Big Doggy ft. Costa & Shan Putha - Periyamulla (පෙරියමුල්ල) | Official Music Video

2023 ж. 17 Там.
14 505 653 Рет қаралды

Stream & Download: band.link/PeriyamullaMadeMe
Stay Connected & Subscribe To Keep In Touch
👉 bit.ly/SubscribeBigDoggy
Big Doggy Presents
Big Doggy ft. Costa & Shan Putha - Periyamulla (පෙරියමුල්ල) | Official Music Video
♪ Written And Performed by: Big Doggy, COSTA, Shan Putha
♪ Music Produced By: DILU Beats
♪ Mixed & Mastered By: DILU Beats
♪ Guitars: Sunera Kaveeshma
♪ A Film By: Nipuna Fernando
♪ DOP: Nipuna Fernando
♪ Drone Operated By: Sampath Fernando
♪ Edited & Colour Graded By: Nipuna Fernando
♪ Graphics By: Nipuna Fernando
♪ Choreography By: Klick
♪ Crew: Asher Jordan, Rion Livera, RT, Nemesh Adrian, HESH, DAG, Tutu, Kavish, Anuradha
♪ Transporting Partner: Ishan Dileepa
♪ Vehicle Partner: Jenith Gajasinghe @JMG
♪ Special Thanks: Choy Egodawatta, Nuwan Sampath @EAT Enterprises
♪ Stream & Download My All Songs ♪
Apple Music: apple.co/47FZoqs
Spotify: spoti.fi/3sbHcoa
Dial Now...
For Download " Periyamulla" song as your RingIn Tone..
☎Dialog: 8711396882
☎Mobitel: 74750264
☎Hutch/Etisalat: 369517520
☎Airtel: 8880120754
Follow Big Doggy on Social Media:
Facebook: / bigdoggysl
Instagram: / big_doggy__
TikTok: / big_doggy_official
#bigdoggy #costa #shanputha #periyamulla
#hiphop #sinhalarap #sinhalanewrap
Music Video By Big Doggy ft. Costa & ShanPutha Performing Periyamulla
© 2023 Big Doggy

Пікірлер
  • පෙරීයමුල්ලට to නුවර මචං හැම පාරක්ම එක වගේ Hook: Costa පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace) 1st Verse: Big Doggy මචං පෙරීයමුල්ල හංදීයෙන් මාව බස්සන්න ගෙදර යන්න කලීන් වෙරී ටීක හීන්දන්න කොස්තා වැඩී කරලා ගනීන් මුන්ව පද්දන්න රැපට බනීන උන්ව පොලීමට දක්කන්න මරු වැල් බැදලා මාන කරලා තුවක්කුව එලීයට අවා කොල්ලෝ අස්සෙන් මුඩුක්කුව මේ රැප තමයී උඩට නගීන තරප්පුව අව්වේ කට්ට කැවා ගෙවනකම්ම සෙරප්පුව උබලා ලෙජ්නඩ් කරපු චරීත එතන පල් වෙලා පැකෙජ් වලට සීන්දු ගහලා අවතැන් වෙලා බොට්ටුවේ ඉතාලී පැනලා යාලුවො ගල් වෙලා ඇන්ටා ලග උන්නා නම් අද වෙද්දී හදත් අල්ලලා කල් ඉකුත් නෑ තාමත් නෑ සැර බාල Auto pilot mode එකේ දන්න නිසා පාර Over doze hip hop බලපං නහර ගහපු ගේම අනුව තමයී මෙකේ ප්‍රතිචාර Hook:Costa පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace) 2nd Verse: Shan Putha අඩු පාඩු මොනවගින්ද බැස්සම සිහි විකල්, හිරිඟඩු වලි දැක්කොත් ශුවර් පාර නකල්, සුප්පිරියට දෙන්නං ඕං ටැප් ඇරියා මල්ලේ, මාත් බැස්සා එහෙනම් හංදියෙන් පෙරියමුල්ලේ, මෙහෙට බැහැපු නැති උන්ට තලන්නෝන කසවලින්, එලියෙ වගෙම ඇතුලෙ traffic නෑ වස විස වලින්, වෙල්පැන්ටා අඩිකෝඩ ගල් බ්‍රැන්ඩි විස්කී ChoI Bhai Fly එකේ කලපුවෙ පැද්දා ජෙස්කි, ඉස්සො වඩ, මත්ස්‍ය කඩ, මස් කඩ දුශ්කර, නෑ 24hoursම bus වැඩ, Browns beach බහින සුප්පා කෑලි දැක්කද, සැප කනේ කොල්ලො හිනා වෙන්නෙ දාලා කොක් හඬ, මෙපිට සුරලෝකෙ, අතමිට සරුයි යහමෙන්, පොරකුකුල් සැම්පල නමුත් අවංකයට දහමෙන්, රැපේ සූදු පලේ මෙහෙන් තමයි දැම්මෙ, තෝමෙ, උඹලට මීගමුව මට කියවෙන්නෙ, lil Rome, කියමි වගකීමෙන් කරුණක් හොයලා බලපං බොරුනම්, හිතලා මැරුවා නෙමෙයි ඉබේටම වදන් මැරුනා, ඉතිහාසයට එක්වූ වගයි, මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑ වගයි අද මීගමු වරුණා,.. Hook:Costa පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace) 3rd Verse :Big Doggy රැප කොතන එතන තීබ්බේ සැප වාට්ටුව ආස්‍රමයක්, ගොතයෝ නෑ කැප පච්ච කොටලා, දීස්නෙට දලා කැප ඇස් ඇරලා තීයෙන්නේ මුං ගහලා ජැක Hattersලා වැඩී?වරෙන් කීයන්න රහසක් වකුටු වෙලා ඉන්නවා දකීන්න තම උන් ආස තීරසන් ගතී හංගං. අපීත් බොසත් තටු ගහන දවසට මදී මේ අහසත් හම්බ කරපු දේට වඩා නැතී කරපු දෙවල් වැඩී තනීයමම දුවලා සෙල්ලමේ මටත් දැන් හතී ඉල්ලුවේ එකම දෙයයී සුරවමක් ලග වැටී දීනන දවසට, අම්මා ලග උන්නා නම් ඇතී පන ගීයත් මහ පාරේ කද මීගමුවට හීත තීබ්බේ ගෙදර ලොක වටේ රැගුවට රැවටෙන්න එපා සුර දුතයො අත වැනුවට මේ හුලගත් සැපැයී මට ඇගට රස්නේ දැනුනට Hook:Costa පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace)

