968 අප්පටසිරි ඔව් නේ.හයියූ දැන් දවස් දෙකක් ඉවසපන්කෝ රවීන්ගේ ඩාන්ස් එක බලන්න😶❤️

      @yashodya.123@yashodya.1235 ай бұрын
  • එපා වෙලා තිබ්බ එක ආයෙ බලනව ....❤

    @ravishanentertainment9608@ravishanentertainment96085 ай бұрын
  • දැන් නම් කතාව බලන්න ආසයි

    @pathupathu5905@pathupathu59055 ай бұрын
  • රෑ අහසට පාඩුවක් නැද්ද අනේ අනුහස් සමාධිගේ කොටස් යද්දී මරු❤❤❤

    @MayumiIparna-tf8zs@MayumiIparna-tf8zs5 ай бұрын
  • අනුහස් පුතාට සතුටින් ඉන්න සක්තිය දෙන සමාදී දුට පිං 👌👌👌🥰🥰

    @user-uj8eq4tl3k@user-uj8eq4tl3k5 ай бұрын
  • දැන්නම් කතාව ලස්සනයි ❤🎉

    @ShaliniParindya-qj1cu@ShaliniParindya-qj1cu5 ай бұрын
    • හ්ම්ම්ම්❤

      @dulajchathuranga3336@dulajchathuranga33365 ай бұрын
  • අනුහස් සමාධිව ගනන් ගන්නෙම නෑ නෙ🙊❤ අද ඒ සීන් එක ලස්සනයි❤😍 Preview🔥❤ රවීන් අයියගෙ Dance එකක්..🙉❤ සිකුරු හතට සින්දුව මතක් වුණා😌😎 සඳුදා වෙනකම් ඉන්න එපායෑ ඒක බලන්න😒❤

    @PN1486@PN14865 ай бұрын
  • 11:03 ඉදන් සමාධි අනුහස් 🙈🤭❤❤👌 රවීන් අයියා 👌🔥🔥❤ 15:39 -16:19 යාළුවො සෙට් එක මරු 😂😅🤭 Privew ek Rk 😍🔥🔥

    @mtnmtn67968@mtnmtn679685 ай бұрын
  • කෑම මේසෙදි සමාධි අනුහස්ට ඇස් වලින් කතා කරනවා.. ළඟට ආවෙ නැති නිසා එතනට ගිහින් කෑම බෙදලා දෙනවා... පැහෙන් නැතිව ඉන්න .. ඒ seen එකට මම පට්ට ආසයි.. 5 පාරකට වැඩිය බැලුවා

    @supersuduputha@supersuduputha5 ай бұрын
  • "Unexpectedly caught in her eyes for a moment... he tried to untangle his own thoughts, as he read her eyes not once but twice, to know if he understood her clearly, in a split second which felt like forever. It was well written. He was not mistaken yet he gave her the benefit of the doubt with respect not with ignorant. He knew, it's not what he says or does that matters at the end, but how he made her feels that matters. He moved to where he wanted to be, with a gentleman attitude, leaving her to realise, that's where he feels comfortable at the moment, but he is subtly flattered with the invite..." Neither one was trying to gain anything or prove anything. It's how they make each other feel, being appreciative and supportive within their comfort zone, although they are still strangers to each other.

    @criticalreview8890@criticalreview88905 ай бұрын
  • රනජිව වෙන්න ඕන අනුහස් ගෙයි රොෂාන් ⁣ගෙයි තාත්තල දෙන්න ගෙ මරනවලට වගකියන්න ඕන අය ගෙන් පුදානිය.

    @emrpzoysa2766@emrpzoysa27665 ай бұрын
  • මෙදාපාරනම් රවීන්ගේ දක්ෂතා වලින් සමන් සාරංග ලා ප්‍රොයෝජනයක් අරන් වගේ. ඒ ගැන සතුටුයි..❤❤❤

    @nilupul190@nilupul1905 ай бұрын
  • එදිරියෝ අර ගොන් dancing කෙල්ල අයින් කරපන් බන් කිසිම ගැලපිමක් නැ බන් අපි පේක්ශකයෝ ප්‍රෙක්ශකයෝන්ගෙ අදහස් පොඩ්ඩක් ඔලුවට ගන්නවා

