Prarthana (ප්‍රාර්ථනා) | Episode 29 | 26th April 2024

2024 ж. 25 Сәу.
180 919 Рет қаралды

Prarthana (ප්‍රාර්ථනා) | Episode 29 | 26th April 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Prarthana (ප්‍රාර්ථනා)
Director : Harsha Udakanda
Producer : Shalini Fernando
Script Writer : Niduk Madushika
Cast : Shalini Fernando, Lahiru Prabath Rathnayake, Emasha Senevirathne, Lal Weerasinghe, Mahendra Weeraratne, Nilanthi Dias, Amodya Rathnayaka, Nisha Kodagoda, Pabudhi Kaveesha, Dinelka Muthuarachchi,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #prarthana #prarthanateledrama

Пікірлер
  • අම්මා සහස්ට ගහන එක දහපාරක් විතර බැලුවා😂😂සහස් ප්‍රාර්ථනාගේ ඇගේ එල්ලෙන විදිය 😂😂

    @MayumiIparna-tf8zs@MayumiIparna-tf8zsАй бұрын
    • Anr math එහෙමයි

      @gamagedilrukshi5696@gamagedilrukshi569629 күн бұрын
    • Amimo aka

      @user-gj9wm3yd5j@user-gj9wm3yd5j29 күн бұрын
    • Eka maru 😍

      @user-xu5uz2vg4f@user-xu5uz2vg4f29 күн бұрын
    • Math😂

      @NethuYasir@NethuYasir18 күн бұрын
  • වලිය මරු. මේක බලන්නමයි කතාව බැලුවෙ😮😅❤

    @sarithudana@sarithudanaАй бұрын
  • මම බයෙන් හිට්යේ සහස් ගුටි කයි කියලා හොඳ වැඩේ හතර දෙනාටම නෙලපු එක 😁😁

    @ranifrando@ranifrandoАй бұрын
    • මමත් එහෙම

      @renukadamayanthi9342@renukadamayanthi934229 күн бұрын
  • හොඳ වැඩේ දෙවකයට අරන් ගියා චන්ඩී😂😂😂😂

    @diludilu6133@diludilu6133Ай бұрын
  • දේවක නම් පිස්සුවක්. ඒ acting මාරම ලස්සනයි. 💛

    @DineshiSoha@DineshiSohaАй бұрын
    • 🥰❤️

      @dusheechamodi5180@dusheechamodi5180Ай бұрын
    • Hmm dewaka maru ❤❤❤

      @ruvininisansala7795@ruvininisansala7795Ай бұрын
    • ❤🥰❤️‍🩹

      @nethmi1ranasinghe@nethmi1ranasinghe29 күн бұрын
    • Ow eka aththa...💯❤️✌️

      @pavarabimsara778@pavarabimsara77829 күн бұрын
    • Hmm ow

      @dineshrangana7661@dineshrangana766129 күн бұрын
  • සහස්😢😢😢😢 ඔය දේවකයාට හොද පාරක් ගහන්න නැගිටින්න බැරි වෙන්න😮😮😮

    @supunprasanna2837@supunprasanna2837Ай бұрын
  • ජය වේවා සහස් 👍❤

    @Songhub14@Songhub14Ай бұрын
    • @kumarichandrika5198@kumarichandrika5198Ай бұрын
  • මරු මරු සහස් වැඩ්ඩා 🥰❤

    @user-kj2pi9uf7w@user-kj2pi9uf7wАй бұрын
  • සහසුයි,ප්‍රාර්තනාවයි හොදම යාලුවො කරන්න...සහස්ගෙ දේවල් කියන්න පුලුවන් තරමෙ

    @ridminavoddya2612@ridminavoddya261229 күн бұрын
  • සිංහයෝ කවදාවත් රංචි පිටින් එන්නේ නෑ දේවකයාට හොඳ වැඩේ

    @user-ko7xp3ve5u@user-ko7xp3ve5u29 күн бұрын
  • සහස් බාවනට ඇත්තටම ආදරෙයි

    @KusumRathnayaka-ys7jw@KusumRathnayaka-ys7jw29 күн бұрын
  • ප්‍රාර්ථනාත් සහස්ට ලව් වගේ එකනේ තරහ ගන්නේ සහස්ට මොනවා හරි වුනහම.ඒ වුනාට සහස් සෙට් වෙන්නම ඕනී භාවනාට එයාට තමා ගැලපෙන්නේ 😚