    @bigdoggythemc@bigdoggythemc8 ай бұрын
    • Pin karpn bosa ❤

      @sa_ze@sa_ze8 ай бұрын
    • Pin keranna boza ❤

      @Noname_PODDA_@Noname_PODDA_8 ай бұрын
    • Shan pucawa ganna epa bosa oka package walata sindu gahana gobbayek

      @Happymood478@Happymood4788 ай бұрын
    • ගමේ එකා 🙌❤💥💣

      @diluninihara878@diluninihara8788 ай бұрын
    • lol

      @InfinityStarkEditions1597@InfinityStarkEditions15978 ай бұрын
  • "දිනන දවසට අම්මා ලඟ උන්න නම් ඇති" what a bar❤️❤️❤️❤️

    @MM-ru5ob@MM-ru5ob5 ай бұрын
    • Bro this verse❤❤❤ how lovely

      @MM-ru5ob@MM-ru5ob4 ай бұрын
  • ඉල්ලුවෙ එකම දෙයයි සුරුවමක් ලග වැටී.දින්න දවසට අම්ම ලග උන්නනම් ඇති ❤..one month and 20 days without her.😥😔 i felt it..😞♥️

    @lakshankarunaratne9210@lakshankarunaratne92108 ай бұрын
    • 😢

      @Aashi604@Aashi6048 ай бұрын
    • 🥺

      @rachithavimukthi7865@rachithavimukthi78658 ай бұрын
    • Amma honda thanaka uba diha baln athi saho 😊❤. Gemak gahapn ammage balporoththu itu wenna 😊❤

      @mahithrandinu8938@mahithrandinu89388 ай бұрын
    • Rest in peace 😢

      @jeizerroys1992@jeizerroys19928 ай бұрын
    • If You Interested In Music,Visit Us ❤️🥺

      @s_m_beatz_official@s_m_beatz_official8 ай бұрын
  • ‘ඇන්ටා ලග හිටියානම් අද වෙද්දි හදත් අල්ලලා' true friendship .

    @sf387@sf3875 ай бұрын
    • BIG

      @hashi6861@hashi68612 ай бұрын
    • Forever

      @bigdoggythemc@bigdoggythemc4 күн бұрын
  • කවුරුත් කාතා කරන් නැ DILU beats කරපු හරිය එයා තමයි හොදටම කරලා තියෙන්නෙ ❤️😍

    @electriclokka3944@electriclokka39446 ай бұрын
    • Hodatama copy krala thyenwa😅🤏

      @tidicars291@tidicars2912 ай бұрын
    • @@tidicars291sirawata 😂😂

      @SLMusic-fg7mx@SLMusic-fg7mx2 ай бұрын
    • 😂🎉 ​@@SLMusic-fg7mx

      @El-kr3660@El-kr36602 ай бұрын
  • මීගමුවෙන් කොළඹ ට මාරු කරපු රැප් සෙල්ලමෙ වත්මන් තත්වය උඹලට මීගමුව මට කියවෙන්නෙම lil rome ❤❤🔥

    @chanakadasanayaka1999@chanakadasanayaka19998 ай бұрын
    • @achiniroshika3940@achiniroshika39408 ай бұрын
    • 😍

      @sachinthaweckmasinha2074@sachinthaweckmasinha20748 ай бұрын
    • Danna paka thama ithin😂😂

      @user-ts9xl4cv9i@user-ts9xl4cv9i8 ай бұрын
    • @@achiniroshika3940

      @aroundtheworld2461@aroundtheworld24618 ай бұрын
    • @@achiniroshika3940

      @aroundtheworld2461@aroundtheworld24618 ай бұрын
  • ❤ 🎶 ප්‍රියතම රැපාගේ ප්‍රියතමයා ❤️‍🩹....... ❤️‍🔥 මාගම්පුර x මිගමුව x නුවර........ 🎧..... 🤯NEXT LEVEL....... 🔊

    @YasinduBimsara-xh4qm@YasinduBimsara-xh4qm8 ай бұрын
    • @malshakatukubura892@malshakatukubura8928 ай бұрын
    • නුවර ගැම්මත් එක්ක සුපිරියක් ආයේ ඔක්කොම 😱❤

      @PAWAN_RADEESHANA_@PAWAN_RADEESHANA_8 ай бұрын
    • @@PAWAN_RADEESHANA_ 🤩 සිරා

      @YasinduBimsara-xh4qm@YasinduBimsara-xh4qm8 ай бұрын
    • 😂Sijfkc❤❤❤❤❤​@@PAWAN_RADEESHANA_

      @mahawasumanawansha3062@mahawasumanawansha3062Ай бұрын
  • sending you love from Nepal south Asia hip-hop on rise

    @sbcworld4139@sbcworld41392 ай бұрын
    • Much love ❤️

      @bigdoggythemc@bigdoggythemc4 күн бұрын
  • Shan putha ubage rap eka thama supiri ...... jaya wewa shana 🤘👌

    @dhanushkadesilva303@dhanushkadesilva3033 ай бұрын
    • 𝚂𝚄𝙿𝙴𝚃😊😊😊😊😊😊🛩️🤑🤑🤑🤙🤙⚓

      @LakishanchamodSanju-fh8vm@LakishanchamodSanju-fh8vmАй бұрын
  • මේ දවස්වල අහන සිංදු list එකේ උඩම තියෙන්නෙ පෙරියමුල්ල Album එක. ජය වේවා Brothers ❤

    @SachithPeiris@SachithPeiris8 ай бұрын
  • Big Doggy & Shan putha, Costa මුන් තුන් දෙනා එකතු උනාම Rap වෙනම රහක් ❤😊

    @bestamusi@bestamusi8 ай бұрын
    • Eka sira hode❣️❣️

      @shamafarnando5661@shamafarnando56618 ай бұрын
    • Ai filt❤

      @user-dy5qq5bu4f@user-dy5qq5bu4f8 ай бұрын
    • සිරා බන්❤😊😊❤

      @TheDarkKing369@TheDarkKing3698 ай бұрын
    • @@user-dy5qq5bu4f filti eeeya

      @cristoperperera8099@cristoperperera80997 ай бұрын
    • ​@@shamafarnando5661T

      @heshanthisumi3398@heshanthisumi33987 ай бұрын
  • තව අවුරුදු 4 ක් 5 ගියාම මේකට Comment වැටෙවි "Old is Gold,Thamath ahanawa" කියලා 😌❤