    @PasinduNuwansara-ry9gt@PasinduNuwansara-ry9gt5 ай бұрын
  • අනේ එදිරි මේ තම්බ්නෙයිල් එක දාල ඉන්න කෙල්ලගෙ කටේ කැත😂ාය්යෝ මේ රගපාම්න බැරි ලොන්ත පෝල් දාල කතාව එපා කරන්න එපා එදිරියො ස්කිප් නැතුව බලන්න එපා වෙනව අනුහස් ගෙ සමාදිගෙ ලව් එක ලස්සනට ගලාගෙන යද්දි මේ මෝඩ චූන් දාල සීනිබෝල කවන්න එපා අපිට උන්ට රගපාන්නත් බෑ හරිම අතාත්ත්වික යි😄අර ලිහිණියා කෝ අම්මෝ සමාදිගෙ හිනාව සදුදට නේ ආයෙ..ඒ ලව් එකත් කලින් වගේ තරහින් ඉදල අන්තිමේ ලස්සන එකක් වෙයි නේද එදිරි මේ කතව වෙනද ට්‍රෙන්ඩින්ග් එනව මේ ගොන් කෑලි නිසා ඒක නෑ දැන් ලස්සනට ලියපම් එදිරි අය්යෙ රගපාම්න බැරි එව්න් ට පුහුණුවක් දීල ගන්න ඕනි

    @shakthijay8808@shakthijay88085 ай бұрын
  • අනූෂ සමරනායක වැනි වැදගත් රටේ ලොකේ ප්‍රසිද්ධ චරිතයක් එක්ක කතාවට උනත් අරවගේ හාල් කෑලී වාද වෙනව දකිනකොට පුදුම කෙන්තියක් එන්නෙ

    @nuwanmudalige4002@nuwanmudalige40025 ай бұрын
  • 2:59 පව් බං අනුහසාගෙ මූන නිකන් 😂💔15:53 මොකක්ද ලෙවල් එක එන්න එන්න ලෙවල් 😅💔 ජෙගන් කියපු හැටි ඒක... ,සහන් , රොශාන් අනුහස්ගෙ යාලුවො තුන් දෙනා මරු 😂❤ 2:51 මයිකාට ඌට වඩා බොරු කියන එකෙක් හම්බ වෙලා... 👏😂

    @wish9837@wish98375 ай бұрын
  • Anuhas - Samadhi.. Building up the story nicely

    @ppm5036@ppm50365 ай бұрын
  • ❤අනුහස්❤සමාධි❤ අනුහස්ට මේ ලව් එකවත් දිගටම කරගෙන යන්න දෙන්න... කලින් ඒවට කරාවගේ බාල්දි නම් සෙට් කරන්න එපා..😒

    @thisariii@thisariii5 ай бұрын
  • අනුහස්ගෙ 💘 සමාධිගෙ ලස්සන ❤ ආදර කතාවක් ඉදිරියට බලන්න පුළුවන් වෙයිද මන්ද ❤❤❤❤

    @nethmisansala-py9mf@nethmisansala-py9mf5 ай бұрын
  • අනුහස් කියන්නෙම මාරම ලස්සන කොල්ලෙක් වගේම දක්ශ කොල්ලෙක්

    @HpskShadana@HpskShadana5 ай бұрын
  • ඇත්තට කිව්වොත් අනුහස්ගෙ අලුත් යාලුවො සෙට් එකෙන් මන්නම් කැමති ටැමිල් කොල්ලා ඌ හොදට චරිතේ කරනවා අනිත් උන්ගෙ ලස්සන විතරයි

    @Kaviyh__@Kaviyh__5 ай бұрын
  • Handsome talented Raween..my fav ❤❤❤

    @Pahandi-gk4xh@Pahandi-gk4xh5 ай бұрын
  • පම්පොරි ජනක ❤😂 2:05

    @vidun_damsuka@vidun_damsuka5 ай бұрын
  • රනජීවයි.උගෙ.පුතාටයි.හොද.වැඩේ.කේලමා😢😢

    @manelhenake9522@manelhenake95225 ай бұрын
  • Samadhi sooo cute hina weddi harima lassanaiii😘😘

    @ayeshasanjeewani7168@ayeshasanjeewani71685 ай бұрын
  • මයික්ට කැමති අය කොඉ බලන්න 🥰❤

    @SithumDisanayaka-lc1gc@SithumDisanayaka-lc1gc5 ай бұрын
  • අනේ මිලාන්ටත් කෙල්ලෙක් සෙට් කරන්න සමන් මාමේ මේ සීසන් එකේදීවත්. 😂😂😂