    @nishadihansamali3477@nishadihansamali347729 күн бұрын
    • Sahas❤ bawana

      @sadanadamayanthi2084@sadanadamayanthi208429 күн бұрын
    • අනිවාර්යයෙන්ම

      @sureshkodippili799@sureshkodippili79929 күн бұрын
    • ❤ sahas❤ bawana. ❤

      @pursuitofhappiness412@pursuitofhappiness41229 күн бұрын
    • Eka nam atta sahas ❤ bawana

      @SajeewaDeviduni@SajeewaDeviduni28 күн бұрын
    • ඔව් අනේ භාවනා හරි අහිංසක,ගමේ කෙල්ලෙක්.සහසුත් එහෙමයි. ඒත් ප්‍රාර්ථනා ටවුන් එකේ සල්ලිකාර කෙල්ලෙක්.සහස්ගෙ ඒ පුරුදුවලට, අහිංසක පෙනුමක් ගැලපෙන්නේ භාවනා විතරයි🥰😍😘❤️

      @Sidneetbestfan@Sidneetbestfan28 күн бұрын
  • මරු හැබැයි හරිම තාත්විකයි fight එක 😂😂😂😂

    @Blooms45@Blooms45Ай бұрын
  • එමාෂාට බනින්න එපා එයාගේත් හිත හොදයි සාස්ට වඩාඑයා ප්‍රශණ තියන්වා එකනිසා මමනමි එමාෂාට අාදරේයි එමාෂාට කැමති අය මට ලයික් දෙන්න හැමොටම මම අාදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @ErandaniKumari@ErandaniKumari28 күн бұрын
    • සාස්ටත් මම ගොඩක් අාදරේයි♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

      @ErandaniKumari@ErandaniKumari28 күн бұрын
  • දිනෙල්කගෙ චරිතෙ එපා කරවන්න එපා.ආදරෙයි අපි චබීට.❤

    @user-bw9vy6sp3e@user-bw9vy6sp3e29 күн бұрын
    • Eththamai

      @KumudumaliKanchana97@KumudumaliKanchana9729 күн бұрын
    • E adarenm nethiwenn denn epa chabi ❤️

      @KumudumaliKanchana97@KumudumaliKanchana9729 күн бұрын
    • Shuwer

      @user-er5sd3ur4u@user-er5sd3ur4u29 күн бұрын
  • දේවකගේ අත කැඩුනද කොහෙද හොද වැඩේ😂😂😂🎉

    @user-ed8ll3ns8u@user-ed8ll3ns8u29 күн бұрын
  • සහ්ස් වැරදි නෑ දේවකලනෙ 🤼 ආවෙ ඉල්ලන් කැවෙ දේවකලට හොඳ පාඩම් එමාෂ වැඩක් නෑ සහස්ලාගෙ ගෙදර ඉදන් එයාටම බනිනව

    @user-nz7rj9mt4l@user-nz7rj9mt4lАй бұрын
  • ප්‍රාර්තනා සහස්ගෙ ගෙදර ඉන්නෙ හරියට එයාගෙ වගේ. සහස් ප්‍රාර්තනාගෙ ගේක ඉන්නවා කියලා ප්‍රාර්තනා හිතන් ඉන්නෙ 😏

    @Duliduli123@Duliduli12329 күн бұрын
  • sahas nm ada maru😅prarthana lgt giya widiya😁😅❤

    @dashmisewwandi6082@dashmisewwandi6082Ай бұрын
  • Sahas❤parthana

    @user-py3nj5mx2x@user-py3nj5mx2x29 күн бұрын
  • භාවනා ❤ සහස් විතරමයි

    @hdpriyanthi4903@hdpriyanthi4903Ай бұрын
  • සහස් ඔය දේවකයට නැගිටින්්න බැරි වෙන්න ගහන්න 😁😁

    @kanthikan5145@kanthikan5145Ай бұрын
  • මෙි කතාවෙි නම අපි වෙනස් කරමු භාවනා කියලා අැයි අනේ එපා වෙනවා

    @user-ov3vw8no3t@user-ov3vw8no3t29 күн бұрын
  • අහිංසක භාවනාගේ චරිතෙ සමාජෙට පුදුම ආදර්ශයක්. හැමදේම අහිමි වෙලා තමන්ගේ නොවන බැදීමක් වෙනුවෙන් තමන් ආදරේ කරන කොල්ලටවත් ආදරේ නොකර තමාන්වම කැපකරන චරිතයක් ❤ මං මාරම ආදරෙයි ඒ චරිතෙට. ඇත්තටම මම ආසම කෙනෙක් භාවනා. දුක දැනෙන්නනම් දුක් විදින්නම ඕන පව්