    @aviya_5550@aviya_55506 ай бұрын
  • ඔයාලා තුන්දෙනාගෙ රැප් වලට මං ගොඩක් ආසයි..❤❤

    @user-xp9cq6fr5m@user-xp9cq6fr5m6 ай бұрын
  • Big Doggy said : 😈 ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර .❤️‍🔥 I Felt it ❤🤘

    @Ishadinethmini_@Ishadinethmini_8 ай бұрын
    • Yrrjgfrry😂🎉❤

      @madukarathnayaka7309@madukarathnayaka73097 ай бұрын
    • Ane palayn http yanna

      @gavirusenavirathna5207@gavirusenavirathna52077 ай бұрын
    • @@gavirusenavirathna5207 ado ado😂😂😂

      @banukawanigasundara@banukawanigasundara6 ай бұрын
    • Amo amo 🙃

      @user-th8on7fh2i@user-th8on7fh2i4 ай бұрын
    • ​​@@gavirusenavirathna5207 කවුද යකෝ මේ?

      @scsg6110@scsg61104 ай бұрын
  • මීගමු අපේ ගමට ගැම්මක් 👍ආදරෙයි ❤❤❤ Costa ජය වෙවා 🔥🔥🔥 Good Luck ❤❤

    @mayavilakku@mayavilakku8 ай бұрын
    • මස් මස් කඩ මස් කඩ මස් කඩ මස් කඩ මස් කඩ මස් කඩ

      @nisansalakumari1271@nisansalakumari12718 ай бұрын
    • පට්ට ඈ

      @nisansalakumari1271@nisansalakumari12718 ай бұрын
    • Hmm 😌❤

      @nevilfernando@nevilfernando8 ай бұрын
    • Sithum rap😊😀

      @SitharaLakshni@SitharaLakshni7 ай бұрын
    • Math asama nagarayak tamayi ekata hethu thiyenawa💪

      @RavishanMadusanka@RavishanMadusanka6 ай бұрын
  • නුවර තමයි දිව්‍ය ලෝකෙ❤

    @kusinduthanushka1138@kusinduthanushka11384 ай бұрын
  • You 3 are stunning together guys. Hats off 🫡 to SL Rap this gives a massive sick vibe inside me 😊🎹🎤👍✌🏻

    @jb4lyfmusic849@jb4lyfmusic8496 ай бұрын
  • රැල්ලට හැදෙන මල ලතෝනි දීලා ගෑනු පිරිමි අඬාවැලපෙන කුණුහරුප බයිලා වගේද මේක..... Rap වෙනම රහක් ❤

    @HimaruKaushalya@HimaruKaushalya8 ай бұрын
    • Puka sududa

      @drofex@drofex8 ай бұрын
    • ​@@drofexඋබ මගෙ එකා මේකත් මාසයයි😂

      @Isidinu@Isidinu8 ай бұрын
    • Pamka thama mewa rapda yako😂😂😆

      @tharushadilshan-wx2xs@tharushadilshan-wx2xs8 ай бұрын
    • ​@@drofexඋබල අමිමා සනීපෙන්ද 😂😂😂

      @niroshankumara4158@niroshankumara41588 ай бұрын
    • ​@@tharushadilshan-wx2xsඋබ දන්න රැප් පල මල් පොන්නයා යන්ට 😂😂

      @niroshankumara4158@niroshankumara41588 ай бұрын
  • LYRICS : COSTHA ; පෙරියමුල්ලෙ speciality නානගෙ කොත්තු හොයන් ආවා කොල්ලො ගොඩක් මට දෙන්න කොත්තු කැට ගැහුවා beach එකේ වෙරළ සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මගෙ පන්දමේ වැල්ලෙ දැම්මෙ ඔට්ටු ඔන්ඩු රෙන්ඩු මූන්ර ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු නුවර FEELS වගෙ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලො FEELS LYRICS: BIG DOGGY ; මචං පෙරියම්මුල්ලෙ හන්දියෙ මාව බස්සන්න ගෙදර යන්න කලින් වෙරි ටික හින්දන්න කොස්තා වැඩි කරලා ගනින් මුන්ව පද්දන්න රැපට බයින උන්ව පෝලිමට දක්කන්න මරු වැල් බැඳලා මානකරලා තුවක්කුව එලියට ආවා කොල්ලො අස්සෙන් මුඩුක්කුව මේ රැප තමයි උඩට නගින තරප්පුව අව්වෙ කට්ට කෑවා ගෙවෙනකන්ම සෙරප්පුව උබලා ලෙජන්ඩ් කරපු චරිත එතන පල් වෙලා පැකේජ් වලට සින්දු ගහලා අවතැන් වෙලා බෝට්ටුවෙන් ඉතාලි පැන්න යාලුවො ගල් වෙලා ඇන්ටා ලඟ උන්නනම් අද වෙද්දි හඳත් අල්ලලා කල් ඉකුත් නෑ තාම සැර බාල AUTO PILOT MODE එකේ දන්න නිසා පාර OVER DOZE HIP HOP බලපං නහර ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර COSTHA: පෙරියමුල්ලෙ speciality නානගෙ කොත්තු හොයන් ආවා කොල්ලො ගොඩක් මට දෙන්න කොත්තු කැට ගැහුවා beach එකේ වෙරළ සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මගෙ පන්දමේ වැල්ලෙ දැම්මෙ ඔට්ටු ඔන්ඩු රෙන්ඩු මූන්ර ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බා මම පොට්ටු නුවර FEELS වගෙ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලො FEELS LYRICS: SHAN PUTHA ; අඩු පාඩු මොනවගින්ද බැස්සහම සිහි විකල් හිරිඟඩු වලි දැක්කොතින් ශුවර් පාර නකල් සුපිරියට දෙන්නං ඕං රැප් ඇරියා මල්ලේ මාත් බැස්සා එහෙනම් හන්දියෙන් පෙරියමුල්ලේ මෙහෙට බැහැපු නැති උන්ට තලන්නනෝන කස වලින් එලියෙ වගේම ඇතුලෙත් TRAFFIC නෑ වස විස වලින් වෙල්පැන්ටා අඩිකෝඩ ගල් බ්‍රැන්ඩි විස්කි CHOY BHAI FLY එකේ කලපුවෙ පැද්දා ජෙස්කි ඉස්සො වඩ, මත්ස්‍ය කඩ , මස් කඩ දුෂ්කර නෑ , 24HRS BUS වැඩ BROWNS BEACH බහින සුප්ප කෑලි දැක්කද සැප කනේ කොල්ලො හිනා වෙන්නෙ දාලා කොක් හඩ මෙපිට සුරකෝලෙ , අතමිට සරුයි යහමෙන් පොරකුකුළ් සැම්පල නමුත් අවංකයට දහමෙන් රැපෙ සිදි පලෙ මෙහෙන් තමයි දැම්මෙ , තෝමෙ උඹලට මීගමුව මට කියවෙන්නෙ LIL ROME කියමි වගකීමෙන් කරුණක් හොයලා බලපං බොරුනම් හිතලා මැරුමා නෙමෙයි ඉබේටම වදන් මැරුනා ඉතිහාසෙට එක්වූ වගයි මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑ වගයි අද ගෙමු වරුණා COSTHA: පෙරියමුල්ලෙ speciality නානගෙ කොත්තු හොයන් ආවා කොල්ලො ගොඩක් මට දෙන්න කොත්තු කැට ගැහුවා beach එකේ වෙරළ සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මගෙ පන්දමේ වැල්ලෙ දැම්මෙ ඔට්ටුන් ඔන්ඩු රෙන්ඩු මූන්ර ජාති බේද නෑ මම කෝවිලෙන් තබ්බ මම පොට්ටු නුවර FEELS වගෙ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලො FEELS LYRICS : BIG DOGGY ; රැප කොතන එතන තිබ්බෙ සැප වාට්ටුව ආස්‍රමයක් ගෝතයෝ නෑ කැප පච්ච කොටලා දිස්නෙට දාලා කැප ඇස් ඇරලා තියෙන්නෙ මුං ගහලා ජැක HATTERS ලා වැඩී වරෙං කියන්න රහසක් වකුටු වෙලා ඉන්නවා දකින්න තම උන් ආසා තිරිසන් ගති හංගන් අපිත් බෝසත් තටු ගහන දවසට මදි මේ අහසත් හම්බ කරපු දේට වඩා නැති කරපු දේවල් වැඩී තනියම දුවලා සෙල්ලමේ මටත් දැන් හති ඉල්ලුවෙ එකම දෙයයි සුරුවමක් ලඟ වැටී දිනන දවසට අම්මා ලංග උන්නා නම් ඇති පන ගියත් මහා පාරෙ කඳ මීගමුවෙ හිතෙ තිබ්බේ හෙදරයි ලෝකෙ වටේ රැගුවට රැවටෙන්න එපා සුර දූතයො අත් වැනුවට මේ හුලගත් සැපයි ඇගට රස්නෙ දැනුනට COSTHA : පෙරියමුල්ලෙ speciality නානගෙ කොත්තු හොයන් ආවා කොල්ලො ගොඩක් මට දෙන්න කොත්තු කැට ගැහුවා beach එකේ වෙරළ සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මගෙ පන්දමේ වැල්ලෙ දැම්මෙ ඔට්ටු ඔන්ඩු රෙන්ඩු මූන්ර ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බා මම පොට්ටු නුවර FEELS වගෙ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලො FEELS