    @nilupul190@nilupul1905 ай бұрын
  • කතා වගොඩක් ලස්සනයි අනුහස් සමාදී ගේ ආදරේ ලස්සනයි සදුදා අනුහස් ලස්සනයි හැමෝටම බුදුසරණයි 👍👍

    @wasanthazeralata8386@wasanthazeralata83865 ай бұрын
  • 2:24 ආච්චි හදපු කට්ලට් එකක් අම්මා පොල් ගෙඩියක් කියලා හිතන් බිඳලලු ගාන්න හදනකොටලු කට්hලට් කියලා දැක්කෙ 😂 අම්මො ජනක 😂

    @vihanperera68@vihanperera685 ай бұрын
  • අනුහස්ට බත් බෙදලා දීලා ලංවෙලා රෑට dancing competition එකට එනවදත් අහනවා 😂💗

    @Rishi18280@Rishi182805 ай бұрын
  • Rk nice👍👍👍

    @sajithdilrukshan3691@sajithdilrukshan36915 ай бұрын
  • ආපෝ ඇඩ්මිනෝ මොකක්ද thumbnail එක 😡 අච්චර ලස්සනට බැබලී බැබලී ඉන්න අනුහස් සමාදී ව දැම්මොත් හෙන ගහනෝද 🥴

    @rush9784@rush97845 ай бұрын
  • 10:10 අනේ ඒ බැල්ම 😭 අනුහස් 🔥

    @_positive_vibes_2@_positive_vibes_25 ай бұрын
    • හොරැහින් කල්පනාවෙන් බලනවා කොල්ලා 😁🙈🔥

      @mtnmtn67968@mtnmtn679685 ай бұрын
  • සමාදි ගේ අදරේ අනුකම්පාව ගැබ්වෙලා අස් දෙකෙන් දෙන අදරේ දරාගන්නෙ කොහොමද❤❤❤❤❤❤

    @niroshanipriyanka294@niroshanipriyanka2945 ай бұрын
  • සහන් ❤

    @Shanikamadumali848@Shanikamadumali8485 ай бұрын
  • නියමයි කෝට් අනුහස්ට වල කපන්න ගියේ නාල අවානියමයි

    @dlini310dlini3@dlini310dlini35 ай бұрын
  • අනුහස් කොල්ලෝ ඔය කෙල්ලට ටිකක් ඔහොම කරන්න ඕනේ. දැක්කනේ ඔයාට කියපු දේවල්. අපි කොච්චර දුක් උණාද. ඔයාට හොඳටම බැන්නනේ ඒ කාලේ. ටිකක් විදවපන් සමාධ්. අපේ කොල්ලා ටිකක් පනිශ් කරනවා ඒ එයාගේ හැටී 😂😂😂😂😂

    @nilupul190@nilupul1905 ай бұрын
  • දැන් සමාධි අනුහස්ට කැමතියි කියලා අනුහස්ට තේරෙන්න තව අවුරුදු කීයක් යයිද🙄😅

    @kavindya676@kavindya6765 ай бұрын
    • ඔයාට වගේ මොලේ අමාරුවක් අනුහස්ට නැති නිසා එහෙම අවුරුදු ගානක් යන එකක් නෑ..😂

      @shehani6787@shehani67875 ай бұрын
    • @@shehani6787 season 1 baluwa nam ohoma kiyan na😂 eke kello kiyak anuhasta kamatten htiyada

      @chamodarunodya9159@chamodarunodya91595 ай бұрын
  • අනුහස් අයියා ශෝයි අනී. සමාධි අක්කාගේ ආදරේ..😍 °___€€💑●•|>අනුහස්❤සමාධි

    @sanjanamuthumali253@sanjanamuthumali2535 ай бұрын
  • රණජීව කියන්නෙ ශම්මි සිල්වා වෙන්න බැරිද

    @thilinamadushan4200@thilinamadushan42005 ай бұрын
  • රණජීවයා ඇයි අර පුතා එක්ක ගොන් ආතල් දෙන්නෙ 😂👍

    @vihanperera68@vihanperera685 ай бұрын
  • අනෙ කියටද අප්පා episode 30 denne❤

    @sadharuwanmadushanka@sadharuwanmadushanka5 ай бұрын
  • අනුහස් නිසා (රවීන් )බලනවා .රවීන්ගේ වෙනම දක්සකමක් දකිනවා ❤❤