    @ShanuPerera-zt9ve@ShanuPerera-zt9ve28 күн бұрын
  • Sahas ❤

    @chamalisenarath5412@chamalisenarath5412Ай бұрын
  • Sahas❤prarthana ekathu une nath nam aaai me kathawa balanne na 😢

    @wkumari993@wkumari993Ай бұрын
    • ඒ දෙන්නානේ මේන් කපල් එක ඒ දෙන්නා අනිවාර්යයෙන් සෙට් වෙනවා

      @NishamaMadushani@NishamaMadushaniАй бұрын
    • ​@@NishamaMadushani අනිවාර්යයෙන් ඒ දෙන්නනේ main characters දෙක 😍❤

      @kaviiii68@kaviiii6829 күн бұрын
  • Sahas❤️prarthana

    @slliyanage361@slliyanage361Ай бұрын
  • හතර දෙනාම කෑවා නෙද හොඳ කෑමක් උදාරයි උදාරයි 😂😂😂😂

    @nethmisansala-py9mf@nethmisansala-py9mf29 күн бұрын
  • මරු කතාව❤❤

    @ShamaRamyalatha-ne8hh@ShamaRamyalatha-ne8hh29 күн бұрын
  • සහස් භාවනා ආදරණීය යි

    @sureshkodippili799@sureshkodippili799Ай бұрын
  • Sahas❤ bawana

    @sadanadamayanthi2084@sadanadamayanthi208429 күн бұрын
  • සහස් භාවනා 😌

    @dulanihansika530@dulanihansika530Ай бұрын
  • සහස් ❤ ප්‍රාර්ථනා.

    @user-rq5rq5sp4y@user-rq5rq5sp4y29 күн бұрын
  • කතාව නම් සාර්ථක මදි වගේ. සමහර තැන් එකකට එකක් කිසිම ගැලපීමක් නෑ. නිලන්තිගෙ එහෙම රඟපෑම් අන්තිම සවුත්තුයි. ඊට වඩා ලස්සනට එමාෂා රඟපානවා අලුත් කෙනෙක් වෙලත්

    @isharaliyanage9617@isharaliyanage961729 күн бұрын
    • එමෂා කවුද ane👀

      @NeharaWeerakkodi@NeharaWeerakkodi29 күн бұрын
  • සහසුයි ප්‍රාර්තනයි ඉන්න හින්දා තමයි කතාව බලන්නේ . ඒ දෙන්නගේ කොටස් මරු ❤️❤️

    @anupamasajeewani7283@anupamasajeewani728314 күн бұрын
  • Super acting dewaka

    @danuand2882@danuand288229 күн бұрын
  • දිනෙල්ක (දේවක) රාජිනී ටෙලි නාට්‍යයෙන් පසුව දුෂ්ට චරිතයක් කරනවා දැකීම අමුතු දෙයක්. ඔහු රජිනි ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවා විය. මාස කිහිපයකින් වීරයා දුෂ්ටයා වෙයි. 😅 It is odd to see Dinelka (Devaka) doing a villain role after Rajini teledrama. He was the lead male actor on Rajini teledrama. Hero to villain in few months. 😅

    @shaanpaul5625@shaanpaul5625Ай бұрын
    • ඔව් අනේ ඇත්තටම දිනෙල්ක අයියා දුශ්ට චරිතයක් කරන එක නං අමුතුයි සහ දුකයි...🥺💔 රාජිනි රේන් හරිම ආදරණීය චරිතයක්නේ...🤍✨දැන් මේකේ දුශ්ටයා...🤕 දුශ්ටයාට ආසවෙලා බලන එකම කතාව මන් නං...🤭🙈

      @dusheechamodi5180@dusheechamodi5180Ай бұрын
    • @@dusheechamodi5180 Haha. Yes, Dinelka is the only reason I even skip watch this. 😀

      @shaanpaul5625@shaanpaul562529 күн бұрын
    • ​@@shaanpaul5625 And also this is the only drama where I felt sad when the villain was beaten..🥺💔 Hope for rajini 2 with our lovely rayn...🙏🏻

      @dusheechamodi5180@dusheechamodi518029 күн бұрын
    • ​@@shaanpaul5625 Me too...💯✌🏻 even I also skip watch this drama if dinelka aiya is not there...😃