    @Thineth1223@Thineth12238 ай бұрын
    • Kollo newe bn kello 😂😂🎉 supuri habai

      @k_rbrother7005@k_rbrother70058 ай бұрын
    • කෙල්ලෝ තොත්තු

      @johnniewalker8186@johnniewalker81868 ай бұрын
  • 2024 ත් පෙරියමුල්ල අහන සෙට් එක කෝ ❤❤

    @Y.M.W....@Y.M.W....4 ай бұрын
    • Api😊😊❤

      @dammikapathirathna3541@dammikapathirathna35413 ай бұрын
  • Lankawe music industry eke අනාගතය❤❤❤❤❤❤

    @kasunsamarakoon3106@kasunsamarakoon31064 ай бұрын
  • Big doggy කියන්නේ වෙනම brand එකක් කියන අය කෝ 🥵💯🔥

    @malindaindrajith3553@malindaindrajith35538 ай бұрын
    • Ai shana

      @user-uf3xx2vu3j@user-uf3xx2vu3j8 ай бұрын
    • හැමෝම එහෙමයි බන්😂

      @Ss-hk1qx@Ss-hk1qx8 ай бұрын
    • 😊😊 . . . . . .😅😊😅😊😅😅😊😊😊😅😊😅😊😊😊😅

      @dinaljayakody7700@dinaljayakody77008 ай бұрын
    • 😊😅😊 .................... .. .. .......... .......................................................... ...... ..............................😢😊 😮 ...... .... ... .. .. ........ . ... e W ...............................................................................................

      @dinaljayakody7700@dinaljayakody77008 ай бұрын
    • අම්මෝ ඔව් පැල්කවි කියන්න මරු

      @Sassam7@Sassam78 ай бұрын
  • මුන් තුන්දෙනා රැපක් ගැහුවොත් ඉතින් trending තමා 😈✌

    @user-hu7vo3zb6y@user-hu7vo3zb6y8 ай бұрын
  • දුමක් දලා විල් එකේ මෙක හයියෙන් දාන් යද්දි තමා අතල් එක .අදරේ කරන set එකක් තමා මේ ඉතින්

    @jeewanthasadun4795@jeewanthasadun47955 ай бұрын
  • When he said, "ඉල්ලුවේ එකම දෙයයී සුරවමක් ලග වැටී දීනන දවසට, අම්මා ලග උන්නා නම් ඇතී" I felt it! ❤️

    @ishankaabeysingha790@ishankaabeysingha7905 ай бұрын
  • 2023 අහපු සුපිරියක් ප්‍රියතම රැපර්ස්ලගෙ පිරියතමයෝ ❤ big doggy much love brother ❤️old school හැමදාම පට්ට🤟

    @vihagadilhara8034@vihagadilhara80348 ай бұрын
  • Big Doggyyගෙ voice එකේ තියෙන්නෙ අමුතුම ගැම්මක් ❤

    @CreativeCeylon@CreativeCeylon7 ай бұрын
    • USA Jay-Z අපිට BIG Doggy

      @maheshdesilva2975@maheshdesilva2975Ай бұрын
  • කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤️❤️❤️🙏🙏🙏👍👍👍

    @user-yv4iq2rn9e@user-yv4iq2rn9e2 ай бұрын
  • රැපනම් ආයෙ එකෙන්ම සුපිරියක් ❤❤ beat flow lyrics voices හැමදේම next level❤❤