    @chandrikagamage901@chandrikagamage9015 ай бұрын
  • මම ආසවෙ බලන්න කතාව ❤❤❤❤❤❤❤

    @HasanBaari-nn4ub@HasanBaari-nn4ub5 ай бұрын
  • අද කෑම අනුහස් සමාධි 🙈🙄🙄🙂🥰😍🙄🙂

    @kavithunethmina@kavithunethmina5 ай бұрын
  • 🌻කවදාහරි ඉස්සෙල්ලාම අනුහස්ට ආදරෙයි කියන්නේ සමාධි කියලා තමා මටනම් හිතෙන්නේ.....❤ 🌻 සමාධී අනුහස් ගැන ගොඩාක් හොයලා බලලා , එයාගේ පස්සෙන්ම ඉන්නවා ........😍 🌻රොශාන් අයියයි 💑 ආරන්‍යායිගෙයි ආදරයත් බලන්නත් ආසයි ඉක්මනටම .......❤

    @dulanjamihirani@dulanjamihirani5 ай бұрын
  • ඉස්සර බැලුවේ 1ට සල්ලි පොකුරු මේක 2 දැන්නම් මේක1, දානක්ම් බලන් ඉන්නේ

    @damithlakshitha1234@damithlakshitha12345 ай бұрын
  • Deweni Inima S1 මුල් ටික හොද වෙලා පස්සේ අවුල් ගියා.මේනම් එහෙම කරන්න එපා🥲🥲🥲🥲🥲🥲🥲🥲

    @ShashiYaSL-bv5jj@ShashiYaSL-bv5jj5 ай бұрын
    • පව් බන් උබල

      @R_icky.19@R_icky.195 ай бұрын
  • සමාදි දන්නවා අනුහස් ගෙ ආදරය කොන්දෙසි විරහිතයි එ නිසා එක එයාට කොහොම හරි ගන්න ඔනැ

    @mervinpeiris2470@mervinpeiris24705 ай бұрын
  • අක්ශ හිටියනම් මරු සුපිරියක් වෙයි කතාව

    @poornachinthaka9520@poornachinthaka95205 ай бұрын
    • එහෙම නං ඕන නෑ දැනටම සුපිරියක් තමා 😂

      @sachde28485@sachde284855 ай бұрын
    • එයා ඉන්න වෙන කතාවක් බලහංකො මේ නැති එකක ඇවිල්ලා ඤරැ ඤුරු නොගා 😂

      @Woodie-vk7de@Woodie-vk7de5 ай бұрын
    • This is already perfect to the core without her.

      @criticalreview8890@criticalreview88905 ай бұрын
    • 😂💔

      @bimaa6750@bimaa67505 ай бұрын
  • RAWEEN KANISHKA... love your acting man, fully engaged and smooth. You seem extra happy with your work these days. It shows clearly... Proud of you man... Keep up. Looking forward to seeing your updates from Aussie...

    @criticalreview8890@criticalreview88905 ай бұрын
  • 18:09 රවීන්ගෙ ලස්සන 🔥 කොල්ලා නටන්නත් දක්ශයානේ 😇 දැන් ඉතින් දවස් දෙකක් ඉන්න එපෑ ඒ නැටුම බලන්න

    @asheni1722@asheni17225 ай бұрын
    • තෙත් උනාද

      @R_icky.19@R_icky.195 ай бұрын
    • @@R_icky.19 ඔයාද? 🙂

      @asheni1722@asheni17225 ай бұрын
  • කෑම බෙදන තැන අර ගර්ල්ගෙ වොයිස් එක දාද්දි ඇග හීතල වෙනව දෙන්නගෙ ලව් එක පේද්දි..තව දිගට දාපම් මගෙ එදිරි ඒ වගේ කෑලි

    @shakthijay8808@shakthijay88085 ай бұрын
  • අනුහස්ගේ ලස්සන ❤

    @rishmishehara3728@rishmishehara37285 ай бұрын
    • හීනෙන්ද 😂 අනුහස් කොහෙද 🤦‍♀️

      @amandie663@amandie6635 ай бұрын
    • @@amandie663 අද පෙන්නනවා

      @rishmishehara3728@rishmishehara37285 ай бұрын
    • ​@@rishmishehara3728ඔව් 🙆‍♀️ thumbnail නෑනේ..දැන්ම කිව්වම බැලුවෙ 😁

      @amandie663@amandie6635 ай бұрын
    • කොහෙද අනුහස් පේන්නේ..😂😂

      @nilupul190@nilupul1905 ай бұрын
KZhead