      @dusheechamodi5180@dusheechamodi518029 күн бұрын
    • ඔව් ඒක ඇත්ත....💯 රාජිනි කතාවෙ හරිම ආදරණීය චරිතයක් විදිහට දැකලා මේ කතාවෙ දුෂ්ට චරිතයකින් දිනෙල්ක අයියව බලන්න හරිම අමාරුයි වගේම දුකයි....😢💔 ඇත්තටම මේ කතාව බලන්න එකම හේතුව දිනෙල්ක අයියා....❤ මම කතාවෙ දුෂ්ටයා නිසා බලන එකම කතාව වගේම දුෂ්ටයා ගුටි කනකොට දුක හිතුන එකම කතාව...🤭🫣

      @nethmi1ranasinghe@nethmi1ranasinghe29 күн бұрын
  • නිලන්නි ඩයස් රග පාන්න දන්නැ නටන්න දැන ගත්තාට රග පාන්න දන්නැ අඩන මුන දැම්මාම හෝදට ම පේනවා බෝරැවට අඩන මුන දමලා තියේන බව

    @dlini310dlini3@dlini310dlini3Ай бұрын
    • එයා films කීයකටනම් act karala thiyeida ehema eke oya eya act karanna danna kiyanne kohomda

      @ShehaniBogoda@ShehaniBogoda29 күн бұрын
  • සහස්😍😍😍👌👌👌

    @AinzaAinza-qt3gc@AinzaAinza-qt3gc29 күн бұрын
  • Adanm maru sahas❤️ prarthna

    @sadubaba5521@sadubaba5521Ай бұрын
  • කමෝන් සහස්

    @user-bf4vb2hb2o@user-bf4vb2hb2oАй бұрын
  • සහස් ❤ ප්‍රාර්ථනා

    @ytqueen20@ytqueen2029 күн бұрын
  • Sahas pau🥺

    @user-iz2zk8rp7d@user-iz2zk8rp7dАй бұрын
  • සහස්❤️භාවනා

    @ManelLk-kr5bm@ManelLk-kr5bm29 күн бұрын
  • හොඳ වැඩේ .දේවකයට😂😂.බල්ලගේ පණ්ඩිතකම මට නම් පේන්න බැහැ ඕකා😡😡නියමයි සහස්👌👌අරුන් ටිකට සබන් කෑල්ලකුත් දෙන්න තිබෙ.නාන්න😂😂.කකුල් දෙකයි අත් දෙකයි කඩන්න තිබ්බේ.සහස් භාවනා❤❤.ප්‍රාර්ථනා.හරි පණ්ඩිතයි.අර නංගි භාවනා ගාවම හිටියොත් හොඳයි🤲🤲🤲🤲ඊළඟට හම්බවෙන්නේ අශෝකයට😂😂

    @pradeepsandaruwan9507@pradeepsandaruwan950729 күн бұрын
  • සබන් කැල්ලක් දෙන්න අමතක උන සහ්ස්ට😅😅😅😅😅

    @renokaajitha7240@renokaajitha7240Ай бұрын
  • ❤සහස් ❤භාවනා❤

    @user-ym7lk9zx7r@user-ym7lk9zx7r28 күн бұрын
  • සහස් ❤ප්‍රාර්ථනා ❤

    @maheshikalakmali7097@maheshikalakmali7097Ай бұрын
  • Sahas❤ bawana kotas denna

    @sadanadamayanthi2084@sadanadamayanthi208429 күн бұрын
  • Adanam kathava ft ලස්සනයි ane

    @NishamaMadushani@NishamaMadushaniАй бұрын
  • Prathanata hoda wade

    @user-pr5lc1hk8p@user-pr5lc1hk8p29 күн бұрын
  • ඒක තම කියන්නෙ සහස්ටයි භාවනාටයි සෙට් වෙන්න දීල ප්‍රාර්තනාට අර දේවකයවත් සෙට් කරමු 🌝ඌටත් යමක් කමක් තියෙන්නෙ එපයි

    @shiwanishakya4825@shiwanishakya482529 күн бұрын
    • Anna eka thamai kiyanne. 😢 E unata meke main couple ekata Dala thiyenne sahas prarthana. Ane eth sahas galapenne bawanata.