    @sasinduprageeth3696@sasinduprageeth36965 ай бұрын
  • අඩෝ ඒක සුපිරියක් 🔥🎧 Big Doggy × Costa × Shan Putha 💉❗🤞

    @Yasiya789@Yasiya7898 ай бұрын
  • ඉල්ලුවෙත් එකම දෙයයි සුරුවමක් ලග වැටි දින්න දවසට, අම්ම ලග උන්නනම් ඇති😢❤ #bigdoggy #Costa #Shanputha

    @dinethdewmina@dinethdewmina8 ай бұрын
  • ගැහුව ගේම අනුව තමයි මේක ප්‍රතිචාර 🤩🤟❤

    @Irosha2006@Irosha20066 ай бұрын
  • ගහපු ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර 10M😍❤️

    @SharaRC5@SharaRC54 ай бұрын
  • ඉතිහාසෙත් එක් වූ වගයි දකුනේ වැසියෙක් ගෙනහැර පෑ වගයි අද මීගමු වරුණා❤🔥

    @puppyh1215@puppyh12158 ай бұрын
    • 💯👊

      @Chem_Zzy@Chem_Zzy8 ай бұрын
    • @Hola99810@Hola998108 ай бұрын
    • Hmm

      @geminD4RKx958@geminD4RKx9588 ай бұрын
    • @user-mg4ee1eg5z@user-mg4ee1eg5zАй бұрын
  • Visual එකත් එක්ක බලද්දී මාරම feeling එකක් එන්නේ .Doggy x Costa x Shanaaa❤‍🔥

    @captainstreaming@captainstreaming8 ай бұрын
    • ehemada kollo xD HI

      @S.KRUSIYA@S.KRUSIYA8 ай бұрын
    • Ehemada chandare😂

      @DamithDSNM@DamithDSNM8 ай бұрын
    • Ammo Ammo😅🥰

      @captainstreaming@captainstreaming8 ай бұрын
    • 💝💝💝

      @Harsjk@Harsjk8 ай бұрын
    • Wet unada

      @gayashanwickramasinghe5325@gayashanwickramasinghe53258 ай бұрын
  • දිනන දවසට අම්මා ලග උන්නානම් ඇති ❤

    @abesingha@abesingha3 ай бұрын
  • Big Doggy × Costa × Shan Putha ගැම්මක් තමා ඉතින් 💪👍

    @SlDarkKnight2010@SlDarkKnight20106 ай бұрын
  • හම්බකරපු දේවල් වලට වඩා නැති කරපු දේවල් වැඩි තනියම දුවලා සෙල්ලමේ මටත් දැන් හති ඉල්ලුවෙත් එකම දෙයයි සුරුවමක් ලග වැටි දිනන දවසට අම්ම ලග උන්නනම් ඇති .....❤✨💥 Respect Big D / Costha / Shan putha 🔥

    @chathuradilhara437@chathuradilhara4378 ай бұрын
  • මේක සුපිරියක් 🔥❤️🇱🇰

    @SamithSirimanna@SamithSirimanna7 ай бұрын
    • 👍😎🔊

      @faraj3114@faraj31145 ай бұрын
  • ආසම තුනක් එකට බැහැලා ටියුබ් එකේ අපිත් ඉන්නේ චිල් එකේ ගෙදරට වෙලා පාඩුවේ සැප දෙනවා මෙයා සැපට ඉන්න වස්තුවේ ❤❤❤

    @CABOOGAMER@CABOOGAMER5 ай бұрын
  • පෙරියමුල්ල තමයි ගැම්ම මචන් කොස්ත ,,bigg doggy ශානා

    @user-sh7et2sw8q@user-sh7et2sw8q6 ай бұрын
  • පෙරියමුල්ල × නුවර × මාගම්පුර BEST 💥💯

    @Imal_Abhishek@Imal_Abhishek8 ай бұрын
  • පෙරියමුල්ලනම් පහරක් 🖤🖤🤟

    @kalharagamming9461@kalharagamming94618 ай бұрын
  • ජා-ඇළ,මීගමුවෙ ඉන්නෙ සුපිරි කොල්ලො කොහොමත් ❤

    @lakmalgayantha4994@lakmalgayantha49946 ай бұрын
  • තටු ගහන දවසට මදි මේ අහසත්..... ✨️

    @Gayan27@Gayan272 ай бұрын
  • ඉස්සො වඩ, මත්ස්‍ය කඩ, මස් කඩ❤😌 දුශ්කර නෑ , 24hrs ම BUS වැඩ💀❤

    @kisaraperera7589@kisaraperera75898 ай бұрын
    • ඉස්සො වඩ මත්ස්‍ය කඩ මස් කඩ මස් කඩ මස් කඩ මස් කඩ මස් කඩ මස් 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈

      @nisansalakumari1271@nisansalakumari12718 ай бұрын
    • superi flow ne

      @user-mg4ee1eg5z@user-mg4ee1eg5zАй бұрын
  • සමහරු හිතන විදියට රැපර්ස්ලා කියන්නෙ රස්තියාදුකාරයො නෙවෙයි, මේ සමාජය විනිවිද දකින්න පුලුවන් කලාකරුවන් කොටසක්...මේ Genre එකෙන් ලංකාවේ ලොකු චින්තන වෙනසක් කරන්න පුලුවන් !

    @tharakatimes@tharakatimes7 ай бұрын
    • ඇත්ත ගොඩක්ම 70 80 දශකෙ වයසක අය එහෙම හිතගෙන ඉන්නෙ

      @user-jc1py3nu6e@user-jc1py3nu6e6 ай бұрын
    • ​@@user-jc1py3nu6e මමත් 80 දශකෙ තමයි ඉපදුනේ 😅

      @tharakatimes@tharakatimes6 ай бұрын
  • Big Doggy:- ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර ❤🔥🔥

    @kaveeshhimasara5745@kaveeshhimasara574513 күн бұрын
  • Bigg doggy + Costa + Shan putha = best song ever

    @ilankonerandi1179@ilankonerandi1179Ай бұрын
  • Bigg Doggy × Costa × Shan Putha

    @HVB.@HVB.8 ай бұрын
    • Takaramath innawa😂

      @malshanmusick@malshanmusick8 ай бұрын
    • LEGENDS♥️😍

      @user-et1oy5qu7s@user-et1oy5qu7s8 ай бұрын
    • X kiyanne kuda 🤔

      @Noname_PODDA_@Noname_PODDA_8 ай бұрын
    • ​@@malshanmusick❤

      @ashanashan7048@ashanashan70488 ай бұрын
    • ​@@Noname_PODDA_😂😂

      @OkithChiranthana-hs7rc@OkithChiranthana-hs7rc8 ай бұрын
  • සුපිරියක් තමයි ඉතින් කියන්න වචනනෑ 🤕🤤💞😏🤭❤️‍🔥❤️‍🔥

