Samarasinghe-Thewarapperuma Clash Leaves Bulathsinhala Meeting Unfinished

2016 ж. 13 Сәу.
353 101 Рет қаралды

Пікірлер
  • මහින්ද සමරසිංහලා කරපු කෙංගෙඩියක් නෑ.

    @dasunmalintha@dasunmalintha4 жыл бұрын
  • අන්න හරි ඔබතුමා කියන්න තියන දේ හරියටම කිව්වා ඔබට ජය ලැබේවා

    @sunithahellomeet2883@sunithahellomeet28836 жыл бұрын
  • තෙවරප්පෙරුම ඔබතුමා ඇත්ත කතා කරනව ඒව දරාගන්න බැරි මිනිස්සු පැනල යනව බොරුවට ආයුස නැහැ ඔබ තුමා හරි

    @chamindaprasad4444@chamindaprasad44446 жыл бұрын
  • තෙවරප්පෙරැම මැතිදු නැවතත් අපිඅතරම ඉපදේවා

    @ruwanpradip4317@ruwanpradip431714 күн бұрын
  • පාලිත මැතිතුමනි....ජනතා බලය ඔබ සමගයි....(පක්ෂ බේදයක් නැහැ)

    @shohanromeshana5485@shohanromeshana54856 жыл бұрын
  • තෙවරප්පෙරුම

    @mikebenin7068@mikebenin70686 жыл бұрын
  • සමරසිංහට සරමෙම යැව්වා.. තෙවරප්පෙරුම ❤

    @Trending1st2023@Trending1st202314 күн бұрын
  • මහින්දයාට අහගෙන ඉන්න බෑ පාලිත තෙවරප්පෙරුම මැතිතුමාගේ කතාව

    @ruwansugardaddy5595@ruwansugardaddy559514 күн бұрын
  • ඇත්ත තිත්තයි...තෙවරප් පෙරුම ඇමති තුමා ඇත්ත කීවෙ...ඇත්ත කියද්දි අහන් ඉන්න හරි අමාරුයි දැක්කනෙ...උන්ට කරද්දි හොඳයි ...කියද්දි නරකයි....

    @hbknilankanuwan406@hbknilankanuwan4066 жыл бұрын
  • තෙවරක් පෙරැම පෙරන්නෙ නැතුවම සිරාම කතාව කියනවා... ඉතින් අනිත් එවුන් දුවනවා .... ඒක පට්ට... 😂👆

    @sanjeewasiriwardana6356@sanjeewasiriwardana63565 жыл бұрын
  • ඕන කෙරුමෙක් එක්ක ගේම ඉල්ලපු අපේ පාලිත අපිට නැති උනා. නිවන් සුව පාලිත මැතිතුමනි. නැවතත් මතුගම අපි අතරම ඉපදේවා

    @Amithtravelvlog@AmithtravelvlogКүн бұрын
  • තෙවරප්පෙරුමට අපේ ආචාරය

    @ruwanperera3968@ruwanperera39684 жыл бұрын
  • Supiri. Mewa dan thamai minissunta penne. A manussaya nathiunata passe thamai watinakama danenne

    @manojamarathunga1812@manojamarathunga181214 күн бұрын
  • නියම මනුස්සයෙක්

    @user-if6lg8sk1m@user-if6lg8sk1m14 күн бұрын
  • පිස්සෙක් කියයි..

    @sameeranuwanjith3117@sameeranuwanjith31172 жыл бұрын
  • Respect පාලිත තෙවරප්පෙරුම සර් ❤

    @Glowacki-Francis@Glowacki-Francis
  • එල....එල.....චංඩි....ඔකා දෙපැත්ත කන එකා

    @lakshanforeignemploymentag9851@lakshanforeignemploymentag98516 жыл бұрын
  • මැරෙනකන්ම මේ මනුස්සයාගෙ වටිනාකම දැනගන්න බැරිඋනා අපිට..කාලකන්නි ඉතුරු උනා මේ රටේ සහ අපේ කරුමෙ

    @user-lb4im3zf5v@user-lb4im3zf5vКүн бұрын
  • ලංකාවේ සිටින ගොඩාක් දේශපාලනයෝ උගත් කියලා රටට පෙන්නුවට ඔහුන් ගොඩාක් නූගත් .රටේ ඉන්න ජනතාව ඉස්සර වගේ දැන් මෝඩ නෑ ..

    @roshanhasitha6775@roshanhasitha67755 жыл бұрын
  • Jaya wewa kiynna oba thuma api laga ba mame ...niwan suwa

    @namesk6086@namesk608614 күн бұрын
KZhead