      @pursuitofhappiness412@pursuitofhappiness41229 күн бұрын
    • භාවනා ❤

      @ShanuPerera-zt9ve@ShanuPerera-zt9ve28 күн бұрын
  • සහස් මරු❤❤❤

    @user-ed8ll3ns8u@user-ed8ll3ns8u29 күн бұрын
  • ❤❤🥰🥰🥰🥰බුදුසරණයි

    @sithaaiabgsnialm5308@sithaaiabgsnialm5308Ай бұрын
  • Mama bayen hitiye ammo mawa sihiyath nethi una wage papuwa newathila thibune

    @ShamaliDilrukshi-jo2gj@ShamaliDilrukshi-jo2gj29 күн бұрын
  • හොඳ වැඩේ උඹලට අයියෝ ලැජ්ජයි

    @chandrachansra1244@chandrachansra1244Ай бұрын
  • මේ කතාව වත් ලස්සනට ඉවර කලොත් හොදයි දෙවෙනි ඉනිම වගේ සදාකාලික වෙන්නෙ නැතුව

    @wimukthisasidu2561@wimukthisasidu256129 күн бұрын
  • Prarthana onawata wada wadine pita gedaraka innawath danne ne hama ekatama eya maddata enawane

    @shanikashanika6037@shanikashanika603729 күн бұрын
  • Hoda wada elan kawa hatrdnma

    @trishaanne8706@trishaanne870629 күн бұрын
  • Parthana kiyana nama kathavata galpenva❤

    @lalithgunathilaka-xl6oz@lalithgunathilaka-xl6oz13 күн бұрын
  • Sahas ❤Bawana parthana set ne😇

    @Ashenputha@Ashenputha28 күн бұрын
  • very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    @thanulibhagya9621@thanulibhagya962129 күн бұрын
  • ♥️♥️♥️♥️♥️♥️😘

    @sampathkarunarathne9388@sampathkarunarathne9388Ай бұрын
  • Sahas ❤ bawana

    @Rithu_Education@Rithu_Education29 күн бұрын
  • ❤❤❤❤❤❤❤❤

    @VimalawathiVimalawathi-jk5zl@VimalawathiVimalawathi-jk5zlАй бұрын
  • ඉල්ලගෙන කන්නෙ ඉලගට අනිවාර්යයෙන්ම අශෝක 😢😢😢

    @chandraniMalkanthi-uv8ej@chandraniMalkanthi-uv8ejАй бұрын
  • ❤❤❤❤❤❤

    @user-nh1gq7ty6y@user-nh1gq7ty6yАй бұрын
  • හරි මල්ලි ලස්සනයි ආදංරයි ආදංරයි මල්ලි ඔයාට බුදු සරණයි පරිස්සමෙන් අංන් ❤❤❤❤❤❤❤❤ගහාන් මල්ලි ඔයා

    @user-uc6zi2hz1q@user-uc6zi2hz1q29 күн бұрын
  • Sahas.niyamai❤❤❤❤

    @user-pb7nc7kx1d@user-pb7nc7kx1d29 күн бұрын
  • 😢😢😢😢පොලිසිය ට කියන්න ඉවරයි.

    @andyandy7194@andyandy7194Ай бұрын
  • හොද වැඩේ 4 මට පේන්න බෑ අර කොන්ඩයා

    @niroshiinoka5571@niroshiinoka5571Ай бұрын
  • ❤❤❤❤❤❤❤

    @user-of4vd9vl9q@user-of4vd9vl9q29 күн бұрын
  • maru sahas supiri 👌👌👌👌

    @ThesadiSinelika@ThesadiSinelika29 күн бұрын
  • Hodama wade dewakata sahas අයියා niyamai ❤❤❤❤❤

    @user-qj3ne2yx4i@user-qj3ne2yx4i29 күн бұрын
  • ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @ShalomiRuth-nb8my@ShalomiRuth-nb8myАй бұрын
  • Sahas parthana

    @PahandiSethani@PahandiSethani22 күн бұрын
  • ❤❤❤🎉🎉🎉❤❤❤❤

    @mangalikachandani7312@mangalikachandani7312Ай бұрын
  • 😢ඕවට තමයි කියන්නෙ ඉල්ලන් කනවා කියන්නෙ

    @murin4754@murin475429 күн бұрын
  • Hodawede dewakata kurulu kuduwaka kadanna hadanawata