    @user-zs2ol9cs2v@user-zs2ol9cs2v14 күн бұрын
  • ගහපු ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර ❤️✊ ජය ජය 🌾

    @maheshmadanasinghe315@maheshmadanasinghe3152 ай бұрын
  • මීගමු වරුනා කිව්වා ඉතිං නැගලා අම්මෝ!! ඇහුවායින් ඇහුවේ නෑ මේ වගේ වදනක් Bigg Doggy × Shan Putha × Costa දුන්නා ඉතිං රැප් ඉතිහාසෙට වැඩිල්ලක් ජය වේවා!! ආදරෙයි මීගමුව ♥️ Lil Rome ♥️♥️

    @indranidondeenu4853@indranidondeenu48538 ай бұрын
  • ඉස්සර මට සෙට් උනේ නෑ සිංහල rap හැබැයි උබලා නිසාම දැන් අහන්නේ rap ❤️ ජයවෙවා කොල්ලා හොද තේරුමක් තියේන රැප් හැමදාම ගහපන් ජය වේවා❤

    @chamathwijesinghe1412@chamathwijesinghe14128 ай бұрын
    • Smokio මලියා පුලියා ප්‍රසා මැක්සා Drill Team LWA චතුවා Rezzy කයිසර් මුන්ගෙ රැප් අහපම්.අපිවනම් රැප් වලට පුරුදු කලේ උන්.එවා තමා රැප් දැන් කියන්නෙ මල් සිංදු 😂

      @shanukakumara@shanukakumara7 ай бұрын
    • ​@@shanukakumara💯

      @TerraEF@TerraEF7 ай бұрын
    • ​@@shanukakumaraසිරාවටම මුන් කියන්නෙ එක්කො බීපන් කියලා නැත්තම් මැරියන් කියලා අප්පිරියයි ශානගෙ රැප්😂

      @ravishkasenarathna@ravishkasenarathna7 ай бұрын
    • 😮

      @chaminishashika-su8ft@chaminishashika-su8ft7 ай бұрын
    • @@ravishkasenarathna ane ai ehnm ahanne

      @INF.Dagaya.@INF.Dagaya.7 ай бұрын
  • මම ආසම කෑල්ල තමයි(ගහපු ගේමට අනුව තමයි මේකේ ප්‍රතිචාර❤❤❤❤

    @jayaniamali9674@jayaniamali96743 ай бұрын
  • ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර 😏❤

    @devindithiloka2512@devindithiloka25124 ай бұрын
  • මුතු ඇටේ තමයි අපිත් හැබැයි ඕනි ආගමකට රෙස්පෙක්ට් ආ❤❤🙏

    @damithwaduge4989@damithwaduge49898 ай бұрын
  • Big doggy × Costa × Shan Putha Masterpiece ❤️💛💚 මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑ වගයි මීගමු වරුණා....💖

    @saradasithumina7277@saradasithumina72778 ай бұрын
    • @bikelovers6926@bikelovers69268 ай бұрын
  • අමුතු ගැමිමක් තියනවා මචන් ..නියමයි

    @slbulat9365@slbulat93656 ай бұрын
  • දවසකට පාරක් ඇහුවෙ නැ කියන්නෙ නිකන් මොකද්ද වගේ 😬❤

    @SLzoneYT@SLzoneYT20 күн бұрын
  • ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර .❤‍🔥 මේක නම් සුපිරියක් 🔥

    @yasirudenuwantha7874@yasirudenuwantha78747 ай бұрын
  • මනලෝල ඉදන් පෙරියමුල්ල වෙනකම් ඒ කියන්නේ ලංකාවේ රැප් ඉන්ඩස්ට්‍රී එකේ පටන් ගැන්මේ ඉදන් අද වෙනකම් දකින චරිතේ #bigdoggy ❤️

    @thasunrasangafernando5586@thasunrasangafernando55868 ай бұрын
  • we want more collaborations like this ....😍😍😍

    @nipunadeshan3942@nipunadeshan39426 ай бұрын
  • මිගමුව අපේ ගමට ගෑම්මක් ❤

    @user-rw1zf7bf9x@user-rw1zf7bf9x5 ай бұрын
  • සුපිරියක් ගැහුවා එකතු වෙලා කොල්ලො තුන් දෙනෙක්.. ඇහුවම නලියනවා අත පයත් මගේ. එබුවට උඩ පැනලා ලයික් බට්න් මලේ.... මදි නිසයි හිතට එකෙන්ම කොමෙන්ට් කලේ...❤❤ KIT bros

    @nirmalperera4911@nirmalperera49118 ай бұрын
    • eka maru

      @migarawijayanga3134@migarawijayanga31348 ай бұрын
  • කොච්චර ඇහුවත් එපා වෙන් නැති රැප් එකක් 😚💖

    @PevinPehesara-hd7bk@PevinPehesara-hd7bk7 ай бұрын
  • අහන කීවෙනි පාරද යකූ❤❤❤❤

    @ruvinirodrigo2732@ruvinirodrigo273210 күн бұрын
  • shaana & costa ela bn meka ahan drive karaddi patta athal oi😎supiri bn lankawata enna hithenawa ♥️

    @Eatshorts.777@Eatshorts.7774 ай бұрын
  • 1 millon ❤වෙනකම් බලාගෙන් ඉන්නේ 😍🙂තුන් දෙනාම තද ගැම්ම 😈👊Nuwara x Magampura x periyamulla 0:50 Start එක 🥵✌️⚡️

    @Lakshanwebtech@Lakshanwebtech8 ай бұрын
    • ❤❤❤❤

      @theekshanasamaraweera143@theekshanasamaraweera1433 ай бұрын
  • මෙච්චර කල් ගිහිල්ලත් තාම යාලුවා මතකයි කියන්නෙ උබ නියම යාලුවෙක් Big Doggy❤❤❤

    @user-hb5wn8nv2c@user-hb5wn8nv2c8 ай бұрын
  • ගහපු ගෙම අනුවතමයි මෙකෙ ප්‍රතිචාර ❤❤❤❤😊🤘💪😏

    @user-ie4dh7mf8o@user-ie4dh7mf8o6 ай бұрын
  • "දිනන දවසට අම්මා ලඟ උන්න නම් ඇති" ❤❤❤

    @purnimasadamini4331@purnimasadamini43313 ай бұрын
  • Lyrics , Big Doggy - Periyamulla පෙරියමුල්ල To Rate ★ Big Doggy ★ Yeah පෙරියාමුල්ලට නුවර මචං හැම පාරක්ම එක වගේ Yeah, ah ★ Costa ★ Yeah, Yeah, Yeah පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ අතල් අද bro පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැමිමෙ ඔට්ටු ஒன்ரு இரன்டு மூன்ரு ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ නුවර feels වගෙ මෙහෙ plus තව beach හිත නිදහස් මට මාර කොල්ලෝ peace ★ Big Doggy ★ මචං පෙරියාමුල්ල හන්දියෙන් මාව බස්සන්න ගෙදර යන්න කලින් වෙරි ටික හින්දන්න කොස්තා වැඩි කරලා ගනින් මුන්ව පද්දන්න රැපට බනින උන් පෝලිමට දක්කන්න මරැ වැල් බැදලා මාන කරලා තුවක්කුව එලියට ආවා කොල්ලෝ අස්සෙන් මුඩුක්කුව මේ රැප තමයි උඩ නගින තරප්පුව අව්වෙ කට්ට කෑවා ගෙවෙනකම්ම සෙරෙප්පුව උඹලා ලෙජන්ඩ් කරපු චරිත එතන පල්වෙලා පැකේජ් වලට සින්දු ගහලා අවතැන් වෙලා බෝට්ටුවෙන් ඉතාලි පැනලා යාලුවො ගල් වෙලා ඇන්ටා ලග උන්නා නම් අද වෙද්දී හඳත් අල්ලලා කල් ඉකුත් නෑ තාම සැර බාල Auto pilot mode එකෙ දන්න නිසා පාර Overdose Hip Hop බලපං නහර ගහපු ගේම අනුව තමයි මේකෙ ප්ර්තිචාර ★ Costa ★ පෙරියමුල්ල Speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ අතල් අද bro පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මෙ ඔට්ටු ஒன்ரு இரன்டு மூன்ரு ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ නුවර feels වගෙ මෙහෙ plus තව beach හිත නිදහස් මට මාර කොල්ලෝ peace ★ Shan Putha ★ අඩු පාඩු මොනවගෙන්ද බැස්සම සිහිවිකල් හිරිගඩු වලි දැක්කොතින් නුවර පාර නකල්ස් සුපිරයට දෙන්නම් ඕන් ටැප් ඇරියා මල්ලේ මාත් බැස්සා එහෙනම් හන්දියෙන් පෙරියමුල්ලේ මෙහෙට බැහැපු නැති උන්ට තලන්න ඕන කස වලින් එලියේ වගේම ඇතුලෙත් traffic නැහැ මෙහෙ වස විස වලින් වෙල් පැන්ටා අඩිකෝඩි ගහලා විස්කි බැන්ඩි Choy bhai fly එකේ කලපුවේ පැද්දා ජෙස්කි ඉස්සෝ වඩ මත්ස්ය කඩ මස් කඩ දුශ්කර නෑ 24 hours ම බස් වැඩ BROWNS BEACH බහින සුප්පා කෑලි දැක්කද සැප කනේ කොල්ලෝ හිනා වෙන්නෙ දාලා කොක් හඞ මෙපිට සුර ලෝකේ අතමිට සරුයි යහමින් පොර කුකුල් සැම්පල නමුත් අවන්කයට දහමින් රැපේ සූදු පලේ මෙහෙන් තමයි දැමිමේ තෝමේ උබලට මීගමුව මට කියවෙන්නේම lil rome කියමි වගකීමෙන් කරුනක් හොයලා බලපං බොරු නම් හිතලා මැරුවා නෙවෙයි ඉබේටම වදන් මැරුනා ඉතිහාසෙට එක් වූ වගයි මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑවගයි අද මීගමු වරුනා ★ Costa ★ පෙරියමුල්ල Speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ අතල් අද bro පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මෙ ඔට්ටු ஒன்ரு இரன்டு மூன்ரு ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ නුවර feels වගෙ මෙහෙ plus තව beach හිත නිදහස් මට මාර කොල්ලෝ peace ★ BigDoggy ★ රැප කොතැන එතන තිබ්බේ සැප වාට්ටු ආශ්මයක් ගෝතයො නෑ කැප පච්ච කොටලා දිස්නෙට දාලා කැප ඇස් ඇරලා තියෙන්නේ මුං ගහලා ජැක හේටර්ස්ලා වැඩී වරෙන් කියන්න රහසක් වකුටු වෙලා ඉන්නවා දකින්න තමයි උන් ආසා තිරිසන් ගති හංගන් අපි බෝසත් තටු ගහන දවසට මදී මේ අහසත් හම්බකරපු දේට වඩා නැති කරපු දේවල් වැඩි තනියෙම දුවලා සෙල්ලමේ මටත් දැන් හති ඉල්ලුවෙත් එකම දෙයයි සුරුවමක් ලග වැටී දිනන දවසට අම්මා ලග උන්නානම් ඇති පණ ගියත් මහ පාරේ කඳ මිගමුවට හිතේ තිබ්බේ ගෙදරයි ලෝකේ වටේ රැගුවට රැවටෙන්න එපා සුරදූතයෝ අත වැනුවට මේ හුලගත් සැපයි මට ඇගට රස්නේ දැනුනට ★ Costa ★ පෙරියමුල්ල Speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ අතල් අද bro පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මෙ ඔට්ටු ஒன்ரு இரன்டு மூன்ரு ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ නුවර feels වගෙ මෙහෙ plus තව beach හිත නිදහස් මට මාර කොල්ලෝ peace

    @lokukurulla@lokukurulla8 ай бұрын
  • මීගමුව, මාගම්පුර & නුවර! Another super collaboration! Cheers! 👍👍

    @bcdesilva@bcdesilva8 ай бұрын
    • මීගමුව ❤

      @Noname_PODDA_@Noname_PODDA_8 ай бұрын
    • @@Noname_PODDA_ Big Doggy - මීගමුව Shan Putha - මාගම්පුර (වීරකැටිය) Costa - නුවර

      @bcdesilva@bcdesilva8 ай бұрын
  • හැම දවසකම එක පාරක් හරි බැලුවෙ නැත්‍තම් නින්දෙ යන් නෑ මට.😢😢😢 පිස්සුවක් ඒ වචන......maru eka.😍❤🌹❤