    @Sash-ll2rb@Sash-ll2rb29 күн бұрын
  • චබි අය්යේ ඔයාට මේ චරිතෙ හරියන් නෑ

    @uma.srilanka5021@uma.srilanka502127 күн бұрын
  • සහස්❤❤❤❤❤❤❤

    @renukadamayanthi9342@renukadamayanthi934229 күн бұрын
  • Sahas 👍

    @user-dk5id6xe2f@user-dk5id6xe2f25 күн бұрын
  • සහස් භාවනා එකතු වෙනවට කැමති අය කෝ😊ඇත්තටම මේ කතාවෙ ප්‍රාර්ථනා වඩා අසරණ භාවනා නේද?😊එයාගෙ වේදනාව කතාව බලන අයට තේරෙන්නෙ ඕනි.ඒත් ගොඩක් අය කියන්නෙ සහස්&ප්‍රාර්ථනා කියලා.අනේ මන්දා ඉතින්

    @Pramodi328@Pramodi328Ай бұрын
    • Bawanai❤sahasui thama ගැලපෙන්නේ

      @dammikakumari2443@dammikakumari2443Ай бұрын
    • සහස් ❤ භාවනා

      @padchampika6510@padchampika6510Ай бұрын
    • Sahas ❤bawana

      @user-bf4vb2hb2o@user-bf4vb2hb2oАй бұрын
    • සහස්් ❤❤🌹 භාවනා

      @kanthikan5145@kanthikan5145Ай бұрын
    • මමත් කියන්නේ ඒකමයි.භාවනා කොච්චර අසරණද.

      @pradeepsandaruwan9507@pradeepsandaruwan950729 күн бұрын
  • භාවනා❤සහස්

    @shanikashanika6037@shanikashanika603729 күн бұрын
  • ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    @ajanthafonsekadan5136@ajanthafonsekadan5136Ай бұрын
  • ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    @user-ct5rc5uc5r@user-ct5rc5uc5r29 күн бұрын
    • 😅😅😅😅😅😅

      @ShanuPerera-zt9ve@ShanuPerera-zt9ve28 күн бұрын
  • Parthana paw.sahasge lokukama wadi

    @LahiruSandaruwan-sk7mp@LahiruSandaruwan-sk7mp29 күн бұрын
  • Mary.maru.sahas.good

    @supundiluka9585@supundiluka9585Ай бұрын
  • Sahas ayya adarei ❤❤❤

    @user-sr1bp8yu6i@user-sr1bp8yu6i27 күн бұрын
  • සහස්, භාවනා චරිත දෙකට සාධාරණයක් කරන්න ඒ දෙන්නට බැහැ කියල එයාලට තවමත් තේරෙන්නෙ නැද්ද? අනෙක් චරිත ඒ ඒ අය උපරිමෙන්ම කරනව.

    @user-wx3cc9sr7v@user-wx3cc9sr7v21 күн бұрын
  • Katada danna ne ambulance ekak one une pau dewakaya😆😂

    @user-yo8gw4wo7k@user-yo8gw4wo7kАй бұрын
  • අදනම් මරැ දේවකයට හොද වැඩේ 😂 සහස්නම් මරැ 👌❤️🔥 අදනම් ෆට්ටම සතුටුයි දේවකයයි උගේ සෙට් එකයි හොදටම ගුට් කෑවනෙ 😂

    @nirmalpramodya5066@nirmalpramodya5066Ай бұрын
  • ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    @vijasundara3054@vijasundara305429 күн бұрын
  • Sahah & prarthana ❤❤❤❤❤❤❤

    @user-rn7sc9bz5c@user-rn7sc9bz5c17 күн бұрын
  • සහස්❤ ප්‍රාර්තනා

    @kaushalyasewwandi4225@kaushalyasewwandi422529 күн бұрын
  • Waliya maru

    @ninie4764@ninie476429 күн бұрын
  • Fight එක ගොන් හැබැයි 😂😂එකා එකා එන්නෙ ගහගන්න😂දෙරණෙ ඔහොමමනෙ fight ඉතිම්😂😂

    @user-yr6xc6fx4r@user-yr6xc6fx4rАй бұрын
    • Eka nm aththa

      @kaviiii68@kaviiii68Ай бұрын
  • mn asame kawawa❤

    @nadnadi260@nadnadi26029 күн бұрын
  • ඔය මිනිහට මුදල් ගෙවන්න එපා. ප්‍රාර්ථනා නංගිව හොයා ගනියි.

    @sewwandimayadunne4035@sewwandimayadunne403529 күн бұрын
  • Hodawade

    @rshikakumari8031@rshikakumari803119 күн бұрын
KZhead