    @ashirathnayake.945@ashirathnayake.9455 ай бұрын
  • Haters ලා වැඩී වරෙන් කියන්න රහසක් වකුටු වෙලා ඉන්නවා දකින්න තමයි උන් ආසා😌☀️

    @wasanawasana4471@wasanawasana44715 ай бұрын
  • මීගමු කොල්ලෝ එන්න මේක උඩින් තියන්න..❤🔥

    @raeshawndissanayake2223@raeshawndissanayake22238 ай бұрын
  • Shan putha පට්ට ගේමක් ගහලා තියෙන්නෙ හැමපැත්තටම❤

    @johnniewalker8186@johnniewalker81868 ай бұрын
  • මියුසික් කරපු දිලූ බීට්ස් ගැන කවුරුත් කතා වෙන්නෑ❤

    @nawanthadilhara5337@nawanthadilhara53376 ай бұрын
  • තාමත් මගේ සින්දු ලිස්ට් එකේ 1st song එක❤❤

    @RDKSandeepani@RDKSandeepani2 ай бұрын
  • "තටු ගහන දවසට මදි මේ අහසත්" BIG DOGGY X SHAN PUTHA X KOSTA 🥵🖤

    @44ALFHA@44ALFHA8 ай бұрын
  • ඇන්ට අද හිටිය නම් ඇත්තටම සතුටු වෙනවා big doggyගෙ වැඩ දිහා බලලා....❤❤❤

    @titiy_1456@titiy_14568 ай бұрын
    • එකෙන්ම ❤

      @viruhash8740@viruhash87408 ай бұрын
    • anta kiyanne kawda

      @Zeussenanayaka@Zeussenanayaka8 ай бұрын
    • @@Zeussenanayaka anton fernando....big doggy ekk mulinma sindhu kiyapu kenek. 2013 dhi nathi una bike accident ekk wela. KZhead eke hari spotify eke hari search krla blnn anton fernandoge sindhu thiyenwa

      @titiy_1456@titiy_14568 ай бұрын
    • ඇන්ටා කියන්නෙ කව්ද🤔💔🥺

      @pasindurangana427@pasindurangana4278 ай бұрын
    • @@pasindurangana427 anton fernando....big doggy ekk mulinma sindhu kiyapu kenek. 2013 dhi nathi una bike accident ekk wela. KZhead eke hari spotify eke hari search krla blnn anton fernandoge sindhu thiyenwa

      @titiy_1456@titiy_14568 ай бұрын
  • ගැම්මක් ඕයි මේක නම්... ඇති වෙන්නෑ... 2024😅❤❤

    @lktranding@lktranding28 күн бұрын
  • Rap නම් මේවා තමයි ඉතින්❤️‍🔥🤙🤟

    @SubhashaniOshadima@SubhashaniOshadima6 ай бұрын
  • Big doggy/ shan putha/ costha කියන්න වචන නැහැ ..හිරිගඩු පිපෙන්න දුන්නා rap එක 🥺❤️

    @avishkalakshan9337@avishkalakshan93378 ай бұрын
  • සිරාවටම සුපිරියක්...❤ තිරිසන් ගති හංගං අපි බෝසත්.....🕊️🖤

    @iroshan2@iroshan28 ай бұрын
  • තටු ගහන දවසට මදි මේ අහසත් ...................

    @lahiruekanayaka2662@lahiruekanayaka26625 ай бұрын
  • ඇන්ට උන්නානම් අද වේද්දි හදත් අල්ලලා🥺❤️

    @user-bt3ol7ir2p@user-bt3ol7ir2p5 ай бұрын
  • Big Doggy × Costa × Shan Putha ආයේ ඉතිං ලොවෙත් නැති වෙන්න දුන්නා මෙදා පාරත් ❤💪

    @Kavindi_Nawarathna@Kavindi_Nawarathna8 ай бұрын
    • @aquariumfish723@aquariumfish7238 ай бұрын
  • ආසම ⁣මීගමුවට සුපුරිම සාධාරණයක්..🌎🌎

    @randikaudayanga4161@randikaudayanga41618 ай бұрын
  • big doggie killin it🔥 🔥 දිනන දවසට අම්මා 👑 ලග උන්නනම් ඇති i felt it😢😢

    @poornax7713@poornax77134 ай бұрын
  • පෙරියමුල්ල 🎉

    @kaushalyasilva6030@kaushalyasilva60306 ай бұрын
  • Costa තමයි බීට් එක... Shana දැම්මා ආතල් එක... Doggy දුන්නා රැප් එක... ඔන්න මගෙන් සැලියුට් එක...🫡❤‍🩹

    @thimathkemitha@thimathkemitha8 ай бұрын
  • තිරිසන් ගති හංගං අපි බෝසත්.... තටු ගහන දවසට මදී මේ අහසත් 😊

    @chamodishara9531@chamodishara95318 ай бұрын
  • තටු ගහන දවසට මදි මෙ අහසත් 😾♥️

    @ridmapradeep2384@ridmapradeep23846 ай бұрын
  • Love from 🇮🇳❤🇱🇰

    @Pubg.81011@Pubg.810114 ай бұрын
  • උබලා ටකරමා කිය කිය බැන්නට අඩු කාලෙකින් ඇවිල්ලා ශානා ගහනෝ සුපිරි ගෙමක්. එහෙමනම් big doogy තිබ්බනේ බන් වේන එකෙක් ගන්න ඕය ඉන්න තරම පරණ ඩයල් නිකන් කුහක වේන්න එපා බන්. ❤❤

    @thaminduabeykoon5747@thaminduabeykoon57478 ай бұрын
  • Don’t understand the language but loved the song. Love from Bangladesh ❤ 🇧🇩

    @redwantanvir3716@redwantanvir37167 ай бұрын
    • It's sinhala

      @user-ew2yn5wx2m@user-ew2yn5wx2m5 ай бұрын
    • music has no language😊

      @balasooriyaarachchigeakash8061@balasooriyaarachchigeakash80612 ай бұрын
  • What a 3 Gentlemen ❤❤❤ Thanks for No nude and Words to the heart.

    @kavindurandika2140@kavindurandika21404 ай бұрын
  • ⁣පේරියමුල්ල තමයි හෙදටම කලේ ❤❤❤❤❤❤ 🎉🎉

    @udayakumara7963@udayakumara79633 ай бұрын
KZhead